ඩ‌ොල්කි මංජුග‌ේ ජීවිත කතාව - Dholki Manju's Life Story - TV Derana Lokaya Saha Lokayo

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 311

  • @DholkiVideo
    @DholkiVideo  4 года назад +31

    ඩොල්කි මංජුගේ අලුත් ගැහිල්ල : ruclips.net/video/s3LXghUjdMw/видео.html

  • @lahirurukshan7003
    @lahirurukshan7003 4 года назад +67

    සුපිරි කොල්ලෙක්...අහිංසක සරල චරිතයක්...තාලෙට අත්පුඩියක් ගහ ගන්න බැරි උන් තමයි ගරහන්නෙ

    • @shehanranatunga3154
      @shehanranatunga3154 4 года назад +1

      අනිවා

    • @Onenima
      @Onenima 4 года назад +1

      Fatta bn

    • @gaminicosta
      @gaminicosta 4 года назад +1

      Well said...son...
      Awajaatakayo...
      .

    • @ghitamala2008
      @ghitamala2008 4 года назад

      Daksa daruwek. Lebena hoda hi naraka Sathuten bara ganna .ogae gamana edireyatama yanna budu saranai putha.

    • @wayalamadushani5313
      @wayalamadushani5313 3 года назад

      👍👍

  • @rohinibandara195
    @rohinibandara195 4 года назад +11

    ඩොල්කි මංජුටත් ඔබේ අයයටත් සියලු දෙවියන්ගෙ පිහිටයි බුදු සරණයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 года назад +20

    සැබැවින්ම ඔබ සැබෑම දක්ෂයෙක් බලන් ඉන්න ආසයි ජයවේවා තෙරුවන් සරණයි

  • @pathmakumari2385
    @pathmakumari2385 4 года назад +15

    ලස්සනයි ආසාවෙන් බැලුව .. සුභ අනාගතයක මංපෙත් පේනව . බුදු සරණයි

  • @tharaka8124
    @tharaka8124 4 года назад +4

    මිනිස්සුන්ට ඕනි දේත් කරන්න ඕන.ඔයා ඔයාගෙ විදියට කරන්න සහෝදරයා.ජය වේවා.

  • @ruwankumara6797
    @ruwankumara6797 2 года назад +2

    ඇත්තටම මන්ජු අයියෙ නියමයි ඇස්වහක් කටවහක් වදින්න එපා ඔයාට බුදුසරණයි මගේ තාත්තත් ගීතනාටක වල ඩොල්කි ගැහුව දැන් අසනීපයි සුපිරි වැඩ්ඩෙක් තමයි ඔයාට තෙරුවන් සරනයි ආදරෙයි අපේ සම්ප්‍රදායන් ඉදිරියට ගෙනියන්න යෝද බල යෝද ෂක්තිය ලැබේවා ❤️🇱🇰🙏

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 года назад +8

    සැබැවින්ම ඔබ දක්ශයෙක් ඔබට ජය

  • @tharakasapumal1981
    @tharakasapumal1981 4 года назад +2

    දැකපු සුපිරිම සුපිරි කොල්ලෙක් අයියේ ඔයා . කියන්න වචන නෑ පට්ට පදිරි . පිස්සුවෙන් වගේ ඩොල්කියට ගහන ඩොල්කි යකෙක් බං උබ. කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල පතනව.

    • @tra536
      @tra536 4 года назад

      Padiri

  • @jagathkumara5957
    @jagathkumara5957 4 года назад +11

    සුපිරි ඩොල්කි මන්ජු අයියේ

    • @asliseelani5068
      @asliseelani5068 4 года назад

      Ou..manju putha..oyata b.s.digu gamank yaamata saktiya dahiriya labawa.harima lassani .

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 года назад +1

    එළ බ්‍රෝ පට්ට සුපිරි

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 4 года назад +3

    ඔබේ දක්ෂතාවය තව තවත් දියුණු වේවා...!!!

  • @artbandara5855
    @artbandara5855 4 года назад +3

    උබ සුපිරිම වැඩ්ඩෙක්....අපිට ඒක වටිනවා... රසාස්වාදයක් නොදන්න උන් බනීව උබේ ගමන යමන්....බු..ස

  • @natheeshanatheesha2596
    @natheeshanatheesha2596 4 года назад +2

    ලස්සනයි අයියේ ගොඩක්. ජයවේවා ඔයාට

  • @ajithrohan9110
    @ajithrohan9110 4 года назад +2

    නියමයි මංජු මල්ලී ජයවේවා අපිනම් ආසාවෙන් බලනවා ඔයාගෙ ඩොල්කි පහර ❤️❤️❤️

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 года назад +10

    ලංකාවෙ මිනිසුන් ජිවත් වෙන්න සාදාරන මොනව කරත් අපි ඒවා අගය කරන්න ඕනා,වටිනා දේවල් අපිට වටිනවා,ඉදිරියටම යන්න බුදු සරණයි..චතුර ඔබටත් ස්තුතියි...🙏🙏

  • @sankalpaisurukala5133
    @sankalpaisurukala5133 4 года назад +22

    ඩොල්කිය කියන්නෙ අමාරුම instrument එකක්..මූ නම් වැඩ්ඩෙක්🖤🖤🖤

  • @sanjusanju3120
    @sanjusanju3120 4 года назад +2

    ජයවෙිවා brother ,, සුපිරි , බුදුසරණයි දෙවිපිහිටයි ,❤️❤️🔥🔥👍👍👌👌👏👏❤️

  • @maniakemaniake1177
    @maniakemaniake1177 4 года назад +1

    ලස්සනයි .මල්ලි.සුබපැතුම් .ජයවෙවා බුදුසරණයි මාසවුදිසිට

  • @sanduniwathsala8550
    @sanduniwathsala8550 4 года назад +1

    ලස්සනයි මංජු අයියේ.... ජයවේවා....

  • @DilhaniPrinsi
    @DilhaniPrinsi 2 года назад +2

    ඔයාගේ විදිහට යන්,,,බුදුසරණ යි,,,,

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 года назад +8

    සූභ ගමන් මංජු තෙරුවන් සරණයි

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 года назад +3

    හරිම ලස්සනයි බුදුසරණයි මල්ලි 💕💕

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 года назад +4

    ඩොල්කි මන්ජුට ජයවෙවා

  • @samithgamage1237
    @samithgamage1237 4 года назад +2

    ඩොල්කි මංජු එල කොල්ලෙක්....සුපිරි බම්.........👍👍👍

  • @nonameno992
    @nonameno992 Год назад +1

    මංජු මල්ලිගෙ වැඩ කෑලි ගොඩක් මම බැලුවා.හරිම ලස්සනයි.කවුරැ මොනව කිවිවත් ඔයා සැලෙන්න එපා.ජය වෙිවා

  • @amuthuweda8340
    @amuthuweda8340 4 года назад +2

    නියමයි ගොඩක් ලස්සනයි .නියමයි එල

  • @harshanimaduwanthi6137
    @harshanimaduwanthi6137 2 года назад

    Godaak lassanai aththatama godaak asawen baluwe niyamai malli

  • @khatulandan3315
    @khatulandan3315 4 года назад +1

    පව් අහිංසක හැකියාවක්‌ ඇති කොල්ලන්ට ඉදිරියට එන්න අතහිත දීම පිනක් ස්තුතියි චතුර බුදුසරණයි

  • @shehanranatunga3154
    @shehanranatunga3154 4 года назад +25

    දොස් කියපුදෙන් කමක් නැහැ බං..ලෝකයේ හැමෝම එක වගේ නැහැනෙ , හැමෝටම ඕන ලෙසට ඉන්න උඹ පොදු වස්තුවක් නෙවෙයිනේ ..බහුතරයක් උඹේ action performance වලට ආසයි ,කැමතියි..ඒවයින් රස වින්දනයක් ලබනවා ..ඒ නිසා කරන් යන්න ..ජය වේවා . 👍💐

    • @spsenasena9043
      @spsenasena9043 4 года назад

      Horek nea maddaya wediya mun ratata pilijawak malli mun lagata yanna epa rata winasa karana aun

  • @sanjeewapushpakumara5974
    @sanjeewapushpakumara5974 3 года назад +1

    ජයවේවා අයියා ජයවේවා

  • @dmddissanayake7861
    @dmddissanayake7861 4 года назад +3

    ඔබිෙ හැටියට ගමන යන්න.ලස්සනයි.

  • @selonbeard6882
    @selonbeard6882 3 года назад +2

    ගමේ එකෙක්...අදරෙයි මන්ජු අයියේ❤
    මාඑලියෙන් තල්ලුවක්❤

  • @maxman2717
    @maxman2717 4 года назад +3

    චතුර පට්ට හොඳේ ඩොල්කි මංජු කියන්න එල කොල්ලෙක්

  • @අමිලඅරෝෂණ
    @අමිලඅරෝෂණ 4 года назад +3

    නියමයි මචං ඒක උඹේ විදිය

  • @mojula404
    @mojula404 3 года назад

    ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න බුදු සරනයි

  • @jagathnawarathna2795
    @jagathnawarathna2795 4 года назад +4

    Pau ahinsaka daruvek udauvenna obuta ekathuvenna jivithe prasnayak nomathiva hodagamanak yanna, budusarany JAYAVEWAAAAAA!

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 3 года назад +2

    නියමයි නියමයි. බුදුසරණයි 🌹🌹🌹🌹🌹

    • @manoshanishanthi6573
      @manoshanishanthi6573 3 года назад

      නියමයි ඔයා ට.බූදූ.සරනයි

  • @sudanapoli6016
    @sudanapoli6016 5 месяцев назад +1

    Good Good Good Malli budusaranai ❤❤❤❤❤

  • @mahindamwk6585
    @mahindamwk6585 4 года назад +1

    ලොකුකම් නැති අහිංස අහිංසක දක්ෂ සුපිරිම වැඩ්ඩෙක්.වරදින්නෙ නෑ සහෝ ඉදිරියටම යමු.බුදු සරණයි.

  • @you-cz1uj
    @you-cz1uj 3 года назад

    සුපිරි මචං මංජු

  • @upulpriyantha3483
    @upulpriyantha3483 2 года назад +1

    අත්තට ආදරෙයි මන්ජු නියමයි බුදුසරණයි ❤️❤️❤️❤️

  • @amalperera3074
    @amalperera3074 3 года назад +1

    වාදනය සුපිරිම සුපිරි 👍👍👍👍👍👍😁😁😁😁🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 года назад +3

    ජය වෙිවා මල්ලිට තෙරැවන් සරණයි

  • @sampathroshanroshan2346
    @sampathroshanroshan2346 4 года назад

    සුපිරි පහරක් මන්ජුල කියන්නේ

  • @niroshanhemantha662
    @niroshanhemantha662 4 года назад

    එල එල මචං

  • @nilmini7271
    @nilmini7271 4 года назад +10

    බුදු සරනයි දේවි පිහිටයි ඔයාල දේන්නට හදවතින්ම ආදරේයි ❤❤❤❤❤❤

  • @sanjeewapushpakumara5974
    @sanjeewapushpakumara5974 4 года назад +1

    ජයවේවා දෙන්නටම

  • @prageethmadusanka2140
    @prageethmadusanka2140 4 года назад +1

    සුපිරියි අයියේ...

  • @darshanilalanthi1423
    @darshanilalanthi1423 Год назад

    බුදු සරනයි මල්ලි.ජය වේවා

  • @NilushaNishshankaVithanage
    @NilushaNishshankaVithanage 4 года назад +2

    ඒක පට්ට💕

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 4 года назад +5

    wooooow ,vere beautifull dholki playing aiya ,,all the best 🌷🌷🌷🌷

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 года назад +1

    බුදු සරණයි ඔබට. සුභ අනාගතයක් වේවා.

  • @විරිදුශිල්පීමැදිරිගිරියේගජනායක

    සුපිරිම වැඩ්ඩෙක් ඩොල්කි මංජු කියන්නෙ.අපිත් අපේ වැඩකට ගෙන්නුවා.නියම චරිතෙ.මැදිරිගිරිය හොල්ලපු චරිතයක් තමා මේ ❤

  • @dananjasamantha3526
    @dananjasamantha3526 2 года назад

    සුපිරි මංජු මල්ලි

  • @premarathnakwt999
    @premarathnakwt999 4 года назад +1

    ලස්සන යි සහෝදරයා

  • @kosalasanjeewani1111
    @kosalasanjeewani1111 4 года назад +1

    Godaaaaak lassani budusaranai jayawewa

  • @neloparaj1841
    @neloparaj1841 4 года назад +4

    Obata suba anagathayak saho harima hodai.niyamai.👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @srilankalalith8614
    @srilankalalith8614 3 года назад +2

    බුදුසරණයි මල්ලි

  • @nadikamadumalinadikamaduma8091
    @nadikamadumalinadikamaduma8091 4 года назад +1

    සුබ ගමන් මල්ලි ඔයාට බුදුසරණයි 👍👍👍

  • @rswikramaarchchi6831
    @rswikramaarchchi6831 3 года назад +1

    ඔයාට සුභ ගමන්

  • @anuradhaharshani8172
    @anuradhaharshani8172 4 года назад +1

    සුභ අනාගතයක් වේවා ඔබට

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 3 месяца назад

    Manju supiri malli.

  • @rivinduashan3900
    @rivinduashan3900 3 года назад +1

    සුපිරි ✊❤❤❤

  • @sadaruwanbandara8966
    @sadaruwanbandara8966 4 года назад +1

    බුදුසරනයි machan 💓

  • @sihinakumara9501
    @sihinakumara9501 4 года назад +3

    ජයවේවා

  • @manoshanishanthi6573
    @manoshanishanthi6573 3 года назад +1

    ඔයාට.දූර.ගමනක්.දෙව්.පිහිටයි,,,👍

  • @malikaim5432
    @malikaim5432 2 года назад

    බලන අපට හරිම ආසයි

  • @suddisuddi7090
    @suddisuddi7090 4 года назад +2

    හදවතින්ම සුබ පතනනවා මල්ලියො.බුදු සරණයි

    • @manoshanishanthi6573
      @manoshanishanthi6573 3 года назад

      හදවතින් ම සූබ.පතනවා.ඔයාට.බූදු.සරනයි

  • @gayansameera9485
    @gayansameera9485 4 года назад

    Ela bro pattama patta uba gahapan supiri

  • @wasanthajayasinghe1072
    @wasanthajayasinghe1072 2 года назад

    Supiri waddek jayawewa

  • @rajasarath830
    @rajasarath830 4 года назад +1

    සුපිරි කොල්ලො

  • @PradeepKumara-gu4re
    @PradeepKumara-gu4re 4 года назад +2

    සුබ අනාගතයක් මංජු අයියේ

  • @kapilamanjula9265
    @kapilamanjula9265 4 года назад +1

    ෆට්ට මංජු බුදුසරණයි

  • @sithumanurada141
    @sithumanurada141 Год назад

    Supiri manju ayya ❤❤

  • @chamithanimnethu2534
    @chamithanimnethu2534 4 года назад +2

    පට්ටම

  • @ajithdammika2853
    @ajithdammika2853 4 года назад

    Oba suprisingly kollek malli ogata budu saranai.eala kollek.

  • @dawsdisanayakadaws3930
    @dawsdisanayakadaws3930 2 года назад

    Niyamai aiyeeee

  • @asasgr3330
    @asasgr3330 4 года назад +2

    Woow godak lassanai jaya wewa oba depalata bs dp 💞💞🙏🙏🌺🌺🙏🙏

  • @නිලුනිදර්ශි
    @නිලුනිදර්ශි 4 года назад +3

    දෙදෙනාටම සුභ පතනවා,,,ලස්සනයි ,,,දෙවිපිහිටයි ,,,

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 4 года назад +1

    අපි කැමතියි මංජු👍👍👍

  • @nelkapriyadarshni8794
    @nelkapriyadarshni8794 4 года назад

    Budu saranai malli suba anagatayak

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 года назад +1

    Fth jayawewa.❤️❤️❤️

  • @harshadinesh3588
    @harshadinesh3588 4 года назад +3

    Lasssanai suba anagatayak TV deranata sthuti

  • @samanbandara5207
    @samanbandara5207 4 года назад +1

    Super ...කුරුණෑගල කොල්ලෙක්

  • @naleendayashanth4246
    @naleendayashanth4246 4 года назад +1

    Jayawewaa malliya ohoma yaman ubuta jaya 👍👍👍👍👍👍

  • @kumaralanka4174
    @kumaralanka4174 4 года назад

    Free Style....kiyala thamayi api oyage wedasatahana namkaranne...
    Lassanayi..ohoma idiriyata..yanna,jayawewa

  • @fouzulajees1558
    @fouzulajees1558 3 года назад

    Niyamai malli

  • @ganinduharikeerthi4755
    @ganinduharikeerthi4755 2 года назад

    Gammk manju aiye ❤️

  • @buddikamanchanayaka9648
    @buddikamanchanayaka9648 4 года назад

    Suba Anagathayak Dolki Malli 👍👍👍

  • @asokakumara2076
    @asokakumara2076 4 года назад +1

    Aluth wenasak godak lassanai jayawewa hamuwemu dawasaka

  • @chamithanimnethu2534
    @chamithanimnethu2534 4 года назад +1

    පට්ට

  • @chasikavimukthi3122
    @chasikavimukthi3122 4 года назад

    Niyamai niyamai.jaya we waa

  • @danushkaeranda5813
    @danushkaeranda5813 4 года назад

    Aiye uba patta ... kollek aniwa ubawa genawa gedarata man lankawata APu dawasata

  • @subasuba7699
    @subasuba7699 4 года назад +2

    Wooowww nice

  • @Nirosha-zm4lq
    @Nirosha-zm4lq Год назад

    ❤️👍 ඔයාට බුදුසරණයි

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 4 года назад +2

    Excellent all the best

  • @krishkrish3006
    @krishkrish3006 4 года назад

    supiri kollo ubata jaya...

  • @sihinakumara9501
    @sihinakumara9501 4 года назад +2

    තෙරුවන් සරණයි

  • @abenayaka9356
    @abenayaka9356 4 года назад +1

    niyamai manju malli oyage veedio Api balanawa.niyamai.kaatawath ona dee newei oyata puluwan dee oya karanna.