ශ්‍රී ලංකාවේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර⁣ත් හොර ආචාර්ය්‍ය, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත්කරයි news

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 199

  • @Rohanaanatha
    @Rohanaanatha 4 часа назад +80

    ඉස්සරහට එන අලුත් news තමයි මුන් ලොවේත් නැතී වෙන්න හොරකම් කරන එක

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t 4 часа назад +62

    අධිකරණඇමතින් මෙහෙම නම් රටට මොන කල දවසක්ද?

  • @shiranipannila864
    @shiranipannila864 3 часа назад +48

    අනුන්ට හොරු කියලා අපහාස කරපු එවුන්ට , මාස තුනක් යන්න කලින් පටිසන් දීපු ලස්සන .. සොබාදහමට ඉහළින් කවුරුවත් නැත..👍

  • @ushansandeep3261
    @ushansandeep3261 4 часа назад +75

    ජෙප්පෝ ආචාර්ය මහාචාර්ය පිස්සම් කොටුවක් වෙලා

    • @McJayalal1964
      @McJayalal1964 2 часа назад +4

      Mun chande gaththe owa kiyala
      Rata iwarai bro😮

  • @දඟයා
    @දඟයා 5 часов назад +61

    හොඳටම කරලා තියන්නේ ජෙප්පො 😂😂

  • @FREZ1602
    @FREZ1602 4 часа назад +49

    මුන්ට රටේ මිනිස්සු විහිළුවක් වෙලාද?😹 අනේ මන්දා මාලිමාවේ උන්ගේ කයිය විතරයි.

    • @upulamaratunge6048
      @upulamaratunge6048 Час назад

      එහෙමද මේ චැනල් එක රටේ මිනිස්සු විහිළුවට ගන්නවද ?

  • @mangalaekanayake4138
    @mangalaekanayake4138 3 часа назад +43

    සාධාරණ පරීක්ෂණයක් කරන්නකෝ හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට
    ඔහොම යං

  • @PremachandraWickramarathne
    @PremachandraWickramarathne 4 часа назад +67

    ජනතාවට අබ සරණයි පල්හොරු රැලක් ලංකාව පාලනය කරනවා...

    • @dushanranasingha6349
      @dushanranasingha6349 2 часа назад

      @@PremachandraWickramarathne lawyer කෙනෙක් විදිහට දිවුරුම් දුන්නේ හැබැයි මහාචාර්ය කෙනෙක් විදිහට නෙමෙයි RUclips එකේ පාර්ලිමේන්තු දිවුරුම් දීමේ video එක බලන්න පුළුවන්

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 Час назад

      😂😂😂😂👍

    • @lovadesi
      @lovadesi 17 минут назад

      එතකොට මෙච්චර කල් රට පාලනය කළේ කවුද ?

  • @hosvinbritto3003
    @hosvinbritto3003 4 часа назад +45

    හොරු එළවලා නීලකාස හොරු ටිකක් ගෙනල්ලා 😂🤣😆😁

  • @kaushalyagunasekara4733
    @kaushalyagunasekara4733 5 часов назад +65

    හාපෝ හොරුන්ගෙත් හොරු කම්බ හොරු නෙහ්...මැදැයි හොරු අල්ලන්න චන්ද දුන්නා.
    උපාධියේ ඉදන්ම මේම බොරු කරනවා නම්....
    උපාධි තියෙද් නැද්ද නෙවෙයි ප්‍රශ්නේ, අනුන්ට කරපු කියපු බොරු, අපහාස..දිට්ටදම්මවේදනීය කර්ම ඕවා.

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 2 часа назад +21

    රටට ජනතාවට බොරු කල මිනිස්සු රටේ ජනතාව වෙනුවෙන් අවංක සේවයක් කරයිද

  • @sparkline2946
    @sparkline2946 4 часа назад +33

    ඇයි අනේ මෙච්චර ලොකු වන්චා කරන්නේ.පුද්ගලික අධ්‍යපන මධ්‍යස්තාන හොර උපාධි කඩ කියල ඒව වහල දාපු කට්ටිය අරන් තියෙන්නෙ ඊට වඩා පහත් අන්ත හොර උපාධි නේ.අනික ඒ හොර උපාධි අරගෙන පට්ටපල් බොරු උඩ පැන පැන කියන අපූරුව.JVP එකයි NPP එක ගැන ඇත්තටම බය හිතෙනවා මේ කරන දේවල් දැක්කාම

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 5 часов назад +53

    මුන් මොන්ටිසෝරි ගියාද කියලා මට සැකයි.

    • @Camlaz
      @Camlaz 2 часа назад

      @@prabhajayarathna2904 🙌🏽

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 3 часа назад +20

    මුන් තමයි රට කඩන ෆෙඩරල් ව්‍යවස්ථා නිර්මාණය කරන්න යන්නේ.

  • @lakshmensudarshena634
    @lakshmensudarshena634 5 часов назад +68

    මුන්ට ලැජ්ජාව කියන එක ඇත්තෙම නැද්ද. මිනිස්සු අන්දන එකේ සීමාවක් නෑනේ. මෙවුන් ඊලගට හොරකම තමයි පටන් ගන්නේ .

    • @nuwankumaraj8653
      @nuwankumaraj8653 5 часов назад +1

      මේයා ආචාර්ය කියලා කොහෙද භාවිතා කරලා තියෙන්නෙ කියන්න. මෙයා ලොයර් කෙනෙක්

    • @sriyanthasilva8437
      @sriyanthasilva8437 4 часа назад +3

      Well said lakshman

    • @psathya6345
      @psathya6345 4 часа назад +9

      නිකම් හොරකම නොව කම්බ හොරකමය.

    • @shammisilva223
      @shammisilva223 4 часа назад +4

      දැන් පටන් අන් ඉවරයි හොරකම පොට්ට වසන්තය හාල් වලින් කෙලිනවා

    • @suvineethadesilva906
      @suvineethadesilva906 2 часа назад

      ​@@nuwankumaraj8653දාපු තෑන ඔබම බලන්න ඒක විතරක් අපි ඔයාට කියන්න ඕනද 😁😁😁😁😁

  • @renukaillangathilake243
    @renukaillangathilake243 2 часа назад +9

    බලනකොට කතනයා විතරක් නෙවෙයි නේ. දෙයි හාන්දුරුවනේ😮

  • @machanmachan2876
    @machanmachan2876 3 часа назад +17

    මුන් පට්ට හොරුනේ බලන් යද්දි
    මිනිස්සු අහු වුනා

  • @SandeshSaranga-o7n
    @SandeshSaranga-o7n 3 часа назад +15

    අම්මෝ 😂 වැලේ වැල් නැතුව හිටියො 69 බයියොන්ට වෙච්ච වැඩක්😂😂

  • @Jayasrilanka1
    @Jayasrilanka1 4 часа назад +23

    දෙයි හාන්දුරුවනේ😮😮😮

  • @anubandaranayake8449
    @anubandaranayake8449 3 часа назад +17

    මු තමා රනිල්ට වැඩියෙන්ම බැන්නේ😂

  • @psathya6345
    @psathya6345 4 часа назад +33

    පාර්ලිමේන්තුව සුද්ද කලේ ඇදුම් නැතිව ඉන්නද?

  • @udenihewagama2478
    @udenihewagama2478 4 часа назад +19

    හොරැ අල්ලන්න වැඩ පිලිවෙලක් හැදුවා කියලත් කිව්වා මෙයා..😂

    • @SenadheeraSenadheera-hy2rh
      @SenadheeraSenadheera-hy2rh 45 минут назад

      බැලින්නම හොරු අල්ලන්න ආපු එකත් හොරෙක්නේ .

  • @damindutharinda8815
    @damindutharinda8815 4 часа назад +22

    😂😂😂 පටන් ගත්තෙම වංචාවෙන් මුන් ඉවර කරන්නේ රට කියුබාවක් කරලා ඕන් නම් බලපන් මුන් 76 කෑවා කියලා ඇවිල්ලා 76ටම වඩා මේක ආය ගොඩ ගන්න බැරි ලෝකේ ත්‍රස්තවාදී රටක් කරනවා

  • @lalfernando6929
    @lalfernando6929 4 часа назад +22

    කොහොමද වැඩේ 😀😀😀😀

  • @susilratnaweera5482
    @susilratnaweera5482 29 минут назад +2

    අයියෝ ලැජ්ජානැති මිනිස්සු මේකනම් කරුමයක්ම තමයි අනුරට රටගෙනියන්න තනියම පුලුවන්ද? අපේ රටට බුදුසරණයි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 3 часа назад +14

    නලින්ද.දොස්තර ද..නැතිනමි..කොන්දොස්තර ද..හොයන්න..

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 2 часа назад +12

    27ක් අම්මෝ😂

  • @user-jj2il1kt4g
    @user-jj2il1kt4g 46 минут назад +2

    "හොරැ සමග හෙළුවෙන් " 😂😂😂

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh 47 минут назад +3

    මදෑ රටේ නීතිය ගැන බලාපොරොත්තු තිබ්බ. නීතිය අර සතාටම යයි වගේ

  • @NickyKolla
    @NickyKolla 4 часа назад +20

    ලප දායක සභාවේ කමෙන්ට්ස් කියවන්න ආපු මම.

  • @gaminigamagedara125
    @gaminigamagedara125 4 часа назад +16

    Now can understand why no action is taken against Ranwala

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 3 часа назад +1

      @@gaminigamagedara125 Mr Ranwala educated PM ,he got degree from moratuwa, and PHD from Japan 🗾. , he never mentioned anything just people published he can be because prasidant because he is the one jvp educated parliament member. We must Salute Mr Ranwala. Always people will support jvp government people must reject Unp pohottuwa slpp SJB members after Mahinda rajapaksha namal rajapaksha Sajith premadasa Ranil wickramasinghe arrest problem will sold. People appreciate jvp government people everyone with jvp government

  • @SameeAsanka
    @SameeAsanka Час назад +4

    අනුර කුමාර තමයි හොඳටම කරලා තියෙන්නේ.මහාචාර්ය ආචාර්ය.කියලා මිනිස්සුන්ව රැවැට්ටුවා😢😢

  • @mohamedrazick2366
    @mohamedrazick2366 5 часов назад +29

    Npp okkama oru

  • @KMR1407
    @KMR1407 Час назад +5

    හොරු අල්ලන්නට කමිබ හොරු

  • @kaushalyagunasekara4733
    @kaushalyagunasekara4733 5 часов назад +30

    අපේ අනුර ජනාධිපතිතුමාගේ උපාධියත් සොයන්න.

    • @pmwijeratne1896
      @pmwijeratne1896 4 часа назад +10

      අනුර උපාධිය ගත්තේ දේශන කිසිවකට සහභාගි නොවී බැව් කවුරුත් දන්නා කරුණකි. ලංකාවේ විශ්ව විද්‍යාලයක 80% දේශන වලට සහභාගී වුවොත් පමනයි විභාගයට පෙනී සිටින්න අවසර දෙන්නේ.

    • @wish864-n1b
      @wish864-n1b 4 часа назад +10

      ඒකත් හොයන්න ඕන මොකද එයත් ජනේලෙන් ඇවිත් තියෙන්නේ රෑට පන්ති පහට ගිහින්.. උදේ

    • @nuwankumaraj8653
      @nuwankumaraj8653 4 часа назад

      @@pmwijeratne1896 නොදන්න මගුල් කියවන්න එපා බං මෝඩ කම ප්‍රදර්ශනය වෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාලවලට 80% කියන එක ආවේ මේ මෑතක. මුල් කාලෙ එහෙම කතාවක් තිබුණෙ නෑ. අවසාන විභාගයට පෙනී ඉදලා විභාගය පාස් වෙන්න විතරයි ඕන. අදත් සමහර විශ්වවිද්‍යාලවල දේශනාවලට සම්බන්ධ වීම 80% අනිවාර්ය වෙන අතර සමහර විශ්වවිද්‍යාලවල ඒ නීතිය අදාල නෑ

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 3 часа назад +2

      It's a photocopy of Thissa sir..never had learnt...done politics doing violence..that's what Anura did

    • @EnaJanapathi
      @EnaJanapathi 2 часа назад

      අවුරුදු දහ තුනක් ඉස්කෝලෙ ගිහිල්ලා අවුරුදු පහක් විස්ස විජ්ජාලෙත් ගිහිල්ලා අවුරුදු විස්සක් පාර්ලිමේන්තු ගිය එකෙකුට ඉන්ගිරිස් බැරිස් කිව්වම ඌ මොන තරම් මැටි මෝලෙක්ද?​@@kumaweerakkodi3367

  • @darshanaalwis2226
    @darshanaalwis2226 5 часов назад +18

    පට්ටම horu...yasapalitha නානායක්කාර aho.....පුතාගෙන් kebara

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 4 часа назад +9

    ආචාර්ය දැන් එල්ලෙන්න තියෙන්නේ උපාදිය විතරයි

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 3 часа назад +6

    සුමන්තිරනිගෙ නැයෙකි

  • @Kamalkumara-j6i
    @Kamalkumara-j6i 36 минут назад +1

    මේව එලිවෙයි කියල තමයි එහෙනමි පරන එවුන්ගෙන් උදව් එපාකීවෙ..😅

  • @imalirambukwella9323
    @imalirambukwella9323 Час назад +1

    විජයකුමාරයාත් එක්ක ලංකාවට පිටුවහල් කරලා එවපු පරමිපරාවෙන් පැවත එන ජාන වලින් අවංක උන් හොයන්න අමාරැයි.අපිට දැන් මිනිස්සුන්ට වඩා වටින්නේ රට.මොකා හරි අැවිත් අපේ රට හදපුවාදෙන් එ්කට සහයෝග දෙමු.

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 11 минут назад +1

    ඒකතමයි මුල ඉදලම බොරුවෙන්ම අපි ර?ව?ට්ටුවේ.

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh 4 часа назад +9

    මමතමයිහොදටමකරේ

  • @senakaguruge1397
    @senakaguruge1397 4 часа назад +7

    Hon President if this is true pl take action

  • @udaperera9945
    @udaperera9945 Час назад +2

    එක පාරට ටයි කෝට් අඳින්න පටන් ගත්ත අය ගැන සැකයි. කටුස්සාගේ කරේ රත්තරං බැන්ද වගේ.

  • @Arunasiri-zt1ug
    @Arunasiri-zt1ug 4 часа назад +9

    ආචාර්ය මර්වින් සිල්වා මටනම් ආචාර්ය කෙනෙක්

  • @russelljay4813
    @russelljay4813 15 минут назад +1

    Horu kiyala
    Den Kamba Horu Parliament eke

  • @dilanpradeep3272
    @dilanpradeep3272 4 часа назад +6

    මේ නිව්ස් බොරුනම් ඇයි .නීතිමය ක්‍රියාමාර්ග නොගන්නෙ

    • @Arunasiri-zt1ug
      @Arunasiri-zt1ug 4 часа назад

      මන් හිතන්නේ මේවට මේ මොහොතේ ජන්ද පදනම්ක් නැති නිසා වෙන්න,,,,, බලලා මැටියෙන් හරි මීයො අල්ලනවානම් අව්ලක් නෑනේ

  • @banda1855
    @banda1855 Час назад +2

    Niyamai Malimawa.

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 4 часа назад +4

    ලස්සන ශ්‍රී ලංකා

  • @AmilaMedawatte
    @AmilaMedawatte Час назад +1

    රෙද්ද පල්ලෙ මාලිමාවෙ 😂😂😂

  • @lalinlalin19
    @lalinlalin19 4 часа назад +6

    Nice....😂

  • @roshaniniluka7009
    @roshaniniluka7009 Час назад +2

    Beluwahama mun wessakatawath pasel gihilla ne wage,Ratata Deiyangema pihitai

  • @randunugood3331
    @randunugood3331 2 часа назад +4

    Malimawata niwansuwa 😡😡😡😡😡😡😡😡😡

  • @GlobelHambantota
    @GlobelHambantota 27 минут назад

    අනුර කුමාර ඇතුළු නඩේම අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කරන්න ඕනෑ

  • @leelagunasekara1554
    @leelagunasekara1554 22 минуты назад

    76 Years our Srilanka DIYAWANNAWA filled with ,The parliamentarian qualifications DOCTARATE HORA KAMATA, now we need the aparliamentarians who can work.we are not looking for doctorate.we need people who can work.

  • @sisirawijesingha
    @sisirawijesingha 3 минуты назад

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏

  • @chamathlal5580
    @chamathlal5580 55 минут назад +1

    😂😂😂😂 කම්මල් ආචාරියෝ😂😂😂😂

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu 7 минут назад

    අනේ නෑ අපි නම් කබළෙන් ලිපට වැටුණේ නෑ අපේ ඡන්දය අපි ප්‍රකාශ කළේ මාලිමාවට ඡනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට උපාධිධාරීන්ට නෙමේ උපාදිය අපට අවශ්‍ය නැත අපට ඕන වුණේ රටම විනාශ කල දේශද්‍රෝහින් පලවා හරින්න මිනිමරුවන්ට දඩුවම් දෙන්න දුප්පත්කම නැතිකර සැනසීමේ ඉන්න අපේ දරුවන්ට රටක් උරුම කර දෙන්න මාලිමාවට ඡන්දය දුන් කිසිම කෙනෙකුට උපාධි නම් ඕන වෙන්න නැතිව ඇති පෝසත් රටක් ණය නැති රටක් කරන්නයි ඕන වුණේ ඒකට ඔය සැමෝම ඊර්ෂ්‍යාව දුරු කරලා පක්ෂ භේදයකින් තොරව උදව් වෙන්න රටට ආදරය කරන ජනතාව ක් අපි ආයෙමත් ආසියාවේ බැබළෙන මුතුඇටය කරගන්න උත්සාහ කරමු.මිනිමරුවන්ට දඩුවම් දී රට සාමකාමීව ගෙනයන්න උදව් දෙමු.මුලු ලෝකයටම ආදර්ශයක් වෙමු.

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 4 часа назад +2

    68.lak.........sapada

  • @Aristosmixail
    @Aristosmixail Час назад +2

    Jeppo hithan idala thiyenne Acharya kiyanne wasagamak kiyala wenna athi. Iiiiyyyaaaa😂😂😂

  • @VijithaKumari-i3j
    @VijithaKumari-i3j 5 часов назад +7

    Munwa pannala dhanna one

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 4 часа назад +1

    Wenna puluwan.

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 Час назад +1

    Maha aeka BORU ,, kiyana kota ,,PODI aekath KIYANAWA ,

  • @chamithdilshan169
    @chamithdilshan169 Час назад +3

    මාලිමාවට ශාප වේවා

  • @randika6
    @randika6 4 часа назад +4

    Mer yaka kagahapu widiayata man danagathha 🤣

  • @KanthiDolowatta
    @KanthiDolowatta 2 часа назад +2

    Ayyo rate iware

  • @ShashiaMad
    @ShashiaMad 4 часа назад +3

    😂😂jeppo

  • @NayomiNpdn
    @NayomiNpdn 5 часов назад +2

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @krishakrisha510
    @krishakrisha510 4 часа назад +2

    සකබුම් මාලුමා 😂😂😂

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 5 часов назад +3

    aenay mahttayo api dan monawada karannay munta hodak wanna appa

  • @indi15
    @indi15 Час назад

    කයිය නායක හොර උපාධි හොර ආචාර්ය පක්ෂය 😂

  • @sunokasewwandi
    @sunokasewwandi Минуту назад

    8 pass

  • @nalinmaduwala8267
    @nalinmaduwala8267 2 часа назад +1

    ඕවා අළුත් ඒවා නෙමෙයි. අවු.76 ක් මාරුවෙන් මාරුවට පිල් මාරු කරමින් කරපු එවුන්ගේ හපන්කම් තමයි. නියම ආචාර්ය්‍ය උපාධි එනම් Phd එක ලබාගත් පසු තම නමට ඉදිරියෙන් භාවිතා කල හැකි බවට විශ්වවිද්‍යාලයෙන් ලිපියක් නිකුත් කරන අතර පන්සල් වලින් හා වෙනත් ආයතන වල සල්ලි වලටද ආචාර්ය්‍ය නාමයද පිරිනමයි. ගුරුවරුන්ද ගුරු වෘත්තිය හේතු කොටගෙන තමන්ම නමට ඉදිරියෙන් ආචාර්ය්‍ය නාමය යොදා ගනියි. ටියුෂන් සර්ලාද එසේමය. නොයෙක් ආයතන වලින් පිරිනමන ආචාර්ය්‍ය නාමය ආචාර්ය්‍ය මර්වින් සිල්වා, ආචාර්ය්‍ය වි.ජ.මු. ලොකු බණ්ඩාර ඇතුළු පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රි ඇමති බොහෝ දෙනෙක් භාවිතා කරයි. විශ්වවිද්‍යාලයකින් Phd නොකර රටට දැයට සංගීත කලාවට කල සේවය සලකා විශ්වවිද්‍යාල වලින් ආචාර්ය්‍ය උපාධි පිරිනමමු කට්ටියද ඇත. එනම් ආචාර්ය්‍ය අමරදේව, ආචාර්ය්‍ය වික්ටර් රත්නායක මහතා, ආචාර්ය්‍ය නන්දා මාලනිය වැනි අය වේ. ඒ වගේම කහ සිවුරක් දාගත්ත අය හා පුජ්‍ය පක්ෂය තමන් සංගයා, තමන්ට තමයි සංගරත්නය කියන්නේ කියන දේද එසේමයි. අළුතින ඇතිවූ අරුම පුදුම දෙයක් නොවෙයි. හිටපු හොරු ටිකට හොරා කන්න ආදායම දිනෙන් දින අඩු වෙන කොට මඩ ගසමින් ආතල් ගන්න අවස්ථාවක් තමයි මේ දවස්වල මිඩියා වල පිරෙන්නේ.

    • @dayarathnawanigasuriya5795
      @dayarathnawanigasuriya5795 2 часа назад

      ඔයාට ගොඩක් දුක හිතිලා වගේ වැරැද්ද නම් බ්‍රදර් කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි ඔතනින් හොර කරලා ආවනම් රට හදයි කියලා කොහොම පිළිගන්නද ඊට වඩා සාධාරණ අනේද අර චාමර සම්පතල වගේ මම වඩේ වික්කේ මං ඉගෙන ගත්තේ නෑ කියලා ඇවිල්ලා ඇත්ත කියවන ඔයා මඩ හෝද හෝද ඉන්න මිනිස්සු නම් වැඩි දවසක් මඩ හෝදන එකක් නැතිවෙයි

  • @KA-hs5cs
    @KA-hs5cs Час назад

    He never mentioned that he has a doctorate

  • @Maliwelikala123
    @Maliwelikala123 Час назад

    Leajjai,Kayyanayaka Leajjai.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @McJayalal1964
    @McJayalal1964 2 часа назад +1

    Dakka ne Munge plan eka minissu rawattuwa jeppo lajjai

  • @JanethMalang
    @JanethMalang 4 часа назад +3

    Jeppange bijja pradarshana bandayak pamanai jeppange puke tinkiri neada

  • @asokahewapathirana7919
    @asokahewapathirana7919 4 часа назад +4

    Dear friends,
    To our knowledge Harshana has not publicly mentioned that he is a Dr. No one has called him also by the name of
    Dr. Harshana.
    We are really confused. Actually. What's happening in this country currently. Harshana is really a good person. Let him clear his name....
    It's in your hand Harshana.

  • @sunokasewwandi
    @sunokasewwandi Минуту назад

    8 pass ewun nawatha epa ...

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 2 часа назад +1

    Yako adhikarana emethi borukarayek.den nam anura janathipathige adhyapanaya genath hoyanya wei😅

  • @PunniyamoorthiP-m5c
    @PunniyamoorthiP-m5c 5 часов назад +3

    29 NAMA DENAMA NPP EN IVATH KARA YUTHU

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s 3 часа назад +1

    Hora upaadi rela 🤭

  • @WanniarachchiWanigasekara
    @WanniarachchiWanigasekara 2 часа назад

    ආයෙත් දාල

  • @gunawardanagunawardana138
    @gunawardanagunawardana138 Час назад

    Kambahoru

  • @randunugood3331
    @randunugood3331 2 часа назад +1

    Pachaya, lapayata hena ghapiya

  • @sunokasewwandi
    @sunokasewwandi Минуту назад

    8 pass ewun hodada bro ..😂

  • @sunokasewwandi
    @sunokasewwandi 2 минуты назад

    8 PAS EWUNNAM PARLIMENTHUWATA GANNA EPA ..

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 41 минуту назад

    Mea. .. Nna..Rata.kapu Dushitha Desapaluvo nge kuhaka KONTHARATH vo.. U tube kuhaka..Adikaransyata denna.Malimava Amaru
    ven Rata goda daddi.. Mada dala gamanata baad aa.. ? Anduva.. Meyata idaNODENU.. ANDUVATA YODABALA VIRYA yen siyala jaya🌹🙏🇱🇰
    ..

  • @leelagunasekara1554
    @leelagunasekara1554 38 минут назад

    Yakko weda hoda num Certificate nonsense,Loka horu doctors hitapu JATHKA Ratak Srilankawa,Kalakanni Ballo Buranawa,Jathaka,epa Horu nowana Diyawannawak Srilankawata .

  • @KapilaJanak
    @KapilaJanak 4 часа назад +5

    නීතිඥ හර්ෂන නානායක්කාර මහතා ආචාර්ය ලෙසින් හදුන්වා ගන්නවා අප කිසිම දිනක දැක නෑ. නිකම් බොරු කියන්න,මඩ ගහන්න එපා.

  • @senarathbandara7723
    @senarathbandara7723 4 часа назад +1

    දොට්ටලා සෙට් එකක් නේ බොල

  • @JosephAntony-n8u
    @JosephAntony-n8u 4 часа назад +1

    Edha mini maruwo .a madhiwata dhan guuuuu chaarya..boru upadhie.inna kadharu anduwak nedhakine me wage unta dha gon eladhennu eka mitata rata anurayata kiyapu un balanna atha ussanna

  • @Ns20007
    @Ns20007 Час назад

    Ammats siri

  • @sasindusahantharaka02
    @sasindusahantharaka02 4 часа назад +3

    හර්ෂණ ආචාර්ය කියලා කෑල්ල පාවිච්චි කලෙ නැ. පාර්ලිමේන්තු වෙබ් එකෙ විතරයි එහෙම සඳහන්. හැබැයි ඔහු පාර්ලිමේන්තු වෙබ් අඩවියට ලිපි ලේඛන ඉදිරිපත් කරද්දි එහෙම සඳහනක් දිල නැ. ඒක වෙබ් එකේ අය විසින් කරපු බුලක්. ඔය ගැන මගෙ චැනල් එකෙ විඩියෝ එකක් ඇති!

  • @niky7197
    @niky7197 Час назад

    Ane Manda mungw wada
    😑😑😑

  • @PriyaRasadare
    @PriyaRasadare 4 часа назад +2

    Eeeya mona ratakda meka

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b 5 часов назад +9

    ඒ උනාට අපි මාලිමාවට

    • @CSJTNW-i
      @CSJTNW-i 4 часа назад

      @@LalithaChandrani-b4b 😅😂

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 2 часа назад

      ඒකෙ වැරදක් නෑ ඕනෑම කෙනෙකුට තමන් කැමති පක්ෂයක් තෝරගන්න පුළුවන් ඒත් පසුගිය කාලයේ සම හරක් අනෙකුත් පක්ෂ වල අය වහලුන් කිව්වනෙ. නමුත් චන්ද ප්‍රතිපල වලින් වහල්ලු කවුද කියලා තේරුම් ගන්න පුලුවන් උනා. තමන්ගේ පක්ෂය වැරදියි කරද්දී කඩේ යන්නේ වහලුන් තමයි.

  • @slnew4936
    @slnew4936 4 часа назад +1

    Kamak ne API NPP😂😂😂

  • @florentinecruze4853
    @florentinecruze4853 2 часа назад

    Menisunta acharaya wadak naa, horu alanawanam apita athi .

  • @JaniruforGraphics
    @JaniruforGraphics 2 часа назад +2

    මේ චැනල් එක දාන්නෙත් බොරු 😂 අන්න පාර්ලිමේන්තුවේ නිවේදනය බලන්න 😂