Really a great one because my husband also a marine engineer and most of the time joins for ships from Singapore. I know the whole story you showing and telling here is 💯 real and true but i never got to see it for real. (Yet ) And thank you so much for doing this video. Have a good time onboard and keep up the good work #thesailor ✌🏻
It gives a good impression for anyone interested in a career in a ship, doubt about any professional training for communication skills but this is wonderful even without good training, accidentally I watch one of your videos and fascinated by them and watched many, your speeches in singhala take us living abroad to Sri Lanka with very good memories of past and many comments shows how they are being enjoyed by your viewers' many thanks for that Good luck Kumara take care and be safe in this very dangerous era of Covid
Seriously i am enjoying from you ship videos rather than travel vlogs. :D Because it is somewhat uncommon neh :D Therefore um pretty sure all the people will addict to this. Anyway have a safe time in the ship mate. All the best .
I like your presentation ability ..💪 very clear and simple..anybody can understand your presentation..♥️ Keep it up ..💪 never give up..♥️ Great video..and I learned lots of things..so ..Thank you so much .. 😊♥️☺️
Sailor Malli we are going to miss your wonderful videos from SRI Lanka for ten months. All the best for your job. Thanks for showing the ship where you work. See you soon.
මම sailor ගේ බලන පළවෙනි විඩියෝ එක .
පළවෙනි එකෙන්ම තෙරෙනවා sailor ගේ වැඩ වල quality එක
පට්ට
Thank you💚👊
@@thesailorlk 😊
අඩෝ බොක්ක ජීවිතේට flight එකක ගිහින් නෑ මචං උබ නිසා අද හොඩාක් දේවල් දැක ගත්තා.. 😍❤️ ආදරෙයි ... එක video එකයි බැලුවේ මම addict උනා.. 😍❤️🔥
💚🙏🏻
මේ වැඩේ නන් පට්ට අයියෙ 😍😍😍ඔයාගෙ වීඩියෝ එකෙනුයි මන් ඔය දේවල් මුලිම්ම දැක්කෙ තව මේ වගේ වීඩියෝ දාන්ඩ 💪💪👍👍👍
Elaaa 💚🙌
subscribe karala sup ekk denna puluwan nm
ඇත්තටම නැවකට ගියා වගේ.සුපිරි.තව තවත් මෙවන් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා.බුදු සරණයි! ❣️❣️
💚🙌🙏🏻
සුපිරි මචන්..උබ ලොකු ආදර්ශයක් එක්ක වටිනා දෙයක් කරන්නෙ...සියලු දෙවියන්ගෙ පිහිටයි මචන්....👊👊❤❤❤
වැඩ කරද්දී පරිස්සමෙන් වැඩ කරන්න😁😁,පුලුවන් උනු හැම වෙලවෙම පොඩි video එකක් හරි දාන්න .. video එකක් දානකන් ඔයගෙ ෆෑන්ස්ල මගබලන් ඉන්නව කියලත් මතකතියගන්න..බුදුසරණයි!!!...🙏🙏
අනිවා දානවා 💚😍 බුදුසරණයි 🙏🏻
අඩේ මේක නම් පට්ට.....😘😍 මාස 10ක් නැවක් ගැන ඉගෙන ගන්න තියෙන්නේ.....❤😘 keep it up sailor 🤗
Aniwa Aniwa 💚🙌😍
පලවෙනි vlog එක අද බැලුවෙ...ගොඩක් සතුටුයි අයියා ඔයා අද ඉන්න තැන ගැන තව දියුණු වෙන්න ජයවේවා....❤
🙏🏻🙏🏻
මාරම ආසයි ඔය වගේ අත්දැකීමක් ගන්න .. අයියට ජය දිගටම කරගෙන යන්.
කවිද යකෝ මෙච්චර වටින video එකකට අන්ලයික් කරපු උන්. මාරම ගති මම කවදාවත් දැකපු නැති මාරම video එකක් ඇත්තටම. බුදුසරණයි පරිස්සමින් job එක කරපන්. තවත් video එකක් දාන්න.👍👍👍👍👍👍👍👍
Elaa 💚🙌
අපි වගේ අයට මේ වගේ තැන් ගිහින් බලාගන්න එක හීනයක් විතරයි..ඉතින් මේ වීඩියෝ බලනකොට ඇත්තටම ඒ තැන්වලට ගියා වගේම හැගීමක් දැනෙනවා..සිංහලෙන් ඔයා කරන මේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නේ..මුලින්ම බලන්න ගත්ත එකෙන් ආසාව වැඩි උනා..ඇත්තටම ප්ලේන් එකක,,නැවක ,,වෙන රටකට යන්න ගොඩක් ආසයි..ඒත් ඉතින් ඒවා හීනම විතරයි..ඒ හීන හැබෑ කලාට ඔයාට ගොඩාක් ස්තුතියි 🙏🙏 ..දිගටම මේ වගේ වීඩියෝ දාන්න...ගොඩාක් ආසාවෙන් බලා ඉන්නව..පරිස්සමින් වැඩ කරන්න..බුදු සරණයි ...💙💙💛💜️💚🌷🌷🌷🌷
බොහොම ස්තූතියි 💚🙌
@@thesailorlk 💜️💜️💜️👍👍👍
ඒ වීඩීයෝ ස්කිප් නොකර බැලුවේ..😍😍 ඔය වගේ දෙයක් අපිට පෙන්නුවට තෑන්ක්ස් සේලර්.. පරිස්සමෙන් ගිහින් ලංකාවට එන්න..❤❤
බොහොම ස්තූතියි 😍💚
Budusaranai
ඇත්තටම මේවගේ වීඩියෝ කරපු එකට ඔබතුමාට සම්මානයක් දෙන්න වටිනවා.කටුනායක සිට සිංගප්පූරු නැව දක්වා අඛණ්ඩවම වීඩියෝ කරපු එක ලේසි නෑ.අනික අපේ රටේ පරණ CTB බස් වලට වඩා යමක් නොදැකපු මිනිස්සුන්ට මේක මහමෙරක්.නැව් කියන්නේ වෙනම ලෝකයක්.ස්තුතියි ඔබට
💚🙏🏻🙌
Supiri මේ video ගොඩක් වටිනවා දිගටම ඕනි. ජය වේවා..
jaya wewa malli harima hoda programme ekak oya karanne ..........supiri
නියමයි මල්ලි..පරිස්සමින් වැඩ කරන් යන්න.ඒවගෙම පුලුවන් උන වෙලේට වීඩියෝ එකකුත් දන්න good luck
Aniwaryen danaaa
Thank you 💚😍
💜️ ආසාවෙන් කමන්ට් කරන චැනල් එක තැන්ක්ස් බන් අපිව ෆ්රි ලෝකේ වටේ එකක යනවට ...
එල එල මචං 💚🙌
බුදු සරණයි මල්ලි පරිස්සමෙන් වැඩ කරන්න
subscribe karala sup ekk denna puluwan nm
Congratulations Dear.i guess this is MV Sunrise,that belong to redarie lauterjung managment.one of great vessel that i sailed ever on my sea life.
Really a great one because my husband also a marine engineer and most of the time joins for ships from Singapore. I know the whole story you showing and telling here is 💯 real and true but i never got to see it for real. (Yet
) And thank you so much for doing this video. Have a good time onboard and keep up the good work #thesailor ✌🏻
Thank you so much 💚🙌
ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා පුතා..අහලා විතරයි තිබුනෙ ..අද තමා මන් පලමු වතාවට මේ වීඩියෝව බැලුවේ...අපෙත් නෑවේ වැඩ කරන කෙනෙක් ඉන්නවා..නමුත් විස්තර දැනගත්තේ පුතේ ඔයාගෙන්..ගොඩාක් පින්..තෙරුවන් සරණයි!! Be safe
Budusaranai 💚🙏
❤මරැනේ...ඉස්සරහටත් අලුත් විඩියෝස් ටිකක් බලන්ඩ අසවෙන් ඉන්නේ❤✌️ජය වේවා✌️බුදු සරනයි✌️
නියමයි මල්ලි,,ලංකාවේ සම්ප්රදායිකව ධිවර කර්මාන්ත බලන්න කැමතියි අය එකතුවෙන්න 🇱🇰
මේවට තමා vlog කියන්නෙ නියමයි 😍
එල 💚😍
Supiri ... ada thama baluwe .. aththatama niyama wadak .. all the best👍👍👍
Thank you 💚🙌
පට්ට අත්දැකිමක්. දකින්න ආසාවෙන් හිටියේ මේ වගේ දේවල් අහම්බෙන් වගේ චැනල් එක දැක්කේ පට්ට අයියේ
✌️✌️
පොඩි කාලෙ ඉදන් තියෙන හීනයක් නැවක දවසක් ඉන්න.... කවද හරි එක හැබෑ කරගන්නව 😍 good Luck Aiyeh බුදුසරණයි
එල 😍 thank you malli 💚
Pasindu Sathsara hi
අයියා ඔයාගේ video එක එනකල්මයි හිටියේ ඔයා කිව්වනේ ඉක්මනටම video එක දානවා කියලා.
මටනම් දැන් ඔයාව යාලුවෙක් වගේ video බලලම.
ඊලග video ඉක්මනටම දාන්න.
පරිස්සමෙන් යන්න.
Good Luck 😍
Thank you so much 💚🙏🏻😍
නියමයි මචං. International sail experience එකක් ලංකාවෙ කොල්ලෙක් ගෙන් ලැබෙන එක අපිට ආඩම්බරයි බන්. දිගටම videos දාපං. ජය වේවා 🇱🇰
අනිවා ජයවේවා 💚🙌
අහම්බෙන් සෙට් උන සුපිරි chanel විඩියො ටික මුල ඉදන් බලන් යනවා ❤❤
Great Work ❤❤❤
👌 නියමයි ව්ඩියො එකක් ..
ජයවෙවා ඉඩිරියටත් කරන්න
Jayawewa 💚🙌
Love your passion and ability to present with confidence on your 1st day at work at a totally new environment 💚
💚✌️
Sailor malli, thanks for sharing your life experience, intereeeesting!
💚😍
Sailor අයියා...
Job එක ගැනයි,ඒ Job එකට යන්න මොනවද කරන්න ඕන කියලයි ඊළඟ Video එකකින් හරි මේ Video Series එකේ එකක අතරමැදින් හරි කියලා දාන්නකෝ.
අනිවා මල්ලි 💚🙌
@shehanbuddhika Cinec campus palayan....ol pass wenna ona...Al karala thibunoth hodatama hodai
Ou aiya matth kiyla dennko shift ekta join wenna
Mamath asawen htye oya field ekata bn.. 2012 AL karata passe ahuwama as penima adu nisa ba qwa bn!! Dan ithin Mechatronics karanwa!
Cinec නැතුව Government Campus වලින් කරගන්න බැරි වෙයිද..?😑
අඩෙ පට්ට අයියෙ ඔයගෙ විඩියෝ එකෙන් තමා නැවක වැඩ ඔක්කොම දැක්කෙ සුපිරී ආ ගුඩ් ලක්
Wow video එක සුපිරියී... මාර ආස හිතෙනවා බලන්න. ලස්සනට වැඩේ කරනවා. 👍👍👍👍
Thank you 💚😍
It gives a good impression for anyone interested in a career in a ship, doubt about any professional training for communication skills but this is wonderful even without good training, accidentally I watch one of your videos and fascinated by them and watched many, your speeches in singhala take us living abroad to Sri Lanka with very good memories of past and many comments shows how they are being enjoyed by your viewers' many thanks for that Good luck Kumara take care and be safe in this very dangerous era of Covid
Wow this is a whole experience to all of us,thanks for sharing ! Keep posting,we enjoy it a lot ! 😍
Thanks for watching 💚🙌
My favorite travel channel right now🔥😍❤️. Good luck sailor. Have a safe journey. We're waiting for more vlogs.
Thank you so much 💚🙌
විශාල දැනුමක් ලැබෙනවා ඔයාගෙ විඩියෝවලින්.thanks මල්ලි .පරිස්සමෙන් වැඩ කරන්න .තෙරුවන් සරණයි !
💚🙌🙏🏻
සුපිරි , මේ වගේ video එකක් සිංහලෙන් බලන 1st time. ඇත්තටම නියම වැඩක් , අපිටත් video එක බැලූවම ආස හිතෙනව . පරිස්සමින් , ජය වේවා..
Jayawewa 💚🙌
පරිස්සමෙන් ගිහිල්ල වරෙන් බන් බුදු සරනයි❤❤
💚🙏🏻
I like your presentation ability, very clear and simple. Anybody can understand. Keep it up. Thanks malli.
අයියේ කොහේ ගියත් කමක් නැ සතියකට සැරයක්වත් විඩියො එකක් ඕනැ😘😘😘
උත්සහා කරනවා 💚🙌
ලස්සන වැදගත් vedio එකක් අයියෙ. ගොඩක් ආසාවෙන් බැලුවෙ. තව එකක් ලගදිම දාන්න.
Aniwaryen 💚🙌
Elama aiye oyage ඔක්කොම vidio mn blnwa .ජය වේවා බුදු සරණයි ...
Jayawewa 💚🙏🏻🙏🏻
ලංකාවෙන් යද්දී හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇතී එද්දි මුලු මූනම වහන් එන්න වෙය් කියලා ❤️❤️
ow ne 🥺
ඔහේ රොටි කඩ නැද්ද?? 😂😂
පරිස්සමින් 👍🏻👍🏻
Set une naha 😂
Aniwa bro 💚🙌
කඩ ඕනනෑ හදාගෙන කන්න පුලුවන්නේ.🤣🤣
@@lisarachanaka7931 ruclips.net/video/XJeQ3nBsAus/видео.html
දාන කොමන්ට් එක හිතා ගන්න බැරුව තමා; මේ විදයට දැම්මේ.
මේ ලෝකෙත් මාරම ජිවිත තියෙන්නේ කියලා; මට මේ වීඩියෝ එක බලද්දී අමුතුම දුක්ඛයජනක හැඟීමක් ආවා. ඔයාගේ මේ චැනල් එක ගැන මම දාන ගත්තේ මේ ලඟදි. ඔයාගේ සැබෑ ජීවිතය මම දැනගත්තේ ඊයේ පෙරේදා. ඔයාගේ වීඩියෝ මම දිගටම බලනවා.
ඔයාගේ චැනල් එකේ මම වීඩියෝ බලන්න ගත්තේ මේ ලඟදි නිසා; ඒ බලපු එක වීඩියෝ එකක්වත් ස්කිප් කරේ නෑ. ස්කිප් කරන්නවත් හිතෙන්නෙ නෑ. පුළු පුළුවන් හැම වෙලාවකම වීඩියෝ දාන්න. අපි බලාගෙන ඉන්නවා.
තෙරුවන් සරණයි. ජයවේවා. පරිස්සමින් ඉන්න. ඒ වගේම; පරිස්සමින් වැඩ ටික කර ගන්න.
💚😍 ❤️
බොහොම ස්තුතියි
ජයවේවා
බුදු සරණයි
💚😍🙏🏻
@@thesailorlk 😍 😍
It was a nice explanation! ♥️🤟🏽All the best! 👍🏼
ස්තූතුයි සහෝදරයා
අපිට කවදා නම් නැවක යන්නද
මේ දේවල් දැනගන්න සලස්වපු එක ගොඩක් වටිනවා.
ස්තූතියි.දිගටම මේ වගේ වීඩියෝ දාන්න තෙරුවන් සරණයි.....!!!
💚🙏🏻
Seriously i am enjoying from you ship videos rather than travel vlogs. :D
Because it is somewhat uncommon neh :D
Therefore um pretty sure all the people will addict to this.
Anyway have a safe time in the ship mate.
All the best .
Thank you so much bro 💚🙌
Thank You very much for giving this opportunity to experience all these rare occasions. Thanks once again.
අඩො සිංහලෙන් මේ වගෙ දෙයක් බලන එකත් මාර සතුටුයි..පරිස්සමින් අයියෙ bs
එල එල 💚🙌
ගොඩාක් හොඳ විඩියෝ එකක් මම ගොඩාක් නොදන්නා දේවල් දැනගත්තා ඔයාට බුදු සරණයිස සුභම සුභ අනාගතයක් වේවා ජයෙන් ජයම වේවා
බොහොම ස්තූතියි 💚🙌
සුපිරිම වැඩක් අයියේ.. තව වීඩියෝ එකක් දාන්න ඉතුරු ටිකටත්. පට්ට...👍👍👍👍
එල එල 💚😍🙌
එල එල 💚😍🙌
පරිස්සමෙන් මලිත් අයියේ බුදුසරනයි ☸️🙌ජය ♥️🌏
අනිවා 💚🙌
අර එහා පැත්තෙ මනුස්සයා හරි අමුතුයි ne.. Flight eke😂😂
😄😄
The Sailor උගෙන් පරිස්සම් වෙයන්....😂😂
Podi talk kak hari hinawak hari danna thibbe uth ekka kohomada bn echchara wela un ekka giye 😂😂😂😂
නැවක වැඩ කරන්න සෙට් වෙන්නෙ කොහොමද කියලා කියපන් මචො බුදු සරණයි
Video ekak damma Bro
@@thesailorlk ela mco thanks ❤️❤️
subscribe karala sup ekk denna puluwan nm
@@mozzafiato4407 අනේ පල හිගන්නා
මැද පෙරදිග හිර උන අපේ ජිවිත වලට හොද අත්දැකීමක් මචං එල එල ❤️❤️🇱🇰🇱🇰🇱🇰
එල එල 😍💚
නියමයි අයියා...👊😎👌ලංකාවේ youtubes ලා එක්කෙනෙක්වත් කරපු නැති දෙයක් තමා අයියා මේ කරන්නේ..එලම.....මේවගේ අත්දැකීමක් ගන්න බෑ ලොවෙත්...ඒ අත්දැකීම අපට දෙන අයියට ජයෙන් ජය......✌️💓🙏💕
Jayawewa 💚🙌
අඩේ පට්ට ජොබ් එකක්නෙ 😘
💚🙌
Roti ne aiye den masa ganak🤭😂❤
Ae ban kalin video aketh rotima ne kawe
Ekane 💚😄
oya harima vasanavanthai
Ela ela bro.. උඹට තෙරුවන් සරණයි ..පරිස්සමෙන් .. jayen ජය
ජය ජය 💚🙌
Full video akama බැලුවා ...නියමයි..mara x perience akak machan...ubat akkama ගියා වගේම දැනුණා ...
Elaa 💚🙌
I heard marie life, i saw first time, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💚🙌
ඔයාගේ නැවේ වැඩකරන ලංකාවේ අනික් අයගේ මුහුණුවල ලේ බින්දුවක්වත් නැති එක ගැන කණගාටුවක් දැනෙන්නේ .රවාගෙන ඉන්නේ ...ප්රියමනාපව ඉන්න දන්නේ නැතිව වෙන්න ඇති .
ෆට්ට මචන් වටින වීඩියෝ එක ස්කිප් නොකර බලන එකම වීඩියෝ මේවනම් thank අයියෙ වීඩියෝ වලට බුදුසරණයි පරිස්සමින් වැඩ ටික කර ගන්න
Thanks for watching 💚✌️
Wooow. Niyamai brother. Puluwan una gamana vedios dapan. Parisaamen macho. Bs.
Aniwa Aniwa 🙌💚
Watinawa lokka , balagena inna hithenawa ,parisamin wada karagena apitath thawa thawa ship eke video danna puluwanam godak watinawa ,jaya wewa jp
Aniwaryen danawa 🙌💚
I like your presentation ability ..💪 very clear and simple..anybody can understand your presentation..♥️
Keep it up ..💪 never give up..♥️
Great video..and I learned lots of things..so ..Thank you so much ..
😊♥️☺️
Thanks for watching 💚✌️
Sailor Malli we are going to miss your wonderful videos from SRI Lanka for ten months. All the best for your job. Thanks for showing the ship where you work. See you soon.
Thank you so much 😍💚
ජොබ් එක කරන ගමන් සුපිරිම වැඩක් ගොඩාක් වැදගත් වෙන දෙවල් දැනගන්න පුළුවන් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️
Supirieeee kollo 🏅🌷👃🏼 budu sarani.parisamen👍🏼👍🏼😃😃😃
Elaaa 💚🙌
පට්ටම පට්ටම පට්ට brother mona karath නැව් ජීවිතය ඔහොම තමයි ඉතින්.math tugboat ekaka inne පරිස්සමෙන් inna brother 🎉🎉🎉happy
අනිවා 💚🙌
අඩේ මම අද දැක්කේ..සුපිරිම චරිතයක් ..
නියම චැනල් එකක් ❤️❤️
💚😍
වැඩේ සුපිරි සහෝ.. පරිස්සමෙන් වැඩ ටික කරන් ඉදපාන්👌👌❤️
අනිවා අනිවා 💚👊
Wooooooooooooooooooooow niyamay ayye. Lankawe apita aluth experience ekak. Subha gaman. Budu saranay .
Thank you 💚😍
Wll done අයියා ඔයාගෙ me vedios ගොඩක් වටිනාකමක් තියෙනවා shiping cause කරලා තියෙන කට්ටිය ට ..🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍💪💪💪🌼🌼🛳️🛳️🛳️🛳️🛳️
ජය වේවා ... තව තවත් මෙ වගෙ vedios කරන්න ඔයාට ශක්තිය ලැබෙවා .. බුදු සරනයි !!!🙏🙏🙏🌼🌼🌼🌼😘
බොහොම ස්තුතියි
ජයවේවා 💚✌️
@@thesailorlk 👍👍🙏🙏🇱🇰🇱🇰🛳️ thanks broooo
අම්මෝ සහෝදරයා මේක නම් මාරයි අනේ නියමයි 👍👍😘😘😘💚👍👍වීඩියෝ දාන් නැති හින්දා පරන වීඩියෝ වත් බලනවා ඉතින් ☹☹☹
වැඩෙිිි නියමට සුපිරියට කරනව බුදුසරණයි machan...
Thanks machan 💚🙌
සුපිරි වැඩක්.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දෙන්නෙ
අනිවා අනිවා 💚🙌
Aththamai ....harima watinawa oyage me wade . Kawadawath lesiyen apita dekaganna Bari dewal , oya me mahansi nobala apita penwanne , oya harima Honda karunika Hadawathak thiyena kenek. Lesiyen kenek , me wage kepaweemakin me wage deyak karanna Uthsaha ganne naa . Thank u sooo much 👏👏😍😍❤❤ Yahapathakma wewaa , Haduu waduu Amma Thaththatath Ashirwada wewaa , God Bless You 🙏🙏😊😊😊😊
බොහොම ස්තුතියි 💚🙏
ජය වේවා මචන්. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!!!
ජයවේවා 💚🙌
ආයෙත් මුල ඉදන් බලන්න හිතුනා වීඩියෝ ටික ❤️
ජයවේවා අයියේ.තව වීඩියෝස් කරන්න නැවේ ඉන්න කාලේ....❤️❤️🔥
Aniwaryen 💚🙌
Wow. niyamai aiya 👍👍👍
Vedio eka niyamai aiyee.. kynna wachana na 😀😀😀😀... thnq oyta apita mehema pennanwata... 😍😍 all the best.. 👍👍👍👍👍thawa thwath me wage vedio krnna labewaa... parissamen budu saranaii 😊😊😊😊😊😊
Thank you 💚🙌
ඔයාගෙ වීඩියෝස් හැම එකක්ම බැලුව පට්ට. එත් මේ පලවෙනි කමෙන්ට් එක පරිස්සමින් බුදුසරණයි බ්රෝ👍👍👍
Thank you 💚🙌
හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ video නැවක ජීවිතයේ අපි දැකල නැහැ.දැන් ඒ අත්දැකීම් අපේ ඇස්වලින් දැක්ක වගේ. පරිස්සමෙන් වැඩටික කරගෙන ලස්සන video දාන්න. ඔයාට සුභ පැතුම් !
Bohoma sthuthi 💚🙌
Eka digata vidoe ekama baluwa 😍😍🤩
Elaa 💚🙌
Thank you .vedio eka godak wadagath.❤
අහම්බෙන් bike tour විඩීයෝ එකකින් දැක්කේ...දැන් පිස්සුවෙන් වගේ ඔක්කොම videos බලනවා....💞Stay Safe and may God Bless you Brother ❤️✨️
mn dakapu supirima vlog ekak niyamai ayiye parissamen inna 👍🤍🤍
Patta kollo හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා
ඉස්සරහට එන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා 😘😘😘😘😘😘
බොහොම ස්තූතියි 💚😍
Mn meeta kalin videos balala naa malli oyage.me first eka.parissamen wada karanna.dakkama dukath hithenawa bayath hithenawa adambarath hithenawa.Jesu pihitai....🙋♀️🙏
❤️🩹Suppa vedio ekk , asama ekak meka , mn balanne 11 pqrata 🥲🥲🥲
thawa videos danna.me video ekanan pattai niyamai
Niyamai godak niyamai aluth wadak uba nam niyamai malli .Budusaranai
Thank you 💚🙌
Niyamai sathutui,suba pathum.parissamin Wada karanna.
💚🙌