අනුරගේ ජය ගැන පාඨලී දකින්නේ වෙනම විදිහකට | රදල පැලැන්තිය දණ ගස්වපු හැටි පාඨලී කියයි

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 35

  • @petrolshed5419
    @petrolshed5419 Месяц назад +3

    මරු හෙයා ස්ටයිල් එක

  • @raheem4740
    @raheem4740 Месяц назад +5

    Video එක බැලුවේ නෑ. රට කට කාලකන්නි පොරවල් කරන්න එපා කියලා channel එකෙන් ඉල්ලනාවා 🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x Месяц назад +11

    2022 ජනතා නැගීටීම හරියට කියවා ගත්තේ මාලිමාව විතරයි. 3%--------42%

    • @wajirasiri
      @wajirasiri Месяц назад +2

      කියවා ගත්තා කියනවට වඩා ඔ්ක ලියවා ගත්තා කිවුවානම් හරි

    • @PradeepaAbeysinghe1986
      @PradeepaAbeysinghe1986 Месяц назад

      ඇත්ත . නිවැරදි කියවීමක් කරන්න පුළුවන් ජනතාව එක්ක ඉන්න අයට පමණයි . . එක මාලිමාව කරා ..

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Месяц назад +3

    නීතිය හා දැඩි දඩුවම් පටන් නොගත්තොත් කිසි ගමනක් නෑ. 🤔☸️🤔❤

  • @SankalpaDeshitha
    @SankalpaDeshitha Месяц назад

    කය්වාරුව

  • @Coool-lj4wf
    @Coool-lj4wf Месяц назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 Месяц назад +1

    ටිං ටිං

  • @JEA1965
    @JEA1965 Месяц назад +3

    මේ චැනල් කාරය චින්තන දර්මදාස අල්ලගෙන මැතිවරණයට දවසක් තියල මාර මඩක් ගැහුව
    මූ ගැන අවධානයෙන් ඉන්න .

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 Месяц назад +2

    පාටලි කොහොම දැක්කත් අපට පුපද.ඔය ජාති වාදි හොරා ඉක්මට හිරෙ යන්න ඕනෙ

  • @silvag9383
    @silvag9383 Месяц назад +1

    NPP only hope ❤❤❤❤❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Месяц назад +5

    පාඨලී එකෙන්ම හොඳ මොලයක් නමුත් මෝඩයෙක් එක්කනෙ දේශපාලනය කරන්නෙ

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha Месяц назад +1

      Mole hodayi, e unata hora.

    • @illuminatisatan5551
      @illuminatisatan5551 Месяц назад

      මොලය පුකේ තියෙන්නේ මුංට මොලය තියෙන්නේ හොරකම් කරන්නයි බලය රැක ගන්නයි,කෙලකන්ණි අපතයෙක්

  • @Coool-lj4wf
    @Coool-lj4wf Месяц назад +3

    හොඳ විග්‍රහයක්❤

  • @nimeshasathsarani963
    @nimeshasathsarani963 Месяц назад +1

    උබලත‍් වග කියන්න ඕනේ රටට මේ වෙලා තියේන විපැත්තියට

  • @isurunimesh3630
    @isurunimesh3630 Месяц назад +2

    මෙයා නින්දෙන් නැගිටලා වගේනේ කතා කරන්නේ. ඔය ඔක්කොම වැරදි කරපු සෙට් එක සජිත් එක්ක ඉද්දී මෙයත් එතනට ගිහින් දැන් හොද මූන පෙන්නන්න එනවා.කාටද මේ බොරු කරන්නේ 😂😂😂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Месяц назад +1

    රදල පැලැන්තිය නෙවේ...මුදලි පැලැන්තිය

  • @GallelleSumanasiri
    @GallelleSumanasiri Месяц назад +2

    KATHAWATA HONDAI, WEDA BAALAI. lankaragattoth iwarai. Gembi pratipatti. Tsnaturu lobhayen aawadanawa kiyalai denenne. Occara denuwathnam eyi malimawa finawanna katayutu nokale?

    • @GallelleSumanasiri
      @GallelleSumanasiri Месяц назад

      Gembi piliweta, lankaragattoth ivarai. Eyi occara denuwath nam mulin sahayogaya nodunne.

    • @GallelleSumanasiri
      @GallelleSumanasiri Месяц назад

      Den tanaturu lobhayen aawadana bawai penenne.

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou Месяц назад +1

    ඊලඟට ගෙදර යවන්නෙ උබල වගේ වාසියට දෙපැත්ත කන ජාතිවාදියෝ...

  • @athulathalagahawatta1801
    @athulathalagahawatta1801 Месяц назад

    Muge okid වගාව kohomd danne na

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 Месяц назад +2

    මෙම දේශපාලනඤයා දැනුම දැකීම ඇති කෘතහස්ත නායකයෙක්. මා අවස්ථාවක් ඔහුට ප්‍රශංසා කලා. ඔහු ජාතික ජනබලවේගය පැත්තේ මුලින්ම සිට ගත්තා නම් රටට විශාල සෙතක් වනවා. තරමක් අමාරු වුණත් NPP එකට 113 නොලැබුණොත් නිසැකව චම්පිකට ඒ සදහා තැනක් ගන්න පුරවැසියන් වැඩ 6:20 කරයි.
    ඔබට දක්ශිණංශික මෙන්ම වාමාංශික දේශපාලන ධාරාවන් දෙකම පිලිබඳවද මනා අවබෝධයක් තියෙනව.
    චම්පික ඇමති ඉදිරිපත් වන්න දැන්වත්.ඔබට සහාය වනවා රට වෙනුවෙන්.

    • @l.d.v.gunasekare6589
      @l.d.v.gunasekare6589 Месяц назад

      හොඳයි

    • @illuminatisatan5551
      @illuminatisatan5551 Месяц назад

      උඹ වාගේ මී හරකෙක්,මුං සේරම බලය වෙනුවෙන් කස කන්නේ උඹලා වාගේ වුන්ට නොතේරැනාට,උඹත් උන්ගේම බත් බැල වෘෂභයෙක් අවුරැදු 76ක්ම රට විනාෂ කරලා රටේ මහඡනතාව පොල් කට්ටක් අරගෙන හිගා කන තත්වයට පත් කරේ තොපි වාගේ කාලකන්ණි බත් බැලයන් ගොට්ටත් අල්ලලා පස්සත් දීපු නිසයි,මුංට දක්ශිණාංසික වාමාංසික දේෂපාලන දැණුම තිබුණ නිසා තමා රටේ ඡනතාවගේ ඡීවන තත්වය ඉහල ගියේ,බලය රැක ගැනීම සදහා මේ අපතයෝ ඕන ඡඞ වැඩක් කරයි,උඹලා වාගේ බත් බැලයන් එදා සිට කලේ මේ කාලකන්ණින්ට කත් අදින එකයි,මතක තියා ගනු ගවයා මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මේ රටට පිළිලයක් වූ මේ කාලකන්ණි හේදිලාම යනවා.

  • @lannyjr1042
    @lannyjr1042 Месяц назад +1

    😅

  • @Savvy800
    @Savvy800 Месяц назад +1

    eka tho kynna ona na

  • @sadeshdecosta6262
    @sadeshdecosta6262 Месяц назад +1

    Bro , you got in to the wrong stage 'can you remember body bala sena , be genuine

  • @ronballad7611
    @ronballad7611 Месяц назад

    Radala panthiya danagahuwa? Amarasuriya walauwe agamathi pathkaralada?😜

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA Месяц назад

    😂😂😂😂