සිහිය වඩමු | වස්සාන සමය 2024 විශේෂ ධර්ම සාකච්ඡා 15 | Niwan Dakimu

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 11

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Месяц назад

    🙏🙏🙏. නමස්කාරය යි මේ ඔබ වහන්සේට

  • @chandralatharanasinghe7034
    @chandralatharanasinghe7034 Месяц назад

    sadu! sadu! sadu!

  • @shammypeiris3722
    @shammypeiris3722 Месяц назад

    කමටහන් දර්ම ගැටලු ඉදිරිපත් කිරිමට අපටත් අවස්ථාවක් දෙන්න 🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa Месяц назад

    🙏❤❤🙏

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 Месяц назад

    Sadhu sadhu

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt Месяц назад

    🙏🏻🙏🏻🙏🏻

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa Месяц назад

    ❤❤❤

  • @gaminipathirana2647
    @gaminipathirana2647 Месяц назад +1

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @PETSWORLD-9985
    @PETSWORLD-9985 Месяц назад

    එතකොට ස්වාමීන් වහන්ස මම නැතුව බලනකොට ලෝකේ මොකුත් නෑනේ😮

  • @DilaniMuthukudaarachchi
    @DilaniMuthukudaarachchi Месяц назад +3

    සතිය
    සතර සතිපට්ඨානය
    බුදුවරු දෙසූ එකම මාර්ගය, ලෝකය
    සාපේක්ෂ බව හඳුනාගත් පුද්ගලයා,
    සම්මතයේ සෝවාන් බවට පත්වුණු අයෙක්
    අන්ත දෙකෙහි වේදනාව හඳුනාගෙන මුලින්ම ඒ අන්ත වලට යන විට දැරිය නොහැකි දුෂ්කරතාවය නිසා
    මැදට ඒමට සතිය පුහුණු කරයි.
    ඇත්තටම කරන්න දෙයක් නැතිකමට කරන්නම වෙනවා.
    ඒ කිසිවක් හිතා මතා
    කළ හැකි ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි.
    ධර්මතාවය විසින්ම ඒ මිනිසාව මෙහෙයවන්නේ.
    නමුත් හෘද සාක්ෂිය අවදි වුණු කෙනාට පමණයි.
    එම සතිය පවත්වමින් නොබෝ දුරක් යන විට සොබාදහම විසින් දුෂ්කරක්‍රියා තුළින් නිරායාස සතියට පමුණුවනු ඒකාන්තයි.
    අවසන් බැඳීම් පදාස ගලවමින් බිඳවැටෙන තුරු පමණයි සියල්ල.
    සතිය පමණමයි උපකාරයට එන්නේ වෙන කිසිවෙක් නැහැ.
    සතිය නැති උනොත් අති දුෂ්කරයි.
    සියලු බුදුවරුන්ට නමස්කාර වේවා🙏🙏
    මුලින්ම මග කියා දුන් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🌻
    තවත් බොහෝ දෙනකු ගලවා ගැනීමට ධර්මතාවය උපකාර කරත්වා❤️

  • @rashanisumendra4040
    @rashanisumendra4040 Месяц назад

    🙏🙏🙏