Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සඳුන් පෙරේරාගේ "ගොඩක් ආදරෙයි" ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,- ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 99425 අoකය අමතන්න.- ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875 8765 අoකය අමතන්න.- ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342055 අoකය අමතන්න. - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් 354 7347294 අoකය අමතන්න.
❤❤💯
Elm ❤️❤️
මෛත්‍රීපාල සිරිසේනගෙ සමුගැනීමේ ගීතය..මෙතනින් බලන්න සුපිරියක් ඈruclips.net/video/fMauVnOfTP0/видео.html
hi niyamai
ruclips.net/video/cAAgsw7VAlQ/видео.html
දැන් තියන ජරාවට වඩා මේවා ඉස්තරම් මචං 👌👌👌👌👌👌 2024 anyone 👂👂👂👂👂
Ow ban❤
SIRA
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ahanna ahanna asai ane❤
❤❤
නියඟයක් පැමිනුනත් ..සිදී නොයන සාගරේ තරම්..මතුවටත් ඔබ කෙරේ..ගොඩක් ආදරෙයි මං.. 💖💖💖💖💖💖💖💖💖
chamara 💚💚
උඹේ කමෙන්ට් එක මරු සහෝ❤❤❤
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං...🖤
🖤🖤
ආදරෙ වේදනාව දන්නෙ විදවන අය විතරයි . විදවලා නැති අය හෑලි ලියන්න එපා ❤️🩹🥺😔
Aniwa ඇත්ත කතාවක්
Aththa
😢😢😢😢😢
🥺Ekanam aththa
🙂🙂
මතක ගොඩක් ඉතුරු කරලා ගියපු සින්දුවක් 🚫🍂, 🖤🖤
Aniwaren
Ow bn sira kathava 😥😔
Akanm hari
සිරාවටම බං
ඔව් බන්
සදුන් අයියේ සිංදුවත් මරු විෂුවල් එකත් මරු.නියම තේරුමක් තියෙනවා අයියේ ඒකේ.
ලබා ගන්න පිං මදිවූ...බලා සැනසෙන්න හැකිවූ...ලොවේ යම් දෙයක් ඇතිනම්...ඒ ඔබයි🥺💔😥
අවුරුද්දකට පස්සෙත්😢
♥️♥️♥️♥️♥️⭐⭐⭐👍👍👍
සිංදුවයි වීඩියෝ එකයි ගොඩක් ලස්සනයි💗👌💗💗💔
🥰🥰
Ow 😄
නියඟයක් පැමිණුනත් සිදී නොයන සාගරේ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මන්
3:53 🎸 Part එක මරූ... 👌 🇱🇰❤
හිතට. මතකය. අවදිකරනවා🥰♥️♥️🌹🌹🌹
2023..07.10..සදුදා ... ලස්සන දවසක ලස්සන සිංදුවක්.. ආදරෙයි සිංදුව ට පණ තරම්.. ගොඩක් ලස්සන, කොච්චර ඇහුවත් එපා නොවෙන...හිතෙ ගැඹුරටම ගිහින් පතුලේ නැවතුන සිංදුව..🧡🧡🧡
ඉසුරු ලොකුහෙට්ටි❤️
❤️❤️
😭😭
මොන දේ කවුරු කීවත් සිංදූව ෆට්ට❤️❤️
සදුන් පෙරේරාගෙ ජීවිත කතාව ඇහුවනම් ගොඩක් උන් මෙහෙම උට බනින්නෙ නැතිවෙයි😶
Sirawata
Eka atta 🙂💔
අනිවාර්යයෙන් 😊💔
2022 - 08 -27 ආයෙමත් අහනවා...අතීතෙට අරන් යන සුපිරි සින්දුවක්...
*ප්‍රවණතාවයේ #1 වන සුභ පැතුම්!* _(Sri Lanka)_
සිංදුව වගේම ඉසුරු ගේ රගපැම සුපිරි එකට ආදරේ බන් ❤️❤️
සදුන්ගේ සිංදු අහන්න මං ගොඩක් ආසයි ( මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං )
WelcOME To My RUclips Chanal ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ යලුවනේ අවන්කවම සබ් ඕන අය ම එක්ක එක් වන්න.අනිවාර්යයෙන් උපරිම සහයෝගය දෙනවා .👍👍අද සබ් කරල හෙට Unsubscribe කරන්නනම් නෙමෙ යාලු....එන්න සෙට් වෙල ඉදිරියටම යමු Good luck යාලුවනේ හැමෝටම ........ruclips.net/video/rqB_oBEAU1A/видео.html
ලබා ගන්න පින් මදි වු බලා සනසෙන්න හකි වු ලොවෙ යම් කෙනෙක් අතිනම් ඒ ඔබයි රත්තරන්😍😍😍😍😍ආදරෙයි මගේ පන.....😍😍😍😍😍😍😍
Dhxexcld civk drdobhskv dhkEvkfsbbeg
😭😭😭😭
2024 අහන අය මේ පැත්තට එන්න ❤
ගොඩක් ආදරෙයි සදුන් ඇතුලු සියලු දෙනාට congratulations.!
සින්දුව කෙසේ වෙතත් විඩියෝ එක නම් පට්ට ❤️
yep
Hm
ලස්සනයි❤❤❤
පට්ට සින්දුව.... තව දෙයක් තමයි සඳුන් අයිය =වස්ති මතක් වෙනවද කස්ටියට
මම ගොඩාක් ආදරෙයි මේ සිංදුවට.!!!❤️❤️❤️❤️❤️❤️❤️
My life 💔
❤❤❤❤❤
මතුවටත් ඔබකෙරේ ගොඩාක් ගොඩාාාක් ආදරෙයි මං😔💔
Monwa welada marunea
මේක අඬන එකක් නෙමෙයි ...ආදරෙ ගැන කියන්නෙ ..ආදරෙ විඳලා නැත්නම් තමයි මේකට එක එක ඒවා කියන්නෙ ..තවත් ඉස්සරහට මෙව එනවා ..ගොඩක් ආදරෙයි ..අහන්න බැරි නම් අහන්න එපා ...
Jaya wewa 🔥
Thank You
Weldone සඳුන ❤ Sajiya ජයවේවා 😍
මතක ගොඩක් ඉතුරු කරපු සිංදුවක් ❤️
niyame sinduwa pattay aneeee
නියගයක් පැමිනුනත්සිදී නොයන සාගරෙ තරම්...මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං.....♥️🔥
හවතට දැනෙන සුපිරිම visual එකක්
Nimesh Lakshan ගොඩක් ස්තූතියි 😍🔥ගොඩක් ආදරෙයි ♥️
Desawana ඔබේ අවදානය පිනිසයි. අපිට මේක අහන්න පුලුවං විදියට හදලා දෙන්න පීස්🙏🙏😇
LakshaN GaminG thopita sinduwaka terum ganna Bari hukannala thopita puluwan da ochhara deyak wath karanna a pako banina okkota ma kiyanne ponna rala🦌🦌
ජීවිතේ ගොඩක් කට්ට කාලා ඉස්සරහට ආපු කොල්ලෙක්ගෙ ලස්සනම ලස්සන සිංදුවක්..
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං ❤️❤️❤️❤️❤️
පැය 23න් Trending #1 කරලා තුන්වෙනි දිනටත් පළමු තැනම තියන්න තරමට ආදරයක් ලබන්න තරම් මා වාසනාවන්තයි. ඒ වෙනුවෙන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි !!! අපි එකිනෙකාගෙ රුචිකත්වයන් වෙනස්. තමන්ට කැමති දෙයක් කරන්න, අහන්න, විඳින්න, හොඳ දකින්න, නරක දකින්න ඕන කෙනෙක්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි ඒ කැමැත්තට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ. ඉස්සරත් මේ වගේම ගීත නිර්මාණය වුණා. ඇහුනා. විවිධත්වයක් තිබුණා. මාරු වෙලා තියෙන්නෙ ගායකයයි, සංගීත නිර්මාණකරුවයි, පද රචකයයි, ගීත අහන ඔයයි විතරයි. "මිනී වලක මා යටකර තබන දින.. වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන.." කිවුවට අමරණීය ජෝතිපාල මහත්මයට අපි බැන්නද? "ගොඩක් ආදරෙයි මං" කියනකොට මහා බරපතල ගැටළු මතුවෙනවද? මම මගේ ගීත අහන රසිකයන් වෙනුවෙන් Quality එකක් තියාගෙන, ඔවුන්වත් රැකගෙන ටිකෙන් ටික ඔවුන්ගෙ කණට සද්දෙ වෙනස් කරමින් අලුත් කරමින් මේ ලෙසින් නිර්මාණ කරලා කැමති තැනක කැමති ලෙසට එය තබන්න කියලා විතරයි ඉල්ලන්නෙ. ඔවුන් අංක 1 ට එය ඔසවා තබන්නේ එය ඔවුන්ගේ කැමැත්තටයි. ඒ වගේම මගේ රසිකයන් කැමති දේ ඔවුන්ට ලබාදීමට හැකිවීම මාගේ ඉහළම සතුටයි. "මෙතැනට එන්න අමාරුයි, ඇවිල්ලා රැදෙන්න ඊට වඩා අමාරුයි, ඇවිල්ලා අවුරුදු ගණන් යද්දි ඔබ දෙන ආදරේ අඩු නොවී මෙහෙම ලබන්න හිතාගන්න බැරි තරම් අමාරුයි". ඉතින්, නිහතමානීව ආඩම්බරයි ඒ ගැන !!! අනුශාසනා, උපදෙස්, විවේචන වලට මම කැමතියි, ඒවා තමයි අපිව දිරිමත් කරන්නෙ. හැබැයි තාමත් කිසි වැඩක් ඵලක් නොකර, අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන data card දාගෙන ඇවිත් තමන්ට දෙයක් කරගන්න බැරිකමට, බලන් ඉන්න බැරිකමට අහපන් අරවා, මොනවද මේ, ජරාව ගාගෙන වැලලෙන්න හදන හිස් මිනිස්සුන්ට කියන්නෙ, "මම නම් ඇතිවෙන්න දුක් විඳලා අමාරුවෙන් දිනාගත්තු මිනිස්සුන්ගෙ ආදරය කියන වත්කම මට තියෙනවා. මුලින් දෙයක් කරලා පෙන්නලා ඉන්න." තමන් විද්වත් විචාරකයෙක් කියලා ඇඟට ආරුඪ කරගෙන උදම් ඇනුවට හිස් විවේචකයෙක් බව පුංචි ළමයෙකුට වුණත් තේරේවි දුටු සැනින්.මේ තරම් ආදරයක් දුන්නු ඔයාලට "ගොඩක් ආදරෙයි" අපි ගමනක් යමු ! වෙනස් වෙවී අලුත් වෙවී... - ඔබම ගොඩ දැමූ පුංචි කොලුවා සඳුන් -
Supiri aiya
Respect aiyaa.....Love this amazing voice ...keep your Humality....😙😙😙😙
Ane yko walak kapagena walaliyan..monad bn me sindu?ubtawth ahann puluwnd?
Godak digu gamank yanna oyata ජයවේවා budusaranai
@@jayathungavlog7687 UBA hoda sinduwak karapanko Meka awlnam
දවස් ගානක ඉදන් ටොයිලට් යන්නෙ නැති අමාරුවක් තිබුන. මේ වීඩියෝ එක බලල සිංදුව වගේ එක ඇහුව විතරයි ඒක කොහෙන් ගියාද නැති උනා. තෑන්ක්ස් ඔක්කොටම හොදේ. මච් ලව්.....
hambo eka
Gas labu, saban kallak ehema thiyawa nam menna muta diyan.
@@arjunamadhushanka9160 ne machan me video eka balapu nisa hari giya. Thankz...🤣🤣🤣
කවුරු මොනවා කිව්වත් සිංදුව ලස්සනයි
supiri sadun ayye
ලබාගන්න පින් මදි වූ...බලා සැනසෙන්න හැකි වූ...ලොවෙ යම් කෙනෙක් ඇතිනම් ඒ ඔබයි...💔නියගයක් ඇවිලුනත්සිදී නොයෙන සාගරෙ තරම්...මතුවටත් ඔබ කෙරේගොඩක් ආදරෙයි මන්...💔☺️
lassanam lassana arthawath music video ekak.well done
සදුන් අයියා,ප්‍රගීත් මල්ලි,සජිත් අයියා,චාරුක අයියා හැමදාමත් කරේ ලොකු වෙනසක්.මිනිස්සු ඇබ්බැහි වෙන දේවල්❤ජය වේවා හැමෝටම❤බුදුසරණයි❤ජේසු පිහිටයි❤
අනෙ මන්ඩ
Iyaaa....
Sanukala, nadeemalla un melo rahak na sandunla thama waddo ane manda ubata mokakda bn meake thiyena wenasa live kiyaganna ba stage ekakata naggoth. Balapan melody eka, lyrics, melo rahak na video walatanam honda habai meyala singersla neme meyala thama gayanaya රස්සාවක් karagena thiyena aya
ජැක්සන් මාමා වගේමයි දුවත් හොඳට රග පානවා
😂😂
Niyamai aaaa
aaaaneee ape thenuka aiyaaaa. lassanaiiii eya nisa gdk lassanai song eka
නියගයක් පැමිනුනත් සිදී නොයෙන සාගරෙ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩාක් ආදරේයි මං...😕💔
නිගයක් පැමිනුනාත්සිදි නොයන සාගරේ තරමිමතුවටත් ඔබ කෙරේ ගොඩාක් ආදරෙයි මං💗💗💗💗💗💗💗💗💗💗 ලස්සනයි
Wedi kal gatha nowe oba mge aduva terum gani yali GODAK ADAREI
😔😔😔😔😔😔😢❤️✋
Goddaaaaaaaaak lassana song eka
Goooooooooooood
Wow niyamai
ලබා ගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ ලොවේ යම් කෙනෙක් ඇතිනම් ඒ ඔබයී............ 🙂💖
තාමත් ඇඩෙනවා මේ සින්දුව අහනකොට.....ගොඩක් ලස්සනයි ❤
නියගයක් පැමිනුනත් සිදි නොයන සාගරෙ තරම් මතුවටවත් ඔබකෙරේ ගොඩක් ආදරෙයි මන්....... හදවතට දැනුන මාරම ලස්සන සින්දුවක් 🥺❤️
ලස්සනයි අයියේ
ඇයි මෙහෙම සින්දු හදන්නෙ මම පැය ගානක ඉදන් අඩනවා තාම 😥😥😥 ඇයි ඒහෙම උනේ මට දුක දරා ගන්න බෑ 😥😥
@@chameechamee1005 dukai menika 😍
@@chameechamee1005 pau a kolla 😥
Sandun + Madhavee + isuru + shaggy + prageeth + sajith = superb work ❤️❤️❤️
මරු
මේ සින්දුව අහද්දි ඇත්තටම මට මගේ පරන ලව් එකක් මතක් උනා ... එත් ආදරයක් බලෙන් තියාගන්න බෑ .... කොහොම හරි යන්න ඔනි උනාම යනවා ... එක නිසා හොදම දේ හැමදෙකටම හිත හදාගෙන තමන්ව අත්හැරලා ද්හාපු අයට පෙන්නන තමුන් ශක්තිමත් මිනිහෙක් කියලා ... ජය වේවා .. බුදු සරනයි ❤️😍 දෙනෙත් අල්මේදා **✍️
පට්ට විශුවල් එක සුපිරි
ගොඩාක් ආදරෙයි සදුන් අයියගේ සොන්ග් වලට
Prageeth+Sandun+ Sajith+Charuka = Good Work!
@@PrageethPereraMusic haha meyth evith ❤️
සංවේදී වැඩී වගේ මම. අඬවන්න එපා බන් අඩන්න ඉන්න මිනිස්සුන්ව. ජය.
ruclips.net/video/iTIIRpK2R6g/видео.html lankawe chess wenuwen bn sub ekak oni
මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🙂
නිමා කලේ ඔබ රැවටුඅමාරුවෙන් ගොඩගපු මගේ ජිවිතේ අවසන් ප්‍රේමයයි....වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී
Mama ආසම ඉසුරු අයියාට.😘😘😍😍😍😍& මාදවී අක්කිත් ඉන්නේ හ්ම්ම්ම්ම් ලස්සනයි
ownada
😂
@@isurudilshan6998 Thank You
@@lakshmigunasekara7017 Thank You
ජීවීතේ ප්‍රාර්තනා කරන හැමදේම ලැබෙන්නේ නෑ එක තෙරුම් කරලා දෙනවා මේ සින්දුවෙන් මාරම ලස්සනයි.මගේ ආසම ගායකයා සදුන් අයියේ ඔයා ඒක වෙනස් වෙන්නේ නෑ God bless you
Super ayye
රාවණා එකේ කුවේරත් බුට් කනවා නම් අපි මොක්කුද බං..
Sirawatama bb
Mk
🤣🤣
Mara lassanai......😀
Ela ban ela
Niyamai sinduva hitata danenava
අාදරේ ජිවිතයටම ජිවත් වෙන්න කියලාදෙන අායුදයක් වාගේ ❤❤❤
ඒක නම් මරු
Godaaaak lassana sinduwak ada kaale kellonta hariyana niyama sinduwak💝💝
Marama lassanai hitata wadina lassana sinduwak
💞💞💞💞💞💞💞
Patta video akak sandun aiyaaaa.maga asama song aka
නියගයක් තනි වුනත් සීදී නොයන සාගරේ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මන් ( ඔන්න 2වෙනි කමෙන්ට් එක මගෙන් ) ලබාගන්න පින් මදි වූ ලොවේ අන්කෙනෙක් ඇතිනම් ඒ ඔබයි 😍😍😍😍🟢🟢
who create GOD? 😷😷😷
I love this song thank u so much ❤❤❤❤
Patta sadun aiya maru mamath oyata godak adare karana kenek💖👍👍👍☺☺
Patta
Lassanai sadun aiye....Good luck 👍😍
ලස්සනයි හොදේ 👌👌💕💕👌👌💕💕
කාලෙකට පස්සේ ආපූ ලස්සන video එකක්❤️❤️ ආදරෙයි සදුන් අයියා😘
සදුන් පෙරේරාගේ ලස්සනම සිංදුවක් 🎶 මතකයන් අතර තනිවෙන හැගීම්බර කටහඩක් තියෙන්නේ ❤️🔥✌
Harima lassanai..oyage katahadanam diwwya waramak...oyage anit hama sinduwak wagema me sinduwat...pattama patta..kiyanna wachanana...welldone...
ඉසුරු අයියා😍❤️
මටද...😂😂😂
විෂුවල් එක එනකල් මග බල බල හිටියේ...සුපිරිම ...😍😍😍❤❤
Ahxzv Julye g
@Cricket Bro කරා මාවත් subscribe කරන්න bro.
subscribe one aya mawa subscribe karala comment karanna
@@isuruariyarathna3896 subuscrib kala bro...
නියමයි ජයවේවා සහෝදරයා ❣️
real mana ගොඩක් ස්තූතියි 😍🔥ගොඩක් ආදරෙයි ♥️
නියඟයක් peminunathසිඳී නොයන සාගරේ තරම් MathuvatathObakereගොඩක් ආදරෙයි mn
නියගයක් පැමිනුනත් සිදි නොයන සාගරෙ තරම්.....මතුවටත් ඔබ කෙරෙ ගොඩක් ආදරෙයි මන්....🙂✊💔
මාධවී වත්සලයි ඉසුරුයි මේ වගේ 🦌🐂 සිංදුවකට මොකට ගියාද මංදා..
Lassanai godak❤
එක පට්ට සදුන් අයියා
Mathuvatath oba kere godaaaak adarei man
Thanks 😂
ලස්සනයි
සින්දුව වගේම visual එකත් පට්ට 🥺❤
ඒ සින්දුව හරිම ලස්සනයි ඒ වගේ ම වීඩියෝ එක බලද්දී අන්තිමේ දී ඇඩුනා...😭😭😭😭😭😭
ජය වේවා sandun මල්ලි video එකත් නියමයි ......❤️❤️❤️❤️❤️❤️
Superb bro congratulations machan 🎉🎉🎉🎉🎉 keep it up TRENDING 1 ❤
අෙඩ් ඒ ව්ෂුවල් එක❤️❤️❤️
Lassanai aiya suda pattanawa
Lassanaiiiii aiyaaaa
lassana sinduwak ayye spiri❤❤❤❤❤❤❤ ahanna ahanna asai
මගෙ ජීවීත කතාවෙ මතක ගොඩක් එකතු උනු සිංදුවක්.....2020 💔
මගෙත්. 2020ම තමා. අතීතෙට එක්කන් යනවා❤️😥
2023.. මන්.. අහනවා..❤️❤️
Lankawe gaayakayo gana danne naa eth ammage watina kamai..duppath kamai sihikara kadulu salu..diviya jaya gath veeraya seuwwa..budusaranai..
සඳුන් පෙරේරාගේ "ගොඩක් ආදරෙයි" ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
- ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 99425 අoකය අමතන්න.
- ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875 8765 අoකය අමතන්න.
- ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342055 අoකය අමතන්න.
- ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් 354 7347294 අoකය අමතන්න.
❤❤💯
Elm ❤️❤️
මෛත්‍රීපාල සිරිසේනගෙ සමුගැනීමේ ගීතය..මෙතනින් බලන්න සුපිරියක් ඈ
ruclips.net/video/fMauVnOfTP0/видео.html
hi niyamai
ruclips.net/video/cAAgsw7VAlQ/видео.html
දැන් තියන ජරාවට වඩා මේවා ඉස්තරම් මචං 👌👌👌👌👌👌
2024 anyone 👂👂👂👂👂
Ow ban❤
SIRA
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ahanna ahanna asai ane❤
❤❤
නියඟයක් පැමිනුනත් ..
සිදී නොයන සාගරේ තරම්..
මතුවටත් ඔබ කෙරේ..
ගොඩක් ආදරෙයි මං..
💖💖💖💖💖💖💖💖💖
chamara 💚💚
උඹේ කමෙන්ට් එක මරු සහෝ❤❤❤
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං...🖤
🖤🖤
ආදරෙ වේදනාව දන්නෙ විදවන අය විතරයි . විදවලා නැති අය හෑලි ලියන්න එපා ❤️🩹🥺😔
Aniwa ඇත්ත කතාවක්
Aththa
😢😢😢😢😢
🥺Ekanam aththa
🙂🙂
මතක ගොඩක් ඉතුරු කරලා ගියපු සින්දුවක් 🚫🍂, 🖤🖤
Aniwaren
Ow bn sira kathava 😥😔
Akanm hari
සිරාවටම බං
ඔව් බන්
සදුන් අයියේ සිංදුවත් මරු විෂුවල් එකත් මරු.නියම තේරුමක් තියෙනවා අයියේ ඒකේ.
ලබා ගන්න පිං මදිවූ...
බලා සැනසෙන්න හැකිවූ...
ලොවේ යම් දෙයක් ඇතිනම්...
ඒ ඔබයි🥺💔😥
අවුරුද්දකට පස්සෙත්😢
♥️♥️♥️♥️♥️⭐⭐⭐👍👍👍
සිංදුවයි වීඩියෝ එකයි ගොඩක් ලස්සනයි💗👌💗💗💔
🥰🥰
Ow 😄
නියඟයක් පැමිණුනත්
සිදී නොයන සාගරේ තරම්
මතුවටත් ඔබ කෙරේ
ගොඩක් ආදරෙයි මන්
3:53 🎸 Part එක මරූ... 👌 🇱🇰❤
හිතට. මතකය. අවදිකරනවා🥰♥️♥️🌹🌹🌹
2023..07.10..සදුදා ... ලස්සන දවසක ලස්සන සිංදුවක්.. ආදරෙයි සිංදුව ට පණ තරම්.. ගොඩක් ලස්සන, කොච්චර ඇහුවත් එපා නොවෙන...හිතෙ ගැඹුරටම ගිහින් පතුලේ නැවතුන සිංදුව..🧡🧡🧡
ඉසුරු ලොකුහෙට්ටි❤️
❤️❤️
😭😭
මොන දේ කවුරු කීවත් සිංදූව ෆට්ට❤️❤️
සදුන් පෙරේරාගෙ ජීවිත කතාව ඇහුවනම් ගොඩක් උන් මෙහෙම උට බනින්නෙ නැතිවෙයි😶
Sirawata
Eka atta 🙂💔
අනිවාර්යයෙන් 😊💔
2022 - 08 -27 ආයෙමත් අහනවා...අතීතෙට අරන් යන සුපිරි සින්දුවක්...
*ප්‍රවණතාවයේ #1 වන සුභ පැතුම්!* _(Sri Lanka)_
සිංදුව වගේම ඉසුරු ගේ රගපැම සුපිරි එකට ආදරේ බන් ❤️❤️
සදුන්ගේ සිංදු අහන්න මං ගොඩක් ආසයි
( මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං )
WelcOME To My RUclips Chanal
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ යලුවනේ අවන්කවම සබ් ඕන අය ම එක්ක එක් වන්න.අනිවාර්යයෙන් උපරිම සහයෝගය දෙනවා .👍👍අද සබ් කරල හෙට Unsubscribe කරන්නනම් නෙමෙ යාලු....එන්න සෙට් වෙල ඉදිරියටම යමු Good luck යාලුවනේ හැමෝටම ........ruclips.net/video/rqB_oBEAU1A/видео.html
ලබා ගන්න පින් මදි වු බලා සනසෙන්න හකි වු ලොවෙ යම් කෙනෙක් අතිනම් ඒ ඔබයි රත්තරන්😍😍😍😍😍ආදරෙයි මගේ පන.....😍😍😍😍😍😍😍
Dhxexcld civk drdobhskv dhk
Evkfsbbeg
😭😭😭😭
2024 අහන අය මේ පැත්තට එන්න ❤
ගොඩක් ආදරෙයි සදුන් ඇතුලු සියලු දෙනාට congratulations.!
සින්දුව කෙසේ වෙතත් විඩියෝ එක නම් පට්ට ❤️
yep
Hm
ලස්සනයි❤❤❤
පට්ට සින්දුව.... තව දෙයක් තමයි සඳුන් අයිය =වස්ති මතක් වෙනවද කස්ටියට
මම ගොඩාක් ආදරෙයි මේ සිංදුවට.!!!❤️❤️❤️❤️❤️❤️❤️
My life 💔
❤❤❤❤❤
මතුවටත් ඔබකෙරේ ගොඩාක් ගොඩාාාක් ආදරෙයි මං😔💔
Monwa welada marunea
මේක අඬන එකක් නෙමෙයි ...ආදරෙ ගැන කියන්නෙ ..ආදරෙ විඳලා නැත්නම් තමයි මේකට එක එක ඒවා කියන්නෙ ..තවත් ඉස්සරහට මෙව එනවා ..ගොඩක් ආදරෙයි ..අහන්න බැරි නම් අහන්න එපා ...
Jaya wewa 🔥
Thank You
Weldone සඳුන ❤ Sajiya ජයවේවා 😍
මතක ගොඩක් ඉතුරු කරපු සිංදුවක් ❤️
niyame sinduwa pattay aneeee
නියගයක් පැමිනුනත්
සිදී නොයන සාගරෙ තරම්...
මතුවටත් ඔබ කෙරේ
ගොඩක් ආදරෙයි මං.....♥️🔥
හවතට දැනෙන සුපිරිම visual එකක්
Thank You
Nimesh Lakshan ගොඩක් ස්තූතියි 😍🔥
ගොඩක් ආදරෙයි ♥️
Desawana ඔබේ අවදානය පිනිසයි. අපිට මේක අහන්න පුලුවං විදියට හදලා දෙන්න පීස්🙏🙏😇
LakshaN GaminG thopita sinduwaka terum ganna Bari hukannala thopita puluwan da ochhara deyak wath karanna a pako banina okkota ma kiyanne ponna rala🦌🦌
ජීවිතේ ගොඩක් කට්ට කාලා ඉස්සරහට ආපු කොල්ලෙක්ගෙ ලස්සනම ලස්සන සිංදුවක්..
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං ❤️❤️❤️❤️❤️
පැය 23න් Trending #1 කරලා තුන්වෙනි දිනටත් පළමු තැනම තියන්න තරමට ආදරයක් ලබන්න තරම් මා වාසනාවන්තයි. ඒ වෙනුවෙන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි !!! අපි එකිනෙකාගෙ රුචිකත්වයන් වෙනස්. තමන්ට කැමති දෙයක් කරන්න, අහන්න, විඳින්න, හොඳ දකින්න, නරක දකින්න ඕන කෙනෙක්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි ඒ කැමැත්තට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ. ඉස්සරත් මේ වගේම ගීත නිර්මාණය වුණා. ඇහුනා. විවිධත්වයක් තිබුණා. මාරු වෙලා තියෙන්නෙ ගායකයයි, සංගීත නිර්මාණකරුවයි, පද රචකයයි, ගීත අහන ඔයයි විතරයි. "මිනී වලක මා යටකර තබන දින.. වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන.." කිවුවට අමරණීය ජෝතිපාල මහත්මයට අපි බැන්නද? "ගොඩක් ආදරෙයි මං" කියනකොට මහා බරපතල ගැටළු මතුවෙනවද?
මම මගේ ගීත අහන රසිකයන් වෙනුවෙන් Quality එකක් තියාගෙන, ඔවුන්වත් රැකගෙන ටිකෙන් ටික ඔවුන්ගෙ කණට සද්දෙ වෙනස් කරමින් අලුත් කරමින් මේ ලෙසින් නිර්මාණ කරලා කැමති තැනක කැමති ලෙසට එය තබන්න කියලා විතරයි ඉල්ලන්නෙ. ඔවුන් අංක 1 ට එය ඔසවා තබන්නේ එය ඔවුන්ගේ කැමැත්තටයි. ඒ වගේම මගේ රසිකයන් කැමති දේ ඔවුන්ට ලබාදීමට හැකිවීම මාගේ ඉහළම සතුටයි. "මෙතැනට එන්න අමාරුයි, ඇවිල්ලා රැදෙන්න ඊට වඩා අමාරුයි, ඇවිල්ලා අවුරුදු ගණන් යද්දි ඔබ දෙන ආදරේ අඩු නොවී මෙහෙම ලබන්න හිතාගන්න බැරි තරම් අමාරුයි". ඉතින්, නිහතමානීව ආඩම්බරයි ඒ ගැන !!! අනුශාසනා, උපදෙස්, විවේචන වලට මම කැමතියි, ඒවා තමයි අපිව දිරිමත් කරන්නෙ. හැබැයි තාමත් කිසි වැඩක් ඵලක් නොකර, අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන data card දාගෙන ඇවිත් තමන්ට දෙයක් කරගන්න බැරිකමට, බලන් ඉන්න බැරිකමට අහපන් අරවා, මොනවද මේ, ජරාව ගාගෙන වැලලෙන්න හදන හිස් මිනිස්සුන්ට කියන්නෙ, "මම නම් ඇතිවෙන්න දුක් විඳලා අමාරුවෙන් දිනාගත්තු මිනිස්සුන්ගෙ ආදරය කියන වත්කම මට තියෙනවා. මුලින් දෙයක් කරලා පෙන්නලා ඉන්න." තමන් විද්වත් විචාරකයෙක් කියලා ඇඟට ආරුඪ කරගෙන උදම් ඇනුවට හිස් විවේචකයෙක් බව පුංචි ළමයෙකුට වුණත් තේරේවි දුටු සැනින්.
මේ තරම් ආදරයක් දුන්නු ඔයාලට "ගොඩක් ආදරෙයි" අපි ගමනක් යමු ! වෙනස් වෙවී අලුත් වෙවී...
- ඔබම ගොඩ දැමූ පුංචි කොලුවා සඳුන් -
Supiri aiya
Respect aiyaa.....Love this amazing voice ...keep your Humality....😙😙😙😙
Ane yko walak kapagena walaliyan..monad bn me sindu?ubtawth ahann puluwnd?
Godak digu gamank yanna oyata ජයවේවා budusaranai
@@jayathungavlog7687 UBA hoda sinduwak karapanko Meka awlnam
දවස් ගානක ඉදන් ටොයිලට් යන්නෙ නැති අමාරුවක් තිබුන. මේ වීඩියෝ එක බලල සිංදුව වගේ එක ඇහුව විතරයි ඒක කොහෙන් ගියාද නැති උනා. තෑන්ක්ස් ඔක්කොටම හොදේ. මච් ලව්.....
hambo eka
Gas labu, saban kallak ehema thiyawa nam menna muta diyan.
@@arjunamadhushanka9160 ne machan me video eka balapu nisa hari giya. Thankz...🤣🤣🤣
කවුරු මොනවා කිව්වත් සිංදුව ලස්සනයි
supiri sadun ayye
ලබාගන්න පින් මදි වූ...
බලා සැනසෙන්න හැකි වූ...
ලොවෙ යම් කෙනෙක් ඇතිනම්
ඒ ඔබයි...💔
නියගයක් ඇවිලුනත්
සිදී නොයෙන සාගරෙ තරම්...
මතුවටත් ඔබ කෙරේ
ගොඩක් ආදරෙයි මන්...💔☺️
lassanam lassana arthawath music video ekak.well done
සදුන් අයියා,ප්‍රගීත් මල්ලි,සජිත් අයියා,චාරුක අයියා හැමදාමත් කරේ ලොකු වෙනසක්.මිනිස්සු ඇබ්බැහි වෙන දේවල්❤ජය වේවා හැමෝටම❤බුදුසරණයි❤ජේසු පිහිටයි❤
අනෙ මන්ඩ
Iyaaa....
Sanukala, nadeemalla un melo rahak na sandunla thama waddo ane manda ubata mokakda bn meake thiyena wenasa live kiyaganna ba stage ekakata naggoth. Balapan melody eka, lyrics, melo rahak na video walatanam honda habai meyala singersla neme meyala thama gayanaya රස්සාවක් karagena thiyena aya
ජැක්සන් මාමා වගේමයි දුවත් හොඳට රග පානවා
😂😂
Niyamai aaaa
aaaaneee ape thenuka aiyaaaa. lassanaiiii eya nisa gdk lassanai song eka
නියගයක් පැමිනුනත් සිදී නොයෙන සාගරෙ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩාක් ආදරේයි මං...😕💔
නිගයක් පැමිනුනාත්
සිදි නොයන සාගරේ තරමි
මතුවටත් ඔබ කෙරේ
ගොඩාක් ආදරෙයි මං💗💗💗💗💗💗💗💗💗💗 ලස්සනයි
Wedi kal gatha nowe oba mge aduva terum gani yali GODAK ADAREI
😔😔😔😔😔😔😢❤️✋
Goddaaaaaaaaak lassana song eka
Goooooooooooood
Wow niyamai
ලබා ගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ ලොවේ යම් කෙනෙක් ඇතිනම් ඒ ඔබයී............ 🙂💖
තාමත් ඇඩෙනවා මේ සින්දුව අහනකොට.....
ගොඩක් ලස්සනයි ❤
නියගයක් පැමිනුනත් සිදි නොයන සාගරෙ තරම් මතුවටවත් ඔබකෙරේ ගොඩක් ආදරෙයි මන්.......
හදවතට දැනුන මාරම ලස්සන සින්දුවක් 🥺❤️
ලස්සනයි අයියේ
ඇයි මෙහෙම සින්දු හදන්නෙ මම පැය ගානක ඉදන් අඩනවා තාම 😥😥😥 ඇයි ඒහෙම උනේ මට දුක දරා ගන්න බෑ 😥😥
@@chameechamee1005 dukai menika 😍
@@chameechamee1005 pau a kolla 😥
Sandun + Madhavee + isuru + shaggy + prageeth + sajith = superb work ❤️❤️❤️
Thank You
මරු
මේ සින්දුව අහද්දි ඇත්තටම මට මගේ පරන ලව් එකක් මතක් උනා ... එත් ආදරයක් බලෙන් තියාගන්න බෑ .... කොහොම හරි යන්න ඔනි උනාම යනවා ... එක නිසා හොදම දේ හැමදෙකටම හිත හදාගෙන තමන්ව අත්හැරලා ද්හාපු අයට පෙන්නන තමුන් ශක්තිමත් මිනිහෙක් කියලා ... ජය වේවා .. බුදු සරනයි ❤️😍
දෙනෙත් අල්මේදා **✍️
පට්ට විශුවල් එක සුපිරි
ගොඩාක් ආදරෙයි සදුන් අයියගේ සොන්ග් වලට
Thank You
Prageeth+Sandun+ Sajith+Charuka = Good Work!
Thank You
@@PrageethPereraMusic haha meyth evith ❤️
සංවේදී වැඩී වගේ මම. අඬවන්න එපා බන් අඩන්න ඉන්න මිනිස්සුන්ව. ජය.
ruclips.net/video/iTIIRpK2R6g/видео.html lankawe chess wenuwen bn sub ekak oni
මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🙂
නිමා කලේ ඔබ රැවටු
අමාරුවෙන් ගොඩගපු
මගේ ජිවිතේ
අවසන් ප්‍රේමයයි....
වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී
Mama ආසම ඉසුරු අයියාට.😘😘😍😍😍😍& මාදවී අක්කිත් ඉන්නේ හ්ම්ම්ම්ම් ලස්සනයි
ownada
😂
Thank You
@@isurudilshan6998 Thank You
@@lakshmigunasekara7017 Thank You
ජීවීතේ ප්‍රාර්තනා කරන හැමදේම ලැබෙන්නේ නෑ එක තෙරුම් කරලා දෙනවා මේ සින්දුවෙන් මාරම ලස්සනයි.මගේ ආසම ගායකයා සදුන් අයියේ ඔයා ඒක වෙනස් වෙන්නේ නෑ God bless you
Super ayye
රාවණා එකේ කුවේරත් බුට් කනවා නම් අපි මොක්කුද බං..
Sirawatama bb
Mk
🤣🤣
Mara lassanai......😀
Ela ban ela
Niyamai sinduva hitata danenava
අාදරේ ජිවිතයටම ජිවත් වෙන්න කියලාදෙන අායුදයක් වාගේ ❤❤❤
ඒක නම් මරු
Godaaaak lassana sinduwak ada kaale kellonta hariyana niyama sinduwak💝💝
Marama lassanai hitata wadina lassana sinduwak
💞💞💞💞💞💞💞
Patta video akak sandun aiyaaaa.maga asama song aka
නියගයක් තනි වුනත් සීදී නොයන සාගරේ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මන්
( ඔන්න 2වෙනි කමෙන්ට් එක මගෙන් )
ලබාගන්න පින් මදි වූ ලොවේ අන්කෙනෙක් ඇතිනම් ඒ ඔබයි 😍😍😍😍🟢🟢
Thank You
who create GOD? 😷😷😷
I love this song thank u so much ❤❤❤❤
Patta sadun aiya maru mamath oyata godak adare karana kenek💖👍👍👍☺☺
Patta
Lassanai sadun aiye....Good luck 👍😍
ලස්සනයි හොදේ 👌👌💕💕👌👌💕💕
කාලෙකට පස්සේ ආපූ ලස්සන video එකක්❤️❤️
ආදරෙයි සදුන් අයියා😘
සදුන් පෙරේරාගේ ලස්සනම සිංදුවක් 🎶 මතකයන් අතර තනිවෙන හැගීම්බර කටහඩක් තියෙන්නේ ❤️🔥✌
Harima lassanai..oyage katahadanam diwwya waramak...oyage anit hama sinduwak wagema me sinduwat...pattama patta..kiyanna wachanana...welldone...
ඉසුරු අයියා😍❤️
Thank You
මටද...😂😂😂
විෂුවල් එක එනකල් මග බල බල හිටියේ...සුපිරිම ...😍😍😍❤❤
Thank You
Ahxzv Julye g
@Cricket Bro කරා මාවත් subscribe කරන්න bro.
subscribe one aya mawa subscribe karala comment karanna
@@isuruariyarathna3896 subuscrib kala bro...
නියමයි ජයවේවා සහෝදරයා ❣️
Thank You
real mana ගොඩක් ස්තූතියි 😍🔥
ගොඩක් ආදරෙයි ♥️
නියඟයක් peminunath
සිඳී නොයන සාගරේ තරම්
Mathuvatath
Obakere
ගොඩක් ආදරෙයි mn
නියගයක් පැමිනුනත් සිදි නොයන සාගරෙ තරම්.....
මතුවටත් ඔබ කෙරෙ ගොඩක් ආදරෙයි මන්....🙂✊💔