Oba thuma me kiyapuwa sampurna aththai me athmaye deth mama me wedeyama thamai Dana mana denna harima ladei..oba thumata bohoma pin..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💛💛💛💛💛💛💛🙏🏻🙏🏻🙏🏻💛🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mage lagne oba hariyatama hari kiuwa.me karunu therm karadun pinen oba thumada nirogiwa sathutin ayu waladanna maa kala pin hethuwasanama wewaaaa......
Mata nam hariyatama hari mahathmayaaneni.eeth mata danenna labuu diyunuwak mam natha.gathi guna nam mage hariyatama hari.oba thumaata bohoo pin ath weyi.niduk niroogii chira jeewanaya obathumaata labeewaa.....!!!!!
ඔබ තුමා හරිම ආදර්ශයක් හරිම වටිනවා පැහැදිලි කිරිම අනර්ගයි ඔබට තෙරුවන් සරනයි
ඔබතුමා කියපු ඔක්කොම ඇත්ත 100/200 සහතික ඇත්ත මට හම්බ උනු සහකාරයා කිසිම මනුෂ්‍යයෙක්ට උදව් කරන්න කැමති නැ එක නිසා අපි ගොඩක් නොගැපිම් නිසා අයින් උනා මට ඔනි මිනිස්සුන්ට වචනයකින් හරි මිනිස්සුන්ට උදව් කරන්න එක නිසා දැන් මට නිදහසේ මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්
කීයපු.දේවල්..100ඇත්ත...ඇත්ත..ඔබ..තුමාට....තෙරූවන්...සරනයී..මම..ගැන..තමයී.කීයන්නෙ...මම..හොදට.අහගේන..ඉන්නෙ.ස්තුතීයී
ඔබ තුමා කියන සියලුම දේඇත්ත ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
හරිම ලස්සන වඅගුහයක් ඔබතුමා කරේ.මේ ආත්මෙ මාත් මේ දේවල් කරනවා.මම ගුරුවරියක්.මම දරුවන් දහමට යොමු කරනවා.පාඩමට කලින් පින් පවු ගැන කඅයල දෙනවා.එයාලව පන් වැඩවල නිරත කරනවා...ඉගෙන ගන්න උත්සාහ කරන දරුවන්ට උදව් කරනවා...ඒ එක්කම මම මේ දෙසැම්බර් ශාස්ත්‍රපති උපාධි පරික්ෂනයට පෙනි සිටිනවා...මේ ජවිතයේ ඔබතුමා කියපු දේවල් කරන්න මට නිරායාසයෙන්ම හිතල තියෙනවා.මම මා ගැන ඒ නිසා සතුටු වෙනවා..ඔබතුමාට බොහොත් පින්...තෙරුවන් සරණයි!!!!
awankawama ow. oba kyapu hamadema hari.sthuthi.obata theruwan saranai.mama amitha gunasekara.
කියන්න වචනයක් නෑ මේ ආත්මේ මේ සියළුම දේවල් මගේ ජිවිතේ ට බද්ද වෙලා 🙏තියෙනවා බුදුසරණයි ඔබට
ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏🙏🙏
ස්තූති පිං ඔබට❤️🙏
ඇත්තම කිවිවා.ඔබ තුමාට තෙරුවන් සරනයි.
100% සියලුම දේවල් ඇත්ත... ඔබතුමාට තෙරුවන් සරණයි.. සියලුම දෙනාගේ යහපත් අරමුණු ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍❤️
ඔබ කිව්ව හැමදේම ඇත්ත.... මම මේ ආත්මේ මට තියෙන දේවල් පුළුවන් විදියට හැමෝටම දෙනවා.. කවුරු හරි මගෙන් දෙයක් ඉල්ලුවම කවදාවත් බෑ කියලා නෑ... ඔබට පිං 🙏🙏🙏🙏
ඔබ තුමා කියූ දේ මටම කිවුවා වගේ.....දැනුනා...සියලු දේ ඇත්ත ...ගොඩාක් පින් ඔබ තුමාට🙏
තෙරැවන් සරණයිඔබටත්
හරිම සතුටුයි ඇත්නම් ඔබතුමා සමඟ කතා කරන්න අවස්ථාව me කතාව ඇහුණාම දරාගත නොහැකි satutak සමඟ ලොකු වේදනාවක් දැනුණා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏♥️ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි
isthuthi obata.
Oba thuma kiyana me dewal sahathika eththa..budu saranai oba thumata
🙏 🙏 🙏 ගොඩක් පිං.ඔබතුමට.මන්.අසාම.කරන.කේනේක්..මත්.uchchika....ලක්න.කෙනෙක්.බුදු සරනයි .කුවේට් සිට
තුණුරැවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ගායු සමිපත්තිය ලැබෙිවා
සෙතක් 🙏🌷ශාන්තියක්ම වෙිවා
කියපු දේවල් 100% ඇත්ත.🙏🙏🙏🙏🙏
ඇත්ත...මං නම් නිතරම හිතන්නේ මරණින් මතු දෙවියන් අතර උපදින්න.
හරිම සතුටුයි හැමදේම පැහැදිලි යි දිර්ගායු වේවා ඔබ තුමාට තෙරුවන්සරණයි
Oba kiyana hama deyakma aththa man wushchika oba thumata budu saranai.
ඇත්ත ගොඩක් දේවල් ඇත්තටම ම්ගේ ජීවිතයේ සිදුවෙ.ලා තියෙනවා බොහෝම ස්තුති
ඔබ තඅමාට තෙරුවන් සරණයි!! නිදුක් නිරෝගි සුව, දීර්ඝායුෂ ලැබේවා!!!
obatath esema wewa.
Obakyapu hamadema hariobatuma pin wantha gurutuma kenek jay jay jay. Lbewa. 💯
ඒ විග්‍රහය ඇත්තමයි☺️. මේ ජීවිතයත් එහෙමයි .🤗
Obathuma kiyan a siyalu de aththa athdakeemen kiyanne siyaludenage balaporoththu asema ituwewa obathumata jayam wewa........,
Obathuma kiyana dewal bohoma durata niwaradi..oba thuma pawasana gathi guna boho durata wrushika lagana himiyan sathuwa pawathinawa
ඔබතුමාවටිනාකෙතනෙකි🎉🎉🎉🎉❤❤❤❤
හරියටම කිව්වා.ජයවේවා දිර්ඝායුෂ පර්ථනා කරනවා.
තෙරුවන් සරණයි ඔබ තුමාටත්
තෙරුවන් සරණයි ඔබ තුමාට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin oba thumata.bs.jp.god blass you ❤️✝️❤️🙏 ☸️🕉️❤️🙏🙏
ඔබතුමාට පිං මේ හැම දේම පැවසුවාට. ඔබතුමා ලග ඉදන් බලන් හිටිය වාගේ කිව්වේ . ඔය හැමදේම මං මේ ආත්මයේදිම කරල, ලැබිල තියෙනවා. ඔබතුමාට නිබදවම තෙරුවන් සරණ ලැබේවා !!!
Obathuma kuwa hariyatama matath oya pathmai thiyanne man Hari asai an ayata pihitawanna obathumata drrga auyshama lebewa budu saranai
බුදු සරනයි ස්තුතියි දැනුවත් කිරීම ඔබතුමාට
මගේ ල ග් න යත් ඒක තමයි ඔබතුමා කි වු ව දේ වල් ඇත්ත ම තමයි ඔබතුමා ට දීර්ඝ ගා යු ශ ලැබේ වා බුදු සරණයි
ඔබතුමා kiyane maagenamai kiyala hithenne...akanam pudumaiiii.
Oba thu ma kuwa de hariyata garu pin theruwan saranai 👍🙏🙏💯
අනිවාර්යයෙන්ම මටකිව්වා තෙරුවණ සරණයි ඔබතුමා ට
ඔබ තුමා කියන හැමදේම ඇත්ත..
Obathuma kiuwa hamadema aththa..bohomathma pin obata..Theruwan saranai
හරියට හරි
Theruwam saranai devi pihitai obathumata bohoma stthuthi bohoma pin deerga ayusha wewea
Budusaranai obathumata
ඔබතුමා කියු ලෙසට පෙර සිටම ජීවිතය ගෙවමි. එම ජයග්‍රහන ලබා ඇත්තෙමි. අභියෝගය ජයගෙන ඉදිරියට ගිය ඡිවිත ය දෙස ආපසු හැරී බලන විට සතුටුවිය හැකිය. ඔබතුමාට තෙරුවන් සරණයි.
adambarai oba gana.
ඇත්ත තමයි ඔක්කොම. බුදුසරණයි ඔබට.
හරියටම හරි. 👍✔👍✔👍✔
දෙවි රැකවරණයි !!!.
100cent agreed ..pure truth .good analysis
100% atha oba tumata ගොඩාක් pin
May God bless you !
ඔබ තුමාta ගොඩක් pin man හිතනවා මේක බලන්න ලැබීම mage වාසනාවකට ලැබුණේ හරියට mage jeewethayata එබිකම් kala වගෙයි මෙයින් seeyata 99 හරියට හරි මටත් නැති උනත් අනිත් අයට දෙන්න උදව් කරන්න හරිම කැමති me hama dema ma ළඟ තියෙනවා මට හරිම satutui theruwan saranai 🙏🙏🙏
Kiyapu hama dema athhtha obathuma mage lagnaya gana obadumata godak pin ashirwadaya atha adisatiyen dannena kiyana kenek obath godak pin obathumata
Oba. Ki/apu hamadema attha.... oba. Thuma kiyana dewal paridi. Daranukulawa jiwath wenna wera daranawa. Mama. .......eth mage. Jivithe karana ekama eka waradi deyak waradi kiyala danagenath karanawa..... e hamadeyakma hadagena idiriyata yanna mama. Uthsaha karanawa. Oba thumata dirgayu labewa🙏buduyaranyi
Obatumata Teruvan saranai
ඔබ තුමා ට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ස්තුතියි!
Obathuma pinagena kiyana abawekiya hariyata hari bohoma sthuthi budusarani niduknirogi dergayusha labeva mama wushchika lagnaye kuweitsita🙏🇦🇪💗🌷🙏🙏🙏🌷
Obathuma kiyapu hama deyakma saththai..godak pin obathumata..🙏
Oba thuma me kiyapuwa sampurna aththai me athmaye deth mama me wedeyama thamai Dana mana denna harima ladei..oba thumata bohoma pin..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💛💛💛💛💛💛💛🙏🏻🙏🏻🙏🏻💛🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Obathuma..pavasu..godak..karunu..pahadilie..veyi...budusaranai
Mage lagne oba hariyatama hari kiuwa.me karunu therm karadun pinen oba thumada nirogiwa sathutin ayu waladanna maa kala pin hethuwasanama wewaaaa......
Sththi godak jayen jayama labewa
ඔබ තුමා හරියටම කියනවා. ඔබ තුමාට ගොඩක් පින් .
ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි මමත් එම ලග්නෙම තමා
ඔබතුමා කියූ කරුණු බොහෝමයක් හරි
සහාතික ඇත්ත මෙකියපු සියලුම දෙඇත්ත ඔබතූමාට පිං මම දෙවෙනි වතාවට කඨන පින්කම් කරන්නෙ කියපු එක දෙයක් වත් බොරු කියලා නැ සහාතිකයි🙏🙏🙏🙏
ඔබතුමා දීර්ඝයු.ලබේවා..🙏🙏🙏.සහතික ඇත්ත කිව්වා .මාත් වුක්චික හිමියෙක් .ඔය් කියපු වැඩ ටික මගෙ අතින් වෙනවා.
පෙර භවය කෙසේ වුවත් මේ භවය තුළ නම් ඔබතුමා කියන සියල්ල නිවැරැදි යි.තවත් යහපත් වැඩවල යෙදෙන්න ශක්තිය වර්ධනය වුණා .ඔබතුමාගේත් සියලු පැතුම් ඉටුවේවා !!!
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
ඇත්ත මගෙත් ඔය කියන ගතිගුණ තියෙනවා ඔබතුමාට පිං තෙරැවන් සරණයි දෙවිපිහිටයි
Obatumata budu saranai
🙏🙏🙏
හරියට ම හරි ඔබතුමා
TharuwanSaranai ඔබතුමා ta 🙏🌹
හරියටම කිව්වා බුදු සරණයි
Oba thumata godak pin .🙏🙏🙏🙏🙏
🙏okkom eththa guruthumani☺️
ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
athiwisiththai oba pawasapu siyaludeya hari mama hodata ath hadala balala kiwwe theruwan saranaai oba thuma athulu pawle samata ayou bohohowewa
Hoda naraka Sarama kiyanda sir mata mawa hadaganda oni mama hamadama balanawa oba tumata maya paramithwak wawa budu sarani
Sarama athama kuwa mata.obata budu saranaei
Mata nam hariyatama hari mahathmayaaneni.eeth mata danenna labuu diyunuwak mam natha.gathi guna nam mage hariyatama hari.oba thumaata bohoo pin ath weyi.niduk niroogii chira jeewanaya obathumaata labeewaa.....!!!!!
aniwaren attha kiuwe.bohoma pin obathumata
ඇත්තේ සිතුවිලි හැමදාම ජීවිතේ තියෙනවා මේ ඔබතුමා කියන හැමදේම ඇත්ත එහෙමමයි
Obethuma kiyanne vidiheta thamai mn oba taumata godak pin
Obathumanam lassana ta pahedilikirimak karanne.
අනිවාර්යයෙන්ම ඔබ තුමා හරියටම හරි ... තෙරුවන් සරනයි .. සියලු දෙය සත්‍යයයි .. මට නම් හුදෙක් ගැලපෙන දෙය කියනවා... ගොඩක් ඉදිරිය පිලිබදවද ගොඩක් දේවල් දකින්න පුලුවන් .. එය කිසිවකුට කීවත් පිලි නොගතත් බොහොවිට එය හරි යනවා ... ඔබ තුමා නිවැරැදිව මෙය හරියටම කියනවා.. අලුතින් සිතන්න අලුත් දෙයක් ගැන සිතා කරන්න පුලුවන් .. ඒ පිලිබව සිතන්න පුලුවන් ..
පුලුවන්ද මා හට මා කියාපු දේවල් පිලිබව පිලිතුරක් මට ලියන්න.. හැකිනම් මට යමක් ලියන්න ...
obe sithuvilly wada danathmakai.isthuthi obata.
Obatuma kiuwa da me athmath mama karala tiyanawa eka nisa nitarama minissungan godak apahasa ahanawa mama inna Kuwaitwala Mata dayak karagana na ganna padiya unath kuda illanna danawa minissu mawa godak rawattala tiyanawa maga jewetha awasana kalawath hoda widihata jewath wanna tidunoth godak hodai
ස්තුතියි ඔබතුමාට මමනමි open වැඩියි කියලත් හිතෙනවා
🕊️ ඔක්කොම ඇත්ත කිව්වා thanks 👍🕊️
100% correct. Thank you sir 🙏
Oba thumat a theruwa n saranai siyaludewal sathyai🌞🙏
මමත් වෘශ්චික . කියපු වා හරියට හරි . ඔබතුමාට ජය .
Hariyatama hari kiyapu dewal👍👍
Nirogisuwaya dirgayusha labewa obawahanseta
Obathuma kiwu siyallama sathyayai. . bohoma pin I athuma ta. Apata api gena mathak kera ya yuthu mawatha mathak karata.
Obathumata godak pin, athatama kalayak ma duking innewa ,den thami ape hith walata sathutak, theruwan saraning asirewada wewaaaa 🙏🏻💐🤲💗
ඔබ පින ගැන කරන ප්‍රකාශය සදාතනික සත්ත්‍ය්යක්. අපි දුන්නොත් තමයි අපට ලැබෙන්නෙ.
ඇත්තමයි ඔය ලක්ශන මට තියනවා ප්‍රසිද්ධියට ලගදී ඉදලා සිද්ද වෙනවා මම හිතුවේ නැහැ මම ඔච්චර පින්කාරයි කියලා
Obethuma kiyenna de hariyetama heri godak pin obethumata