මැහුම් 28යි බිත්තිය ඔළුව උඩ | එලොව ගිහින් මෙලොව ආවා | කඩේ අලි නොකැඩුවොත් වනජීවි එක කඩනවා

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 137

  • @sumuduishan7336
    @sumuduishan7336 Год назад +36

    එකම ඉල්ලිම ගමනක් බිමනක් යද්දි මේ වගේ පොඩි මනුස්සයෙක්ගෙන් තැබිලි ගෙඩියක් තේ කහට එකක් බීල යන්න ඒක ලොකු හයියක් ඒ මිනිස්සුන්ට ❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +12

    සියලු දුක් දොමිනස් නිවිසැනහෙන ඒ අමිමා ගේ අව්‍යාජ අහිංසක සීනාව.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!ඔයාලාට.කරන කියන දෑ සාර්ථකම වෙිවා !!!..අහිංසකත්වයෙන් කරන ව්‍යාපාර දියුණුවට පත්වෙිවා !!!❤❤❤😢😢😢🙏🙏🙏🙏🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Год назад +6

    මොනතරම් කරදර බාදක තිබුනත් ඒ අම්මාගේ ,දුවගේ හිනාව කතාව මොනතරම් සුන්දරද...අපේ රටේ අහින්සක මිනිසුන් ...ඔව්න් සියලුදෙනාටම යහපතක්ම වේවා !අනුරාධ මහත්මයා ඔබටද ජයමවේවා ❤❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb Год назад +8

    අනේ ඒ ආදරණිය හිනාව මොනවා උනත් සතුටින් ජිවත් වෙනවා හරිම ආසාවෙන් බැලුවා පුතේ ඹයාට ගොඩාක් ස්තුතිවන්ත වෙමි🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h Год назад +4

    හරිම සිරියාවන්ත අම්මා කෙනෙක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @virajsilva7208
    @virajsilva7208 Год назад +9

    අනේ ඒ අම්මගෙයි දුවල මිණිපිරි මුණුපුරාලගෙයි ගැමිකම සහ අව්‍යාජකතත්වය දැක්කත් සතුටුයි,
    මොන තරම් පුරශ්න කරදර තිබුනත් ඒව විද දරා ගෙන සිනාමුසුව සිටිනව.
    සියළු දෙනාටම තෙරුවන් සරණයි...!!!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +2

    මේ වගේ සුළු වෙළඳාම කරන අහිංසක මිනිසුන්ගේ මේ කතාමයි ඔවුන්ගේ පැවැත්මට උදව්වක් වෙන්නේ....අනුරාධ මල්ලී ඔබගේ මේ සිනාව අතරින් කඳුළු පිස දමන කතා පබැඳුම් වලට හදබැඳි තුතිය...🙏❤️🌻

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 11 месяцев назад +1

    දුක් බර උනත් සුන්දර කතා බහක්.. ඔබ තුමාට බොහොම පින්... පුළුවන් අය ඉන්නවනම් පොඩ් උදුවක් හරි කරන්න

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Год назад +1

    අම්මාගෙ.හිනාව..මොනවා
    නවා.නැතත්..හිත.හයියයි.
    මල්ලි.
    ඔයා..කියන.එවාට..මටත්.
    😂නා.
    මිනිස්සුන්ට. තියන ප්‍රශ්න...
    ඔය...තෙරුවන්. සරනයි

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 Год назад +2

    සුන්දර මිනිසුන් සමග.. සුන්දර මිනිසෙකු කරන සුන්දර කතාබහක්..
    සුබපැතුම් ඔබ‍ට සුන්දර කැන්ගරු දේශයෙන්..

  • @kliyanage211
    @kliyanage211 Год назад +2

    කවදත් මිනිස්සුන්ගෙ හදවතට ප්‍රශ්න වලට යම් හරි සහනයක් කතා කරන ඔඹතුමාට ජය!හරිම අහිංසක අසරණ මිනිස්සු ,,මේවා අහනකොට මේ පාලක පංතිය,රාජ්‍ය ත්‍රාන්ත්‍රණය කොච්චර නම් හිඟනද කියලා හිතෙනවා

  • @ගිම්හානි-ග1ධgimhani

    🥰🤗 හැමෝම අසරන වෙලා, ඉන්නේ සතුන්ට කන්නත් නෑ මිනිසුන් ට කන්නත් නෑ
    හැමදාම දුක අසරන දුප්පත් අයට ද??
    එහෙම හරි මුණට සතුටක්‌ ගේන්න පුළුවන් උන එකට 🙏🙏ඒ අම්මලට ගොඩක් පිං අනුරාධ❤❤ එහෙම ඉතින් හිනාවක් ගේන්න හැමෝටම බැහැ
    ඒකටත් ඔයා වගේ කෙනෙක් වෙන්නම ඕනි ❤❤ හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා දීර්ගායුශ ❤❤

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 Год назад +4

    මුල ටිකනම් හරිම මිහිරි ඒත් කතාව බාගයක් අහද්දී හරිම කටුකජිවිතයක් ගෙවන අහිංසක මනුස්සයෝ කවද සැනසීමක් ලැබේවිද මේ අසරණයන්ට තෙරුවන් සරණයි හැමෝටම

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Год назад +3

    පව් අසරණ මිනිසුන් පුළුවන් කෙනෙක් ඒ පාරේ යන අය ඒ අම්මාට පිහිට වන්න තැබ්ලි ගෙඩියක් හරි බිලා සියලුම දෙනාටම තෙරුවන් සඑණයි

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Год назад +12

    ප්‍රශ්න දුක අමතක වෙන අනුරාධගේ මියුරු කතා 😊

  • @chandranichandra2864
    @chandranichandra2864 Год назад +1

    අනේ. අනුරාධ.මල්ලි..මරයි.හිනා. ඒවා..බකමූණ. තියන්.ඉන්නවා.හිටියද.. අම්මා. මරයි. බුදු.සරණයි..චන්ද්‍රානි.ගාල්ලේ.

  • @gangakumari2253
    @gangakumari2253 Год назад +2

    අනුරාධ මහත්තයාට බොහෝම පිං මේ මිනිසුන්ගේ දුක රටට පෙන්වන එකත් පුලුවන් තෙනෙකුගේ උදව් උපකාර කරන්නට අවශ්‍ය තොරතුරු අනාවරණය කිරීමත් ඔවුන්ගේ කරදර බාධක ඉක්මනින්ම දුරු වේවා ඔබටත් ඔවුන් සියලුදෙනාටම තෙරුවන් සරණයි

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 Год назад +2

    ඇතිවීම නවතා දමන තාක් සතුටට මුවාවී දුක පැමිනේ මේ දීර්ඝ සංසාර ගමනේ අම්බලමක තාවකාලිකව නැවතී ඒ කෙටි කාලය තුල පංචස්කන්ධය පිනවමින් සතුට සොයමින් දුක සේ මන් මුලා වී කාලය ගෙවා දමන අප සැමටම සදාතනික සතුට මග හැරෙමින් පවතී ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා අනුරාධ මහතාටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු ලැබේවා!

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 Год назад +8

    දුවට වඩා අමිමා තරැන යි.මොන කරදර තිබුනත් හිනාවෙලා ඉන්නවා අමිමා නිදුක් නිරෝගී සුව පතනවාහැමොටම👍👍👍😃😃😃😃

  • @NMSKumaraHerath
    @NMSKumaraHerath Год назад +2

    මාහා දුකක් තිබ්බත් අපේ අසරණ දුප්පත් මිනිස්සුන්ගේ සිනාව කොච්චර වටිනාකමක්ද ඔබ සැමට සුමන සමන් දේවි පිහිටයි ඔබටත් එසේමයි ..මම මස්කෙළියේ මුදියන්සේ

  • @shashichamika6889
    @shashichamika6889 Год назад +2

    අනුරාධ අයියා ඔයාගේ වැඩ සටහන නම් සුපිරි.. දිගටම කරගෙන යන්න බුදු සරනයි..❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +2

    අදත් අහිංසක ගැමි ජිවිතයක ගොඩාක් දුක හිතෙන කතාවක් එක්ක අහිංසක සතුටකුත් වින්දා.ඒ අහිංසක ජිවිතවලට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ජය සතුට ලැබෙිවා !!! ⁣තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයාටත් තෙරැවන් සරණයි !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤❤😢😢😢🙏🙏🙏🙏

  • @priyanthasilva602
    @priyanthasilva602 5 месяцев назад +1

    සිනහව යටින් ජිවිතයම දුක්බර කතාවක් 😢

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Год назад +1

    අනේ පව් අනුරාධ පුතේ ඒ අය පුදුම දුකක් විදිනවා ඒත් සතුටින් කතාකරනවා ලැබෙන මුදලක් හොරා කනවා ඔයාල හැමෝටම තෙරුවන් සරණයි අනුරාධ ඔයාට බුදු සරණින් නිදුක් නිරෝගි වේවා

  • @iranganinawela7589
    @iranganinawela7589 Год назад +1

    අමිහිරි කටුක ජීවිතය තුලින් සුන්දර සතුටු සිනහ පිරිල මේ අයගෙ.ගොඩක් හොදය් .අනේ අපිටත් අනුරාධ මහත්තය වගේ රට පුරාම ඇවිද ඇවිද ගවේෂණය කරන්න ඇත්නම්😮

  • @savi2532
    @savi2532 Год назад +3

    අනුරාධ මහත්මයා ඒ අහිංසක අම්මලට දෙන සතුටම ඇති. එයාලගෙ දුකට පිහිට වෙන්නෙ කොහොමද අපි. රටේ ඉහල පුටුවලටත් නොදැනෙන වා නම් අපි මොනව කරන්නද. සිරියාවට හිනා වෙලා ඉන්න එකම ඇති. පව් ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීමම ඔබට පින් අනුරාධ මහත්මයා ඔබට.

  • @kwkw7563
    @kwkw7563 Год назад +1

    අනුරාධ මහත්තයා හරිම හොදයි ෂතඅටු ෂාමිචියේ හොදයි හොදයි අනුරාදමහත්තයා මේවගේ අය ඉන්නවා කියලාවත් දැනගන්නේ අනුරාධමහත්තයාගෙන් තමා ෂ්තුතියි බුදුෂරනය

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 Год назад +2

    හරිම අහිංසක සුන්දර මිනිසුන්

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Год назад +1

    යලි පිලිසකර කරන්නට නොහැකි බොහෝ දේ කාලය විසින් ඔවුන්ගෙන් සොරාගෙන ගොස්ය. එහෙත් තවමත් බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන ඔවුන් ජීවිත සටනෙහි යෙදෙති. දිරිය ශක්තිය ලැබේවා අම්මේ. ස්තුතියි ඔබතුමාටත්🙏

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 Год назад +13

    දුවට වඩා අමිමා නිරෝගි තරැන පාටයි අනුරාධ නේද ♥️👍🏻🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +2

    හැමෝටම හැමෝගෙම ජිවිත වලට ජය සතුට උදාවෙිවා !!!. සියලු දුක් දොමිනස් දුරැ වෙිවා !!!😢😢😢❤❤❤🙏🙏🙏🙏🙏

  • @nethuidunil9398
    @nethuidunil9398 Год назад +1

    අදනම් හිනහත් ගියා බලද්දි,,,😊😊❤️‍ අනුරාධ මහත්තයගෙ කතාවලට,, මිනිසුන් විදින දුක් ,අලි කරදර,සත්තුන්ටත් කතාකරන්න පුලූවන්නම් කියයි එයාලගෙ දුකත්

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g Год назад +4

    නැති බැරි කම් කොච්චරක්ද ? හරිම දුකයි 😥😥සියලු දෙනාටම තෙරුවන් සරනින් යහපතක්ම වේවා..!🙏🙏❤

  • @sanjulasajith5145
    @sanjulasajith5145 Год назад +2

    අම්මට දීර්ඝායුශ ලැබේවා ❤

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Год назад +2

    අලි නැත්තන් ජිවත් වෙන්න සුපිරි පලාත

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 Год назад +2

    Eiy Amma nam harima seedevi. Oyatath pin eyalatah ekka katha karala dukak thunee karanawata.
    Mama Leyoni.

  • @ගිම්හානි-ග1ධgimhani

    😘❤ආයුබෝවන් හැමෝටම ❤❤අනේ ඒ අයට එහෙම හරි සතුටක්‌ ගෙනාව එකට ගොඩක් පිං ❤❤
    ඔයාට අනුරාධ
    අඩන්න, බැරුව සමහර අය හිනා වෙනෝ
    ජිවත් වෙන්න කොච්චර නම් දුකක් විදිනෝ ද 🤔
    අනේ හැමෝටම අත මිට සරුවෙලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤

    • @dismimaheshika3770
      @dismimaheshika3770 Год назад

      ගෙදර බුදු අම්මා😊බුඋ😊සරනයි😊ඔයාට

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp Год назад +1

    දුප්පත් කම සමග කටුක ජීවිතයක් ගත කලත් සතුටින් සිනාවෙන් ඡීවත් වෙන්න ලැබෙන එකත් පෙර පිනකි.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Год назад +1

    ආදරණීය කතාබහ සුන්දරත්වය පිරිලා අනුරාධ
    සහ සැමටම බුදු සරණයි ❤❤❤❤

  • @wasantakumara5770
    @wasantakumara5770 Год назад +1

    එ අමිමා හරිම සතුටන් ඉන්නෙ නැව ගිලුනත් බැන් චුන් තමා ❤❤❤❤

  • @sumethracol3331
    @sumethracol3331 Год назад +1

    අනේ එ් අමිම මගෙ අමිම වගේමයි. හරිදුකයි අපි හැමොම රටවල් වල වැඩ වැඩ මොකක්ද මෙිකොටු වෙචිච ඡීවිතේ කියල අපි මෙහෙ දුකයි කියනව .එහෙ ගමිවල වෙනම දුක් විදිනව. ඡීවිතේ දෂමයක් හරි සැපක් තිබුනං තිබුනන් බුදු පියානන් වහන්සේ මෙික සැපයි කියනවනේ. මෙි සේරම සංසාර ගමනේ අපිම කර කියාගත්ත දේවල් තමයි.නමුත් එ්ව විදිනකොට දුකයි. හනේ අාදරනිය ඔබසැමටම ඔබසැමට යහපත් වෙිවා.❤❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 6 месяцев назад

    අම්මා තරුණ වගෙ දුවට වඩා... සුන්දර හිනාව

  • @minoliferinandis1182
    @minoliferinandis1182 Год назад +1

    Hari sahalluwen jewathwena minussu .loku balaporoththu .dukai monawa.karannada Budusaranai hamotama. Parissamata.

  • @SadeeraSampath-bg4ur
    @SadeeraSampath-bg4ur 6 месяцев назад +1

    500 වෙන ලයික් එක මගෙන් ❤️💪😁
    දීර්ඝ ආයු වෙිවා අම්මාලා තෙරුවන් සරණයි .

  • @noone-ub2wh
    @noone-ub2wh Год назад +1

    මොකක්ද අනුරාධ අය්යෙ ඒ කියපු කැත කතාව
    "මගෙ ලග නෑනෙ ඔය ගහ කොල කඩාගන කන වැඩ"
    ඔයා හිතනවද ඒ කතාව හරිය කියල.😂
    මම එකක් නෑරම බලනව videos. වැඩට යන්න කලින් හරිම ගෞරවයෙන් බලල යන්නෙ.
    .
    බොහොමත්ම ස්තුතියි අනුරාධ අයිය.

  • @dewondewon3175
    @dewondewon3175 Год назад +1

    කරදර.බාධක .කොහොම.තිබුණත් .අම්මා.නිරෝගී සම්පත .
    ලබාගෙන .තෙරුවන් .සරණයි .

  • @shiranthadilshan5247
    @shiranthadilshan5247 Год назад +3

    සොබාධාරා ආපහු පටන් ගමු නෙද❤🎉🎉

  • @alwissemini7628
    @alwissemini7628 Год назад +1

    අම්මයි දෝනියි...අක්කයි නන්ගියි වගේ...දුක් දෝම නස් ඔනි තරම් තියෙද්දි ත් අනේ හිනා වෙලා සතුටින් ඉන්නවා..කයියක් ඉතින් සෙට් වෙනවාමයි ඔයාට..😌❤ තෙරුවන් සරනයි හැමෝටම ❤

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do Год назад +1

    සොබා දහමේ රස රහස් නෙක සොයා තතූ දැන යන නිමෙෂෙක,මහ මග වෙළද කුටියක දනන් හද තුළ,දැවෙන සොදූක කියාලන්නෙ සියලු වගතුග,හදෙ ගැඹුරුම තැනක වැළලුනු.❤

  • @dinethanuththara8548
    @dinethanuththara8548 5 месяцев назад +1

    අපිට අලියෙක් එන විඩීයෝ එකක් ඕනේ..අලි පැන්නහම ඒ මිනිස්සු අත් විදින අත්දැකීම එයාලා එක්ක ඔයාගෙ කැමරාවේ සටහන් වෙන හැටි බලන්න ඔනී

  • @sunetrakumari4784
    @sunetrakumari4784 Год назад +1

    Adanam mma baye hitiye ape aiya gutikai kiyala Ahinsaka minissu aiye.

  • @ovindragamini1670
    @ovindragamini1670 Год назад +1

    Mama asama wada satahana oyaga lasana kata bahata mama marama asai

  • @achini15
    @achini15 6 месяцев назад

    Aney hari lassana pawlak paw kochchara duka unath santhosen innawa ❤

  • @benikanimali5973
    @benikanimali5973 Год назад +1

    Me වගේ වීඩියෝ හැමදාම ගෙන්න අනුරාද මහත්තයෝ

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 Год назад +1

    Ape rajaye sewakayo okkama wanajeevin thamai

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Год назад +1

    Teruwan saranai dirgausa labewa hamotama❤❤❤

  • @Soma-r4h
    @Soma-r4h Год назад +1

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Год назад +1

    Me ammatai duwatai teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjanik9774
    @ranjanik9774 Год назад +1

    Ane api mewa bala joliye Hina wenawa Hina yanawa eth e ahinsaka minisun monataram dukak vidinawada ane oyala niduk nirogi wewa 🌺 Budu saranin kisima karadarayak nowewa 🌻 Budu saranai 💐

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +1

    ජයවේවා 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Год назад +1

    And me ape aya teruan saranai obala siyalu denatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 месяца назад

    wada satahana harim lassani oyala siyaluma danata budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏

  • @bindugimhan3364
    @bindugimhan3364 Год назад +1

    සොදුරැ කතා බහක්❤

  • @sumethracol3331
    @sumethracol3331 Год назад +1

    අඩන්න බැරිනිසා අපි හිනාවෙවි ඡීවත්වෙනව අමිමෙ.අාදරෙයි.

  • @achini15
    @achini15 6 месяцев назад

    Aney harima dukai mey minissu vidhina dukaappa paw❤

  • @chandranichandra2864
    @chandranichandra2864 Год назад +1

    අම්ම. ලස්සනයි.

  • @ChamiladamayanthiMurukkuwa-u9e
    @ChamiladamayanthiMurukkuwa-u9e Год назад +1

    😂 shock ane me wada satahana mama nam harima asawen balanne me aiyyath harima vihilui mata me ayage vistarayak dannako mama tv ekak nandata aran dennam😊

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Год назад +1

    Hoda wadak..paw🙏

  • @satwadubai1607
    @satwadubai1607 Год назад +1

    Patta kamate oyaga kata Welasayata..hoda wadak..❤

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +2

    මේ අවනඩුව කාට කියන්නද මේ කතා ඇහුවාම අපිට මොනවද අඩු කියල හිතෙනව ඒ අම්මගෙ හිනාව 🌷අනුරාද මහත්මයගෙ කතාව 🌷 😂😂😂😂හිනහත් යනව පව්

  • @ccsl6890
    @ccsl6890 Год назад +1

    Ane malli Minissunge Gukgenawilla Kiuwe.
    Awasaana Wenakam Hinauna.
    😂😂😂😂😂😂😂😂😂
    ❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🌲🌴🍃🦋🐇🐰🦚🦚
    Ts🙏 Siyaludenata.!!!

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Год назад +1

    Ou anea speaks minissu dukai

  • @ChamindaSampath-wq3qe
    @ChamindaSampath-wq3qe Год назад +1

    Oyage kathawa Maru aiye 😀

  • @InduIndu-o8c
    @InduIndu-o8c Год назад +2

    අනුරාධ අයියේ ඒ අයව contact කරල දෙන්න.එ අම්මට කකුල් සනිප කරගන්න උදව් කරන්න ඕන

  • @kawadishorts
    @kawadishorts Год назад +3

    අලි කරදර තිබ්බත් අලි සතුටින් 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Год назад +1

    Ammata budu bawa lebewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @millathiya3015
    @millathiya3015 Год назад +1

    Ane Malli hinayanawakiyanaewata anthimata ali thamai waradi

  • @SLKaveeshVideo
    @SLKaveeshVideo Год назад +3

    ආයුබෝ සහෝදරයා

  • @chanachanaljayaneththi6313
    @chanachanaljayaneththi6313 Год назад +1

    Ai mathugamata sethawennedda

  • @HasithaFernando-gd3yr
    @HasithaFernando-gd3yr 4 месяца назад +2

    Mr අනුරාධ මට හිතෙනවා ගෙදර වයිෆ්ට කියලා හදහන බලාගත්තා නම් ඇගට ගුණයිවගේ කියලා ගෑනු පාරණගෙන් ගුටී කැමට පෙරනිමිති පෙන්නුම් කරනවා හොදේ😂 මේ අම්මා අර ජීන් ඇන්ටීගේ අක්කා කෙනෙක් ද මං දා

  • @RuralNewsReporter
    @RuralNewsReporter Год назад +1

    ඔබතුමා බිබිල පැත්තෙන් නාමල්ඔය පැත්තට,අම්පාරේ එන්න.හරි ලස්සන පැත්තක්❤

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Год назад +1

      අපි එන්නම් ඔයා මග පෙන්වන්න ❤️🙏

    • @RuralNewsReporter
      @RuralNewsReporter Год назад

      @@secretsofnatureSL අනිවාරෙන්😍

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +1

    පවු..දුක තමයි හැමෝටම ..
    ඒ අස්සේ ළමයිනුත් හදල දමල ගිහිල්ල ඒ නැන්දටම ..

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz Год назад +1

    Mona dukak thibunoth Anuradha malli e minissu hinassala vihiluwak karala 😁

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Год назад +1

    කොච්චර දුක් කරදර තිබුනත් හැමදේම ඉවසගෙන ඒ අම්මලා හිනාවෙලා ඉන්නවා.... අනුරාධ මල්ලිත් ඉතිං එයාල හිනගස්ස්නවා........ තැබිලි අරන් ආවෙත් අලිද අහනවා 😂😂😂😂😂😂. අනේ අනේ අනුරාධ මල්ලි

  • @Michelle-be9ti
    @Michelle-be9ti Год назад +1

    Congratulations me dubai

  • @fatemakw3723
    @fatemakw3723 Год назад +1

    Ane me duka kata kiyannada minissunta kanna nha kala aliykarala aliy anawa minissuth duk vidinawa alith ahamai pawu daviyane mewa katawath panne nadda

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 6 месяцев назад +1

    Baluwahama api ta thiyana salli witharai
    Ma nidahasa
    Sathuta apita na 😢

  • @DilshanNimesh3080
    @DilshanNimesh3080 Год назад +1

    Great work keep it up 🖤😌

  • @samanhewavitharana6063
    @samanhewavitharana6063 Год назад +1

    ⁣මොරගහ කන්ද ජලාශයේ වැඩ සටහනක් කරන්න ඔය ගමන්ම අනුරාද මහතයෝ දැන් පරන යටඋන ගමි මතුවෙලා තියෙන්නේ ලස්සන වැඩසටහනක් කරන්න පුළුවන්

  • @nirmalairangani8778
    @nirmalairangani8778 Год назад +1

    Anurada mahttayaga ada katawa hari joli duppat unat harisatutan innawa duta vadiya amma tarunai😅

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 Год назад +1

    කප්පරක් දුක් දරන් සතුටු වෙනවා .❤❤❤.

  • @mddamendadamenda
    @mddamendadamenda Месяц назад

    Jaya wawa

  • @priyanthasilva602
    @priyanthasilva602 5 месяцев назад +1

    මටනම් අද හිනාව නවත්තගන්න බැහැ 😂

  • @manojvlog5856
    @manojvlog5856 Год назад +2

    දන්නම් බලන්නෙ අසවටයි මිනිස්සුන්ගෙ දුක් ඇහුවම පව්...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +1

    අනුරාධ මහත්තයා කරන මෙි විඩියෝ සංවාද අපි වාගේම එයාලාත් බලනවාද? දැනුවත්ද.

  • @aindu4690
    @aindu4690 Год назад +1

    කුස පුරවා ගැනීම සඳහා තුන්වේලෙහි සරල බවින් තෘප්තිමත් වන මිනිසුන් අතර ජීවත්වීම ,ජීවිතයේ සංකීර්ණ නොවූ සැප සම්පත්වල මෘදු වැලඳ ගැනීමක් වැනිය. ..සාමාන්‍ය සුන්දරත්වය රස විඳීමට අපට මතක් කර දෙමින් කුඩාම අවස්ථාවන්හිදී සම්පූර්ණත්වය සොයාගත හැකි බව ඔවුන්ගේ සැහැල්ලුවෙන් ඔවුන් අපට උගන්වයි.

  • @ranigeetha1312
    @ranigeetha1312 Год назад +2

    අනුරාධ මහත්මයා මම ඔබතුමාගේ සියලු වැඩ සටහනක්ම වගේ පින්ලන්තයේ සිට බලන කෙනෙක් ..ඒ උනත් කවදාවත් ඔබතුමාගේ මුහුන දැකලා තිබුනේ නැහැ...අහම්බෙන් මම ඊයෙ ඔබතුමා ගෙ මුහුන දැක්කා, අර කලින් දවසක කලානෙ වලං කඩේ, දේවාලේ කපු මහත්තයා සහ ආච්චි අම්මා, ගැන . ඒ විස්තර පසුව කියන විට ඔබතුමාගෙ ඒ ලස්සන මුහුන දැක ගන්න ලැබුනා.... එතකම් මම හිතාගෙන හිටියෙ, නැහැ මේ හුරතලේට ලස්සන වදන් කියමින් සාකච්ඡා කරන හුරතල් මිනිසා කව්ද කියලා....දැක්කට පස්සෙ මට පුදුම හිතුනා, දෙවියනේ ඔබතුමා ලස්සන , සිරියාවන්ත හුරුබුහුටි පොඩි කොල්ලෙක්නෙ කියලා .. 🙂👍😘
    ඔබතුමා හරිම ලස්සනයී 🙏🙏🙂❤️
    ඔබතුමාට දීර්ඝායුශ පතනවා🙏🙏
    තව තවත් ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Год назад +1

    ප්‍රශ්න නැතුවද මේ මිනිස්සු හිනාවෙලා ඉන්නෙ...ප්‍රශ්න ඉවරලවෙලා හිනාවෙන්න ඉන්න එකයි පිං කරන්න ඉන්න එකයි රැල්ල නැති දවසක මුහුදෙ නාන්න ඉන්නව වගේ...වාසනාවන් මේ උදවිය..

  • @InduIndu-o8c
    @InduIndu-o8c Год назад +1

    මට පුදුම ආසාවක් තියෙනවා ඔය වගේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +3

    මේ අම්ම ලා. පව් සතුටින්. ඉන්න එකත් ලොකු දෙයක්