Swastikaya | ස්වස්තිකය ගැන නිවැරදිව දැනගමු.

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 39

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Год назад +3

    හරිම ලස්සනයි අපේ සිරි. විභූතිය ගැන ආසාවෙන් අසා සිටියා ඔබ කවුරැ උනත් ගොඩක් පින් චිරංජයකු 🙏🍀

  • @NimmiRoshani
    @NimmiRoshani 7 месяцев назад +2

    හරියටම හරි.වැදගත් වීඩියෝ එකක් .මම අත් දැකීමෙන් කියන්නේ.හරිම විදිහ ඉලක්කමෙන් දෙක අනිත් පැත්තට හැරෙව්වම වගේ.මම දෙක එන පැත්තට මුල්ගල තියෙන කොට ඕක ඇන්දා.අන්තිමට අවුරුදු තුනකටත් වැඩියි ගේ හදාගන්න බැරුව හිටියා.අන්තිමේට මුල් ගල ඕකත් එක්කම ගලවලා දැම්මා

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 Год назад +1

    ස්තුතියි ඹබතුමාට දීර්ඝ ආයුස

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 года назад +2

    Sthuthi wewa

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 24 дня назад

    🙏❤️🌹

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 года назад +1

    meka.hariyatama.aththa

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 года назад +1

    Theruwan saranaiiiiii obathumata

  • @inranirupalata927
    @inranirupalata927 3 года назад

    Truvan සරණයි oba wahanse pahadele karapu vedehata me dekama depattama hodaida 🦋🐓💜️💜️💜️💜️💖💚☘️💚💖💖💜️💜️💜️

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 3 года назад +1

    Paladimen kanthawanta ha pasal lamunta labena prathipala monawada.masmansa anubawata sudusuda.

  • @bandulasirimal6800
    @bandulasirimal6800 2 года назад

    👍... 👍.. 👍... 👍

  • @oshadavichakshana5552
    @oshadavichakshana5552 3 года назад

    Oba wahansaga phone number aka danna pluwada swstikaya gata tawa witara tikak dana ganimata

  • @dineshkulathunga7743
    @dineshkulathunga7743 3 года назад

    Gedara ediriye bithtiye ellima sudusuda?

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 2 года назад +2

    නිවසක උළු අස්සට ඉහළින් ගහන්න සුභ ද .දකුණු දිශාව වට යන එක නේද ..කුමණ පාටකින්ද

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 3 года назад +1

    Oba thumata wama dakuna maru una nada hitlrge swasthikaya wamarthawa thiyenne aaka waradi nada

  • @sasankaakash7175
    @sasankaakash7175 4 года назад +1

    🕉 ඕම් පිලිබද හැදින්වීමකුත් කරන්න

  • @nandaninandani6381
    @nandaninandani6381 Год назад

    අපි පලදින්න ඔනි අපෙ පැත්තෙම් දකුනු පැත්තටද් ව්ම් අත පැත්ට්ජටද

  • @priyankaperera7269
    @priyankaperera7269 4 года назад +1

    Kanthawanta paladenna hoda nedda

    • @singha6372
      @singha6372 4 года назад

      හොඳයි.හැබැයි දක්ෂිණාවර්තව.
      වමාර්තව හොඳ නෑ.

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 года назад +3

    මම පලදලා තියෙන්නේ වමට හැරි තිබෙන ස්වස්තිකය තඹ ලෝහයෙන් හදපු . මේ සම්බන්ධ පැහැදිලි කරන්න පුළුවන් ද

    • @nimalsiriwardana8506
      @nimalsiriwardana8506 Год назад

      ඔයා හරි.වවමට තියන එකේ හුලගට කැරකෙන්නෙ දකුනට.

  • @uputaganeema
    @uputaganeema 4 года назад +5

    නමුත් පීථිවිය කැරකෙන්නේ වාමාවර්ථව නේද ?
    දකුණට කැරකීම පැවැත්ම උදෙසාද
    වමට කැරකීම නැවැත්ම උදෙසාද කියා අසා තිබෙනවා.

  • @මධර්මසේනTvMaDharmasenaTv

    මන්දෝදරී දේවිය. කියන්නේ පත්තිනි මෑණියන් ද

  • @thajanisewwandi9757
    @thajanisewwandi9757 3 года назад +1

    මම කාන්තාවක්,දැනට වාමාවර්ත ස්වස්තිකයක් සහිත තඹක්ක වලින් නිර්මාණය කරන ලද පෙන්ඩනයක් තමයි කරට දාගෙන ඉන්නෙ ඉතින් ඒක සුදුසුද ගුරුතුමනි?

    • @gihanjp6878
      @gihanjp6878 3 года назад +2

      Wamata hoda ne..dakunata tamai hoda..

    • @chathuramadhushanka3045
      @chathuramadhushanka3045 2 года назад

      Peththa hariytma kiynne khmd depattama puluwn ne පාවිච්චි krnna

  • @CSCreation-CS
    @CSCreation-CS 4 года назад

    තරුවක් තුළ ස්වස්තිකය තිබෙන ආකාරයේ පැන්ඩන්ට් පැලදීම සුදුසුද?

    • @niranjanabesekara3292
      @niranjanabesekara3292 3 года назад

      Wamarta swastikaya viwaha rekiya wasanawa neti wenawada,man rathtaran ekak paladinaw

    • @ruwankumara6805
      @ruwankumara6805 3 года назад

      Waradiyata haduwoth thaman nathi wenawa

  • @roshanchaminda7926
    @roshanchaminda7926 3 года назад +3

    මෙි ස්වෂ්තිකය අතේ තියේනමි

  • @ranjipg607
    @ranjipg607 3 года назад

    Teruwan. Saranai. Apawa. Denumath. Karata.. Iskuruppu. Enayen. Loku. Upamawak. Gata. Haki. Needaa.

  • @kaprasad1104
    @kaprasad1104 4 года назад +1

    meka pendan ekak lesa paladinna hodaida

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 года назад

    Ape. Ewoonta. Woone. Hamadema. Nodanna. Kama. Nisa. Anungen. Danagath. De. Amatakawela. Nugathkama. Nisa. Anikoattata. Dagena. Winashawela. Meka. Dan. Dakunata. Daganna. Ballanna. Ape. Inne. Riwatwecha. Ewoon.

  • @Amithirigalalk
    @Amithirigalalk 3 года назад +1

    Oka weradi eka nada

  • @thamalidilrukshi2738
    @thamalidilrukshi2738 3 года назад

    Me 2ken mokadde hode,sale kuna