Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිශ්පාදනය ශූනය වුවත් එහි ස්ථාවර පිරිවැය දැරීමට සිදු වන හෙයින් මුළු පිරිවැයක් පවතී
හරි පුතේ
❤❤❤
නිශ්පාදනය සිදු නොවුනත් මුලු ස්තාවර පිරිවැයක් දැරීමට සිදු වේ.. මේ නිසා මුලු පිරිවැයක් දරන්න සිදු වෙනවා..
නිෂ්පාදනය ආරම්භ කලත් නැතත් මුලු ස්ථාවර පිරිවැයක් පවතින නිස මුලු පිරිවැයක් පවතියි.
ස්ථාවර පිරිවැයක් පැවතීම❤
Niyamai sir digatama mehema karanna ❤️
Hodata theruna sir
❤️❤️❤️❤️
❤
සුපිරියට තේරුනා සර්
❤️
❤🎓
TC=AFC+AVCNishpadanaya shunyayedi vichalya piriwayak nopawathiyada sthawara piriwayak pawathina nisa mulu piriwayak pawathi.
මුලු පිරිවැය යනු ස්ථාවර සහ විචල්‍ය පිරිවැයෙහි එකතුවයි...නිමවුමක් බිහිනොකාද(ශූන්‍ය)අවස්ථාවලදි වුවද ස්ථාවර පිරිවැය දැරීමට සිදුවේ..නමුත් විචල්‍ය පිරුවැය දැරීමට සිදුනොවේ..
නිෂ්පාදනය සිදු නොවුනත් ස්ථාවර පිරිවැය දැරිමට සිදු වේ.
ස්තාවර පිරිවැය නිශ්පාදනය කලත් නැතත් දැරීමට සිදු වෙන බැවින්ය.
එල එල පුතේ
Hodata theruna sir godak pin😊
මුලු නිශ්පාදන පිරිවැය හැදෙන්නෙ විචල්‍ය හා ස්ථාවර පිරිවැය දෙකේ එකතුවෙන්...නිෂ්පාදනය ශුන්‍ය වෙද්දී විචල්‍ය පිරිවැයක් දරන්න වෙන්නෙ නැති උනත් ස්ථාවර පිරිවැයක් දරන්න සිදුවෙනවා.
👍👍👍❤️❤️❤️
ස්ථාවර පිරිවැය තින නිසා 💖
Thank youu sir✨💫
Nishpadhana piriweya ta dannako short note ekak
දැම්ම පුතේ
නිශ්පාදනය ශුන්‍ය උනත් TFC අනිවාරෙන් දරන්නම වෙනව
Thawa Econ 13 paadama wenakn
👍👍👍
නිෂ්පාදනය ශුන්‍ය උනත් ස්ථාවර පිරිවැය අනිවාර්යයෙන්ම දරන්න සිද්ද වෙනවා. ඒක නොවැලැක්විය හැකි පිරිවැයක්.ඒ නිසා නිමවුමක් නැතුව උනත් මුළු පිරිවැය තීනවා.
Owwww ❤️❤️❤️❤️
TFC
නිශ්පාදනය කිරීම සඳහා ප්‍රාග්ධන නැmathi ස්ථාවර සාධක අවශ්‍ය ve. එවැනි ස්ථාවර සාධක භාවිතා නොකරත් එහි pirivaya ස්ථාවර පැවතී
TFC aniwarenma dariya yuthu nisa 😇
Sir whatsapp group ekt join wenne කොහොමද 😢
071 1383531 msg ekak danna
Meke anith video eka kawadada sir danne
ඉක්මමනටම දාන්නම් පුතේ...මේ ටිකේ සනිප නැතුව ඉන්නේ..එකයි පරක්කු උනේ
නිශ්පාදනයක් සිදු නොවූවද ස්තාවර පිරිවැයක් දැරීමට සිදුවේ
TFC නිසා.. නිශ්පාදනය ශුන්‍ය උනත් TC තියනවා
මේ පාඩමේ අනිත් කොටස් ටික නැද්ද සර්
එකතු වෙන්න අපේ චැනල් එකත් සමග Follow the King Of Econ Official channel on WhatsApp: whatsapp.com/channel/0029VaUgXsj2Jl8AFyswkR3w
සර් මේකේ 4 කොටස නැද්ද
නැ ඔය ටික විතරයි ඔක්කොම දාල ණැ
ස්තාවර පිරිවැයක් පවතින නිසා,මුලු පිරිවැයක් තිබේ
Sir 4 kotasa ndd
ඉක්මනට දන්නම් පුතේ
දාන්නකෝ සර් 4 කොටස
ස්තවර පිරිවැයක් තියෙන නිසා
ස්තාවර පිරිවැය තියෙන නිසා
නිෂ්පාදනයේ නිරත උනත් නැතත් මුලු ස්ථාවර පිරිවැයක් පවතින නිසා නිෂ්පාදනය ශුන්‍ය විටදීත් මුලු පිරිවැයක් පවතී..එනම් මුලු පිරිවැය= මුලු ස්ථාවර පිරිවැය+ මුලු විචල්‍ය පිරිවැය වන බැවිනි
සර් නිශ්පාදනයක් නැති අවස්ථාවක TC = TFC නේද
ස්තාවර පිරිවයක් පවතින නිසා
T.F.C piriweya nisa
නිශ්පාදන සිදු නොවිනම් අනිවාර්යයෙන් පිරිවැයක දැරිමට සුදුවෙ එම නිසා මුලු පිරිවැයක පවති
නිශ්පාදන පිරිවැය පවතින නිසා
නිශ්පාදනය කලත් නැතත් මුලු ස්තාවර පිරිවැයක් දරන්න සිද්ද වෙනවා . මුලු පිරිවැය තුල ස්තාවර පිරිවැය හා විචල්ල්‍ය පිරිවැය අඩංගු නිසා ස්තාවර පිරිවැයේ අගයෙන් මුලු පිරිවැය ඉහල යනවා.
නිෂ්පාදනය ශුන්‍ය වුවද ස්තාවර පිරිවැය පැවතීම නිසා
❤️❤️
ස්තාවර පිරිවැය නොවෙනස් විම නිසා .
හරියට හරි
මුළු ස්ථාවර පිරිවැය ස්ථර නිසා
ස්‍ථාවර පිරිවැයක් තියන නිසා
විචල්‍ය පිරිවැයක් නොමැති වුවත් මුළු පිරිවැය ගණනයේදි අනිවාර්යයෙන්ම ස්ථාවර පිරිවැය ඇතුලත් වන බැවිනි . උදා :- අනිවාර්ය යන්ත්‍ර නඩත්තුව ( යන්ත්‍රය භාවිතයෙන් නිෂ්පාදනය කලත් නොකලත් අනිවාර්යය කාලින නඩත්තුව කිරිමට සිදු වීම)
එල එල
ස්තාවර පිරිවැය තියන නිසා
ඔව්ව්ව්ව්
ස්ථාවර පිරිවැය නිසා
ඔව්ව්ව්
නිමවුම ශුනයයේදී මුලු පිරිවැයක් තියෙන්නේ ස්තාවර පිරිවැයක් තියෙන හින්දා
😍
TFC ස්තාවරයි එ නිසා ස්තාවර පිරිවැයක් දැරිමට සිදු වේ...
❤️❤️❤️
❤❤
නිශ්පාදනය ශූනය වුවත් එහි ස්ථාවර පිරිවැය දැරීමට සිදු වන හෙයින් මුළු පිරිවැයක් පවතී
හරි පුතේ
❤❤❤
නිශ්පාදනය සිදු නොවුනත් මුලු ස්තාවර පිරිවැයක් දැරීමට සිදු වේ.. මේ නිසා මුලු පිරිවැයක් දරන්න සිදු වෙනවා..
නිෂ්පාදනය ආරම්භ කලත් නැතත් මුලු ස්ථාවර පිරිවැයක් පවතින නිස මුලු පිරිවැයක් පවතියි.
ස්ථාවර පිරිවැයක් පැවතීම❤
Niyamai sir digatama mehema karanna ❤️
Hodata theruna sir
❤️❤️❤️❤️
❤
සුපිරියට තේරුනා සර්
❤️
❤🎓
TC=AFC+AVC
Nishpadanaya shunyayedi vichalya piriwayak nopawathiyada sthawara
piriwayak pawathina nisa
mulu piriwayak pawathi.
මුලු පිරිවැය යනු ස්ථාවර සහ විචල්‍ය පිරිවැයෙහි එකතුවයි...නිමවුමක් බිහිනොකාද(ශූන්‍ය)අවස්ථාවලදි වුවද ස්ථාවර පිරිවැය දැරීමට සිදුවේ..නමුත් විචල්‍ය පිරුවැය දැරීමට සිදුනොවේ..
නිෂ්පාදනය සිදු නොවුනත් ස්ථාවර පිරිවැය දැරිමට සිදු වේ.
ස්තාවර පිරිවැය නිශ්පාදනය කලත් නැතත් දැරීමට සිදු වෙන බැවින්ය.
එල එල පුතේ
Hodata theruna sir godak pin😊
❤❤❤
මුලු නිශ්පාදන පිරිවැය හැදෙන්නෙ විචල්‍ය හා ස්ථාවර පිරිවැය දෙකේ එකතුවෙන්...
නිෂ්පාදනය ශුන්‍ය වෙද්දී විචල්‍ය පිරිවැයක් දරන්න වෙන්නෙ නැති උනත් ස්ථාවර පිරිවැයක් දරන්න සිදුවෙනවා.
👍👍👍❤️❤️❤️
ස්ථාවර පිරිවැය තින නිසා 💖
❤️
Thank youu sir✨💫
❤️❤️❤️❤️
Nishpadhana piriweya ta dannako short note ekak
දැම්ම පුතේ
නිශ්පාදනය ශුන්‍ය උනත් TFC අනිවාරෙන් දරන්නම වෙනව
Thawa Econ 13 paadama wenakn
👍👍👍
නිෂ්පාදනය ශුන්‍ය උනත් ස්ථාවර පිරිවැය අනිවාර්යයෙන්ම දරන්න සිද්ද වෙනවා. ඒක නොවැලැක්විය හැකි පිරිවැයක්.ඒ නිසා නිමවුමක් නැතුව උනත් මුළු පිරිවැය තීනවා.
Owwww ❤️❤️❤️❤️
TFC
නිශ්පාදනය කිරීම සඳහා ප්‍රාග්ධන නැmathi ස්ථාවර සාධක අවශ්‍ය ve. එවැනි ස්ථාවර සාධක භාවිතා නොකරත් එහි pirivaya ස්ථාවර පැවතී
TFC aniwarenma dariya yuthu nisa 😇
Sir whatsapp group ekt join wenne කොහොමද 😢
071 1383531 msg ekak danna
Meke anith video eka kawadada sir danne
ඉක්මමනටම දාන්නම් පුතේ...මේ ටිකේ සනිප නැතුව ඉන්නේ..එකයි පරක්කු උනේ
නිශ්පාදනයක් සිදු නොවූවද ස්තාවර පිරිවැයක් දැරීමට සිදුවේ
TFC නිසා.. නිශ්පාදනය ශුන්‍ය උනත් TC තියනවා
මේ පාඩමේ අනිත් කොටස් ටික නැද්ද සර්
එකතු වෙන්න අපේ චැනල් එකත් සමග
Follow the King Of Econ Official channel on WhatsApp: whatsapp.com/channel/0029VaUgXsj2Jl8AFyswkR3w