අයියේ මේ කඳුළු එන්නේ බොරුවට නෙමෙයි- අරගල භූමියේ දුවෙක්

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 371

  • @sirimakanthi7118
    @sirimakanthi7118 2 года назад +101

    දුවේ කවුරු මොනවා කිව්වත් අපි ඔයාලා සමගයි ඔයාලගේ කැප වි්ම අපි අගය කරනවා ආදෙරයි හදවතින්ම අරගලයට

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 года назад +26

    අනිවාර්යෙන්ම අරගලය ජයගන්නවා සහතිකයි ජයෙන්ජයම වෙීවා 👍👍👍👍

  • @ranikp8677
    @ranikp8677 2 года назад +38

    ගල්පරවල හැපෙනකොටයි දුව ගගක් ලස්සන. ආමග දුරයි, ජයමාවත ලගයි. හැම අදුරුවලාවකම රිදී ඉරක් තියෙනවා.ඔබේ ඔයදෙනෙතට සතුටු කදුලක් ලගම එනවා දුවේ

  • @champi_aththamma
    @champi_aththamma 2 года назад +29

    ඔයාලා තමයි අවුරුදු 74ක් තිස්සේ මුලා වෙලා හිටපු මේ රටේ හුගක් මිනිස්සු ඒ ව්‍යසනයෙන් බේර ගත්ත සැබෑම විරුවෝ 💪✌ කවුරු මොනවා කීවත් ආදරය, සහයෝගය, සංහිඳියාව, එකමුතුකම, මනුස්සකම ගැන පාඩම අපේ රටට විතරක් නෙවෙයි ලෝකෙටම කියලා දුන්න දේවදූතයෝ 🙏 අපි ඔයාලා එක්ක ඉන්නවා 👍 ආදරෙයි හැමෝටම ❤️🙏🌹🇱🇰

  • @crishanthaperera3526
    @crishanthaperera3526 2 года назад +19

    අනිවාර්යයෙන්ම රටේ උපදින්නට ඉන්න දරුවන් වෙනුවෙන් ඒ වගේම යහපත් රටක් වෙනුවෙන් ඔබලා කරන කැපවීමට මුළුමහත් ජාතියේම උත්තමාචාරය ... අවජාතක දේශපාලුවෝ මුලිනුපුටා දමමු..❤️🔥👌💯✅☸️☪️✝️

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 2 года назад +35

    අපි ඔයාලා වෙනුවෙන් විජයග්‍රහණය තේක් රැදෙනවා අනිවාර්යයෙන්ම .
    ඔයාලා කල කැපකිරිමිි වලට හඳවතින්ම ගෞරව කරනවා .
    සියලුම දෙනාටම තෙරැවන් සරණයි !
    අරගලයට ජය 🙏🙏🙏 #gohomeranil2022 ( බටලන්දේ මිණිමරැවා ) ගෝල්ෆේස් එකේන් ගියත් රටෙිි හැම තැනම අරගලය තියේවි.

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 2 года назад +54

    අරගලය ජය ගන්නවා අනිවාර්යෙන්ම. ඔයාලට ශක්තිය ලබා දෙනවා ස්භාවධර්මයෙන් ම . රට විනාශ කරපු අයට මෙලොවදීම පලිසන් දෙනවා

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 года назад +79

    මඩගහන මිනිස්සු ගැන දුක්වෙන්න එපා පුතේ, අම්මා කෙනෙක් හැටියට ඔයාලාගෙ හදගැස්ම මට හොඳට දැනෙනවා. ඔයාලා හොයන ලස්සන ලොකය ඉදිරියේම නුදුරු දිනකදී ඔයාලාට ලැබේවි.ඒක සත්‍යයි දුවෙ......

    • @induthilakarathna1907
      @induthilakarathna1907 2 года назад +1

      ඔයාගේ කතාව සහතික ඇත්ත මමත් අම්මා කෙනෙක් මේ අරග්ස්ල බූමියෙ දරුවන්ට ආදරෙයි අපිට කරන්න පුළුවන් මේ දරුවන්ට ආශිර්වාද කරන්න

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 года назад +22

    අරගලයට ජයෙන් ජයම වේවා
    ඔබලාට ස්තූතියි මේ කරන කැපකිරීමට. අපි ණය ගැතියි

    • @rasikajayathilaka1936
      @rasikajayathilaka1936 2 года назад

      👍👍👍👍👍👍👍👍👍👍👍🙌🙌🙌🙌🙌🙌🙌

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 2 года назад +24

    රටේ මිනිසුන් ගේ වහල් බව නිවටබව බයාදු කම ..බය නැති කල අරගලය සුපිරි වැඩක් කොල්ලො කෙල්ලො උබලා රටට සම්පතක් මේක 2022 උබලා ජයගන්නවා හැම එකාටම ජයවේවා

  • @chatheemagiyovanna6482
    @chatheemagiyovanna6482 2 года назад +28

    අරගලයට ජයෙන් තොර අවසානයක් නොමැත...❤️
    ලංකිය නිරිභිත තරැන්‍යයට අපේ ආදරය හා ගෞරවය..

  • @titusjayaweera6860
    @titusjayaweera6860 2 года назад +28

    ඔයාලා මුලු ලෝකෙටම ආදර්ශ පුතේ

  • @nefelijayaweera4533
    @nefelijayaweera4533 2 года назад +16

    අපි හැමදාම ත් ඔයාලා එක්ක හිටියා අරගලය නිමා වනතුරු ඔයාලාත් සමඟ එකට අත්වැල් බැඳගෙන ඉක්නවා අරලයට ජයවෙිිවා.....

  • @motivationalsp2011
    @motivationalsp2011 2 года назад +15

    . අරගලයට ජය අපේ දරුවන්ට තුරුණුවන් සරණයි. අපේ අරගලයට ජය නියතයි...කර්මය මේ බල්ලොන්ට පඩිසම් දෙනවාමයි.🙏🙏🙏🙏🙏

  • @georgedesilva1561
    @georgedesilva1561 2 года назад +37

    අනිවාර්යයෙන්ම අරගලයට ජයවේවා .... කවදා හරි මේ අරගලයට විරුද්ධව කතා කරපු උන්ට කන්න වෙන්නේ පස් තව ඉස්සරහට. මුලු රටම වෙනස් මානසික දැක්මකට ගෙනාවා මේ අරගලය , මේ අරගලයෙන් දේශ පාලකයෝ පරාජයි , කුමද අද සමස්ථ ජනතාව මේ දුෂිතයන් ගරන වටහාගෙන ඉවරයි , අන්න එකයි මේ අරගලයේ ජයග්‍රහණය ... ජයවේවා 🇱🇰

  • @therunner4044
    @therunner4044 2 года назад +32

    ශක්තිමත් වෙන්න පුතේ.අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නව.බාදක එයි, ඒත් දිනුම ඒකාන්තයි

  • @anushanilmini6778
    @anushanilmini6778 2 года назад +17

    දුවේ අපි හැමදාමත් ඔයාල එක්ක හිටියා . බය වෙන්න එපා . හදවතින්ම ආශිර්වාද කරනවා ඉදිරි වැඩ කටයුතු වලට . අරගලය ජය ගන්නවාමයි සහතිකයි . තෙරුවන් සරණයි හැමෝටම

  • @amkchandrika987
    @amkchandrika987 2 года назад +13

    පුතේ ඔයාලා සමගයි අපි අරගලයට ජයවේවා

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 2 года назад +8

    කල දේ ගැන සතුටු වෙන්න. විශ්වයේ ශක්ති ය ඔයාලට ලැබෙනවා. මැරෙන මොහෝතේ සතුටෙන් එ ගමන යන්න පුළුවන් රට ට දෙයක් කල නිසා. හදවතින්ම දරුවනේ අපි ඔයාලා samagaie. අරගලයට ජයවේවා.

  • @deepanimelga6071
    @deepanimelga6071 2 года назад +10

    දුවෙි කවුරැ මෙනව කිවුවත් අපි ඔයාලා ගැන දන්නව සියලු දෙනාටම ජිසුපිහිටයි අරගලයට ජයවෙිවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @merinfernando7712
    @merinfernando7712 2 года назад +8

    අහින්සක අරගලයට අපි හැමෝම ,මුලු රටම ආදරෙයි.බොරුවට ,මිනිස්සු මුලා කරන්න අරගල භූමියේ ඉන්න අයට උන් බනිනවා.උන්ගේ හොර තක්කඩි වැඩ වහගන්න උන් ඒවා කරන්නේ...ජාතියේ ප්‍රණාමය ,නීතීඤ්ඤ වරුන් ඇතුලු අරගලයට සහභාගි වුන සැමටම පුද කරනවා.අහින්සක අරගලයට ජය වේවා💪💪💪💪💪 ජේසු පිහිටයි🙏🙏🙏

  • @ranjiharitha1709
    @ranjiharitha1709 2 года назад +7

    අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා .නුබලා දිනන්වාමයි දරුවනෙ.ජයෙන් ජයම වේවා සියලු දෙනාටම.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 года назад +17

    පරිස්සමට ඔය ඉන්න ගෝන්ට හෝද පඩමක් යන්න ඒපා අහිංසක ජනතාවට මෝනද කරන්නට යන්න ඒපා දේවි පිහිට යි ආශිර්වාද කරන වා

  • @sakuni1406
    @sakuni1406 2 года назад +17

    මම නම් තාමත් ප්‍රාර්ථනා කරන්නේ අරගලයට ජය වේවා කියලම තමා ..

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 года назад +8

    අරගලට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰👍

  • @somaalsoma3016
    @somaalsoma3016 2 года назад +2

    බුදුසරනයි. දුවේ.ඔයාටත්
    ආරයේ.සියලුදෙනාටම
    බුදුසරනයි. අපි.පිටරටක
    හිටියත්.සෑමදාම.ඔඛසමගයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰.අරගලයට. ජයවේවා ජයවේවා ජයවේවා

  • @hemalathawijethunga9987
    @hemalathawijethunga9987 2 года назад +1

    දුවෙ අපි ඔබලා සමගයි අරගලයට ජයවේවා ඔබලා සැමට බුදු සරණයි දළදා වහන්සේ ගේ පිහිටයි සියලු දෙවියන් ගේ පිහිටයි.

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 2 года назад +5

    අරගලයට ජයවෙිවා
    දුවෙ පෙරටම යන්න මෙ අපේ රටයි

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 года назад +5

    අරගලයට ජය වේවා ,තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @radharasangani7816
    @radharasangani7816 2 года назад +7

    මෙි ඇස්වල ගලන කඳුළු ...තොපිට ශාපවෙීවා මිනීමරැ හොරහැත්තට ශාපවෙීවා ...අරගලයට ජයවේවා ආදරණීය දූ පුතුනි...අපේ ආශිර්වාදය නිරතුරුවම ඔබ සැමට ..අරගලයට ජයවේවා jayamawewa budusaranai okkotama ..!

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 года назад +8

    අරගලය ජය ලැබීය යුතුමයි 💪 💪 💪!!

  • @kapila1110
    @kapila1110 2 года назад +5

    පුතේ ඔයාලට අපි නයගැතයි බුදුසරනයි ඔයාලට,,

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 года назад +4

    ජය වේවා අරගලයට.ආදරෙයි හැමදාමත් ඔබලාට

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 2 года назад +10

    රටේ මිනිසුන් ගේ නිවට බව බයාදු කම බය ඉවත් කල මිනිස්සු හැමෝම එක්කල අරගලය විසිස්ටයි දේස පාලුවන්ට කල නොහැකි .එක පනිවිඩයකින් රට ම එකට එක්කල අරගලය ට ජයවේවා කොල්ලො කෙල්ලො න්ට මිනිසුන්ට ජයවේවා උබලා හැමෝම ජනතා වීරයෝ මේ 2022 උබලා ජයගන්නවා හැමෝට ම ජයවේවා

  • @donint9871
    @donint9871 2 года назад +8

    අරගලයට ජයවේවා

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 года назад +2

    අපි අරගලය සමගයි.. අපිට ඔබලා සියලුදෙනාම අපේ පවුලේ සාමාජිකයන්සේම අපිට වටීනවා.. මේ ලීමේ හදවතින්මයි.. අරගලයට ජයවේවා🙏❤️❤️❤️❤️

  • @dohaqatar9055
    @dohaqatar9055 2 года назад

    අරගලයේ සියලුම දෙනාට බුදු සරණයි ජයවේවා ජයවේවා ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤

  • @priyanthikaratnayake416
    @priyanthikaratnayake416 2 года назад +12

    දරුවනේ විශ්ව මාතාවගේ බැ ල් ම ඔයාලට තියෙනවා. ඔයාලා බලාපොරොත්තු ඉලක්කය ට වැඩි දුර නැහැ. අපේ දරුවන්ට තුනුරුවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා. වාසනාවන්ත අනාගයක් ඉක්ක්මනින්ම උදාවෙනවා ඒකාන්තයි.

  • @pererasudira6174
    @pererasudira6174 2 года назад +1

    අරගලයට ජයෙන් ජයම වේවා
    අප ඔබ සමගයි සහෝදර වරුනි

  • @たなか田中-i6d
    @たなか田中-i6d 2 года назад +1

    Aadaraneeya Duwe
    Aadaraneeya Puthe
    Api Obala Samagai
    Aragalayata Jayawewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Api Hemoma
    Oyala Samagai
    Aragalayata Jayawewa👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 года назад +3

    අපි මේ ක්‍රමය වෙනස් කරනවාමයි... ඔබ සැමට තෙරුවන් සරණයි....

  • @annejasintha1988
    @annejasintha1988 2 года назад +2

    අරගලය සමග වහල්ලු නැතිව මුලු ජනතාව ම ඉන්නවා ජයවෙවා ශක්තිය දයිරිය ලබෙවා නිරොගි සුවයෙන් ප්‍රරාර්තනා කරනවා ජෙසු පිහිටයි

  • @asangasanjeewa8542
    @asangasanjeewa8542 2 года назад +1

    අරගල කරුවනි මාගෙ ප්‍රණාමය ඔබ සියලු අයට අරගලයට ජය කටුනායකින්

  • @MandySam13
    @MandySam13 2 года назад +1

    I salute all the protestors who had the courage to stand against this criminal corrupt political system. You guys are heroes. You will succeed for sure. Aragalayata Jayawewa!

  • @ranjaaniweerasingha2935
    @ranjaaniweerasingha2935 2 года назад +3

    ආදරේ අරගලයට ජය ජය ජය ජය ජය ජය ජය ජය වේවා 💪💪💪💪💪💪💪💪 ජය නියතයි 💪💪💪💪💪 අපි කාගේත් ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනවා නියතයි 💪💪💪💪💪💪💪

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 года назад +5

    ගෝඨා එලවපු ගමට ජයවේවා ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න බටලන්දේගෙන්

    • @sunilwarnakulsooriya6818
      @sunilwarnakulsooriya6818 2 года назад

      කුඩ්ඩෝ, ගනිකාවොත් ඔතන හිටියද? ඒ අයත් සිස්ටම් චේන්ජ් කළාද?

  • @shyamacooray3422
    @shyamacooray3422 2 года назад

    Thank you oba සැමටම god bless අරගල යට ජය

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 года назад +8

    පුතේ ඔයාලා වෙන් වෙනවා නෙමෙි ඔය ඉතා ශක්තිමත් බැදිමක මුලාරමිභයක්. පුතේ හරක් හිතනවා අරගලය කියන්නෙ අරගලභුමිය නෙමෙි අපේ සිතුවිලි වල. ඔබ සැමට ජය!
    අරගලයට ජයම වෙිවා !

  • @rafeekk0857
    @rafeekk0857 2 года назад +5

    රත්තරං දුවෙි රත්තරං පුතේ අපිට රටක් අදන්න විදපු දුක අපේ හිතේ තියනවා

  • @tikiribandara465
    @tikiribandara465 2 года назад +1

    අරගලය ජය ගන්නවා අනිවාර්යෙන්ම.

  • @chamindasilva4542
    @chamindasilva4542 2 года назад

    බුදු සරනයි පුතේ ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා

  • @samadhipathirana670
    @samadhipathirana670 2 года назад +1

    අරගලය අනිවාර්යයෙන් ම ජයගන්න්වා

  • @bandarams8415
    @bandarams8415 2 года назад

    අරගලයට ජයවේවා ඔබ සැම දෙනා ම සියලු දෙවියෝ රැකදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilasri3440
    @lilasri3440 2 года назад

    ඔබලාට jaya ලබනවා දුවලා .ගැන ..apeta.harema .satutui..jayawewa jayawewa aragalayata budusarani

  • @nimalpemasiri1134
    @nimalpemasiri1134 2 года назад +8

    නොදකින් මේ දරුවන්ගේ ඉපදෙන දරුවන්ගේ අනාගතය කාපු මීඩියා කාරයන්ට පට්ටම හෙන ගහල වැලලේවා... වැලලේවා..

  • @abayamunasinghe5981
    @abayamunasinghe5981 2 года назад +2

    This Aragalaya should go into history because it's clean .pure and genuine. They fought for their children and the coming generation. This land should be preserved in memory of a Great Innocent Aragalaya. My blessings to all of you.

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 года назад

    ඇත්තටම මට ඇඩුනා බුදු සරනයි දෝනියෝ ප්‍රව්සමෙන් වැඩ කරන්න ඔයාලා ගොඩක් ගොඩක් ගොඩක් කැප කිරිම් කරා මේ රට වෙනුවෙන් අරගලයට ජයවෙවා අරගලයට සහොදරවරුනි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ig9633
    @ig9633 2 года назад +3

    Aragalayata Jayawewa. We are with the struggle🇱🇰🇱🇰🇱🇰🙏❤

  • @dinithikaveesha3971
    @dinithikaveesha3971 2 года назад +5

    අරගලයට ජයවේවා ♥️♥️

  • @induthilakarathna1907
    @induthilakarathna1907 2 года назад

    ඔයාගේ කතාව ඇත්ත පුතේ අපි ඔතන නොහිටියත් අපි හදවතින් අරගලය බූමියෙ ඉන්නවා ඔය සියලුම දරුවන්ට අම්මා වරු හැටියට අපි හැමෝම ආදරෙයි අරගලය ජයගන්නවා දුවේ ඒක සහතික යි අරගලයට ජයවේවා

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 года назад

    නිර්පාක්ශික අරගලයට ජයම වේවා !
    ස්තුතියි දුවේ පුතේ.😟😟😟😟😟😟

  • @manorideepika219
    @manorideepika219 2 года назад

    ජයමවේවා දුවේ බුදුසරනයි

  • @roshananthony4610
    @roshananthony4610 2 года назад +1

    ඔබලා කරන කැපකිරීම් හරි ගෙෘරවණියයි දුවේ.මේ කැපකිරීම් තමයි රටේ මතු අනාගතය ගොඩනගන්නෙ..
    ඔබසැම සිවලුදෙනාටම නිරෝගි සුව ආරක්ෂාව ලැබෙත්වා

  • @next7435
    @next7435 2 года назад +2

    හරි දැන් ගෝ හෝම් දරුවනේ,,ස්තුති කරන්න ඕනා රනිල් ජනාධිපති කරන්න ඔයාලා කරපු කැපකිරීමට,, ඒක ලොකු පෙරළියක්,,

  • @dammikapriyadarshani896
    @dammikapriyadarshani896 2 года назад

    මේ රටේ හැමෝම හිතින් ඉන්නේ අරගලකරුවන් එක්කයි ජයවේවා!!!🙏🙏🙏🙏

  • @ruthmathew130
    @ruthmathew130 2 года назад +1

    දුක් වෙන්න එපා දුවෙි ❤️ඔයාලාගේ ...ඒ බලාපොරොත්තු ජය ගනිියි .තරුණ දරැවන් සියලු දෙනාට කිසිම අනතුරක් නොවෙිවා ❤️❤️❤️ජෙසු පිහිටයි ❤️

  • @menikenawarathna3883
    @menikenawarathna3883 2 года назад

    කවුරු කොහොම keewath ඔබලා කල දේ විශිෂ්ටයි. අරගලය තිබෙන්නේ ජනතාවගෙ සිත් තුළ ජයවේවා

  • @sumaliwivramage630
    @sumaliwivramage630 2 года назад

    ජයවේවා !සහෝදරිය.ලක්මෑණිගෙ සැනසීම ඔබ වැනි දිරිය දියණියන්❤️❤️අරගලයට ජයවේවා!

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 года назад +4

    මහා මැතිවරණයක් තියලා ස්ථිර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන්න, මෙ දරුවන්ට සැනසිම ඉක්මනින් උදා වෙවා, ජනතාව ට හිතැති නායකයෙක් පත් කිරීමට ජනතාව ගෙ අයිතිය ලබා දෙන්න පක්ෂ විපක්ෂ හා ජනතාව ඒ සඳහා කටයුතු කරන්න

  • @gordon.j7368
    @gordon.j7368 2 года назад +1

    We stand with you daughter I was most of the time with all of you today we have some peace in this country,
    Because of your sacrifice keep going for the first time in this nation we saw such courageous young people ;
    You could move mountains you took this nation by storm I personally witnessed the unity of you guys ,
    I am sure people of this nation will never forget you guys ,
    Wish you guys a great future until we meet again it’s bye from me.

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 года назад

    අපි ඔබලා.සමගයි.අරගලයට ජය වෙඑවා ජනතාවට ජය වෙඑවා හොර තක්කඩ් පාලකයන්හට.සාපවෙනවාමයි

  • @sarathgamini2598
    @sarathgamini2598 2 года назад

    දුවලා ape rate දුප්පත් මිනිස්සු වෙනුවෙන් . ගොඩක් කැපකිරීම් kara. Oyalata ගොඩක් pin.

  • @amaliperera1508
    @amaliperera1508 2 года назад +1

    ගෙවල් වලට ගිහින් දෙමාපියන්,සහෝදර සහෝදරියන්,දරුවන්,ස්වාමිය එක්ක සතුටින් ඉන්න......අන්තිමට මොන දේ වුනත් ගෙදර අය විතරයි...ඔතන එකෙක් නෑ තමන්ට දෙයක් වුනොත්...

  • @jaya7150
    @jaya7150 2 года назад +7

    MATA ADAMBARAI OBA GANA ✌✌✌✌👭👫👭👫♥️♥️♥️♥️♥️♥️

  • @georgevincent4774
    @georgevincent4774 2 года назад +2

    What the Aragalaya has achieved in just over 3 months, our Politicians have not been able to achieve even 0.1% in 74 years. Due to the popularity the Aragalaya gained, the government felt insecure and adopted undemocratic methods to suppress the movement. We are proud of you youngsters, and the lessons you have thought us all. Aragalayta Jayawewa.

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 2 года назад +4

    Don't worry sister . If we go today tomorrow start of new beginning. Until victory whole over the world behind Sri Lankan peace full protesters God bless

  • @udayanganie2945
    @udayanganie2945 2 года назад +2

    අරගලයට ජය වේවා 💐💐💐💐💐🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ladaloyka5612
    @ladaloyka5612 2 года назад +3

    Aragalayata jaya jaya 👍 👏
    Rata sama venuven oba jatika mahavara ❤💪👍

  • @shamajayawardena7965
    @shamajayawardena7965 2 года назад

    Thank you children
    We love you. We have won lot of things. The politicians will suffer for what they did for you. We are proud of you and your strength. Lal we are proud of you
    God bless you

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 года назад

    නියමයි දුව. තරුණ අදහස්... හිරකරලා.. හිරේදාළ රට තවත් විනාස කරන්න එපා මහලු පාලකයනි

  • @rekha7073
    @rekha7073 2 года назад +2

    Jaya wewa sinha pataw hadawathinma oba samagai lak mathawata jaya wewa thurkiye sita adambarai budu saranai hamotama parissamen mage panamaya hela jathika abimane rakagamu

  • @gangaarach3305
    @gangaarach3305 2 года назад +4

    Theruwan saranai Duwe....🙏🙏🙏

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 2 года назад +2

    අරගලයට ජය වේවා අපි ඔබ සමගයි

  • @swarnapaliamarasekara5653
    @swarnapaliamarasekara5653 2 года назад +5

    ආදරෙයි ...ආදරෙයි ...අපි ඔබලාට නයයි

  • @අරගලයටජය
    @අරගලයටජය 2 года назад +1

    අපි අරගලය සමග ඉන්නවා .කාලකන්නි හොරු මෙයට විරුද්ධ වූවාට අනිවාර්යයෙන්ම ලංකාවේ system එක change විය යුතුමයි .

  • @malkanthiranjani4512
    @malkanthiranjani4512 2 года назад +4

    අපි ඔබලා සමගයිි

  • @mahanamachandani3686
    @mahanamachandani3686 2 года назад +1

    Proud of you daughter
    Budusaranai

  • @milinduamanthawijekoon6854
    @milinduamanthawijekoon6854 2 года назад +1

    Aniwaren api hemadama අරගලයට ආදරෙයි

  • @shriyacooray783
    @shriyacooray783 2 года назад +4

    Finally the Truth will Win

  • @කල්පනීකල්පනී-ද4ඛ

    අරගලයට ජයවේවා ජයවේවා ❤❤❤

  • @socloseto3933
    @socloseto3933 2 года назад

    ආදර ❤️ අරගලයට ජයවේවා
    මැදපෙරදිග යුරෝපය ආදරණිය සහොදර සහොදරියන් අම්මා තාත්තා නංගිලා මල්ලිලා අය්යලා අක්කලා සියලුම දෙනා ඔබලා සමගයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 года назад +2

    We love you puthe wishing you all the very best

  • @svideos7600
    @svideos7600 2 года назад

    We are with you never give up. You all open our eyes thank you

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 года назад

    ජයවේවා 👍👍

  • @jagathdesilva8407
    @jagathdesilva8407 2 года назад +2

    දුක් වෙන්න එප්පා 9 වෙනිදා තවත් ජයක්ග්‍රහනයක් අනිවාර්යයෙන්ම

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 года назад

    අනිවාර්යයෙන් අරගලයට ජය

  • @sarojinicosta1579
    @sarojinicosta1579 2 года назад +3

    Suda bible sadhan wenwa කඳුලින් wapuranno prithee thiyen නෙළා gannwa කියලා ධර්මිෂ්ට දෙවියන් වහන්සේ obalth rate janthawe th ජය දෙයි

  • @wasanthakumara6544
    @wasanthakumara6544 2 года назад +1

    Excellent exceptional outstanding great work well done sister.

  • @damikadamika4276
    @damikadamika4276 2 года назад

    අරගලයට ජය වේවා දුවේ අපි ඔයාල සමග

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 года назад +2

    මගේ.දුවවගෙ .මටත්.ඉන්නවා.ඔයාලා
    වාගේ.දුවලා.තුන්දේනෙක්.පුතේ
    ඔයකටිටිය.පරිස්සමි .වෙන්න
    බුදුසරණයි සියලුදෙනාට මමකටාර්