Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමස්ත පීඩිත ජනතාවගේ අදෝනාව වචන වලට පෙරලූ ඔබතුමාට තුති 🙏
කියන්න තියෙන දේ කෙලින්ම කෙටියෙන්ම කිව්වා ..රටේ සමස්ථ ජනතාවගේ දුක ඔබතුමාගේ වචන වලින් සමාජගත කිරිම ගැන ස්තුති ..🙏🙏🙏🙏
mama oba samagai oyage kelin kathavata hisa nama aacharya karanava
නියම චරිතයක් ........respect uncal....💪😘
*Uncle
Tks. Ela. Tolck
රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීමට විනය ගරුකව ඇප කැප වෙන්න.
ඇත්තටම කොන්ද පන තියෙන නියම සිංහල පිරිමි මනුෂ්‍යයෙක් ආඩම්බරයි ඔබගැන ජයවේවා
නියම මනුෂ්‍යයෙක් ඇත්ත කතාව ජයවේවා ඔබට තෙරුවන් සරණයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
ශබිදය , හඩ ඉතාමත් කාලෝදිතය :ගොත්‍රික - පක්ශ පාට වලින් තොරව තමන්ගෙ හැගීම අවදි කරවන්න සැමටම ධෛර්ය ලැබේවා 💕🇱🇰
10";,
අපේ රටේ මිනිසුන් ගැන මා ඉතා දුක්වෙමි. කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත! 😢😢😢😢
Aye dipalla wahlu
ඔබ.හරි.ඔකුන්ට.ගල්ගහල.ඵලවල.දාමු.අමරිකාවට.යන්න.අනේ.බැසිල්.උබ.ඉන්න.ඵපා..අපේ..රටෙිි..පලයන්.තක්කඩියා
මොහුට ඇති උගත්කම , කතිකත්වය , ඇමතිට ,පාලකයන්ට නැති බව රටම තේරුම් ගෙන හමාරයි ., 👍🙏නිස්සො සුදුස්සෝ වෙන කොට පුස්සො වැඩ දෙනව යමරෙට 🤗
@@donaldalwis372 ekane dunne gotata 😂
මුන්ගෙන් මේ රට බේර ගන්න ඕන නම් , හැම ලාංකිකයෙක්ම මෙහෙම කෙලින් කතා කරන්න ඕනේ ... respect ❤️🙏
"අපි කොහෙද යකෝ යන්නෙ,මේ අහිංසක මිනිස්සු ඉන්නෙ" අන්න ඒ වදන නං සුපිරි 👍👍
අපේ කොල්ලෙක්දුන්නා සැරටම.
ලක්ෂ ගානක් මින්ස්සු දුක් විදිනවා මේ රටේ.ඒ දුක සිය දහස්වාරයකින් වැඩි වී රාජපක්ෂ පවුලටත් මේ රට මේ තත්වයට දැම්ම දේශපාලකයන්ටත් ලැබේවා.
නියමයි අය්යේ කියන්න ඕනේ විදිහටම රිදෙන්නම කිව්වා... 👍🏾👍🏾👍🏾ඒත් පාලකයෝ ජිවත් වෙන්නේ ඇඟ පණ නැති කරලා නිසා ඔහොම කියලා උන්ට දැනේනේ නෑ...
කිය කිය ඉඳල වැඩක් නෑ. අයියල මල්ලිලා පුතාල එකතු වෙලා විවෘත කරන තැනක " මට විශාල ශබ්දයක් ඇහුනා. විශාල දුමක් නැග්ගා. හිටපු උන් කොහෙ ගියාද දන් නෑ" කියල ඒ ලඟ පාතක හිටපු කුලපති කෙනෙක් කිව්වනම් ඔක්කොම ගොඩ!
හැම පෙට්‍ර්ල් ඩීසල් තියෙන shed එකක දිගට පෝලිම් වල මිනිස්සු හිටියා ,දැන් ගෑස් පෝලිමේ .තව ටික දවසකින් ඒකත් මිල වැඩි කලාම පෝලිම් නැතිවෙයි. මොන අර්බුදයක්ද එතකොට. ? මිනිස්සුන්ගෙ ජිවන වියදම ඉහල ගිහින් යන එන මං නැති කර ඇත. අවු 40 ක් විතර තිස්සේ හොරාකාපු , ණය ගත් ප්‍රථිපල තමයි මේ.
Palakayo nemei wesige puththu mun
👍👍🤝
ලංකාවේ සියලුම දෙනා වෙනුවෙන් ඇත්ත කතා කරපු ඔබතුමාට දීර්ගායුශ පතමි
ඔයාට බුදු සරණයි අයියේ ඔයා කතා කරේ ලංකාවේ හැමෝම වෙනුවෙන් රටේ පාලකයන්ට වැරදි කරන්න පුළුවන් නං ඒ වැරදි පෙන්නලා දෙන්න රටේ ජනතාවට අයිතියක් තියෙනවා මොකද රටේ ජනතාවගේ කතරින් ඔවුන් ඔය තැන ඉන්නේ
නියමයි අංකල් 👌👌👌👌මේ වගේ තවත් වීරයන් වීරවරියන් එන්න එන්න එළියට
ඇත්ත සහෝදරයා ඉවසුවා හොදටම ඇති
සහෝදරයා ඔබ කියන දේ ඇත්ත අපි රට වලන් සෝදලා දරුවන්ට කන්න දෙනවා සොයුරා ඕබ කියූ කතාව හෙට අපිත් කියන්නේ කණගාටුයි 😭😭😭ලංකාව ගැන 😭
කතාව සම්පුර්ණ ඇත්ත
දෙවියොත් රකින්න ඕන මිනිස්සු. ඔබ තුමාට බොහොම පින් සම්ස්ත ජනතාවක් වෙනුවෙන් කට ඇරියට
අපෙ රට ගැන ලැජ්ජයි.පව් අසරණ මිනිස්සු .නොදකින් කලකන්නි රට කනවා අපට එන්න රටක් නැහැ
අපිට නිකාන දිලා ද නායවෙල නියෙන්නෙ දේශපාලු හොර එක නාය
@@ricardoperera9880 නොකා නොබී වෙහෙස මහන්සියෙන් ඉන්නවා නම එතන යුක්තිය සාධාරනත්වය තියෙනවද මිනිහෝ .fake බයියෙක්
එන්න එපා අපි මාර කට්ටක් කන්නෙ
එළකිරි සහෝදරයා. ඔබට ගොඩක් ස්තුති. කියන්න ඕනේ දෙය කීවා. මේ රජය මිනිසුන්ට තිත්ත වෙලා.. මුන්ව එලවා දාන්න ජනතාව පෙළ ගැසෙන්න.
අපි හැමෝටම කියාගන්න උවමනා ඔයටිකම තමයි.👌 රන්ජන් මහතා ට පස්සෙ දැකපු කොන්ද කෙලින් කරන් කතා කරන ශක්තිමත් කෙනෙක් .
කොන්ද කෙළින් තියාගෙන ඇත්ත ඇති සැටියෙන් කතා කරන මහත්මයෙකු ඔබ.ස්තූයි...
කියන්න තියෙන දේ කට කෑවත් කියන්න ඕනේ ඔබ තුමා හරි ඔහොම කිව්වා කියලා ඔය දේශපාලුවෝ හැදෙන්නේ නෑ රටේ හැම තැනම පොලින් වල මිනිස්සු දුක් විදිනවා මුන්ට කොච්චර කිව්වත් බිහිරි අලින්ට විනා වයනවා වගේ
අපේ කොල්ලෙක්.. හොඳටම දුන්නා..
👍👍👍👍😘
අයියගෙ කතාව සම්පූර්ණ ඇත්ත ...
ජය වේවා සහොදරයා නියමයි සියලු දෙනාම එක වගේ ඉන්න ඕන කාලය එලඹි ඇත.රට බේරා ගනිමු .පවුල් පාලනය පන්නා දමමු.
හැමදාමත් හැමදේකින්ම දුක් විඳින්නේ දුප්පත් අසරණ මිනිස්සු ... 🙏💐🇱🇰
JVP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 JVP 🧭🧭🧭🧭 ගේමු💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
මෙන්න මිනිස්සු මේ වගේ කතා කරන සෙට් එකක් බස්සුවනම් පාරට ඔක්කොම මිනිස්සුන්ව පාරට ගන්න පුලුවන් .එතකොට ඉතින් අරන්ට පනින්න වෙන්නෙ මුහුද ට.
ඔව් එකගයි මිනිස්සු ඔක්කොම මේ වෙලාවෙදි එකතුවෙන්න ඔන.පාරට බැහැල පටන් ගන්න ඕන මැදමුලනෙ හුත්තිගෙ පුතලගෙ අම්මලාට හුකවන්න
දැන් මිනිස්සුන්ගෙ පීඩනය හොඳ රම වැඩී කොයි වෙලාවෙ පුපුරයිද කියල කියන්න බෑ.මේකට දේශපාලන සම්බන්ධ නොවන එකෙක් මුල පිරුවනම් මේක පුපුරලා යනව
මේ සාපලත් දෙසය නිර්මානයකල පාලකයාට සාපවේවා 🙏
රට ගැන හැගීමක් තියන නියම මනුස්සයෙක්
කියලාවැඩක්,නැ,පව්,ලංකාවේ,මනුෂයන්ගැනඅපට,හරිම,දුකයිදෙවියනේ,දුප්පත්,පවුල්කොමද,කන්නේ,බලතන්නාවට,ඉනිනේඑ්තිහැමොමබයිනවා ඔ්නම්එක ලකෂයක් නැතිවඅතිපොහොට්ටඅවට,
Respect 🙏🙏👌❤️
තෙල් පෝලිමේ අහපු හොදම කතාව.සුපිරි
Gas polima
ඔබ තුමා ශරීරයෙන් පුංචි මනුස්සයෙක් වුනත් මහා මොලයක් තියෙන කෙනෙක් හැටියට දැන් රට කරවන ආලවක යක්ෂයින් කරන අධුරදර්ශී පාලනයේ තරම සහ වර්ථමානයේ සහ අනාගතයේ ජනතාවට සිදුවන විනාශය එක තත්පර ගානකින් මුලු රටටම ඇහෙන්න බය නැතිව ලස්සනට කිව්ව ඉතාමත් බුද්ධිමත් මනුස්සයෙක්..ඔබතුමාට අපේ ගෞරවණීය ස්තුතිය.... මේ තරම් විනාශයක් වෙලා තියෙද්දිත් මුන් පස්සේ යන මන්ද බුද්ධික තරුණයින්ට ඔබතුමා මහා ආදර්ශයක්....දෙවිපිහිටයි!!!
නියම මනුස්සයෙක්
ඔය ආවේගෙම අපේ හිත් වලත් තියනවා...💔මේකට විසදුමක් ගන්න ජනතාවටම නැගිටින්න වෙනවා..වෙන කව්රුත් අපිව බේරගන්න නෑ...💔👍
අනුරාධපුරයට ම ආඩම්බරයක්....!!
මොහු උගත් , බුද්දිමත් , අයෙක් විය යුතුයි , කතිකත්වයක් ඇති වර්තමානයේ විදින වේදනාව ,දුක නිසාම එන වේගය පාලනය කර ගත නොහැකිව 🤔🙏 ඉවසන්න 😢නිස්සො සුදුස්සෝ වෙන විටපිස්සො වැඩ දෙනව යමරෙට 🤗
සුපිරි ඔහොම තමයි ඉන්න ඕන හැමෝම 👍👍
මරු අයියේ ඔය කියන්න ඕන දේ කෙලින්ම කීවා මරු සහෝදර b, s
සහතික ඇත්ත මහත්තයෝ 👍
ඒ කතාව කියන්න කී පාරක් ගෑස් එක ඉස්සුවද. කේන්තය සාදාරනයි . හැමෝම වෙනුවෙන් ඉදිරි පත උනා..
ආදරෙයි ලොක්ක
ඒ මනුස්සයා කියපු හැම වචනයක්ම ඇත්ත👌👌👌👍👍👍👍
නියම චරිතයක්
ළමයින්ට පුලුවන් තරම් හොඳට උගන්වන්න. වෙන රටකට ගිහින් හරි ජීවත් වෙන්න පුලුවන් එතකොට. මේකෙ අනාගතයක් ගැන දැන් බලාපොරොත්තු තියාගන්න බැහැ.
කියලා වැඩක් නෑ මුන්ට ඇහෙන් නෑ ලොක්කා....රට වැටිලා අපි ඉවරයි
නියම කතාව අපි හැමෝටම මේ දේ තේරුණා නම්, අපිට නැගිටින්න පුලුවන්... මෝකා ආවත් ලංකාව දිනන්න ඕනේ, පක්ෂය, පවුල් නෙවේයි.. අපේ ලංකාවයි දිනන්න ඕනේ....
අනුරාධපුර ගැම්ම 🖤🖤🖤🖤💪👍💪👍💪
අනුරාධපුර ගැම්ම අපි මේ ලගදිත් දැක්කා
@@DINO-gw8zd ආ වැඩ බැරි ටාසන් පප්පා කොහොමද දැන් සැපද 🤣🤣🤣
@@sampathtv5964 මම නං සැපෙන් 😂 උබ මොන පොලිමේද 🤣🤣🤣🤣
@@DINO-gw8zd මම කිරි පොලිමේ සර් කිරි ටිකක් දියන්කො,😂😂😂
@@DINO-gw8zd පියූමිගෙ කිරි නම් රසට ඇති නේ.😋 මටත් බොතලයක් එවපං 😂😂😂
ජයවෙවා ජයවෙවා ජයවෙවා බුදු සරනයි
කෙටියෙන් කිව්වොත් නියම ඩයල් එකක් .😍😍 ඔය කොන්ද ගූටාබය පින්නයටවත් නෑ.මොලේ මැරැනු බයියන්ටත් නෑ.ඇත්තම කතාව කිව්වා.උන් යයි ඇමරිකාවට ,අපිටවෙයි මුහුදට පනින්න.
ඇත්ත කතාව මාමෙ..අපේ ජනාදිපති තුමා...ඉන්නවද දන්නෙ නැ..ඹක්කොම නැතී කරලා.ඹක්කොම වැඩි කරලා.දැන් ඉතින් මිනිස්සූ කාලත් ඉවරයි.😔😒🤕😐🥺😨😰😥😭
සුපිරි කතාව අයියේ ......
නියම සහෝදරයෙක් මෙහෙම තමයි හිතන්න ඕනෙ හැම හදවතක් තියෙන මිනිහෙක්ම,මේක වෙනස් කරමු, වහල්බවින් මිදෙමු👍
මොන දේ උනත් අපේ අහිංසක ජනතාවගේ හිත අදුන ගත්තු අපි වගේම අහිංසක දුප්පත් මිනිහේක් අත් දේක එකතු කරලා වැන්දත් පව් නැ මේ වගේ කතා කරන අයට .
හොදට තිබිබ රටක් අපි වැටිච්ච තැනක් 😢
මේ රට විකුනලා දැම්මනම් ඉවරයි.එතකොටවත් අපිට නිදහසේ ඉන්න පුලුවන් වෙයි
මේ හිගන රට කවුරුවත් ගන්නෙ නෑ🤣 චීනෙ ඉන්දියාව කරන්නෙ අපිව හුරන් කනඑක
දුන්නා එකෙන් ම. පව් ඒ මනුස්සයා කියන්නේ සහතික ඇත්ත.
නියමයි අයියේ ♥️♥️♥️♥️
රාජපක්ෂ පවුලටම ශාපවේවා මිනිස්සු විදින දුක නිසා
කතා කල ඔබට🙏 හදවතින් ම ස්තුති බුදු සරනයි 🙏🙏🙏
අනිවාර්යයෙන් සහොදරයා ඇත්තටම නියම කතාව
නියමයි සහෝදරයා .අපි ඔක්කොම පාරට බහින්න කාලෙ හරි .කොන්ද පන තියෙන ටිකක් හරි ඉන්න එක ගැන සතුටුයි .
@rasika jewanthi perera පඹයො ටික ඉන්නේ මැදමුලේ උබත් එහාට පල මැදමුලේ බත් බැලයා.
@rasika jewanthi perera තොපි වගේ උන්ට තනකොලත් හොද වැඩියි.ඌරුමොටා
@rasika jewanthi perera දැන් තොපි මරු කියවනවා .ඇයි උන් ඇමරිකාවට පැනලා යනකොට උබත් එක්ක යනවා කිව්වද බත් බැලයා
සතෘය කතාව 💯👍🙏 ජයවේවා සොහොයුරාදැන් මුන්ගේ අලූත්ම ජෝගියයුක්රේන් යුද්ධය නිසා
Thanks Brother
සුපිරිම වැඩ්ඩෙක් ඇත්ත ඇති සැටියෙන් කිව්වා
අපි හරි පව් .රට කෑවා විනාස කෙරුවා අපේ දරුවෙකුටවත් ජිවත් වෙන්න මුන් රටක් ඉතුරු කරන්නේ නැ මුසල හැත්ත .මුන් ඉන්නවාට වැඩිය හොදයි රටකට මෙ වගේ දෙශපාළුවෝ නොහිටියානම් .
නියමයිනේ 👍
කොන්ද පණ තියන ඩයල් එකක් ❤️❤️❤️
සුපිරි ම කතාව අප රටේ අනාගතය ගැන ..හිතනකොටත් බයයි...රටට ආදරේ කරන් එකෙක් නෑ ..හූරගෙන තම මඩිය.පුරවගන්න උන් වැඩී..ඔව අමතකයි මීහරක් ඉන්නකන්
උබනම් අයියෙ නියම පිරිමියෙක්,ඔය කාලකන්නි යු ඇන්පි උනත්,පොහොට්ටු උනත්,ජෙවිපි උනත් කවදාවත්ම අපිට දෙයක් කරන්න,අපි හැමදාම අදුරෙ,මේ දනපති පාලනය වෙනස් කරන්න ඕනෙමයි,
පාත්තයෝ සුපිරි පට්ට කතාව 👦👦👦👦👄👄👄👄👄👍👍✌️✌️👍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ඇත්ත කථාව 💯💯💯✅🙏🙏
සුපිරි පොරක්.සුපිරි කතා ටික...
සුපිරි ඇත්ත... ජයවේවා
අපි මොනවා කියල කෑගැහුවත් වැඩක් නෑ.උන්ට ඇහෙන්නෑ.දැන් ඉවසුවා හොදටෝම ඇති .එකතුවෙමු. ගහලා පන්නමු .
ඔව් ඇත්තටම..අපේ ඡන්දෙන් නේ පත් වෙලා ඉන්නේ ..මුළු රටේම මිලියන 20 ka ජනතාව එකතු වෙලා මුන්ට ගහලා පන්නමූ .කාලකන්නි
එකෙක් පටන් ගත්තනම් රට පුරා පටන් ගන්නව මුන්ව එලවන්න
නියම කතාව .මනුස්සයන්ගේ හිත්වල තියන දුක වේදනාව තමයි එ වචන වලට පෙරලුනේ..මේ පාලකයෝ නිදි.උන්ට කිසිම ගාණක් නෑ .මොකද උන්ගේ සියලුම පවුල් සැපට ඉන්නවා ..මේ මිනිස්සුන්ගේ සාපය ඔවුන්ට වදිනවා ...ඔබ ගැන අඩම්බරයි සහොදරයා .ජේසු පිහිටයි 🙏🙏🙏🙏
නියමයි අයියෙ ඔයාට බුදුසරනයි හාරිවට කොන්ද කෙලින් කාතාකරපු එක සතුටුයි ඔයා වාගෙ අනිත් අයත් කාතා කරානම් මෙචර දෙයක් වෙන්නෙ නැ අඩබරයි නුබ ගැන සහොදරයො
හරියට..හරි .මල්ලි ඔබැට නිරොගි සුවැය ලැබේවා දිගාසිරි ලැබේවා ඇත්තැ තමයි ...මල්ලි ..අපි පවිකාරයි...බලන්න රටවල් වැලැ කෝමැද .කියලා .ගිු..ලංකාව . අන්තිම oooooo ...ට.වැටිලා . ඉවරයි .
ඇත්තටම මෙි වගේ මිනිස්සු තව දහයක් හිටියොත් මුන්ට එලියටම යන්න වෙනවා
අපි දැන්වත් වේනස් වෙන්න ඕනේ නැත්තම් හැමදාටම දුක් විඳින්න වෙනවා
ඇත්තෙන්ම හිත් වල කැකෑරෙන කියාගන්න ඕනි ගොඩාක් දෙ මිතුර ඔබ කීවා . නමුත් මේ දේවල් ඔබ අපි සැවොම දන්න නමුත් ..නායකයෝ නැමති පාපතරයින්ට නොඇසේ . උන් උන්ගේ සුඛ විහරණය සතුටු කඳුළු හෙලමින් නිම කරනු ඇත .
කොන්ද පන තියෙන සුපිරි චරිතයක් ..කියන්න ඕන දේ කෙටියෙන් කීවා...හැමෝම මෙහෙම හිතමු...
මහ ජනතාවට තේරුම් ගියානම් හොරෙක් නොවෙන රජෙක් ඕනි කියලා අද මෙතරම් දුකක් නෑ .පාට දෙකට මිනිස්සු බෙදිලා මරා ගන්න පිල් දෙකේ උන් යාලුවෝ උන් එක පිලක් ටිකක් කාලා අනිත් උන්ට දෙනවා උනුත් ඒකම කරලා ආපහු දෙනවා මේ විදියට මුන් රට කන්නෙ අපිට වද දෙන්නෙ අපි මොලේ පාවිච්චි නොකර නිසයි😭😭😭😭
පුරේ ගැම්මක් ආ නියම කාතාව සුපිරිම
තාමත් මේ දෙශපාලුවන්ගේ පඩේ සුවදයි කියන දුපත් මානසිකත්වයේන් ඉන්න උන්න හොද කනේ පාරක් අන්කල්💙💯
නියමායි...👍හදවතින්ම♥️...බුදු සරණයි මහත්තයෝ ද්🙏🙏🙏
මිනිස්සු ..කන්න නැ ...මිනිස්සු ...😭 දුක්විදිනවා අනෙ...පවු
කෙලින් කතා කරන නියම මනුස්සයෙක් ... නියමයි ජයවේවා ...
කොන්ද පණ ඇති සිංහලයෙක්..
Gothrikayo, danwath ratak widihata hithapiya, mechchara kela wela thiyeddith, jathiya genda epa, oka thama rajapakshala prayojanayata gaththe
Ow ekanam eththa Niyama Sinhala manussayek🤗
@@mohamedirsad3415 gotabaya niyama sinhala manusayek 🤪🤪🤪🤪🤭🤭🤭 SINHA........LE
@@Iamgreen786 Ow Machan suppiri weddek 😲
@@mohamedirsad3415 අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් , ඒත් ගෝඨාභය අයියා නම් කවලම් වෙලා මං හිතන්නේ 😂
_❤️🍃 කියන්න ඔන ටික පැහැදිලිව කිව්වා Respect ✔_
අන්න ඇත්ත කතාව දුප්පත් මිනිහට තින මොලෙ මැති ඇමති වරුන්ට තිබ්බනම් මෙම වෙන්නේ නෑ මෙවට හෙන ඉල්ලලා මදි කලකන්නි දෙශ පාඋවෝ
ලාංකික ජනතාව අසරනකමේත් අඩියටම වැටුනා. පුදුම කනගාටුවක් අපිට අපිගැනම තියෙන්නේ.ඇත්ත.. අපිට යන්න රටක් නෑ.අපේ ජීවිත අතරමං කරලා ඉවරයි
නියමයි..අයියෙ.🙏🙏🙏🙏🙏
හැමෝගෙම හිතේ තියෙන ටික ඔබතුමා ඉදිරිපත්වෙලා කියලා දාපු එකට බොහොම පිං.
ලංකාවෙි ඉපදිම ගැන අපි ඇයි දුක් වෙන්නේ අපිට පුළුවන් ජනවරමක් දේන්නත් ගන්නත් හොද නැත්තන් එලවමු
දැන් මුන්ව එලවන්න පුලුවන්ද ? එහෙනම් ඉතින් විප්ලවයක් කරන්න තමයි වෙන්නෙ
@@mikeydsanta මැති ඇමතිවරයෙකුට ගහලා පැන්නීම ට විරුද්ධව නීතියක් තිබේද?
සුපිරියටම දුන්නා ඒ කතාව.. ඇත්ත කෙටියෙන්...❤❤..... අපි ණයවෙලා,යටත් වෙලා...😔😔
Well said. Very proud of you.
ඒක නම් ඇත්ත කතාව සහොදරයා .
අපිවත් එක්කම විකුනලා දැම්මනම් ඉවරයි..උන් හරි හරියට රට පලනය කරාවිනෙ
සහෝදරයා සමීර, දැනටමත් ඒක වෙලා ඉවරයි. දැන් අපි වහල්ලු. ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා තියෙන්නේ අනිවාර්යෙන් මේ පාහර පාලකයන්ගේ මේ ගමන නතර කළ යුතුයි. නැත්නම් වැඩිකල් නොගොස් අපේ දරුවන්ට ඔවුන්ගේ කියලා රටක් නැති වේවි.
අපේ රටේ අනාගත නායකයා වෙන්නේ චීනෙ කෙනෙක් කියලා මම හිතන්නේ
@@chamakumar3400 JVP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 ගේමු
@@kavinduheshan6229 අපේ අක්කා කොහොමත් jvp
මොනව වුනත් බුද්ධිමත් මනුෂ්‍යයෙක්...❤❤
දන්දිනාගෙ කොල්ලො ටික නියමෙටම කෙරුවා....
නියමයි අය්යා ජයවේවා රාජපක්ෂලගේ පරම්පරාවටම හෙන හතම ගහනවා අනිවාර්යයෙන්ම
සුපිරි පොරක් කතාවෙන්ම කීවොත් එල බන් ඇත්තටම අපිට දුකයි අපි ලංකාවේ උනු එක මේ කාලකන්නි රාජපක්ෂලා හැත්ත යන්නේ නෑ රටම විනාස කරලා ඕකුන් රටෙන් පනිනවා
සමස්ත පීඩිත ජනතාවගේ අදෝනාව වචන වලට පෙරලූ ඔබතුමාට තුති 🙏
කියන්න තියෙන දේ කෙලින්ම කෙටියෙන්ම කිව්වා ..රටේ සමස්ථ ජනතාවගේ දුක ඔබතුමාගේ වචන වලින් සමාජගත කිරිම ගැන ස්තුති ..🙏🙏🙏🙏
mama oba samagai
oyage kelin kathavata hisa nama aacharya karanava
නියම චරිතයක් ........respect uncal....💪😘
*Uncle
Tks. Ela. Tolck
රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීමට විනය ගරුකව ඇප කැප වෙන්න.
ඇත්තටම කොන්ද පන තියෙන
නියම සිංහල පිරිමි මනුෂ්‍යයෙක් ආඩම්බරයි ඔබගැන ජයවේවා
නියම මනුෂ්‍යයෙක් ඇත්ත කතාව ජයවේවා ඔබට තෙරුවන් සරණයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
ශබිදය , හඩ ඉතාමත් කාලෝදිතය :
ගොත්‍රික - පක්ශ පාට වලින් තොරව තමන්ගෙ හැගීම අවදි කරවන්න සැමටම ධෛර්ය ලැබේවා 💕🇱🇰
1
0";,
අපේ රටේ මිනිසුන් ගැන මා ඉතා දුක්වෙමි. කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත! 😢😢😢😢
Aye dipalla wahlu
රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීමට විනය ගරුකව ඇප කැප වෙන්න.
ඔබ.හරි.ඔකුන්ට.ගල්ගහල.ඵලවල.
දාමු.අමරිකාවට.යන්න.අනේ.
බැසිල්.උබ.ඉන්න.ඵපා..අපේ..රටෙිි..පලයන්.තක්කඩියා
මොහුට ඇති උගත්කම , කතිකත්වය , ඇමතිට ,පාලකයන්ට නැති බව රටම තේරුම් ගෙන හමාරයි ., 👍🙏
නිස්සො සුදුස්සෝ වෙන කොට
පුස්සො වැඩ දෙනව යමරෙට 🤗
@@donaldalwis372 ekane dunne gotata 😂
මුන්ගෙන් මේ රට බේර ගන්න ඕන නම් , හැම ලාංකිකයෙක්ම මෙහෙම කෙලින් කතා කරන්න ඕනේ ... respect ❤️🙏
"අපි කොහෙද යකෝ යන්නෙ,
මේ අහිංසක මිනිස්සු ඉන්නෙ" අන්න ඒ වදන නං සුපිරි 👍👍
අපේ කොල්ලෙක්
දුන්නා සැරටම.
ලක්ෂ ගානක් මින්ස්සු දුක් විදිනවා මේ රටේ.ඒ දුක සිය දහස්වාරයකින් වැඩි වී රාජපක්ෂ පවුලටත් මේ රට මේ තත්වයට දැම්ම දේශපාලකයන්ටත් ලැබේවා.
නියමයි අය්යේ කියන්න ඕනේ විදිහටම රිදෙන්නම කිව්වා... 👍🏾👍🏾👍🏾ඒත් පාලකයෝ ජිවත් වෙන්නේ ඇඟ පණ නැති කරලා නිසා ඔහොම කියලා උන්ට දැනේනේ නෑ...
කිය කිය ඉඳල වැඩක් නෑ. අයියල මල්ලිලා පුතාල එකතු වෙලා විවෘත කරන තැනක " මට විශාල ශබ්දයක් ඇහුනා. විශාල දුමක් නැග්ගා. හිටපු උන් කොහෙ ගියාද දන් නෑ" කියල ඒ ලඟ පාතක හිටපු කුලපති කෙනෙක් කිව්වනම් ඔක්කොම ගොඩ!
හැම පෙට්‍ර්ල් ඩීසල් තියෙන shed එකක දිගට පෝලිම් වල මිනිස්සු හිටියා ,දැන් ගෑස් පෝලිමේ .තව ටික දවසකින් ඒකත් මිල වැඩි කලාම පෝලිම් නැතිවෙයි. මොන අර්බුදයක්ද එතකොට. ? මිනිස්සුන්ගෙ ජිවන වියදම ඉහල ගිහින් යන එන මං නැති කර ඇත. අවු 40 ක් විතර තිස්සේ හොරාකාපු , ණය ගත් ප්‍රථිපල තමයි මේ.
Palakayo nemei wesige puththu mun
රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීමට විනය ගරුකව ඇප කැප වෙන්න.
👍👍🤝
ලංකාවේ සියලුම දෙනා වෙනුවෙන් ඇත්ත කතා කරපු ඔබතුමාට දීර්ගායුශ පතමි
ඔයාට බුදු සරණයි අයියේ ඔයා කතා කරේ ලංකාවේ හැමෝම වෙනුවෙන් රටේ පාලකයන්ට වැරදි කරන්න පුළුවන් නං ඒ වැරදි පෙන්නලා දෙන්න රටේ ජනතාවට අයිතියක් තියෙනවා මොකද රටේ ජනතාවගේ කතරින් ඔවුන් ඔය තැන ඉන්නේ
නියමයි අංකල් 👌👌👌👌
මේ වගේ තවත් වීරයන් වීරවරියන් එන්න එන්න එළියට
ඇත්ත සහෝදරයා ඉවසුවා හොදටම ඇති
සහෝදරයා ඔබ කියන දේ ඇත්ත අපි රට වලන් සෝදලා දරුවන්ට කන්න දෙනවා සොයුරා ඕබ කියූ කතාව හෙට අපිත් කියන්නේ කණගාටුයි 😭😭😭ලංකාව ගැන 😭
කතාව සම්පුර්ණ ඇත්ත
රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීමට විනය ගරුකව ඇප කැප වෙන්න.
දෙවියොත් රකින්න ඕන මිනිස්සු. ඔබ තුමාට බොහොම පින් සම්ස්ත ජනතාවක් වෙනුවෙන් කට ඇරියට
අපෙ රට ගැන ලැජ්ජයි.පව් අසරණ මිනිස්සු .නොදකින් කලකන්නි රට කනවා අපට එන්න රටක් නැහැ
අපිට නිකාන දිලා ද නායවෙල නියෙන්නෙ දේශපාලු හොර එක නාය
රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීමට විනය ගරුකව ඇප කැප වෙන්න.
@@ricardoperera9880 නොකා නොබී වෙහෙස මහන්සියෙන් ඉන්නවා නම එතන යුක්තිය සාධාරනත්වය තියෙනවද මිනිහෝ .fake බයියෙක්
එන්න එපා අපි මාර කට්ටක් කන්නෙ
එළකිරි සහෝදරයා. ඔබට ගොඩක් ස්තුති. කියන්න ඕනේ දෙය කීවා. මේ රජය මිනිසුන්ට තිත්ත වෙලා.. මුන්ව එලවා දාන්න ජනතාව පෙළ ගැසෙන්න.
අපි හැමෝටම කියාගන්න උවමනා ඔයටිකම තමයි.👌 රන්ජන් මහතා ට පස්සෙ දැකපු කොන්ද කෙලින් කරන් කතා කරන ශක්තිමත් කෙනෙක් .
කොන්ද කෙළින් තියාගෙන ඇත්ත ඇති සැටියෙන් කතා කරන මහත්මයෙකු ඔබ.ස්තූයි...
කියන්න තියෙන දේ කට කෑවත් කියන්න ඕනේ ඔබ තුමා හරි ඔහොම කිව්වා කියලා ඔය දේශපාලුවෝ හැදෙන්නේ නෑ රටේ හැම තැනම පොලින් වල මිනිස්සු දුක් විදිනවා මුන්ට කොච්චර කිව්වත් බිහිරි අලින්ට විනා වයනවා වගේ
අපේ කොල්ලෙක්..
හොඳටම දුන්නා..
👍👍👍👍😘
අයියගෙ කතාව සම්පූර්ණ ඇත්ත ...
ජය වේවා සහොදරයා නියමයි සියලු දෙනාම එක වගේ ඉන්න ඕන කාලය එලඹි ඇත.රට බේරා ගනිමු .පවුල් පාලනය පන්නා දමමු.
හැමදාමත් හැමදේකින්ම දුක් විඳින්නේ දුප්පත් අසරණ මිනිස්සු ... 🙏💐🇱🇰
JVP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 JVP 🧭🧭🧭🧭 ගේමු💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
මෙන්න මිනිස්සු මේ වගේ කතා කරන සෙට් එකක් බස්සුවනම් පාරට ඔක්කොම මිනිස්සුන්ව පාරට ගන්න පුලුවන් .එතකොට ඉතින් අරන්ට පනින්න වෙන්නෙ මුහුද ට.
ඔව් එකගයි මිනිස්සු ඔක්කොම මේ වෙලාවෙදි එකතුවෙන්න ඔන.පාරට බැහැල පටන් ගන්න ඕන මැදමුලනෙ හුත්තිගෙ පුතලගෙ අම්මලාට හුකවන්න
දැන් මිනිස්සුන්ගෙ පීඩනය හොඳ රම වැඩී කොයි වෙලාවෙ පුපුරයිද කියල
කියන්න බෑ.මේකට දේශපාලන සම්බන්ධ නොවන එකෙක් මුල පිරුවනම් මේක පුපුරලා යනව
මේ සාපලත් දෙසය නිර්මානයකල පාලකයාට සාපවේවා 🙏
රට ගැන හැගීමක් තියන නියම මනුස්සයෙක්
කියලාවැඩක්,නැ,පව්,ලංකාවේ,මනුෂයන්ගැනඅපට,හරිම,දුකයිදෙවියනේ,දුප්පත්,පවුල්කොමද,කන්නේ,බලතන්නාවට,ඉනිනේඑ්තිහැමොමබයිනවා ඔ්නම්එක ලකෂයක් නැතිවඅතිපොහොට්ටඅවට,
Respect 🙏🙏👌❤️
තෙල් පෝලිමේ අහපු හොදම කතාව.සුපිරි
Gas polima
ඔබ තුමා ශරීරයෙන් පුංචි මනුස්සයෙක් වුනත් මහා මොලයක් තියෙන කෙනෙක් හැටියට දැන් රට කරවන ආලවක යක්ෂයින් කරන අධුරදර්ශී පාලනයේ තරම සහ වර්ථමානයේ සහ අනාගතයේ ජනතාවට සිදුවන විනාශය එක තත්පර ගානකින් මුලු රටටම ඇහෙන්න බය නැතිව ලස්සනට කිව්ව ඉතාමත් බුද්ධිමත් මනුස්සයෙක්..ඔබතුමාට අපේ ගෞරවණීය ස්තුතිය.... මේ තරම් විනාශයක් වෙලා තියෙද්දිත් මුන් පස්සේ යන මන්ද බුද්ධික තරුණයින්ට ඔබතුමා මහා ආදර්ශයක්....දෙවිපිහිටයි!!!
නියම මනුස්සයෙක්
ඔය ආවේගෙම අපේ හිත් වලත් තියනවා...💔මේකට විසදුමක් ගන්න ජනතාවටම නැගිටින්න වෙනවා..වෙන කව්රුත් අපිව බේරගන්න නෑ...💔👍
අනුරාධපුරයට ම ආඩම්බරයක්....!!
මොහු උගත් , බුද්දිමත් , අයෙක් විය යුතුයි , කතිකත්වයක් ඇති වර්තමානයේ විදින වේදනාව ,දුක නිසාම එන වේගය පාලනය කර ගත නොහැකිව 🤔🙏 ඉවසන්න 😢
නිස්සො සුදුස්සෝ වෙන විට
පිස්සො වැඩ දෙනව යමරෙට 🤗
සුපිරි ඔහොම තමයි ඉන්න ඕන හැමෝම 👍👍
මරු අයියේ ඔය කියන්න ඕන දේ කෙලින්ම කීවා මරු සහෝදර b, s
සහතික ඇත්ත මහත්තයෝ 👍
ඒ කතාව කියන්න කී පාරක් ගෑස් එක ඉස්සුවද. කේන්තය සාදාරනයි . හැමෝම වෙනුවෙන් ඉදිරි පත උනා..
ආදරෙයි ලොක්ක
ඒ මනුස්සයා කියපු හැම වචනයක්ම ඇත්ත👌👌👌👍👍👍👍
නියම චරිතයක්
ළමයින්ට පුලුවන් තරම් හොඳට උගන්වන්න. වෙන රටකට ගිහින් හරි ජීවත් වෙන්න පුලුවන් එතකොට. මේකෙ අනාගතයක් ගැන දැන් බලාපොරොත්තු තියාගන්න බැහැ.
කියලා වැඩක් නෑ මුන්ට ඇහෙන් නෑ ලොක්කා....
රට වැටිලා අපි ඉවරයි
නියම කතාව අපි හැමෝටම මේ දේ තේරුණා නම්, අපිට නැගිටින්න පුලුවන්... මෝකා ආවත් ලංකාව දිනන්න ඕනේ, පක්ෂය, පවුල් නෙවේයි.. අපේ ලංකාවයි දිනන්න ඕනේ....
අනුරාධපුර ගැම්ම 🖤🖤🖤🖤💪👍💪👍💪
අනුරාධපුර ගැම්ම අපි මේ ලගදිත් දැක්කා
@@DINO-gw8zd ආ වැඩ බැරි ටාසන් පප්පා කොහොමද දැන් සැපද 🤣🤣🤣
@@sampathtv5964 මම නං සැපෙන් 😂 උබ මොන පොලිමේද 🤣🤣🤣🤣
@@DINO-gw8zd මම කිරි පොලිමේ සර් කිරි ටිකක් දියන්කො,😂😂😂
@@DINO-gw8zd පියූමිගෙ කිරි නම් රසට ඇති නේ.😋 මටත් බොතලයක් එවපං 😂😂😂
ජයවෙවා ජයවෙවා ජයවෙවා බුදු සරනයි
කෙටියෙන් කිව්වොත් නියම ඩයල් එකක් .😍😍 ඔය කොන්ද ගූටාබය පින්නයටවත් නෑ.මොලේ මැරැනු බයියන්ටත් නෑ.ඇත්තම කතාව කිව්වා.උන් යයි ඇමරිකාවට ,අපිටවෙයි මුහුදට පනින්න.
ඇත්ත කතාව මාමෙ..අපේ ජනාදිපති තුමා...ඉන්නවද දන්නෙ නැ..ඹක්කොම නැතී කරලා.ඹක්කොම වැඩි කරලා.දැන් ඉතින් මිනිස්සූ කාලත් ඉවරයි.😔😒🤕😐🥺😨😰😥😭
සුපිරි කතාව අයියේ ......
නියම සහෝදරයෙක් මෙහෙම තමයි හිතන්න ඕනෙ හැම හදවතක් තියෙන මිනිහෙක්ම,මේක වෙනස් කරමු, වහල්බවින් මිදෙමු👍
මොන දේ උනත් අපේ අහිංසක ජනතාවගේ හිත අදුන ගත්තු අපි වගේම අහිංසක දුප්පත් මිනිහේක් අත් දේක එකතු කරලා වැන්දත් පව් නැ මේ වගේ කතා කරන අයට .
හොදට තිබිබ රටක්
අපි වැටිච්ච තැනක් 😢
මේ රට විකුනලා දැම්මනම් ඉවරයි.එතකොටවත් අපිට නිදහසේ ඉන්න පුලුවන් වෙයි
මේ හිගන රට කවුරුවත් ගන්නෙ නෑ🤣 චීනෙ ඉන්දියාව කරන්නෙ අපිව හුරන් කනඑක
දුන්නා එකෙන් ම. පව් ඒ මනුස්සයා කියන්නේ සහතික ඇත්ත.
නියමයි අයියේ ♥️♥️♥️♥️
රාජපක්ෂ පවුලටම ශාපවේවා මිනිස්සු විදින දුක නිසා
කතා කල ඔබට🙏 හදවතින් ම ස්තුති බුදු සරනයි 🙏🙏🙏
අනිවාර්යයෙන් සහොදරයා ඇත්තටම නියම කතාව
නියමයි සහෝදරයා .අපි ඔක්කොම පාරට බහින්න කාලෙ හරි .කොන්ද පන තියෙන ටිකක් හරි ඉන්න එක ගැන සතුටුයි .
@rasika jewanthi perera පඹයො ටික ඉන්නේ මැදමුලේ උබත් එහාට පල මැදමුලේ බත් බැලයා.
@rasika jewanthi perera තොපි වගේ උන්ට තනකොලත් හොද වැඩියි.ඌරුමොටා
@rasika jewanthi perera දැන් තොපි මරු කියවනවා .ඇයි උන් ඇමරිකාවට පැනලා යනකොට උබත් එක්ක යනවා කිව්වද බත් බැලයා
සතෘය කතාව 💯👍🙏 ජයවේවා සොහොයුරා
දැන් මුන්ගේ අලූත්ම ජෝගිය
යුක්රේන් යුද්ධය නිසා