These problems can be overcome with experience. When I learned how to drive manual I also had same problems. Driving on hills , cluch balance, gear changing were big issues to me at that time but with experience I overcame all those issues. Now I can drive manual easily. I use handbrake method on hill start, which is easy than bitting point method you showed in the video. I also tried bitting point method when I learned but it is not a good method . There so many manual cars driving lessons videos on English RUclips channels. If anyone is keen to learn driving manual just check those channels you can learn everything about driving manual.
Cluth එක පාගලා ගියර් එක දාලා Hand Break පහලට දාන්න කලින් දකුණු කකුල Brake එකේ තියෙන්න ඕන. Clutch Balance කරලා තමයි Hand Brake පහලට දාලා Brake එකේ කකුල හිමින් Acc Padel එකට ගන්නේ. Beginner කෙනෙක් Experience කෙනෙක් කියලා එකක් නෑ වාහනයක් සම්පූර්ණයෙන් නැවත්තලා තියෙන ඕනම වෙලාවක සැහැල්ලු වාහන නම් ආරම්භ කලයුතු වන්නේ පලමු ගියරයෙන්. තව කෙනෙකුට කියලා දෙන්න කලින් හරි විදිහ ඉගෙනගෙන ඉන්න.
😂විඩියො එක හරියට බැලුවනම් ඔක ඔයාට කියවෙන් නැ ඕක විඩියො එකෙදි කිඋවා 😌
අම්මෝ අම්මෝ ලෝඩ් 😂 ඇද කියන්න කලින් හරියට අහපන්. හොද වැදගත් දෙයක් කරන පට්ට කොල්ලෙක්ට උනත් උබලා වගේ උන් කරන්නේ ඇද හොයන එක. ඒකත් බොරුවට. කුහකයා
@@emoneycycleසිරාවට බන්
@@emoneycycle සාමාන්‍යයෙන් අපි Video එකක් අග ඉදලා මුලට බලන් නෑ... නොදන්න රෙද්දවල් කියවලා Video එකේ හාලා තියෙන නිසා තමයි උබට හරි විදිහ කියලා දුන්නේ. අනුන්ට කියලා පුක දෙන්න කලින් හරි හමන් ලර්නර්ස් එකකට ගිහින් මූලික පියවරවල් ටික ඉගෙන ගනින් ඉස්සෙල්ලා... ඉගෙන ගන්ඩ කියලා හිතාගෙන උබලා වගේ හරක් ගේ Video බලන උන්ට කෙලවන්නේ නැතුව. හරියට දන්න එකෙක් ගියර් එකකට දාලා තියෙද්දි කන්දක තියා තැන්නකවත් Brake එකේ කකුල තියා ගන්නේ නැතුව Hand Brake පහලට දාන්නේ නෑ. Brake එකේ කකුල තියාගෙන Clutch Balance කරාටත් පස්සේ තමයි Hand Brake පහලට දාලා Brake එකේ කකුල Acc Padel එකට ගන්නේ. එහෙම නැතුව ගියර් එකට දාගෙන එක කකුලකින් Clutch එක යට පාගගෙන Clutch Balance නොකර Acc Padel එක උඩ අනිත් කකුල තියාගෙන Hand Brake පහලට දානවා දැක්කේ මං නම් මේ තොගේ ලර්නර්ස් එකේ විතරයි.
Very true. First he must learn
These problems can be overcome with experience. When I learned how to drive manual I also had same problems. Driving on hills , cluch balance, gear changing were big issues to me at that time but with experience I overcame all those issues. Now I can drive manual easily. I use handbrake method on hill start, which is easy than bitting point method you showed in the video. I also tried bitting point method when I learned but it is not a good method . There so many manual cars driving lessons videos on English RUclips channels. If anyone is keen to learn driving manual just check those channels you can learn everything about driving manual.
♥️♥️♥️
අද ගොඩක් වටින lesson එකක්
♥️♥️♥️
Excellent. That help me to boost my experience. Thank u.
♥️♥️♥️
ගොඩක් ස්තූතියි අයියේ❤️
Me wargaye Alto (2011) ta hoda coolant brand ekak kiyanna puluwanda ?
Superb bro, very useful one practically ❤
♥️♥️♥️
Clutch plate yanne nadda clutch eke tyagena accelerate krnakota?
Thank brother ❤
දැන් auto ම පැදලා .. manuel බැරිම වෙලා තියෙන්නේ..😅
Oya Kandakda bn
නියමයි බ්‍රෝ
♥️♥️
Celerio eka gena review ekak onimai
සාමාන්‍යයෙන් ක්ලච් එක අඩියටම පාගලා ඉටපස්සේ ඇක්සිලේටරය පාගනගමන් ක්ලච් එක හෙමිහිට ඇතෑරියොත් වාහනයේ එන්ජිම ඕෆ් වෙනවද එහෙම නැත්තන් වාහනය ඉදිරියට ගමන් කරනවද මම නොදන්න හින්දා එහෙම ඇහුවේ.
කො සිටි බෙල්ටි එක
අයියෙ අපෙ මාමා වාහන් බිස්නස් කරන්නෙ එයාව එක්කන් ගිහින් බලල ඩෙෆෙන්ඩර් එකක් ගන්නද මට ඩ්‍රයිවින්ග් බෑ ඩිෆෙන්ඩරෙ ගන්න එක හොදයිද 😢
එපා මුලින් පොඩි මැනුවල් එකක් අරන් පදින්න ටික කාලයක්
උබට කුරු ගනින්න ඕනිනම් defender ගනින් 😅
ඔය AC off කරලානේ ගොඩක් ඒවගේ AC on එකේ තියෙද්දී Accelerator support එක නැතුව කරන්න අපහසුයි
alto walada?
Padel 3m eka para pagala balance krna mama 😂❤️
ස්තුති බස් එකකත් කරලා පෙන්නන්න😊
@@chandikanawarathna1054 oi oi 😂
@subashpeiris2540 ai oii😉😁
ඔය ක්ලච් බැලන්ස් එක ඉගෙන ගන්න කාලෙ බැනුම් අහපු තරම්🤣
ගියර් එකට දාද්දි ක්ලච් එක අඩියටම පාගන්න මතක ඇතුව🤗
❤❤❤
♥️♥️♥️
normally i also use handbrake 😌😌
♥️
අනාවැකි අනාගන්න වැකි 🤩🤩🤩
ලොකු කන්දක ඔහොම බෑ ,
Trafic එකක කන්දක සෙට් උනොත් මොකද කරන්නෙ.නෝමල් කන්දක දාන්න එපා trafic එකක දාල පෙන්නන්න.
කවදාවත් ඔය වගෙ car එකක 4 ගියර් එකේ තියගෙන car එක යන්න බැහැ. 1 ගියර් එකේ තමයි යන්න ඕන. නැත්නම් කලච් එක ඉවරයි . අලුත් කෙනෙක්ද පරන කෙනෙක්ද කියල වෙනසක් නැහැ . 2 දි යන්තන් පුලුවන් නමුත් වාහනේට හොඳ නැහැ . විශේෂයෙන් ඔය වගෙ car එකක.
Yuka NDT kolla
Diesel වාහනයකනම් clutch එකෙන් විතරක් පොඩ්ඩ ඉස්සරයට ගන්න පුළුවන් brake එකත් හෙමීට release කර කර.ඒත් petrol වාහනයකනම් පොඩ්ඩක් ඇක්සිලේටර් එකක් පොඩ්ඩක් දීලා නේද pick up කර ගන්න ඕන දන්න විදියටනම්.ඒවගේ diesel වාහන වල වගේ clutch එකෙන්ම විතරක් ගන්න බැහැ මන් හිතන්නේ
නෑ පුලුවන් brother. ඒත් එහෙම කරන්නවට වඩා accelerate කරන එක ලේසී
@@dilandhanuka232 යන්න පුලුවන් ඒත් පෙට්‍රල් වාහනයක් එහෙම අරන් යන එක clutch pressure plates වලට හොදම නෑ
පල්ලමක යද්දී නියුටල් එකේ ගියාට කමක් නැද්ද
එපා එන්ජින් කන්ට්‍රොල් නැති උනාම ස්පීඩ් එකත් එක්ක ක්නට්‍රෝල් කරගන්න බැරි වෙන්න පුළුවන් එනිසා 2 or 3 ගියර් එකක යන්න එතකොට වාහනේ කොරල් ඒකක එකම ස්පීඞ් එකකින් බහින්නේ
7:26 නිව්ට්ල් දාලා යන්න පුළුවන් නේ
✋ විහිලුවට වත් කරන්න එපා cudda
❤❤
❤❤❤