සියලු කර්මාන්ත සදහා ගැලීම් සටහනක්

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024
  • • ඇමෝනියා නිශ්පාදනය හේබර...
    ඇමෝනියා නිෂ්පාදනය කරන හේබර් ක්‍රමය
    Notes.lk වෙබ් අඩවියේ register වන ආකාරය පියවරෙන් පියවර හා pay කරන සියලු ආකාර පිලිබද විස්තර මේ video එකෙන් බලන්න පුලුවන්.
    👇👇👇
    • notes.lk වෙඩ් අඩවියේ ර...
    මේ වනතෙක් ඉගැන්වූ සියලු මාස වලට අදාල පාඩම් ඔබට notes.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.
    Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්.
    👇👇👇
    t.me/joinchat/...
    පන්ති සදහා සම්බන්ධ වීමට ලියාපදිංච් වන්න
    රසායන විද්‍යාව කර්මාන්ත රසායනය සහ පරිසරය
    www.notes.lk/b...
    1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න
    2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න.
    3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න.
    3.1 අනෙකුත් දක්වා ඇති තොරතුරුද ඇතුලත් කරන්න
    3.2 තමන්ට ආසන්න ප්‍රධාන නගරයේ postal code (තැපැල් කේතය) google search කරන්න.
    3.3 අංක 5 කින් යුත් එම code එක අදාල තැන type කරන්න.
    4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න.
    5. එය submit කරන්න.
    6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත.
    7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනයහා මුර පදය ඇතුලත් කර login වෙන්න.
    8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න.
    9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක.
    10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි.
    notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය
    1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ.
    2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න.
    3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක.

Комментарии • 65

  • @ajeducation4784
    @ajeducation4784 3 года назад +19

    Sir thank you mama mulu sllabas එකම egena ගන්නේ sirgen තමයි උගන්වන විදිය niymay

  • @lashanfernando2365
    @lashanfernando2365 3 года назад +1

    Faith in you Doctor!!!!B- ;-) අනිත් පාඩම් වගේම මේකත් ඉවර වෙයි!!! පුළුවන් වෙලා!

  • @kalum8014
    @kalum8014 3 года назад +2

    1st like 1st comment thanks sir🙏❤️ danuth sirge video ekak balana gaman hitiye inorganic

  • @priyanthadissanayaka9268
    @priyanthadissanayaka9268 Год назад

    බොහෝම ස්තූතියි සර්

  • @mashmello2101
    @mashmello2101 3 года назад +2

    නියමයි සර්🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @m.karannagoda3358
    @m.karannagoda3358 3 года назад

    ගොඩක් ස්තූතියි සර්..telegram group එකට සම්බන්ධ වෙන්නම්.සර් මේ මාසෙම මුළු පාඩමම ඉවර කර කරන එක ගොඩක් වටිනවා..🙏🙏🙏

  • @kgstunes3929
    @kgstunes3929 3 года назад +5

    niyamai sir

  • @pubudunitibbotumunuwa5905
    @pubudunitibbotumunuwa5905 3 года назад +3

    Sir ,Organic
    Inorganic
    Samathulitha tahawa
    Wayu
    Bandana
    Gananaya
    Puluwn karagathata passe, shakthi widyawa, chaalaka rasayanaya, widuth rasayanaya kiyana paadn 3n aniwaryen karaganna ona paadama mokadda?🙏🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 года назад +2

      Eka nam kiyanna amarui tikak. Chalaka rasayanaya okkoma karanna. Shathi widyawaye mula kotas tikawath karanna. Hess niyamayata enakan youtube eke dala thiyanawa. E tika balanna. Ithuru tika nam novuwath kamak ne welawa nethi nam.

    • @pubudunitibbotumunuwa5905
      @pubudunitibbotumunuwa5905 3 года назад

      Thank u very much sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dd4300
    @dd4300 3 года назад +2

    Thank you👍

  • @sapnasankalpani5901
    @sapnasankalpani5901 3 года назад +4

    Sir nisa chemistry goda yai kiyalanm wishwaasai…physics,bio walata sir wage kenek hitiyanm kiyala hithunu waara ananthai.

  • @anuththaraindunilmini3056
    @anuththaraindunilmini3056 3 года назад +4

    Sir,you tube eke entalpi Rupa satahan gana video ekk dalada tiyanne

  • @deepangagunaratne7459
    @deepangagunaratne7459 3 года назад +2

    Dear sir, thank you very much for your kind attention .so I have already learned about the bottom of industrial . but I didn't have any knowledge and experience to discuss it
    After that principles you were said, I have better understand what is it . great great job you have done . blessings well .

  • @dasu2003
    @dasu2003 3 года назад +2

    මං ඒත් බලන් හිටියෙ ඇයි මේක පරක්කු කියලා 😌😌😌 dn chemistry okkoma goda ❤️

  • @deshankavinda2009
    @deshankavinda2009 3 года назад +1

    Mama kamathima guruwaraya. 💕

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  3 года назад +8

    ruclips.net/video/V3-22LgjBF0/видео.html
    ඇමෝනියා නිෂ්පාදනය කරන හේබර් ක්‍රමය
    🎈පාඩමේ අඩංගු සියලු කර්මාන්ත සම්බන්ධ කරන ගැලීම් සටහනක් (flowchart) ලබාදේ.
    Notes.lk වෙබ් අඩවියේ register වන ආකාරය පියවරෙන් පියවර හා pay කරන සියලු ආකාර පිලිබද විස්තර මේ video එකෙන් බලන්න පුලුවන්.
    👇👇👇
    ruclips.net/video/gaXsGH70u3o/видео.html
    මේ වනතෙක් ඉගැන්වූ සියලු මාස වලට අදාල පාඩම් ඔබට notes.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.
    Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්.
    👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    පන්ති සදහා සම්බන්ධ වීමට ලියාපදිංච් වන්න
    රසායන විද්‍යාව කර්මාන්ත රසායනය සහ පරිසරය
    www.notes.lk/batch/advanced-level-chemistry-2021-revision-july-class-randeer-karunanayake
    1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න
    2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න.
    3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න.
    3.1 අනෙකුත් දක්වා ඇති තොරතුරුද ඇතුලත් කරන්න
    3.2 තමන්ට ආසන්න ප්‍රධාන නගරයේ postal code (තැපැල් කේතය) google search කරන්න.
    3.3 අංක 5 කින් යුත් එම code එක අදාල තැන type කරන්න.
    4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න.
    5. එය submit කරන්න.
    6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත.
    7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනයහා මුර පදය ඇතුලත් කර login වෙන්න.
    8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න.
    9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක.
    10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි.
    notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය
    1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ.
    2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න.
    3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක.

  • @shainigunasekara7504
    @shainigunasekara7504 3 года назад

    sir mama me vedio eka dakke ada... ada idn join unoth karmantha padame 7 wenida karapu kotasath balanna puluwan nada?

  • @d.m5566
    @d.m5566 3 года назад +2

    sir ugannanakota moletama wadinawa sir. thanks sir

  • @widanagepubudu8297
    @widanagepubudu8297 3 года назад

    Sir sir mama kawadawath mcq 36 pannalana sir gen igena gaththata passe thama paper clz eke mcq 40 awe. Mata hariiiii sathutui bohoma pin sirta ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @virajinirodrigo7610
    @virajinirodrigo7610 3 года назад

    Thank u sir
    This one is really important

  • @advancelevelmaths939
    @advancelevelmaths939 3 года назад +2

    Okkoma padan walata pay krl bln gmn inne corona walin labuna hodm de chemistry made easy ❤❤

  • @rajastanroyals4374
    @rajastanroyals4374 3 года назад

    july mase course eke karmantha parisaraya mulu padamama tiyanwd plz sir poddk kiyannko?

  • @lakshithasadaruwan2506
    @lakshithasadaruwan2506 3 года назад

    Ane sirge 22 clz wlt join wenne khmd qyl danna kenek qynko

  • @p_nimsara
    @p_nimsara 3 года назад +3

    සර් මැයි මාසේ තියෙන වීඩියෝ 19 ම. කලාප සමතුලිතතාවය විතරද තියෙන්නේ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 года назад +3

      ඔව්. කලාප කියන්නේ පාඩම් දෙකක්නේ. සමජාතීය කලාප (Kd ගනන්) හා විෂම ජාතීය (රවුල් නියමය හා භාගික ආසවනය ) කියන කොටස් දෙකම මැයි මාසේ සති 5 ඇතුලේ උගන්නලා තියනවා.

    • @p_nimsara
      @p_nimsara 3 года назад +1

      @@DrRandeerChemistry thank you sir.

  • @dulchanagayashan437
    @dulchanagayashan437 3 года назад

    Sir Sinhala keyrep software eka daganna
    Ethakota thumbnail wala sinhala akuru owl wenne na

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 3 года назад

    Niymai sir

  • @pawanirozairo6102
    @pawanirozairo6102 3 года назад

    Thank you sir 🙏🙏🙏🙏

  • @imashasewwandi938
    @imashasewwandi938 3 года назад +1

    Thank u sir🥰

  • @goose-ir1tc
    @goose-ir1tc 3 года назад

    Sir live session ekak iwara unama eke recording eka edama upload krnwda?

  • @lasanthaweerasinghe2401
    @lasanthaweerasinghe2401 3 года назад +2

    Balana gaman sr

  • @shashinieranga290
    @shashinieranga290 3 года назад

    niyamaii sir

  • @MeMe-ns2tp
    @MeMe-ns2tp 3 года назад +1

    Sir live karana class wala recording eka dnawada?

  • @thishijaanu2482
    @thishijaanu2482 3 года назад

    සර් කරන පාඩම් live විතරද බලන්න පුළුවන්.සර් දැනට ඉවර කරල තියෙන පාඩම් බලන්න ක්‍රමයක් නැද්ද .

  • @minurihasara5039
    @minurihasara5039 3 года назад

    Sir 2023 t clz tiyanawa d??

  • @indikapradeep9031
    @indikapradeep9031 3 года назад

    Notes.lk eke video blnn puluwn data package mnwd?dnn kenek kiynnkoo

  • @enigmaeduquest86929
    @enigmaeduquest86929 3 года назад +1

    🙏❤

  • @Blazzerflex
    @Blazzerflex 3 года назад

    Sirgen tm organic god dgattet.digtm krnn sir.

  • @gaweshanakandala838
    @gaweshanakandala838 3 года назад

  • @pasindubawantha7450
    @pasindubawantha7450 3 года назад +2

    Balana gaman

  • @sandun8885
    @sandun8885 3 года назад +2

    Sir full syllabus ekama notes.lk eken cover karaganna puluwanda?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 года назад

      RUclips eke organic inorganic shakthi widyawa tika thiyanawa. Ithuru okkoma paadam notes.lk eken balanna puluwan

  • @dulminimadushika3910
    @dulminimadushika3910 3 года назад +1

    🖤🥰🥰🖤

  • @d.n.m.s.dahanayake7048
    @d.n.m.s.dahanayake7048 3 года назад

    2022 A/L chem A sure❤️❤️❤️❤️

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 3 года назад +1

    Niymai sir

  • @danyamd3680
    @danyamd3680 3 года назад +1

    Thank you sir