Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒක වටින විඩියෝ එකක් ❤️
Thank you❤️🙏❤️
ඵකනම් ගොඩක් වටිනවා එළ 👍👍
Supiri video ekak❤
Thank you ❤️
එකනම් පහරක්
Thank you bro❤️
❤❤❤❤❤❤Goooooddddddd kollllaaaaaa
Piaggio ape wheel එකට කොහොමද සික්නල් වලට වයර් කරන්නේ
Niyamai malliyo meeke gana kiyada.wahanayata arakshavak thiyenava.
Eka eka ganan walata thiyenawa.
Kiyak wanawada system aka
Battery bahinawa kiyanne okata aththada.battery sauththu wenawada
කවුද එහෙම කියන්නෙ? මම දැන් මේක හයි කරලා අවුරුදු 3ක් විතර වෙනවා.
Men ganne koheda thiyenne
Modification kadawala thiyenawa
Meken switch eka on karanna puluwan da oya unlock kara kiyanne switch eka on karanawatada???
Tuk eke switch ekada ? Remote eke switch ekada?
@@SaliyaBrotuk eke switch remote eken on karanna puluwan da??
Tuk eke start eka thama on wenne.alarm system ekedi head lighte switch dala signal lighte switch ekath dala remote eken wheel eka lock karama alarm eka wadinakota signal lighte wagema head lighte ekath blink wenawa.
@@SaliyaBrothank you brother 😊👍
👍👍👍👍👍👍👍👍👍
NIYAMAI MALLI OYAGE WEDA SATAHANA KIYALA DUNNATA GODAK ISTUTI
👍👍👍👍👍👍👍
සව්න්ඩ් වැඩි හෝන් එකක් දෙන්න පුළුවන් ද මේකට
Check karala balala wedanam denna
Me 9v battery eka ikmanin bahinne ai
Vehicle eke 🔋 ekata connection eka ondunnoth ikmanata bahinawa.9v 🔋 eka dila thiyenne extra ආදේශකයක් washayen vitharai
9v battery bassoth mokakda karanna one.sikuriti eka wada nadda
Kiy eke battery thiyenawada ganna
@@sasithakalum1915 ow
@@sasithakalum1915 වාහනේ බැටරියට සම්බන්ධ කරලා දෙන හින්දා වැඩ කරනවා
2 stoke walata barida
Puluwan
යතුරු කටේ මොකද්ද වයර් එක (Acc ද🤔 ඕකට B+ පවර් බැකප් නැද්ද🤔 ) නැද්ද🤔 අනික ස්ටාර්ට් බටන් එකේ කොයිකද ඔෆ් එකේ තියෙන පැත්තද🤔 ඒව ඔනී කියල දෙන්න අනිත්ව ඕනී කෙනෙකුට හයිකරගන්න පුලුවන් අර වයර් කනෙක්ෂන් තියෙන කොලේ පොටෝ එකක් දැම්ම නම් වටිනව
❤️🙏❤️
මේ සිකුරුටි සිස්ටම් එක කොහෙන්ද ගන්නේ
205 ත්‍රීවිල් එකකට සෙට් කරන්න පුලුවන්ද මේක අනේ කියන්නකො 😢
මේ සෙට් කරන්නෙත් 205 ත්‍රී වීල් එකකට තමා
@@SaliyaBro ඒකෙ සෙල්ෆ්ස්ටාර් එහෙම තියෙනවා නෙ මගෙ එක 205 2stok එකක් කික් ස්ටාර්ට් පුලුවන් වේවිද මහත්මයා
How mach .kohitha
2000/=
2 ස්ටෝක් එකට පුලුවන්ද
ඔව් පුළුවන්
මේකෙ නිල් පාට වයර් එකයි තැඹිලි පාට වයර් එකයි මම දැක්කා වෙන වීඩියෝ එකක මාරු කරලා හයි කරනවා.ඒ කියන්නේ නිල්පාට එක ස්ටාට මෝටර් එකටයි තැඹිලි පාට වයර් එක යතුරු ස්විච් එකටයි.එහෙම දුන්නහම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
China item නෙ මචන්.සමහර විට වයර් මාරු වෙලා ඇති.කෝකටත් කියලා හයි කරන්න කලින් චෙක් කරලා වයර් දෙක අදුර ගන්න එක හොදයි.
කොහොම ද ගන්නෙ
Gana kiyada .matath ona
1800/= idan wage thiyenawa.man gatte 2000/=
Ekak ara ewanna barida salli dannam
Kiyada gana.
2500/=
ඕක ගන්නෙ කොහෙන්ද
Modification කඩවල තියෙනවා
මේ හෝන් එක විතරක් ගන්න බැරිද මචන්
හෝන් එක විතරක් නැහැ.ඕක විසිල් හොන් එකක්.සර්කිට් එකෙන් තමයි ටෝන් එක වෙනස් වෙන්නෙ.විසිල් හෝන් එක නම් ගන්න තියෙනවා
@@SaliyaBro විසිල් එකෙ වීඩොයො එකක් නැද්ද
@@NaviduNalaka-tb1ic Fb eken msg ekak danna bro.ewannam
@@SaliyaBro fb name eka mkdd mcn
Saliya isuranga
me kohenda ganne
Wattala
Kohenda meka gnne
රිමෙටි එකෙන‍් ඉස‍්‍ටටි කරම පක‍් ලයිටි වැඩ කරන‍් නැ අැයි එ
Parking walata current suply wire ekak nathi nisa
එකෙන්ම වීඩියෝ එක හොදයි මේ සිස්ටම් එක කොහෙද ගන්න තියෙන්නෙ
Modification kadawala thiyenawa bro
එහෙනම් ගන්න ඕන. ඔයා ගන්නකොට මේකේ මිල කීයද
meka kohendha ganda thiyanne oyage number eka dhanna
Kiyak wenawada
මේක කීයක් වෙනෝද ඔයා කීයද ගත්තෙ අනිවාරෙන් රිප්ලයි ඕනි ❤
මේක 1850/= ඉදන් වගේ තියෙනවා.එක එක තැන් වල.මම කැලණියේ බුලුගහ හංදියෙ චන්නමාලි මෝටර්ස් එකෙන් ගත්තෙ රු.2000/=යි
@@SaliyaBro මොකක් කියලද ඉල්ලන්න ඕනි
@@NaviduNalaka-tb1ic bike/three wheel security system ekak denna kiyanna.hama ekaka thiyenne oya man thamnaill ekata dala thiyena photo eke box ekak
මම වරකාපොලින් ගත්තෙ ඊයෙ 3950
@@LumeshPavindya-bb9ly ගාන වැඩි සහෝදරයා 😥
මට අහගන්න දෙයක් තියෙනව watsapp num එකක් දෙන්නකො
0753430891
Phone number ekak nadda
Kageda?
Meka ganba thanaka
@@IsaniMalsha modification kadawala thiyenawa