කොරියාවේ එන්න කොල්ලො කෙල්ලො හොරුන්ට අහුවෙන්න එපා. බොරු දේ කරලා හිරෙ යන්නත් එපා south korea job visa

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 37

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 года назад +2

    මහත්මා ගති ගුන තියන.නියම මහත්තයෙක්.තෙරුවන් සරනින් වාසනාවන්ත දීර්ගායුස ලැබේවා

  • @samindajayananda2374
    @samindajayananda2374 2 года назад

    කවදත් නිවැරදිම තොරතුරු අරගෙන එන ප්‍රෙමලාල් සර්, ෂානක සර් , අයියෙ ඔයාටත් තෙරැවන් සරණයි !❤❤❤

  • @danushkanamal1307
    @danushkanamal1307 2 года назад +2

    අයියේ අපි කොහොම හරි exam එක කරල පාස් වෙලා. කොරියාවට එන්න සල්ලි කීයක් විතර යනවද ඇත්තටම ඒ ගැන දන්නෙ නෑ කීයක් විතර යයිද මන් මංජු අයියගෙනුත් ඇහුව උත්තරයක් හම්බුනේ නෑ

  • @dahamfernando8566
    @dahamfernando8566 Год назад

    E Nisa hodata mahansi wela padam karala exam liyala Enna girls unath mada perdiga yanwata wada Japan Korean yanna try karana

  • @Paveesdiary
    @Paveesdiary Год назад

    කොරියාවේ ෆාම් වල ජොබ් දෙනවා ලක්ෂ 25ට මෑන් පවර්

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 2 года назад

    දැනුවත් කිරිම ගැන ස්තුතියි

  • @sangeethsenadeera1494
    @sangeethsenadeera1494 2 года назад +2

    aththa athi satiyean❤❤

  • @msthurangalakpriyalakpriya4375
    @msthurangalakpriyalakpriya4375 2 года назад +2

    Aiye 1983 may mase ipaduna kenekuth march mase thiyena exam eka liyanna barida..wayasa wadiyda?

  • @bf2680
    @bf2680 2 года назад +2

    Shanayaka ayya Korean wala laksha13 denawanam aggiriment 1k ewanawa kiyanawa aththada

  • @dahamfernando8566
    @dahamfernando8566 Год назад

    Habai salii dila giya Aya inno Korea exam liyan natuwa eka atta me lagdith giya habi eka nawatina ona ekak mokada exam liyana kollo kellonta asadrnayk Meka widimath Kara nam hari

  • @udaramadusankaperera531
    @udaramadusankaperera531 Год назад

    දන්න ක්නේක් රට යන්න හරි තැනක් කියන්න කෝ

  • @dahamfernando8566
    @dahamfernando8566 Год назад

    Egancy walin yana eka nam hari na Korea mokada eka nawatina ona ekak mahansi wela exam liyala yana eka Tami hodama

  • @sasiwijendra4157
    @sasiwijendra4157 2 года назад

    Chathu aiya oya godak watina dewal ape kollanta denne.oyata jayawewa🙋🙋

  • @samindajayananda2374
    @samindajayananda2374 2 года назад +1

    අයියෙ ප්‍රෙෂර් එක තිබුන, දැන් බෙහෙත් අරගෙන පාලනය කරල, නියමිත අගයෙ පවත්වාගෙන යන කෙනෙක්ට E9 එකෙන් එන්න medical ප්‍රෂ්ණයක් වෙයිද. Plz reply

  • @gamingcyber6548
    @gamingcyber6548 2 года назад +5

    2023 exam කොයි කලේ තියේද දන්නැ නේ

  • @BH-zb7dh
    @BH-zb7dh 2 года назад

    Husband korean wala innwa nm wife ta yanna kisima kramayak nedda

  • @inojishan7588
    @inojishan7588 Год назад

    උදවුවක් කරන්න ලොකු එක නොදද

  • @imethwimukthi4220
    @imethwimukthi4220 2 года назад +1

    Kannadi dana ayt ohe anna chans aduda hriyatama kiynnko 😎😪

  • @ranjandeleepa3993
    @ranjandeleepa3993 2 года назад

    Shanaka aeyyaga nodara danako

  • @Weerapperuma
    @Weerapperuma 2 года назад +2

    හොරු ඉන්නේ මහත්වරු වගේ 🥴

  • @tishanlakruwan1251
    @tishanlakruwan1251 2 года назад +3

    මියෙන්නට යන ජීවිතයට යලි පණ දෙන උතුම් මිනිසෙක් 👉👉ruclips.net/video/eGTVyHu11oQ/видео.html

  • @buddhika..73
    @buddhika..73 2 года назад +1

    😌😌

  • @prabumalshan793
    @prabumalshan793 2 года назад

    Aiye ටෙක් ekke sathikayak ne sewa sathikayak thiyanawa mekata mokada karane

  • @amilasuranga240
    @amilasuranga240 2 года назад +2

    Shanaka aiye jim yanawa balanawa bade hati kathe baaaaa😁😁😁naya...

  • @ruwansampath4131
    @ruwansampath4131 2 года назад +1

    ❤️❤️💐💐

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 года назад +1

    ☘❤

  • @thilankamanosha3614
    @thilankamanosha3614 2 года назад

    ❤️❤️🔥🔥🔥🙏

  • @janithalakshan5182
    @janithalakshan5182 2 года назад

    💗💗💗💗💗

  • @sanjewasanjewa5972
    @sanjewasanjewa5972 Год назад

    Aiye oyage no eki dannako

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 года назад +1

    🥰🥰🥰🥰👊👊👊🙏🙏🙏🙏

  • @inojishan7588
    @inojishan7588 Год назад

    තෝපි සිංහල ද