Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
😂 වීඩියෝ එකේ විනාඩි 2-3ක්ම අයින් කරා ඉන්න යලුවො අය්න් කරන්න කිව්ව නිසා ( ජොලිම ටික නෑ ) කොහොමත් ව්ලොග් එකක් දැම්මම ෆුල් එක බලන්න ඕනි නම් පලවෙනි පැය ඇතුලත බලන්නෝනි ඉන්න අයන් එක එක කොටස් අය්න් කරන්න කියන්න කලින්. GG !!!📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey🎤 podcast එක : anchor.fm/dilshanabey❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
මගේ තියරිය මයි ඔයත් කිව්වේ❤️❤️
@@everyone144 😹
8:39 මෙතනදි පොර ටෝක් දුන්නෙ දාපන් දාපන් ගාල 😹😹😹
10:11 මන් හිතුවෙ ගිය පාරට හැප්පිලා සුදුකොඩි එල්ලනවා කියලා
2:45 බොන්නෙ නැති සෙට් එක like 👍 කරමු 😎( 🤗)
4:06 රන්දිල් 😂😂😂😂
පෞ යකො ඌ bs 😂
@@worry1283 🤣🤣
ඒ කෑල්ල අයින් කරලා .😂😂
Gorge සුදු අප්පොත් ඇවිල්ලා party යට 😂🐇💪😍💥
Hotel 1 කොල්ලව දැක්කම දුක හිතුනා.😂😂😂😂 කට්ටියගෙ ආතල් අහගෙන හිනාව කෝම හිරකරන් ඉදියද මන්දා.❤️😂😂😂
3:41 මෙයා තමයි ඉතින් අන්දන්න ඕනේ. අම්මෝ දිලෝ 😂😂
මල්ලි ඔයාගේ වර්ගෙම අලුත් chair එකක් ගත්තා ඇහැලියගොඩ damro එකෙන් හැබැයි mesh එක black.......මම ඉන්නෙ බුලුගහපිටියෙ
V8 තියෙන්නේ සුමට සුසිනිදු පාරවල්වල යන්නම නෙමේ 😁😎❤️
ඩිලා කියන්නෙ Brand එකක් ❤️ චිනා කියන්නෙ Hand එකක් 🤘🍌
❤️
ඩිලා අයියේ අර ලොරියෙ ඔයාගෙ එකෙන් ඇද්දනම් එක පාරින් එනව..ඒක ව්ලොග් එකට දැම්මනම් අයේ ඉතින් සුපිරියක් 🤩
මොනා උනත් අයියෙ ඔය වගෙ යාලුවො ටිකක් ලබන්න ඔයා ගිය ආත්මෙ හොඳට පින් කරලා තියෙනවා.🖤
Dilshan ආයියේ ❤️❤️❤️❤️❤️❤️❤️ නොටපි ආපු ගමන් ආවේ,,ආදරෙයී ❤️❤️❤️❤️
එදා live නෑවිත් ගිය party එක. 🎉😂❤️
රන්දිල්ගෙ පනහෙ මාලෙයි විස්සෙ ඔරලෝසුවයි 😂😂💔තිසරගෙ වක්කඩේ වගේ කටයි 😂😂😂❤
Sahara එකට අලුත් මූණක් දාමුකො 2019/2020 වගේ 😍 තව ගැම්ම ❤
Dn dala thiynne ne
1:39 එතකොට GG group එකේ post එක 🙂
පැය දෙක තුනක විඩියො එකක් ගෙනාවා නම් මරු ආඅ😍🙏
අත් නොහැර බලපු සුපිරිම vlog set එකක්,✌😍 💕
Vlog eka nice 👌ඇත්තටම චිනා කෙට්ටු උනේ කොහොමද ?? එයාට මොකද උනේ??
තිසර අයියා ආයේ vlog 20ක් යනකන්වත් දකින්න හම්බෙන්නේ නැති වෙයි වගේ 🤣
අද තිසර අයිය තමා ආත්ල්ම😂😂😂😂😂😂
කම්මැලි කමේ හිටියේව් vlog එකක් දාලා ආදලෙයි ❤️
මගෙන් ඇහුවම ඇයි රෑටත් සංග්ලාස් දාන්නෙ කියලා මන්නම් කියන්නෙ "ඒ මන් පොස් කොල්ලෙක් නිසානෙ" කියලා. 🙈🙈😁😁
😁😁😁 ow ehema kiwwa nam leesiy
Wild apple beer eka beela balanna.apple juice wge.beer ekkin loku effect ekk na mn danna tharamin.1 parak beela kiynna
සුපිරි ඩිලා අයියෙ බුදුසරණයි 🙏
Eka vlog ekak wath miss nokara balanne man withara da 😀😀❤️❤️
❤️🤭 රෙද්ද අස්සෙ මහත්තයා...එහෙම ඉදලා තිනවා ලු ලංකාවේ ඉස්සර පෘතුගීසි කාලෙ 🤭😂
අයියේ ! Facebook business ගැන වීඩියෝ එකක් ඕනේ !
ඔයාගේ හැම video එකක්ම දාපු ගමන් බලනවා .හැබැයි මම දන්නෙත් නෑ ඇයි බලන්නේ කියලා .හැබැයි මාරු ,😁👍
ලංකාවෙ no.1 vlogger 🔥🔥
ජයෙන් ජයම වේවා ඩිල්ශාන් අයියේ ....
Dila අයියේ ඔයා පාවිච්චි කරන කැම් එක කීයක් විතර වෙනවද ?
නියමයි සුපිරි ගැම්මක් තමා ඩිලෝ..........
3:40 තඩි අක්කා -මේ අනේ ඕක ගලවලා ඇදගන්නකෝ!!!ඩිලා -අන්දන්නකෝතඩි අක්කා pointing the Randil's sisy- මෙයාට තමයි අන්දන්න වෙන්නෙ....ආ ආආආආ ඩිලා ඒමයි නේ...🌝😁😂😂😂
බලපු ආතල්ම Vlog එක දෙපාරක් බැලුවා 😂💙😍
පොඩ්ඩා🌝❤
ඔය වාහනෙන් අර ලොරිය ඇදලා දෙන්න තිබ්බනෙ...... ඕව ඒ වගේ වැඩ වලට උනත් යූස් කරන්න හදපු වාහනනේ අයියෝ.... 😁❤🤘
ජපන් බයික් එකක් ගමුතේ.... ❤️❤️
අද නම් හිනා උනා හොදට.. 😂💕
සා......... අලුත් පුටුවක් අරන් !
අර සුදු පූසව ඉල්ලලා දෙන්න බෑද අයියේ 😍
කාගෙ පුසද
@@danushkaweeranayake9776 😂😂😂
@@danushkaweeranayake9776 හොදට ව්ලොග් එක බැලුවොත් පෙනෙයි සුදු බෝල පුලුන් පූසෙක්
මටත් ඌට ආස හිතුනා 😂
ඩිලා අයියේ..💪😂
පට්ට ! ✌️✌️✌️
5:00 අමු හොල්මන් දෙකක් වගේ
hi sago mk
@@KDzTV කොහොමද සහෝ
Dilshan ayiya putuwak gatha kiyala denafaththa aya koo 👍🙂🙂
7:51 බිලා වැඩි වෙලා නේත 🤣
ඩිලා පූස් ඉස් back කොල්ලො 😂⛏️❤️🔥
Nirodha,Shehani,Sharmila,Dewni❤️
බලන්න් films ටිකක් හරි tv series ටිකක් හරි කියන් යනවකෝ අප්පා, මොකක්ද අයියේ තනියම බලන්නේ
එලම ඩිලා අයියේ 😊❤️❤️❤️✌️✌️✌️✌️✌️
තිසර අයියා සරම ගලවලා බිල ගෙවන්න ලෑස්ති උනාම හෝටලේ ඩයල් එක බය උන්නැද්ද😅
ee keli tika ayn kala bro :( mun tika marenna hadunawne
@@DaysofDilshan 😂 😂
යාලුවෝ සෙට් වුනාම ආතල් තමයි නේ 💙
9:22 කපපු කැපිල්ලට හිතාගන්න පුලුවන් ඊට පස්සෙ කියපුවා 😂😂💔
GG බ්රෝ👌
අපරාදේ කියන්න බෑ අයියා නම් ආතල් එකේ ඉන්න පොරක් 😄❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෑම වෙනුවෙන් නේද දෙයියනේ ඔච්චර කට්ටක්....
ගැම්මක් ගැම්මක් ❤️🔥
ගමන්ට බාදයි 🥴අපෙ ආච්චි එහෙම ඔය කාරෙකෙ හිටිය නම් කියන් දේ 😂😂
4:04 රංදිල් ඔයා.. මේක ඒ අක්ක දැක්කනම් 😂✋
තිසර අයියා ගුටි කාලා නැත්ද ගෙදර ගීම්😂💔 වැඩිනේ සැරටම
Non-alcoholic parties...From a rich guy.Respect
Dila අය්යේ රත්නපුරේ කොහේද මම පෙරේදා ආවා ඔය පැත්තේ
සුපිරි..❤
අයියාගේ Pc specs මොනවාද අයියේ?
ඩිලා අයියේ 😍🤟
අයියේ ඔයා ජපන් වාහන වල ඔයා ගැනියක් කෑ ගහන්නේ මොකද්ද
වෑව් .තව vlog එකක් .ummah
කවුද කියන්නේ cigarette and hot drinks බොන අයට ඒවා නවත්තන්න බෑ කියලා 😂 ඒවා නවත්තන්න පුළුවන් ආශ්රය කරන කිසි කෙනෙක් ඕවා බොන්නේ නැත්තං 😂 තනිකරම පාප මිත්ර ඇසුර 😂 මම අවුරුදු 14 රෙ විතර ඉදලා ඕවා කරා අවුරුදු 18 න් පස්සේ ඒවා දිහා බැලුවේ වත් නෑ 😂 ඕක තනිකර පොරත්වයට කරන ගොන් වැඩක් ඒක තේරුම් ගන්න බැරි එකාට හැමදාම බොන්න වෙනවා 😂 දැන් අවුරුදු 4 ක් වෙනවා කිසිම දෙයක් පාවිච්චි නොකර ඉදලා 😂 කොන්ද පන තියෙන එකාට මොක උනත් නවත්තන්න පුළුවන් .. මම කෙලින්ම කරේ යාළුවෝ එක්ක connection සේරම නවත්තපු එක 😂 thats the straight and best way to do it
රන්දීර්ට පොඩ්ඩ ගහපු හැටියෙ වැඩි වෙනවා.... බලාගෙන....❤️
අඩො රන්දිල්ට ඉන්න පුළුවන් වෙයිද ගෙදර🤣🤣මනුරන්ගයා නම් දන්නවා,හර්බට් සර් ගෙ ජෙම් ක්ලාස් ආවා වගෙ මතකයි..උබලා මරු කොල්ලො..මාත් රත්නපුර 92 එකෙක් ..👍👍
Supiri fun ek 😁😎❤️
Breaking Bad බලන් ගමන් රයිස් පාරක් කද්දි එන ගැම්ම හම්මො...😍♥️
තිසර අයියට නම් එන ටිකට මොනා හරි වැඩි වෙලා වගේ😂
5:47 අරූ වැටුනා නෙහ්😂
පුටුවක් අරගෙන වගේ😃😃
ඩිලා මෙනිටරේ size එක මොකක්ද?27inch or 24inch ????
27
@@DaysofDilshan ❤️🔥
Oya buddimath kenek 💖
apo bna eka davsin navthna puluvn ayie
විඩීයෝ එකෙ මුලින් තිබ්බ හොදටම ටික අයින් කරලා 😪🏃😁
ammmbooo drink එකක් දාන්න සෙට් වෙලා..🌝🌝🍻🍻😁😁
ඩිලා 😍❤️😎
අද තමයි ආතල් ම 😂❤️
චිනා කෙට්ටුවට කැතයි..මහතට තමා මරු..
ආරාබි කෙල්ල නම් 😍😍😍😍😍
Manurangata tiyana anisansema thama kota kalisam na😄😄
china dakkamath hina yanawa mukuth kiyanna oneth na dan. maru outro eka.
what is the reason for wearing sunglass when talking to camera?
බොනවට වඩා බොන උන් දිහා බලන් ඉන්න එක ආතල් 😂💖
@@KnightCrowLk මමත් ඉදල හිටල සමාදන් වෙනව බන් 😅🤞
Dilshan aiya lake sereniti hotel ekta avilla innw dkka saturday❤️
ආ...ආ...ආ..ආ....අම්මෝ තිසර අයියේ....😂😂😂😂👌
thisara ayya innw kiyanne supirima vlog ekak thama 😂😂
GG ❣️
ආයෙ බලන්න යද්දි ඊයෙ තිබ්බ එකෙන් cut කරලනෙ ප්රෙන් 😥
අම්මෝ ආතල් එක..addicted 😂🇱🇰🤗
දැන් අර කෙල්ලො වීඩියෝ එක බලල 😂 හොරෙන් උන් ගැන කියපුවත් දැනගනී සෝක්
ඩිලා❤️🔥
Ekanm maru aaa 😍😎 dilshan aiya
vlog ekanao patta eeee
Dilshan ayya clubhouse app eka tyanwanm free welawata session tikak kramuko🖤
Amboo තිසර ayyata වැදිලා kudu wenna 😂😂😌
😂 වීඩියෝ එකේ විනාඩි 2-3ක්ම අයින් කරා ඉන්න යලුවො අය්න් කරන්න කිව්ව නිසා ( ජොලිම ටික නෑ ) කොහොමත් ව්ලොග් එකක් දැම්මම ෆුල් එක බලන්න ඕනි නම් පලවෙනි පැය ඇතුලත බලන්නෝනි ඉන්න අයන් එක එක කොටස් අය්න් කරන්න කියන්න කලින්. GG !!!
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
මගේ තියරිය මයි ඔයත් කිව්වේ❤️❤️
@@everyone144 😹
8:39 මෙතනදි පොර ටෝක් දුන්නෙ දාපන් දාපන් ගාල 😹😹😹
10:11 මන් හිතුවෙ ගිය පාරට හැප්පිලා සුදුකොඩි එල්ලනවා කියලා
2:45 බොන්නෙ නැති සෙට් එක like 👍 කරමු 😎( 🤗)
4:06 රන්දිල් 😂😂😂😂
පෞ යකො ඌ bs 😂
@@worry1283 🤣🤣
ඒ කෑල්ල අයින් කරලා .😂😂
Gorge සුදු අප්පොත් ඇවිල්ලා party යට 😂🐇💪😍💥
Hotel 1 කොල්ලව දැක්කම දුක හිතුනා.😂😂😂😂 කට්ටියගෙ ආතල් අහගෙන හිනාව කෝම හිරකරන් ඉදියද මන්දා.❤️😂😂😂
3:41 මෙයා තමයි ඉතින් අන්දන්න ඕනේ. අම්මෝ දිලෝ 😂😂
මල්ලි ඔයාගේ වර්ගෙම අලුත් chair එකක් ගත්තා ඇහැලියගොඩ damro එකෙන් හැබැයි mesh එක black.......මම ඉන්නෙ බුලුගහපිටියෙ
V8 තියෙන්නේ සුමට සුසිනිදු පාරවල්වල යන්නම නෙමේ 😁😎❤️
ඩිලා කියන්නෙ Brand එකක් ❤️ චිනා කියන්නෙ Hand එකක් 🤘🍌
❤️
ඩිලා අයියේ අර ලොරියෙ ඔයාගෙ එකෙන් ඇද්දනම් එක පාරින් එනව..ඒක ව්ලොග් එකට දැම්මනම් අයේ ඉතින් සුපිරියක් 🤩
මොනා උනත් අයියෙ ඔය වගෙ යාලුවො ටිකක් ලබන්න ඔයා ගිය ආත්මෙ හොඳට පින් කරලා තියෙනවා.🖤
Dilshan ආයියේ ❤️❤️❤️❤️❤️❤️❤️ නොටපි ආපු ගමන් ආවේ,,ආදරෙයී ❤️❤️❤️❤️
❤️
එදා live නෑවිත් ගිය party එක. 🎉😂❤️
රන්දිල්ගෙ පනහෙ මාලෙයි විස්සෙ ඔරලෝසුවයි 😂😂💔තිසරගෙ වක්කඩේ වගේ කටයි 😂😂😂❤
Sahara එකට අලුත් මූණක් දාමුකො 2019/2020 වගේ 😍 තව ගැම්ම ❤
Dn dala thiynne ne
1:39 එතකොට GG group එකේ post එක 🙂
පැය දෙක තුනක විඩියො එකක් ගෙනාවා නම් මරු ආඅ😍🙏
අත් නොහැර බලපු සුපිරිම vlog set එකක්,✌😍 💕
Vlog eka nice 👌ඇත්තටම චිනා කෙට්ටු උනේ කොහොමද ?? එයාට මොකද උනේ??
තිසර අයියා ආයේ vlog 20ක් යනකන්වත් දකින්න හම්බෙන්නේ නැති වෙයි වගේ 🤣
අද තිසර අයිය තමා ආත්ල්ම😂😂😂😂😂😂
කම්මැලි කමේ හිටියේව් vlog එකක් දාලා ආදලෙයි ❤️
මගෙන් ඇහුවම ඇයි රෑටත් සංග්ලාස් දාන්නෙ කියලා මන්නම් කියන්නෙ "ඒ මන් පොස් කොල්ලෙක් නිසානෙ" කියලා. 🙈🙈😁😁
😁😁😁 ow ehema kiwwa nam leesiy
Wild apple beer eka beela balanna.apple juice wge.beer ekkin loku effect ekk na mn danna tharamin.1 parak beela kiynna
සුපිරි ඩිලා අයියෙ බුදුසරණයි 🙏
Eka vlog ekak wath miss nokara balanne man withara da 😀😀❤️❤️
❤️🤭 රෙද්ද අස්සෙ මහත්තයා...එහෙම ඉදලා තිනවා ලු ලංකාවේ ඉස්සර පෘතුගීසි කාලෙ 🤭😂
අයියේ ! Facebook business ගැන වීඩියෝ එකක් ඕනේ !
ඔයාගේ හැම video එකක්ම දාපු ගමන් බලනවා .හැබැයි මම දන්නෙත් නෑ ඇයි බලන්නේ කියලා .හැබැයි මාරු ,😁👍
ලංකාවෙ no.1 vlogger 🔥🔥
❤️
ජයෙන් ජයම වේවා ඩිල්ශාන් අයියේ ....
Dila අයියේ ඔයා පාවිච්චි කරන කැම් එක කීයක් විතර වෙනවද ?
නියමයි සුපිරි ගැම්මක් තමා ඩිලෝ..........
3:40
තඩි අක්කා -මේ අනේ ඕක ගලවලා ඇදගන්නකෝ!!!
ඩිලා -අන්දන්නකෝ
තඩි අක්කා pointing the Randil's sisy- මෙයාට තමයි අන්දන්න වෙන්නෙ....ආ ආආආආ ඩිලා ඒමයි නේ...🌝😁😂😂😂
බලපු ආතල්ම Vlog එක දෙපාරක් බැලුවා 😂💙😍
පොඩ්ඩා🌝❤
ඔය වාහනෙන් අර ලොරිය ඇදලා දෙන්න තිබ්බනෙ...... ඕව ඒ වගේ වැඩ වලට උනත් යූස් කරන්න හදපු වාහනනේ අයියෝ.... 😁❤🤘
ජපන් බයික් එකක් ගමුතේ.... ❤️❤️
අද නම් හිනා උනා හොදට.. 😂💕
සා......... අලුත් පුටුවක් අරන් !
අර සුදු පූසව ඉල්ලලා දෙන්න බෑද අයියේ 😍
කාගෙ පුසද
@@danushkaweeranayake9776 😂😂😂
@@danushkaweeranayake9776 හොදට ව්ලොග් එක බැලුවොත් පෙනෙයි සුදු බෝල පුලුන් පූසෙක්
මටත් ඌට ආස හිතුනා 😂
ඩිලා අයියේ..💪😂
❤️
පට්ට ! ✌️✌️✌️
5:00 අමු හොල්මන් දෙකක් වගේ
hi sago mk
@@KDzTV කොහොමද සහෝ
Dilshan ayiya putuwak gatha kiyala denafaththa aya koo 👍🙂🙂
7:51 බිලා වැඩි වෙලා නේත 🤣
ඩිලා පූස් ඉස් back කොල්ලො 😂⛏️❤️🔥
Nirodha,Shehani,Sharmila,Dewni❤️
බලන්න් films ටිකක් හරි tv series ටිකක් හරි කියන් යනවකෝ අප්පා, මොකක්ද අයියේ තනියම බලන්නේ
එලම ඩිලා අයියේ 😊❤️❤️❤️✌️✌️✌️✌️✌️
තිසර අයියා සරම ගලවලා බිල ගෙවන්න ලෑස්ති උනාම හෝටලේ ඩයල් එක බය උන්නැද්ද😅
ee keli tika ayn kala bro :( mun tika marenna hadunawne
@@DaysofDilshan 😂 😂
යාලුවෝ සෙට් වුනාම ආතල් තමයි නේ 💙
9:22 කපපු කැපිල්ලට හිතාගන්න පුලුවන් ඊට පස්සෙ කියපුවා 😂😂💔
GG බ්රෝ👌
අපරාදේ කියන්න බෑ අයියා නම් ආතල් එකේ ඉන්න පොරක්
😄❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෑම වෙනුවෙන් නේද දෙයියනේ ඔච්චර කට්ටක්....
ගැම්මක් ගැම්මක් ❤️🔥
❤️
ගමන්ට බාදයි 🥴අපෙ ආච්චි එහෙම ඔය කාරෙකෙ හිටිය නම් කියන් දේ 😂😂
4:04 රංදිල් ඔයා.. මේක ඒ අක්ක දැක්කනම් 😂✋
තිසර අයියා ගුටි කාලා නැත්ද ගෙදර ගීම්😂💔 වැඩිනේ සැරටම
Non-alcoholic parties...From a rich guy.Respect
Dila අය්යේ රත්නපුරේ කොහේද මම පෙරේදා ආවා ඔය පැත්තේ
සුපිරි..❤
අයියාගේ Pc specs මොනවාද අයියේ?
ඩිලා අයියේ 😍🤟
අයියේ ඔයා ජපන් වාහන වල ඔයා ගැනියක් කෑ ගහන්නේ මොකද්ද
වෑව් .තව vlog එකක් .ummah
කවුද කියන්නේ cigarette and hot drinks බොන අයට ඒවා නවත්තන්න බෑ කියලා 😂 ඒවා නවත්තන්න පුළුවන් ආශ්රය කරන කිසි කෙනෙක් ඕවා බොන්නේ නැත්තං 😂 තනිකරම පාප මිත්ර ඇසුර 😂 මම අවුරුදු 14 රෙ විතර ඉදලා ඕවා කරා අවුරුදු 18 න් පස්සේ ඒවා දිහා බැලුවේ වත් නෑ 😂 ඕක තනිකර පොරත්වයට කරන ගොන් වැඩක් ඒක තේරුම් ගන්න බැරි එකාට හැමදාම බොන්න වෙනවා 😂 දැන් අවුරුදු 4 ක් වෙනවා කිසිම දෙයක් පාවිච්චි නොකර ඉදලා 😂 කොන්ද පන තියෙන එකාට මොක උනත් නවත්තන්න පුළුවන් .. මම කෙලින්ම කරේ යාළුවෝ එක්ක connection සේරම නවත්තපු එක 😂 thats the straight and best way to do it
රන්දීර්ට පොඩ්ඩ ගහපු හැටියෙ වැඩි වෙනවා.... බලාගෙන....❤️
අඩො රන්දිල්ට ඉන්න පුළුවන් වෙයිද ගෙදර🤣🤣මනුරන්ගයා නම් දන්නවා,හර්බට් සර් ගෙ ජෙම් ක්ලාස් ආවා වගෙ මතකයි..උබලා මරු කොල්ලො..මාත් රත්නපුර 92 එකෙක් ..👍👍
Supiri fun ek 😁😎❤️
Breaking Bad බලන් ගමන් රයිස් පාරක් කද්දි එන ගැම්ම හම්මො...😍♥️
තිසර අයියට නම් එන ටිකට මොනා හරි වැඩි වෙලා වගේ😂
5:47 අරූ වැටුනා නෙහ්😂
පුටුවක් අරගෙන වගේ😃😃
ඩිලා මෙනිටරේ size එක මොකක්ද?
27inch or 24inch ????