Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි . දරුවන් නිකම්ම මෙතනට ඇවිල්ලා ලස්සනට ගායනා කලානොවේ. දරුවන්ගේ දක්ෂතා හදුනාගෙන පුහුණු කරලා ඔවුන්ව වේදිකාවට ගෙනැල්ලා අපට සතුටක් මෙන්ම දරුවන්ටත් අනාගතයක් සලසන ගුරු දෙමව්පියන් සැමට මගේ ප්රණාමය පුදකරමි. දරුවන්ගේ හැකියාවන් හදුනාගෙන ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න දෙමව්පියනි . දරුවන්ව බිලි ගැනීමට සිටින මාර සේනාවෝ බොහෝය. මේ අතර සමහර ටියුෂන් ගුරුවරුන්ද සිටිති. තුන් වතාවක් අපේ දරුපරපුර විනාශ විය. අතීත අත්දැකීම් සම්බාරයක් සමඟ අත්දැකීම් හා නෙත් දැකීම් මත දැනට සිටින දරුපරපුරේ ආච්චිඅම්මාකෙනෙක් ලෙස ගුරු දෙමව්පියන් ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි . තෙරුවන් සරනයි !❤
හරිම ලස්සනයි•සියලු දෙනාට තෙරැවන් සරනයි❤❤❤🎉
පිසු
මම දන්නවා
හරිම ලස්සනයි . ..සියලු දෙනාට තෙරුවන් සරණයි .....
ඔයාලට.බුදුසරනයි .සුබඅනාගතයක් බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අනෙකුත් සියලුම දෙනාට දෙවියන් ගෙපි පිහිටයි 🎉🎉🎉🎉බුදුසරනයි
බොහෝම හොඳයි .everyone god bless all the best
Buddha wadiya me ruwan polawe, matha yali impedewa sadu sadu ♥️🙏🙏🙏🙏🙏🙏
Lyrics : බුදුන් වැඩිය මේ රුවන් පොළොව මතයළි දිනක දි මා ඉපදේවා....බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණනො අඩුව ලොවට ඇසේවා...බුදුන් වැඩිය මේ රුවන් පොළොව මතයළි දිනක දි මා ඉපදේවා....බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණනො අඩුව ලොවට ඇසේවා...ღღ*✰。˚✰˚ღ。*˛˚ღღලෝකෙට සාමයෙ මධුර පණිවිඩයමේ ලක් පොළොවෙන් බිහිවේවාලෝකෙට සාමයෙ මධුර පණිවිඩයමේ ලක් පොළොවෙන් බිහිවේවාසතරවරම් දෙවි පිරිවර සේනාමවු බිම අපගේ රැක දේවා....සතරවරම් දෙවි පිරිවර සේනාමවු බිම අපගේ රැක දේවා....බුදුන් වැඩිය මේ රුවන් පොළොව මතයළි දිනක දි මා ඉපදේවා....බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණනො අඩුව ලොවට ඇසේවා...ღღ*✰。˚✰˚ღ。*˛˚ღღබුදු හඬ බුදු බණ උදේ සවස් කලදසතින් සැම තැන පැතිරේවා....බුදු හඬ බුදු බණ උදේ සවස් කලදසතින් සැම තැන පැතිරේවා....බුදුන් වැඩිය රට දහම රැඳුණු රටකිරියෙන් පැණියෙන් ඉතිරේවාබුදුන් වැඩිය රට දහම රැඳුණු රටකිරියෙන් පැණියෙන් ඉතිරේවාබුදුන් වැඩිය මේ රුවන් පොළොව මතයළි දිනක දි මා ඉපදේවා....බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණනො අඩුව ලොවට ඇසේවා...බුදුන් වැඩිය මේ රුවන් පොළොව මතයළි දිනක දි මා ඉපදේවා....බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණනො අඩුව ලොවට ඇසේවා...නො අඩුව ලොවට ඇසේවා...නො අඩුව ලොවට ඇසේවා...
පට්ටම ලස්සනයි , බුදු සරනයි
❤
🎉
ලස්සනම ලස්සනයි පැටව් ටික
හරිම. ලස්සනයි
හරි ලස්සනයි මමත් කියෙව්වා
ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි හරිම ලස්සනයි ඔයාලා වගේ ළමයි ඉන්නවනම් රට ලස්සන වෙන්න වැඩිකල් යන්නේ නෑ මම ඔයාලට හදවතින්ම සුබ පතනවා.තව තවත් ඉදිරියට යන්න ට🤗🤗🥰🥰💐💐🤩🤩😇😇👍👍🎂😍
හරිම ලස්සනයි.
බුදුන් වැඩිය රට දහම රැදුන රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා ....❤❤❤
ලස්සනයි පැටව් නේ
❤️❤️❤️හරිම ලස්සනයි
අපූරුයි දරුවනේ
හරිම ලස්සනයි. 😊😊😊
හරිම ලස්සනයි
සුපිරි,👍
හරිම ල
🙏🙏🙏🙏🙏🙏🙏
Harima lassanai
හරිම ලස්සනයී.මනීශ පුතාගේ ගායන හැකියාව අති විශිශ්ඨයි.ඔයා නිසාමයි පුතේ වැඩසටහන බැලුවේ.ආසයි ඔයා ගායනා කරනවා බලන්න🧡🙏🙏🙏
😊
🌼🌼🌼🙏🌼🌼🌼
❤❤ 4:31
🙏🙏🙏
Harema lassanai
🙏☸️🇱🇰🙏
Athal eke imu
Budun wediya rate yalii maa ( ipadewaa ***🙇♂️🙇♂️🌼🌼🌷🌷)
❤❤❤❤❤❤😊😊😊😊😊❤❤❤❤
Kiyanna wachana na puthe.a tharam manaram
❤️❤️❤️
❤❤👍
🙏🙏🙏🙏🙏🙏🙏🌹👍❤️
♥️♥️♥️♥️
හරිම ලස්සනයි .ඕගොල්ලන්ගෙ ගිය . ඕගොලො මොන පාසලේද ?
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
👍👍👍
👍👍❤❤
❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
❤❤
❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි . දරුවන් නිකම්ම මෙතනට ඇවිල්ලා ලස්සනට ගායනා කලානොවේ. දරුවන්ගේ දක්ෂතා හදුනාගෙන පුහුණු කරලා ඔවුන්ව වේදිකාවට ගෙනැල්ලා අපට සතුටක් මෙන්ම දරුවන්ටත් අනාගතයක් සලසන ගුරු දෙමව්පියන් සැමට මගේ ප්රණාමය පුදකරමි. දරුවන්ගේ හැකියාවන් හදුනාගෙන ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න දෙමව්පියනි . දරුවන්ව බිලි ගැනීමට සිටින මාර සේනාවෝ බොහෝය. මේ අතර සමහර ටියුෂන් ගුරුවරුන්ද සිටිති. තුන් වතාවක් අපේ දරුපරපුර විනාශ විය. අතීත අත්දැකීම් සම්බාරයක් සමඟ අත්දැකීම් හා නෙත් දැකීම් මත දැනට සිටින දරුපරපුරේ ආච්චිඅම්මාකෙනෙක් ලෙස ගුරු දෙමව්පියන් ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි . තෙරුවන් සරනයි !❤
හරිම ලස්සනයි•සියලු දෙනාට තෙරැවන් සරනයි❤❤❤🎉
පිසු
මම දන්නවා
හරිම ලස්සනයි . ..සියලු දෙනාට තෙරුවන් සරණයි .....
ඔයාලට.බුදුසරනයි .සුබඅනාගතයක් බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අනෙකුත් සියලුම දෙනාට දෙවියන් ගෙපි පිහිටයි 🎉🎉🎉🎉බුදුසරනයි
බොහෝම හොඳයි .everyone god bless all the best
Buddha wadiya me ruwan polawe, matha yali impedewa sadu sadu ♥️🙏🙏🙏🙏🙏🙏
Lyrics :
බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත
යළි දිනක දි මා ඉපදේවා....
බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණ
නො අඩුව ලොවට ඇසේවා...
බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත
යළි දිනක දි මා ඉපදේවා....
බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණ
නො අඩුව ලොවට ඇසේවා...
ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
ලෝකෙට සාමයෙ මධුර පණිවිඩය
මේ ලක් පොළොවෙන් බිහිවේවා
ලෝකෙට සාමයෙ මධුර පණිවිඩය
මේ ලක් පොළොවෙන් බිහිවේවා
සතරවරම් දෙවි පිරිවර සේනා
මවු බිම අපගේ රැක දේවා....
සතරවරම් දෙවි පිරිවර සේනා
මවු බිම අපගේ රැක දේවා....
බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත
යළි දිනක දි මා ඉපදේවා....
බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණ
නො අඩුව ලොවට ඇසේවා...
ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
බුදු හඬ බුදු බණ උදේ සවස් කල
දසතින් සැම තැන පැතිරේවා....
බුදු හඬ බුදු බණ උදේ සවස් කල
දසතින් සැම තැන පැතිරේවා....
බුදුන් වැඩිය රට දහම රැඳුණු රට
කිරියෙන් පැණියෙන් ඉතිරේවා