ප්‍රේක්ෂක ඉහළ මානාප ලබාගත් '' තථාගතයාණනේ '' ගීතය ගැයු තිවංක දිල්ශාන් සුපිරි අවසන් 06 අතරට

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025
  • මියුරු හඬින් ප්‍රේක්ෂක ඉහළ මානාප ලබාගත් '' තථාගතයාණනේ '' ගීතය ගැයු තිවංක දිල්ශාන් සුපිරි අවසන් 06 අතරට
    Thathagathayanane - තථාගතයාණනේ Thiwanka Dilshan Hiru Star EP 74
    Hiru Star Full Program EP 74 - goo.gl/wEUuQC
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-02-09
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga

Комментарии • 904

  • @sureshdanthanarayana
    @sureshdanthanarayana 6 лет назад +589

    ශිහාන් Super Star උනේ නෑ. ඒත් අද Super Star උනු හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒවගෙම තමයි, තිවංක මිනිස්සුන් අතර හිරු Star වෙලා ඉවරයි. දැන් ඕක දිනුවත් එකයි. නැතත් එකයි. ජය වේවා තිවංක....

  • @SLCubeMaster-l5w
    @SLCubeMaster-l5w Год назад +61

    දැන් තිවන්ක ඉන්න තැන දැකලා ගොඩක් සතුටුයි

  • @n.l7533
    @n.l7533 6 лет назад +736

    බෞද්ධයෙක් විදිහට ආඩම්බරයක් දැනුණ මචන් මේ සින්දුව කියද්දි ...❤️❤️ජය වේවා මචන් ..🇱🇰🇶🇦🇱🇰🇶🇦

    • @ubsampath9651
      @ubsampath9651 5 лет назад +1

      අනිවාර්යෙන්ම

    • @vinuravishwajith2222
      @vinuravishwajith2222 5 лет назад +1

      Ft

    • @maxvideyo348
      @maxvideyo348 5 лет назад

      අනිවාර්යයෙන්

    • @abishan2335
      @abishan2335 4 года назад +2

      Mn tamil kollek thamai bro ehema kiwwata innema sinhala kollo ekkathamai inne boruwata kiyanawa nevei bro thiwanka is best

    • @sandaruwandisanayaka5993
      @sandaruwandisanayaka5993 3 года назад

      @@abishan2335 respect brother

  • @tharusatharusa7444
    @tharusatharusa7444 3 года назад +91

    බුදුන්ගේ ආශිර්වාදය ලැබුණා තිවංක මල්ලි🙏🙏

  • @SHanuka-v47
    @SHanuka-v47 10 месяцев назад +174

    2024 අහන අය මේ පැත්තට ❤

  • @supunakalanka1750
    @supunakalanka1750 6 лет назад +967

    තිවන්කව කපන්න හදනවා කියලා හිතෙන උන like කරපන්... මුන් හදන්නෙම තිවන්කයාව කපලා දාන්නමයි....

    • @madusankam9224
      @madusankam9224 6 лет назад +5

      Yp dr..eka hdtma therenawa....කුහක kama thiyena munge..thiwankage voice eka thrm great voice ekak mulu competition ekema na..

    • @nuwanimekhala7589
      @nuwanimekhala7589 6 лет назад +5

      ane ow arun 2nna meywa kpnnmai hdnne.itisiywata.thiwanka thma hirustr wenna oni

    • @Rumesh_Dinushka
      @Rumesh_Dinushka 6 лет назад +4

      උන්ට වෝට් කරන්න බෑ තේරැම් ගනිං..උට වොට් කරොත් අනිත් උන් හිතින් වැටෙනව..තිවංක තමයි 1වෙන්නෙ ඒකෙ දෙකක් නෑ..මෙහෙම කරාමබඋගෙ වැරදි තව හැදෙනව අනිත් උන් එච්චර ඒ වැරිදි හදාගන්න උත්සාහ කරන්නෙ නෑ ඇයි දන්නවයි විනිසුරු ල උන්ට වොට් කරාම උන් ගේමක් නෑ වගේ ඉන්නව.. අමාරැ උනාම තිවංක හැදෙනව ඔන්න බලපං මේ ඉන්න හැම එකාගෙම කට්ට කම උඩින් තිවංක යනව එකට..කලින් බලපං 70+ නේද හැමතැනම..?? මේකට වඩා අඩුපාඩු තිබ්බ නේහ්?? මේකෙ කියන්න තරම් අඩුපාඩු නෑ වොට් කරානම් 88%නේහ්..පීඩනේ දරාගන්න බැරැව වචන පැටලෙනව අනිත් උන්ට ඒක එහෙම නොවෙන්න තමයි වොට් නොකරන්නෙ..මේ කපන්න හදනව නෙවෙයි තිවංක ව...ඇත්ත මේකයි❤️👊👊

    • @gihankavi8590
      @gihankavi8590 6 лет назад +1

      Aniwa bn

    • @tiplone3862
      @tiplone3862 6 лет назад +2

      Aniwa matath hithenawa rukantha .saha sihan .dennama ahinsakaya kapala danna wage hadanne .giya sere wot ne sihange .
      Aththatama then therum ganna one eXfatlath janathawa pili aragana iwarae me wenakota thiwanka dakshayek kiyala

  • @pinimuthu5039
    @pinimuthu5039 6 лет назад +652

    තිවංකව කපන්න සති තුනක් තිස්සේ ගහන ප්ලෑන් එක මේ. මේක අහලා විරජ්ගෙ ඔර්ජිනල් සින්දුව ඇහුවා ලොවෙත් වෙනසක් නැ පට්ට ලස්සනයි මාර වොයිස් හිතට දැනෙන්න සින්දු කියන්නේ තිවංක විතරයි. ඔයා අයින් උනොත් නම් පිලිගන්නවා ස්ටාර් වැඩසටහන් වල ගේම් ගහන්නේ ජනතාව නෙවෙයි ඇතුලේ ඉන්න උන්මයි කියලා

    • @winywineXD
      @winywineXD 6 лет назад +14

      සිරා

    • @pinimuthu5039
      @pinimuthu5039 6 лет назад +22

      @@kalpanifernando6602 අනේකයී. ඒත් එහෙම කමෙන්ට් අපි බාරගන්නැ ඔය වෝට් නොකරපු විනිසුරු වරුන් කොනකට වෙලා විරජ්ගේ ඔර්ජිනල් සින්දුව ඇහුවානම් තේරුම් ගන්න පුලුවන් ඇත්තටම තමා සාදාරනයක් කරාද කියලා සමහරවිට ඔය විනිසුරු වරුන් ඔය සින්දුවවත් අහලා නැතුව ඇති තාම ඒත් තිවංක කියන නම හිතේ ලියවිලා ඉවරයි දවසක ලොකු ගමනක් යයි ප්‍රසිද්ද වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් වෙයි

    • @nuwanimekhala7589
      @nuwanimekhala7589 6 лет назад +5

      aniwma arun 2nna mta penna ba.thiwanka dinnama oni

    • @gihankavi8590
      @gihankavi8590 6 лет назад +2

      Aniwa

    • @tiplone3862
      @tiplone3862 6 лет назад +2

      Aniwa aka therum aran inne api

  • @dasithheshan2634
    @dasithheshan2634 4 года назад +302

    විරාජ් පෙරේරා ගායකයා වගේමයි සුබපැතුම් අයියේ

  • @ashenshanaka1227
    @ashenshanaka1227 4 года назад +112

    තිවංකගෙ 2 වෙනි අම්මා වගේ නිරෝෂා මිස්...... තිවා වෙනුවෙන් ම කතා කරනවා 🙏🙏

  • @janithks596
    @janithks596 6 лет назад +151

    තිවන්කගෙ සිංදු අහන්න ගිහින් තමා අපි හිරුස්ටා කියල එකක් තියනවද කියලත් දැන ගත්තෙ ❤👍 good luck තිවන්ක bro කොහෙද බන් කැපිල්ල නැත්තෙ

    • @Ishara-fe9ew
      @Ishara-fe9ew 10 месяцев назад +1

      අනිවාර්යයෙන්ම ඔව්

  • @disnarajapaksha2402
    @disnarajapaksha2402 6 лет назад +390

    තථාගතයන් වහන්සේ ගැන කියද්දී පුදුම සතුටක් .ඔබටත් බුදු සරණයි !

    • @ubsampath9651
      @ubsampath9651 5 лет назад +2

      අනිවාර්යෙන්ම

    • @isharalakshan1651
      @isharalakshan1651 2 года назад +2

      ඔබ උතුම් සත්පුරුෂයෙක්.ඔබට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!!
      උතුම් බඹසර සීලය ඉතාමත් පිරිසිදුව රැකීමට හැකියාව ලැබේවා!!!
      චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට ශක්තිය,ධර්‍ය,වීර්‍ය, කැපවීම,අධිෂ්ඨානය,වාසනාව, භාග්‍ය,උත්සාහය,උදා වේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏

  • @jeniferleeya249
    @jeniferleeya249 6 лет назад +51

    හදවතේ ගායකයා තිවංක ඔයා හිරැස්ටාර් උනත් නැතත් ඒ තැන ගන්න බෑ කාටවත් . ආදරෙයි තිවංක ඔබට ✌ ජය..

  • @pinimuthu5039
    @pinimuthu5039 6 лет назад +206

    දැක්ක තිවංක බුලේයා සින්දුව කියනවා ෆ්ලැෂ්බෑක් එක්ක රෝස් එක්ක පට්ට ඒක. ඔයා දිනලා ඉවරයි තිවංක හිරු ස්ටාර් නෙවෙයි අපේ හිත......

  • @susanthamanaram6570
    @susanthamanaram6570 6 лет назад +457

    අවන්කවම ඇග හීතල වෙලා හිරිගඩු දාපු අය කෝ 😍

    • @shashinidiwyanjalee7161
      @shashinidiwyanjalee7161 5 лет назад +2

      super thivanka.Badaka mada idiriyatama yan.jaya.....

    • @slpro8211
      @slpro8211 4 года назад

      Adambarai sahooo😉😉😉
      Niyamai😊😊😊😊

    • @abishan2335
      @abishan2335 4 года назад

      Supiriyatama kiwwa bro

    • @worrieslove74
      @worrieslove74 4 года назад

      Api

    • @thenurasheshan5161
      @thenurasheshan5161 4 года назад +1

      Miyamama gayakayek thamai ithin adatath me sindu walata pattama asai bn kiyanna deyak ne supirima

  • @shashikasumal36
    @shashikasumal36 6 лет назад +216

    ආදරෙයි.... තිවා😍😍 කැපිලි ඒක්ක යමං ජය නියතයි....මගේ බොක්ක😉

  • @newcreations1351
    @newcreations1351 5 лет назад +47

    තථාගතයාණනේ දුක දැණුනා දුකට හේතුව තේරුණා☺🙏

  • @මේඝනාහංසනී-ණ6ඥ

    කවදාකවත් අමතක වෙන්නේ නැති කට හඬක් ....තිවංක අයියා අපි හැමදාමත් ආදරෙයී😍😍😍😍😍

  • @ridminethmini802
    @ridminethmini802 3 года назад +23

    තිවංක අයියාට පට්ටම ආදරෙයි ❤️❤️ සුභ පැතුම් අයියේ 😘

  • @deshaniprabodhya
    @deshaniprabodhya 6 лет назад +48

    තිවංක අයියයි ,අමිල අයියයි දෙන්නම අවසාන 06 ට තේරුන එකට ගොඩාක් සතුටුයි ...මේ සතියේ වෙච්ච වැරදි හදාගෙන ලබන සතියේ දෙන්නම හොඳට ගායනා කරන්න ...සුභ පතනවා දෙන්නටම....👍👍

  • @chathu5284
    @chathu5284 6 лет назад +43

    මිනිසුන්ගෙ හදවත් උබ හොරකන් කරලා ඉවරයි බන් උබ දිනලා ඉවරයි ❤❤❤

  • @sandunirashangika7733
    @sandunirashangika7733 6 лет назад +38

    ඇත්තටම විරාජ් අයියා වගේම කියනවා..ඔයාට සුබ පැතුම් අයියේ .හැමදාමත් අපේ වෝර්ට් එක ඔයාටමයි.

  • @janithpinsara216
    @janithpinsara216 4 года назад +72

    ඇත්තටම අපි බෞද්ධයන් වශයෙන් අපි සතුටු වෙනවා පට්ටම සින්දුව

  • @piyawikumhoragodagamage6097
    @piyawikumhoragodagamage6097 6 лет назад +83

    තිවංක හරි මංගල හරි තමයි හිරු ස්ටාර් වෙන්නේ තිවංකට අවස්තාව වැඩියි. වැඩසටහනෙ ගුණාත්මකභාවය ගැන නම් ගොඩක් ප්‍රශ්න තියෙනවා.

  • @ruwanthimira3634
    @ruwanthimira3634 6 лет назад +21

    හම්⁣බෝව් තිවා ඇඩුනා අන්තිම ⁣ටිකේ උබේ තැන නැති වෙයිද කියලා 😭😭😍

  • @SharpEntertainment346
    @SharpEntertainment346 4 года назад +79

    2021 බලන අය

  • @mindadapethum4973
    @mindadapethum4973 2 года назад +8

    අදටත් මේ සින්දු අහනවා ඇත්තටම ලස්සනයි තිවන්ක අයියේ

  • @anjuanju6310
    @anjuanju6310 6 лет назад +47

    ඉලග පාර බාචි සුසාන්ගේ සින්දුවක් කියන්න තිවංක අයියේ ඔයාගේ කටහඩ සුපිරි ❤️❤️❤️❤️❤️

  • @deshaniprabodhya
    @deshaniprabodhya 6 лет назад +7

    මෙච්චර කාලයකට මගේ හිතට දැනුනු ලස්සනම හඬ තිවංක අයියාගේ කටහඬ ....කියන්න වචන නැ ..ඔයා දැනටමත් අපෙ හිරු ස්ටාර් වෙලා ඉවරයි ...👌👍🎶

  • @hashanbasnayake1387
    @hashanbasnayake1387 5 лет назад +17

    එකම පාරක( මිගමුව- දිවුලපිටිය) ඉරනම් දෙකක්... ❤️❤️

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 года назад +10

    තිවන්ක උබ දිහා මෙවා තවම අපි බලනවා සහොදරයා ❤️

  • @I99-t2z
    @I99-t2z 6 лет назад +16

    අවසන් මහා තරගයේ සිටිය යුතුමයි තිවා ❤️❤️❤️

  • @HimanKeshara-j7p
    @HimanKeshara-j7p 3 месяца назад +2

    ඔයානම් තාමත් පිස්සුවක් තිවංක අයියා.❤😍 2024 තාමත් ඔයාගේ සිංදු අහනව මන් ❤🖤

  • @sandasavi9150
    @sandasavi9150 6 лет назад +25

    ලස්සනයි ...තිවංක ..බුදු සරණයි යන්න ඉඩිරියට...

  • @saamaruusinghe537
    @saamaruusinghe537 5 лет назад +40

    TDK උබව කපපු HIRU ම උබට invite කරන දවසක් එයි.එදාට තමයි උබ success වෙන්නෙ.ඉක්මනට ඒ තැනට පලයන්කො.අපි බලන් ඉන්නෙ එතකල්.😍☠️😍

  • @temsianuradika410
    @temsianuradika410 6 лет назад +25

    කැපිල්ල කැපිල්ල.. කාටත් කැපිල්ල.. අනිවා ඔයා පලවෙනියා වෙන්න ඔනීමයි.. ෆට්ට වොයිස් එකක්..

  • @chirathlakshika1803
    @chirathlakshika1803 3 года назад +12

    තිවන්ක අයියේ ඔයා තමා හදවතේ ගායකයා

  • @sltube5857
    @sltube5857 6 лет назад +33

    උබ අයින් උනොත් හිරුස්ටාර් වලින් වැඩක් නෑ ඒත් උබ ලංකාවේ සුපිරි වැඩක් කරයි.ඒක විශ්වාසයි.මොනා උනත් උබට අපි උපරිම සප් එක දෙනවා.හිරු ස්ටාර් එකේ ජජ්ලා එක්ක අපිට හැප්පෙන්න බැහ්නේ.කොහොම උනත් උබ දක්ශයෙක් එච්චරයි 😍🔥

  • @ahinsapiumali5947
    @ahinsapiumali5947 6 лет назад +6

    කවුරු කොහොම කිවත් ඔයා තමයි hiru star..😍😍😍

  • @chinthakanuvan3296
    @chinthakanuvan3296 4 года назад +9

    අවසානෙට නිරෝශා රූකාන්තට නෝන්ඩියට වගේ හිනා වෙනවා දැක්කේ කවුද

  • @jeniferleeya249
    @jeniferleeya249 6 лет назад +1

    අද තමයි මම විරාජ්ගෙ මේ සෝන්ග් එක ඇහුවෙ විරාජ්ගෙ හඩින්. ඇත්තටම මට ඇහුනෙ තිවංක කියනවා වගේ මොකද මම මුලින්ම මේ සිංදුව ඇහුවෙ හිරැස්ටාර් තිවංක ගෙන් .. ලස්සනයි ..සුභ පතනවා හිරැස්ටාර් අවසාන 4ට යන්න නොහැකි උනත් සංගීත දිවිය අතහරින්නෙපා ඔයාවටා විශාල ජනගහනයක් ඉන්නවා බුදු සරණයි

  • @Vinukannangara
    @Vinukannangara 3 года назад +11

    His voice is like Viraj perera's voice 😘😘😘
    This song is one of my fav. ❤️❤️

  • @shehanchinthaka377
    @shehanchinthaka377 4 года назад +4

    අහන්න අහන්න ආසයි. ගැම්ම.. හදවතට දැනෙන රිදම් එකටම තියෙනවා ❤️

  • @sathsararumesh9274
    @sathsararumesh9274 2 года назад +5

    බෞද්ධයෙක් විදිහට ආඩම්බරයක් දැනුණ මේ සින්දුව කියද්දි ...❤️❤️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 4 года назад +3

    මල්ලි ඉක්මනට නැගපන් වෙදිකාවට අපි උබ එනකන් බලම් ඉන්නවා . උබ කියන්නෙ ආදරෙට ජයවේවා තෙරුවන් සරණයි නියමයි කට හඩ ❤❤❤❤🎤🎶

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 лет назад +64

    ශිහාන් ඇයි බන් මෙච්චර ගායනා කරපු කොල්ලට vote නොකලේ..!

    • @commenteka1675
      @commenteka1675 4 года назад +9

      Buddhist song ekakne bn ekai othana thiyana prasae

    • @iamkaviyah
      @iamkaviyah Год назад +2

      ඌ ක්‍රිස්තියානි ඒකයි

  • @ShehanSupun-rz2hv
    @ShehanSupun-rz2hv Год назад +1

    ❤️❤️❤️❤️හිරු star උනේ මංගල අයියා උනාට අපේ හිතේ හිරු තිවංක අයියා හැමදාමත්❤️❤️❤️❤️

  • @tharumusic4835
    @tharumusic4835 6 лет назад +25

    Adrei ubt nm palenna ❤️😘 Ubta kauru vote nokrath minissu ubt Vote krnw..

  • @wimanshadesilva2056
    @wimanshadesilva2056 6 лет назад +3

    මෙතන තියෙන්නෙ බලු පොරයක් වගේ බොහොම නින්දිත විනිශ්චයක්. විශේෂයෙන්ම නිරෝෂා විරාජිනී ගෙ... දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ තරගකරුවන් අතරෙ තියෙන සහෝදරකම වගේ ජීව ගුණයක් පවත්වාගෙන යන්න කවදාවත් බැරි වෙයි... මේක තිත්තම තිත්ත උනා. ආස කරන ගීතයක් නිසයි මම බැලුවෙ.

  • @thilinasrimal1206
    @thilinasrimal1206 6 лет назад +147

    රූකාන්ත කොහොමත් පන්ඩිතයානේ..ඌ දන්න මගුලකුත් නෑ නොදන්න මගුලකුත් නෑ.

  • @Deshan23456
    @Deshan23456 Год назад +1

    අවසාන තතාගනේ කියද්දි මගේ ඇග හිරිවැටුනා ඔයි.මාරයි ඒක නම් ❤

  • @deeviweerasinghe536
    @deeviweerasinghe536 5 лет назад +3

    අවංකවම දක්ෂයව කපල දැම්මනෙ ...ශෙට්... superb performance ✌️❤️

  • @chathuramadhusanka9048
    @chathuramadhusanka9048 6 лет назад +57

    රූකාන්තයට ලගදි ඉදන් ටිකක් පිස්සු..දැන් සිංන්දු කියලා මදිවට චන්දෙත් ඉල්ලන්න යනවා නරියා

  • @nethmisansala7146
    @nethmisansala7146 2 года назад +3

    2022.12.30 තාමත් අහනව ඒක නම් පිස්සුවක් 🥺♥️

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Год назад +1

    ඔයාල මොනා කීවත් දැන් තිවංක දිල්ශාන් ඉන්නෙ වෝට් නොදුන්න දෙන්නට වඩා ඉහලිම් මට නම් තිවංක අයියගෙ සිංදුව හිතටම දැනුනා අනික මේ තරගාවලියෙ ප්‍රේක්ශක ප්‍රතිචාර නෙවෙ finel round එකෙ ගේම ගහන්නෙ මෙතන ඉන්න විනිශ්චය කරන අය ඒක මෙතන හොදට පේනව ඕවට තිවංක සැලුනද නෑ එයා අද හොද තැන ප්‍රේක්ශක හිත්වල හොදම තැන♥️👍

  • @upuludekumara5331
    @upuludekumara5331 3 года назад +8

    දරුවන් වෙනුවෙන් හැම මවක් පියෙක්ම මුළු මහත් රටක් ඉදිරියේම ජය පරාජය වෙනුවෙන් කඳුළු හෙලූවත් ඒ දේවල් බල බල අද තනිවම කඳුළු හෙළන මවු වරුන් පියවරුන් කොයි තරම් මේ මිහිපිට ඇතිද ?.

  • @PK_graphic
    @PK_graphic 6 месяцев назад +1

    මචං අයියේ උඹව එදා කැපුවට අද උඹ ඉන්න තැන ගැන අපිටත් පට්ටම සතුටුයි අයියේ.මොකද එක වෝට් එකකින් හරි අපිත් උඹේ පැත්තේ හිටියා...එදා තිබුන ඒ ආදරේ අදටත් එහෙමමයි බං අයියේ ❤ good luck 🤜

  • @kddilshan7699
    @kddilshan7699 6 лет назад +12

    කවුරු මොනව කිව්වත් උඹ අවසාන මහා තරගයේ සින්දු කියන එක කාටවත් නවත්තන්න බෑ ඒකයි ඇත්ත

  • @nuwan-tc1wq
    @nuwan-tc1wq 6 лет назад +2

    Ruuukantha hena kuhakaaya....patta ලස්සනයි තිවංක ge sindu

  • @මනෝඒකනායක
    @මනෝඒකනායක 6 лет назад +6

    සින්දුව වැරදුනා නේද දෙයියෝ ගොඩාක් තැන් වැරදුනා එත් එවා හදාගනිම් උබ කොහොමත් දිනුමි❤️

  • @silasila5092
    @silasila5092 4 года назад

    ශිහාන් මහත්තයෝ ඔබ ගොඩාක් හොද නිහතමානි හොද චරිතයක් එ්වගේම මගේ හිතට ගොඩාක් දැනුන හඩ එ් තිවන්ක ජය වේවා❤❤❤

  • @ධනුෂ්කනුවන්
    @ධනුෂ්කනුවන් 6 лет назад +36

    කුහක පර බල්ලෝ දෙන්න මාර try එක තිවාව අයින් කරන්න..

  • @pubudumadhuranga1005
    @pubudumadhuranga1005 6 лет назад +28

    තිවංක❤️ & අමිල කාවින්ද❤️ කැපුනොත් හිරු ස්ටා බලන්නෙත් නෑ😊❤️

  • @aimeerathnayake12
    @aimeerathnayake12 6 лет назад +7

    හදවතේ ගායකයා 🙏❤😘

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Год назад +2

    තාම අහනෝ ඉතින්..😊❤️👌

  • @sumangamendis8398
    @sumangamendis8398 6 лет назад +5

    මචන් තිවා ඊලග පාර කියපන් ආෂිකී 2 එකේ සින්දුවක් ඒක පට්ට,,

  • @heshani4977
    @heshani4977 3 года назад

    අයියට api godak adari අනාගත බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා hadavatinama suba patanava🙏🙏❤️❤️😘

  • @derikdilshan4537
    @derikdilshan4537 5 лет назад +5

    පිස්සු හැදෙනවා තිවා❤️❤️❤️

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 3 года назад +2

    නිරෝෂා මිස් නම් best ❤️ තිවංක අය්යා හිරු ස්ටාර් උනේ නැති උනාද අද එයා ලංකවේ ස්ටාර් කෙනෙක්

  • @lakmal958
    @lakmal958 5 лет назад +4

    Superb singing ...... you are supposed to be the next big thing in hiru stars ✨

  • @iruumayanga2006
    @iruumayanga2006 11 месяцев назад +1

    නිරෝශා විරාජිනි . අම්මා වගෙ තිවංකගෙ පැත්ත ගත්තා.. ❤❤❤❤ තිවංක සුපිරි. හැමෝම තිවංක කපන්න බැලුවෙ.. ඒ වගේම කැපුවා..

  • @nuwanimekhala7589
    @nuwanimekhala7589 6 лет назад +32

    adrei mge thiwanka godk oyta....oya thma hitustr.mge ashirwade oyta thiyenwa hamdtma

  • @RenukaMunasigha
    @RenukaMunasigha Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤ පුතේ හරිම ලස්සනයි අපේ හිරුස්ටා ❤❤❤❤❤❤❤

  • @asankawidanage601
    @asankawidanage601 6 лет назад +7

    Thiwanka malli adarei godak..lasanai kiuwa..👍👍👍👍👍👍

  • @ThivankaThushan-je5ep
    @ThivankaThushan-je5ep 5 месяцев назад +1

    කො බලන්න 2024 අහන කට්ටිය,, මම අහන්නේ අගෝස්තු වල

  • @sewwandinikeshala3910
    @sewwandinikeshala3910 6 лет назад +3

    Wooou................. super aiyaa..........

  • @sithumvfdo8619
    @sithumvfdo8619 5 лет назад

    tiwanka ayiya ohoma yan oya dinalaa iwarayi danatamat oyaa tmaii apee hitee star...❤️❤️😙😙

  • @kaushanivithanage7457
    @kaushanivithanage7457 3 года назад +3

    Thawath ahana mama.😌😘❤️‍🔥

  • @dushanmaduranga5976
    @dushanmaduranga5976 4 года назад +1

    🇱🇰 🇱🇰 🙏🙏🙏🎤🎤budusaranai මල්ලි good luck

  • @SD-rs1mz
    @SD-rs1mz 6 лет назад +72

    ජේසු ගැන කිව්වා නම් නොලැබුණු vote එක දෙයි නේද....

    • @RedMi-zy1cb
      @RedMi-zy1cb 5 лет назад +3

      එහෙම දෙයක් නෑ

    • @sudassithero6602
      @sudassithero6602 5 лет назад +5

      ඔබ හරි

    • @commenteka1675
      @commenteka1675 4 года назад +6

      Aniwa vot labenawa ara pakku dennage

    • @rameshchanuka8114
      @rameshchanuka8114 4 года назад

      Buruwa

    • @anushanifernando3421
      @anushanifernando3421 4 года назад +7

      දෙයක් කියන්නම්.. මේක තරගයක් විතරයි...ඒත් ජේසුව වත් බුදු හාමුදුරුවන්ව වත් ගාව ගන්න එපා යාලු...🙏🙏🙏🙏

  • @priyadarshaninilanthi1384
    @priyadarshaninilanthi1384 6 лет назад +2

    Aniwer oya dinanawa malliyo...suba pathum patiyo....bs..oyata....💙💚💛❤💓💛💛💛💚💚💛💛💛💚💚💚💛💜💜💜💜💜💛💛💚💚💙💚💛💛❤💚💛💜💛💛💚awankawa winischaya laba denna.asadaranaya kawadawath raja karanna ba..

  • @RameshChanaka-x2t
    @RameshChanaka-x2t Год назад +3

    තිරය ඇරෙද්දි නිරෝශාගේ සතුට 😊

  • @lahirusadakelum6679
    @lahirusadakelum6679 6 лет назад +2

    Hari විනිෂ්‍යය දියවි. තිවා හොදට 🎶 කරනවා.

  • @nuwanmaxx851
    @nuwanmaxx851 6 лет назад +17

    අඩෝ ඒක නම් පහර එච්චර හොදට කියලත් අරුන් දුන් නැති එක නම් අව්ල් බන්

    • @ubsampath9651
      @ubsampath9651 5 лет назад

      කුහකයි එකයි දුන් නැත්තෙ

  • @menugunathilaka8452
    @menugunathilaka8452 5 лет назад

    Thiwanka aiye dakshayonta hama dama kapilla... Ewath Eka issarahata Yana kena thamai REAL HERO💯💯... KAPILLA DANA EUINTA OYA KAWADA KIYALA PENANNA

  • @deshangunasekara7830
    @deshangunasekara7830 6 лет назад +9

    Superb voice 👍👍👍

  • @anjanadasun-cv9wy
    @anjanadasun-cv9wy 8 месяцев назад

    අඩේ අයියේ සිංදුව පොඩ්ඩක් වැරදුනා කියලා හිතෙන්නෙ නැද්ද❤❤ලස්සනයි බ්‍රෝ🎉

  • @krisanthimala7863
    @krisanthimala7863 6 лет назад +3

    Niyamai Mara lassanai neda Dave phitai oyata very nice woes you ayam too much like you song good song I love song oyata Dave phitai oyata Dave phitai

  • @channadasun277
    @channadasun277 5 лет назад +1

    Patta voice eka mcnn....Hirustar wenna oona neee...uba patta weddekkk👊👊👊👍👍

  • @ishanjay5168
    @ishanjay5168 6 лет назад +44

    අද විනිසුරු මඩුල්ල හදුනා ගනිමු.
    තලගොයා කබරගොයා කරන රැකාන්ත.
    ඩාන්ස් එකක් දැම්ම ගමන් impress වෙන ශිහාන් මිහිරංග

    • @tiplone3862
      @tiplone3862 6 лет назад

      Ah 😂😂😂😂😂setma thae akanam aththa kathawa

    • @iamkaviyah
      @iamkaviyah Год назад

      සිරා 😂

  • @rashmikaushika4134
    @rashmikaushika4134 2 года назад +1

    2022ත් අහනවා❤️මාරම ලස්සනයි❤️❤️

  • @Mahin-dw5jx
    @Mahin-dw5jx 6 лет назад +3

    තිවංක මල්ලි සුපිරි සුපිරි

  • @adareyigodak4979
    @adareyigodak4979 6 лет назад

    lassanayi gooooooooooooodddddddddddaaaaarrrrrrriiiiyyyak jivithe oya jaya aragena iwarayi love yau satutin inna hemadama oyat ekka innawa

  • @sachithraaruna2166
    @sachithraaruna2166 6 лет назад +7

    උබව හලන්න බෑ බං අපි උබ එක්ක අදරෙයි ❤️

  • @malshanadishani663
    @malshanadishani663 6 лет назад +1

    mage deiyane me sinduwa mechchara lassanata ehuwe oyagen budusaranai aiye

  • @temsianuradika410
    @temsianuradika410 6 лет назад +4

    කප් එක ගන්න ඔනී.. 😍😍

  • @chandimachirome2638
    @chandimachirome2638 Год назад +1

    නියමයි.......

  • @danushkaalex5149
    @danushkaalex5149 6 лет назад +9

    Ela ela Ubta api innawa hindi songs ekak kiyapn lbana sathiye ubama thmai hirustar

  • @isharasewwandipathirana8034
    @isharasewwandipathirana8034 6 лет назад +1

    Godak lassanai ayiyeee voice eka superrrr oyata 🌞🌞🌞🌞 star wenna suba pathanawa ALL THE BEST

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 лет назад +64

    රූකාන්ත ඇවිල්ලා මහ මෝඩ ඔලුවෙන් ඉන්නෙ ඇයි බන්😂

    • @wikumprabath1666
      @wikumprabath1666 6 лет назад +4

      මටත් ඔකව පේන්න බැ😪

    • @rishukaushalya9655
      @rishukaushalya9655 6 лет назад +2

      Matath Penna ba okawa

    • @aruniindrachapa3590
      @aruniindrachapa3590 5 лет назад +1

      rukntha poddk thathagathayanane song 1 kiyla pennanawada mokakda danaganna onet ahanawa awa wade amataka welada koheda lokukamata idagana hitiyata gedra dana loku sin danawa vote nokara inna hetuwakut nhlu et vote karnnet nh karanna bari nm gedr yanna one nodakin ponnaya

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 5 лет назад +1

      Wikum Prabath සිරාවටම පොන්නකම බන්

    • @SlBanu01
      @SlBanu01 5 лет назад +1

      ලගදී ඉදන් පිස්සු තමා රූකාන්ත ට

  • @somawathidhisanayaka6593
    @somawathidhisanayaka6593 4 года назад +1

    Me wage katahadak ahanna mage jiwithe loku pinak karala thinawa dheiyane.uba ape hadhawathe hirustar wela iwarai ban adharei 🍃🌹