Mamath hithunoth mahana wenawa.mata loku dukak saha kala kirimak thinne.ekata hethuwa loku kathawak.mata be thawath me vidiyata jiwath wela inna ekooan merenna ona.methnam mahana wenna ona 🙏🙏🙏🙏🙏.me vidiyata jiwath wela wedak na idiriyata mata thama wayasa 18i mata ithiriwela thinne me den ekak wethari 🙏🙏🙏🙏
Sasare kala pinamayi upakara une sadu sadu sadu anumidami .. satutuin anumodan wenna amme amma boho pin kala mawak ..lassanai viridu tikanam duwa a ama niwan siwa boho sura nowewa namobuddaya .
නලීන් අයියගෙන් පස්සෙ දැක්ක ලස්සනම විරිදු අක්කගෙ
D112djbcxfldhbsbdvsm hskeejejdz hsshd djdjjj rjrjrjje b bdjeegamfncd
Gddseilgs 🤗☺😗😐😐😗😊😚😀😁😎🤨😐☺😙🤗💄👒👡👢👑👒👒💄⛑️💄
මේ ලින්ක් එක මොකක්ද
එකටද දන්නෙ
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
Aniwaryen
මාත් ආසයි මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න. ... ඒ ජීවිතය හරිම නිදහස්. ලස්සන ගායනයක් අක්කියේ... හදවතටම දැනුණා.... 😢😢😢😢 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼
Mamath asai.
@@SameeraCom-gu5zq Kawada hari e asava eshta vei oyage...🙏🙏
මහන වීමම තමා එකම ගැලවීම..ලස්සන විරිදු පෙලක් ඇස් වලට කදුලු ආවා..❤️
මේ පද ටික අහන්න හිත හදාගන්න අමාරු, ඇස් වලින් කදුළු ගලන අපිට කවදානම් හැමදේම අතෑරලා ඔය තැනට එන්න පුලුවන් වෙයිද කියලා හිතුණා.. තෙරුවණ් සරණයි මෙහෙණින් වහන්ස🙏
දෙමාපියන්ද සමග මෙහෙනින් වහන්සේට ඉක්මනින්ම සසරින්
එතෙර වීමට ලැබේවා. විරිදු ගැයූ
දියනියට තෙරුවන්සරනයි.
මේ සමාජයේ බොරු මීඩියා සමාජයට මුදා හරිමින් සල්ලි හොයනවා ගොඩක් ආඩම්බරයි නංගී ඔයා ගැන මේ විරිදු ටික ගොඩක් ලස්සනයි ගොඩක් වටිනවා ඉතින් මෙවන් වැදගත් විරිදු ගායනා තව තවත් අපේ සමාජයට බෙදා දෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබට
දහ පාරක් විතර ඇහුවා අක්කෙ. හරිම ලස්සනයි ගොඩක් සංවේදියි. 🥺🙏. සියලු දෙනා මතු සසරේ ඉක්මනින් නිවන් සුවයෙන් සැනසේවා... 🙏🙏🙏......
අනේ ගොඩක් ලස්සනයි අක්කෙ දුකත් හිතුනා හදවතට දැනෙන්න කිව්වා 💖💕❤️
ගැහැණු ළමයෙක් ජිවිතෙ ගත්ත අනර්ඝ තිරණයක් ......සාදු සාදු 🙏🙏🙏
ආනේ ලස්සනයි විරිදු. මෙහෙණින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. 🙏🏻🙏🏻🙏🏻
දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න අම්මා විදින වේදනාව. පණ දෙකක් අම්මා රැක ගන්න දෙන විලාපය.ඉක්මනින් සසර එතෙර වෙන්න පින් ලැබේවා අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනය, හරිම සන්වේදී දුවට දිගුගමනක් යෑමට සක්තිය,දයිරිය ලැබේවා . තෙරුවන් සරණයි !!
ගොඩාක් ලස්සනයි විරිදු ටික තෙරුවන් සරණයි 🙏
හරිම ලස්සනයි සෙනුෂි අක්කේ ආදරෙයි ❤️❤️
Lassenai
ඔයාකොහේද
Hedi oyate kohemeda
ලස්සනයි නන්ගී කියන්ඩ වචන නෑ ❤❤❤❤😍😘😘😘😘 හිත ඇදිලා යනවා තව කරන්න බුදුසරණයි
🥰❤👍
♥️♥️🇱🇰
ලස්සනට කියනව අක්කෙ දිගටම ඔය විදිහට ම ඔනි
ලස්සනයි ඔබෙගේ.විරුදු.ගායනය.චුටි මෙහෙනින් වාහන්සෙට හ.ඔබ ටත් බුදු සරනයි සියලුම කරදර කම්කටොලු නිම වේවා ජයෙන් ජයවෙවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර
අනේ අපොයි මට නම් බෑ මේක අහන්න..කී පාරක් ට්‍රයි කරලා බැලුවා අහන්න.නිකන්ම ඉකි ගැහෙනවා.. අම්මා කොහොමද ඉන්නේ ඉවසාගෙන.බුදු සරණයි
හරිම ලස්සනයි .බුදු සරණයි🙏
අගය කල යුතු දේ අගය කල යුතුමයි...කමෙන්ට් එකක් නොදා යන්න බැරි වුනා...හරිම ලස්සනයි සුබ පැතුම මැනික
Matath
@@hiruhiru2600 sirasa
Athhatama lassanai
මමකමතීයි
ගෙඩක් ලස්සනයි දුව බුදුන්ගේ සරණයි සුබමා සුබ අනගතයක් දුව පරිසාමොන් ඉන්න 🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️
හරිම හැඟීම් බරයි.කඳුළු ආවා .තෙරුවන් සරණයි
ලස්සනයි නංගියේ හැඟුම් බාරයි බුදුසරණ සුදර්ශනී තෙරණිය සමග ඉන්න ඔයාලා
ලස්සන යි නංගි
Ane nangi harima lassanaiii kichchara ahuwath epa wenne na nangi
ගොඩාක් ලස්සනයි අක්කේ...අක්කටත් මෙහෙනින් වහන්සේටත් බුදු සරනයි 🙏🙏🙏🙏
Godak lassanai ane oyata budu saranai
ගොඩක් ලස්සනයි අක්කා ඔයාගේ විරිදුව.. බුදු සරණයි..
ගොඩක්ම ලස්සනයි අක්කේ. තව තව අහන්න ආසයි😍
හරිම ලස්සනයි නංගි👍👍👍👍🔥🔥
තේරැවන්සරණයි
අැත්තමයි..දුව..හරිම..ලස්සනයි...ඔබට...බුදුසරණයි
ලස්සනයි අක්කෙ බුදු සරණයි ❤️❤️
මේ පිංකම දෙස බලන බලන වාරයක් ගානේ හිතේ ඇතිවන සතුටනින් මා හටද මේ පැවිදි භුමියට එන්න වරම් ලැබේවා !!!. 🙏☸️ අමා මැණි බුදු පියාණන් වාහන්සේට මාගේ නාමස්කාරය වේවා !!!. ඒ භග්‍යවතුන් වාහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයට මගේ නමස්කාරය වේවා !!!. උතුම් මහා සඟ රුවනටද මගේ නමස්කාරය වේවා !!!. සාධූ සාධූ සාධූ
Lassanaii wiriduwa oba tumiyata godak pin attenma loku pinak karagatte terunuwan saranai mehenin wahansa
ගොඩක් ලස්සනයි දුවේ තව තවත් මෙවැනි විරුදු ගයන්නට ඔබට සත්‍ය දහිරිය ලැබේවා මෙහෙණින් වහන්සේ ඇතුළු මුලු පරම්පරාවම නිවන් දකින්න හේතු වේවා වාසනා වේවා
හරිම ලස්සනයි දුවේ. මෑණියත්ටත් මාගේ නමස්කාරය වේවා.
ගොඩක් ලස්සනයි දුව ඔයාට බුදු සරනයි 💕💕💕💕💕
ගොඩක් ලඝ්ඝනයි ඔබගේ විරිදුව මෙහෙණීන් වහන්ඝේට මෙම ඝඝරණ ගමනින් එතෙර විමට ලැබේවා ඝම්මා ඝම්බුදු ඝරනයි ඔබගේ කැපවිමට,💓💓💓🙏🙏🙏✋✋✋👐💪👏💞
හරිම කස්සනයි නගේ අහන්න අහන්න ආසයි බුදු සරනයි ඔයාට
දුවටත්මහනවෙන්න.ලැබෙිවා.විරිදුව.ලස්සනයි.
Oyate jayen jayai.harima lassana hadak.idiriyatama yanna duve ibeta pin.obela vani aya anith tharunitanta. Loku adarshayak.
මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි විරිදුව... බුදු සරනයි....❤️❤️❤️
හරිම ලස්සනයි දුවෙ ඉදිරියටම යන්න සක්තිය දයිරිය ලැබේවා කියා එක සිතින්ම මන් ඔයාට සුබ පතනවා දුවෙ ඔයාට තුනුරුවන්ගේම සරනයි
Mamath hithunoth mahana wenawa.mata loku dukak saha kala kirimak thinne.ekata hethuwa loku kathawak.mata be thawath me vidiyata jiwath wela inna ekooan merenna ona.methnam mahana wenna ona 🙏🙏🙏🙏🙏.me vidiyata jiwath wela wedak na idiriyata mata thama wayasa 18i mata ithiriwela thinne me den ekak wethari 🙏🙏🙏🙏
ලස්සනයි ගොඩක් බුදුසරණයි ❤♥♥
හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔබට
Harima sanwedi lassana viridu tika
Kochhara ahuwath epa wenna na
Oyata budu Saranai 🙏
Lassaniii akkiii
ලස්සනයි ගොඩාක් දුකයි
හරිම ලස්සන විරිදු ටික❤
ලස්සනයි නංගී පන්තිනි අම්මා පිහිටයි 🙏🙏🙏🙏
It 777lp00000000000òpp0pko
Hugjcm
Qwertyuiopasdffghjklzxccvbm
ගොඩාක් ලස්සනයි විරිදුව 🙏🙏🙏
Harima ලස්සනයි nangi..ඔයාට බුදු සරණයි....
ලස්සනයි විරිදුව ❤💐බුදු සරණයි ඔයාට
Godak lassanai manika suba pathanawa 🏵️🏵️🏵️🏵️🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා ! සියළු ප්‍රාර්ථනා සඵලවේවා ! උතුම් සම්මා සම්බුදු සරණයි !
🌹🙏🌹
තෙරුවන් සරණයි සහෝදරිය ..🙏🙏🙏
තේරැවන්සරණයි
ගොඩක් ලස්සන විරිදුවක් ඒවාගේමයි කටහඩත් ගොඩක් ලස්සනයි☺☺😊😊
යයි පුතේ උතුම් සතුට ඔබත් යන්න ඒ මගට එතන තමා පුතේ මෙී ලෝකෙටම වැඩිය තියන සතුට ඔබට යහපතක්ම වෙිවා
Duwe oyata theruwan saranai
Lassanai oyage wirudu tika
Lassanai akkiyo...oyata hoda anagathayak himi wenawa aniwarenma❤❤❤❤
Harima lassanai nangi kata hada oyath lassana budusaranai oyata
බුදු සරණයි බුදු සරණයි නංගිට අජ්ජයි වේවා
Marama lasaanai akkeee maru
හරිම ලස්සනයි නන්ගි දිගු ගමනක් යන්න සුභ පතනවා 🙏♥️👍
හරිම ලස්සනයි ...දිගු ගමනක් යන්න සුභ පැතුම් ...
ලස්සනයි නංගි විරිදු ටික .හරිම දුකයි
හරිම අගය කළයුතුයි පුතේ
විරිදු පෙල.තෙරුවන් සරණයි
අක්කේ සුපිරි හොදේ..😍😍💖තව අසායි අහන්න විරිදු..අදරෙයි.😍😍💖💖💖
wow ❤❤❤
Ane akke lassanta viridu kiyanawa
Harima Lassanai viridu tika tunuruwan saranai duwe oyata ❤🥰
oyage viridu ahanakota adenawa nagiyo marama lassanai
හරිම ලස්සනයි 👍
Lassanai man oyage viridu walata hari kamathi
Harima ලස්සනයි ...budu සරණයි ...🤲🤲🙏🙏🙏❤❤❤💐💐💐
😍😊
සියලු අම්මලාගෙ දුක් දුරුවෙවා තම දියනිය සසරෙන් මිදිමට අවසර දුන් සියලු අම්මලා බුදුවෙවා
Lassanata kiyanwa akkai😍😍😍
ගොඩක් ලස්සනයි අක්කෙ බුදුසරණයි
ගොඩක් ලස්සනයි
Budu saranai puthe.......oya wage tawa lassanna virindu kiyanna.....
සාදු සාදු සාදු 🙏♥️♥️🙏♥️♥️♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
Godak lassani nangi budusaranai.
ලස්සන යි හිත පිරිලා යනවා තෙරැවසරනයි
Uthum u niwan mage donate wiwara wewa.
ගොඩක් ලස්සනයි. කියන්න වචන නෑ. අර්ථවත් විරිදුවක්
බුදු සරනයි පැටියෝ
Budusarani.nangiyooo
Lassanai akki godak .bs jp akki oyt ❤️🔥❤️🔥❤️🔥❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
රනවිරුවෙක් වෙකලා මගෙ ඇස් දෙකටම කදුලු අවා බුදුසරණයි
Sasare kala pinamayi upakara une sadu sadu sadu anumidami .. satutuin anumodan wenna amme amma boho pin kala mawak ..lassanai viridu tikanam duwa a ama niwan siwa boho sura nowewa namobuddaya .
අක්කේ හරිම ලස්සනයි
ලස්සනයි අවිශ්නා අක්කේ ගොඩාලියක් 🥺🥺🥺❤️❤️ ඉස්සරහටම යන්න සුභ පතනවා ඔයාට 😗😗😗😗😘 Congratulations and good luck manika 😗❤️❤️❤️🥺😋😋😋
Harima lassanai akke 😊😊
සරස්වති මැනියන්ගේ පිහිටම ලැබේවා.❤
මමත් මහන වෙන්න කැමති ..
අනේ ලස්සනයි කවි ටික...🙏🙏🙏
💔💔💔
Godaaakkk lassanaiiii akkiyoooo.Budu saranai dennatama ,❤️❤️
ලස්සනයි ගොඩාක් 😗😗😗😗😗😗😗😗
Idiriyatama yanna, suba pathum nangita.
Lassanai budusaranai 🙏🙏🙏🙏