ප්ලේන් බොන්ඩා හරියට හදන විදිය | Plain bonda Recipe | Delicious Bonda recipe | Mysoor Bonda

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 30

  • @iwumpihum2047
    @iwumpihum2047  4 года назад

    ★★ තවත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරු නැරඹීමට අපේ RUclips නාලිකාවව Subscribe කරන්න
    ★★ මෙතැන ක්ලික් කරන්න ➤ ruclips.net/channel/UCV8SD4z1_1DRU1kzCYqGgiA
    ★★ අපේ ඉවුම් පිහුම් Facebook පිටුව එක්ක එකතු වෙන්න ➤ bit.ly/2mmBKgs

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 года назад

    Thanks

  • @kumarikumari6027
    @kumarikumari6027 4 года назад

    නියමයි

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ස්තූතියි .....

    • @kumarikumari6027
      @kumarikumari6027 4 года назад

      හරි දෙ හරි විදියට කරන්න එ.වගෙ තමයි වෙනස් දෙයක් කරන්න වැඩිම සබ්‍ර්කරයිබ් ගානක් ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад +2

      බොහොම ස්තූතියි , සබ්ස්ක්‍රයිබ්ස් ලැබුනත් නැතත් පුලුවන් දේ හොදටම කරන්න උත්සාහ කරනවා. ඔයා වගේ මාව දිරිගන්වන අය ඉන්න එක ගැන සතුටු වෙනවා.....

  • @stellaindrani5713
    @stellaindrani5713 4 года назад +1

    Math hadanawa.thanks so much.

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      හදල බලන්න . ඔයාටත් ගොඩක් ස්තූතියි .....

  • @ilovesrilanka359
    @ilovesrilanka359 4 года назад

    Niyamai aiya

  • @somakumari6418
    @somakumari6418 4 года назад

    Malu abul tiyal hadana widihe video ekak danna puluwanada

  • @crystal8277
    @crystal8277 4 года назад

    Hadannam, apita keamathi deyak mekata ekathu karanna hakida?🤔

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      පුලුවන් , ඒක අලුත් රෙසිපි එකක් වෙයි.....

  • @sududoni6203
    @sududoni6203 4 года назад

    Niyamai mamat hadanawa heta

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ඔව්, හදල බලන්න.....

  • @annyrithwa1835
    @annyrithwa1835 4 года назад

    👍👍👍👍👍

  • @somakumari6418
    @somakumari6418 4 года назад

    Mama suba mamath heta plen bonda hadala balanawa

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      බොහෝම සතුටුයි සහෝදරී. හදල බලන්න.....

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 года назад +1

    අල කරිය දාන්නෙ නැද්ද කරිය දාන්නේ කොහොමද එකනම් ලෙහෙසියි පොල්තෙල් තමා යන්නෙ පොල්තෙල් බොතලයල් 600 සියක් වෙනවා කන්න විදියක් නැත පොල්තෙල් වලින් කැමවලින් ටිකක් අඩුවියදෙමෙන් කොරොනා හන්දා බඩුමිල සිග්‍ර්යෙන් ඉහලට යනවා

  • @dhammikapathiranawasam5322
    @dhammikapathiranawasam5322 4 года назад

    Kopamana kaalekinda alpa oya vidioekak damme😅😆😃😂😁😀

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      අනේ මම වීඩියෝ දැම්මනේ. මම ඒත් බැලුව අයිය කෝ කියලා ?

  • @markokiara3946
    @markokiara3946 4 года назад

    යොගට් danna onemada

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      නැත්නම් මුදවපු කිරි ටිකක් දාන්න....

  • @hassanaa9694
    @hassanaa9694 4 года назад

    Madata ala malu dana eikat tiyanawa nada eika කොහොමද

  • @hassanaa9694
    @hassanaa9694 4 года назад

    Oya කෑවට api mhini

  • @kumarikumari6027
    @kumarikumari6027 4 года назад

    මෙහෙ කිව්වාට වැරදියට හිතන්න එපා අර ටි බනිස් එක අපි පොඩි කාලෙ කාපු එක නෙමෙ ලංකාවේ තියෙන ටි.බනිස් එක මම කියන්නෙ ලංකාවේ තියෙන ටි.බනිස් එක අතට ගත්තාම ලෙන්සුවක් වගෙ පොඩි වෙනවා නෙ කිසිම යුටුබ් chanle එකක නැහැ ටි.බනිස් එක එකම එක chanle එකක විතරයි තියෙන්නෙ එක ටිකක් හරි හැබැයි අපෙ ට්.බනිස් එකට බිත්තර සාරු ගාන එක වැරදි මම හිතන්නෙ එ.පාට අරගෙන තියෙන්නෙ වතුර උඩට ගාහාලා තමයි බෙක් කරලා තියෙන්නේ පුලුවන් නම් හදන්න please ගොඩක් ටි.බනිස් තියෙනවා chanle වල ගල් බනිස් වගෙ

  • @lasitharamawikrama2477
    @lasitharamawikrama2477 4 года назад

    Ane loku luunu danne nedda aiye,

  • @shitharisathsarani6368
    @shitharisathsarani6368 3 года назад

    Pan piti walin witrk hdnna berida