Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පිස්සු හැදෙනවා සනිධප final cowndown ලග ඉදලා බලද්දි😊ඇග හිරිවල්වැටෙනවාමයි❤❤❤❤ඒ තරම් ගැම්මක් සනිධප❤
ලංකාවෙ final countdown as it is හොදටම කරන්නෙ සනිධප.මම බලපු පලවෙනි ශෝ එකත් සනිධප ♥️ එතකොට මේ singer ආපු අලුත ❤️🔥
කාලි ගේ විඩියො එක බලල ආවේ, අදරේ සනිධප
අනිවාර්යයෙන් 💜️
Ow bn
හප්පොච්චෝ ළඟටම ගිහින් බලන්න ඕන ඔය Drums රෝල ටික ආයේ ඉතින් තනිකරම පිස්සුවක් 😍 සුද්දගේ එකම තමා 🔥💪
මොනතරම් ලගට ගිහින් බැලුවද සනිදප බැක් කරන ඒවා.ගොඩක් දුකෙන්ම බැලුව ශෝ එක තමයී මාවතගම හිරු මෙගාබ්ලාස්ට් එක ඒක සංගීත් විජේසූරිය අයියා බෑන්ඩ් එකෙන් ඉවත් වෙලා ගහපු මලමු ශෝ එක ඒකේ පලමු ආරදිත ගායකයාට ආවෙත් සංගීත් අයියා.ඒකාලේ අම්මෝ බැනින් නම් කියන්න අඩුවක් නෑ.අවසානෙට මේ සෙට් එක එකට ඉන්න එකක් කියලා බැලුවේ අනුරාධපුර මොබිටෙල් කෑෂ් බොනැන්සා ශෝ එක ඒකේ බැක් කරා හිල්මිගේ සින්දු ටිකකට කෙලින්ම ඔරජිනල් ඒවා මොනවද කියලා හිතුනා.❤මම නම් දැකපූ අහපු ආසම බෑන්ඩ් එක සනිදප.
ප්‍රසංග කලාව විසේකාර කෝලං මඩුවක් කල සනිධප ශානා respect love u All
මොකක් hit උනත් අපි නම් රැල්ලට යන් නෑ..හරි දේ වගේම හොඳ ම දේ මේක විතරයි
අද කැඩෙන්නෙ නැතුව සනිධප ,ඔල් රයිට් එහෙම තිබ්බනම් ලංකාවේ අංක එක ☝
😂
කාලිග් එක බලලා ආවේ ...අඩේ මාර ගැහිල්ලක් නේ ❤😮
මගෙ වැඩිඩා ශානා ,,,👍👍👍❤❤
ගැහිලිනමි ගැහිලි....අසමසමයි backing සනිධප ❤
Aniwa
Playing වගේම තමයි අවංක කමත් , නිහතමානී කමත් ,,
සුද්දන්ගේ එක වගේමයි. ෆට්ට ඕයි සනිදප මගේ ආසම බෑන්ඩ් එක.❤❤
😂paka thama
කාලිගේ video එක බලලා මචෝ ආවේ ගැම්මට ❤❤❤
සනිදප ගැම්ම❤️🤘
ප්‍රසංග තිසේරා අයියා නම් පිස්සුවක්
සනිධප තමයි සුපිරි පසංග තිසේරා සනිධපට ඕනෙ මයි
Eya wage gahana eka mama adata dekala naha duki ithin
ප්‍රසංග අයියා එන ශෝත් තියෙනවා...මේ ලගදි කැලනියේ එකේ ගැහුවේ ප්‍රසංග අයියා ..final cown down ❤
Sanidapa kiyana band eka brand ekak kare sangeeth wadakayo 6a highlight une sangeeth aiya nisa..ekata hitiyanam no1 lankawe
මේ සිංදුව ඔරිජිනල් pitch එකේ sing කරනවා කියන්නේ ඉතින් පිස්සුවක් ඒක😍😍😍😍
Flashback එකට වඩා හොඳයි
ලිඩා පිස්සුවක් 🥺❤️
පට්ට සනිදප මෙකනම් හිතිනමයි කියන්න්ව් සුපිරිම සුපිරි
මේකනම් පිස්සුවක් බන් ඒ ගැම්ම 💪💪💪
Asama band eka sanidapa..Shan dais.adareii.gammmk thamaamaaaaa❤️❤️❤️❤️❤️❤️
Lead ගහන එකාට බූමිතෙල් ගැහුවේ මොකාද🙂❤️🩹
2024❤❤ balana aya ko
Shan dias and prasanga thiseraa.. ❤❤ sanidapa gemmaa...❤️🔥
Best backing sanidhapa we love sanidhapa ❤️❤️❤️❤️❤️👌👏👏
සංගීත් නිලංග ඩික්සන් ප්රසංගඅජිත්ෂාන්නොයෙල්කීබෝර්ඩ්සංජු මේ සෙට් එක❤️.💪දැං මොනවා කිව්වත්. සිංදුවක් විතරක් ඇහෙද්දි කියන්න බෑ සනිධප back කරන්නේ කියලා. ඒ තරම් සනිධප ඒ කාලේ රසය දැං නෑ.😔
aluth eakak enwa heta balanna
Meka niyametama sing karanne nilanga😊😊😊
ෆෑලෑශ් බැක් කැලේ😂😂😂
Dan ඇවිල්ල enna dote band vageda meva ❤❤
Flash back ලට ගහන්න බෑන්ඩ් එකක් නෑ කියන උන් බලන්න flash back දැන් play කරන final countdown එකට වැඩිය powerful සනිදප ඉස්සරත් play kara දැන් බෑන්ඩ් කැඩිලා ගිය නිසා down una නැත්නම් සනිදප all right කියන්නෙ next level bands ❤️❤️
Yako flash back la gahanne anthima satane 😂 un play karana nots sampurnemma wenas .sangeethaya gana danna un danno oka
රිදෙන්න ගහනවා ❤
අසමසම බැකින් සනිදප❤❤
flashback kale yko.ammata hudu wenwa😮
😂yako flash back gahanne anthima sqtane yako un gahana nots sampurnemma wenas .wenasma style ekakata gahanna moda yakku ubala😂
Palayan bn yanna😂
ප්‍රසංග අයියා, ශාන් අයියා....❤🎶🍃🎸🥁
Shan dais ta gahannh leadek naa Mona band ekkwth maruuuuu
සින්දුව ඉවර කරපු ලස්සන 🥺💝
Shan aiye gammak thamai❤
Nilanga ta wada meya mea sinduwa hodhata sing karnawa
නිලංග කියන ගැම්ම මුට ගන්න බෑ 🔥
Mechcara kal hutan hitiye flashback kiylaa ...adane meeka dakke ammt siri wenawaaa 🥺❤
ආයි කවද දකින්නද මේ baking
Gammak shan ayya❤❤❤❤😊😊😊
flashback කට්ටිය පුලුවන්නං අන්තිම සටනේ සිංදු ව මේ විදියට ගහන්න..එතකොට තේරේවි කවුද අංක එක කියලා..
Yes
Sanidapa 1
සනිධප තමයි සහෝ 👍👍💪💪💪
Anna katawa
අන්තිම සටන මේ විදියට ගහන්නෙ කොහොමද..ඒක වෙනස් ඇරේන්ජ්මන්ට් 🤣🤣
ශාන් ඩයස්
Shan /prasanga 😮❤️👊
සුපිරිම 🖤🌼
Sri lankan Lead king..shan dias 👌😍
ලීඩ් කිංග් සෝලෝ එකේ අඩුපාඩු නේ ගහන්නේ
@@pubuduize හරියට ගහන්නෙ කවුද😂😂😂ඔස්තාර්
@@rushanmjayasekara2450 දැන් ඉන්න පොඩි කොල්ලෝ ගහනව බන් ශාන් ලට වඩා.. example ඕන නම්.. chika (daddy band) nifal, dilruk, nimesh (flashback ) තව ඕනේ ද.. මමත් lead guitar follow කරන නිසා කියන්නේ ..ඇත්තටම ලීඩ් ගිටාර් කියන්නේ beat band වල ටං ටං ගාලා ගහන ඒවට නෙමෙයි බන්..අපිත් ඉස්සර හිතාගෙන හිටියේ එහෙම තමා ..
@@pubuduize wayo,daddy,mariansla talented .flashback eke inna un genanam katha karanna epaa bn🤮🤮🤮😂😂😂😂suranuth gahuwe😂😂😂suranta shanlage lagin wath yanna ba.acoustic band wala inna un kohomath waddo.flashback genanam katha karanna epa bn🤦
@@rushanmjayasekara2450 ඇයි බන් ඔච්චර ගොං 🤣🤣 ශාන්ගෙ කිසිම ටෝන් අප්ඩේට් එකක් නෑ. ඩිස්ට්‍රෝශන් ටෝන් එකේ ක්ලියර් නෑ. ඔරිජිනල් එක අහන්න ඔක්කොටම කලින් 🤣🤣
shan ayiya ammooo😘😘
Aluthma show eaka enwa
ඩ්‍රම් එක 🙂
Meka ehenakota egath ekka hiri veteno 🥶🥶😘😘😍❤️
ඇත්තටම එක නම් මරු😮❤
Original nam සනිධප මයි❤❤❤❤❤
සනිදප අම්මොහ් 🥺🥺❤️❤️✨️
ඇග හිරිවටෙනවා එකට නම්🥹❤️
නිලංග +Aj සනිධප ❤️
Final countdown hodatama back karanne ekenma sanidapa thawa deyak mekath nokiya be me song ekata hariyanne nilanga thamai monawa wunath❤
Backing /singing පිස්සුවක් ..🥺🥺
Coundown එකනම් දැනෙන්නම දෙනව
Lankawe oya sinduwe original gemma denaa ekama band eka... ❤❤
Denawa bara dala redennama patta
Ammo eka 🔥🔥🔥🔥🔥
ශානයි ප්‍රෙසන්ගයි එකතු උනා කියන්නේ වෙඩි වගේ තාමා ඉතින් 💪💪💪💪🫣🫣😎😎😎😎😎😎❤️❤️❤️
සුපිරිම සුපිරි ❤️❤️❤️
අම්බෝ සුපිරි ❤️
Munnam yakku
Ela
සනිධප ඒ කාලේ 🥲💥
මේක පට්ට හුත්තො 😭😭😭😭😭
❤Ado ado
ආයෙනෑ එහෙම අතීතයක්
Adareiii sanidapa prasanga aiyage oya wage gahili tikak balla aye nane...
ප්‍රසන්ග අයියගෙ සිම්පල් පාරවල් ටික 🥺
අම්මො ඒක 👅💓
ශාන් බොසා ❤
Ammo shan ayyage gahilla ❤️😘😍💪😎
Flashback suran aiya thamai meke solo eka supiriytma ghnne
@@PANDAGAMING-sn4gg මගුල ෆ්ලෑෂ් බෑක්... Leed King shan dias.. clear tone..patt..
@@PANDAGAMING-sn4gg සුරන් නෙමෙයි ශාන් තමයි කොලිටියට ගහන්නෙ.බලන්න හොදට පික් එකෙන්ම තමයි වැඩේ කරන්නෙ සුරන්ල වගේ පික් එක අයින් කරන්නෙ නෑ.කොහොම කිවුවත් ශාන් තමයි වැඩ්ඩා සුරන්ලට ගහන්න බැරි සිංදුත් ශාන් ගහනවා
Suran aiya ghnw pk ,shan ekka herendawath be danna eka dannwa eka.
Shan dias . Lead king 🎉❤
අසමසම බැකින් සනිදප ❤
අම්මෝ බන් සුපිරි හරියට යුරොප්ගේ ඔරගිනල් එක වගේ
🤣
😢🤣
මොල්ද යකො ඔරිජිනල් එක අහල වරෙන් 😂
@@dahaminduwara5221 high quality දාලා සද්දෙ වැඩි කරල අහපං..අපි europe ලාගේ ඔරිජිනල් එක බලලා තියනවා..ගායනය කොහොම වුණත් වාදනය ඒ වගේ තමයි.
@@දසුන්කණිෂ්ක ඔරිජිනල් එක තරම් නැ මචන් ඔය අහල ඇති මන් ඔක පැක්ටිස් කරල තියනව ඔරිජිනල් එක වෙනස් ටිකක්
Prasangage awasana kale gahapu ekak
Me singer A.j da
Ow
AJ එක්ක මේ සින්දුව sing කරන්න ලංකාවේ කව්ද ඉන්නේ😮
Kauruth ne me wage backing ehemath kagewath ne❤
Backing king ස නි ධ ප
Prasanga nethi sanidapa gahanakota mama 😂😂😂😂😂😂😂😂
Ammo ammo
ඇගේ හිරිගඩු පිපුණා ❤
ශාන් ඩයස් 🎸🎶🔥
සනිදප 🥺🥺💖💖
පාට් මිස් කරනවනේ බන් wadda wadda කීවට 😄👍
ඇයි උබ ඔස්තාර්ද😂😂
sira hode.😅
Uba Flashback janayak tama 😂
flashback tharam set nh 😏
😂😂😂
ෆ්ලෑශ්බැක්ලගෙයි මෙතනයි යන්නෙ විදි දෙකක් පටලගන්න එපා 😂
ෆ්ලෑශ්බෑක් මෙලො රහක් නැ බන් 😂
Ow bn mumta therennah flash back la gahamne anthima satane kiyl😂
Shan aiyata mokakda ara wela thiyenne 😂❤
The singer ✌ well done boy
Supiri
මගේ හදවත තරම්
Shan ayyhge action❤️
ශිල්ප කෝටියයි ❤
sanida පිස්සුවක්
Final countdown
❤❤❤
Sanidapa ❤
Thanks
ඇඩෙන්න ගහනව කියන්නෙ මෙවට.
Shan aiyata mokakda wela thiyenne😂
Bass.....😢
පිස්සු හැදෙනවා සනිධප final cowndown ලග ඉදලා බලද්දි😊ඇග හිරිවල්වැටෙනවාමයි❤❤❤❤ඒ තරම් ගැම්මක් සනිධප❤
ලංකාවෙ final countdown as it is හොදටම කරන්නෙ සනිධප.මම බලපු පලවෙනි ශෝ එකත් සනිධප ♥️ එතකොට මේ singer ආපු අලුත ❤️🔥
කාලි ගේ විඩියො එක බලල ආවේ, අදරේ සනිධප
අනිවාර්යයෙන් 💜️
Ow bn
හප්පොච්චෝ ළඟටම ගිහින් බලන්න ඕන ඔය Drums රෝල ටික ආයේ ඉතින් තනිකරම පිස්සුවක් 😍 සුද්දගේ එකම තමා 🔥💪
මොනතරම් ලගට ගිහින් බැලුවද සනිදප බැක් කරන ඒවා.ගොඩක් දුකෙන්ම බැලුව ශෝ එක තමයී මාවතගම හිරු මෙගාබ්ලාස්ට් එක ඒක සංගීත් විජේසූරිය අයියා බෑන්ඩ් එකෙන් ඉවත් වෙලා ගහපු මලමු ශෝ එක ඒකේ පලමු ආරදිත ගායකයාට ආවෙත් සංගීත් අයියා.ඒකාලේ අම්මෝ බැනින් නම් කියන්න අඩුවක් නෑ.අවසානෙට මේ සෙට් එක එකට ඉන්න එකක් කියලා බැලුවේ අනුරාධපුර මොබිටෙල් කෑෂ් බොනැන්සා ශෝ එක ඒකේ බැක් කරා හිල්මිගේ සින්දු ටිකකට කෙලින්ම ඔරජිනල් ඒවා මොනවද කියලා හිතුනා.❤මම නම් දැකපූ අහපු ආසම බෑන්ඩ් එක සනිදප.
ප්‍රසංග කලාව විසේකාර කෝලං මඩුවක් කල සනිධප ශානා respect love u All
මොකක් hit උනත් අපි නම් රැල්ලට යන් නෑ..හරි දේ වගේම හොඳ ම දේ මේක විතරයි
අද කැඩෙන්නෙ නැතුව සනිධප ,ඔල් රයිට් එහෙම තිබ්බනම් ලංකාවේ අංක එක ☝
😂
කාලිග් එක බලලා ආවේ ...අඩේ මාර ගැහිල්ලක් නේ ❤😮
මගෙ වැඩිඩා ශානා ,,,👍👍👍❤❤
ගැහිලිනමි ගැහිලි....අසමසමයි backing සනිධප ❤
Aniwa
Playing වගේම තමයි අවංක කමත් , නිහතමානී කමත් ,,
සුද්දන්ගේ එක වගේමයි. ෆට්ට ඕයි සනිදප මගේ ආසම බෑන්ඩ් එක.❤❤
😂paka thama
කාලිගේ video එක බලලා මචෝ ආවේ ගැම්මට ❤❤❤
සනිදප ගැම්ම❤️🤘
ප්‍රසංග තිසේරා අයියා නම් පිස්සුවක්
සනිධප තමයි සුපිරි පසංග තිසේරා සනිධපට ඕනෙ මයි
Eya wage gahana eka mama adata dekala naha duki ithin
ප්‍රසංග අයියා එන ශෝත් තියෙනවා...මේ ලගදි කැලනියේ එකේ ගැහුවේ ප්‍රසංග අයියා ..final cown down ❤
Sanidapa kiyana band eka brand ekak kare sangeeth wadakayo 6a highlight une sangeeth aiya nisa..ekata hitiyanam no1 lankawe
මේ සිංදුව ඔරිජිනල් pitch එකේ sing කරනවා කියන්නේ ඉතින් පිස්සුවක් ඒක😍😍😍😍
Flashback එකට වඩා හොඳයි
ලිඩා පිස්සුවක් 🥺❤️
පට්ට සනිදප මෙකනම් හිතිනමයි කියන්න්ව් සුපිරිම සුපිරි
මේකනම් පිස්සුවක් බන් ඒ ගැම්ම 💪💪💪
Asama band eka sanidapa..Shan dais.adareii.gammmk thamaamaaaaa❤️❤️❤️❤️❤️❤️
Lead ගහන එකාට බූමිතෙල් ගැහුවේ මොකාද🙂❤️🩹
2024❤❤ balana aya ko
Shan dias and prasanga thiseraa.. ❤❤ sanidapa gemmaa...❤️🔥
Best backing sanidhapa we love sanidhapa ❤️❤️❤️❤️❤️👌👏👏
සංගීත්
නිලංග
ඩික්සන්
ප්‍රසංග
අජිත්
ෂාන්
නොයෙල්
කීබෝර්ඩ්
සංජු
මේ සෙට් එක❤️.💪
දැං මොනවා කිව්වත්. සිංදුවක් විතරක් ඇහෙද්දි කියන්න බෑ සනිධප back කරන්නේ කියලා. ඒ තරම් සනිධප ඒ කාලේ රසය දැං නෑ.😔
aluth eakak enwa heta balanna
Meka niyametama sing karanne nilanga😊😊😊
ෆෑලෑශ් බැක් කැලේ😂😂😂
Dan ඇවිල්ල enna dote band vageda meva ❤❤
Flash back ලට ගහන්න බෑන්ඩ් එකක් නෑ කියන උන් බලන්න flash back දැන් play කරන final countdown එකට වැඩිය powerful සනිදප ඉස්සරත් play kara දැන් බෑන්ඩ් කැඩිලා ගිය නිසා down una නැත්නම් සනිදප all right කියන්නෙ next level bands ❤️❤️
Yako flash back la gahanne anthima satane 😂 un play karana nots sampurnemma wenas .sangeethaya gana danna un danno oka
රිදෙන්න ගහනවා ❤
අසමසම බැකින් සනිදප❤❤
flashback kale yko.ammata hudu wenwa😮
😂yako flash back gahanne anthima sqtane yako un gahana nots sampurnemma wenas .wenasma style ekakata gahanna moda yakku ubala😂
Palayan bn yanna😂
ප්‍රසංග අයියා, ශාන් අයියා....❤🎶🍃🎸🥁
Shan dais ta gahannh leadek naa Mona band ekkwth maruuuuu
සින්දුව ඉවර කරපු ලස්සන 🥺💝
Shan aiye gammak thamai❤
Nilanga ta wada meya mea sinduwa hodhata sing karnawa
නිලංග කියන ගැම්ම මුට ගන්න බෑ 🔥
Mechcara kal hutan hitiye flashback kiylaa ...adane meeka dakke ammt siri wenawaaa 🥺❤
ආයි කවද දකින්නද මේ baking
Gammak shan ayya❤❤❤❤😊😊😊
flashback කට්ටිය පුලුවන්නං අන්තිම සටනේ සිංදු ව මේ විදියට ගහන්න..එතකොට තේරේවි කවුද අංක එක කියලා..
Yes
Sanidapa 1
සනිධප තමයි සහෝ 👍👍💪💪💪
Anna katawa
අන්තිම සටන මේ විදියට ගහන්නෙ කොහොමද..ඒක වෙනස් ඇරේන්ජ්මන්ට් 🤣🤣
ශාන් ඩයස්
Shan /prasanga 😮❤️👊
සුපිරිම 🖤🌼
Sri lankan Lead king..shan dias 👌😍
ලීඩ් කිංග් සෝලෝ එකේ අඩුපාඩු නේ ගහන්නේ
@@pubuduize හරියට ගහන්නෙ කවුද😂😂😂ඔස්තාර්
@@rushanmjayasekara2450 දැන් ඉන්න පොඩි කොල්ලෝ ගහනව බන් ශාන් ලට වඩා.. example ඕන නම්.. chika (daddy band) nifal, dilruk, nimesh (flashback ) තව ඕනේ ද.. මමත් lead guitar follow කරන නිසා කියන්නේ ..ඇත්තටම ලීඩ් ගිටාර් කියන්නේ beat band වල ටං ටං ගාලා ගහන ඒවට නෙමෙයි බන්..අපිත් ඉස්සර හිතාගෙන හිටියේ එහෙම තමා ..
@@pubuduize wayo,daddy,mariansla talented .flashback eke inna un genanam katha karanna epaa bn🤮🤮🤮😂😂😂😂suranuth gahuwe😂😂😂suranta shanlage lagin wath yanna ba.acoustic band wala inna un kohomath waddo.flashback genanam katha karanna epa bn🤦
@@rushanmjayasekara2450 ඇයි බන් ඔච්චර ගොං 🤣🤣 ශාන්ගෙ කිසිම ටෝන් අප්ඩේට් එකක් නෑ. ඩිස්ට්‍රෝශන් ටෝන් එකේ ක්ලියර් නෑ. ඔරිජිනල් එක අහන්න ඔක්කොටම කලින් 🤣🤣
shan ayiya ammooo😘😘
Aluthma show eaka enwa
ඩ්‍රම් එක 🙂
Meka ehenakota egath ekka hiri veteno 🥶🥶😘😘😍❤️
ඇත්තටම එක නම් මරු😮❤
Original nam සනිධප මයි❤❤❤❤❤
සනිදප අම්මොහ් 🥺🥺❤️❤️✨️
ඇග හිරිවටෙනවා එකට නම්🥹❤️
නිලංග +Aj සනිධප ❤️
Final countdown hodatama back karanne ekenma sanidapa thawa deyak mekath nokiya be me song ekata hariyanne nilanga thamai monawa wunath❤
Backing /singing පිස්සුවක් ..🥺🥺
Coundown එකනම් දැනෙන්නම දෙනව
Lankawe oya sinduwe original gemma denaa ekama band eka... ❤❤
Denawa bara dala redennama patta
Ammo eka 🔥🔥🔥🔥🔥
ශානයි ප්‍රෙසන්ගයි එකතු උනා කියන්නේ වෙඩි වගේ තාමා ඉතින් 💪💪💪💪🫣🫣😎😎😎😎😎😎❤️❤️❤️
සුපිරිම සුපිරි ❤️❤️❤️
අම්බෝ සුපිරි ❤️
Munnam yakku
Ela
සනිධප ඒ කාලේ 🥲💥
මේක පට්ට හුත්තො 😭😭😭😭😭
❤Ado ado
ආයෙනෑ එහෙම අතීතයක්
Adareiii sanidapa prasanga aiyage oya wage gahili tikak balla aye nane...
ප්‍රසන්ග අයියගෙ සිම්පල් පාරවල් ටික 🥺
අම්මො ඒක 👅💓
ශාන් බොසා ❤
Ammo shan ayyage gahilla ❤️😘😍💪😎
Flashback suran aiya thamai meke solo eka supiriytma ghnne
@@PANDAGAMING-sn4gg මගුල ෆ්ලෑෂ් බෑක්... Leed King shan dias.. clear tone..patt..
@@PANDAGAMING-sn4gg සුරන් නෙමෙයි ශාන් තමයි කොලිටියට ගහන්නෙ.බලන්න හොදට පික් එකෙන්ම තමයි වැඩේ කරන්නෙ සුරන්ල වගේ පික් එක අයින් කරන්නෙ නෑ.කොහොම කිවුවත් ශාන් තමයි වැඩ්ඩා සුරන්ලට ගහන්න බැරි සිංදුත් ශාන් ගහනවා
Suran aiya ghnw pk ,shan ekka herendawath be danna eka dannwa eka.
Shan dias . Lead king 🎉❤
අසමසම බැකින් සනිදප ❤
අම්මෝ බන් සුපිරි හරියට යුරොප්ගේ ඔරගිනල් එක වගේ
🤣
😢🤣
මොල්ද යකො ඔරිජිනල් එක අහල වරෙන් 😂
@@dahaminduwara5221 high quality දාලා සද්දෙ වැඩි කරල අහපං..අපි europe ලාගේ ඔරිජිනල් එක බලලා තියනවා..ගායනය කොහොම වුණත් වාදනය ඒ වගේ තමයි.
@@දසුන්කණිෂ්ක
ඔරිජිනල් එක තරම් නැ මචන් ඔය අහල ඇති මන් ඔක පැක්ටිස් කරල තියනව ඔරිජිනල් එක වෙනස් ටිකක්