Wathsunu - වත්සුණු | සිව්වන කොටස | Episode 04 | 2024-12-04 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 116

  • @HiruTVOfficial
    @HiruTVOfficial  5 дней назад +26

    ආදිත්‍ය කියන්නෙ කොච්චර හොඳ අවංක මනුස්සයෙක් වුණත් එහෙම මනුස්සයෙක්ට
    මේ සමාජයේ ජීවත්වෙන එක ලේසි නෑ.හැමෝම බලන්නෙ ආදිත්‍යව සල්ලි වලට
    නම්ම් ගන්න.ඒත් ආදිත්‍ය කිසිම වෙලාවක සල්ලි වලට යටවුණු මනුස්සයෙක් නෙමෙයි.
    ඒත් මේ වෙලාවෙ හරිනි ආදිත්‍යගෙන් වටිනා රත්තරන් බඩුවක් ඉල්ලනවා.ඒත් ඒක
    අරගෙන දෙන්න ආදිත්‍යට සල්ලි නෑ.සිල්වා කරන යෝජනාවත් එක්ක ආදිත්‍යට මතක්
    වෙන්නෙ හරිනි ඉල්ලපු දේ.අවසානයේ ආදිත්‍ය මේ ගැන කල්පනා කරන්න එකම එක
    දවසක් සිල්වාගෙන් ඉල්ලනවා.එහෙම කරලා ආදිත්‍ය රත්තරන් බඩු කඩයට ගිහින්
    හරිනි ආස කරන මාලයේ මිල අහනවා....
    ඒ කියන්නෙ ආදිත්‍යයත් මුදලට යටවේවිද?

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 5 дней назад

      ඔව් ඒකට තමයි

    • @Amalmendis1454
      @Amalmendis1454 4 дня назад

      ආදිත්යව සල්ලි වලට යට වුනොත් යට වෙන්නෙ හරිනි හින්දා

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka 5 дней назад +81

    මගේ බලු පැටියට බඩේ අමරුවක් හැදිලා අසාද්‍යයි හැමෝම ඉක්මන් සුව ප්‍රර්තනා කරමු 😢😢👍

    • @SaraTVSriLanka
      @SaraTVSriLanka 5 дней назад +3

      මගේ බලු පැටියට බඩේ අමරුවක් හැදිලා අසාද්‍යයි හැමෝම ඉක්මන් සුව ප්‍රර්තනා කරමු 😢😢👍

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 5 дней назад +1

      බුදුසරණය් මනිකට😢

    • @gayanidilrukshi6262
      @gayanidilrukshi6262 5 дней назад +2

      Budu saranayiii

    • @vidanapathirana3005
      @vidanapathirana3005 5 дней назад +3

      අනේ ඉක්මණින් සුව වේවා මැණික..............❤❤❤❤😢😢😢

    • @DinathMethsitha
      @DinathMethsitha 5 дней назад +2

      Patiyata ikkman suwa labewa❤❤

  • @nilminiperera7182
    @nilminiperera7182 5 дней назад +14

    ආදිත්‍ය ගැනි කපටියි සහොදරකනූයි අම්මා ට තියෙන ආදරෙයි නැතිකරනො මේහෙමත් මොඩ පූතෙක් ලස්සනයි කතාව මේවගෙ ගැනුන්ට දඩූවමක් දෙන්නම ඔනෙ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 5 дней назад +62

    හරිනි සල්ලී ඉල්ලුවේ මාලේ ගන්න කියලා හිතෙන්නේ මට විතරද

  • @manamperege7194
    @manamperege7194 5 дней назад +26

    ගැනිගේ කට තමයි දැන් වැඩෙ තොල ලොකු කරගෙන😂😂😂😂

    • @ashaniashani9028
      @ashaniashani9028 5 дней назад +2

      Kathe ba .... Lassanai kiyala hithanna inne. .... Lassanata thiyena thol nikarune katha karan

    • @achinianupama535
      @achinianupama535 4 дня назад

      ඇත්තමයි කලින් තිබුණ නැචුරල් විදිහට තමා එයා ලස්සන

  • @shenuwijesuriya3817
    @shenuwijesuriya3817 5 дней назад +26

    චුලක්ශිගේ කට ඔස්කා මාලුවගෙ වගේ😂😂

    • @nilmini2180
      @nilmini2180 5 дней назад

      ඒ වුණාට එයා හරි ලස්සනයි කියන්නේ

    • @RuwanRuwan-k4b
      @RuwanRuwan-k4b 3 дня назад

      😂😂😂

    • @Chandifernando7031
      @Chandifernando7031 17 часов назад

      අනේ ඇයි මිනිස්සු මෙහෙමෙ එක එක්කෙනාගෙ ඇදකුද හොය හොය කමෙන්ට්ස් දාන්නෙ . කවදාවත් ලංකාවෙ සමාජෙ හදන්න බෑ.. විශේෂයෙන්ම ගෑනු අයමමයි ගෑනුන්ට අපහාස කරන්නෙ.මේ ඩ්‍රාමා එකේ හැම එපිසෝඩ් එකකම වගේ චුලක්ෂ්ගෙ කට අරවිදිහයි මේ විදිහය් කියනව. ඇත්තෙන්ම ඇයි මෙනිස්සු මෙහෙම ඔය කමෙන්ට්ස් දාන හැමෝගෙම අයවය ලස්සනට තියනවද කියල හොයල ඉන්නකො

  • @sunelahg1994
    @sunelahg1994 5 дней назад +17

    කරේ. හොඳ. මාලයක්. තියෙද්දි. හදිසිය. තව. මාලයක්. මිනිහ. අමාරුවෙ. නොදා. ඉවසන්. ඉන්න. තිබුනනෙ

    • @Rani-it1kg
      @Rani-it1kg 5 дней назад +1

      මටත් ඔහොමම හිතුනා

  • @muthulinimasha4543
    @muthulinimasha4543 5 дней назад +5

    ඉසුරු ගේ කටහඬ ❤ ගුජුම්පියෝ

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 17 минут назад

    නියම අම්මයි නංගියි😂😂😂😂😂😂😂😂

  • @chandaniperera5734
    @chandaniperera5734 5 дней назад +23

    ගැනිගේ ලොකුකමයි අඩ වැටියාවයි නිසා රස්සාවත් නැති කරගන්නවා

  • @MalshaniPrasangika-t3q
    @MalshaniPrasangika-t3q 4 дня назад +4

    හරිනි වැරදි ගෙදර ආපු ගමන් කේලම කනේ තිබ්බ එකත් වැරදී හැබැයි😅

  • @samagiproductions4752
    @samagiproductions4752 5 дней назад +8

    හරිනිගෙ කපටිකම නන්ගි දන්නවා ,

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 4 дня назад +1

    අනේ ආදිත්‍ය ඔය යාළුවා කියන දේ අහන්න ❤️💐අමරුවේ වැටටෙන්න එපා ❤️🙏

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 5 дней назад +11

    මහත්තය හිනාවෙවී කතා කරන කොටවත් මූණෙ හිනාවක් සිරියාවක් නැති ගැහැණු .

    • @Rani-it1kg
      @Rani-it1kg 5 дней назад +2

      ඔව් නේද .

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 5 дней назад +1

    ලස්සනයි කතාව ❤️💐

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 5 дней назад +11

    ගෑණි සතුටු කරලා ජොබ් එක කෙලවගන්නවා අනිවාර්‍යෙන්ම

    • @ChamindaThilakarathna-pp6mw
      @ChamindaThilakarathna-pp6mw 5 дней назад

      නාට්‍ය හැටියට ඒ දෙ අවසානෙට වෙන්නෙ එහෙම වුනෙ නැත්තං ආන්ඩුවෙන් කේස් එක දායි හොරකමට මිනිමරුවන්ගෙ ඔලු හදනවා කියලා

  • @SamanthiKalyani-c2c
    @SamanthiKalyani-c2c 5 дней назад +8

    ඇත්තටම හරිනි පව්.එයා බලන්නෙ සතුටෙන් ඉන්න ..අම්මයි නන්ගි හරි අමුතු අය.එයාඅලා හිතන්න එයාල ගැන විතරයි .කසාද බැන්ද ම තනියම ජීවත් වෙන්න ඕනේ ..

    • @Slking222
      @Slking222 4 дня назад

    • @Saradevindya26
      @Saradevindya26 День назад

      😂😂 අම්මො ඔව් ඔව් අනෙ කතාඅ හරියට බලන්න

    • @didulidamsarani2303
      @didulidamsarani2303 День назад

      Harini vage real charityk😮

    • @ReshaPathiranage
      @ReshaPathiranage 16 часов назад

      සතුටින් ඉන්නව කියන්නෙ නැති වෙලාවෙත් රත්තරන් බඩු ගන්න හිතන එකට නෙවෙයි , පිරිමහගෙන ජීවත් වෙන එකට..

  • @anuradilk5502
    @anuradilk5502 5 дней назад +1

    අදත් ලස්සනයි කතාව.

  • @peshalapela8136
    @peshalapela8136 4 дня назад

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @madushanishiwanthika4870
    @madushanishiwanthika4870 15 часов назад

    අම්මා කේලම් කියනවා නේද 😂

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 4 дня назад +1

    සැබෑ ජිවිතේත් චුලක්ෂි ඔහොම වෙන්න ඇති 😁😁😁

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 4 дня назад

    අනේ පින් සිද්ද වෙයි මේ චුලක්ෂි 😡ව ගන්න එපා මොකද එයාට රග පාන්න දන්නේ නැ කොයි වෙලාවෙත් තොල් දෙක උල් කරන්න ඉන්නේ 😡🇱🇰රටේ ලස්සන දක්ෂ කලා කාරියන් ඉන්න වා එයාල අවස්ථාවක් දෙන්න ❤️💐

  • @spkkumari1649
    @spkkumari1649 5 дней назад +1

    මේ නංගි හොද ටම ගානට වැඩි යි

  • @isurujanaranga2389
    @isurujanaranga2389 5 дней назад +6

    ගෑණු මෙතන හෑලි පිරෙව්වට ගෑනු ඔක්කොම එකයි....❤

    • @raviravindra889
      @raviravindra889 5 дней назад +1

      Ow habai metharam loku ganan walata nam neme😂

  • @xihani6231
    @xihani6231 День назад

    හරිනි නම් ගනට වැඩි 😅

  • @crishmafernando2916
    @crishmafernando2916 2 дня назад

    අපෝ මේ කතාව බලද්දි ලේ කෝප වෙනවා😊

  • @isurujanaranga2389
    @isurujanaranga2389 5 дней назад +11

    අපේ සියා oic එකේ ඉක්මන් සුවය පතමු යාලුවනේ....

    • @sunithafernando7638
      @sunithafernando7638 5 дней назад +2

      සීයා තාමත් වැඩද යකූ.😂😂😂

    • @KalingaJayasiri
      @KalingaJayasiri 5 дней назад +2

      Oic eken heta aniddtama icu ekata yavi uba nisa😂

    • @RamanNimal
      @RamanNimal 5 дней назад +2

      ඉක්මනින් සුව වේවා 🙏

    • @sunithafernando7638
      @sunithafernando7638 4 дня назад +1

      @RamanNimal ඒ කොමන්ට් එක හරියට කියෙව්වද?OIC 🤣🤣🤣🤣

    • @Madhusha-gy4nq
      @Madhusha-gy4nq 4 дня назад +2

      කොහෙ පොලිස්සියෙද බන් වැඩ කරන්නෙ?

  • @nayanakumari7476
    @nayanakumari7476 4 дня назад

    හරිනි ලස්සනයිලු දැකලනැ ලස්සන උන් කටෙයි මූනෙයි කැත

  • @ShalikapriyadarshanaMuthumanis
    @ShalikapriyadarshanaMuthumanis 5 дней назад +1

    නංගී 😂😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 5 дней назад +1

    nice❤️

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 5 дней назад +3

    මේ හරිනි පේන්න බැරි මට විතරද

  • @holmana6281
    @holmana6281 5 дней назад +2

    චුලක්ෂිගේ කට එයාගේ අහවල් එක වගේ

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 5 дней назад +1

    ❤❤❤❤

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial 5 дней назад +1

    Isuru + chulakshi ❤

  • @IranganiWijeshgha
    @IranganiWijeshgha 2 дня назад

    චුලක්සි මට පේන්න බැරි නිළියක් කටමයි කැත

  • @PushpaHemalatha
    @PushpaHemalatha 5 дней назад +4

    හොද යාලුවෙක්

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 5 дней назад

    adareyi

  • @shanikaaa7462
    @shanikaaa7462 3 дня назад

    N1go

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 5 дней назад +9

    Hombata aninna hithen ne ,,මට විතරක් da harinita

    • @Iresha-gj9yi
      @Iresha-gj9yi 5 дней назад +2

      Apitath හිතෙනවා 😂😂

  • @HyginusPerera
    @HyginusPerera 23 часа назад

    God help them he is heading to jail

  • @ChandaniThilakarathna-qj5ez
    @ChandaniThilakarathna-qj5ez 4 дня назад

    මේ ගැනිගේ කට මොකද වෙලා තියෙන්නෙ

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 4 дня назад

    Ganunge padetama natannath hoda na.apith ganu thamai.minihatath karanna puluwan simWak thiye.amma nangita adi godak adarei.pau adi

  • @himayasindupissi
    @himayasindupissi 5 дней назад +2

    Musali me gani mawage joda manusayek labilatj

  • @Kavanthikavanthi
    @Kavanthikavanthi 5 дней назад +1

    Me haranige katekatha

  • @MadushaniAyesha-u6h
    @MadushaniAyesha-u6h 4 дня назад

    හරිනි lips filter කරලා තියෙනවා වැඩි අපරාදෙ කැතයි එහෙම

  • @رنا-ب2ش
    @رنا-ب2ش 5 дней назад

    ඔයාතී,යනේ.මාලේමාදීද

  • @kusumlatha8177
    @kusumlatha8177 4 дня назад

    Me gane napurui

  • @SUBZERO99978
    @SUBZERO99978 5 дней назад

    mehemat ganu innawa itin

  • @samudra4160
    @samudra4160 5 дней назад

    Heta thiyana akata heta shoping yanava

  • @ShandraShanti
    @ShandraShanti 4 дня назад

    හරිනිගෙ කට. ගොඩක්. කැතයි. අනනේ

  • @kumarikasammani8577
    @kumarikasammani8577 4 дня назад

    ME WAGE NENDAMMALA INNE KATAWALA VITARADA

  • @Methlini
    @Methlini 4 дня назад

    අනේ.ලස්සන.නැහැනෙ.එයා

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y 5 дней назад +5

    ❤❤❤❤❤

  • @Shirani-u1z
    @Shirani-u1z 5 дней назад +1

    ❤❤❤

  • @W.sFanando
    @W.sFanando 5 дней назад +1

    ❤❤❤❤❤❤

  • @PriyankaPriya-yn5dq
    @PriyankaPriya-yn5dq 2 дня назад

    ❤❤❤❤❤