Anjali Methsara | Budu Hamuduruwo Wadiya Wage (බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ ) | Dream Star Season 10
HTML-код
- Опубликовано: 30 ноя 2024
- Anjali Methsara | Budu Hamuduruwo Wadiya Wage (බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ ) | Dream Star Season 10
#dreamstar #tvderana
මගේම වයසෙ කෙනෙක් මෙහෙම ගයද්දි අපිටත් ගොඩක් සතුටුයි අන්ජලි ඔයා අනිවා drem star වෙනවා ❤️😘❤️
ek nm att
Nice voice..Congratulation for your targets..🥰🥰
❤️❤️❤️❤️❤️
ftta voice
ඒ voice එක 😍
මෙතෙක් දුර මාව රැගෙන ආපු ප්‍රේක්ෂක ඔබට ගොඩක් ස්තුතියි. මන් මේ තැන ඉන්නෙ ඔයාලා ගෙ වටිනා මනාපයෙන්. ඉදිරියටත් මාත‍් එක්ක මේ විදියට ම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ලස්සන නිර්මාණයකින් ඉක්මනටම හම්බවෙමු .ගොඩක් ස්තුතියි.
- Anjali Methsara -
👍
🔥❤😢
I am also Sivali Central way back in 1984 -1988 and I am very proud - Engineer Jayasekera
🍭❤💫
🥺💗😥
ආයෙත් අහන්න හිතුනා ඒ සිංදුව. හරිම සංවේදී ගායනයක්. මුල් ගායකතුමාගේ අභාවයෙන් සංවේග වෙමු. එතුමාට( මහාචාර්ය සනත් නන්දසිරි මහතාට) උතුම් නිර්වාණ සුවය ලැබේවා !🙏🙏🙏🙏😪😪😪😪😪
එදත් ඇඩෙව්වා අන්ද දියනියක් ලෙස...... අදත් අඩවනවා හැගීම්බර ගායනයකින්..... කියන්න වචන නෑ... ආදරණීය කලාකාරිණියක්......❤❤❤
හිතක් සංවේදි කරන්න පුලුවන් කටහඬක්.... ජය වේවා නංගෝ ඔයාට ❤️🥺
Aniwaren❤️ මේ හඩ භාවනාවක්
කැමතීද අංජලි නංගියාට support කරන්න💪❤️
සාමාන්‍යයෙන් youtube videos වලට comments දානවා අඩුයි. ඒත් ඇත්තටම මේකට comment එකක් නම් නොදා ඉන්න බෑ.. උදේ පාන්දරම මේක ඇහුවෙ.දවසම මේ ගායනය හිතේ තියෙයි කියලා හිතෙනවා. අම්මට තාත්තට හැමෝටම සැරින් සැරේ දාලා පෙන්නුවෙ වැඩට යන එකත් පස්සට දාලා. ඒ තරම් ලස්සනයි. අනර්ඝයි. ගායනය ගැන කියන්න ලොකූවට දන්නේ නෑ මම. ඒ උනාට මේක ගැන නම් කියන්න වචන නෑ.. ❤️💯 හරි රහයි 😍🌎
මෙයා අනිවාරයෙන් අවසන් මහා තරඟයේ සිටිය යුතුයි කියන අය කෝ බලන්න (👍) විවිධ ශෙෙලීන්වලින් ගායනා කරන කෙනෙක් අනිවාර්යයෙන් ඔබ ජයග්‍රහණය කල යුතුයි.
kud meeee
ඔව්
Yes
Yes
Oww
මම සවන් දුන් විශිෂ්ටතම👍👍👍 ගායනයක්.....😍😍😍😍😍
ඔයා FB ඉන්නවද.අංජලීට support ekak දෙන්න කැමතිද
Super 🌹🌹🌹👏👏👏
ඔයාගේ හඩින් ඕන සින්දුවක් කියන්න පුළුවන්.. ඔයත් ලස්සනයි කටහඩත් ලස්සනයි.. ඒ හැමදේටම වඩා ඔයා දක්ෂයි... ආදරෙයි හැමදාම ඔය කටහඩට..❤❤❤❤
Aana පුතේ මටත් ඇස්වලට ක... ආවා ඔයා ඉදිරියටම යනවා පුතේ .ඔයාට budusaranai davepehtai පුතේ .ඔයා හරි දක්ශය් පුතේ .
ow ane
ඇස් වලට කඳුලු ගෙනපු ගායනයක් නංගි..අනිවාර්යයෙන්ම Dream Star ඔයාම තමා..සතුටුයි,ආඩම්බරයි වගේම ගොඩාක් ආදරෙයි ඒ කටහඬට❤🔥🎧
අනිවාර්යෙන් ම එයාට තමයි මේ පාර ඩ්‍රීම්ස්ටා කිරුළ ❤️❤️
ඔයා FB ඉන්නවද? අපිත් vote කරන්නෙ අංජලීට තමයි.එයාගෙ fan club එකට එකතු වෙන්න.
@@shashikagunasekara4348 අනිවාර්යයෙන්ම එකතු වෙනවා
Kohomada FB inne
Misanka Bandara Kiyana namin
මගේ වයසේ කෙනෙක් මෙහෙම ඉදිරියට යනවා කියන්නේ ගොඩාක් ආඩම්බරයි 😌😌😌😌👍❤️
Ada oya wage kiyana ayath godak aduii,akata awanka hithak thiyenne oni,ape මිනිස්සු hoda deyak agaya karanawaharima aui,hamoma nemei tika denek,a atharin oba gana godak sathutui ❤❤❤,aya me tharagayen essarahata yawii😘😘😘
❤️👍
Kiyda wayasa
ඕහ්හ්හ් රියලි 👍 👍 👍
@@shanilkajayarathna485 18
🥺 ඔය සිංදුවේ අන්තිම ටිකට තමා මම ආසම 💗🥺
බුදු හාමුදුරුවෝ වැඩියා වගේ පිංබර ස්වාමීනේ..
දුක් හිතලයි මා හිරගෙට ආවේ..
පුතුගේ මරන දිනේ..
දුදනන් ඇසුරෙන් පරපණ නැසුවත් නුබ මගේ පිතුය අනේ ....
මතු උපදින් සංසාරේ මගේම පුතුවෙයන්
හොද මිනිහෙකු ලෙසිනේ 🥺🥺💗
ඒ තමා අම්මා 💗🥺
දෙවියනේ ඒ ගත්තු variations ටික🥺අම්මෝ මේ කටහඬනම් තනිකරම භාවනාවක්🙏❤️බුදු සරණයි අංජලී ඔයා අනිවාර්යයෙන්ම finals වල ඉන්නවා💯
Vihangi kavindya ඔයා FB innwada? Anjalee ta support krnn kematida
අදටත් හිතට දුකක් දැනුනම අහනවා මේක ❤️🥺 බුදු සරණයි අංජලී ඔයාට ❤️
ඇත්තටම එදා live බලද්දි ඇඬුනා...!✌️💙
අනිවාරෙන්ම final එන්නම ඕනි කෙනෙක්...!💡❤️
රත්නපුරේ අපි...!💙
ඔයා තනිකරම භාවනාවක් නංගා.අනිවාර්යයෙන් dreamstar වෙන්න ඕනේ ඔයා.❤️❤️
Oya fb innawda...? Kemathida anjalee nangiyata tharagayen idiriyata yanna support karanna❤️
හරිම ලස්සනය් නන්ගි ඒ හැගීම කියන්න වචන නෑ හරිම මිහිරි සුන්දරම ගායනයක්❤️❤️❤️
අඩේහ් ශිවන්‍යා 🌝
@@salithaanjalo5542 😊
@@dilu2228 🤣🤣🐍🐍🐍🐍
🔥
අක්කි ඔයාගෙ වොයිස් එකෙන් ජන ගීයක් අහන්න ආසයි. ❤️ පුදුම හඩක් ඔයාට තියෙන්නෙ
හරිම ලස්සනයි අක්කේ මමත් ඉස්කෝලේ තරගෙකට ඔයාගේ මේ වීඩියෝ එක බලලයි සින්දුව කියන්නේ .
Super perpormance brilliant ❤️❤️
ඇහුව වාරගණන වත් හරියට මතක නෑ එච්චරකට ලස්සනට මේ ගීතය ගායනා කරනවා මිනිසෙක් අඩවන්ට තරම් ගායනා කරනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි සුභ පැතුම් අංජලී ❤️❤️❤️❤️❤️❤️
තාමත් මෙික බලන අය සිටිද...❤🔥
Ow 2024 .4. 14
2024.6.27❤😅
Ow
හරිම ලස්සනයි .දුව දෙවි යන් ගෙන් ලැබුණු වස්තුවක් තමයි දුව 👄 කට හඩ හරිම ම්හිරි යි.දුව සුපර් ස්ටාර් වෙලා ඉවරයි .හැමොටම දැනෙන්න ගායනා කරන්න බැ.දුව ඒ අතින් ඉහළින්ම ඉන්නවා .තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !!!💐👍
අපේ ඉස්කෝලෙට ඔයා ලොකු ආඩම්බරයක් නංගි🥺❤.ඉදිරියටම යන්න සුබ පතනවා🥰
නින්ද නොයන හැන්දෑවේ බලල අන්ජලී කියල ගෑවිච්ච ගමන් හොයාගෙන මම විතරද....
Mama
Mamth ehemi
Na mama
Math😁😁l
Math
3සැරයක් දැනට ඇහුව දුවේ. ඔයාට සම්මා සම්බුදු සරණයි. සමිතට විතරක් නෙවෙයි මගේ දෑස ද තෙමුනා 😭. කියන්න වචන නෑ දූ. Final එන්නම ඕනේ. 🌹😍💕🥰ආදරෙයි දූ. මං කුවේට් සිට 💓🥰💕😍
අනේ අක්කිගෙ කටහඩ මාරම ලස්සනයි මේ පාර ඔයා තමා දිනනන්නෙ❤️😍
Wasana nadeeshani ....oya fb innawada...👍 anjaleeta tharagayen idiriyata yanna support karanna kemathida 👍❤️
තවමත් අහනවා♥
හරිම ලස්සනයි අක්කියෝ..ඔයා මාර දක්ෂයි අක්කී..ඔයා අනිවාරෙන් දිනන්න ඕනී..සුබ පතනවා අක්කියෝ..ආදරෙයි ගොඩක් ඔයාට❤😘
බුදු අම්මේ ඔබ..කියනකොට කදුලු සට සට ගාල වැටුනෙ මගේ විතරද...
Mn hithuwa mt wetrai kiyla
අනේ මටත්... හරිම සංවේදීයි
Ow
අංජලී නිසාම දෙරණ ඩ්‍රීම් ස්‍ටාර් බලන අය කෝ😍💜️
Really I see
ඔයා FB ඉන්නවද.අංජලීට support එකක් දෙන්න කැමතිද
@@shashikagunasekara4348 oo
@@shashikagunasekara4348 ekenma mamanam kamathi
❤❤🔥💪🍾
මම ආසාම, සංවේදී සිංදුවක් මේ....
කටහඬ, ගායනයේ රසටම විතරක් අවදානය දීලා අහපු නිසා සිංදුවේ තේරුම මනසට ආවෙ නෑ මට මේ ගායනය ඇහෙද්දි.... . ඒ තරම්ම කටහඬ, ගායනය සුපිරි .... ❤️❤️
Judge board එකේ positive comments ඇහෙද්දි තමා සතුටට කඳුලු ආවෙ...😘😘❤️
ජය වේවා නංගී 😘😘❤️❤️❤️
මම නම් ගොඩාක් කැමතියි ඔයා මේ පාර Dreamstar වෙනවට😍❤
Love you akki❤
Oya FB innwada? Anjalee ta support krnn kemathida
ඔයාගෙ කටහඩ නම් භාවනාවක් නංගී❤️🥺 කියන්න වචන නැ මාරම ලස්සනයි❤️ ඇගේ හිරිගඩුත් පිපෙනවා🥺
කාලෙකට පස්සේ දැක්ක දක්ෂතම ගායිකාව 😍♥️ හදවතින්ම සුභ පතනවා නංගී♥️
රෙද්ද තමයි
Aniwaren ee hada bawanawak😍
Oya fb innawada .?..kemathida anjalee nangita tharagayen idiriyata yanna support karanna ❤️
Fan of Anjali ❤️ from India.. Love to hear her voice 😍
She can sing indian songs too...🔥🔥
How did you become a fan of her
පුන්චි සුරංගනාවියක් ඇය.. 💓
අන්ජලී......... හරිම ..... ලස්සනයි පුතේ ..... ඔයා ඔය සින්දුව තෝරාගත් එකම ලොකු දෙයක් ........ you're the best ..🌹🌹🌹🌹🌹🌹
හරිම දක්ශ ලමෙක්.මට මතකයි little star 1st වුනා..ඒ වගේම හෝ ගානා පොකුණ film එකේ අන්ද ලමෙකුට රගපෑවෙ.හරිම තාත්වික විදියට..ඉදිරියටම යන්න සුභ පතනව..
Fb innawada...?...anjalee nangita tharagayen idiriyata yanna support karanna kemathida 👍❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..
ඒ කටහඩ..අම්මො පිස්සු හැදෙනෝ..❤️❤️💙
අන්ජලී දුව ඔයාගේ ගීත ගායනා හරිම ලස්සනයි. මට හරි ආඩම්බරයි. මමත් රත්නපුරේ. සීවලී විදුහලේ ආදී සිස්යයෙක්. අවසාන 3 දෙනාට ඔයා එනවා නියතයි. ජයවේවා. බුදුසරණයි දෙවි රැකවරණය ලැබේවා. Season 9 නුවන්දිකා ගේ තැන ඔබට ලැබෙනවා නියතයි. 👍😀
Nuwandika vagema Anjalith second una..😥😪😭
ගිය පාර season එකේ නුවන්ධිකා...මේ සැරේ අන්ජලී..❤️
නුවන්දිකාට වුන දේම වෙයි කවිරැහරි බයිලාවක් කියල dream star වෙයි ලංකාවෙ එහෙමයි
@@ashokanandanee2758 ah ewa kiynna ba ithin. Unta market karanna puluwan kenawa thamai un 1st karanne
Aeththmi
අනිවා..❤️
Oya Dream star wenna oni
ඒක නම් හද පත්ලටම දැනුන හරිම ලස්සනයි අංජලී❤ ඔය ඇත්තටම ගොඩාක් දක්ෂ කෙනෙක් කියන්න වචන නෑ 👌❤🔥
නියමයි අහන් ඉන්න ආසයි . මම ඔයාගෙ voice harima lassanai angali akki.
අති දක්ශ ගායිකාවක්......ඇත්තටම කිව්වොත් ප්‍රවීනයෙක් වගේම ගායනා කලා......oyaa dream star viya yuthumayi....love youuuu akkkiyoooo❤️❤️❤️❤️❤️❤️🤟🤟🤟🤟🤟🎼🎼🎼🎼🎼🎵🎵🎵🎵🎵
මේ සින්දුවට මාරම දුකක් දැනෙන්නේ 😥😥
නියමයි අන්ජලී නංගියෝ.. ♥♥😘😘😘😘ඔයා අපේ ඉස්කෝලේ (සීවලී) කියලා දැනෙන විටත් සතුටුයි ආඩම්බරයි 😊😊 ඉස්සරහට ම යන්න පුලුවන් නංගි ඔයාට ... මම හදවතින් ම සුභ පතනවා.. 😘😘😘 good luck! 🤝🤝🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේ නුවන්ධිකා අක්කගෙ 2nd version එක.නංගිව දකින හැම වෙලාවෙම මතක් වෙන්නෙ නුවන්ධිකා අක්කවමයි.සුභ පතුම් නංගි ඉදිරියටම යන්න.❤️
නුවදිකා වගේ අන්ජලී කුහක නෑ
අනේ අංජලී ඇස් වලින් කදුලු ආවා දන්නෙවත් නැතුව ...ඒ තරම් දැනුනා ඒ ගායනය..අනිවාර්යයෙන් ඔයා dream star....සුභ පතනවා අංජලී..මේ මං බලන්නෙ 5 වෙනි වතාව ඔයාගේ ගායනය....හිත නිවෙනවා ඒ තරම් ....♥️♥️
Wonderful............. anjali welldone! ඔයා තමයි dream star මේ වතාවෙ.. උපේඛ අක්කිගෙ හඬිනුත් මේ සින්දුව අහන්න ඇත්නම්..........
ගොඩාක් ලස්සනයි නංගී. ඇයි ඔයා dream star නොවුණේ කියලා හිතා ගන්නත් අමාරුයි. ගොඩාක් දක්ෂයි. සුබ පැතුම් 😍
Akke meka ahddi aththtama aduna.....e trm lassnta mm me sinduwa ahuwe oygen vitrmi akke.....♥️♥️
අන්ජලී සින්දුවක් කියනවනම් හදවතට දැනෙන්නම තමා..❤️
ආඩම්බරයි කියන්න ඔයා වගේ අයනම් දෙවියො එවල තියෙන්නෙ අපේ හිත් සනසන්න.. ❤️❤️❤️🎊️🎊️
හිත නිවෙන කටහඬක්. මං මේ සින්දුව සැරෙන් සැරේ අහනවා. තෙරුවන් සරණයි නන්ගි. අනාගතේ නිහතමානි ගායිකාවක් වෙන්න.. 💗
ඔයාට ගැලපෙන්නේ මේ විදියෙ ගායනා, ඉදිරියටම යන්න කියලා හදවතින්ම සුභ පතනවා,මගෙ වයසෙ ඉන්න ඔයා මෙච්චර දුරක් ආපු එක ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි ♥️ wish all the best and congratulations dear🙏♥️❣🥰😍
Anjali I am your age too.👩❤👩Very happy when someone my age sings so beautifully.😍😍You are a very talented girl.🌟🌟I am confident that you will definitely win tha Dreams Star crown.🏆️🏆️🏆️
නැති දා ලග උන් බුදු අම්මේ ඔබ දුක්ගිනි ගන්න එපා.. 💛🙏
නියමයි නංගි මාරම ලස්සනයි. ලස්සන කටහඩක් තියෙන්නෙ. ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අංජලී ගේ ආසම සිංදුව මේක.........😍😍😍හදවතටම දැනෙනවා🎶🎧🎵
You will be the Dream Star . Good Luck Anjalee!!!!
වචන ටිකක් කීවට වැඩක් නෑ...
ඒ වචන වලට පන දුන්නා ඔයා..
හඬ, හැගීම, පිලිවෙල උපරිමයි..
ශුබපතනවා ඔබට❤️
🙏🙏🙏🌷 ලස්සනයි දුවා .. තෙරුවන් සරණයි .. අනාගතය සුභම සුභ වෙවා.. හදවතින් ප්‍රාර්ථනා කරනවා..
ලස්සනයි අන්ජලී අක්කේ. ඉදිරියට සුභ පැතුම්....❤️❤
තනිකරම භාවනාවක්..බුදු සරණයි ඔයාට අංජලී ♥️♥️♥️
හිත නිවිලා නිවී සැනසෙනවා 😍❤ බුදුසරණයි ඉදිරියටම යන්න නංගී.... අවසන් මහ තරගයේ දකින්න ආසම කෙනා ඔයා💙❤
Oya FB innwada? Anjalee ta support ekak denn kemathida
කියන්න වචන නෑ අංජලී...❤️ හරිම ලස්සනයි.... හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න..😍
🔥💎 රැවන්පුරෙන් මිණි
කැටයක්💎🔥
ජයෙන් ජය වේවා!
සමන් දෙවි පිහිටයි
මාරම ලස්සනයි නංගී ඔයා අනිවාර්යයෙන්ම අවසන් මහා තරගයේ ඉන්නම ඕන කෙනෙක් ❤️ සුභ පතනවා නංගී ඔයාට ❤️❤️
අන්ජලී කොතනද අපි එතන ඔයා එක්කම ඉන්නව.....මගේ වයසේ කෙනෙක් ඔයා. ඔයා ගැන ඇත්තටම කියන්න වචන නෑ......හරිම ලස්සනයි මිනිස්සුන්ගෙ හදවතට කතාකරන්න ගීත ගයන අය අද අඩුයි....ඒත් ඔයා ඒ අතින් ඉහලින්ම ඉන්නව... අනිවාර්යයෙන්ම Dream star....වෙන්න ඕනි....සුබ පතනව ඔයාට........තෙරුවන් සරණයි ..❤️❤️❤️❤️
මටත් comments නොදා ඉන්න බැරි තරමටම මත් වුණා වගේ මගෙ පුතේ. හරි පරිස්සමින් ඉදිරියට යන්න.ජය නියතයි...ඇත්තටම ඇඬුණා,අහගෙන ඉද්දී...💖💖
පස්ගමනකට වඩා අඬ අඬා සින්දුව ඇහුවා. පුදුම හඟීම්බරව ගායනා කළා.. මගෙ දුවට වගේම දුවටත් සුබ පතනවා ... ඉදිරියට යන්න..
මගේ වයසේ ඉන්නේ ඔයා මේ වගේ දක්ශ ලෙස ගායනයේ යෙදිම ගැන හුගක් සතුටුයි ආඩම්බරයි...ඉදිරියටම යන්න සුබ පතනවා...😍❤️❤️😊
Hi kaveesha math ouyage wayase
Hi..😊
මාත‍් ඔයාගේ වයසේ කවීෂා. ඔයත් ඊළග පාර මේකට එන්න
@@chathurawickramanayake6849 මොකටද එන්න කියන්නේ 🤔
Dream star
සිංදුව පට්ටම ලස්සනයි නංගී.... සනත් මහතා, මල්කාන්ති මහත්මිය දෙන්නටම ගොඩාක් සතුටු හිතෙන්න අැති ඒකට නං....
😍😍😍😍😍😍😍😍
දෙවියෝ දීපූ ලස්සන හඩක් ❤️ ඇත්තටම ඇස් දෙකට කදුලු පිරුනා මේ ගායනයට 👌 ❤️
ඔයාල කියන නින්ද නොයන හැන්දෑවේ song එකනම් ෆට්ටයි අනේ❤️❤️
අනිවාර්යයෙන්ම මෙයා Dreamstar උනේ නැත්නම් වැඩක් නැහැ. මේ තරම් සියුම් ගායනයක් කිසිම දවසක අහලා නැහැ. කිසිම reality show එකක මේ ගීතය ගායනා කරලත් නැහැ. ඔබ ඉදිරියටම යන්න. ඔබට මිනිසුන්ගේ හදවතට දැනෙන්න ගායනා කරන එක ගේමක් නැහැ. ජය වේවා! මේ වගේ අය තමයි අපේ රටට එන්න ඔන.
OW
ඒක නම් සහතික ඇත්ත. දැන් මේ ළමයි දිනන්නේ SMS වලින් නේ. ළමයින්ට උගන්වන්න ඔන මේ දක්ෂකම් තියාගෙන හොදට ඉගෙන ගෙන විශිෂ්ඨ පුද්ගලයින් වෙන්න කියලා.. ගායකයෝ නොවී. තමන්ට ඔන වෙලාවක සින්දු කියනවා.
ඔයා FB ඉන්නවද? අංජලට support එකක් දෙන්න කැමතිද අවසන් මහා තරගය දක්වා ම.fb innwda
@@Sajin1111 oya neda champion stars programme eke falange andumata katha hadala comment dala eewa delete kara gaththe 🤣 kohen giyath kage kawda kiyala ahu wenawa 🥲🥲 falan kohomada kohewath yana wasangathyak wenne 🥲 Hema aarayema sindu gena baluwoth nuwandikata, anjaleeta wada kochchara dakshada falan. Sansandanaya karala balanna oona nam "punsanda reta" nuwandika and falan kiyapu eewa, "viyole" falan and anjalee kiyapu eewa ahanna. "adareda manda" sinduwai diyani drama eke "mandakini diyamba madin" sinduwaith ahannako 🤗🤗
@@Sajin1111 🤣🤣🥲
ඇත්තටම හිතට ගොඩක් වැදුනා....❤️❤️
හීන හැබෑවෙයි නංගෝ....සුභ පැතුම් ඔයාට❤❤❤❤❤අනිවා අවසන් තරඟේ ඔයා ඉන්නම ඕනි....😘😘ඩ්‍රීම් ස්ටාර් බලන්න ආවේ ඔයා නිසා
Harshi sanu ඔයා FB ඉන්නවද.අංජලී නංගියෝ support ekak දෙන්න කැමතිද
ගොඩක් ලස්සනයි anjalee ඔයාගෙ කටහඩ.. ලොකූ ගමනක් යන්න පුළුවන් ඔයාට.. Congratulations..
හරිම ලස්සනයි අන්ජලී නංගි. ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා ...!!
All the best nangi...!! Wish to see u as season 10 Dream Star.... Good Luck..🥰
සුබ ගමන් අංජලි අක්කේ...අවසාන මහා තරගයේදී ඔයාව බලාපොරොත්තු වෙනවා 🥺❤️
හරිම ලස්සන කටහඩක් ❤ භාවනාවක් වගේ සිංදුව ගොඩක් ලස්සනට කිව්වා 💐💫
හරිම ලස්සනයි නංගි ඔයාගේ සිංදු.මම හරිම අාසයි ඔයාගේ කටහඩට.එක මාරම ලස්සනයි පැටියෝ මම ඔයාගේ පොඩි කලේ ඉදලාම සින්දු අහලා තියේනවා ඔයාගේ අනාගතේට මම සුභ පතනවා.ඔයා ඉදිරියටම යන්න ඔන.I love you 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 පැංචි
Chandana jayalath...oya fb innawada..👍anjalee nangita tharagayen idiriyata yanna support karanna kemathida 👍❤️
හරිම ලස්සනට කිව්වා නංගි😍...
මේ නංගි නේද හෝ ගානා පොකුණ එකෙ හිටියේ
Niyamai dream star venna ona
ඔව්
oyala fb innawada....?...anjalee nangita tharagayen idiriyata yanna support karanna kemathida ❤️oyala
ලස්සනයි දුවේ මටත් ඇසට කඳුලක් ආවා 😢jayawea,දෝණිය ඔයාට තෙරුවන් සරණි ❤❤❤❤❤❤❤❤
මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️😘❤️❤❤❤❤
ඇස් වලට කදුළුත් ආවා මේ සින්දුව අහලා,ඒ තරම් ලස්සනට කියනවා,මේ අක්කා තමයි නේ පාර අනීවරෙන්ම මේ තරගේ දිනන්න ඕනේ,අක්කට සුබ පතනවා,බුදු සරණයි❤️🖤
Hirun chamalka ....oya fb innawada..👍 kemathida anjalee methsara wickramasinghe tharagayen idiriyata yanna support karanna ....
Api support karanneth anjalee nangita ....❤️ kemathida oyath support ekak denna ...anjaleeta thragrn issrahatama yanna💪
හදවතටම දැනුනා.. ගොඩක් සංවේදී උනා. මගෙ ඇස් වලට කඳුලු ආවා. තෙරුවන් සරණයි ඔයාට..
හරිම ලස්සනයි anjali අක්කේ
ඔයාගෙ කට හඩ භාවනාවක්.ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මට නම්.වෙනම ලෝකෙකට යනවා ඔයාගෙ ගායනය අහනකොට.මමත් ගායනා කරන්න ගොඩාක් ආස කෙනෙක්.මම අහපු ලස්සනම voice එක ඔයාගෙ.හිත නිවන හඩක් ඔයාට තියෙනවා .බුදු සරණයි
අක්කි අවසන් මහා තරගයට එනවාමයි🙃🙃☺️☺️☺️☺️
💖💖💖💖
අනිවාර්යයෙන්ම
Dimitri Fernando ඔයා FB ඉන්නවද.අංජලීට support ekak දෙන්න කැමතිද
Meya thamai aniwaren dream star wenne..echchr talented meya..hri නිහතමානී...ahinsaka patai..kisima lokukamak na ...multi talented girl kenek...aniwaren meya godak dura gamanak yawi..wish krnw e gamanata...good luck...god bless you nangi..❤❤
ඇඟේ හිරිගඩු පිපෙන තරමේ ගායනයක්...❤️❤️
Oya FB innwada? Anjalee ta support ekak denn kemathida
අනර්ඝයි . ඉතාමත් අලංකාරවත් ලෙස පැහැදිලිව ,ලාලිත්‍යවත් ,ගීතවත්, කටහඩින් ගායනය කරනු ඇගයිය යුතුමයි ... ගීතයේ රසය මනාව උලුප්පා දැමිමට ගත් වෑයම සාර්ථකයි
Bhagya sewmini oya FB innwada? Anjalee nangii ta support ekak denn kemathida
මුළු සිරුරම හිරි වැටුණා ..හරිම ලස්සනයි ඉදිරියට යන්න පුළුවන් ..❤❤
What a beautiful rendition by a fabulous young vocalist. certainly needed to Lift Sri Lanka's spirits today.. Good luck for your future.
හරම ලස්සනයි දුව ඔයාගේ ගායනය . මගේ ඇස්වලටත් කදුලු ආවා...බුදුසරණයි ....ඉදිරියටම යන්න ජය ලැබේව්
Andennama kiwwa...Mage anga hiri wetila giya..ahuwamai mehema voice ekak. harima lassanai..🤗❤️
අන්ජලි මාවත් ඔයා ඇඩෙිවුවා.පුතේ හරිම සන්වෙිදි අවස්ථාව ක්.....හරිම ලස්සන යි රත්තරනේ ජයෙන් ජය .තේරුවන් සරණයි ..
මරම ලස්සනයි හරිම මිහිරි අහන් ඉන්න ලොබ හිතුනා අවසනය දක්ව සිටිය යුතු තරග කරියක්
කියන්න වචන නෑ නංගි. ඒ variations හරිම ලස්සනයි. මේ සිංදුව Original එකට නොදෙවෙනි (හෝ ඒ මට්ටමටත් වඩා) Feel වෙන්න ගායනා කරා.ජය වේවා
සතියක් තිස්සෙ අහනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...❤️💫