ඡන්දය සහ ආත්මය | Election and Soul
HTML-код
- Опубликовано: 9 ноя 2024
- Parippu Discord: / discord
Parippu Podcast Instagram: www.instagram....
Parippu Podcast Facebook: www.facebook.c...
Disclaimer:
By viewing/listening this Podcast, the viewer should acknowledge that the Parippu vlogs or the people who appear in the Podcast make no warranty, guarantee, or representation as to the accuracy or sufficiency of the information featured in this Podcast. The information, opinions, and recommendations presented in this Podcast are for general information only, and any reliance on the information provided in this Podcast is done at your own risk. This Podcast should not be considered professional advice. Unless specifically stated otherwise, Parippu vlogs or the people who appear in the Podcast do not endorse, approve, recommend, or certify any information, product, process, service, or organization presented or mentioned in this Podcast, and information from this Podcast should not be referenced in any way to imply such approval or endorsement. The third-party materials or content of any third-party sources referenced in this Podcast do not necessarily reflect the opinions, standards, or policies of Parippu vlogs, people who appear in the Podcast, or their affiliated organizations. Parippu vlogs or people who appear in this Podcast assume no responsibility or liability for the accuracy or completeness of the content contained in third-party materials or on third-party sources referenced in this Podcast or the compliance with applicable laws of such materials and/or links referenced herein.
අදත් ශ්‍රී ෆෑන්ස් මේ පැත්තට👑️😌
Next podcast eke “Anunnaki and Matrix” ගැන කතා කරන්න ❤
ජන්දෙට තියෙන්නෙ 21 එත් 18න් පස්සෙ මැතිවරණ ප්‍රචාරණ කටය්යුතු තහනනම් ඒත් 18 වෙනිදා රෙකෝර්ඩ් කරපුවා 19 වෙනිදා ප්‍රචාරණය කරන්න අවසර තියෙනව කියල මැ.කෝ. කිව්ව... නාමල්ගේ කතාවෙදි නාමල්න්ට දෙන්න ඕනේ නැ හොයල බලන්න ටිකක් මයිත්‍රි හැර අනිත් පත්වුන ඔක්කොම ජනාදිපති වරු ලේ නෑයින් ප්‍රේමදාස ජේආර් චන්ද්‍රිකා රනිල් මහින්දලා රනිල් ලාඔක්කොම ලේ නෑයින් ෆේස්බුක් එකේ විකුම් හර්ශන කියල කෙනෙක් ඉන්ෆොග්‍රැෆික් වලින් පවුල් ගහ හදල තියෙනව වර්තමානය වෙනකම්. ඒක නිසා ඒ ගහ තවත් දලු ලන්න දෙන්න ඕනේ නැ කියන මතේ ඉන්නෙ මම දැනට ඔය ටික විතරයි ඇහුවෙ ඉතුරු ටික අහල ආයි රිප්ලයි එකක් දාන්නම්
Premadasa witharai adu kule, anurath govigama, ekai anura dinanne
We got parippu podcast consistent before GTA 6.😂
😂😂 🍻🍻I saw a news that its likely that its gonna be delayed 🥲
@@parippupodcast9913 oh sh!!t
Do trees have souls? Plants and animals have common ancestors, and plants and animals share a lot of similarities (reproduction to the way everyone lives), but no one really thinks trees have souls. I think this whole soul thing comes from religion. We grew up in a society where everyone believes in souls, rebirth, and religion, and since it's in our school books, it's kinda stuck in our heads.
Several years ago, when I started thinking there’s no soul or rebirth, I found out so many scientific and logical explanations. It really made me realize how connected we are to nature and the world around us. Trees, nature, us - it’s all one big community. Neo Darwinism ftw!
Nais discussion bois. btw Pabasara’s responses on the soul topic 👌😅
Sri
අදත් සුපිරියක් 😂 book review episode1 කරමු
Ado 😂 elama.. mona wage poth ganada one?.. thanks for the idea machan..🍻❤️
Oyala methek kiywapu hoda poth gana episode ekk krnnko...(English or sinhala)
1.Pennsylvania kawda dinne 47th janadhipathi
2.People always vote for the lesser evil
3.For Namal it will take at least one generation to win like Marcos
4. US election usually comes to >1% of the vote in 1-5 states
5. Voting shouldn't be shameful act anyone can get wrong all the foreign votes voted for a change against 4/21 easter bombing
6. Democrats have won the popular vote for every election donce 1989 except 2004
7. America is a Federal State so States have unique rights
8. Black American votes for democrats like North, south and east votes for the same party
9. Sri Lanka is more democratic because of it preferential representative system
Ado nice 🍻❤️
පුදුම රවුමක් අද නම් ගියේ 🔥
😂😂🍻
1:33:01 grasshopper kiyanne තනකොලපෙත්තා😁😁😁
Ada set ekama innawa ❤❤ supiriyk thamai 🙌😍
ඔව් බං..😊❤️🍻.. පොඩිය missing. ඌ රැග් video එකට අන්තිමට අවේ.. මිනිහා අල්ලගන්න අමාරුයි..
අද නම් හොදටම track 😂
මොනා උනත් ආයි සුපුරුදු රිද්මයට ආව මුල් ඒවගෙ තිබ්බ ආතල් එකට
යකොව් කලින් දාපු පොඩ්කාස්ට් ටික හෙන පොලිටිකල් කරෙක්ට් ලයින් එකක පොඩි උන් කතා කරනව වගේ නෙ 😂
ලංකාවේ දේශපාලනේ සම්බන්ධ ඒව ගැන කතා කරන්න බයයි බං..😅😂😂.. මේක සෙට් නං එච්චරයි වෙන්න ඕනේ.. 🍻..වැඩ අඩු සතියක් කොල්ලොන්ට එකයි පොඩ්ඩක් relax එකේ..😂😂🍻❤️
@@parippupodcast9913 ලංකාවේ ඒව ඕන නෑ ඒව අපිට හැමදාම ඇහෙනව 😁
ඇමරිකන් පොලිටික්ස් තමයි අපිට වැඩිය ඇහෙන්නැත්තෙ ඒව තමා ඕන
28:32 මනුජගේ තනි සිංහලේ කොඩිය අඩෝ ජාතිවාදියා! 😅😅
😂😂 මඩ ගහන්න එපා රජතුමනි!!
Mmm hit weegena enne meka😂❤
Was Martin Wickremesinghe woke?😭😂
😂😂😂
athal podcast eka❤ ekk baluwama abbahi wenwa yko
ayyo bro... kagen hari seeya kenek gen ahaganna 1983-1988/89/90 monada une kiyalawath at least
cuz there are very straight assumptions " you guys are doing based on faulty things
also read some books on Jr , ranil ect
cuz when u try to reason on those assumptions you gonna stuck
Reliable source එක " සීයා කෙනෙක් " ද?
At least name some reliable written sources?
@Lordwayne7 experience is better than so called "written" sources mokada lankawe history eka pawa written unaata questionable... e e kaaleta / eka eka kenage ona epakam walata wenas wenas karala thiyenne , kelinma experienced kenekgen ahuwama munata moona question ekk unath aha ganna puluwnne
Poth wala liyanna bane hamaekakma, e widihatama... ithaama kalathurakin thama eka wenne ,e nisa living source ekkma thama okata hoda, 1 source ekk nemei 2k 3k unath kamak na ahala danagena katha karanna at least 😆 mokada mewa ahanneth tikk wahal maanasikathwayenne (both sides).
yeah books about batalanda and stuff !!!
@@-tankoff-3637 There were no any social media or any non biased media those days.
So the people were heavily influenced by the government media.
Btw did you read the Batalanda commission report?
1:34 ado e martin Wickramasinghe bn
Yooo boys😂❤
Boss 🍻❤️
Kapapu videos tika patreon ekakat hari danna bois? e tika wenna athi athalma !!!
Hiree yanna wei kiyala kollo wiruddai ban.. 🥲😂🍻
සජිත් ගිටාර් ගහනවා,පේෂල තබ්ලා ගහනවා,දමිතා බයිලා ගහනවා,රනිලා කයිය ගහනවා,ආණ්ඩුව ගේම් ගහනවා,ගීතා බඩු ගහනවා,නාමල් පොයිය ගහනවා,ඉරාජ්යා රෙදි හෝදනවා,දිලිත් බොරුව ගහනවා,මාලිමාව ඉස්සරහ අපි කතිරේ ගහනවා
😂😂🔥🍻
Happy syndromes 🎉
supiriyk ❤
අඩෝ thanks 🍻❤️🔥
Cupiriyak tama🔥
❤️🍻🔥
1:46:52 😂😂😛
😂😂
Sajiya dinnoth mn aye me channel eka balanne na🥸🥸
😂😂
Superb epi bros✌
Thanks boss 🔥🍻
Who will irradicate drugs from srilanka ?
Last week eke intro ek maru ah....😂😂😂😂
Httooooo ❤
Boss 😂🍻❤️
33:52 cansel wenw kiwwot😂😂💀
🤫😂😂🍻
Sri army කිව්වා විතරයි.. 😂😂😂
🤫😂💀🍻
Brow ❤
Anthima topic eka athal 😂😂
😂😂🍻
21 video ekk dandoooooo
Try ekak denawa mchn..👍 .ee sathiye kohoma hari ekak daanawa..set wemu .😊🍻❤️.
Me sathiye video naddoo
api wage podi audience ekk hinda hondayi meka ara sl vlog wge mass audience ekaka kiwwnm aiyala kanawa kaamak aye apath nathi wenna.
අපි පොඩි මිනිස්සු 😌
Rathana Sajith ge
Kudu gahal wage thami oka dapiyaw
😂😂😂🍻❤️
Manuja aiya camara ekata durai,
ඊළග එකේ camera එක වෙන තැනක සෙට් කරන්න කියනන් ඌට.. 😂🍻❤️
warren nawattapn vaping
😂මේක viral ගියොත් නම් උබල ගුටි කනව කෑමක් 😂
හැබැයි අර නාමල්ට දෙනවයි කියල ගත්ත ආතල් එක කපල ගැහුවොත් viral වෙන්නත් පුළුවන් podcast එක
🙄😁
අපි දන්නවා උඹල බලයට පත්වුනාම අපිට කට අරින්න වෙන්නේ ඈනුම් අරින්නයි බත් කන්නයි විතරයි කියලා
අද බැලුවෙ ආය බලන්නෑ..👎
අයියෝ 🥲💔
Cricket , reheiya neda
නෑ ඒ cicada. 🥲🍻
Guy on the top with the blue background lights, bro did we both watch the same debate? 😂 ABC has been covering Trump negatively for the majority of time, specially David Muir. He happened to fact check each and everything Trump uttered while embracing Kamala’s words like gospel lol Both the moderators didn’t even try to fact check a single point of Harris yet here u are expressing they favoured Trump. 🤦🏻♂️
Btw, huge fan of ur podcast bros, ubala set eka aathal Machan 😀❤️
Dude! Cheeto Jesus said Haitians are eating Cats and Dogs and people are killing new born babies. At that point he had to be fact checked.
Agree or disagree with Kamala, she knew which buttons to push and pushed them. He just took the bait. So effing predictable.
He also refused to do a debate with Fox News cus he doesn’t like Bret Baier and Martha MacCallum 😂 ? And that’s the safest bet he has for a favorable debate. He just blew it.
@@samaa2342😂😂😂 Guy has issues with anyone who talks nicely about Trump.. 😂😂❤️🍻 Glad you are enjoying the pod brother. Set wemu digatama 😊
හොරෙක් හොදයි වමේ එකෙක්ට වඩා. අඩුම තරමේ වෙළඳාම් කරන්න හරි දන්නවා. වමේ එකෙක් වෙළඳාම් කරන්න දන්නෙත් නෑ නිකන් ලෝකෙ කරන්න බැරි දේවල් කිය කියා ඉන්නවා. ඕකුන් කරන්ඩ යන දුප්පතුන්ට සල්ලි පෝම්ප කරන්න යන එක ඒක ලෝකෙ අන්තිම අසාර්ථක වැඩක්. අපි සල්ලි හැමවෙලේම දෙන්න ඕන ධනවතුන්ට ව්‍යාපාරිකයන්ට. එතකොට තමයි ආයෝජන ගමට ගලා යන්නේ. දුප්පතුන්ට ධනය දෙද්දී කීපදෙනෙක් සාර්ථක වෙයි නමුත් බහුතර සල්ලියක් ගඟට ඉනි කැපුව වගේ. අනිවාර්යෙන්ම ලංකාව විනාශ වෙනවා. වාමාංශික පක්ෂ වලට ඡන්දෙ දෙන මිනිස්සුන්ට සාප වෙන්න ඕන. නමුත් ඔවුන් අහුවෙලා චන්දෙ දෙන්නේ. ඔවුන්ට ඔවුන් කරපු වැරැද්ද තේරෙයි. ආයෝජකය ගොඩක් ලංකාව අතහැරලා යන එක යනවාමයි ඒ තීර හඳ වාගේ විශ්වාසයි.
අම්මෝ බෙල්ලෙ පාළුවට ඔලුව තියෙන එකෙක්😂 හොරෙක් හොදයිලු
හොරා වෙළෙඳාම් විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් කරනවා. Mega development projects වලින් 10% ගන්නව
,කොමිස් ගහන උන්ට ඒක කරගන්න දෙනව, වැලි කපන උන්ට license දෙනව, බාර් license ඕනේ තරම් දෙනව, කුඩු කාරයොන්ට තමන්ගෙ වැඩේ කරගන්න නිදහස දෙනව, ජාතිවාදය අවුස්සනවා.
ගමට සල්ලි ගලාගෙන ගිය හැටි බලන්න යන්න ඕනේ කදුකරයට, ඒ මිනිස්සුන්ට මාර සැපක් තියෙන්නේ.
දැන් තොන්ඩමන්ගේ 3න් වෙනි පරම්පරාව තමයි එහේ run කරන්නේ.
ජනතාවට මාර සේවයක් කරන්නේ🙂
මේ කරපු වැඩ ඔක්කොම අමතක කරල ආයෙත් බලය ඉල්ලන්නේ රටේ ආරිථිකය ගොඩ දාන්න කිව්වම, ලංකාවේ ඉන්න සල්ලි නැති ධනවාදී සෙට් එකට චූන් වෙනව.
ආ නෑ දැන් ධනවාදී නෙමෙයි තේරවාදී ආර්ථික රටාව😪🙂🙏
හරියටම හරි ඕක තමයි වෙන්නේ. වාමාංශිකයො අපේ රට කනවා. දැන් මම මුං අධානි එක්ක තියෙන ගිවිසුම අහෝසි කරනවලු. ඉන්දියාව අනිවාර්යයෙන් තරහා වෙනවා. ඊට අමතරව ඇප රහිත ණය දෙනවලු. ඔය යකෝ පුදුම විදියට සල්ලි ගසා කයි. උඹලා හිතනවද ඇප නැතුව ණය දෙන වැඩෙන් සල්ලි ගසා කන්නෑ කියලා. අනිවාර්යෙන් හෙන ගොඩක් ගසා කනවා. ඒ වගේම අද පවමු රුපියල් 400යි. වික්ටර් අයිවන් කීවා ලංකාව කඩා වැටෙන්නේ මාලි මාව බලයට පත් වෙනවා කියන ලෝකෙ දැනගත්ත දවසට කියලා. අද ජාත්‍යන්තර මාධ්‍ය ප්රවෘත්ති ගහන්නෙ මාක්ස්වාදී අනුර කියලා. මේ වගේ නිව්ස් ලෝකෙ පුරා යද්දී කිසිම ආයෝජකයෙක් ලංකාවට එන්නේ නෑ. මාලිමාව මේ රට පාලනය කරන්න සුදුසු පක්ෂයක් නෙවෙයි. මොකද ඒ ලෝක ඉදිරියේ හංවඩු ගැහිලා ඉවරයි සමාජවාදී පක්ෂයක් කියලා. සමාජවාදී පක්ෂයක් බලයට එම රටකට අභාග්‍යයක්. අනිත් රටවල වාමාංශික පක්ෂ වගේ නෙවෙයි ලංකාවෙ එක. මාක්ස්වාදියෝ කියලා හංවඩු ගහලා ඉවරයි. එංගලන්තෙ තියෙන්නෙ මාක්ස්වාදී කම්කරු පක්ෂ නෙවෙයි. ලංකාවට බුදු සරණයි. අනිවාර්යෙන් ඊළඟ පාර රනිල්ට පාන් ගෙඩියෙන් ඉල්ලන්න වෙනවා. මේ ළඟදි වැඩසටහනක n pp පොරක් කියනවා ස්ටාලින් ක් ගැන නැවත සලකා බලන්න ඕනෑලු. මොකද අපේ දත්ත පිටරටට යනවලු. ඔන්න ඔය වගේ ගොන් අදහස් තමා ඔක්කුං ගාව තියෙන්නේ. ඕකුන් අසූ නවය බලයට පත්වුණා නම් අද අපි හිඟන්නෝ මචං. මගේ ආත්මෙකට ඔය වාමාංශික පක්ෂ කාලකන්නින්ට චන්දෙ දෙන්නේ නැහැ
Facts එක්ක කතා කරපං😂
එක එකා කියන ඒවා කියවන්න හෝ හිතලු කියවන්න එපා
උඹ හරියට දන්නෙ නැත්තන් ලු කියලා වාක්‍ය කියවන්න එපා
ආදානි එක්ක ගිවිසුම කොහෙවත් අහෝසි කරනව කියලා නෑ😂
අහන්නෙ ඇයි ටෙන්ඩර් කැදවලා නැත්තෙ කියලා
ආදානි 0.822 ට ඒකකයකට අහද්දි තවත් පෞද්ගලික සමාගමක්
0.4ට එකකයකින් ඉල්ලනවා..ඒකයි ආයෙ ආදානි එක්ක යලි සාකච්ඡා කරනවා කියන්නේ
2.කොහෙවත් පොලී රහිත ණය දෙනව කිව්වෙ නෑ😂 ඒකත් පොයියක්නෙ උඹ ගහන්නෙ
කියන්නෙ ඇපකර රහිත ණය දෙනවා කියලා project plans අනුව
ඒකත් පොයියක් උඹ ගහන
ඉන්ටනැශනල් නිව්ස් කිව්වෙ මේ ඉන්දියාවෙ යූ ටියුබ් චැනල් ද..නොදන්න රෙද්දවල් කියවන්නෙ නැතුව ඉදපං..
ලංකාවට නව ලිබරල් රනිල් ඉද්දි ආයොජකයො ආවෙත් නෑ😂
ඔය ස්ටාලින්ක් ගැනකවුද කිව්වෙ කියලා ආයෙ කියපං බලන්න මට
හැම එකටම ලු ලු ගගා අඩමානෙ බොරු පතුරන්නෙ නැතුව
කවුරුත් 89 බලයට පත් වෙන්න ඉල්ලුවෙ නෑ නෙ😂
මන් හැමදාම දකිනවා sl vlog එකේ
තව නිව්ස් චැනල් වල උඹ පච හල හල යනවා පව් බං උඹ