How Oxygen Water Transforms Hydration: A Comprehensive Review! | අධි සාන්ද්‍ර ඔක්සිජන් වතුර

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 99

  • @maneeshadulshanjan3453
    @maneeshadulshanjan3453 9 месяцев назад +19

    ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන water filter එකක් තමයි pureit water filter එක . sir ට පුලුවන්නම් ඔයාගේ ගෙදර normal water වලයි pureit filter එකෙන් පෙරිල එන water වලයි test එකක් කරන්න ගොඩක් වැදගත් වෙයි ලංකාවේ මිනිස්සුන්ට...

    • @kasunsameera9244
      @kasunsameera9244 9 месяцев назад +1

      Water filter wala essential mineral ehemath filter wenawa. Eka ape body ekata Honda naa. Osteoporosis risk eka wedi wenawa

  • @lakmal1319
    @lakmal1319 9 месяцев назад +15

    වැදගත් වැඩසටහනක්..
    ස්වභාවික දිය ඇල්ලකින් හෝ ගගකින් ගත්ත වතුර සහ ක්ලෝරීන් දාපු හෝ ටැප් ජලය ගැන පරීක්ෂණයක් කරන්න

  • @Madhubashana
    @Madhubashana 9 месяцев назад +17

    Expire වෙච්ච බෝතලයක Microplatic පේන විදියයි
    Normal බෝතලයක පේන විදියයි
    වීඩියෝ එකක් ඕනේ

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад +2

      ප්ලාස්ටික් බෝතලයක්ද

    • @Bestlittlecricketer
      @Bestlittlecricketer 9 месяцев назад

      ​@@HiroshanBandara yeah,I think so

    • @prtygrl5077
      @prtygrl5077 9 месяцев назад

      @@HiroshanBandara නැතුව හුට්තො ම්‍යික්‍රොප්ලාස්ටික් තියෙනවද වීදුරු බෝතල් වල. මොන මෝඩ පකෙක්ද මන්ද තෝ 😂 ගොන් ප්‍රශ්න අහන්න එපා බන්

  • @lakshanmx8021
    @lakshanmx8021 8 месяцев назад

    බණ්ඩාරවෙල වතුරවල බර ගතියක් දැනෙනවා...වෙන පැතිවලට සාපේක්ෂව..වතුර රසයි බිව්වම බඩ පිරෙනගතියක් තියෙනවා.. Orzone වතුර බෝතල් හදන්නෙත් මේ පැත්තෙනෙ...ඒකෙත් හොද රසක් බර ගතියක් තියෙනව මට දැනුන විදිහට...තව kinley ( knuckles වලින් ද කොහෙද වතුර ගන්නෙ) american එකත් මට සාපේක්ෂව හොදයි... Orzone එකනම් මරු ❤️

  • @TechTriX123
    @TechTriX123 9 месяцев назад +4

    Hi, thanks for the review. But I really wonder how oxygen absorption would work in digestive system instead of lungs???
    Please explain your scientific point of view ❤

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 2 месяца назад

    Good Program bro....keep it up....

  • @larrygeorge6578
    @larrygeorge6578 9 месяцев назад +3

    Very good program 👍

  • @masonmatt9117
    @masonmatt9117 9 месяцев назад +3

    Great job 👍👍

  • @sathsaranikpukotuwa3395
    @sathsaranikpukotuwa3395 2 месяца назад

    Mama Deraniyagal .....hodama wathura tiyanne ...balanna kohmada ewanne

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 9 месяцев назад

    Anuradhapura polonnaruwa,Maathale thrikunaamalaya ,mannarame minissu Lawana adika jalaya beela marenawa...Rajayen kriyaamaarga ganna nehe..Ape gewal paththe MINISSU 27K maruna wakukadu rogen me awrudde...

  • @slsailing8811
    @slsailing8811 9 месяцев назад +1

    verygood

  • @sumedhadilshanjayasooriya2728
    @sumedhadilshanjayasooriya2728 8 месяцев назад

    Sir godak hodai sir ge wedasatahan

  • @nuwanIshara-un9ir
    @nuwanIshara-un9ir 9 месяцев назад +1

    🎉🎉🎉🎉සුපිරි චරිතයක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 9 месяцев назад

    Kangen water ganath kiyamuda. (Alkaline water) mage laga machine eka tiyanawa sd 501

  • @tharindakarawita643
    @tharindakarawita643 9 месяцев назад

    chuttak aul than paanwa microscope ekan pana dawal walin thirana ganna baaa. TDS meter eka waradi oyage. eka calibrate karaganna

  • @srilankanpd3805
    @srilankanpd3805 8 месяцев назад

    Mama cook Kanak food ganath chemistry video tikak danna❤

  • @SumuduNanayakkara-mg9ks
    @SumuduNanayakkara-mg9ks 9 месяцев назад +1

    Beemata sudusu da kiyala balagane kohenda

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 9 месяцев назад +3

    ලොකු පිනක් අනුරාධපුරේ පැත්තෙ මිනිස්සුන්ට වතුරෙන් වකුගඩු රෝගය හැදෙන්නැති වෙන්ඩ පෙරාගෙන බොන්න ක්‍රමයක් කියාදෙන්න සුදුසුම දේ මොකක්ද මොකක්ද එකට කරන්න ඕනේ? බොහොම පින් තෙරුවන් සරණයි! පිළිතුරක් බලාපොරොත්තු වෙමි

    • @prtygrl5077
      @prtygrl5077 9 месяцев назад

      පකෝ ඕක මොකෙක් වත් හොයාගෙන නෑ මොකෙන් හැදෙනවද කියල. ශුවර් එකට ඕක ඉතින් උබලම කුබුරු වලට ගහන රසායනික දේවල්, එක්කො ලගපාතක ෆැක්ටරි එකකින් එන රසායනික දේවල්.

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 9 месяцев назад +1

    ජය

  • @kasunsameera9244
    @kasunsameera9244 9 месяцев назад

    Home water purifier ekakin ena water wala mineral content eka kiyada? Too low Mineral is also not good for our body

  • @InternalOffset
    @InternalOffset 9 месяцев назад

    Very useful! 🎉🎉

  • @hirukaleenath1679
    @hirukaleenath1679 9 месяцев назад

    Sir reasech pepers gaththe kohenda sir

  • @noxdrrego
    @noxdrrego 9 месяцев назад +1

    mama kiyanne lankawe Hodama water eka kist lage knuckles !

  • @navodyamihisara
    @navodyamihisara 9 месяцев назад +1

    Sir,kohomada wathura ewanne?
    (Rambukkana)

  • @isuru764
    @isuru764 9 месяцев назад +1

    Homagamin vathura sample ekk dennm. Kohomda contact kara gnne

  • @shahifm.1851
    @shahifm.1851 9 месяцев назад +1

    Zam Zam Water beela balanna ....

  • @ish-zt1qs
    @ish-zt1qs 8 месяцев назад

    සබන් වල TFM අගය සම්බන්ද එකක් කරන්නකො.

  • @aragalayagamata9071
    @aragalayagamata9071 9 месяцев назад +1

    mata deraniyagala wathura ewanna puluwan

  • @danushkaroshana1463
    @danushkaroshana1463 9 месяцев назад

    sir nuclear power plant gana video ekak karnna ko🥺

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 9 месяцев назад +2

    😮😮👍🏽

  • @asanka408
    @asanka408 8 месяцев назад

    සර් micro plastic දියවුන ජලය පානය කලොත් මොකද වෙන්නේ ?

  • @rpproductions6815
    @rpproductions6815 9 месяцев назад +1

    sar ta ratnapura distrikkaye vatura ekak evannam

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад +2

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න
      මගේ whtasapp 0712006784 msg එක්ක් දාන්න

  • @madu5506
    @madu5506 9 месяцев назад

    Etakota kangen water kiyanne monawada?

  • @kavindubinuditha2666
    @kavindubinuditha2666 9 месяцев назад

    Mn gampaha attanagalle attanagalu oyata sameepawa inne oba thuma kamathi nm mata gampaha attanagalle wathura sample ekak ewwahaki

  • @chanakaasintha6927
    @chanakaasintha6927 9 месяцев назад +1

    Oxygen eka hodai ahenam

  • @game.586
    @game.586 9 месяцев назад

    Kohomada wathura ekak ewanne. Man polonnaruwe

  • @perumalraja-p9e
    @perumalraja-p9e 9 месяцев назад +8

    Hi, This is for your information ,WHO recommended TDS level is below 300 ppm and above 50 ppm. it is not safer to drink low TDS contain water bcz it may be lacking essential minerals for taste and health .According to SLS regulation it should be below 500 ppm and pH should be 6.5 to 8.5 not 5 to 9 . (SLS 894 ,WHO)

  • @pasindu_supun_
    @pasindu_supun_ 9 месяцев назад

    වතුර සාම්පල් එකක් එවන්නනම් පුලුවන් අයියෙ. කොහොමද එවන්නෙ

  • @Dilhandulaj
    @Dilhandulaj 9 месяцев назад

    කොහොමද වතුර සම්පල් එවන්නේ

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 9 месяцев назад +2

    ❤️💐👍

  • @TechTriX123
    @TechTriX123 9 месяцев назад

    ඔක්සිජන් ශරීරගත වෙන්නෙ ආහාර ජීර්ණ පද්ධතියෙන්ද? පෙනහළු වලින්ද????

  • @umeshpanduka4345
    @umeshpanduka4345 9 месяцев назад

    💪💪

  • @chamilajeewantha3610
    @chamilajeewantha3610 9 месяцев назад +1

    වතුර බෝතල් කරන්නෙ filter කරල නෙමෙයි මම එවන්න adreess 1 ewanna

  • @supunnnadeesha73
    @supunnnadeesha73 9 месяцев назад +2

    අනුරාධපුර .තිසාවැවේන් දෙන්නම්.ලිදකින් එහෙම ඔන්නම් දෙන්න පුලුවන් මල්වතු ඔයෙන් ඔන එකකින්.

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад +1

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න

  • @HiroshanBandara
    @HiroshanBandara  9 месяцев назад

    ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න
    මගේ whtasapp 0712006784 msg එක්ක් දාන්න

  • @rohanajayasundara6169
    @rohanajayasundara6169 8 месяцев назад

    එතකොට හැම වතුර බෝතලයකම ඔක්සිජන් තියෙන්වඩ😊

  • @lasithagayashan7391
    @lasithagayashan7391 9 месяцев назад

    Not ethical show the brands, and the test are not undergone the lab conditions...all the best for future vdos

  • @dinukahasaranga6077
    @dinukahasaranga6077 9 месяцев назад

    ❤❤❤❤❤

  • @පැතුම්මධුශංකජයතිලක

    කොහොමද එවන්නෙ

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න

  • @roshendesilva6955
    @roshendesilva6955 9 месяцев назад

    Mata oyage no eka ewanna math kamathi mewage athulantha soya balim walata api balamu ek ek dewal wala athulanthaya...

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න
      මගේ whtasapp 0712006784 msg එක්ක් දාන්න

  • @waliya92
    @waliya92 9 месяцев назад

  • @westkids2593
    @westkids2593 9 месяцев назад +1

    මතුගම ලිං ජලය සහ එමම ෆිල්ටර් කරපුව එවන්නම්

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 9 месяцев назад +2

    මාතරින් දෙන්නම් වතුර ලිදෙන්ද වැවෙන්ද ගගෙන්ද කොහෙන්ද ඕන.❤

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад +1

      ඔයාට ලේසිවිදිහක්

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 9 месяцев назад

      @@HiroshanBandara ඕනවිදිහකට දෙන්නම් සාමාන්‍යයෙන් මෙහේ බොන්න ගනනෙ ලිං වතුර තමා වැවු වලින් බොන්නැ

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад +1

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න
      මගේ whtasapp 0712006784 msg එක්ක් දාන්න

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 9 месяцев назад

    කොහොමද water sample එකක් එවන්නෙ aiyat

  • @kalharadd
    @kalharadd 9 месяцев назад +1

    මාතර වතුර එවන්න පුලුවන් සර්

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න
      මගේ whtasapp 0712006784 msg එක්ක් දාන්න

  • @divan198023
    @divan198023 9 месяцев назад +3

    ලංකාවේ බෝතල් වතුර කාරයෝ කරන්නේ ලෝක බොරුවක්.. බීමට ඉතා සුදුසු tds අගය 50-100 අතර වෙන්න ඕනේ එත් හරි මිනරල්ස් තියෙන්න ඕනේ.. ඔබතුමා පෙන්නපු ඔය ඔක්කෝම වතුර බෝතල් හොදයි බැටරි වලට දාන්න.. බැටරි වතුර වලත් තියෙන්නේ ඔය ෆැරාමීටර්ම තමයි.. හැබැයි බැටරි වතුර වලට ජහ ජාරාව ඇඩ් කරලා නෑ ඕවගේ වගේ. ඕව්වා ඔක්කෝම RO තාක්ෂනයෙන් පියුරිෆයි කරලා එක එක floverd දාලා බෝතල් කරන ඒවා.. ඔබතුමා අර දෙවනි බෝතලේ සෙට් වෙනවා කිව්වේ කටට දැනන පොඩි තිත්ත රහට නේද? ඒකත් වතුර බොන්න ප්‍රිය කරන කෙමිකල් එකක්.. ඔය වතුර බෝත්ල් තුනම බොරු.. වතුර වල වැඩි වෙන්න ඕනේ හයිඩ්‍රජන් ප්‍රතිශතය මිසක් ඔක්සිජන් නෙමෙයි.. ඔක්සිජන් වලින් අපේ ශරිරයේ ඉලෙක්ට්‍රොන මුක්ත කන්ඩක වැඩි වෙනවා කියලා අහලා නැද්ද? හයිඩ්‍රජන් වලින් තමයි ඉලෙක්ට්‍රොන මුක්ත කන්ඩක නියුට්‍රල් කරන්නේ.. ඔය ඔක්සිජන් කියන වතුර අමුලික බොරුවක් pH අගය ඕකේ වැඩි ඔකට කැල්සියම් කාබනේට් එකතු කරපු නිසා නැතුව ඕකේ ඇති ඔක්සිජන් හයිඩ්‍රජන් මගුලක් නැහැ. ඕකත් අනිත් වතුර බොතල් කාරයෝ කරන දේම කරලා මොනාහරි මගුලක් එකතු කරලා බෝතලේ ලස්සනට ගහලා මිල වැඩි කරලා මාර්කට් එකට දාපු තවත් මර්සියක්.

    • @chamilajeewantha3610
      @chamilajeewantha3610 9 месяцев назад

      අපේ පැත්තෙ නම් උල්පත් වතුර කෙලින්ම pack karanawa

  • @lgtv9088
    @lgtv9088 9 месяцев назад

    I can send you some water samples from Trincomalee, Mannar, Chilaw, Puttalam, Gampaha, Galle, and Matara. Just tell me where to send them.

  • @chanakaasintha6927
    @chanakaasintha6927 9 месяцев назад

    Veyangodin

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න
      මගේ whtasapp 0712006784 msg එක්ක් දාන්න

    • @chanakaasintha6927
      @chanakaasintha6927 9 месяцев назад

      @@HiroshanBandara ගෙදර ටැප් එකෙන් අරන් හරි යන්නෙ නැද්ද

  • @shathushkasudam1575
    @shathushkasudam1575 9 месяцев назад

    මටත් පුළුවන් වතුර එකක් එවන්න මම අනුරාධපුර

  • @extremebp8891
    @extremebp8891 9 месяцев назад

    පිරිසිදු ජලය හා

  • @sms19846
    @sms19846 9 месяцев назад

    ඔයාට පෙප්සි එකෙන් සල්ලි ගෙව්වද ලංකාවේ තියෙන නරකම වතුර එක ප්‍රමෝට් කරන්න.
    Aquafina කියන්නෙ කැලණි ගඟේ වතුර කෙම්කල් ක්ලීන් කරලා තියෙන්නේ.. අඩුම තරමේ aquafina වතුරේ තියන ඇසිඩ් රහ හරියට වත් අඳුර ගන්නෙ නැතුව ඒ වගේ විෂ වතුර promote කරන්න එපා.
    Kinley වලත් ඒ තරම්ම නැතත් ඇසිඩ් සැර තියනවා.
    සමහර විට Elephant house වතුර එකෙත් ටිකක් දුරට ඒ රහ තියෙනවා.
    නරකම සිට පිලිවෙලින්;
    Aquafina>Kinley>Elephant house/සමහරAmerican water/සමහරSpeed.
    ඒ හැර අනික් සියලුම ප්‍රධාන වතුර වර්ග ගොඩක් හොඳයි.

  • @ParadiseV360
    @ParadiseV360 9 месяцев назад +1

    japanen man ewannan

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад

      පුලුවන්නම් මටත් බලන අයටත් සුපිරි experiment එකක් වේවි

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад +1

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න
      මගේ whtasapp 0712006784 msg එක්ක් දාන්න

    • @ParadiseV360
      @ParadiseV360 9 месяцев назад

      @@HiroshanBandara ice awwlak nadda

  • @arunakumara8202
    @arunakumara8202 8 месяцев назад

    තැඹිලි . Bona eka gena mokada hithenne.

  • @harshanilantha
    @harshanilantha 9 месяцев назад

    ලෝහ ටයිටේනියම් හදන්නේ කොහෙමද

  • @drssound5273
    @drssound5273 9 месяцев назад

    අකුරැස්ස .

  • @recommended2
    @recommended2 9 месяцев назад

    address eka danna

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න
      මගේ whtasapp 0712006784 msg එක්ක් දාන්න

  • @nipunahasanka
    @nipunahasanka 9 месяцев назад

    වතුර සාම්පල එවන්න කැමැති. Contact කරගන්න විදියක් කියන්න.

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад

      ruclips.net/video/bMoiiUWwN4M/видео.htmlsi=WqbpEdeDKXHwEv4y මේ video එකේ තියන විදිහට එවන්න හැබැයි ගන්න තැනත් video කරලා එවන්න post එකෙන් වගේ පාර්සල් එවන්න
      මගේ whtasapp 0712006784 msg එක්ක් දාන්න

  • @ALLINONE-ov9ro
    @ALLINONE-ov9ro 9 месяцев назад

    මට අයියගෙ contact number එකක් දෙන්න . අනුරාධපුර සහ ගාල්ල වතුර සාම්පල් දෙන්නම්

  • @hashanlourdes
    @hashanlourdes 9 месяцев назад

  • @ish-zt1qs
    @ish-zt1qs 8 месяцев назад