Hiru TV Salakuna Live | Namal Rajapaksa | Episode 449 | 2024-09-11 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 503

  • @geethakakotelawala2978
    @geethakakotelawala2978 Месяц назад +32

    මේ කාලක්න්නි තුන්දෙනා ප්‍රශ්නයක් අහලා උත්තර දීලා ඉවර වෙන්න ඉස්සෙල්ලා ආයෙත් හැමිනෙනවා,

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u Месяц назад +92

    අපි නම් දැන් මේ වගේ වැඩසටහන් බලන්න ආතල් එකට...නැතුව ගන්න දෙයක් නෑ මුන්ගෙන්....😂😂😂😂😂😅😅😅😅

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Месяц назад +8

    නාමල් හොදින් උත්තර දෙනවා නියමයි.❤❤❤❤

  • @ramanikumari3144
    @ramanikumari3144 Месяц назад +25

    චමුදිතයො ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙනකම් ඉන්න බැරි ලෙඩක් තියනවාද ...වාචාල කට කියවනවා විතරයි .කවුරු ආවත් උත්තර දෙන්න ඉඩතියපන් .දෙපැත්තේ ඉන්න දෙන්නා ඉන්නෙ එකෙක් වතුර පොවන්නද ඒ දෙන්නට කිසිදෙයක් අහන්න දුන්නැහැ .සලකුන චමුදිත ගෙද ..ගෙට නෙවි අසූචි ගහන්න තිබුනෙ කටට ..

    • @rashmikadeshan6705
      @rashmikadeshan6705 Месяц назад

      හැබැයි සජිත්ගේ programme එකේ නම්, චමුදිත උත්තරෙත් දීලා තමයි ප්‍රශ්නෙ අහන්නේ.😂😂😂
      ඒක නිසා සජිත් ට තියෙන්නෙත් ඔව් කියන්න විතරයි. 😂

  • @travelshali8401
    @travelshali8401 Месяц назад +15

    Namal answers deddi ma Mun prashna maaru karanawa 😂😂😂❤❤

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne Месяц назад +25

    හොදම හරිය පැහැදිලි කරන විටම විවෙිවකයකට

  • @Mashii473
    @Mashii473 Месяц назад +7

    නාමල පීදෙනවා සත්තයී මොලයක් බුද්දියක් තියන එකම අපෙක්ෂකයා ❤❤❤❤❤❤ කොන්දක් තියන සිංහලයා රට දෙකට බෙදන්නෙ නෑ කියපු වචනේ තමයි හිතට දැනුනෙ ගොඩාක්ම අපිට ඔබේ.අපිට ඔනේ රටත් රටෙ ජනතාවත් සම්බුද්ධ සාසනයත් රකින නායකයෙක් ❤රටේ ජනතාවට ආදරෙ කරන ඒ දහඩිය මහන්සිය අදුනන ගොවියා ගැන හිතන නායකයෙක් ❤❤❤❤ දැනුමක් තියන කෙනෙක්ට ඉන්නෙ ඔක්කොම අතරෙන් නාමල් විතරයි අනෙක් උන් කියන එවා උන්වත් දන්නෙ නෑ අනේ මන්දා පිස්සු 😂

    • @youngmetroooo
      @youngmetroooo Месяц назад

      රාජපක්ෂලාගේ දේශපාලනය ඉවරයි දැන් අයේ කවදාවත් පොහොට්ටුවක් දිනන්නේ නැ

    • @pasandulabesekara
      @pasandulabesekara Месяц назад

      ​@@youngmetroooo එහෙනම් සජිත්ද 😂

    • @youngmetroooo
      @youngmetroooo Месяц назад

      @@pasandulabesekara අපෝ සජිත් වගේ එකෙක් ජනාධිපති උනොත් රාජපක්ෂලාට වඩා හපන්, හායි මුළු රටම හරකා වගේ

    • @pasandulabesekara
      @pasandulabesekara Месяц назад

      @@youngmetroooo ඒක තමයි නාමල් කිව්වේ.

  • @dineshsura7954
    @dineshsura7954 Месяц назад +10

    මුන් කතා කරන්න දෙන්නේ නැහැනේ

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 Месяц назад +12

    නාමල් ජයවේවා ❤❤❤❤

  • @chanakagihan3329
    @chanakagihan3329 Месяц назад +24

    නාමල්🎉

  • @Shanti-gg8cc
    @Shanti-gg8cc Месяц назад +18

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ashokvijayakumar123
    @Ashokvijayakumar123 Месяц назад +14

    මුලදී, මාධ්‍යයක් ලෙස ඔබට ප්‍රශ්න කිරීමේ සැලසුමක් තිබිය යුතුය. ඔබ එකිනෙකා හරස් කර විනය විරෝධී ප්‍රවේශයක් ගන්නා බව අපට පෙනේ. එවිට ඔබට පැහැදිලි ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ විශ්වාසදායක ලෙස පිළිතුරු ලබා ගැනීමට ඔබට වගකීමක් ඇත. බොහෝ මඟ හැරීම්, බොහෝ පිළිතුරු සහ අර්ධ ආවරණ අපට දැකිය හැකිය. කරුණාකර මහජනතාවට ඒත්තු ගැන්විය හැකි හොඳම ආකාරයේ ආවරණ සංවිධානය කරන්න.

  • @supundhananjaya1575
    @supundhananjaya1575 Месяц назад +23

    නාමල් ❤❤❤❤

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 Месяц назад +16

    තරුණ නායකයාට ජයවේවා

  • @dilahanprasannaprasanna4587
    @dilahanprasannaprasanna4587 Месяц назад +13

    මේ ඉන්න යුද්දෙ නවත්තපු මිනිස්සු මේ මිනිස්සුන්ට ගරු කරන්න ඕන අපි නැවැත්තුවෙ නැත්තං අපිත් නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ShyamaleGunaratna
      @ShyamaleGunaratna Месяц назад +1

      ❤❤❤

    • @ChamaraSandakelum-pi1sp
      @ChamaraSandakelum-pi1sp Месяц назад +1

      Pala huttho yanna udde kale api mun mona paksyoda

    • @Sgl-s5j
      @Sgl-s5j Месяц назад

      උබල වගේ මොලේ නැති ගොන් වහල්ලු නිසා තමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ..

  • @SamanthapuspakumaraDeshapriya
    @SamanthapuspakumaraDeshapriya Месяц назад +11

    ❤❤❤❤

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti Месяц назад +37

    Kalakanni jeppo hama magulakatama comments dala උන්ගේ තියන හරක් ගතිය පෙන්නනවා

    • @techbro3034
      @techbro3034 Месяц назад +6

      කලින් හිටිය politicians ල රට දුයුනු කලාද?

    • @BuddikaBuddika-k5u
      @BuddikaBuddika-k5u Месяц назад

      ජෙපො නෙමෙයි බං කාලකන්නි උඹල වගේ උන් තමයි කාලකන්නි.....

    • @King-දුටුගැමුණු
      @King-දුටුගැමුණු Месяц назад +10

      😅හැම එකටම කමෙන්ට් දානවා නෙමෙයි.. හැමෝම මාලිමාව..ඒක තේරුම් ගන්න

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti Месяц назад +1

      @@King-දුටුගැමුණු jeppanta tewatenna epa

    • @ThusharaMadushanka-gv8vo
      @ThusharaMadushanka-gv8vo Месяц назад +1

      😁😁😁

  • @AsankaMalli-zz7xl
    @AsankaMalli-zz7xl Месяц назад +18

    නියත ජනාධිපති නාමල් ❤

  • @chamid6040
    @chamid6040 Месяц назад +16

    නාමල් උගත් තරුන නායකයෙක් 💪සජිත්ට අනුරට දැනීමක් නැ මේ තරුන නායකයා ට තරම් ..හොද දැක්මක් තියෙනවා සජිත් අනුර වගේ කොලේ වහලා කතා නොකරන නිසා ඔබ ෆ්‍රස්ට් ❤❤💪 5:35

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti Месяц назад +27

    නාමල් ta jaya වේවා ❤❤❤❤

  • @DineshLanka
    @DineshLanka Месяц назад +42

    නාමල් උඔ අපේ පරපුරේ එකෙක්. දැන් ඉන්න අපේක්ෂක ලැයිස්තුවෙ එකම තරැණ නායකත්වය. උඔට විතරයි අපි හිතන විදිය තේරෙන්නේ. වෙනස් ගමනක් යමු.ඔබට ජය..❤

    • @maithrisiri
      @maithrisiri Месяц назад +4

      Ammo horu

    • @santhakumara7638
      @santhakumara7638 Месяц назад +2

      Ube yateadumada hoagathe

    • @ShewonShanul
      @ShewonShanul Месяц назад +4

      ඒ මට 30 ම්ං ඌට වඩා තරුණයි ගවයෝ
      මන් හොඳ නැද්ද.. මට හොඳට තෙරෙනවා තරුණ ගතිය..
      ඉඳකින් අමු ගවයා

    • @DineshLanka
      @DineshLanka Месяц назад +3

      @@ShewonShanul තව උඔලගේ ගෝත්‍රිකම ලෝකෙට පෙන්වන්න තමයි ඕක දැම්මෙ. තව බැනපන්.

    • @ShewonShanul
      @ShewonShanul Месяц назад

      @@DineshLanka තෙරුම් ගන්න පොඩ්ඩක්ව්ත් මොලයක් නැතින්ට කොච්ච්‍ර කිව්වත් ඔච්ච්‍රම තමා බලාපොරොත්තු වෙන්න පුලුවන් ඒ නිසා 21න් පස්සේ තව ටිකක් ගිහින් කෙල නැතුව ඇර ගන්න මගගවයෝ

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp Месяц назад +29

    අද ඔප දුප ඇහුවෙ නැ. අද හොද වැදගත් පුශ්න ඇහුවා.අද චමුදිතට කලින් නාමල් පනිනවා.😅

    • @echorhydhms
      @echorhydhms Месяц назад

      පොර දන්නවා කියෝගෙන ආවොත් සුදු කොඩි කියලා 😂😂

    • @echorhydhms
      @echorhydhms Месяц назад

      පොර දන්නවා කියෝගෙන ආපොත් සුදු කොඩි කියලා😂

  • @shenaskaveen5020
    @shenaskaveen5020 Месяц назад +14

    ජයවේවා ❤❤❤❤❤❤❤

  • @mwijerathna7917
    @mwijerathna7917 Месяц назад +4

    බැරිවෙලාවත් චමුදිත ජනාධිපති උනොත් ලංකාවට කොහොම මොනවා වෙයිද කියලා හිතන මම

  • @shenaskaveen5020
    @shenaskaveen5020 Месяц назад +12

    මෙයාට විතරයි මේ රට ගොඩගන්න පුළුවන්....අනිත් එකෙකුටවත්මෙයාට තරම් බුද්ධියක් නෑ

  • @MethumThilothma-bg2pf
    @MethumThilothma-bg2pf Месяц назад +5

    ජය නියතයි ❤️‍🩹

  • @keerthisenevirathna8274
    @keerthisenevirathna8274 Месяц назад +2

    පව්. චමුදිත.
    අපේ රටට බුදු සරණයි.
    මෙහෙම රටකනේ අපේ දේශපාලනය .
    නායකත්වය යනු කුමක්ද?

  • @anthonyfernando7960
    @anthonyfernando7960 Месяц назад +4

    Have to be honest.This guy has proven some kind of progress.Hope no gimmicks 😮.

  • @SumanadasaPerera-rj5wj
    @SumanadasaPerera-rj5wj Месяц назад +3

    චමුදිතයල හදන්නෙ ගොබ්බ සජිත් උස්සල තියන්න උන්ගෙ සල්ලි වලට.වස කැතයි හිරු.

  • @Iranrj
    @Iranrj Месяц назад +14

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අලුගෝසුවෙක් නෙවෙයි

  • @a.k.deepanideepani3705
    @a.k.deepanideepani3705 Месяц назад +15

    අනේ බන් පව් බන් ඌ හරියට උත්තර දෙද්දී මුට විරාමයක් මතක් වෙනවා. සාදාරන මාද්‍ය යක් වෙයල්ලා........ චික් ලැජ්ජයි.... ඌ ගොනා නමුත් ඔහොම කරන්නෙපා ඌට

    • @tharathshwarasilva8925
      @tharathshwarasilva8925 Месяц назад +5

      සිරාවට ඌ අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දිගෙන යද්දී මැදදී කියනවා විරාමයක් ලූ😂😂😂
      මුන් අනිත් එක ඔක්කොම උදාහරණ වලට ගන්නේ සජබ ගැන 😂😂😂
      සජිත් විතරයි ද චන්දේ ඉල්ලන්නේ 😂😂

    • @travelshali8401
      @travelshali8401 Месяц назад +2

      Sirawata ❤

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl Месяц назад +4

      නාමල් නෙවෙයි ගොනා තමුන්නැහැලා තමයි ගොන්බාන්

    • @a.k.deepanideepani3705
      @a.k.deepanideepani3705 Месяц назад

      @@Nilanthiabewardhana-vz8sl අනේ බන් ඔය ගොනාට කට නැද්ද බන් කියන්න....
      තේරේන්නේ නැද්ද ඔච්චරම ඌව මඩවන්න හදනවා කියලා..
      මම නම් හොදවයින් දෙකක් කියලා ගිහින් ඔතනින්.

  • @jeewankumara2528
    @jeewankumara2528 Месяц назад +12

    නාමල් kiyanne බුද්ධිමත් තරුණ නායකයෙක්

    • @petfashi.c0m672
      @petfashi.c0m672 Месяц назад +2

      මේ කියන කතාවල හිස්බව පේන්නෙ මේවා දන්න අයට. ඔබතුමා වගෙ මෝඩයෙක්ට මේ ගෙම්බා බුද්දිමතෙක් .

    • @jeewankumara2528
      @jeewankumara2528 Месяц назад

      @@petfashi.c0m672oyage aka kiuwanam awa බුද්ධිමත් ane pala yanna

  • @anuruddhaliyanage743
    @anuruddhaliyanage743 Месяц назад +14

    This is Namal's time ❤❤❤❤❤

    • @vihangashenith7423
      @vihangashenith7423 Месяц назад

      හුකපන්. ඔයිට වැඩිය හොදයි ගොබ්බයා..

  • @dharshanakumara952
    @dharshanakumara952 Месяц назад +12

    Jvp ballonta wada rajapakshala kohomath hodai

    • @prasannanuwan9283
      @prasannanuwan9283 Месяц назад +2

      මාලිමාව ආණ්ඩුව වසර තුන හතරක් කරගෙන යද්දි වැටහෙයි යථාර්ථය .අපරාදෙ ඡන්දය මාලිමාවට නොදුන්නෙ කියලා හිතෙයි
      මාලිමාවට ජය වේවා

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf Месяц назад +1

      ​@@prasannanuwan9283ඒකෙ අනිත් පැත්ත නම් සිද්දවෙයි

    • @prasannanuwan9283
      @prasannanuwan9283 Месяц назад

      @@MethumThilothma-bg2pf චරිත වෙන්කොට හදුනා ගැනීමට අසමත්කම

  • @nipunasudeera3814
    @nipunasudeera3814 Месяц назад +2

    කිසිම තේරුමක් නැති සන්වාදයක්. අප්පිරියයි සෙට් එකම

  • @chulajithsujeewa-i8y
    @chulajithsujeewa-i8y Месяц назад +2

    මුං පච පචගානවා. නාමල්ට මොනවත් කියන්න නෑනෙ. මුංගෙ මේවට එන්න හොදට නෑ

  • @chandima-q9b
    @chandima-q9b Месяц назад +17

    නාමල් වගේ කෙනෙක් තමයි මේ රටේ ජනාදිපති වෙන්න ඕනි. මොකද හොඳ අවබෝදයක් තියෙනවා රටේ තියෙන් ප්‍රශ්න ගැන. 13 දෙන්නෙත් නෑ

    • @Pahanrathnayaka209
      @Pahanrathnayaka209 Месяц назад +2

      ඒක නන් සිරා ❤

    • @lahirumadushan5565
      @lahirumadushan5565 Месяц назад

      😁😁😁😁

    • @WorldCups-co9zr
      @WorldCups-co9zr Месяц назад

      තාත්තා ජනපති ඉන්නකොට නාමල් ඉස්කොලෙ ගියාද 😂😂😂

    • @tissaattygalle7958
      @tissaattygalle7958 Месяц назад

      මමත් හිතනවා

    • @tissaattygalle7958
      @tissaattygalle7958 Месяц назад

      ​@WorldCupsවයස අනුව ඉස්කෝලෙ ගිය නිසානෙ නීතිපීටයට ගියෙ

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl Месяц назад +13

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤👍👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💥💥💥💥නාමල්ට ජය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hemanthijaya5292
    @hemanthijaya5292 Месяц назад +10

    Jaya wewa namal ❤❤❤❤

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 Месяц назад +3

    අපිපිරියයි, කාල කන්නි පවුල රට කාපු

  • @pradeepkumara2023
    @pradeepkumara2023 Месяц назад +1

    නාමලුත් මාලිමාවට

  • @santhakumara7638
    @santhakumara7638 Месяц назад +9

    Excellent 👍👍👍

  • @hansikapiumali5679
    @hansikapiumali5679 Месяц назад +1

    හොරා කෑවේ නැත්තම් වත්කම් හම්බවුන හැටි කියන්න්කො.ඒවට කට වැහිලා

    • @pasandulabesekara
      @pasandulabesekara Месяц назад

      පාර්ලිමේන්තුවට වත්කම් ප්‍රකාශයක් දීලා තියෙන්නේ ඒකට. ඒකෙ නැති දේවල් තියෙනවා නං තමයි නීතිවිරෝධී. මේ තියෙන්නේ බදු ගෙවන ඒවා. ඒවට ජෙප්පෝ රාජ්‍ය බලය යොදලා හොරකම් කලොත් මිසක් වෙන ක්‍රමයකින් ගන්න බෑ. අනිත් එක ඒවට රටේ ණය ගෙවන්න තියා අවුරුද්දකට තෙල් නැව් ගේන්නවත් බෑ. දැන්වත් ඔය jvp බයිලා විශ්වාස කරන්න එපා.

  • @krishifoods1
    @krishifoods1 Месяц назад +8

    චමුදිත අයියේ 1970 ගණන් වල.
    ලක්ෂ ගණන් වලින් පඩි දේට නෑ.
    ඔය වගේ සරල දෙයක්වත් ඔයාට තේරුම් ගන්න බැරිද.
    මඩ ගහන්න යන එකෙත් සීමාවක් පොඩ්ඩක් තියාගන්නකෝ දරුවා..

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 Месяц назад +1

    Namal Pipaewa..!! Suwada Patirewa..!! 🎉🎉

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r Месяц назад +39

    ලංකාවේ බුද්දිමත් ම දේශපාලනය පක්ශය පොහොට්ටුව

    • @sameersameer-co5gk
      @sameersameer-co5gk Месяц назад +1

      කාලා බලන්න ආස හිතෙයි😂

    • @N44886
      @N44886 Месяц назад +1

      AKD ge lapayada 😂😂😂😂

    • @RashmikaLakshan-op3bp
      @RashmikaLakshan-op3bp Месяц назад +1

      404 erorr😅🤣 චන්දෙන් පස්සෙ බුද්ධිමත් පක්ෂ

    • @JanakaDmja
      @JanakaDmja Месяц назад +1

      ඒක හරි බුද්ධිමත් නිසානෙ මිනිස්සු ගොනාට අන්දලා හොරා කෑවේ

    • @BuddikaBuddika-k5u
      @BuddikaBuddika-k5u Месяц назад +1

      පිස්සුද හැටිද

  • @sujeewadunukewala4788
    @sujeewadunukewala4788 Месяц назад +5

    Good job

  • @SidathPrasanna-m7r
    @SidathPrasanna-m7r Месяц назад +5

    ❤namal jay

  • @JanakaDmja
    @JanakaDmja Месяц назад +11

    බේබී ඔහේ කියනවා ✈️ එන ගුවන්තොටුපලේ වී ගබඩා කරාලු ඉතින් යකුනේ ඔහේලමනෙ ඒ මිනිහව ජනාධිපති කරේ දැන් මෙතන බයිලා ගහන්න එපා 😂

  • @HerathMenike-zq3rs
    @HerathMenike-zq3rs Месяц назад +5

    Namal.❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Месяц назад +6

    ලාබාල නැහැ ...අවශ්‍ය පරිනතබාවය හොදටම තිබෙනවා .....නාමල්ට ජය❤❤❤❤❤

    • @yaninyanin7820
      @yaninyanin7820 Месяц назад

      තියනව තියනව ))😂

    • @meril1017
      @meril1017 Месяц назад

      ඔව්....ඔව්. ....පරිණතභාවය ලබලා තියන දේ ගැන අපි දන්නවා හොඳට......

    • @tissaattygalle7958
      @tissaattygalle7958 Месяц назад

      ​@@meril1017 ආ....එහෙනම් කමක් නැහැ

  • @chamid6040
    @chamid6040 Месяц назад +7

    විවාදයෙන් තොරව පිලිගන්න වෙනවා ඔබලාගේ ආන්ඩුව කාලේ තමා මේ රට සංවිධාන උනේ යුද්දේ දිනුවේ ..මෙතෙක් ආපු එක පක්ෂය ක්වත් කරේ නැ ..ඉතිං හොරු හොරු කියලා යහාපාලනය ට දුන්නා උන් මොනාද කරේ 😂😂😂 මොනා උනත් නාමල්ගේ අදහස් නියමයි ❤

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm Месяц назад +8

    තාමත් මුන්ට කඩේ යන උන් මනුෂ්‍යයෝ වෙන්න බෑ 😂😂

    • @ShewonShanul
      @ShewonShanul Месяц назад +1

      අම්මා පල්ලා.ගව සම්පතක් පමණි

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl Месяц назад

      තොපි තමයි බං ගවයෝ

    • @prasannanuwan9283
      @prasannanuwan9283 Месяц назад

      හරක්ට දැනෙන්න අරින්න විදියක් නෑ මම හිතන්නෙ.ඇරපු ඇරිල්ලට මෙච්චර තේරුම් ගන්න බැරි හරක් රටට සාපයක්

  • @dewmikeshani2740
    @dewmikeshani2740 Месяц назад +3

    මෙතන වැඩියෙන්ම කතා කරන්නෙ චමුදිත නෙ 🤌🥲

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 Месяц назад +21

    GR8 Show !! Well said NAMAL !! 👍🙏💙💐⭐️

  • @shandesilva643
    @shandesilva643 Месяц назад +1

    නාමල් මචන් රනිල්ව ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවෙ චන්දෙ දුන්නෙ කවුද😂😂අපිද අනුර කුමාරද.මේ ඔයාට දේශපාලනය තියා සාමාන්‍ය දැනිමවත් නැති බර වචන දාන පලියට දේශපාලනයට සුදුසු නැ නාමල්.ඔයාගෙ ව්‍යාපාරයක් තිනවනම් ඒක කරගෙන පාඩුවෙ පැත්තකට වෙලා හිටහන් බන් 😂😂 ආවෙ මෙතොන ජනාධිපති වෙන්න😂😂 මු ජනාධිපති තියා ප්‍රදේශිය ලේකම්ටවත් සුදුසු නැ.

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 Месяц назад +8

    ❤namal.matitumatha❤Siyaludewirakawaranai❤.awanka.nayakayek.theruwansharanai❤jayawaawa❤podujanaperamu natha

    • @wxrcpn-uy6ox
      @wxrcpn-uy6ox Месяц назад

      Paw beheth tikak ara ganna oya ledeta.

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl Месяц назад

      ​@@wxrcpn-uy6oxඔයා අංගොඩින් පැනලා එනකොට බෙහෙත් ටික අරගෙන ඇවිත් නෑවගේ

  • @ChamindaKumara-d5e
    @ChamindaKumara-d5e Месяц назад +13

    මුන්ගෙන් අහන්න දෙයක් නෑ මුන් හිරෙ දාන්න ඕන උන්

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d Месяц назад +3

    කාල කාල තවත් මොනාද ඇවිල්ල කියවන්නෙ ඉදකින්.....නාමලයට ලැජ්ජා නැද්ද????

  • @RifkhanRifkhan-hu9zq
    @RifkhanRifkhan-hu9zq Месяц назад +8

    ❤❤🎉

  • @streb6
    @streb6 Месяц назад +8

    Namal is the youngest most politically savvy hardworking energetic educated intelligent National and International strong defender of our NATION HER SOVEREIGNTY SECURITY SELFSUFFICIENCY PEACE AND HER PEOPLE 👏 🇱🇰🇱🇰🇱🇰💪💪💪♥️💯☑️🗳🗳🗳🗳

  • @NilminiJayasekara-o6n
    @NilminiJayasekara-o6n Месяц назад +8

    තවත් මූට ඉන්නවනේ අශූචි කන එකෙක් දෙන්නෙක්

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 Месяц назад +15

    තරුණ ඔබට ජය වේවා රටට අවශ ඔබලා වගේ අය ❤❤❤❤❤❤

  • @NilaNtha-x2z
    @NilaNtha-x2z Месяц назад +2

    Taruna nayakayata jayawewa ape parapure nayakya

  • @travelshali8401
    @travelshali8401 Месяц назад +10

    Namal rajapakse ❤❤❤❤

  • @SampathSura
    @SampathSura Месяц назад

    ❤ namal jaya

  • @nishanmishel9081
    @nishanmishel9081 Месяц назад +1

    චමුද්දිත මේකේ අහන ප්‍රශ්ණයි මේකේ දානා කින්ඩි විඩියෝ යි සජිත් හේ සලකුණට ආවම අහන ප්‍රශ්ණයි එකේ විඩියෝ දාන එවා කින්ඩි විඩියෝ නැහැ නේ කාඩෙ යන උන් සල්ලි වලට ඇත්තටම ඇමතිවරුන් ට හපන් උබලා

  • @prasannanuwan9283
    @prasannanuwan9283 Месяц назад +1

    වත්කම් ලබාගන්න ධනය උපයපු විදිය කියන්න සූදානම් වෙනින් නාමල්.22 පස්සෙ තමයි රත් වෙන්නෙ

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d Месяц назад +1

    නාමල් උබල අවුරුදු ගානක් දේශපාලනය කරා නේද? ඇයි ඉතින් රට හදන්න බැරි උනේ?

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne Месяц назад +39

    ඉවසීමෙන් අසා සිට ඍජු උත්තර දෙන තාරැණ්‍ය නායකත්ව විශිෂ්ඨ දක්ෂතාවය පෙන්නුම් කෙරේ

    • @santhakumara7638
      @santhakumara7638 Месяц назад +1

      Lapeya apu dawesa mewage uthara dunnena wadi katha kiuwe

    • @techbro3034
      @techbro3034 Месяц назад +3

      සෘජු උත්තර? His answers do not make any sense. He has no idea. Action plan එකක් ගැන ඇහුව කිසිම වෙලාවක හරි උත්තයක් දෙන්න බැරි උනා. කිසිම අයිඩියා එකක් නැතුව උඩින් උත්තරයක් දීලා ශේප් වෙන්න හදනවා කියලා තේරෙන්නෙ නැත්නම් ඉතින් කතා කරල වැඩක් නෑ.

    • @chandanifernando8910
      @chandanifernando8910 Месяц назад +1

      Appage Redda

    • @umeshpriyanga4530
      @umeshpriyanga4530 Месяц назад +3

      ජයවේවා npp AKD

    • @prasadnilanga6822
      @prasadnilanga6822 Месяц назад

      😂😂😂

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 Месяц назад +5

    මාලිමාවට කෝටියක් දුශනයට ති‍ත

  • @Shanti-gg8cc
    @Shanti-gg8cc Месяц назад +9

    🎉🎉🎉🎉

  • @amilaperera466
    @amilaperera466 Месяц назад +3

    හිනත් යනවා නීතිඥ නාමල් ?

  • @Konar-n8l
    @Konar-n8l Месяц назад +2

    මෙයා.තමයි.ආසියාවෙ..උගත..👉🌷..රට හදන්න පූලූවන් මෙයාට....ලබිබ තමයි....ඉතුරු ටිකත් කාලයන්න දාන්න කෙනෙක් නැති කමටලූ මෙයා දැමිමෙ..පටිට හොරැ පැනලා ගියා😂😂

  • @Veggivibes
    @Veggivibes Месяц назад +1

    you didnt talk about other politicians , didnt condem any one and talk like an adult 🖐

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE Месяц назад +9

    මුන් එක්ක එකතු.වෙලා පොඩියට හරි හොරා කාපු උන් ගම් මට්ටම දක්වා ඉන්නවා තාත්තාගේ බැංකු ගිනුමට.ඇරපු.එකා තිස්සකුට්ටිලා.ලග.තියන් මු හදන.රට ඇරපු රොකට්.බාන්න.ලැස්තිවෙයන් තොපෙ.බාප්පට චන්දේ දිලා ඇරගත්ත.අපි දැන් බැහැලම ගම් පිටින් මාලිමාවට වැඩ තොපි වැටිලා.⁣තියෙන තැන දුකයි එකට හේතුව.තෝපෙ.මජරකම .කුපාඩි කම.

    • @ashokakarunarathna4112
      @ashokakarunarathna4112 Месяц назад

      Aniwren 😂❤

    • @tissaattygalle7958
      @tissaattygalle7958 Месяц назад

      රට හදන්ඩ කලින් කතා කරන්ඩ ඉගෙන ගන්ඩ .සන්වර වෙලා ඉන්ඩ

    • @LIFEWITHNETURE
      @LIFEWITHNETURE Месяц назад

      @@tissaattygalle7958 අම්මේ මහා සංඝරත්නයට වගේ ගරැ නම්බු දිලා.කතාකරන්න වටින.බඩු.ලංකාවේ සුනාමියෙන් මැරැණ මිනිස්සුට ආපු සල්ලිත් කෙලපු මිනිත් විකුනගෙන.කාලා අඩුම.තඩුජින්.මරපු හැටි විතරක්ම.ඇත්ත.එලිකරපල්ලා ගරැ කරන්න.පුදන්න.ඕන පිදිය.යුත්තො අඩුම.ජනාධිපතිවරනයට ඉදිරිපත්පත්.කරපු වත්කම්.හොයාගත්ත.විදිය කියපල්ලා මල්ලි රොකට්.අරින්න ඇරපු සල්ලි කොහෙන්ද කෝටි ගානක්.උදිත්.ලොකුබංඩාර ගහනකම් account .එක.බලලා නැහැ යකො ධම්මික.පෙරේරත් තමුන් වියදම් කරපු රැපියලත්.දන්නවා .ගරැ කරන්න පට්ට පොරවල් 😅😅😅

  • @SarojaWanigasingha
    @SarojaWanigasingha Месяц назад +1

    කොච්චර පිරිත් නූල් බැනදත් කරපු පව් ගෙවන්න වෙනවා

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne Месяц назад +15

    2015 යහපාලන ආණ්ඩුවෙි
    දුෂන විරෝධී නායකත්වය අනුර
    අගමැති රනිල්
    කැබිනට් ඇමති සජිත්
    විශේෂ FCID පරීක්ෂණ වලට ගෙන්වා
    නිලධාරින් යවා පිටරට පරීක්ෂන අවසන් කර
    නැවත පරීක්ෂණ කල යුත්තේ එම පරීක්ෂණ නිසි ආකාරයෙන් කර නැති බවද?

  • @sampathchandana9728
    @sampathchandana9728 Месяц назад +10

    ආසාවට බලන්න නෙවයි ආවෙ මෙ ගොනා තප්පුලනව බලන්න 😆😆

  • @dharshanakumara952
    @dharshanakumara952 Месяц назад +3

    Dan hodai okkoma horu ranila ekka aluthen patan.ganna hoda gamanak yanna puluwan theruwan saranai

  • @GAYANbro8310
    @GAYANbro8310 Месяц назад +2

    හොරු එන්නෙම රට අල්ලන්න

  • @1.masterpiece
    @1.masterpiece Месяц назад +2

    I absolutely hate Namal Rajapakse!!!!

  • @nalanimalimbadaarachchige1228
    @nalanimalimbadaarachchige1228 Месяц назад

    මාලිමාවට ජයවේවා

  • @Mashii473
    @Mashii473 Месяц назад

    ප්‍රශ්න අහලා උත්තර දෙනකල් හිටපන්කො වදේ ....😂

  • @tharangasampath126
    @tharangasampath126 Месяц назад

    මගෙ රටට බුදු සරණයි

  • @JuedRanjan
    @JuedRanjan Месяц назад +10

    අනේ මහත්තයෝ ඔයා දේපොළ හොයාගත්ත ක්‍රමය කියන්නකො අපිටත්

  • @neshanthguruge6710
    @neshanthguruge6710 Месяц назад +3

    Asai namalge katha ahann❤️‍🔥

  • @thilakajayathilaka2667
    @thilakajayathilaka2667 Месяц назад +1

    Niyama nayakayak.wayasata wada danuma .meya thama janadipathi wenna ona

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Месяц назад

    කාගෙවත් නම් කියන්ඩ කියලා ඉල්ලා සිටින්ඩ චමුදිතට කිසිදු අයිතියක් නැහැ .

  • @WanderingEarl-yf4ru
    @WanderingEarl-yf4ru Месяц назад +2

    කාවද බං මේ උබලා අන්දන්නෙ🤣🤣

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 Месяц назад +4

    Jaya wewa❤❤❤❤❤❤❤namal ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @shevondesilva9567
    @shevondesilva9567 Месяц назад +14

    පටන්ගන්නකොටම නීතිඥ කිලයා කිව්වේ පැහැදිලි මදි😅

  • @viranchanura3834
    @viranchanura3834 Месяц назад +5

    කෝ අර චමුදිත කියන පිම්පියාගේ කට අද? මොනාද ඇහුව ප්‍රශ්න😂නාමල්ටත් ඇතුලේ තමා.. තාජුදීන් අමතකද

    • @omar7239
      @omar7239 Месяц назад

      Bayai 😂😂😂
      Sinha Naada
      Balu kendiri.
      🤟😝🤟.

    • @tissaattygalle7958
      @tissaattygalle7958 Месяц назад

      ගිහිල්ලා ඉක්මනින් ගොඩ ගන්ඩ. චන්දෙ ට එයා එලියට ගන්නවනෙ ඕගොල්ලො

  • @DamithaPremalal
    @DamithaPremalal Месяц назад +3

    Ado ape baby.
    Denne dekke 😂

  • @prabashnisshanka5641
    @prabashnisshanka5641 Месяц назад +30

    යකෝ රටේ දේපල හොරා ගත්තු උන්ගෙන් අහනව රට හදන්නෙ කොහොමද කියල 😂😂😂😂

    • @krishifoods1
      @krishifoods1 Месяц назад +5

      ඔයාලා මැරෙනකං ඒ මනුස්සයන්ට හො😅රු කිය කිය ඉන්නවා

    • @praneethkumara740
      @praneethkumara740 Месяц назад +5

      තොපේ සක්කිලිය දූශන මර්දක කමිටුවෙ ඉදගෙන හෙව්න්වෙ හොරකම් නෙවෙයිද

    • @lovelife2165
      @lovelife2165 Месяц назад

      @@krishifoods1 රට නය උනේ ඇයි😢

    • @praneethkumara740
      @praneethkumara740 Месяц назад

      @@lovelife2165 2015 තොපෙ සක්කිලි ගෙනාව යහ පාලනේ 7.6 තිබුනු ආර්තික වර්දනය 2.3 ගෙනත් ඩොලර් මිලියන 13000 නයට ගත්ත කරපු එක දෙයක් කියපන් මහ බැංකුව හොරා කෑව මතක නෑනෙ ඒව ඔක්කොටම අනුරය වග කියන්න ඕන

    • @prabashnisshanka5641
      @prabashnisshanka5641 Месяц назад +2

      වලව්වෙ කටු කන බල්ලො ටිපර් වෙලා🤣🤣🤣☝️

  • @Damiranga
    @Damiranga Месяц назад

    ගෝටා අඳුරන්නේ නැතිගානට මේකා හැසිරෙන්නේ 😂😂😂😂 මොන කායිය ගැහුවත් බෝලාගේ මහ උන්ගේ කෙරිල්ල අන්තිමට නැවතුනේ තූත්තුකුඩියේ හිඟන්නොත් කන්න බොන්න එවලා 😂😂😂😂😂

  • @mahindajayasinghe3474
    @mahindajayasinghe3474 Месяц назад +6

    Namal better than Sajith , Namal has gone to school, Sajith has not gone to school.

    • @ShewonShanul
      @ShewonShanul Месяц назад

      දැන් school ගියපු එකාද තෝරන්න ඕනේ
      ආ මාත් school ගියා එක දවසක්වත් නිආඩු ගන්නේ නැතුව
      මාත් හොඳයිනේ.. නිකන්ද මුන්ට ගවයෝ කියන්නේ

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl Месяц назад

      ​@@ShewonShanulඋන් ගවයෝ නම් තොපි ගූ කන බල්ලෝ ද?

    • @ShewonShanul
      @ShewonShanul Месяц назад

      @@Nilanthiabewardhana-vz8sl ඒකත් කන්නාඩිය ගාව නාමල් වගේ එකෙක්ට කඩේ යන අමු ඟඳ ගවයෝ ටික කියා ගත්තනම්.. ගූ කන බල්ලෝ කියන වචනෙත් සමාන කරන්න පුලුවන්.. තොපේ අම්මලා තාත්තාලා අපරාදේ ආත්ල් එක විතරක් අං සරමේ පිහිදාගත්තේ නැති එකේ.. කරුම රටේ අනිත් මිනිස්සුත් විඳවන්න වෙලා මේවා සාප පිම්පියෝ

    • @ShewonShanul
      @ShewonShanul Месяц назад

      @@Nilanthiabewardhana-vz8sl බලපන් නොමේරු කලලය උඩ comment එකම ජනාධිපතිවරයණායක් සසඳන්නේ නාමල් school ගියලු සජිත් නෑලු... ඉඳකින්.. ඒක උබ වගේ නොමේරු කළලයකට තේරෙන්නේ නෑ පිම්පියෝ

  • @sisirakumara4643
    @sisirakumara4643 Месяц назад +7

    මූ කතා කරන්නේ මෙච්චර කල් ආණ්ඩුවක් කරේ නෑ වගේ.ඔය කියන ටික කලින් කරන්න තිබ්බනේ

  • @JudeRenold
    @JudeRenold Месяц назад +1

    මුගේ දේපල බලලා නිදොස් කොට නිදහස් කලේ මොකද

  • @chandanifernando8910
    @chandanifernando8910 Месяц назад +3

    Munta kauda bn chande denne
    ☝️🐃🐃🫏🫏🐕‍🦺🐕‍🦺🦮🦮🐒🐒😭😭😂😂😁😁
    Amu Horu