Unity Band - Sihina Wijithe (සිහින විජිතේ) | Radeesh Vandebona | Unity Band Wedding Session
HTML-код
- Опубликовано: 23 дек 2024
- Unity Band - Sihina Wijithe (සිහින විජිතේ) | Radeesh Vandebona | Unity Band Wedding Session
For LIVE Music/Weddings
Contact us Today: 0772792294
Unitybandsrilanka@gmail.com
Stay Connected & Subscribe To Keep In Touch
bit.ly/Subscri...
Original Artist - Priya Suriyasena
Music - Priya Suriyasena
Lyrics - Premakeerthi de Alwis
Follow Unity Band on Social Media;
♪ Facebook: / unitybandsl
♪ Instagram: / unitybandsl
♪ TikTok: / unitybandsl
#radeeshvandebona #unityband #unitybandsl
For LIVE Events/Weddings
Contact us Today: 0772792294
Unitybandsrilanka@gmail.com
අඩෝ මේක පොඩ්ඩක් rock කරල ගහල බලපංකො ආසයි ඒම ත් අහන්න
Ok
❤
Mu supiriyatama kiyanawa.❤supiri
Gimhanaye akai mekai supiriyatama denawa.❤ala ban
I'm an Indian and I'm telugu but I don't know why I love srilankan songs I just hear them without even knowing the meaning or anything
❤
Music is universal language ❤
❤
❤
ලංකාවේ පකයලා දන්නේ මේ වගේ කමෙන්ට් එකකට රිප්ලයි විදිහට හාට් දාන්නයි, අරවා මේවා කියවන්නයි තමා..මෝල් කැරියෝ ඉන්න රටක් මේක❤
90 දශකයේ සින්දු ඔයාලගේ blend එකෙන් අහන එක තරම් ආතල් එකක් නැ. ආදරෙයි රදීෂ්❤
ඇඟට නොදැනි සිංදුව කිව්වා ඈ. සුපිරියක්. ❤
ඒ වොයිස් එකට අපි ආදරෙයි 🙏❤
දවසට කී පාරක්නම් අහනවද මේ බෑන්ඩ් එකේ සින්දු ටික 😪❤️ පිස්සුවක් වොයිස් එකනම්😚😍
කොච්චර ඇහුවත් මේක එපා නොවෙන්නේ ඇයි👀?මේක ලොකු ප්‍රශ්නයක් 😫❤️
❤❤
රදීශ්...ඒ වොයිස් එකනම් පිස්සුවක්.....❤❤🥹👌🥰
හොඳ දක්ෂ ගායක ලංකාවේ කොච්චර දක්ෂ කොල්ලෝ කෙල්ලෝ innawada ජයවේවා 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
ආසම සිංදුවක් ආසම හඬකින් අහන්න ලැබෙන එක 🔥 ඒක වෙනම සතුටක් ❤
සුපිරි බැකින් කියන්නේ මේවට තමා.ආයි සුපර්බ් 😌❤️🔥❤️😌
මේක දැන් 100 පාරකට වඩා ඇහුවා සති දෙකක් ඇතුලත 😥😍
Mee 2
Y
Math❤❤
Mamath
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤❤
මෙක කොච්චර බැලුවත් එපා වෙන්නැති මම වගේ පිස්සෙක් ඉන්නවද තව 🥺❤️
ඇයි මම
❤
meka maru ane
meka live kiyanne ne bn.math oya wage kiynm thanikara record ynne muge sindu okkoma
අනිවා 💪👍
ආදරෙයි මගෙ දෙයියලා ❤🤗
අලුත් අප්ඩේට් ඕනි දිගටම
ප්ලීස් ඔය වැඩේ නවත්වන්න..අහන එක අපිට නවත්තගන්න බෑ❤
😅
😂
මේ සිංදුව අහන එක නවත්තන්න ක්‍රමයක් ඕනා 🎉🎉🎉.
අම්මෝ පිස්සුවක් .
ඇත්තටම මටනම් රහයි original එකට වඩා දහස් ගුනයක්.
සිංදුවක් නෙවෙයි .පිස්සුවක් ❤❤❤❤💚💛❤️💚💛❤️
හැමදාම නිදාගන්න කලින් 10 පාරක් විතර රිපීට් කර කර මමත් අහනවා දැන් මාස 3ක විතර ඉදලා.
❤❤
පිස්සුවක් වෙලා දැන්.... වෙනම level එකක්.... රදීෂ් වැන්දබෝනා , වැඩ්ඩෙක්...❤
Lyrics..
සිහින විජිතේ සරන්නේ සදා
හමුවන්න පියවී විජිතයේ සිහිනයේ
සිහින විජිතේ සරන්නේ සදා
හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.
හිමවතේ සිසිල ඔබයි සිතමි
වනමලේ සුවඳ ඔබයි සිතමි
සතුටු පිරි සාගරේ
සඳකැන් ඔබයි ආදරේ..
සිහින විජිතේ සරන්නේ සදා
හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.
හැම දිනේ සිහින ලොවේ නොරැඳි
හෙට දිනේ පියවී ලෙසින් හමුවී
සෙනෙහසින් ලන්වෙලා
විමසමු සිතින් යාවෙලා..
සිහින විජිතේ සරන්නේ සදා
හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.
සිහින විජිතේ සරන්නේ සදා
හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.
සිහින විජිතේ සරන්නේ සදා
හමුවන්න පියවි විජිතයේ ජීවිතේ..
❤
K d k ධර්මවර්ධන ❤
නියමයි කොල්ලෝ නියමයි මන් හදවතින්ම සුබ පතනවා ඔයාලට සුපිරියට සින්දුව play කරනවා එලකිරි කොල්ලෝ...❤️
වහා ඇබ්බැහිවෙන සුලුයි👌🎧🔥❤
අපේ අක්කගෙ Weding එකට අනිවාරෙන් ඔයාලට තමා කතා කරන්නේ....සුපිරියක් කරමූ😌ආවෙ නැත්තන් උස්සන් හරි එනව 😊❤
supiriyakma.thamai.radeesh
Akkage wedding akata genawada
😂math anm
මරැ voice එක මටනමි සුපිරි නියමයි කොල්ලො ඔහොම යන් 👍👍👍👍
Backing next level ❤
Radeesh Voice 🔥🔥🔥🔥🔥🔥🔥🔥
අයියෙ ඔයා නම් තනිකරම පිස්සුවක් තමයි 🥰🥰🥰🥰🥰
නැටුවෙ දැඟලුවෙ නැති උනාට උපරිම සාදාරනයක් කරනව බං උබල ❤️❤️❤️❤️❤️❤️
පට්ට වොයිස්, පට්ට බැකින් , රදීශ් අය්යා ඔයා නම් දැන් පිස්සුවක්..❤❤❤
ලස්සන හඩක්. 2 forty 2 සුපිරි වැඩක්. Music නියමයි වෙනම ලොකෙකට අරන් යනව. Super 👏👏👏❤️❤️
Uniti කියන්නේ පිස්සුවක්.
ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රදීශ් පට්ට වැඩ්ඩෙක්. සද්ද නැතුව හිමින් ගමනක් යන බ්‍රෑන්ඩ් එකක්. ❤️👌💪.
සෙට් එකේ අහනකොට පට්ට..❤
That’s crazy even I can’t stop listening this song “sihina wijithe” well done ❤
Meee tooo
Same here.
So? Does it mean ur deaf?
Yes❤
Me too❤
තනිකරම පිස්සුවක් ❤❤❤❤❤
Aiye old song cove 1k karannako ayeth oyage voice eka mara lassanai i wish your all the best aiyee ❤❤🎉🎉❤❤
රදීශ්...ඒ වොයිස් එකනම් පිස්සුවක්.මරු...👌❤️❤️❤️❤️
ආයෙ වොයිස් නම් වොයිස් ජයෙන් ජය❤❤❤❤❤❤❤❤❤
අහන්න ආස ලස්සනම කටහඬ ❤
woow🎉❤ ලස්සනයි කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැහැ 🎉
නොරැගිලි රසය උපරියමට ❤
ගොඩක් ලසන්නයි අහන්න අහන්න ආසයි...❤
තව මෙි වගේ ලස්සන සිංදු දාන්න ඒ තරමි ලස්සනයි ..❤️❤️❤️
WoooW ❤
ඒක ලස්සනයි ❤
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤
Its the most charming voice ive ever listened.......
Love you radeesh❤.......
ලංකාවේ සින්දු ඔක්කොම ඔයා කියන්න , අපි අහන් ඉන්නම්
පට්ට❤️🔥 එච්චරයි වෙන වචන නෑ🥺
ඒ හඬනම් පට්ට❤❤❤❤
පට්ට ආ....👍👍💪❤️❤️
wow wow සුපිරි 👍👌🌹💐💐😍❤️
I cant stop listen tnis aong . Addicted 🥺❤️
Radeesh aiyage voice eka 😵💫
මේවා අහන්ඩ නෙමෙයි කන්ඩ පුලුවන්..🫠🫠
මෙන්න වොයිස් ❤
කොහොමද ඕයි ඔහොම කියන්නේ මාරම ගති වොයිස් ❤
රදීශයා + JBL headset = කණට මී පැණි ❤❤❤
Superb.. super voice and music.well done.keep going
❤ අම්මෝ මේ කට හඩ ට නම් කියන්න වචන නැහැ 🎉❤
එකෙන්ම වැඩ්ඩෙක් ❤❤
Though I have heard the original one for countless times, fell in love with this voice immediately, wow....
අම්මොහ් වෙනම ලෙවල් එකක් මචං ❤😍
ලීඩා සුපිරි bro ❤️✌️
Meka man sarin sare ahanawa e ahana hama wathawema aluthma lul ekak danenne. Kiyanna wachana na. Mr radeesh wandabona and unity band well done.
Ammo radeesh aiya... Pattama voice eka oyage
Supiri niyamai jaya jaya ❤❤❤❤ api dubai maravila set 1 ❤❤❤❤❤❤❤❤❤❤ samada jaya
It's one of the fabulous performance made by this great person!!❤❤🎉🎉🎉🎉
1M Thawa Poddai ❤❤❤❤
Math hari asai me song eka radeesh kiwata passe ❤
Amazing voice ....listening listening..........
රදීෂ් ගේ වොයිස් එකට පිස්සු වැටුනේ තරු කුමරා සිංදු ව හින්ද.දැන් නම් මේ සිංදුව ඊට වඩා පිස්සුවක් 😍
Radeesh ayyage voice ekanm supiri ❤❤❤
අම්මො මාර ලස්සනයි.. 😍🎶🎼
ඒකනම් සුපිරි ❤
ඒක මරු Unity❤
A sinduwa gahapu vidihata pissu hadenawa good ❤❤❤❤ kiynn wachana ne
dilshan malli druma ape kolla gemmak thamai jaya wewa
Oya katahada lassanama lassanai.....hamuwanna piyavi vijithaye..........🌺🌹
Rosi
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Rdish wenda bona adrei aiya ❤️
ජය ජය ❤🎉
Your voice makes Unity Band a vibe in Sri Lanka...
දිගන්තයේ උබලා ගහපු රිද්මෙට මන් කැමති❤
සුපිරී🎉🎉❤
Puduma lassanak ane❤❤❤❤❤❤❤ wiraha gee ahala athi wela
ඒ වොයිස් එක වදිනවා❤
Harima lassanai voice aka
Podi effect ekk thibbata me vibe ekh ❤️👈💥
සුපිරිම ❤
Very nice guys❤
සුපිරි ❤❤❤👌👌👌👌❤❤❤
Oyalage sindu set eka hama dama ahuwath epawenna ❤
ලස්සනයි ❤නියමයි🌹
Dan kale melorahak nathi sinduwageda mewa katata mipaniwage❤
රහයි එ්ක 😍👌
කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හිටියෙ රහට කියනවා සින්දුව❤
mage adarama ,kamathima gayakaya
Radeesh ❤ this is a massive voice 🥰😍
ඇබ්බැහි වෙලා ❤
Hemadama ahanawa . jayen jaya ❤
Unity ❤, brilliant music arrangements ❤❤
ඒ හඩ.....👍👍👍❤️❤️
මේක මරු❤