විජේදාසගේ කාර් එක අනුර ළඟ පාර්ක් කරයි ! පුර්ණ සහය මාලිමාවට ?

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 263

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha Месяц назад +22

    ඔන්න ඔන්න සුපිරි නරියෙක් හැරෙන්න එන්නෙ

  • @Chamara-v2i
    @Chamara-v2i Месяц назад +60

    විජයදාශ රජපක්ශ ගන්න එපා
    ගන්න එපා
    ගන්න එපා
    ගන්න එපා
    ගන්න එපා
    මාලිමාවට චන්දය දෙන්නෙ නැත ..

    • @wasanthumagalika5607
      @wasanthumagalika5607 Месяц назад +1

      Dil dasa oka

    • @SelineFernando
      @SelineFernando Месяц назад

      එපා......ාාාාාාාා...
      තොපිත් එපාාාා.....චන්දත්....එපාාාාාාා

  • @RoshanIndika-e2o
    @RoshanIndika-e2o Месяц назад +29

    මාලිමාවට ජය වේවා අනිවාර්යයෙන් දිනනව..

  • @swarnathilaka7972
    @swarnathilaka7972 Месяц назад +40

    අනේ විජයදාස නම් මාලිමාවට ගන්න එපා .

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 Месяц назад +42

    විජේදාස රාජපක්ෂ ගන්න එපා හොඳ අලුත් අයට තැනක් දෙන්න .නැතුව පරන එවුන් එක්ක එන්න එපා .ඕකුන් අප්පිරියයි .

    • @nimal8965
      @nimal8965 Месяц назад

      Ganna eypooo hora yakkunwamun eynney jvp eyka vinasa karannna

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k Месяц назад +47

    හොරු ලංකර ගත්තොත් ඉවරයි

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +16

    ජනාධිපති, විජේදාස මාලිමාවට ගන්න එපා... මිනිස්සු විරුද්ධ යි..

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Месяц назад +6

    අපිට ඕනේ මාලිමාව ජයවේවා රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් හිමි කර ගත්තා

  • @swarnathilaka7972
    @swarnathilaka7972 Месяц назад +37

    ඕකා හැරෙන හැරෙන පැත්තට පනින ලෝක හොරෙක්. පැත්ත පලාතෙ ගන්න එපා.ඔය ලංවෙන්නේ හොදකට නොවේ.

  • @Damindasuranjith
    @Damindasuranjith Месяц назад +25

    ඔය කාර් එක හැමතැනම හප්පලා ,දැන් ගන්න දෙයක් නැහැ අප්පා. 🤣🤣🤣

  • @amilashiromi4117
    @amilashiromi4117 Месяц назад +18

    කපටි මනුස්සයෙක් ගන්න නම් එපා.

  • @ShanthiWavita
    @ShanthiWavita Месяц назад +2

    ඩීල්දාස රාජපස්ස ගන්න නම් එපා 😮 එපා 😢 එපා 😮මාලිමා වත් ඩීල් දායි ඕකා😢😢😢😢😢

  • @RKSRanjanee
    @RKSRanjanee Месяц назад +26

    සහයෝගය ගත්තට කමක් නැහැ ආණ්ඩුව ට ගාව ගන්න එපා .

  • @akiladihan
    @akiladihan Месяц назад +5

    කුමාර වෙල්ගමට කෘතහස්ත දේශපාලකයෙක්ලු. අනේ බන් උඹලගේ දේශපාලන දැනුම..

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p Месяц назад +8

    ආසනයක්වත් ගන්න බැරි උන් මොකටද

  • @priyanika3629
    @priyanika3629 Месяц назад +6

    ඇත්ත ඔබ කියන කථාව රටට හොද ජනාධිපතිකෙනෙක් ආවා කිසිම කෙනෙක් දේශපාලනයට එනවා නමි අනුර කුමාර ජනාධිපති කකුලෙන් අදින්න එන්න එපා සහාය දෙන්න එකතු වෙන්න..හොරැ නම් ආයේ එපා

  • @anushkaoshan611
    @anushkaoshan611 Месяц назад +5

    මාලිමාවට ජය වේවා

  • @lakshmandahanayake
    @lakshmandahanayake Месяц назад +5

    🤣🤣🤣🤣🤣🤣🤣🤣ඔබලා එක්ක එකතුවෙලා ගියොත් මේ රටේ ජනතාවට යන්න වෙන්නේ අපායට තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣 2.50 හාල් කෑලි වලට බෑ මේ රටේ ජනතාවගේ විශ්වාසය චන්දය ලබා ගන්න 🤣🤣🤣🤣🤣🤣🤣

  • @ShanthiHewage-j2r
    @ShanthiHewage-j2r Месяц назад +10

    රනිල්ට විතරය් පුලුවන් කියල හිතපු හරක් හිටිය නේ

  • @AjmPiyangika
    @AjmPiyangika Месяц назад +22

    පරන හොරු ගන්න එපා දෙසිය විසි පහාම හොද නැ අලුත් වෙනසක් ඇති කරන්න ඔයිට වැඩිය අළුත් බුද්දිමත් මිනිසුන් ඇත ලංකාවේ

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 Месяц назад +23

    ඩීල් දාස ගන්න එපා

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 Месяц назад

      බුදු බන කියමින් ජනපීඩක අනපනත් හදපු
      හාමුදුරුවරුත් රවට්ටපු
      අරගලයට විරුද්දව කතාකරපු අපතයා ඩීල් දාසය
      රනිල් රාජපක්ශලාගේ දේශපාලනයෙ මලගම දැකලා බියවෙලා
      මාලිමාවට රින්ගන්න හදනවා

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 Месяц назад +15

    අනේ බයිලා ගහන්නේ නැතුව පලයං pako යන්න .නොදකින්
    මාලිමාව කොහොමත් තොපිව ගන්නෙ.නැහැ

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 Месяц назад +6

    ඔය එකෙක්වත් එපා, එකෙක් රිංගුවොත් ඇති සියල්ල කණපිට හරවන්න

  • @NewtonNonis-kj2ku
    @NewtonNonis-kj2ku Месяц назад +1

    ඔය පක්ෂ වලට ජන්ද නෑ.එහෙට මෙහෙට පැනල යන එන අතක් නැතිවෙලා. මේ මිනිස්සූ මාලිමාව පිහිටෙන් මන්ත්‍රි කමක් ගන්න දගලන්නෙ. සත පහකට වැඩක් නෑ. පැත්ත පලාතකට ගන්න එපා. ඔය පක්ෂ වල නම විතරයි. ජනතාව මේ පක්ෂ මොනවද දන්නෙත් නෑ. ජනතාව මෝඩ නෑ. මේව කථා කරල අපරාදෙ කාලෙ කන්න එපා.

  • @ruwandissanayake7056
    @ruwandissanayake7056 Месяц назад +19

    ඩිල් දාස ගත්තොත් ඉවරයි 😂😂😂😂

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 Месяц назад +9

    අපිට ඔය කාව් රුත් එපා අපි මලීමවට විතරයි

  • @ShanthiWavita
    @ShanthiWavita Месяц назад +1

    අනේ බං උබ කාටවත් කඩේ නොගිහින් පැත්තකට වෙලා හිටපං🎉ඇත්තෙන් අත්තට පනින රිලා දාස😅😅😅😅😅

  • @gsmtech-v9b
    @gsmtech-v9b Месяц назад +3

    තොපිඑකෙක්වත්,එපපාඅපිටඹිනමාලිමාවවිතරයි

  • @kamalahalwathura7935
    @kamalahalwathura7935 Месяц назад +6

    Ganna eppa..

  • @KumaraMuni
    @KumaraMuni Месяц назад +6

    Vijayadasawa gonna apa

  • @r.s.rajapaksha9089
    @r.s.rajapaksha9089 Месяц назад +2

    මහින්දලාගේ රනිලාගේ ගේමක් .ඔය විජේදාසයට ඇති බලයක් කෑ සහයොගය දෙන්න .ලංකාවෙන්ම ඔයයකාට චන්ද කියද තිබුනේ

  • @PrabathMadusanka-e1r
    @PrabathMadusanka-e1r Месяц назад

    අනිවාර්යයෙන් ජය වේවා මාලිමාවට

  • @kapilaratne6163
    @kapilaratne6163 Месяц назад +4

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.මෛත්‍රීපාල සිරිසේන (හිටං)
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. නලින් බන්ඩාර
    79.හේශා විතානගේ
    80.රංජිත් මද්දුම බන්ඩාර
    81.ජගත් පුශ්පකුමාර
    82.සොයිසා
    83.මරික්කාර්
    84.දමිතා
    85.සිරිපාල ගම්ලත්
    86. මෛත්‍රී ගුණරත්න
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic Месяц назад

    අපි මාලිමාවට පවුල් පිටින්
    මාලිමාවට ජය වේවා සේරුවිල

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 Месяц назад

    Thank you Brother 😊 🙏 💓 ☺️ 💗
    Respect 💯
    Malimawata jaya wewa NPP jaya 💯 ♥️ ❤️ 👌 😍 ✨️

  • @Noori-xe8wj
    @Noori-xe8wj Месяц назад +1

    ඕක සීතල කට්ටයා රටට කෙලවන්න මහෞන් එක්ක හොරගැට ගහපු පරයෙක්...

  • @Pandaboyzero
    @Pandaboyzero Месяц назад +18

    සරත් පොන්සේකා රන්ජන් රාමනායක දෙදෙනා ඇරෙන්න වෙන එකෙක් වත් මාලිමාවට ගන්න තිය හිතන්නවත් එපා

    • @NalindaSandaruwan-lg9yr
      @NalindaSandaruwan-lg9yr Месяц назад +1

      Un dennath apa

    • @RashminiHerath-m2e
      @RashminiHerath-m2e Месяц назад

      Sarath fonseka epama epa.

    • @roshancolombage7234
      @roshancolombage7234 Месяц назад

      ඕකුන් ගන්න එපා ,අන්තිමට ගොන්ජා කියයි හරිනිගෙත් බැක් සය්ඩ් යූස් කලා කියලා ,විනයක් නැති භල්ලෝ දෙන්නෙක්,,,

    • @Pandaboyzero
      @Pandaboyzero Месяц назад +1

      සරත් පොන්සේකා රන්ජන් අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවට තෙරි පත්වෙන්වා මහ මැතිවරණය ට ඉහලින් ම npp එකට මොළය ක් තියෙනවා නම් මෙ වෙලාවෙ චන්ද පදනම ක් තියෙන මිනිස්සු විතරක් තොර ගන්න ඔනි

    • @Pandaboyzero
      @Pandaboyzero Месяц назад +1

      සරත් පොන්සේකා රන්ජන් අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවට එන්වා

  • @NaveendraNilupul
    @NaveendraNilupul Месяц назад +20

    විජේදාස මහත්මය තමයි මහින්ද ලව ආරක්ෂා කෙරෙ .

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 Месяц назад +1

    ඉහලට වෙන පක්ෂ වලින් කිසිම කෙනෙක් ගන්න එපා . ඒ අය එන්නෙ වරප්‍රසාද බෙදාගන්න .
    නමුත් රට ගැන හිතනවා නම් පිටින් ඉඳගෙන සහය දෙන්න පුළුවන්.
    ඊළග වතාවට වෙද්දි එයාලගෙ සුදුසුකම් නැවත සලකා බලන්න පුළුවන් .

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад

    අපි කියනවා රාජපක්ෂ මෙදා පාර පාර්ලිමේන්තුවෙන් බණ්ඩලම දාම

  • @romeshahirani3884
    @romeshahirani3884 Месяц назад +1

    Horu apoo

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana Месяц назад +3

    AKD❤❤❤❤

  • @RumyPray
    @RumyPray Месяц назад

    දේශපාලනය පාසැලේ අනිවාර්ය විශයක් කරන්න ඉල්ලා සිටිමු. ව්‍යවස්ථාව අගමැති,ජනාදිපති කතානායක කැබිනට් වගකීම් ගැන බහුතරේ කිසිම දැනුමක් නෑ.ඔහේ කතිරේ ගහලා විනාශ කරලා.කතිරේ කියන්නේ ලොකු වගකීමක් කියලා සමාජගත කරන්න එකතු වෙමු.රට බේරා ගමු.

  • @anandawellappili9767
    @anandawellappili9767 Месяц назад +3

    පාර්ලිමේන්තුවේ උග්‍ර කපටින් දෙන්නෙක් ඉන්නවා. එකෙක් ඩලස් , අනෙකා විජේදාස .ඕකුන් දෙන්නාම මාලිමාවට ගන්න එපා.

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m Месяц назад +2

    චන්ද 500 ක් නෑ

  • @MangalikaAirangani
    @MangalikaAirangani Месяц назад

    ඔය මගුල්වලින් චන්දෙ ඉල්ලන්නේ නැතිව මාලිමාවට චන්දේ දුන්නා නම් හොදයි නේද

  • @niroshandavid
    @niroshandavid Месяц назад +7

    EPA....patta horek . Express pearl eken gahapu gahilla kohomada?

  • @annemadu3939
    @annemadu3939 Месяц назад +1

    ඒක ඇමති කෙනෙක්ට වාහන 41යි, පොඩ්ඩක් හොයලා බලන්න. 🙄🙄🙄🙄

  • @RoshanIndika-e2o
    @RoshanIndika-e2o Месяц назад +2

    AKD..❤❤❤💪💪💪 Dinanawa mai...14

  • @upulpriyadarshana3553
    @upulpriyadarshana3553 Месяц назад

    මාලිමාවට ද්ශපලනය කවුරුවත් උගන්වන්න අවශ්‍ය නැහැ...

  • @MangalikaAirangani
    @MangalikaAirangani Месяц назад

    මේ මිනිස්සුන්ට පිස්සු මාලිමාවේ සෙට් එකට පිස්සු නැහැ ඔයවගේ එකෙක් කිට්ටු කරගන්න

  • @eichali
    @eichali Месяц назад

    කවුද යකෝ මුං ගන්නේ...ප්‍රාදේශීය සබාවකටවත් මුන් ගැලපෙන්නෙ නෑ...

  • @priyanigrace7505
    @priyanigrace7505 Месяц назад

    විජේදාස එපා .කරපු දෙයක් නැත.පැන පැන ඉන්න අය ගන්න එපා.

  • @AwGeetha
    @AwGeetha Месяц назад

    අපි විරැද්දයි

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 Месяц назад

    අනුර කුමාර ට සහාය දෙනවා නම් බූරුවෝ මාලිමාවට වැඩ කරපන්කො.. මේ යකාට පිස්සු ද හැටිද.....

  • @wasumithra
    @wasumithra Месяц назад +10

    කාර් එක ගත්තාට කමක්නෑ ඩ්‍රයිවර් ගන්න එපා

  • @MrSL-u2t
    @MrSL-u2t Месяц назад +2

    AKD

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 Месяц назад

    මැැන්පවර්ස් අනවශ්‍ය යයි,තනි තනිව බදවාගනු ලැබේ.

  • @Pramilkumara-cs9ut
    @Pramilkumara-cs9ut Месяц назад

    විජයදාස ගන්න් එපා

  • @yent87
    @yent87 Месяц назад

    ඕක ගන්න එපා, රන්ජන් රාමනායක ගන්න

  • @kasunsagara6213
    @kasunsagara6213 Месяц назад +2

    දැන් bayawela ඉන්නේ අපි අලුත් අය gemu

  • @LalWijesingha
    @LalWijesingha Месяц назад

    ආවොත් ඩීසල් රාජපක්ෂ නම් පළාතෙ
    ගන්න එපා. නීති දාස.

  • @AnilDharmasiri-lv7vd
    @AnilDharmasiri-lv7vd Месяц назад

    විජයදාසනමි ගන්න එපා

  • @Multivision-Kumari
    @Multivision-Kumari Месяц назад

    විජයදාස රාජපක්ෂ ගන්න එපා . NPPඑකට

  • @Muthu-xu8po
    @Muthu-xu8po Месяц назад

    පිස්සු ද කවුද .ඩීල් දාස ලන්කර ගන්නේ.චන්දේ දිනලා එන්න සහෝයෝගය දෙන්න

  • @kamalrohita2085
    @kamalrohita2085 Месяц назад

    කල බල වෙන්න එපා දිනන්න කලින්වත්...මේ අය ගාවගත්තද
    නෑනේ...දැන් කොහොමත් මේඅය ගාවගන්නෑ...මොකටද
    මාලිමාවේ ඕන තරං හොද අය
    වැඩකාරයෝ ඉන්නවා අවංක අය...ඒ අයත් එක්ක තමයි ඉදිරි
    ගමන යන්නේ....????

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Месяц назад

    මාලිමාවට ජය වේවා !!🤣🤣

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 Месяц назад

    ගන්ඩ එපා ගන්ඩ එපා ගන්ඩ එපා
    ඩීල් දාස

  • @786kankungotukola
    @786kankungotukola Месяц назад

    විසිරපු ආන්ඩුව ආපස්සට ගන්න බැයිද, චන්දයක් ඕනේ නෑ, හොරු ටිකත් එක්ක ආන්ඩුව කරගෙන යන්න ඇහැකි.

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Месяц назад

    හොරෙක් හොරෙක් හොරෙක් Gumna Apa ගන්න.Apa ගන්න Apa

  • @NuwanPrasad-i6v
    @NuwanPrasad-i6v Месяц назад +1

    Ekekwath ganna EPA.epa..

  • @shantharatnayake5700
    @shantharatnayake5700 Месяц назад

    තුක්::විතරක් කීයටත් ගන්න එපා.

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 Месяц назад +1

    Gaewichcha..raga.passayak..ganna.apa

  • @wasantha-br3cb
    @wasantha-br3cb Месяц назад

    විජේදාසයා ගන්න එපා. මෙන්න වැන්දා.

  • @god8014
    @god8014 Месяц назад +1

    AKD 👑🫂👈

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 Месяц назад

    එක බාර් පර්මිටිි එකක් කරන්දෙනියට .

  • @niranjanperera2863
    @niranjanperera2863 Месяц назад +2

    Anura sahodarya wijedasa gannaepa. Oka atta hora. Api obata vote kale horu Ganna novei. Oka evith NPP eka vinasa karai. Oka deel Karaya. Paridssamin. 👹👹👹👹

  • @priyanthajinadasa7993
    @priyanthajinadasa7993 Месяц назад

    ඩිල්දාස ලොවෙත් එපා

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka Месяц назад +1

    ඒක අනුරකුමාර දිසානායකයන් ගෙන්් අහන්ටපෙර විජයදාස උන්නැහගෙන් අහලබලනවද යාලුව.ජනපතිවරනයකාලෙ ඇද්දෙ මොකෙන්ද.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 Месяц назад

      ඩීල්දාසයා මුට්ටියක් දාල බලනවා උගේ ගෝලයො දාල

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps Месяц назад

    සයෝගය ගත්තත් කමක් නෑ ජේවීපී එකේ ප්‍රතිපත්ති වලට විරුද්ද අය කිසිම කෙනෙක් ගන්නත් එපා විජෙදාස රාජපක්ෂව ගන්නනම් එපා තනතුරු තානාන්තරයක් දෙන්නත් එපා ජනතාවට එපාවේවි මාලිමාව .

  • @yokinrajapaksa2722
    @yokinrajapaksa2722 Месяц назад

    මුං ගන්න එපා ඉවරයි

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr Месяц назад

    සුභ පතලා හි්ං සැරෙ😂😂😂😂😂😂😂😂😂

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 Месяц назад

    විජයදාස නම් එපා පරන එවුන් එකෙක්වත් එපා

  • @bpk147
    @bpk147 Месяц назад

    සහය දුන්නාට හොරු ගාවගන්නෙ නෑ

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p Месяц назад

    දර දීය ඇදපු අය අනාතයී

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka Месяц назад

    ඕකත්.හැම.තැනම.ලගින.එකෙක්

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha Месяц назад

    Wejadas namganaapa ayathamai rajapaksala araksakala ❤ akdjaya niyathi ❤️ anuraputha oyata jasuphi tai 🌺🌹

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 Месяц назад

    Malimawa have enough quality persons for their parliament group better than previous selfish person.Be careful at the moment.

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 Месяц назад +4

    DEAL DASA HORA OKA GANNA EPA 👎

  • @danieaviles576
    @danieaviles576 Месяц назад +3

    Api ekemma (a k d ❤❌❌) api oyalawa aduranne nah.. Kakulen adinna Nam eph 🖐️

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 Месяц назад

    අනේ පලයං බං..කවුද බොලාට චන්දෙ දෙන්නෙ...පල.පලප.පල

  • @juatcrishantha274
    @juatcrishantha274 Месяц назад

    හුටු

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад

    විජේදාස නමැති දෙපත් නයාමාලිමාව පැත්ත පළාතකට ගන්න එපාඅපිට විශ්වාසයි විශ්වාසයි. පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු එක හොරෙක්වත් මාලිමාවට බද්ද ගන්නේ නෑ කියලා අපි කියනවා ඔය ඩීල් දාස රාජපක්ෂගේ හොර කල්ලියටඋඹලට ඕනෙම නං මාලිමාවට ඡන්දය දීලාඅපි වගේ පාඩුවේ බලන් ඉඳපල්ලා මාලිමාවේ නායකයෝ රට හදනකන්

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 Месяц назад

    අනේ ගන්න නම් එපා වැරදිලාවත්

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Месяц назад

    මහා ජනතාවගේ අභිලාෂයන් -balaporuththu බෝද කරන්න apa,,ගන්න Apa

  • @champachampa-om2tj
    @champachampa-om2tj Месяц назад

    හිටපු උන් අපිට එපා 2:27

  • @SuranjithcPathirana
    @SuranjithcPathirana Месяц назад

    උන්ට චන්ද පදනමක් නෑ මුන් එන්නෙ මලිමාවෙ එල්ලි ලා බලයට එන්න

  • @sohelianjana7150
    @sohelianjana7150 Месяц назад

    වැඩක් නෑ දිනන්නේ නෑ 😂

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 Месяц назад

    ටින්කරින් කරල කැටලෝයි පුරෝපුව තට්ටු කලාම සද්දෙට දැනෙනව.

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu Месяц назад

    විජෙදාසරාජපක්ෂබොරූසොබනරටට අහිතකරපනත්ගෙනාපූද්ගලයෙක්ජතිකජනබලයට එපාගන්න.පෑරනිඅය එපාප්‍රතිපතියක්නෑතිමිනිසූන්ගන්න එපා