ඔබ දන්නා පබිලිස්ගේ ජීවිතේ එක් නොදන්නා කතාවක් | Publis Silva Biography

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 года назад +2

    ඔබතුමාගෙ කතාවෙ අවසන් ප්‍රකාශය හදවතම නිසල කරා කිඋවොත් මා නිවැරදි යැයි මා සිතමී,
    අපේ සාම්ප්‍රදාය කිසිදාක බාල්දු වෙන දෙයක් මේ ජීවිතේ සිදුවෙන් නෑ, ඔබතුමාගෙ ඒ වචනය මා ආහාර පිලියෙල කරන නොකරන හැම මොහොතකම සිහිපත් වෙනු ඇත,
    මා ඔබට පොරොන්දු වෙනවා මේ රටේ සාම්ප්‍රදාය සහ ඖෂධීය ආහාර නොනවත්වා ඉතිහාස ගතකිරීමටත හෙට බිහිවන අනාගතය වෙනුවෙන් අපේ සාම්ප්‍රදාය රැකගන්න මගේ කාලය සහ ශ්‍රමය උපරිමයෙන් කැප ජරන ලෙසට, 🤝🤝

  • @nisarathnayka6957
    @nisarathnayka6957 6 лет назад +34

    ඔබ තුමා අවංක නිහතමානී මහත්මයෙක්..ඉතාමත්ම වටිනා වැඩ සටහනක්..වටිනා උපදෙස් ටිකක් ලැබුණා..ස්තූතියි..තෙරුවන් සරණයි...

  • @porawagodakrishantha1442
    @porawagodakrishantha1442 6 лет назад +19

    ඇත්තටම ඔබ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වුවත් ලෝකයටම ඔබ වටිනා සම්පතක්. ඔබගේ ජීවන කතාව ඇසූ විට මට මතක් වෙන්නේ වානේ පන්නරය ලැබූ හැටි ලියූ එහි කතුවරයා වන නිකොලායි ඔස්ත්‍රොවිස්කි , අම්මා නවකතාව ලියූ මක්සිම් ගෝර්කි වැනි ශ්‍රේෂ්ඨ ගත් කතුවරයන් ය. ශේෂ්ඨ වෘත්තිකයන්ය. ඔබගේ ජීවිත කතාව මාගේ හදවතේ සටහන් වූයේ එහි ඉවත් කිරීමට කිසිවක් නොමැති හෙයිනි. මෙම වීඩියෝව ඉදිරිපත් කළ සියලු දෙනාටත් බොහොම ස්තුතියි.

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 6 лет назад +34

    මෙතුමාගේ කථාව සම්පූර්ණයෙන් අසාගෙන හිටියාම මට මෙහෙම හිතෙනවා මෙ කථාව ලංකාවේ පාර්ලිමේන්තු සැසිවාරයකදි සියලුම මැති අැමති වරුන්ට අහන්න සලස්වන්න ඔනෙ ඇමැතිලට නිකන් ගෙවල් වාහන මදිවට කොමිස් ගහනවා ළමයෙක් පාසලකට දාන්න පවා පගා ගහනවා මිලියන ගනන් වලට විකිණෙනවා පාවාදෙනවා "පබිලිස්සිල්වා" මහතා කියන කංථාවෙ වටිනාම කොටස් ටික එතුමාට නැති කාලයෙ හොරකමට යොමුවන බවත් කියනවා දැන් එතුමාට එක වෙළෙඳ දැන්වීමකට පෙනි සිට මිලියන ගනානක් උපයාගත හැකි නමුත් මනුස්සකම මුදලට යට නොකිරීමට තරම් ඔහු උතුම් විම හැමොටම ආදර්ශයක් එතුමාට නිරෝගී සුවය දීඝායු ප්‍රාර්ථනා කරමි..!!

  • @damindutharinda8815
    @damindutharinda8815 4 года назад +7

    මන් හිතන්නේ ඔබ තුමාගේ අම්මාගෙන් ලැබුනු ආශිර්වාදය සහ ශක්තිය තමයි ඔබ තුමාගේ දියුණුව වුනේ 😍😍😍...

  • @menakasapumalee918
    @menakasapumalee918 6 лет назад +75

    පාර්ලිමේන්තුවට නොගොස් රටට වටිනාකමක් දුන්න,රට හදන්න හෙළ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය අවංක මිනිසෙක් ,චිරාත් කාලයක් සේවය කිරිමට ශක්තිය ලැබේවා

  • @manelhd7348
    @manelhd7348 6 лет назад +22

    ඔබ ගැන හරිම ආඩම්බරයි
    අපේ රටට ඔබ සම්පතක්
    පබිලිස් මහත්මයාණනි ඔබට නිරොගි සුවයත් සියලුම වැඩ කරන්න ශක්තියත් ලැබවා

  • @harshihewage8594
    @harshihewage8594 6 лет назад +13

    ඔබ තුමාට තෙරුවන් සරණයි අපේ ආයුශත් අරන් චිරාත් කාලයක් වැජබේවා.. නැති වෙලා යන අපේ කම අපිට ආදරනීය ලෙස මතක් කරනවට ඔබ තුමාට පින්.🙏🙏🙏🙏

  • @harshapiumal2269
    @harshapiumal2269 3 года назад +1

    ඔබ තුමාගේ නිහතමානීත්වයට ගොඩාක් ගරු කරනවා ඔබ තුමා අන්තිමට කියපු වචන ටික ගොඩක් හිතට වැදුනා බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි 🙏

  • @sureshfonseka4404
    @sureshfonseka4404 6 лет назад +67

    ඔබගේ නිහතමානී අවංක කමට සැමදා ගරු කරනවා. ඔබට තෙරුවන් සරණායි. ඔබ හරිම ආදර්ශවත් චරිතයක්.

  • @teksonperera6375
    @teksonperera6375 4 года назад +13

    පබිලිස් මහත්ම යා ඔබගේ කතාව මහත් සංවේදී , ඔබට. දීර්ඝායුෂ ලැබේවා පියාණෙනි

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 6 лет назад +40

    ආඩම්බරයි..
    ඔබ තුමාට තෙරුවන් සරනයි !!!!

  • @welgamageirangani417
    @welgamageirangani417 6 лет назад +31

    අවංක නිහතමානීකමට හිසනමා ආචාර කරමි.ඔබතුමා උඩුගං බලා පිහිනීමට උත්සාහ කරන මේ මොහොතේ අපි සැවොම ඔබත් සමග අත්වැල් බැදගන්නෙමු.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 года назад +3

    ඔබතුමාට නිදුක් නීරෝගී බාවය ලැබේවා .ධරනි ඔයාටත්.බුදුසරණයි දෙවිපිහිටයි .

  • @kuwaitkuwaity2016
    @kuwaitkuwaity2016 6 лет назад +30

    දීර්ඝායුෂ ලැබේවා ඔබට .තෙරුවන් සරණයි

  • @sulochanalakmini5770
    @sulochanalakmini5770 6 лет назад +7

    තෙරැවන් සරණයි ඔබ තුමාට. දිර්ඝයු ලැබෙවා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 года назад +8

    මං දැක්කමයි කතාවට හානිනොවන music එකක් දානව...අද ඉන්න තැන හැටියට තමන් ආපු ගමනෙ සියල්ල හෙලි කරන්නෙ එහෙමත්ම කෙනෙක්..ලස්සන කතන්දරයක් වගේ ඒ වගේම රටට ආදර්ශමත් ජීවිත කතාවක්.

  • @saltandpepper2002
    @saltandpepper2002 5 лет назад +13

    මමත් සූප වේදියෙක්. හිතට ගොඩාක් දැනුනා චෙෆ්ගෙ ජීවිත කතාව. ආඩම්බරයි ගොඩක්. මේ වගේ දේවලුත් unlike කරන උන් ඉන්නවනේ....

  • @miulamiula328
    @miulamiula328 4 года назад +5

    දිර්ගඅායුෂවෙිවා!!ඔබ තුමාට.🙏💓

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 года назад +1

    ඇත්තටම ඔබ තුමාගේ කතාව පැය එකකට වැඩිය කාලයක් අහාගෙන හිටියා .වෙලාව යනවා දෑනුනේම නැහැ ..ඉතාමත් ආදර්ශවත් නිහතමානී චරිතයක් ..බුදු සරණයි ..

  • @aronia116
    @aronia116 6 лет назад +4

    වටිනවා ඔබ තුමාගේ ජීවිත කතාව ගන්න ගොඩාක් දේවල් තියෙනවා ස්තුතියි චිරාත් කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏

  • @hettiarachchi4783
    @hettiarachchi4783 6 лет назад +8

    ආඩම්බරයකි ඔබ ගැන දිර්ඝයු ලැබෙවා

  • @tharutharu4690
    @tharutharu4690 6 лет назад +45

    ආඩම්බරයි.දකුණේ කෙනෙක් නේ..😍..තෙරැවන් සරණයි

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 6 лет назад +1

      Aniwa

    • @aravindawijesinghe7579
      @aravindawijesinghe7579 4 года назад +4

      ඔන්න ගෝත්‍රික කම ගාගන්නවා එකටත් 😅ලංකාවේ අපේ මිනිහෙක් මේ

    • @chanchanaranaweera4637
      @chanchanaranaweera4637 4 года назад +2

      Ubalage oya dakunai uthurai nthi dawasakata thamai me ape punchi ratata hriynne. Me manussaya dakune kiynne nthuwa me manussaya ape rate kenek ne kiyddi kochchara denenawda. Anith eka thamai lankawa thiyenne dakune newei. Dakuna thiyenne lankawe.

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 3 года назад

      හැබැයි ඔහේ වගේ දකුණේ
      පද්දෙක් නම් නෙමෙයි. අනිත් එක
      පෘතුගීසි, ලන්දේසි, කාපිරි, හම්බ ජාන කලවං නැතුවත් ඇති නේද? නැත්නම් මෙතුමට හෙළ කෑම ඔහොම හදන්න බැහැ නේ.

  • @sampathchamin540
    @sampathchamin540 6 лет назад +26

    තෙරුවන් සරණයි ඔබට

  • @saminthamihirani825
    @saminthamihirani825 6 лет назад +11

    ආඩමිබරයි ඔබ තුමා ගැන බුදු සරණයි ඔබ තුමාට

  • @Malithsrikantha
    @Malithsrikantha 6 лет назад +26

    ආඩම්බරයි . බුදු සරණයි .

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 года назад +1

    හරිම නිහත මානි අවන්ක පිව්තුරැ රටට වැදගත් උතුම් මනුස්සයෙක් ඔබතුමන්ට දිර්ඝායුස ප්‍රාර්ථනා කරනව වගෙම නිදුක් නිරෝගි සුවයලැබේවා 🙏❤️❤️❤️

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 года назад +1

    තෙරුවන්සරණයි ... දීර්ඝායු වේවා

  • @achinisenaratne6372
    @achinisenaratne6372 4 года назад +1

    ඔබ තුමාගේ ප්‍රර්තනාව එසේම ඉටු වේවා!

  • @netunetu9292
    @netunetu9292 6 лет назад +26

    මුන්ට සිංහල තේරෙන් නැතිව ඇති අන්ලයික් කරන්නේ සිංහල තේරෙනවනමි වටින කතාවක් දැන් හැදෙන අයට

  • @NelumLanka
    @NelumLanka 6 лет назад +15

    තෙරුවන් සරණයි ඔබට පියාණනි

  • @sriyanilmini5163
    @sriyanilmini5163 6 лет назад +2

    Respect sir. My father always proudly talking about you. He died two months ago. Even he said sir Publise Silva far related to my grand mother.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 лет назад +2

    රටේ තමන්ගෙ නම බුද්ධිමත්ව තෙබූ මහා පුරුෂයෙක්!! ඔබට චිරං ජයතු!! ලෝක ආහාර සංස්කෘතිය අත් හදා බලන හා ඒ පිලිබඳ විශ්ලේශනය කරන පුද්ගලයෙක් හෙටියට ඔබගේ දෙනුම් සම්භාරය ඉතා උත්කෘෂ්ඨ ලෙස අගය කරමි🙏🙏🙏

  • @badmairanai1931
    @badmairanai1931 6 лет назад +5

    ශුිලංකා නාමය ලෝතුල බැබලවු ඔබතුමාට තෙරැවන් සරනයි මේ කතාවට සවන් දිමෙන් ජිවිතයට බොහොමදෑ එකතුකරගන්න ලැබුනා ජයවේවා මේ නිහතමානි මිනිසාට සුවපත්ව දීගායුලැබේවා

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 лет назад +4

    ඔබ වැනි උතුම් මිනිස්සුන් අපේ රටට adambarai a වගේම ඔබ තුමාගේ නිහතමානී gunayahapathkamata ගරු කරනවා තෙරුවන් සරණයි

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 года назад +4

    අපේ රටේ මිනිස් සම්පත දරු සම්පත විනාස කරන්න වස විස කෑම ප්‍රසිද්ධ කරන නළු නිළියෝ ක්‍රීඩා තරු, සූපවේදීන්ට හා දේශපාලුවන්ට සුපිරි කනේ පහරක්

  • @dewminaperera6711
    @dewminaperera6711 4 года назад +1

    Life is change sir.You are best of the chief in world.proud of my country for you.My grand father is name Publis perera.God bless you & I wish to your hope successful.

  • @miurudilshan7899
    @miurudilshan7899 4 года назад

    මෙතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .අපේකම රකින මෙවන් මහතෙකුගේ ගෝලයෙක් නිර්මාණය වේවා . 🙏🙏🙏🙏🙏🦁🦁🦁🦁🙏🙏🙏🙏 .48 පසුව එක රාජ්‍ය පාලකයෙක් වත් ඇමතිවරයෙක් වත් අපේකම රකින් නැහැ

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 3 года назад +1

    මගේ ගමේම . හරි ගියාම ගම අමතක වන අය අතර ඔබ තුමා සුපිරියි.

  • @enlightenbeing2225
    @enlightenbeing2225 2 года назад

    Obathuma etthama kathakarana uthum manushayek kawadawath waradinne naha obathuma jeewithe gayagathawage kawada hari bawayaka sasarath jayaganawa theruwan saranai!

  • @kelumakuratiya859
    @kelumakuratiya859 6 лет назад +7

    Thanks for your great ideas,you are one of the great Srilankan,sir

  • @prithathayapran8708
    @prithathayapran8708 4 года назад +2

    What a great Chef and may all your dreams come true and may this country and the world learn from a positive gentleman a genius like you
    When is the book coming out waiting to get one 🙏🏼👍🏻

  • @සිලාඵකනායක
    @සිලාඵකනායක 6 лет назад +14

    ජයවේවා කතව යිවර වේනතුරැ අසහීටීයා

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 6 лет назад +55

    නෙදකින් මේකත් අන්ලයික් කරන උන් ඉන්නවනෙ

    • @nimalshantha8820
      @nimalshantha8820 6 лет назад +5

      mata hithenne like unlike danne nethuwa ohe obala daanawada koheda.ehema wenna berida?

    • @sureshfonseka4404
      @sureshfonseka4404 6 лет назад

      @@nimalshantha8820 ඔව් ඔබ කියනවා වගේ එහෙම වෙන්නත් පුලුවන්. හැමෝටම ඕවා ගැන අවබෝධයක් නෑනේ.

    • @chiarafernando7473
      @chiarafernando7473 6 лет назад

      SujithMalawisuriya

  • @pitumpe
    @pitumpe 6 лет назад +3

    pothak liyanna haki lassana ,jeewitha kathawak . oba thumata budu saranai

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 6 лет назад +17

    නියමයි👍👍👍👍👍😃

  • @kanthirandeni177
    @kanthirandeni177 3 года назад +3

    අප දහම් ආයතනයේ මුලුතැන්ගෙයට ඔබ තුමාගේ සූප සාස්කෘතිය ඉගැන්වීමට හැකි වේවිද?
    මේ ජාතියේදීම නිවන් දකින්නට ඔබ තුමාට එය හේතුවක් වේවි

  • @rohanranatunga5988
    @rohanranatunga5988 6 лет назад +4

    නියම වැඩසටහන

  • @christophergnanapragasam7320
    @christophergnanapragasam7320 4 года назад +1

    තෙරුවන් සරණයි...

  • @lasitharajapakshe8525
    @lasitharajapakshe8525 6 лет назад +19

    නිහතමානී මිනිසා 💙

  • @zahirshasameen8108
    @zahirshasameen8108 6 лет назад +2

    Great human... I salute You.May the Almighty bless you... Love you ❤️👍

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 года назад

    Acharya pablis silva mahathmayaneni obata teruvan saranai dirgau veva nidukma veva me mavubimata pevu rantaruvak obatuma vasanavak sattakinma

  • @tony-bd9oz
    @tony-bd9oz 6 лет назад +1

    ඔබතුමා ගැන ආඩම්බරය .ඇත කාත් කරනවා .ඔබතුමාට තෙරැවන්සරණයි

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 4 года назад +1

    Oba weerayek srilankawata harima agei jeiwithaya obata deigau boho wewa God bless you🙏🙏🙏👍

  • @ayeshafernando9648
    @ayeshafernando9648 4 года назад +2

    Respect sir

  • @nadishawijesooriya629
    @nadishawijesooriya629 6 лет назад +5

    දිර්ගායුස ඔබ තුමාට තෙරුවන් සරණයි !!!

  • @nilanthinilanthi9526
    @nilanthinilanthi9526 4 года назад +1

    Super story

  • @inokapriyadarshani8309
    @inokapriyadarshani8309 4 года назад

    Godak wadagat adarshamath katawak hamotama obathumage balaporoththuwa e aurenma ishta wenna kiyala mam hadawatinma parthana karanwa budusaranai

  • @naleenjayasuriyajayasuriya7871
    @naleenjayasuriyajayasuriya7871 4 года назад

    Oba thumage parathnaya eaurinma ituwewa.. deetgayusha wewa, budusaranai

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 3 года назад

    Obatumata bs teruwan saranai

  • @priyanganialuthgama1790
    @priyanganialuthgama1790 6 лет назад +1

    තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා!!!

  • @leeshang4926
    @leeshang4926 6 лет назад +27

    කවුරු හරි රිලව් වාගයක් මේක අන්ලයික් කරනවානේ

  • @lakshmansenanayake5982
    @lakshmansenanayake5982 6 лет назад +1

    Theruwan saranai pinwath mahathmayaneni...!!!💖💖💖💖💖💖💖

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 лет назад

    Theruwan saranai.. 🙏💯👌👍💖💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @senamudalige8495
    @senamudalige8495 6 лет назад +7

    Thunuruwan saranai. Lassanai obe athitha kathawa..dirgauwewa.

  • @sujeewaampagala2282
    @sujeewaampagala2282 6 лет назад +1

    තෙරුවන් සරණයි දීර්ඝායුස වේවා.... ඔබට පියාණනි..

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 года назад

    obathuma ape ratata loku sampathak dergaau labewa obathumata theruwan saranai....

  • @thanuja1403
    @thanuja1403 5 лет назад +1

    Proud of you chef... Budu saranai

  • @sewwandianu3240
    @sewwandianu3240 4 года назад

    godak adarei karana charithayak .hadavathinma adarei ❤️

  • @preethygron233
    @preethygron233 6 лет назад +1

    Respect and Proud of you Dr Chef Pablis De Silva Mame !!! 🙏 💐. You are GREAT love u !!!

  • @buthsaracookingchannel1719
    @buthsaracookingchannel1719 4 года назад +1

    Obatumata budu saranai

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 года назад

    Ane RUclips channel ekak patanganna, pabilis mamage. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhshshsh1918
    @dhshshsh1918 5 лет назад +1

    Samma sambudu saranai obatumata dirga auwewe

  • @susanthafernando6383
    @susanthafernando6383 6 лет назад +4

    Great👌👌👌He is a Legend 👍👍👍

  • @asokafernando857
    @asokafernando857 6 лет назад +3

    Mr Pabilis Silva May your great goal come true!!!

  • @harshapiumal2269
    @harshapiumal2269 3 года назад +1

    🙏

  • @vincesilva1128
    @vincesilva1128 4 года назад +4

    This is a very good story for a movie.

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 6 лет назад +3

    තෙරැවන්සරණයිඔබට

  • @creationworld410
    @creationworld410 6 лет назад +12

    Saththakinma mama mechchara diga kathawak ahuwamai.

  • @PriyanthaNawarathne
    @PriyanthaNawarathne 6 лет назад +1

    Supiri...👍👍👍👍👍

  • @isra4053
    @isra4053 4 года назад

    Jesupihitay 🙏🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊

  • @alokakasturi1351
    @alokakasturi1351 6 лет назад +1

    ජේසු පිහිටයි ඔබතුමාට.ආදර්ශවත් ජීවිතයක්..

  • @khvkumpri6284
    @khvkumpri6284 6 лет назад +2

    ඔබට දිර්ගයු වෙවා සිතුම් පත්ම් ඉටු වේවා .තෙරුවන් සරනයි ..

  • @dayawansa59
    @dayawansa59 6 лет назад +17

    උත්සාහයෙ පෑතිකඩ.

  • @nadeenadee9251
    @nadeenadee9251 6 лет назад +4

    Godak watinawa kathawak ada kaurth mula amathka karanawa obatumata thama a atithya matakai obata budu saranai

  • @sciencelover8647
    @sciencelover8647 4 года назад

    ධරණී...❤

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 4 года назад +1

    Food of,,hero

  • @Rixter_Boy07
    @Rixter_Boy07 3 года назад +1

    ඔබට අපේ හදවතේ ඇති ගෞරවය ඉතාමත් ඉහලය

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 года назад +1

    ලොකේ හොදම කෑම ලංකාවේ කෑම, බෝ නොවෙන රෝග සුව කිරීමේ වෙදා සූප වේදියා ය. අපේ ආච්චි කුස්සියේ දි වෙදා බව මම මීට ගොඩ කාලයකට කලින් කියපු කතාවක් අපේ හෙළය අමුතුවෙන් මහ බෙහෙත් ගොඩක් නොබීවේ බෙහෙත කෑමක් වසයෙන් ගත්ත නිසා

  • @hirunasanjeewa1744
    @hirunasanjeewa1744 3 года назад

    Mata wayasa 16i.mamath chef kenek wenna asawen inne.publis silva oya mage weeraya

  • @swarnasenavirathne5500
    @swarnasenavirathne5500 3 года назад

    Digu kalayak vajebeva Thanks

  • @thilanism
    @thilanism 6 лет назад

    Great vision and down to earth person

  • @jayasinghaj6238
    @jayasinghaj6238 6 лет назад +1

    ඔබට දිර්ඝයු

  • @dhrmapriyajayathissa3510
    @dhrmapriyajayathissa3510 6 лет назад +1

    Obage Jeevitha Katava Bohoma Age Karanava Rasa Karaka Cef Lata Hodata Ho Narakata Oba Me Genayana Veda Pilivela Age Karamu Obata Teruvan Saranai.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад

    👍👍

  • @bhagyawijesundara4409
    @bhagyawijesundara4409 4 года назад

    Oba thuma idiriya ta yannama ona.kaaika maanasika suwaya labewa.niduk neerogi wewa oba thumata..

  • @thejananalin4329
    @thejananalin4329 10 дней назад

    ❤❤❤😊

  • @sujeewapriyadarshani5099
    @sujeewapriyadarshani5099 6 лет назад +6

    👍digukal wenjabewa!

  • @maryviolet8129
    @maryviolet8129 6 лет назад +1

    ඔබ වැනි අවංක මිනිසෙක් මිනිහෙක් මේ පොළොවට දායාදයක් ඔබට නිරතුරු දෙවියන්ගේ කරුණාව ලැබේවා ඔබගේ ගමේ ඔබටත් කොඩි වින කරපු මිනිස්සු හිටියද

  • @asokafernando857
    @asokafernando857 6 лет назад

    Mr Pabilis Silva Your life story is V good example for the younger generation, work hard to achieve success. Politicians in Sri Lanka today should take you as an example to be honoust and give the best for the Sri Lankan’s who suffer a lot .May you live long.Theruwan Saranai !!!