බයිට් එකට, බත් එක්ක කන්න,හදමුද රසම රස,කටදන, සුදු ලූණූ ඩෙවල් එකක්. Devilled Garlic.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 54

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 3 месяца назад +1

    රස ගුණ දෙකම තියෙනවා හදලා බලන්නම් බුදුසරණයි දුව .......💕

  • @swarnafernando9316
    @swarnafernando9316 3 месяца назад

    මේකත් ලබන සතියෙ අනිවාර්යයෙන්ම හදනව. හදල රස බලල කියන්නං. දානෙටත් හදන්න හොඳ කෑමක්. බොහොම ස්තුතියි. 🌺🌺

  • @gaya-999
    @gaya-999 3 месяца назад

    ඊයේ ඔයාගේ පාන් පුඩිං recipe එකට හැදුව පුඩිං එක ගෙදර හැමෝම රස කර කර කෑවා..සුදුළූනූ මගේ husband ගේ ආසම කෑමක්.ඒ වගේම trip එකකදී අරන් යන්නත් මේක මරු කියලා හිතුණා..අනිවාර්යෙන් හදලා රස බලලා රස කියන්නම්.ස්තූතියි චෙෆ්❤❤

  • @randi_085
    @randi_085 3 месяца назад

    Adthema hadthenawa ❤️. Thank you Nangi ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰

  • @shanikachathurangani151
    @shanikachathurangani151 3 месяца назад

    මම හරිම ආස දෙයක් සුදුලුනු .මගේ පුතාලා දෙන්නත් හරිම කැමතියි .මේක නම් හදන්න ඕන .

  • @kanchinilu4131
    @kanchinilu4131 3 месяца назад

    ස්තූතියි අක්කෙ.. ආස කෑමක් සුදුලූනු ❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 3 месяца назад

    Godak sthuthi duwa greetings from France

  • @lokuamma627
    @lokuamma627 3 месяца назад +1

    Thank you so much chef shani. Mekath man aniwaryeyen hadenewa. Oya kiyela deepu black chicken curry, Brocoli mallum, zukini curry mage friend kenekute giye sathiye hadela dunna. Eya keewa godaak rasay kiyela. Man ade thawe yaluwo 3 denekute e menu ekeme hadela rase balanne denewa. Eyalath godak sathutu wevi kiyela hithenewa. Wish you all the best. ❤❤❤❤

  • @tharushishashikala5852
    @tharushishashikala5852 3 месяца назад

    Thank you very much chef ❤❤

  • @AroshDulshan
    @AroshDulshan 3 месяца назад

    ස්තුතියි ❤ජේසු පිහිටයි

  • @sobodilrukshi8160
    @sobodilrukshi8160 3 месяца назад

    Thanx chef shani

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 месяца назад

    ගොඩාක් වටිනවා මිස් ❤❤

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 3 месяца назад

    බොහොම ස්තුතියි ❤

  • @rositasriyani4848
    @rositasriyani4848 3 месяца назад +1

    Look delicious, thank you for sharing

  • @sathindraamarasinghe1318
    @sathindraamarasinghe1318 3 месяца назад

    Another must try! Thanks for responding to my comment with photo on fb for your purple cabbage soup recipe. You are so humble!

  • @Pushpa-b7w
    @Pushpa-b7w 3 месяца назад

    Good duwa, it's may be very tasty . I will try.I like your recipe s thank.u

  • @srimaliperera7124
    @srimaliperera7124 3 месяца назад

    Thanks for sharing this recipe ❤

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon9275 3 месяца назад

    Godakkk..... watinawa....❤💐

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 3 месяца назад

    Gorgeous.
    Love this recipe.
    Please think of publishing a book.

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 3 месяца назад

    Super ... Thanks ❤❤❤❤❤

  • @CNPerera1978
    @CNPerera1978 3 месяца назад

    රස ඇති❤❤❤

  • @nilukaann5757
    @nilukaann5757 3 месяца назад

    Excellent chef shani😊

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 3 месяца назад +1

    Thanks nanga ❤👌

  • @chamdush
    @chamdush 3 месяца назад

    😋 ඒක නම් රස පාටයි

  • @indunagodavithana3754
    @indunagodavithana3754 3 месяца назад

    Thank u so much.I like v much.😊❤🙏

  • @adtele2965
    @adtele2965 3 месяца назад

    Looking yummy..tks dear.

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 3 месяца назад

    Looks really yummy

  • @ckgckg2176
    @ckgckg2176 3 месяца назад

    Wow chef👍❤❤

  • @NadeeGunathilaka-zh5wy
    @NadeeGunathilaka-zh5wy 3 месяца назад +1

    Oyatai oyage kema walatai adarei❤️❤️

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 3 месяца назад

    Made your kankun recipe today. Will make this too. Definitely know that this must be tasty. If I can find some Varaniya Chilli it will be very tasty. Thank you Chef.

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 3 месяца назад

    👍👍👍Thanks chef ❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 3 месяца назад

    මට 9 වෙන්දා දානේ තියෙනවා පන්සලට. එකට හදන් යනවා .ස්තුතියි ❤

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 3 месяца назад

    අලුත් දෙයක්💖💖💖💖

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 3 месяца назад +1

    Thank you chef ❤,
    LaBa garlic (Jade garlic) hadaa ganna widiya kiyala denna puluwan weida? Eken thiyena healthy benefits monawada kiyalath kiwwoth mata hithenawa ape ayata godak prayojanawath wei kiyala.
    Man haduwa eth echchara lassana kola paatak awe naa, ekata hethuwa vinigarwala PH wenna athi kiyala wena rataka YT channel ekaka kiyala thibuna, thanks & good luck 🍀

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 3 месяца назад

    Good dish for an almsgiving

  • @shashikaladevage
    @shashikaladevage 2 месяца назад

    Chef, pls do a Chicken submarine recipe video....❤❤❤

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 3 месяца назад

    Budu saranai shani

  • @menakamadushani4211
    @menakamadushani4211 3 месяца назад

    අම්මෝ මිස්...😘🔥🔥🔥

  • @techome3925
    @techome3925 3 месяца назад

    ❤❤❤

  • @chamaninirosha5575
    @chamaninirosha5575 3 месяца назад

    😊

  • @arunigamage3969
    @arunigamage3969 3 месяца назад +1

    නියමයි 😍 සුදු ලූනු තෙල් නැතිව කබලෙ බැදල වගේ ගන්න පුළුවන් වෙයි ද ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 месяца назад +1

      ඇතුල තැම්බෙනවනන් අවුලක් නෑ..🥰

    • @arunigamage3969
      @arunigamage3969 3 месяца назад

      @@cookingwithchefshani ස්තුති ඔයා ට 😍

  • @ranalidinushi8272
    @ranalidinushi8272 3 месяца назад

    👍👍👍👍

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 3 месяца назад

    🎉🎉🎉

  • @harshanilakmali3735
    @harshanilakmali3735 3 месяца назад

    Thank you chef

  • @sandasandasanda9480
    @sandasandasanda9480 3 месяца назад +1

    අනේ මට ප්‍රශ්නයක් තියනවා සුදු ලුණු අච්චාරුවත් හැදුවා හරි ම රසයි. ශීත්කරනයෙම තියන්න ඕනද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 месяца назад

      හොඳට විනාකිරි දාලා හැදුවනන් මොකුත් වෙන්නෙ නෑ, එලියෙ තිබ්බට..❤️

  • @champasurangani3639
    @champasurangani3639 3 месяца назад

    🥰👍👍👌🥰😋💐

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 3 месяца назад

    Thank you shani