විෙද්ශ ගත අයට විෙශ්ෂයි මහා සෑයෙන් ජිවිත වෙනස් වෙන හැටි - දියසෙන් ආගමනය - ඇතුගල්පුර ලසිත

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 71

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 5 месяцев назад +9

    මේ කතාව මට මුලු රටටම හඩ ගාල කියන්න පුලුවන් නම් කරනව ඒ වගේම මේක හැකි තාක් ශෙයා කරන්නම් අපේ ලසිත් මහත්තයට 7තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ........!!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 месяцев назад +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @kaushalyakalansooriya3971
    @kaushalyakalansooriya3971 5 месяцев назад +2

    මාගේ අත්දැකීම් අනුව 100% එකගයි
    තෙරුවන් සරණයි

  • @tharinduruwan4652
    @tharinduruwan4652 5 месяцев назад +6

    අයියගෙ පිහිටෙන් රුවන්වැලිසෑයෙ ආනුභාවයෙන් තිබ්බ ලෙඩ සහ ප්‍රශ්න වල උත්තර ලැබුන.. ගොඩක් පින්

  • @padminig.5619
    @padminig.5619 5 месяцев назад +3

    සත්‍යයක්මයි ඔබ ප්‍රකාශ කලේ...හරිම වැදගත් පණිවිඩයක් හැමෝටම...
    ශීල සමාධි ප්‍රඥා වැඩිම මයි කල යුත්තේ 🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 5 месяцев назад +1

    ආයුබෝවන් 🙏තෙරැවන් සරනයි.🙏🙏🙏විඩියෝ මුල සිට ම බලනවා ඒ නිසාම ගොඩක් මිත්‍යා මත වලින් දුරස් ව් අධ්‍යාත්මික ව තේරැමි ගන්න පුලුවන් වුනා.ගොඩක් පින් මෙතුමා දැනුවත් කිරිමි වෙනුවෙන් .සියලුම කටයුතු සාර්ථක වෙිවා බුදුසරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @devihansani5983
    @devihansani5983 5 месяцев назад +1

    ගොඩාක් ගොඩාක් පින් .දිර්ගායු වෙවා

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 5 месяцев назад +1

    හරිම වටිනා මාතෘකාවක්. ඉදිරියටත් ඔබතුමාගෙන් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙනවා! තෙරැවන් සරණයි!

  • @UdayachandranSooriyakala-qw4jl
    @UdayachandranSooriyakala-qw4jl 5 месяцев назад +2

    බොහොම ප්පින් ඔබ තුමාට 🙏🙏🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 5 месяцев назад +2

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.බොහොම ස්තූතියි දීර්ඝායු වේවා

  • @manikebmunuge2889
    @manikebmunuge2889 5 месяцев назад +1

    ගොඩක් දේ..කියලා .denuwata .කරා..ඔබට ගොඩක් පින් .🙏🙏🙏..සාදු සාදු සාදු .teruwan සරණයි ...

  • @gallagehave1276
    @gallagehave1276 5 месяцев назад +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🏿🙏🏿🙏🏿🙏🏿දිගායු සම්පත්තිය ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿💞💞💞💞

  • @මන්දාකිණි-1234
    @මන්දාකිණි-1234 5 месяцев назад +5

    ඒ උතුම් ආශිර්වාද ශක්තියේ බලයෙන් මා ඇතුලු සෑම දෙනාගේම දුක් ගිනි නිවේවා....පෙර කුසල් ඉස්මතු වේවා ....ආධ්‍යාත්මික ශක්තිමත් වී සසර දුක නිමා කරන්නට සියලු හේතූන් සකස් වේවා 🤍🙏🤍

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 5 месяцев назад +1

    තෙරුවන්සරනයි බොහොම පින් ස්තුති දනුවත්කරට

  • @NimeshaHansaki
    @NimeshaHansaki 5 месяцев назад +1

    හොද වැඩසටහන් ස්තුතියි

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq 5 месяцев назад +2

    Theruwan sarani namobuddya sadu sadu sadu 🙏🙏🙏 dirgayusa lebewa laksitha puththe budu sarani

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 5 месяцев назад +1

    අපට ගොඩදේ කියා දැනුවත් කල ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏

  • @NishanthiRenuka-v2c
    @NishanthiRenuka-v2c 5 месяцев назад +1

    බෝම පින් ඔබතුමාට. තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @sajithajayasooriya8341
    @sajithajayasooriya8341 5 месяцев назад +1

    Lasitha mahaththaya oba thuma me kiyana dewal hamadeyakma wage matath sidda una ......eta passe math Swarnamali Chaithya wadinna patan gaththa ......Bodhipooja thibba ....dan man mage jewithe goda nagagena yanawa ....oba thumata godak pin me dewal janathawa danuwath karanawata ....Theruwan Saranai Lasitha Mahaththaya 🙏🙏🙏

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 5 месяцев назад +1

    ඔබතුමාගෙ හැම වීඩියෝවක්ම මම බලනව මේක තමා මාබැලූ හොදම වීඩියෝව තෙරුවණ් සරණයි චිරන් ජයතු ඔබතුමාට

  • @sunethrameepage8047
    @sunethrameepage8047 5 месяцев назад +1

    Theruwan saranai pinwath oba thumata .! Me uthum sathya wachana pinwath lokawasi sama hate asnnata salasewa .! Uthum thriwidha rathnaye pihita hara an saranak nathibawa samata awabodha Wewa...!!!
    Pinwath puthanuwani obage prarthanawan elesinma ituwewa...! 🙏🙏🙏
    Dheergayu wewa.!
    Theruwan saranai. 🙏🙏🙏

  • @sarathkumara2254
    @sarathkumara2254 5 месяцев назад +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ඔබතුමාට

  • @mangalikaherath7106
    @mangalikaherath7106 5 месяцев назад +1

    තෙරුවන් සරණයි

  • @පාරමි
    @පාරමි 5 месяцев назад +2

    සාධු🙏🌷 සාධු🙏🌷 සාධු🙏🌷
    මේ උතුම් සත්‍ය වචන සියලු සත්වයනට දෙසවනට ඈසේවා..උපන් සත්වයනට තෙරුවන් සරණ හැර අන්සරණක් නැත්තේමය.සියලු දුෂ්ටි වලින් මිදී කර්මය කර්මඵල ව්ශ්වාසයෙන් තෙරුවන් සරණ යන පුද්ගලයා විදින සැනසිම විදගන්න සියලුම සත්වයනට හැකිවේවා.එවිට දෙව් බඹ පිරිස්ගේ නිති අශිර්වාදයද හිමි වේවී.
    ඔබතුමන් සිදුකල එ උතුම් අධ්‍යාත්මික අශිර්වාදයෙන් සියලු සත්වයන් ගේ පෙර පාරමී බලගැන් වේවා .තෙරුවනගේ අනන්ත ගුණබලයෙන් ඔබතුමන්ට සියලු යහපත ,ආරක්ෂාව නිති සැලසේවා .තෙරුවන් සරණයි 🙏🌷🙏

  • @chanmali8561
    @chanmali8561 5 месяцев назад +1

    තෙරුවන් සරනයි .

  • @sonitadelani2619
    @sonitadelani2619 5 месяцев назад +1

    තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 4 месяца назад +1

    Pinsidu wewa oathuata

  • @ChampikaMahipala
    @ChampikaMahipala 5 месяцев назад +1

    Suwapath wewa,yahapathakma wewa,

  • @jessimrudanga5976
    @jessimrudanga5976 5 месяцев назад +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChaniPiris
    @ChaniPiris 4 месяца назад +1

    Hoda waram Hira kerana guruwaru me Maha polawen turankeranna

  • @sugathkumara-uq1yl
    @sugathkumara-uq1yl 5 месяцев назад +1

    Oba tumata jayen jayama lebewa

  • @indranibamunuge667
    @indranibamunuge667 5 месяцев назад +1

    Theruwan saranai

  • @Basurueditz
    @Basurueditz 5 месяцев назад +3

    Oya kuda ravana kiyala kenek gana dannawada dannawanam kiyanna puluwanda

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 5 месяцев назад +2

    අතිවිශිෂ්ඨ පැහැදිලි කිරීමක් මේක හැමෝගෙම නෙත ගැටේවා බලන හැමෝම තම තමන්ගෙ අයට ශෙයා කරල රටම දැනුවත් කරන්න

  • @reethahalwathurage4543
    @reethahalwathurage4543 5 месяцев назад +2

    Sadu sadu sadu

  • @Komari-dv1bt
    @Komari-dv1bt 5 месяцев назад +2

    Dalada Samidu phita labewa 🙏

  • @dnatapaththu2093
    @dnatapaththu2093 5 месяцев назад +1

    Lasitha api katad chande denna ona .oya inna ekkenekwath rate janadipathi wennedd

  • @dnatapaththu2093
    @dnatapaththu2093 5 месяцев назад +2

    Adyamika nayakaya enne kawdd

  • @Komari-k7p
    @Komari-k7p 5 месяцев назад +1

    Sadu Sadu Sadu 🙏 🙏🙏

  • @sumi4825
    @sumi4825 5 месяцев назад +1

    Hariyatama kauru kiyana dewalda ahanna one.koemaunath budurajanan hawanse maga yang ayata kisi gataluwak athi wene ne.

  • @samsungchandra2776
    @samsungchandra2776 5 месяцев назад

    සම්‍යයක් දෘෂ්ටික දෙවියන් හා සම්බන්ධ වන ආකාරය පැහැදිලි කර දෙන්න.ඉෂ්ඨ දෙවියන් යනු කවරෙක්ද ?

  • @slskuduwa
    @slskuduwa 5 месяцев назад +1

    🙏🙏🙏

  • @beat7278
    @beat7278 4 месяца назад +1

    ලසිත මහත්මයො මගෙදියනිය කොපමන පිං කරවුවත් ඇයගෙන් මට ඇති කරදර ඇගෙන් නිමක්නැ ජිවිතය පවා එපාවෙලා ඉන්නෙ රැවන්වැලිසැයට වර්ෂයකට දෙපාරක් පමන යනව එත් දුකමයි එඇයි

  • @ManelPriyangani-f7y
    @ManelPriyangani-f7y 5 месяцев назад +1

    ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mawbimalanka931
    @mawbimalanka931 5 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @PanduKumaraya
    @PanduKumaraya 5 месяцев назад

    මෙිඝ අවදියෙන්

  • @sanjeewanichathurika9472
    @sanjeewanichathurika9472 5 месяцев назад +1

    ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🙏🏼🙏🏼

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 5 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beat7278
    @beat7278 5 месяцев назад +2

    ලසිත මහත්මයො මම කොපමන පිංකලත් කරදර නිමක්නැ විසෙසයෙන් දියණියගෙන් තමා කරදර මෙයට කලයුත්තෙ කුමක්ද

  • @Komari-dv1bt
    @Komari-dv1bt 5 месяцев назад +1

    Pirith 24 payema Dala thiyanna oneda

  • @amilanuwan6306
    @amilanuwan6306 5 месяцев назад +4

    මේ ලසිතව මං හම්බවෙලත් නෑ දැකලත් නෑ ඒ වුනාට එක අතකින් මේ කොල්ලා විශ්වාස කරන්නත් පුළුවන්. අර වික්‍රමාරච්චි , අනෝජ් වගේ පල් බොරුකාරයෝ නම් නෙමේ. උන් දෙන්නගේ පස්සේ තාමත් මිනිස්සු ඉන්නවනේ😅 යකෝ උන්ම වීඩියෝ clip දාලා චාටර් වෙච්ච ඒවා දැක දැකත් උන්ගේ පැත්තට මිනිස්සු ඉන්නවනේ😢 ඉතින් බං මේ රට කොහොමද ඉස්සරහට ගෙනියන්නේ ඒ වගේ මෝඩ හැත්ත ඉද්දි😢 මම කියන්නේ ඇත්ත ගිහිල්ලා උන්ගෙ වීඩියෝ බලපන්😢 අර අනෝජ් කියනවා දියසෙන් එනවාලු ඒ යකාට හම්බ වුණත් එක්කලු😅 දැන් දියසෙන් නෑ ඌ ඒවා ගැන කතා කරන්නෙත් නෑ. දියසෙන් එන්න පරක්කු නම් ඌ රට බාරගන්නවලු.😢 මොකක්ද මේ විලිලැජ්ජ නැති කතා😢 උගේ පස්සේ ඉන්නවනම් මිනිහෙක් ඌ කිසිමදැනීමක් නැති මෝඩයෝ😢 බොරු නෙමෙයි කියන්නේ😢 උගේම වීඩියෝ බැලුවාම මොළයක් තියෙන එකෙක් නම් උන්ගේ නම ඇහෙද්දිත් බනිනවා😢 ජාතක වෙච්ච නැති උන් බං ඒ වගේ පිස්සු පස්සේ යන්නේ. එක අතකට මේ කොල්ලා කියන දේවල්වල සාධාරණයක් තියෙනවා. මං නම් මේ කොල්ලා බොරුවක් කිව්වත් ඒක සමාජගත කරන්න පැකිලෙන්නේ නෑ. ඒත් තමන්ගේ ආත්ම ගරු රැකගෙන ඉස්සරහට යන කොල්ලෙක්. බොරුවක් කිව්වොත් තමන්ට පරිසර දෙනවා කියලා මේ කොල්ලා දන්නවා. හැබැයි ඔය අනෝජ් කියන එකයි වික්‍රමාරච්චි කියන එකයි මේ කොල්ලට බැන්නා. මම ඔක්කොම බලන් තමයි ඉන්නෙ.මගේ තියෙන දැනීම මේව බලන එක මිනිහෙක්ගේවත් නෑ කියලා මට දැන් තේරෙනවා. නැත්තං අර වගේ ගූ වෙච්ච මිනිස්සු දෙන්නෙක් පස්සෙ යයිද මිනිස්සු මොලයක් තියෙනවා නම් 😢

  • @beat7278
    @beat7278 5 месяцев назад +1

    සියලු දෙනාම සියල්ලන්ගෙම සැපකැමැත්තොවෙත්වා

  • @SewwandiLanka-vi7dc
    @SewwandiLanka-vi7dc 5 месяцев назад +1

    Godak ayata shea Kara.

  • @dnatapaththu2093
    @dnatapaththu2093 5 месяцев назад +1

    ayubowewa lasitha

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 5 месяцев назад +1

    dergausa leabeawa

  • @athulabandara7623
    @athulabandara7623 5 месяцев назад

    ඣඝ😊😊හ😊හ😊

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 5 месяцев назад +3

    දළදාතේවාවඅපිඅහලානැ.අපට.කියා.දන්න

    • @thuryamag111
      @thuryamag111 5 месяцев назад

      RUclips සර්ච් කරල අහන්න. Dalada thewawa

    • @ramip8816
      @ramip8816 Месяц назад

      ruclips.net/video/890ky1UwPuY/видео.htmlsi=B_GB8yZeNYkyuJcL

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 5 месяцев назад +1

    තෙරුවන්සරනයි බොහොම පින් ස්තුති දනුවත්කරට

  • @sakunthalamali5055
    @sakunthalamali5055 5 месяцев назад +1

    තෙරුවන් සරණයි 🙏

  • @vitharanachami4001
    @vitharanachami4001 5 месяцев назад +1

    Theruwan saranai

  • @patriciajoseph9770
    @patriciajoseph9770 5 месяцев назад +1

    🙏🙏🙏🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 5 месяцев назад +2

    තෙරුවන්සරනයි බොහොම පින් ස්තුති දනුවත්කරට

  • @binarajayatissa9397
    @binarajayatissa9397 5 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 5 месяцев назад +1

    🙏🙏🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 5 месяцев назад +2

    තෙරුවන්සරනයි බොහොම පින් ස්තුති දනුවත්කරට

  • @kanthiperera6703
    @kanthiperera6703 5 месяцев назад +1

    🙏🙏🙏