පරණ අවුරුද්දේ සියලු අමනාප කම් අමතක කරන්න මේ ටික අහන්න | UNUWATHURA BUBULE PIYADASSI | WASSANA DESANA

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 24

  • @ricecocker4528
    @ricecocker4528 11 дней назад +1

    බුදු සරණයි
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක් ම වෙත්වා
    ඔබ වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා
    🙏🙏🙏

  • @abimaniwansa814
    @abimaniwansa814 11 дней назад +1

    සාදු.සාදු සාදු වන්දනීය පුජනීය වූ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට කෝට් ප්‍රකෝට් වාරයක් මාගේ නමස්කාරය වේවා නිදුක් වේවා නිරෝගී වේවා දිර්ගායු වේවා .චතුරර්‍ය සත්‍ය දර්මය අවබෝධ වේවා
    සාදු..සාදු..සාදු පින්වත් ස්වාමින් වහන්සේට සුබ නව වසරක් වේවා 🙏🙏🙏 .ගයාන් මහත් මා ඇතුළු ලක්වාසී ලෝකවාසි සෑම සියලු දෙනාටම වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා.

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 11 дней назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 11 дней назад +1

    තේරැවන් සරණයි අපේ හාමුධුරැවනේ ඔබ වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🌻🙏🌷🌹🙏🌻🙏🌷🙏🌹🙏🌻🙏

  • @sujasujee4513
    @sujasujee4513 11 дней назад +1

    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 11 дней назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @NuraSenarathna
    @NuraSenarathna 11 дней назад +1

    නමෝ බුද්ධාය

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 11 дней назад +1

    raththriyak saranai apee hamuduruwane kaika mansika niduk nirogi suwa labewa suba nawa wasaraja wewaa sadu sadu sadu 🙏🙏🙏

  • @SiyaniNilanta
    @SiyaniNilanta 11 дней назад +1

    Sadu safu sadu sadu

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 10 дней назад +1

    Sadu sadu sadu pin vat suvamin vahan seta mage utum namas karaya veva

  • @محمدمحمد-س7ط5ح
    @محمدمحمد-س7ط5ح 10 дней назад +1

    Dalada samedu pihtai❤

  • @ChaNdra-l6b6z
    @ChaNdra-l6b6z 11 дней назад +1

    Sadu.sadu.sadu.❤❤❤

  • @yousefaleinze5466
    @yousefaleinze5466 11 дней назад +1

    Sadu Sadu Sadu oba wahanseta athulu xayakathvayatath wassana dharma deshana nalikave samatath lakvasee lovasee samatath labannavuu nava vasara samaya sathuta piri suba nava vasarak veva theruvan samata niduk nirogee suvayath deergayushath labeva theruvan saranai

  • @LakmaliFerando
    @LakmaliFerando 11 дней назад +1

    🙏🙏🙏🙏

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 11 дней назад +1

    🎉🎉🎉🙏🙏🙏

  • @kanthikanthi979
    @kanthikanthi979 11 дней назад

    තෙරුවන් සරණං ගේ පිහිටයි පින්වත් ස්වාමීන් වහන්සේට කාරිය මණ්ඩලයටත්.ලබන්නා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @mts6963
    @mts6963 11 дней назад +1

    Sahadu sahadu sahadu

  • @w.sajeewani3441
    @w.sajeewani3441 11 дней назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @magladiesladies9052
    @magladiesladies9052 10 дней назад

    sadu sadu sadu

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 11 дней назад +1

    නමෝ buddaya මමත් kuwait වල සිට අහනවා ඔබට ගොඩක් pin souriya

    • @abimaniwansa814
      @abimaniwansa814 10 дней назад

    • @padmasivapalan5342
      @padmasivapalan5342 10 дней назад

      Theruwan Saranai🙏 Pinwath✨️🎊🙌 Swaminwahanseta💐
      Thank you for
      this👍👏❤️ Darmadesanawae🙏
      Kusalaya Niwan🪷🤲🙏 Paramithawak🎄🤲🙏 wewa Sadu🙏 Sadu 🙏Sadu🎊⚘️🙏

  • @amithaperera7802
    @amithaperera7802 11 дней назад +1

    Hoda bank,, hamuduruvane, ei unaata ADATATH MAGE EKAMA AIYA EYAAGE IDAMEN EKA ADIYAK DENNE NE AKKATA PAARA HADAA GANNA, MONA BANA KIVVATH EI KAALAKANNI HEDENNE NE

  • @NuraSenarathna
    @NuraSenarathna 11 дней назад +1

    🙏🙏🙏🙏