Line Matching Transformer (LMT) හඳුනා ගනිමු. නිවැරදිව භාවිත කරමු...

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 21

  • @SNgold123
    @SNgold123 10 месяцев назад +2

    Niyamayi Ayiye....❤

  • @kithsiri.wijebandara
    @kithsiri.wijebandara 4 месяца назад +1

    ඔයා ඉතාමත් හොඳට පැහැදිලි කරලා දෙනවා...ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගේ චැනල් එකෙන්..

  • @RumethRumeth
    @RumethRumeth 11 месяцев назад +2

    ❤❤❤Super video thank you brother

  • @SurangaSuranga-jo1zb
    @SurangaSuranga-jo1zb 11 месяцев назад +2

    වටින වීඩියෝ එකක්. ස්තූතියි...❤️❤️

  • @FullRange114
    @FullRange114 7 месяцев назад +1

    Supiriyatama pahadili karanawa malli oya jaya wewa ❤

  • @imashfernando3953
    @imashfernando3953 10 месяцев назад +1

    Nice video brother
    ❤❤❤❤

  • @k.g.studio467
    @k.g.studio467 11 месяцев назад +2

    Yamaha MGP32x Mixer eka gena video ekak karanna puluwan da?

    • @Soundoperator
      @Soundoperator  10 месяцев назад +2

      ඉස්සරහ දවසකදි කරන්නම්

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 4 месяца назад +2

    🤑

  • @NisalAnuhas2007
    @NisalAnuhas2007 11 месяцев назад +1

    Digital mixer gana video ekk krmu aiye. Oyage videos supiri❤️❤️

    • @Soundoperator
      @Soundoperator  10 месяцев назад

      අනිවාර්යයෙන්ම කරමු

  • @bandaraherath1987
    @bandaraherath1987 6 месяцев назад +1

    ගොඩාක් වටිනා විඩියෝ එකක් ස්තුති .ලයින් ට්‍රාන්ස්ෆෝමර් එක සම්බන්ධ කරන්නේ හෝන් එක ලඟටද නැත්තම් ඇම්ප් එක කට්ටුවෙන්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද..

  • @sl5461
    @sl5461 3 месяца назад +1

    අයියෙ ahuja ssb60e කියන pa අෑප් එකට omm16 හෝන් ස්පීකර් කීයක් ගහන්න පුලුවන්ද

  • @blackocaenz1075
    @blackocaenz1075 10 месяцев назад +1

    me LMT transformers ganna thiyenne koheda ? 70V 10W LMT ekak ona wela electronics parts store walin ahuwa hoya ganna nane.

    • @Soundoperator
      @Soundoperator  10 месяцев назад +1

      Loud speaker, pa amplifier විකුන්න තියෙන කඩ වල නම් අනිවාර්යයෙන්ම තියෙනවා. electronic shop වලත් තියෙන්න ඕන..

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 6 месяцев назад +1

    Me widiyta normal amp eahekin denna barida

    • @Soundoperator
      @Soundoperator  5 месяцев назад

      බෑ. LMT දානවනම් 100v, 70v out එකක් තියෙන්නම ඕන. ohms වලින් දෙනවනම් LMT නැතුව දෙන්න ඕන.

  • @dilsanlakmal402
    @dilsanlakmal402 6 месяцев назад +1

    LMT එක හරහා සිරියස් කරලා ලව්ස්පිකර් දාන්න බැරිද 130w ස්පිකර් 7 විතර දාන්න පුලුවන් ද

    • @Soundoperator
      @Soundoperator  6 месяцев назад

      එක LMT එකට එක loud speaker එකයි