ෆිනෑස් කරලා කාර් එක්ක ගන්න විදිහ. - Car Sinhala.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 611

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 5 лет назад +20

    මිනිස්සු අමාරුවෙ වැටෙන එකෙන් බේරගන්න බොක්කෙන්ම කියපු කතාවක් කියලා තේරුනා.. Respect bro..!! ❤️

  • @ravi9video
    @ravi9video 5 лет назад +95

    කතාව සහතික ඇත්ත.
    Vagan R එකක් ගන්නවානම් අනිවා ලක්ශයවත් පඩිය ලැබෙනවානම් ගන්න.
    ලක්ශ 30 වාහනයකට ලක්ශ 10 down peymat කරන්න.
    ලීස් එක ලක්ශ 20 = අවුරුදු 05
    40000 වත් මාසෙකට එයි.
    අපි වාහනයක් ගන්නේ ගෙදර තියන් ඉන්න නෙවෙයිනෙ .
    වාහනයට මාසෙට පෙට්‍රල් වලට අනෙකුත් වියදම් Rs.20000 තියන්න ඕනා.
    අවුරුද්දක් අවසාන යේ ඉන්සර්ශන් එක එනවා එකත් 50 - 60 අතර සෙට් වෙනවා .
    තව සර්විස් එකත් ටිකක් ගනන් 40000 km වලින් දාන එකට 50. විතර යනවා.
    මේ ඔක්කොම අතරේ ගෙදර කෙනක් අසනීප උනොත් ඔක්කොම කොට උඩ.
    අනික වහනයක් ගත් තැන ඉදලා අවුරුදු 05 අනිවා ගෙවිල්ලක් තියෙන්නේ. ඒක වැස්සා .පැවුවා. අසනීප උනා කියලා අදාල නැ. දිනේට හරියට ගෙවන්න ඕනා. නැත්තම් පොලිය වදිනවා .
    මමත් වාහනයක් ගන්න ඉන්නේ නමුත් මම තාම ස්තාවර නැ.
    අද සල්ලි තිබුනට තව අවුරුදු 04- 05 යනකල් මට මේ විදියට තියෙයිද? දෙමාපියන් ට අසනීපයක් උනොත් ?????

    • @upulbandaraseneviratne8776
      @upulbandaraseneviratne8776 5 лет назад +17

      ඔයාට වාහනයක් ගන්න ශක්තිය ලැබේවා. දෙමව්පියන් ගැනත් හිතන හොද මහත්මයෙක් ඔබතුමා

    • @geegee2775
      @geegee2775 5 лет назад +2

      Man gaw wahnyk tiynw oyage nomber ak Dan man Kath karnm

    • @metalzankhan9095
      @metalzankhan9095 5 лет назад +2

      possitive hithapan ganda anagathe wishwase thiya ganin aniwa ganda puluwan

    • @sureshgamage539
      @sureshgamage539 5 лет назад +1

      ඇත්ත කතාව බන් 💐

    • @supunmaduwantha5650
      @supunmaduwantha5650 4 года назад +1

      yes true....nathnam anik wada walata salli madi wenawa....

  • @thikshanakumara1206
    @thikshanakumara1206 5 лет назад +30

    සුපිරි දැනුවත් කිරීම මම අව්රුදු 19 වාහනයක් ගත්තෙ වැගන් R එකක් එතන ඉදන් මම ණය කාරයෙක් උනා මම ලක්ෂ 9ක් විතර ණය උනා මම ඒකෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්තා මම ජීවිතේ නැති කරගත්තෙ නෑ කොහොම හරි ණය ගෙව්ව තව ලක්ෂ 1 ගෙවන්න තියෙන්නෙ ඔයා කියපු විදිහට තමා වාහන ගන්න ඕන මම ඒත් ආපහු වාහනයක් ගන්නව ඔයා කියපු විදිහට මම දැන් ගුරුවරයක් මාසෙකට අමතරව ලක්ෂ1 හොයනව ඔබතුමාට තුති පුදනව සමජෙට හොඳ පනිව්ඩයක් දුන්නට.

  • @dhanushkagunarathne2534
    @dhanushkagunarathne2534 4 года назад +6

    බොහොම කාලෝච්ත උපදෙසක්... අත් දුටුවයි.ප්‍රත්‍යක්ෂයි.😜

  • @hahshshhshshs9245
    @hahshshhshshs9245 3 года назад

    හොදට පැහැදිලිව කියා දෙනව ⁣ඉතාම වැදගත් බුදු සරණයි දෙවිපිහිටයි

  • @dasunlakmaal73
    @dasunlakmaal73 5 лет назад +48

    අතේ සල්ලි නැතත් එදා,අද,හෙට යකඩ හීනෙට තාමත් ආදරෙයි මචන් 🙁🙁🙁🙁

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 лет назад +2

    බොහොම වටිනා අදහස් ටිකක් ඔයා ඉදිරිපත් කලේ. ගත්තා වගේ නෙමෙයි ගෙවන විදිය තමයි හිතන්න ඕන. ගොඩාක් අය වාහන අරගෙන අන්තිමට පිස්සො වෙලා තමා නවතින්නේ. මම දන්න ගොඩාක් අය ඉන්නවා එහෙම වෙච්ච. බොහොම ස්තුතියි ඔබේ ඉදිරිපත් කිරීමට.

  • @rangasupirichutiakkaranga7262
    @rangasupirichutiakkaranga7262 27 дней назад

    ඇත්තම හොද උපදෙසක්...ජයවේවා ඔබට...🙏👍🥰

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 4 года назад +2

    මොළය පාවිච්චි කරන අයට ඔබගේ මේ උපදෙස් ගොඩක් ප්‍රයෝජනවත්. ගොඩක් ස්තුතියි.

  • @sumithsamarakoon5780
    @sumithsamarakoon5780 5 лет назад +2

    ඉතා වැදගත් වීඩියෝවක් බොහොම ස්තුතියි ඔබට.වාහනයකට යන හරි පාර එය තමයි....

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 6 лет назад +79

    මම ඒකයි අදටත් 1997 corolla එකක් පාවිච්චිකරන්නෙ. මම මහන්සියෙන් ඉපයූ දේවල් ඔක්කොම ජපානෙට දීල නය ගෙව ගෙව ඉන්නවට වඩා මට අනෙකුත් දේවල් ඉතා වැදගත්. රෝද හතරකට මම කවදාවත් සල්ලි ගොඩක් යටකරන්නෙ නෑ. ඒක ලංකාවෙ බොරු සෝබන සමාජෙ තිබෙන මෝඩ දෙයක්. ඒ වෙලාවෙ මිලියන් කීපයක් එකතුකරල Fixed deposit එකක් දානව, එහෙමත් නැත්නම් මොකක් හරි බිස්නස් එකක් පටන්ගන්නව.

    • @chathuragayan2754
      @chathuragayan2754 6 лет назад

      අනිවා...

    • @SeeYT
      @SeeYT  5 лет назад

      aniwa. hoda adahask

    • @dileeparathnayake1350
      @dileeparathnayake1350 5 лет назад

      elama...

    • @ruchiranuwan3043
      @ruchiranuwan3043 5 лет назад +2

      Corolla 200% hodai alto, wagon r walata wada👌

    • @kuwaitsupunpabakuw8689
      @kuwaitsupunpabakuw8689 5 лет назад +1

      Hasanthi Manohari. ...මට ත් පොඩි ගානකට වාහනයක් ගන්න හිත තියෙනවා ..ඒත් හොඳ වාහනයක් හොයාගන්න නෑ .නෙ ..

  • @wijemamaharimakamathiesuri7626
    @wijemamaharimakamathiesuri7626 6 лет назад +39

    ඔයාට ගොඩාක් ස්තුතියි ඔයා කියන දේවල් හරිම වැදගත් අපට වැදගත් දේ නැවතත් ගේන්න

  • @kosalaambegoda9035
    @kosalaambegoda9035 5 лет назад

    ඇත්තටම මමත් finance කරලා වාහනයක් ගන්න හිතමින් හිටියේ, එත් මේ video එක බැලුවට පස්සේ අදහස ටිකක් පස්සට කල් දැම්මා. දැන් තව සල්ලි එකතු කරලා finance එක අඩුවෙන් දාලා ගන්න හිතුවා. බොහෝම ස්තුතියි සහ බොහොම පින් මේ video එක දැම්මට.

  • @chandaniwickramaarachchi1155
    @chandaniwickramaarachchi1155 4 года назад

    මිනිස්සු අමාරුවේ නොවැටෙන්න හදවතින් කරන පැහැදිලි කිරීමක් .බොහොමත්ම ස්තුතියි.ඔබට තෙරුවන් සරණයි.ජයවේවා

    • @SeeYT
      @SeeYT  4 года назад

      තෙරුවන් සරණයි.

  • @kkjewwani3498
    @kkjewwani3498 2 года назад

    මමත් වාහන යක් ගන්නයි බලාපොරොත්තුව.මගෙම.වාසනාවට.හමුවුනු.වීඩියොවක්.බොහොමත්ම.ස්තුතී.මමසෘදියෙසිට.ජයවෙවා👍

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 6 лет назад +30

    බොහොම කරුණාවන්ත අවවාදයක්. ජයවේවා !

    • @SeeYT
      @SeeYT  5 лет назад

      thank you 😍🙂

  • @lksanath3338
    @lksanath3338 6 лет назад +55

    ඔයා කියපු හැම දේම හරි. ගොඩාක් ආදරෙන් මම ත් කියනවා සහෝදර,සහෝදරියන් හැමෝටම ෆිනෑන්ස් හිර වුනාම, වාහනය සීස් කලාම දැනෙන පීඩනය වචනයෙන් කියන්න අමාරුයි.මේ ඉදිරිපත් කිරීමට බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා. දෙවි පිහිටයි සහෝදරයා!!!

    • @shiranisilva2635
      @shiranisilva2635 6 лет назад +1

      Ane baila keeyawanna apa halo

    • @rohinivijesinha3808
      @rohinivijesinha3808 6 лет назад +2

      ඇත්තටම හරිම වැදගත් දෙයක් ගැන දැනුවත් උනා .මගෙත් එක සිහිනයක් කොහොම හරි සැබැකරගන්නවා. ඔයාට ගොඩාක් ස්තුතියි ,,,,

    • @SeeYT
      @SeeYT  5 лет назад +2

      Thank you 🙂😍😍

    • @lksanath3338
      @lksanath3338 5 лет назад +2

      Shirani Silva තව කෙනෙක් ගේ අත්දැකීමක් බෙදා හදා ගැනීම තමාට හිතෙන්නේ දැනෙන්නේ. "බයිලා" විදිහටද ??

    • @djidronerentsrilankadushan5432
      @djidronerentsrilankadushan5432 5 лет назад

      Watinawa machn waduna hetatama

  • @amilaniulpul5218
    @amilaniulpul5218 6 лет назад +5

    ගොඩාක් වැදගත් බොහොම ස්තුතියි ඔබට..

  • @nilukanilu1363
    @nilukanilu1363 6 лет назад +3

    ඇත්තටම හරි වැදගත්...Thank you .God bless

    • @SeeYT
      @SeeYT  6 лет назад

      thank you .. god bless ☺

  • @nandanikumarinandani4312
    @nandanikumarinandani4312 5 лет назад +2

    ඇත්ත කතාව බොහොම ඉස්තූතියි අපිට පැහැදිලි කර දුන්නට.

  • @silwasilwa8977
    @silwasilwa8977 2 года назад

    බොහොම හොද අදහස් ට්කක් හැමොටම හැමදාම ආදරෙයි ඔබ ට

  • @g_sp_r_o_d_u_c_t_i_o_n3109
    @g_sp_r_o_d_u_c_t_i_o_n3109 10 месяцев назад

    වාහන සිහිනය සැබැකරගන්න ,ඉන්න සැමදෙනාටම ඉතා වටිනා විඩියෝවක් Thank

  • @abrahimjohnson1631
    @abrahimjohnson1631 5 лет назад +15

    ෆිනෑන්ස් කරලා ගන්නවට වඩා පුල්‍රවන්නම් බැංකු ලෝන් එකකට ගියොත් හොදයි ...පොලියත් අඩුයි ...
    හැබැයි පොඩ්ඩක් ප්‍රමාද වෙනවා

  • @iwanthikarathnayake1649
    @iwanthikarathnayake1649 6 лет назад +120

    50% එකතු කරගෙන ගන්න හදන්න කොටම වාහනේ ආය පාරක් ගනන් ගිහිලා කියපන්කෝ..😂😂

    • @SeeYT
      @SeeYT  5 лет назад +6

      අම්මා පා.. සිරා.. ලංකාවනේ... 😭😂🙃😭

    • @oman5789
      @oman5789 5 лет назад +1

      hmm

    • @nilmininilmini8096
      @nilmininilmini8096 5 лет назад +4

      අනේ අපිටත් එහෙම වුණා .ඉස්සර alto එක තිබුනේ 14./16 වගේ අතර නේ .2015 හෙම .ඉතිං ඒ දවස් වල අපි එක් වාහනයක් ගන්න සල්ලි ඉතිරි කරද්දි driving ඉගෙනගන්න ලර්නස් යද්දී .එකපාරට වැඩි වුණා .2016 අන්තිම අපි කාර් එක ගත්තේ 2017 new model එක .ඒක ලක්ෂ විසි දෙකක් වුණා..ඒත් ඉතින් දැන් කොහොමහරි වාහනය තියෙනවා .අහිංසක මිනිස්සුන්ට ම තමයි ඔහොම වෙන්නේ .දුප්පත් මනුස්සයා ගන්න වාහනේ නේ හැමදාම වැඩි කරන්නේ .ආණ්ඩු හිතන්නේ හැමදාම දුප්පත් මනුස්සයා එතනම ඉන්න ඕන කියලා .

    • @mohamedrimzan2824
      @mohamedrimzan2824 5 лет назад +1

      Hama avruddema mata me case eka venava.😂😂

    • @pubuduransith8558
      @pubuduransith8558 5 лет назад

      සහතික ඇත්ත

  • @නිල්මිණිනිල්මිණි4995

    Godak හොඳ වැදගත් කරුණු ටිකක් අපි නොදන්නා de කියලා දුන්නට thanks ඔයාට

  • @cookwithnuwarage3183
    @cookwithnuwarage3183 4 года назад +1

    Oba hari kataw pili gatta උපදෙස් godak වටිනවා

    • @SeeYT
      @SeeYT  4 года назад

      thank you

  • @abiyabiy52
    @abiyabiy52 5 лет назад

    හරි වැදගත් .. අහන්න ආසයි .පැහැදිලි යි ගෝඩක් ස්තුතියි 🙏 ..

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 Год назад

    සුපිරි කතාව niyameta mata allalagiya ඔබට ජය .

  • @lakshankaushallaya4954
    @lakshankaushallaya4954 3 года назад

    පට්ට බන් ගැම්ම සිරා කතාව මිනිස්සුන්ට ගොඩක් වටිනවා පට්ට 😎😎😎😎😎😎

  • @SamsungGalaxy-gc7ss
    @SamsungGalaxy-gc7ss 3 года назад +1

    Ela machan. Hoda wistarayak dunnata.

  • @manukanchana1288
    @manukanchana1288 6 лет назад +8

    ගොඩක් වටිනා video akak thanks ඔබට

    • @SeeYT
      @SeeYT  6 лет назад

      thx ☺

  • @Daham19
    @Daham19 4 года назад +4

    තමන්ගේ පාවිච්චියට ගන්නා විට අතෙහි ඇති මුදලට වාහනයක් ගන්න . ලෝකයාට පෙන්වීම වැඩ නොකරන්න. වැඩි වැඩ කරන්නට ගොස් තමන්ගේ හා පවුල් ජීවිතය විනාශ නොකරන්න.

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 5 лет назад

    මමත් මේ ගැන හොය හොය හිටපු දෙයක්. ස්තුතියි දැනුවත් කලාට

  • @asankakumarage9771
    @asankakumarage9771 5 лет назад +1

    ඔව් වටිනා video එකක් ඉතා සරල ව කරුණු පැහැදිලි කරලා දෙනවා හුඟ දෙනෙක් අමාරුවේ වැටෙනවා මේ කරුණු කවුරුත් නොදන්න නිසා ඔව් වාහනයක් ගන්න ඉන්න කෙනෙක් aniwaryenma me video eka balanna ඕන බුදු සරණයි ඔබතුමාට

    • @SeeYT
      @SeeYT  5 лет назад

      thank you. budu saranai oyatath

  • @nkavidi2968
    @nkavidi2968 5 лет назад

    ගොඩක් හොද වීඩියෝ 1.ස්තුති ඔබට

  • @mohamedfahim5863
    @mohamedfahim5863 4 года назад +1

    Honda adahas godak awa thank you bro hama dama hoda ideas apita denna.

  • @dilshancreation4172
    @dilshancreation4172 6 лет назад +18

    සහතික ඇත්ත සහෝ. වටිනවා ගොඩක්.

  • @dilinikannangara9561
    @dilinikannangara9561 4 года назад

    ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතියි..

  • @magicshop8447
    @magicshop8447 3 года назад

    Good explanation ...thanks for your great mission dear....

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 6 лет назад +4

    ගොඩාක් වටිනා විඩියෝ එකක් .ස්තුතියි

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 5 лет назад

    වාහන ගත්ත වගේ නෙවියි ගෙවාගන්නකන් බයයි.ගොඩක්ස්තුතියි විස්තර කරාට.

  • @prasadfernando6359
    @prasadfernando6359 6 лет назад +2

    U'r explanation is excellent. Thank you very much.

  • @pathirageudayakumara5948
    @pathirageudayakumara5948 4 года назад

    Obage adahasa godak vatinava thanks

  • @chamikamusic4803
    @chamikamusic4803 5 лет назад +5

    නියමයි මචන් හරි පැහැදිලි කතා කරන විදිය.වෙනස් වෙනස් දේවල් ඉදිරියට කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ..ගොඩක් දේවල් දැනගත්තා මං 👍

  • @SusilKumara-s2m
    @SusilKumara-s2m 12 дней назад

    ඔයා නියම මනුෂයෙක් ❤❤❤

  • @shanthasamarasekara313
    @shanthasamarasekara313 4 года назад

    නියමයි කියපුදේ හරියටම හරි ස්තුති.

  • @slrenu-2934
    @slrenu-2934 6 лет назад +3

    ගොඩක් වටින දෙයක් ගොඩක් පිං ❤❤❤❤

    • @SeeYT
      @SeeYT  6 лет назад

      thx ☺

  • @FAQspharmacy
    @FAQspharmacy 5 лет назад +1

    ගොඩක් වටිනව...!!! ජයවේවා !!!

  • @kumeriweerasinghe3973
    @kumeriweerasinghe3973 5 лет назад +3

    ගොඩක් හොඳයි අදහස් ටික

    • @SeeYT
      @SeeYT  5 лет назад

      thank you 😍🙂

  • @wijemannaenterprise436
    @wijemannaenterprise436 4 года назад +1

    Godak hodai aiye kathawa aththa. Mamath mage car ekata aurudu 5k ma gewala iwara une. bohoma amaruwen thamai ee kale monthly payment eka dunne.mage salary ekata nogalapena wahanayak gaththa nisa.

  • @Frutta-X
    @Frutta-X 5 лет назад +2

    Oyata thank you aiya godak hoda pahadili kirimak (explanation)

    • @SeeYT
      @SeeYT  5 лет назад

      thank you

  • @roshansachira8034
    @roshansachira8034 5 лет назад +2

    kathawa eththa ....obe wachana apathe giye ne..e kiyapu dewal walin igana gaththa godak dewal..thank's

    • @SeeYT
      @SeeYT  5 лет назад

      thank you roshan

  • @dilshanmadushanka3550
    @dilshanmadushanka3550 4 года назад

    Ela sirama kathawa kiwwa oya aiye ela. Thanx.

  • @siraniperera5965
    @siraniperera5965 6 лет назад +9

    ඔයාට ගොඩක් ඉස්තුතියි අපිව දැනුවත් කලාට බුදු සරණයි

    • @SeeYT
      @SeeYT  6 лет назад +1

      thank you ... b.s.

  • @chutidoni2378
    @chutidoni2378 6 лет назад +3

    ඔයාගෙ video ගොඩාක් ලස්සනයි

    • @SeeYT
      @SeeYT  6 лет назад

      thank you ☺

  • @buddhikamadushan3950
    @buddhikamadushan3950 5 лет назад

    hithata mara pit ekak me vedio eka...thenks...

  • @Nimala80
    @Nimala80 6 лет назад +3

    ඇත්ත මචං..........කථාවනම් සුප්පා........thanks ..........!!!

    • @SeeYT
      @SeeYT  6 лет назад

      thank you

  • @upsena880
    @upsena880 6 лет назад +2

    වැදගත් අවවාදයක්.ස්තුති ..

    • @SeeYT
      @SeeYT  5 лет назад

      Thank you 🙂😍😍

  • @sheikosman4238
    @sheikosman4238 5 лет назад

    Vehicle ekak gaththath nathath oyagen labune vishala sevayak. Thanks a lot.

  • @kusalliyanage1367
    @kusalliyanage1367 5 лет назад

    godak wadagath,sthuthi danuwath karata

  • @mallikaranepura893
    @mallikaranepura893 6 лет назад +2

    Thanks very much 👍👏👏👏👏👏

  • @hewagesusantha6297
    @hewagesusantha6297 5 лет назад

    Yesss matath ratha gayak thiyenawa 🚗 akak ganna asawen inne oyage awawada upades 👍 thanks

  • @kasunikahettiarachchi2912
    @kasunikahettiarachchi2912 6 лет назад +3

    Thanks brother.....pahadili awabodayak.laba dunnata

  • @sugathrathnayaka6318
    @sugathrathnayaka6318 5 лет назад

    සහතික ඇත්ත මොකද මටත් තියෙනවා බස් මුලදී පුදුම අමරුවක වටුනෙ.හරි යමන් අදයමක් තිබේනෙත්තන් ඉවරයි

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 4 года назад +1

    ඔයාගෙ දැනුවත් කිරීම ගැන ස්තූතියි.එත් මහත්තයො කස්ටමර් කෙනෙක් දැන ගන්ඩ ඕනම දේ කිව්වෙ නෑනේ.කෙනෙක් ලීසිං ක්‍රමය යටතේ කාරෙකක් ගන්න කොට හැම ලීසිං කොම්පැනියකින්ම ඇපකාරයො දෙන්නෙක් ගැන විමසනවා නේද? සමහරුන්ට ඇපකාරයො හොයා ගන්ඩත් පුළුවන් සමහරුන්ට ඇපකාරයො හොයා ගන්ඩත් බෑ.
    ඇපකාරයො නැතුව ලීසිං ක්‍රමය යටතේ කාරෙකක් ගන්ඩ පුළුවන් ලීසිං කොම්පැනියක් තියෙනවාද?

  • @niroshamangalika9018
    @niroshamangalika9018 6 лет назад +3

    Aththtatama me vidio eka godak vatinava oya kiyanade hari sahodaraya me have danuvath kirima gana sthuthi vantha wenava budu Saranai

    • @SeeYT
      @SeeYT  6 лет назад

      thx ☺ bs

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 лет назад +5

    වැදගත් දෙයක් මේක නමි..👍👌👈

  • @virginiafernando7776
    @virginiafernando7776 6 лет назад +3

    attatama sir kiyanna ona kenek oya. superb sir ge katwa apita trust sir. attatama gooooodak watinwa oyla wage hoda minisuth inna aka gena satutui. god bless u sir. mageth dream akak thibuna car akakta meken hoda awabodayak gatta.........

    • @SeeYT
      @SeeYT  6 лет назад

      thank you ☺ god bless

    • @surajsampath8109
      @surajsampath8109 5 лет назад

      Sirawatama godak watina kathawak.👌👌

  • @anndevani6766
    @anndevani6766 6 лет назад +7

    Oya hari....E de aththa...eth ape moda minissi valuation eka wadiyen dala full finance eka gannawa..anthimata hirawenawa

  • @Nimesha1994
    @Nimesha1994 6 лет назад +3

    100%k true. godak minissu hira wena thanak thamay meka.

  • @gsekaram13
    @gsekaram13 6 лет назад +4

    100% you right....Thanks for thinking others.

  • @Music_SriLanka_
    @Music_SriLanka_ 4 года назад

    ගොඩක් වටිනවා මචං

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 5 лет назад +1

    Very good explaining. Thank you sri.

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 5 лет назад +1

    Good advice bro....thnxx🤛🤛🤛🤛🤛🤛

  • @ishuekanayake8103
    @ishuekanayake8103 4 года назад

    thnks . Oyge me advice eka hugak watinwa👍👍

  • @rusirujayananda5275
    @rusirujayananda5275 5 лет назад

    Super brother... I got more details in your video... Thanks

  • @ruwanlakmal1696
    @ruwanlakmal1696 4 года назад

    Great job brother ...❤️❤️👍👍

  • @saraaisha8979
    @saraaisha8979 5 лет назад

    Katawa atta budusarani jayawawa

  • @nishansalaru2439
    @nishansalaru2439 4 года назад

    godak stuti mahattaya oyata

  • @deleepaudaya4022
    @deleepaudaya4022 5 лет назад

    මාත් Wagon R එකක් ගන්න හිටියේ ලීස් කරලා එත් මේක බැලුවට පස්සේ හිතුන තම කාර් එකක් ගන්න සුදුසු තත්වයක නැහැ කියලා, බොහොම ස්තුතිය් වීඩියෝවට

  • @chinthakarock
    @chinthakarock 6 лет назад +2

    Hodai bro.... hoda danuwat kirimak👍👍👍👍

  • @kelumpradeep9276
    @kelumpradeep9276 4 года назад

    Thanks a lot yaluway. Paninna pera monatharm nam hithanna oonadha?

  • @anushajones5898
    @anushajones5898 5 лет назад +3

    ගොඩාක් වටිනවා ස්තුතියි මටත් ආසාවක් තියෙනවා වහනයක් ගන්න එත් දන්නම් බයත් හිතෙනවා

  • @shanthapathirana3173
    @shanthapathirana3173 5 лет назад

    Excellent ideas,Thank you very much...

  • @pradeepekanayake4741
    @pradeepekanayake4741 5 лет назад

    Watinaa VIDEO ekak.
    Mewage ewa thawat karanna.
    All the best.

  • @samurdhimagunaherath8656
    @samurdhimagunaherath8656 5 лет назад +1

    Perfect guide . Thanks for keeping reality . Go ahead . Well done

    • @SeeYT
      @SeeYT  5 лет назад

      thank you .

  • @priyanthakumara2054
    @priyanthakumara2054 3 года назад

    GOOD VEDIO. HABAI 20,30 DAHAKA PADIYAK GANNA KENEKUTA GANNA PULUWAN VIDIYE ADAHASAK DENAWANAM HODAI. PARANA WAHANAYAK VAGE GANNA PULUWANN VIDIYE AIDIA AKAK. THANKS

  • @tharinduzoysa4539
    @tharinduzoysa4539 5 лет назад

    Danuwath karata thanks aiye. Hithe thiyenawa balamu..

  • @නිලන්තඇතුගල
    @නිලන්තඇතුගල 6 лет назад +2

    Super brother...👌👌👌👌👌

  • @mohamedrimzan2824
    @mohamedrimzan2824 6 лет назад +3

    Video ekata thanks.
    Car ekak ganna eka sihinakak vechcha kalakanni ratak

    • @SeeYT
      @SeeYT  5 лет назад +1

      uthsa karanna.. Thank you 🙂😍😍

    • @virginiafernando7776
      @virginiafernando7776 5 лет назад

      +See YT atta try karanna ona sir ge idea akata mama 100% 100% k agree wenwa. thmange income aka hodai nam bus walai,hire vehices wala yanwata wada thmangema vehicle akak thiyana aka hodi. hebei thmange status aka balala decision akakta yanna ona. samaharu rent akta inne yanne car wala

    • @mohamedrimzan2824
      @mohamedrimzan2824 5 лет назад

      Car ekak ganna mahansi venava vagema me hora badhu kramaya nathi karannath api badhu gevana mahajanathava vashayen ekata ek venna one...
      Me dan inna hora naki pappala elavala danna katan ganne one elanga chandedi vath aduma gane..naththam car ekak kanna eka sabe novana heenayak vei.
      Ape rate badhu vadiy kiyala mata penne anith ratawalvala thathve mama danna hinda

  • @SLHometec
    @SLHometec 5 лет назад +6

    හැමෝගෙම හිතේ යකඩ හීනයක් තියෙනවා ඒත් හැමදාම අයවැයෙන් ඒ යකඩ හීන ඈතට යනවා

  • @subashs1232
    @subashs1232 4 года назад

    Niyamai bro thanks

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 6 лет назад +5

    very valuable advice ~~ thanks a lot~~

  • @ShakilaPiumal
    @ShakilaPiumal 5 лет назад

    Niyama video eka math oya widiyata watina kamen bagayak dila thamai gaththe den gemak nathuwa gewanawa

  • @mallika6841
    @mallika6841 6 лет назад +2

    ගොඩක් ඉස්තුතියි සුභ දවසක් ඔබට

    • @SeeYT
      @SeeYT  5 лет назад

      Thank you.. Suba dawask ...!! 🙂

  • @anuhas685
    @anuhas685 6 лет назад +4

    Oya kiyapu okkoma aththa supiri bro thawa deyak ekathu wenna oni වාහනේ උස්සන් ගියාට පස්සේ විකුණලා හිඟය ඉල්ලලා නඩු danawa කියලා kiyanna එතකොට promotion වලට අහුවෙන අය බේරෙයි

    • @dhanushkaranjith1619
      @dhanushkaranjith1619 6 лет назад

      Matath denaganna ona wela hitiye akama thami finance eken wahana aran giyata passe mokada wenne kiyala. Thanks machan

    • @anuhas685
      @anuhas685 6 лет назад +2

      @@dhanushkaranjith1619 un eka විකුණලා uben araka padui, leasing ariyas, kiyala ewa mewa kiyala හිඟ illanwa ගාණක් ගෙව්වෙ nattam ඇපකරුවන්ගේ ගෙවල් වලට letter arinawa අන්තිමේ unege loyar legal notice ewanwa ubata උසාවි danawa kiyala

  • @chammikafernando4444
    @chammikafernando4444 6 лет назад +5

    ගොඩක් හොදයි, ඔබට සුභ දවසක් ,

  • @tuanjay4662
    @tuanjay4662 6 лет назад +3

    නියමයි....100% True

    • @SeeYT
      @SeeYT  5 лет назад

      Thank you 🙂😍😍

  • @shylakoko4372
    @shylakoko4372 5 лет назад

    Good good video thanks .. miss . N .. uk .. good night ..

  • @salonglamour6194
    @salonglamour6194 5 лет назад

    Niyamai..... 🚗🚗🚗🚗🚗