Aayubowan sir Mage panduru ma gas wala kola wala kaha pata lapa thiyenawa ewagema dalu wikurthi wenawa meka rogayak da prathikara gana pahadeemak denna plz
Rosa ml wala la kola pta chuti saththu jathiyk innwa e hinda ml hriyta hedenne ne ewata danna puluwan rsaynika krumi nashkyka nmak kiynnako loku udawwak
ගොඩක් ස්තුතියි මහත්මයා ගොඩක් වැඩගත් ඔබ තුමගේ වැඩසටහන්...නිහතමානී ධාර්මික කෙනෙක් ඔබ ජය වේවා !!! 🙏
හරිම ආශාවෙන් බලන වැඩසටහනක්.විටකාලා උපරිම ගැමි කම දකිද්දී තවත් වැඩියෙන් හිතට කාවදිනවා...ඔබ වැනි උතුම් මිනිසුන් කිසිදා මව්බිමට බරක් නොවේ..දීර්ගායුෂ අයියේ..ඉදිරියටම යන්න සුභ පැතුම්...👍👍
බොහොම ස්තුතියි
මේ තමයි බුලතා යෝධයා
බොහොම ස්තුති ඔබ තුමාගේ වැඩසටහන් බලලා තමයි මම පුංචි ගෙවතු වගාවක් පටන් ගත්තේ සර්තකයි
ගොඩක් වටින දේවල් තමා ඔබතුමා ඉදිරිපත් කරන්නෙ. ඇත්තටම වගා කිරීම එපා වෙලා හිටියේ මේ කෘමීන් නිසා. ඒත් දැන් මේ වීඩියෝ බලලම ආයෙමත් ක්‍රමවත්ව වගා කරන්න පටන්ගත්තා. ස්තූතියි ඔබ තුමාට 👏
බොහොම ස්තුතියි
නිහතමානී ගොවි මහත්තයා ,ගොඩාක් ස්තුතියි හැම දේම හොඳින් කියලා දෙනවාට
බොහොම ස්තුතියි
ඔබට බොහොම පින් මේ උපදෙස් වලට.වගේම දිනෙන් දින සියලු වගා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..ජය වේවා .තෙරුවන් සරණයි ....🙏🙏🙏🌾🌾🌾🌹🌹🌹
බොහොම ස්තුතියි
ඔබ තුමාගේ පැහැදිලි කිරිම බෙහෙවින්ම වැදගත් ...ක්‍රම අනුගමනය කරනවා..වගාව සාර්ථකව මෙි වන විට තියෙනවා ...
ඔබේ උත්සාහය සාර්තකවේවා.ඔබවැනි තව දෙදෙනෙකු ලංකාවට හිටියනම් ලංකාව ගොඩ
බොහොම ස්තුතියි
ඹබ තුමාට බොහොම පින් විවෘතව මෙසේ පැහැදිලි කරනවට මම අදත් ඔබ තුමාට කතා කලා මෙි ගැන දැන ගන්න .මම කාබනික දියර යෙදුවෙ ඒ කුඹින් ඉවත් කරලා නෙවෙයි හෙට එලෙස කරලා බලනවා
බොහොම ස්තුතියි
👍👍👍👍👍👍👍🙏
ගොඩාක් වැදගත් උනා.මගෙ මෑ වගාවෙ මේ සත්තු ඉන්නවා.මම හිතුවෙ කෝඳුරුවො වගේ කියලා.දැන් දන්නවා.කරන්න ඕනි දේ.ඔබතුමාට ගොඩක් ස්තූතියි .
ගොඩක්ම වැදගත් වීඩියෝවක් , ස්තූතියි ඔබතුමාට !!!!!!!
ගොඩක් වටින video එකත් ...බොහෝම පින්...🙏🙏🙏
බොහොම ස්තූතියි
Mage wagawatath ma prashne awa.mama සම්පූර්ණයෙන්ම galawala ain kala.thank u obathumata
ඔබතුමාට බොහෝම ස්තූතියි මේ දැනුම ලබා දෙනවට.. කාබනික වගාවේ පරතෙරටම ගිහින් නව මානයන් සොයාගනිමින් ලංකාවේ නැවතත් කාබනික වගාව ප්‍රචලිත කරන්න ඔබතුමා පිටුවහලක් වෙනවා නියතයි.. මමත් අවුරුදු කිහිපයක් බොහෝ ක්ෂේත්‍රවල වැඩ කරල, මේ වනවිට කාබනික වගාවට අවතීර්න වෙලා ඉන්න තරුණයෙක්.. වයසින් මුහුකුරා ගියපු ඇත්තන්ගේ මානසික තත්වයන් නම් වෙනස් කරන්න බැරිවෙයි. නමුත් නව පරපුරේ උදවිය වශයෙන් කාබනික වගාව ස්ථාපිත කර, අපේ රට නැවතත් වස විස නැති ස්වයන්පෝශිත රටක් කරන්න, හැකි අයුරින් අපිත් දායක වෙමු..
බොහොම ස්තුතියි
හරිම හොදට පැහැදිලි කරනවා..ස්තුතියි ඔබතුමාට
හොඳින් තේරුණා. Thanks bro.
Obatath subha dawasak!!! Oba visin idiripath karana bohomayak video's balanawa in yam denumak labanawa bohomathma stutiy
බොහොම ස්තුතියි
සතුටුයි ඔබ ගැන .thank you
ජයම වේවා හොද පැහැදිලි කිරීමක්
ගොඩක් ස්තූතියි
@@agriculturenihalranasingha මෑ වගාවට එන කූබින්ව එලවන්න ක්‍රමයක් නැද්ද? සුදු මැස්සන්ට වතුර ගහලා අළු ඉස්සා එත් කූබී එනවා
අපූරු මිනිසෙක් ඔබතුමා බුදුසරණ i
Obathuma kiyala dunna godak dewal mama aha gena awain mama godak paryojana Aran thiyenawa..
බොහොම ස්තුතියි
Mage maa wagawath vinasa una mey sathun nisa.thanks dunna upadeswalata
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතියි..සෝදලා තෙත පිටින්ම කෘමි විකර්ෂණ යොදන්න පුළුවන්ද ??
Kohoba niskarakaya naway nissarakaya
Obay wadasatahan sanaya goviyannta itha watinawa
ඔබ ඉගැනවිම ඉතාම අනර්ග යි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින්
Makaral. Gas Vala karat Iya kadavatene. Ai
thanks aiye.apith Dan alawalu wawanewa. loku karadarayak tibune meea sathtu nisa.gb you and good luck.
ඔබගේ පැහැදිලි කිරීම හොඳයි
ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou
Godak watinawa Oyage upades.
බොහොම ස්තුතියි
Dabala walwalath me haniya thiyanawa. Thank
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Obage video harima prayojanai godak sathutui ekata. mage wagawe Mea karalwala karala mulinma kola paata panuwek innawa karala assen digata kanawa. saban diyara daanawa me dinawala eka hari yaida? mokadda karanna oni
මේ විඩියෝ එක බලන්න ruclips.net/video/dcouubmXFQU/видео.html බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Oyath minipure kenek wage vita kala enne sathutui
Ayye me karal wala karati hil karan panuwak ennawa akata mokada karanna ona.🙏
බොහොම ස්තූතියි ruclips.net/video/ra_8T6VcK94/видео.html
Rasayanika kruminashaka bawitha kaloth eya dina kiyen kiyata yediya uthuda
Aayubowan sir
Mage panduru ma gas wala kola wala kaha pata lapa thiyenawa ewagema dalu wikurthi wenawa meka rogayak da prathikara gana pahadeemak denna plz
මට පොටෝ ටිකක් දාන්න මැසේන්ජර් එකට facebook.com/nihal.ranasinha.7
Aththatma supiri vidiyo ekak obata jayaaaaa
බොහොම ස්තුතියි
Oyage vidiyowak enakam balan unne
ගොඩාක් .ස්තුතියි ඔබට .
බොහොම ස්තුතියි
Rosa ml wala la kola pta chuti saththu jathiyk innwa e hinda ml hriyta hedenne ne ewata danna puluwan rsaynika krumi nashkyka nmak kiynnako loku udawwak
Gaslabu wala piti makunata behethak kiynna sir
මේ විඩියෝ එකේ විදිහට කරන්න ruclips.net/video/0OY1WPbCHH0/видео.html
ayye මෑ වර්ග සිටවද්දි ගස් 2ක අතර පලතරේ අඩිවලින් කියන්නකෝ.පදුරි මෑ හා වැල් දුවන එක
mage wagawe kudiththo idala meka kala eth hari giye nane.wenath kramekuth thiyenawa da
කතාකරන්න
හොය හොයා හිටපු වීඩිඕ එකක්
බොහොම ස්තුතියි
Ma wagawata dimiyotha anawane akata wisadumak dennko
Ape maa wala saruwata tiyenawa ath tel kubi godaak innawa mulu waleema.dadu atule pawa kubi gul.wena satthu na.kohomada kubi iwath karaganne.loku wadayak meka.mal wala karal wala kubi pirila
ඔබතුමිය මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියිruclips.net/video/dcouubmXFQU/видео.html
Niyami aiya digatama karagena yanna
obatumage video mn beluwa eth dawse kumana velawatada api spray karann one....?
සවස්කාලය වඩාත් සුදුසුයි
මෑ hitawapu bag eke pas walama aimath මෑ hiteuwoth aulak nadda aiye
කමක් නෑ හැබැකි නැවත කවරයේ තියන පස් මිස්‍රනයට කාබනික පොහොර එකතුකරලා පස බුරුල්කරලා ගන්න
Dimiyo genath dammoth kudiththan nathi karanna puluwanda?
මේ වගේ ගොඩක් වර්දනය උනොත්නම් අමාරුයි
Mama bemi gottak genalla damma eth hawas weddi un ekekwath na ne?
Wish your all the best
බොහොම ස්තුතියි
Godaak hidai obe වැඩසටහන් .mata kiyanavada පඳුරු me pela පඳුරු vidiyata hadenna dalla කඩන්න onada.netnam aadaraka denna onada
පදුරු මෑ හැදෙන්නෙ පදුර විදිහට බිජවල ගැටලුවක්නම් තමා වැල් විදිහට හැදෙන්නෙ වැල විදිහට යනවානම් දලුකඩන්නේ නැතිව අදාරකයක් සපයන්න වැලට බොහොම ස්තුතියි
මරු
හොඳින් කරගෙන යන්න .....
බොහොම ස්තුතියි
Me අලු ඉසීමේදි කුනු ගොඩේ අලුද bavithayata ganne natham දර ලිපේ අලුද ගන්නේ
දර ලිපේ අලු යොදාගන්නේ යන්තම් දුවිල්ල වගේ සිටින්න ඉසින්න නැතනම් කොල පිච්චෙන්න බලනවා
හුගක් වටින වීඩියො එකක්
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ස්තුතියි ඔබට
මෑ කරල් වලින් නැවත සිටවීමට බීජ ලබාගන්නේ කොහොමද?
Bohoma sthuthii
බොහොම ස්තුතියි
Mame mage ape paththe iththawo innawa mokada karanne
කතාකරන්න 0786974418
Oyage videos balama asawata amu miris,wambatui hitewwa.kola koda wenawane.wardanayath bala wela.mama dalu tika kadala 'yaramila' tikak damma.ane wisadumak kiyannako.bs
මගේ මෑකරල් වගාවේ සහ වැටකොලු වගාවේ දිමියෝ ඉන්නවා.මෑකරල් වැල් වල නම් පොඩි කරල් එහෙමත් ඇවිත් තියෙනවා .. මේ දිමියන් ගෙන් වගාවට හානියක් වේව්ද? විසදුමක් දෙන්න..!
නෑ හානියක් වෙන්නෙ නෑ අපි වගාවට දිමියෝ ගෙනත් දානවා
Godak stuthi
බොහොම ස්තුතියි
Makaral hdennathte ai. wala hodata hdila tiyenne eth tama eka karalai hadune.
මාස දෙකකට වඩා ගතවෙනව කරල් හැදෙන්නබොහොම ස්තුතියි
Rathu dimiyan wada kranne kohomada,?
දිමියෝ අපිනම් ගෙනත් දාගන්නවා වගාවට මොනවාගෙද ඉන්නේ ගොඩක් වගවට අහිත්කර සතුන් මේ අය ආහාරයට ගන්නවා
Chuti ahata pena maitawata behethak kiyanawada
Macaral podi pala wala kola hil wela ekata mokeda karanne
මේ අවුලකපෝරා කෘමියාගේ හානිය කාබනික ක්ර්මිවිකර්සක දින 4කට වතාවක් ස්ප්‍රේ කරගෙන යන්න බොහොම ස්තුතියි
Bellpepar වලටත් අළු ඉස්සට කමක් නැද්ද.
එපා කොහොඹ නිස්සාරණය දුන්කොල නිස්සාරණය වැනිවර්ග යොදාගෙන යන්න බොහොම ස්තුතිය
ma wagawe pala wala kada heeni ai mahathmaya
ලොකුවෙද්දි හරියනවා හොදින් අවුව තියනවාද අවුව අඩුනම් එහෙම වෙන්න පුලුවන්
Ma wale kada panuwek Kanawa ita passe dalla kadan watenawa ekata behethak nadda ayye
මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියිruclips.net/video/dcouubmXFQU/видео.html
Ma karal wala mal wala wahana samanallu dana biththara walin ena panuwo hama karalama hil karala kanawane.ekata mokada karanne.
මගේ tunnel 1 කූඩිත්තො ඉන්නව. කූඩිත්තො විනාශ නොවෙන නිසා මේක හරියාවිද? Chemical වලට යන්න වෙයිද?
0786974418 මේකත් හරියනවා බොහොමත්ම ස්තුතියි ඔබට
THANKS BROTHER
බොහොම ස්තුතියි
Godak sthuthi. Mata thibunu prashnayak meka. Godak pin.
Sumudu Ruwangi
Wathure liter (1)
Kohombe thel -வேப்பம் என்னய்(4ml)
Mahua oil -இலுபஎன்னய்(2ml)
Karanj seed oil - புங்கஎன்னய்(2ml)
Dish-wash liquid (2 drops)
Okkome ekethukarela egg beater ekeng vinadi 5 hodete kalawan karala
Ekedigete dawas 5 withere spray karande nethiwelame yanawa
@@MohamedAli-uk9ty thank you so much. Will do it
බොහොම ස්තුතියි
Bohoma sthuthi 😍
බොහොම ස්තුතියි
Chemical side eka genath kiyanna
බොහොම ස්තුතියි
mata kiyanawada kuhubuwan palawaharinna kramayak.podi me wagawak thiyanwa ake mal walai karal walai hemathenama kubi innwa.karal widala awage panuwoth innawa.wela piduna witharai .
මේ විඩියෝ එක බලන්න ruclips.net/video/dcouubmXFQU/видео.html
@@agriculturenihalranasingha thanks. kubingen mal walata kisima haniyak wen nedda athakota
අයියේ ටැප් ලයින් එකේ එන වතුර දැම්මහම ඵලදාව අඩු වෙනවාද
නෑ ක්ලෝරීන් එකතුකල ව තුරනම් බැරල් එහෙකට දලා හිරු එලිය වැටෙන්න තියන්න එතකොට ක්ලොරින් වාස්පවෙනවා පැය 12ක් පමන තියෙද්දි ඉට පස්සේ වගාවට යොදන්න බොහොම ස්තූතියි.
Mal gas welata hodaida
හොදයි බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
අපි සබන් වතුර බවිතා කරහම කොල වල සබන් රහ එන්නෙ නැද්ද? .
බොහොම ස්තුතියි
කොල හොඳට සෝදලා ගන්න.
ස්තුතියි 👍👍👍👍👍👍👍
වම්බටු ගස් වල කොලේ යටි පැත්තෙ කහපාට බිත්තර වගේ සත්තු ඉන්නව අයියේ මොනාද කරන්නෝන
එ ඉන්නේ එපිලැක්නා මේ සතා ලොකුවෙද්දි කුරුමිනියෙක් වෙනවා කෝස ගතවෙන්නේ බටුගසේ කදේ පොලවට ආසන්නයේ හොදින් බලන්න කදේ ඉන්නවාද කියලා ඉන්නවානම් පිහලා ඉවත්කරන්න ඉවත්කරලා කොහොබ තෙල් නිස්සාරණය යොදන්න ruclips.net/video/MZFzPEsG26k/видео.html
@@agriculturenihalranasingha ගොඩාක් ස්තූතී 🙏❤❤
මෑ කරල් විදින කෘමියන් මර්දනය කරන්නේ කොහොමද ?
මේ විඩියෝ එක බලන්න ruclips.net/video/OLWUVwR2RGM/видео.html බොහොම ස්තුතියි
Me kral walath me krumin innwane wisadumak denna puluwnd
ඉදුනු මිරිස් කරල් 3නක් අරන් වතුර ලිර්ටර් එකකට දාලා බෙන්ඩර්කරලා අරන් සබන්කුඩු තේහැදි බාගයක් කලවම්කරලා ස්ප්‍රේ කරන්න
Ape gedara me wal wala kola wala sudu pata pallam wage tiyenawa...kolath koda wela wage....mokada ekata karanne...meka ledakda....
මේ වගේද බලන්න අළු පැහැති කඳ අංගමාරය
මෙය තෙත් කලාපයේ වගාවන් සඳහා බහුල වශයෙන් වැළඳිය හැකි රෝග යකි. රෝග ඇතිවන්නේ ක්‍රොෆෝමිනා ෆේසියෝලි නැමැති දිලීරය නිසාය. මෙම රෝගය කුඩා පැළවලට මෙන්ම තරමක් වැඩුනු පැළවලටද වැළඳිය හැකිය. මූලික රෝග ලක්ෂණ වශයෙන් අළු දුඹුරු පැහැති ගිල්වුන ස්වභාවයක් ගන්නා වියළි පැල්ලම් කඳෙහි පාදස්ථ ප්‍රදේශයෙහි ඇතිවේ. ශාකය ක්‍රමයෙන් වැඩෙත්ම, මෙම රෝග පැල්ලම් පැළෑටියේ අග්‍රස්ථ ප්‍රදේශය දක්වා
ක්‍රමයෙන් විශාල වේ. එවිට ක්‍රම ක්‍රමයෙන් පැළෑටිය මැලවී පසුව මැරී යයි. රෝගී ගස්වල පත්‍ර කහපාට වී මැරීයාමද සිදුවේ. රෝගය දරුණු මට්ටමින් පවතින වගාවන්හි විශාල අස්වනු හානියක් ඇතිවිය හැකිය. පඳුරු පොළොන් මෑ ප්‍රභේදය මෙම රෝගයට හොඳින් ඔරොත්තු දෙන අතර ඹීඑස්. 1 ප්‍රභේදය එයට වsශාල වශයෙන් ගොදුරු වේ. සේන සහ බුෂිටාවෝ දේශීය ප්‍රභේද මෙම රෝගයට මධ්‍යස්ථ මට්ටමකින් ඔරොත්තු ඳේ
@@agriculturenihalranasingha ekata mukuth karanna deyak nadda
මගේ මෑ වැලේ.. කොල ඉත්ත ගාව.. දිරල වගේ යනව... සතෙක් පේන්නත් නෑ... ගහේ හැම ඉත්තක්ම පටන් ගන්න තැන දිරනව
දවස ගානේ කාබනිත කෟමි විකර් ෂක ස්පේ කරාට කමක් නැද්ද
එහෙම ස්ප්‍රේ කරන්න එපා එහෙමවුනාම අතුන් එමවර්ගවලට උරුවිම සිදුවෙනවා දින 3නකට පමන වතාවක් යොදන්න්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
වතුර ගැහුවාම මේ කූඩිත්තෝ අනිත් ගස් වලට යන්නේ නැති වෙයිද කියලා දැනගන්න පුලුවන්ද මහත්මයා ...ස්තූතියි .
නැහැ එහෙම වෙන්නෙ නෑ බිමට වැටුනාම විනාස වෙනවා
@@agriculturenihalranasingha බොහෝම ස්තූතියි ඔබතුමාට..මගේ අවුරුදු 13 ,දියණිය ඔබතුමාගේ වගා උපදෙස් අකුරටම පිලිපදිමින් වගා කරනවා...බොහෝම පින්🙏
බොහොම ස්තුති
බොහොම ස්තුතියි
Saththu enna kalin spre karala hari yanne nadda ?
හරියනවා බොහොම ස්තුතියි
මාමෙ මගේ රාබු පැළ වල පත්‍ර රෑට මොකෙක්ද කාල යනවා විසදුමක් ?
මේ නම් ගොලුබෙල්ලො බියර් උගුල් ඇටවීම.
වගා භූමියේ අඩි 3න් 3ට වලලන ලද කුඩා භාජන වලට රාත්‍රී කාලයේදී බියර් එක් කොට තැබීම.ගොලුබෙල්ලො මෙයට ආකර්ෂණය වේ.ඉන්පසු මොවුන් අල්ලා විසි කල හැක.
රාත්‍රීයේ හෝ පාන්දර ගොලුබෙල්ලො අතින් අල්ලා ඉවත් කිරීම.
උදෑසන හොදින් පස තෙත් වන සේ ජලය යෙදීම. ගොලුබෙලි බිත්තර තිබේ නම් දහවල් හා රාත්‍රී කාලයට පස වියලී යාමෙන් ඒවා අක්‍රීය කිරීමට.
(ගොළුබෙල්ලන් ක්‍රියාකාරිත්වය අධෛර්යමත් කිරීමට.)
බිත්තර දැමීම අඩු කිරීම සඳහා උදේට ඔබේ ගෙවත්තේ පසට වතුර දමන්න. ගොළුබෙල්ලන් තෙතමනය සහිත පසෙහි බිත්තර දැමිය යුතුය. ඔවුන් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ බිත්තර දමනු ලබන බැවින්, රාත්‍රියට පෙර භූමිය වියළී යාම කල යුතුයි . ඔබ උදේට ඔබේ පැළෑටිවලට වතුර දැමුවහොත්, සවස් වන විට භූමිය වියළී යයි. ඔබට හැකි නම්, බිංදු ජල සම්පාදන පද්ධතියක් හෝ බට මාර්ගයක් ඔස්සේ ජලය යෙදීමට , එමඟින් ගොළුබෙල්ලන්ට අවශ්‍ය පරිදි භූමියේ තෙතමනය නැති වේ. පහසුවෙන් ප්‍රජනනය කරන්න බැහැ.
බඩ ඉරිගු උගුලක් ඇටවීම.
බඩ ඉරිගු කැබලි කර බෝතලයකට දමා තිබීමෙන් මොවුන් එයට ආකර්ෂණය වේ. ඉන්පසු මොවුන් ඉවත් කල හැක.
සුදුලූණු ගෙඩියක්
වියලි මිරිස් කරල් කිහිපයක්
අමු ඉගුරු කැබැල්ලක්
ලුනු කැට ස්වල්පයක්
ජලය 1L
සාදන ආකාරය :
මෙම ද්‍රව්‍යයන් සියල්ලම ජලය සමග හොදින් අඹරා ගන්න.
එම ද්‍රාවනය පෙරා භාවිතා කල හැක.
භාවිතා කරන ආකාරය :
සවස් කාලයේ (අදුර වැටීමට ආසන්න කාලයේදී) ස්ප්‍රේ එකක් ආධාරයෙන් පාත්ති අවට හා බෝග පැල වටේට මෙම ද්‍රාවනය ස්ප්‍රේ කරන්න.
@@agriculturenihalranasingha බොහොම ස්තූතියි
මාමෙ
Thank mahatthaya
බොහොම ස්තුතියි
Gas wale piti makuna wada karanne kohomada keyanbako
මේ විදිහටම සොදලා ඉවත් කරලා කාබනික කෘමිවිකර්සක ලෙස සබන් වතුර ස්ප්‍රේ කරන්න දින 4කට වතාවක් බොහොම ස්තුතියි
Thank u For you
Mage me wele kola panuwo kala wage hil godak tiyanawa aekata mokada karanne mahathmaya.
මේක අවුලකපොරා කියන් කෘමියාගේ හානිය ඉබ්බෝවගේ පොඩි කුරුමිනියෝ වගයක් ඇති ඉගිල්ලෙන එයාලා මේ හානිය කරන්න්නේ උදේ කාලයේ හා හවස් කාලයේ වැඩිපුර එන්නේ අල්ලලා බෝත්ලයකට අගේ දලා ඉවත්කරන එක තමා සාර්තකම වෙන්නේ දවසක් දෙකක් අල්ලලා ඉවත්කරානම් මේ සතුන් නැතිව යනවා
@@agriculturenihalranasingha බොහෝ ma ස්තුතියි
Matath me prashne awith tiyenne, pelawala oya saththu innawa.
මේ විඩියෝ එක බලන්න ruclips.net/video/rGQV7M9QttI/видео.html බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
Kola kodaweemata beheth kiynnako.. Kohoba thel lunu pothu bawitha kara
මේ විඩියෝ එක බලන්න ruclips.net/video/kvF6_9YQBzg/видео.html
Wambatu kola akilenney why? Eyata prethikarmayak keyanna please
කොලවල වකුටුවෙලා තියන තැන්වල යට පැත්තේ පිටිමකුනෝ ඇති එ කොල කඩලා පුච්චලා දලා කාබනික කෘමි විකර්සක දින 5කට වතාවක් ස්ප්‍රේ කරන්න බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha thank you very much
Wathure liter (1)
Kohombe thel -வேப்பம் என்னய்(4ml)
Mahua oil -இலுபஎன்னய்(2ml)
Karanj seed oil - புங்கஎன்னய்(2ml)
Dish-wash liquid (2 drops)
Okkome ekethukarela egg beater ekeng vinadi 5 hodete kalawan karala
Ekedigete dawas 5 withere spray karande nethiwelame yanawa
බොහොම ස්තුතියි
ස්තූතියි
බොහොම ස්තුතියි
මෑ වල පොඩි සමනල්ලු ඇවිත් පනුවෝ තියෙනවා . ඊට පස්සේ මල් වැටෙනවා . කරල් එන්නේ නෑ.
මේක එන්නේ මැස්සෙක්ගෙන් දින 4කට වතාවක් කාබනික කෘමිවිකර්සක යොදාගෙන යන්න ruclips.net/video/8MKo6Brag-M/видео.html
ruclips.net/video/ra_8T6VcK94/видео.html
ruclips.net/video/YfJG0S1YYeQ/видео.html
ruclips.net/video/ZQptDsuYj_c/видео.html
ruclips.net/video/MZFzPEsG26k/видео.html
Thanks
බොහොම ස්තුතියි
දහයියා අලු පුලුවන්ද
පුලුවන්