ලැප්ටොප් බෙදන රංජන්ගෙ නම විකුණා ජරාවැඩක්.අනුර ගැන බොක්කෙන්ම රංජන් කතාකරයි

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 931

  • @SmallHead-s1b
    @SmallHead-s1b Год назад +230

    පැරණි ජනාධිපතිවරුන්ට නඩත්තු ගෙවීම නවත්වන්න දේශපාලනඥයන්ට විශ්‍රාම වැටුප් නවත්වන්න NPP එකම ජනතා කණ්ඩායමයි

  • @lalanigamage647
    @lalanigamage647 Год назад +118

    😢😢😢❤❤❤ "සත්‍ය කිසිම දිනක වැලලිය නොහැක "රංජන් රාමනායක ගේ "උතුම් සත් කාර්යන් වලට මහජනතාව අනිවාර්යෙන්ම ඉහලින් ම ජන්දය ලබා දෙමින් හරි තැන ලබා දිය යුතුය. ❤❤❤

  • @sameeraprasanna969
    @sameeraprasanna969 Год назад +47

    අනුර සහෝදරයා තමයි ඕනා

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 Год назад +196

    අපේ රංජා ආදරෙයි ඔයා මාලිමාවට එන්නම ඕන සියලු තහනම් ඉවතට දාලා රටෙ අගමැති වෙන්නම ඕන ඔයාට නීරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා අපේ හීරෝ

    • @dild3732
      @dild3732 Год назад +7

      පිස්සුද හුට්ටෝ මූව මාලිමාවට ගන්න..මේ වේස කුපාඩියව ළඟට වත් ගන්න හොඳ එකෙක් නෙමෙයි...
      බොරු නං ගෙදර ගිහින් තියා ගනින්..ගෙදර ගෑනුන්ගේ පුක බැලුවම උඹට තේරෙයි 😅😊

    • @MalithPrasath-y9y
      @MalithPrasath-y9y Год назад +1

      @@dild3732 🤣😂🤣Sara wadida Manda🤣😂

    • @dild3732
      @dild3732 Год назад +1

      @@MalithPrasath-y9y ඇයි බං ..😊😀
      මුන්ට මෙහෙම කියන්නැතුව හරි යන්නෙ නෑ...අරූගේ හඬපට බැලුවහම තේරෙනවා අපේ බදු සල්ලි වලින් ඌ ගෑනුත් එක්ක කුණුහරප කියවන එකයි පුක පලන එකයි විතරයි කරලා තියෙන්නේ...පාටි වලට යනවා ෆොටෝ ගහනවා මූණ ඉඹිනවා ඕක තමයි ඉතින් මුගේ ජීවිතේ...

    • @LahiruPraneeth-j8s
      @LahiruPraneeth-j8s Год назад +5

      මේ වගේ පොල් බූරැවෙක් රටේ අගමැති කරන්න තෝ වගේ මෝඩ පකයින්ට හොදයි.

    • @Duleepaduleepa22
      @Duleepaduleepa22 Год назад

      ​@@LahiruPraneeth-j8sඑතකොට මට අහන්න තියනවා ප්‍රශ්නයක්.....මෙච්චර කාලෙකට ඔය මහත්තුරු චන්දේ දුන්නෙ වැදගත් හොද වැඩ කරන මිනිස්සුන්ටද ?

  • @viranchanura3834
    @viranchanura3834 Год назад +101

    රංජා පාර්ලිමේන්තු හිටියනම් මේ වෙද්දි ජා.ජ.බලවේගේට තවත් චන්ද වැඩී.. රංජා ආදරෙයි

    • @kkk666-n9i
      @kkk666-n9i 4 месяца назад

      පිස්සු නැත්නම් ෂෝක්... දෑත පිරිසිදු අනුරගේ නැන්දම්මගෙ පෙට්ටගමේ තව ඩොලර් කෝල තැන්පත් වේවි😉 සල්ලි ගලන්නේ කොහෙන්ද කියල දැනගත්තනම් කිසි කෙනෙක් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒකයි අනුර ඒවා එලි කරන්නේ නැත්තේ💰🤑 දලදා වහන්සේටත් බෝම්බ ගහපු අමනුස්සයෝ සල්ලි වලට යට වෙලා කෘතිම රැලි හදනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😉
      ලංකාවේ හරක් බලන් ඉන්නේ හැමදාමත් රැල්ලක් ගහනකන් ගිලිලා මැරෙන්න😂😂😂

    • @newilpriyantha5266
      @newilpriyantha5266 4 месяца назад

      හ්ම්ම්ම්ම් මේ රටේ දේශපාලන යට උවමනා කෙනෙක් 👍💗

  • @Ashi12390
    @Ashi12390 Год назад +4

    මේ වගේ මිනිස්සුන්ට කාලකාන්නි කවදාවත් කැමති නැ.බොරු නඩුදාලා හිරේ යවනවා.කාලම කාලකාන්නි ටිකක් 75අවුරැද්දක් තිස්සේම මෙ ලස්සන රට කැවා

  • @arunashantha6738
    @arunashantha6738 Год назад +68

    ඔබ තුමාට අපේ ආචර්ය, NPP එකේ දැක්මත් අපේ රටේ දරුවෝ IT field එකේ තැනකට ගේන්න, ඔබතුමාගේ සහ අනුර කුමාර සහෝදරයාගේ ඒ අදහස් සමානයි, ජයවේවා ඔබ‍ට හා NPP එකට 💪🏽💪🏽💪🏽

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Год назад +289

    එකම පක්ෂයයි රටට හිතකර ඇත්තේ . . ඒ මාලිමාව පමනමයි . .

    • @kkk666-n9i
      @kkk666-n9i 4 месяца назад

      පිස්සු නැත්නම් ෂෝක්... දෑත පිරිසිදු අනුරගේ නැන්දම්මගෙ පෙට්ටගමේ තව ඩොලර් කෝල තැන්පත් වේවි😉 සල්ලි ගලන්නේ කොහෙන්ද කියල දැනගත්තනම් කිසි කෙනෙක් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒකයි අනුර ඒවා එලි කරන්නේ නැත්තේ💰🤑 දලදා වහන්සේටත් බෝම්බ ගහපු අමනුස්සයෝ සල්ලි වලට යට වෙලා කෘතිම රැලි හදනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😉
      ලංකාවේ හරක් බලන් ඉන්නේ හැමදාමත් රැල්ලක් ගහනකන් ගිලිලා මැරෙන්න😂😂😂

    • @NayanaKumari-wy5lo
      @NayanaKumari-wy5lo 4 месяца назад

      Ammo eka aththa Jara vidiyo awanawa

  • @ChamindaSandaruwan-fb4qr
    @ChamindaSandaruwan-fb4qr Год назад +57

    අපි කැමති ඔබතුමා
    AKD
    සමග
    එක්වෙනවානම්

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Год назад +44

    ඔබට සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි

    • @ChathuraDilanka
      @ChathuraDilanka Год назад

      බුද්දිය ගැන සැක තියාගන්න එපා. හඩ පට ගැහැවුවෙ කොච්චර දුර හිතලද.

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 8 месяцев назад +62

    අපේ රටෙ පිනට පහලවු මහ පොළවෙ පය ගහලා ඉන්න සුපිරි චරිතයක්.අපි හැමදාමත් ඔබතුමාට ආදරෙයි

    • @kkk666-n9i
      @kkk666-n9i 4 месяца назад

      පිස්සු නැත්නම් ෂෝක්... දෑත පිරිසිදු අනුරගේ නැන්දම්මගෙ පෙට්ටගමේ තව ඩොලර් කෝල තැන්පත් වේවි😉 සල්ලි ගලන්නේ කොහෙන්ද කියල දැනගත්තනම් කිසි කෙනෙක් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒකයි අනුර ඒවා එලි කරන්නේ නැත්තේ💰🤑 දලදා වහන්සේටත් බෝම්බ ගහපු අමනුස්සයෝ සල්ලි වලට යට වෙලා කෘතිම රැලි හදනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😉
      ලංකාවේ හරක් බලන් ඉන්නේ හැමදාමත් රැල්ලක් ගහනකන් ගිලිලා මැරෙන්න😂😂😂

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 Год назад +66

    ඔබත් එන්නකෝ මාලිමාවේ වේදිකාවට,,ඔය හුදකලා සටන් ප්‍රායෝගික හෝ දිගු හෝ ජයග්‍රහණය තෙක් අරන් යන්න බැහැ,,,අපි රට හදන්නනම් මාලිමාව ගෙන්නම ඕනෑ,,,එන්න එන්න

    • @kkk666-n9i
      @kkk666-n9i 4 месяца назад

      පිස්සු නැත්නම් ෂෝක්... දෑත පිරිසිදු අනුරගේ නැන්දම්මගෙ පෙට්ටගමේ තව ඩොලර් කෝල තැන්පත් වේවි😉 සල්ලි ගලන්නේ කොහෙන්ද කියල දැනගත්තනම් කිසි කෙනෙක් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒකයි අනුර ඒවා එලි කරන්නේ නැත්තේ💰🤑 දලදා වහන්සේටත් බෝම්බ ගහපු අමනුස්සයෝ සල්ලි වලට යට වෙලා කෘතිම රැලි හදනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😉
      ලංකාවේ හරක් බලන් ඉන්නේ හැමදාමත් රැල්ලක් ගහනකන් ගිලිලා මැරෙන්න😂😂😂

  • @sanjeewasampath6803
    @sanjeewasampath6803 Год назад +310

    අනුර සහෝදරයා හොඳයි කියලා ඔබතුමා පිළිගන්න කියන්න.ඒකට පසු බහින්න එපා.මොකද රටේ ජනතාව අනුර සහෝදරයා ජනාධිපති කරලා මේ රට දියුණු කරනවා වැඩ ටික ගන්නවා.

    • @dharmasriharangala8876
      @dharmasriharangala8876 Год назад +9

      උඹල ඔක්කොම යාළුවො මල්ලි.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 Год назад

      එයාල යාඵවනේ ඒ නිසා අනුරගෙ නම කියන්න කැමති නෑ රන්ජ කඩේ යන්නේ හොරු ඉන්න පක්‍ෂ වලට

    • @tharakaherath7538
      @tharakaherath7538 Год назад

      ​@@dharmasriharangala8876pks

    • @MaduraPriyan
      @MaduraPriyan Год назад +16

      ​@@dharmasriharangala8876රට හදන්න කියල පට්ට හොරුන්ට කතිර ගහපු උන්ගේ දැන් වැකිය😂

    • @kkk666-n9i
      @kkk666-n9i 4 месяца назад

      පිස්සු නැත්නම් ෂෝක්... දෑත පිරිසිදු අනුරගේ නැන්දම්මගෙ පෙට්ටගමේ තව ඩොලර් කෝල තැන්පත් වේවි😉 සල්ලි ගලන්නේ කොහෙන්ද කියල දැනගත්තනම් කිසි කෙනෙක් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒකයි අනුර ඒවා එලි කරන්නේ නැත්තේ💰🤑 දලදා වහන්සේටත් බෝම්බ ගහපු අමනුස්සයෝ සල්ලි වලට යට වෙලා කෘතිම රැලි හදනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😉
      ලංකාවේ හරක් බලන් ඉන්නේ හැමදාමත් රැල්ලක් ගහනකන් ගිලිලා මැරෙන්න😂😂😂

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 Год назад +9

    රන්ජන් මහත්තයා ඔබතුමාට ගොඩක් පින්.. මාගේ දියනියටත් laptop පරිගණකයක් ලබා දෙන්න..

  • @neshishanaya9263
    @neshishanaya9263 Год назад +220

    කිසිම හොර නඩයකට යලි සහය දෙන්න එපා. 🙏. හැමදාම සතුටින් ඉන්න රටට සේවයක් කරන්න ජාතික ජන බලවේගයට එකතු වෙමු.❤❤❤

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 Год назад +1

      lankawa thanakata ganna 1ma kena Ranjan mahatha pamanai ekatath boru chodana dala hire yawwa .witharak newei katath wawwa. Rate horakam allanawata.ane dan hodai pana tika thiyagena hodin. Minissu athare ithama adare labagena innawa e athi api hamoma adarei. b.s.

    • @HashenPerera-pi3dk
      @HashenPerera-pi3dk Год назад

      @@sheelasenathilaka7863 ow aththa katha karanna giyama minissunta wena dewal me rata nm maha apiiryai

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika Год назад

      ❤❤

    • @Apesindhuwa
      @Apesindhuwa Год назад +1

      වංචාව දූෂණය නැති කිරීම ගැන සුනිල් හදුන්නෙත්ති කියපු සුපිරි කතාව ruclips.net/video/MVAwWOhYJ_o/видео.html

    • @SusilAyupala
      @SusilAyupala Год назад

      ❤️🙏👍👏👏❤️❤️

  • @senudionara
    @senudionara Год назад +13

    කොන්ද කෙලින් තියාගන කියන්න තියෙන දේ හරියටම කියන ඔබ තුමාට ජනතාවගේ ආචාරය.

  • @mdmunasingha786
    @mdmunasingha786 Год назад +39

    අවන්ක මිනිහෙක් ඔය පර්ලිමේන්තුව කියන කුබ්බැයමේ ඉන්න නාකි ටික වැඩිහිටි නිවාසයකට ගල් කරමු

  • @SenanayakeSenanayake-fd3lx
    @SenanayakeSenanayake-fd3lx Год назад +3

    ඔයාට එකෙන්ම අදරෙයි. මලිමාවට යමු හොදේ. හා නේද? උත්තර එපා. ❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 Год назад +41

    ඔබ වැනි අය පාර්ලිමේන්තුවෙ නැති වීම රටෙ මිනිසුන්ගෙ අවාසනාව.ඔබට ජයෙන් ජයම වේවා ❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Год назад +103

    ඔබතුමා අවංක රටට සේවයකරන උතුම් රටවැසියෙකි.

  • @RAVANA724
    @RAVANA724 Год назад +60

    රටේ පිනට ඉපදුන මිනිසුන් විජය කුමාරතුංග මහාතා රන්‍ජන් රාමනායක මහාතා. මේ වගේ මිනිසුන් රටට සම්පතක්. දේශපාලුවෝ කරලා තියන් දෙ පෙනවා නේ. ඇත්ත කතා කරා දැන් ප්‍ර්ජා අයිතිය වත් නැ. 😢

  • @sarathkumara2517
    @sarathkumara2517 Год назад +3

    නියමයි රන්ජන් අයියා

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl Год назад +305

    මොන දේ කිව්වත් රන්ජන්ගේ හදවත ❤තියෙන්නේ මාලිමාවට ❤

    • @w.m.thusharadesilva9796
      @w.m.thusharadesilva9796 Год назад +2

      මට නම් හිතෙන්නේ පුතාණෝ ජනපති කරලා😂😜 අනුරව විපක්ෂෙ තියන්නයි ඕන කම😂😂😂
      හැබැයි ජනතාවගෙන් බහුතරය මාලිමාවට🧭❌🧭❌🧭❌

    • @tharindunilantha4286
      @tharindunilantha4286 11 месяцев назад +3

      එකනෙ අලි මොලයක් හදවත වෙන මොකක් හරි තවත් සමහර අවයව හරියට ගැලපෙන්නේ නැති විදියට තමයි පිහිටල තියෙන්නේ

    • @NewMobile-du4if
      @NewMobile-du4if 5 месяцев назад

      J JJ jjk

    • @madhuniki2410
      @madhuniki2410 4 месяца назад

      Owu eyaa malimawe eth boru karanawa

  • @sarathkumara9222
    @sarathkumara9222 Год назад +57

    ඔබතුමා ගැලපෙන්නේ NPP එකට ....election එක එනකොට රටින් පැනල හරි නිවරදි තැන හිටගන්ඩ....

    • @chandanakariyawasam5997
      @chandanakariyawasam5997 Год назад +1

      එයා මාලිමාවට ගැලපෙන්නෙ නෑ.

    • @shanthinideepika4348
      @shanthinideepika4348 6 месяцев назад

      @@chandanakariyawasam5997 ඒක ඇත්ත. මෙයා එතනට ගැලපෙන්නේ නෑ.

  • @samudrakarunarathna-bv7ub
    @samudrakarunarathna-bv7ub 11 месяцев назад +3

    ආදරනීය රංජන්,ඇත්ත කතා කර සිරගත වූවත් ඔබ ලොකු පණිවිඩයක් ජනගත කරනවා .ස්තුතියි!!!!!!!!

  • @nimalperera6742
    @nimalperera6742 Год назад +63

    අනේ රංජන් මහත්තය ඔබ කටයුත්ත කර ගෙන යන්න. ඔයකලු කඩ කාරයින්ට කවදා හෝ පටිසන් දෙනවා .ඔබ තුමා අහිංසක දරුවන්ට කරන සේවය අගය කරනවා .ජයවෙවා.

  • @amarasirijayawardane2036
    @amarasirijayawardane2036 Год назад +40

    රන්ජන් මහත්මයාට තුනුරුවන් පිහිටයි

    • @asangaaananda4418
      @asangaaananda4418 Год назад

      ඕක තුනුරුවන් විශ්වාස කරන්නෙ නැහැ . බුදුන්වහන්සේට අපහාස කරන බල්ලෙක් ඔය ගොන්ජ කියන්නෙ

  • @martinluther2911
    @martinluther2911 Год назад +5

    ජවිපෙ රටේ පාලනයට සුදුසුයි කියල කියන්න ඇයි රංජන් කට ඇරෙන්නේ නැත්තේ. ජවිපෙ වොචර් රාජකාරිය ගොඩක් කල් කලා. දැන් බලය දෙමු.... හොරුන්ට බලය දෙන්නත් ජවිපෙ වොචර් තැන තියන්නෙත් ඇයි????????

  • @jayarathneml291
    @jayarathneml291 Год назад +15

    ❤ ❤ ❤ එකෙන්ම ජාතික ජනබල වේගයට ජයම වේවා ආදරණීය ගෞරවණීය ආචාරය පුද කරනවා රන්ජන් ඔබගේ කතාවට ඔබ හරිම සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක් නුදුරේදීම ජාතික ජනබල වේගයට එකතු වෙන්න කියල මම පතනව ජාතික

  • @udayangajayanath8961
    @udayangajayanath8961 Год назад +15

    අපෙ ඉල්ලීමක් ඔබතුමාත් අනුර කුමාරට එකතුවෙලා සහයොගය දෙන්න ඔබ තුමාට වරදින්නෙ නැ❤❤

  • @c.rajapaksa35
    @c.rajapaksa35 Год назад +23

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @jayasena8022
    @jayasena8022 Год назад +2

    ජයෙන් ජයම වේවා රන්ජන් අයියා බුදු සරණයි

  • @saliyaroland9969
    @saliyaroland9969 Год назад +8

    ජයවේවා ඔයාට ❤

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 Год назад +23

    අර හොරැන්නෙ ප්‍රජා අයිතිය කවදද අහෝසි කරන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නයක්

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Год назад +4

    මම. හොඳටම. ගොඩාක්. කැමති. ඔබේ. නළුකමටයී. ඒත් පාර්ලිමේන්තුවේ. ජේ වී පී තුන් දෙනා ඇර හිටපු අයගෙන් හොරබොරු. නැතුව. අවංකව. සේවය කළ කෙනෙක්. ඔබ. ජාතික ජන බල වේගයට. සහයෝගය දෙන්න. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව මාලිමාව දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂මම ඉතාලියේ සිට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RLXvenomx02
    @RLXvenomx02 Год назад +25

    හදවතේ විරයෙක්❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 Год назад +4

    රන්ජට ජය....!!!!!❤️👍🇱🇰👊

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb Год назад +8

    ගම්පහින් ඔබට චන්දෙ දුන්න පොරක් මම මට පිට් ඔබ හොරෙක් නොවන නිසා මම දැන්නම් දෙන්නෙ මාලිමාවට පුලුවන්නම් ඔබ මාලිමාවට එක්වෙන්න ගොම සමග කිරි තියෙන්න බෑ රාජපක්ෂ හොර නඩයෙන් පලි ගන්නවා ගන්නවාමයි ඖන්ගෙ ලේ වලින් උපදින කිසිම එකෙක් ලංකාවේ තියන්නෙවත් නෑ ඖන්ට කාම්බෝජයේ වගේම කල යුතුයි පරම්පරාවම මරා දැමිය යුතුයි රනිලත් පනුවො ගහනකන් හිරේ යවන්න ඕන

    • @dilanHewage
      @dilanHewage 10 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dikshancroos522
    @dikshancroos522 Год назад +5

    ආදරෙයි හැමදාමත් රංජන් අයියා

  • @damiyanteanoma6615
    @damiyanteanoma6615 4 месяца назад

    ❤❤❤❤අදංර් ය් ඔබට

  • @ishanheritagetv5659
    @ishanheritagetv5659 Год назад +28

    මාලිමාවට ජයවේවා

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 11 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Kuwayt

  • @dinushshehan9331
    @dinushshehan9331 Год назад +14

    අනිවාර්යයෙන්. කොන්දක් තියෙන පොරක්. ඉස්සරහට අනිවාර්යයෙන් දේශපාලනයට එන්න ඕන මගේ මතය නම්..

  • @chamildiss
    @chamildiss Год назад +18

    ඔබතුමා නගින්නකො NPP වේදිකාවට 💕💘

  • @xUmesh_xShiran
    @xUmesh_xShiran Год назад +39

    මහත්තයා
    Jvp එකට යන්න ඕනෑ . කයිවාරු ඇති අනේ .

    • @AH_DPP
      @AH_DPP 5 месяцев назад

      Jvp එක නෙමෙයි NPP

    • @kkk666-n9i
      @kkk666-n9i 4 месяца назад

      පිස්සු නැත්නම් ෂෝක්... දෑත පිරිසිදු අනුරගේ නැන්දම්මගෙ පෙට්ටගමේ තව ඩොලර් කෝල තැන්පත් වේවි😉 සල්ලි ගලන්නේ කොහෙන්ද කියල දැනගත්තනම් කිසි කෙනෙක් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒකයි අනුර ඒවා එලි කරන්නේ නැත්තේ💰🤑 දලදා වහන්සේටත් බෝම්බ ගහපු අමනුස්සයෝ සල්ලි වලට යට වෙලා කෘතිම රැලි හදනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😉
      ලංකාවේ හරක් බලන් ඉන්නේ හැමදාමත් රැල්ලක් ගහනකන් ගිලිලා මැරෙන්න😂😂😂

  • @ChathuraDilanka
    @ChathuraDilanka Год назад

    කෙලින්ම අගමැත පුටුව. පින තමා. හඩපට ලටපට හිනියටපන්නන්නපුලුවන්.

  • @RAVANA724
    @RAVANA724 Год назад +11

    හැමදාම ඔබතුමා අපේ හදවතේ ඉන්නේ සර්❤

  • @KeerthiRathna-o1z
    @KeerthiRathna-o1z Год назад +2

    ජයවේවා ❤❤❤❤❤❤🙏

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Год назад +67

    ඔබ Nppට එකතු නොවුනත් ඔබේ වැඩේ කරගෙන යන්න . ඔබ එක අතකින් ඔබ nppට ආශිර්වාදයකි (ව්දුර ව්ක්‍රමනායක වගේ නොවේයි)🧭🚩🧭🚩🧭🚩🧭🇱🇰🇱🇰🙏🙏

    • @kkk666-n9i
      @kkk666-n9i 4 месяца назад

      පිස්සු නැත්නම් ෂෝක්... දෑත පිරිසිදු අනුරගේ නැන්දම්මගෙ පෙට්ටගමේ තව ඩොලර් කෝල තැන්පත් වේවි😉 සල්ලි ගලන්නේ කොහෙන්ද කියල දැනගත්තනම් කිසි කෙනෙක් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒකයි අනුර ඒවා එලි කරන්නේ නැත්තේ💰🤑 දලදා වහන්සේටත් බෝම්බ ගහපු අමනුස්සයෝ සල්ලි වලට යට වෙලා කෘතිම රැලි හදනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😉
      ලංකාවේ හරක් බලන් ඉන්නේ හැමදාමත් රැල්ලක් ගහනකන් ගිලිලා මැරෙන්න😂😂😂

  • @jbsaumya7876
    @jbsaumya7876 Год назад +4

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට අපි හැමදෙනාම එකමුතුව එකට යමු ජයවේවා

  • @affordbay6700
    @affordbay6700 Год назад +10

    Horu අල්ලමු. 😢

  • @manojmanjula9563
    @manojmanjula9563 Год назад +18

    රංජා දෙවියෙක් වගේ මිනිහෙක්❤👍💪👏

    • @ravidurajiw3947
      @ravidurajiw3947 11 месяцев назад

      බුදුරජාණන් වහන්සේට අපහාස කරපුවා හොද

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj Год назад +16

    Come with JVP 🙏🙏🙏💞💞💞

  • @sunilvithanage9997
    @sunilvithanage9997 Год назад +15

    කියන්න කියන දෙ කෙලින් කියනව 👍👏👏

  • @theoryproduction3524
    @theoryproduction3524 Год назад +8

    Npp එකට එන්න රංජා.. හොරු අල්ලමු🎉

  • @prameshekanayake4268
    @prameshekanayake4268 Год назад +4

    අදුරන දුශ්කර ඉස්කෝලේක principal කෙනෙක් ඒ ඉස්කෝලේ IT lab එකක් නැති නිසා
    ලමයි වෙනුවෙන් රංජන්ගෙන් lap එකක් ඉල්ලුවා. මම හිතුවේ නෑ කෝල් එක answer කරයි කියලා
    නැත්නම් වෙන කෙනෙක් answer කරයි කියලා හිතුවේ. රන්ජන්ම කතා කරලා අලුතින් lap හම්බුනාම ඒ ඉස්කෝලේට lap එකක් දෙන්න පොරොන්දු උනා❤❤. රන්ජට මේ වැඩෙත් කරන්න දෙන් නැති උන් සෙට් එකක් ඉන්නවා.

  • @samanwanigasekara9890
    @samanwanigasekara9890 Год назад +21

    ඔබතුමාට ජයවේවා

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Год назад +12

    ⁣අපේ රටෙිි හොද මිනිස්සු ට තැනක් නැ අන්න ඔබතුමා හොරෙක් උනා නමිි හොද සැප විදගෙන ඉන්න තිබුනා ජය වෙිවා 🙏🙏🙏

    • @sarathhettigoda294
      @sarathhettigoda294 Год назад

      ඔබතුමා සත්භාවයෙන් කරන යහපත් සත් ක්‍රියා ව අපයෝජනය කරන නරුමයින්ව නීතිය ⁣ඉදිරියට ඔබ තුමාගේ සත් ක්‍රියාව අපයෝජනය කල නරුමයින් නීතිය ⁣ඉදිරියට ගෙනඒමට හැකි වේවා !ඔබතුමාට රටේ රසික ජනතාවගේ ආශිර්වාදය නොමදව ලැබේවා ❤️❤️❤️ට

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g Год назад +15

    ක්‍රිකට් ජනප්‍රිය ක්‍රීඩාව ජාතික ක්‍රිඩාව නෙමේ රංජ අනුර දිසානායක යක ලට වචනෙකින් හරි උදව් කරන්ඩ ......රංජා...

  • @calistafernando1713
    @calistafernando1713 Год назад +26

    කාටවත් කඩේ නොගියට රටේ ජනතාව ගේ සහයට ඔබත් ජනතාවට වටහා දෙන්න ජාතික ජනබල වේගය ට රට බාර දෙමු

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x Год назад +18

    ඔබතුමතුමා හැමදාම හොද වැඩ කරා හොදට බැටකෑවා.පව් ඉතින් .මන් පිලිකා රෝගියෙක් මගේ දුවටත් ලැප්ටොප් එකක් දෙන්න පුලුවන් ද .

  • @HasanthaWidanage-lu8hg
    @HasanthaWidanage-lu8hg Год назад +1

    හොරකන් නොකර ලංකාවේ දේශපාලනය කරන්න බැහැ.ඒකනිසා තමයි ඔබතුමාට ඔය ඉරණම අත්වුනේ. ඇයි දෙයියනේ හොරකම් නොකළේ.හොරු කොහොමත් ඇත්ත කථාකරන ඔබවැනි අයට කැමති නැහැ

  • @niranjalaweera6837
    @niranjalaweera6837 Год назад +5

    බුදුසරණයි රන්ජන්❤❤❤

    • @ravidurajiw3947
      @ravidurajiw3947 11 месяцев назад

      බුදුරජාණන් වහන්සේට අපහාස කරපුවා හොදද

  • @devagnanammichael9688
    @devagnanammichael9688 Год назад

    Super talk Congratulations ................

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Год назад +21

    එකතු වෙන්න හැමෝම අපේ රට බේරා ගන්න. රනිල් රාජපක්ෂලා පලවා හැරිය යුතුයි❤

  • @jbsaumya7876
    @jbsaumya7876 Год назад +1

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ඔබට අපිට..

  • @SunilPathirana-z3t
    @SunilPathirana-z3t Год назад +12

    ඔබ තුමා මම දන්න කාලයේ සිටම මානව හිතවාදී පුද්ගලයෙක් විදියට වැඩකරන කෙනෙක්.මහජනයාට සේවය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්නම ඕන නැහැ.ඔබට ආදරණීය රසිකයෝ ලෝකය පුරාම ජීවත් වෙනවා.ජති ආගම් කුල බේද නැතිව.එම නිසා ඔබට සෑම ආගමකම පිහිට ලැබෙනවා.බදුසරණයි.

  • @mpliliwathi948
    @mpliliwathi948 Год назад +2

    රංජන්. රාමනායක මැතිතූමනි අපෙ රටට ගොඩක් වටින උතූම් මිනිසෙකි ඔබතූමා රටපාලනය කරානම් මෙවගෙ විපත්තියක් කිසිදිනක වෙන්නෙ නෑ අද ලස්සනට මිනිස්සූ ජිවත් වෙනව ඔබතූමාට ජයෙන් ජයම වෙවා පරිස්සමින් වැඩකරන්න හිතහොද මකෙනාට අද හතූරො වැඩියි සාදාරනෙට තැනක් නෑ මෙහොර තක්කඩි ආන්ඩූවෙන් හොරුන්ට තමයි අද තැනදිල තියෙන්නෙ බුදු සරණයි ඔබතූමාට දිර්ග ආයූෂ ලැබෙවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔👍👍👍👍👍👍👍👍😭😭😭😭

  • @hiranperera9663
    @hiranperera9663 Год назад +4

    Respect for this good man…❤❤

  • @ksperera2870
    @ksperera2870 Год назад +1

    රංජන් අයියා ඔබට ජය! ඔයා නියම පොරක්👌🏼🔥 Respect ✊🏼

  • @nihalperera8913
    @nihalperera8913 Год назад +6

    Amazing talanted person 🌷 Almighty god blessing you abadanley 🙏🙏🙏🙏🙏❣️💥🌷

  • @CandrikaKumari-m7o
    @CandrikaKumari-m7o Год назад

    Aththa katha karana ayata thanak na❤❤❤

  • @indikanuwan857
    @indikanuwan857 Год назад +7

    ❤❤obathumata jaya...❤❤❤❤

  • @nilanthinilu1637
    @nilanthinilu1637 Год назад +1

    හොඳ කතාව 👍👍👍

  • @h.s.perera2987
    @h.s.perera2987 Год назад +18

    හොරු නිසා ඔබ වැනි අයට තැනක් නැහැ.දැන් හොරුන්ට කෙලවෙන්න ලඟයි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Год назад +2

    සත්වය ඉදිරියට එනවා රංජන අයියා ඔයා කියපු කිසිම දෙයක් වැරදි නැහැ j r පසුව අපූ නරි පන්නා දැමීමට ජනතාව නැගී සිටි න වා ඔබට ජය ලැබේවා 🎉❤🎉

  • @chandraranjani6638
    @chandraranjani6638 Год назад +13

    අපේ රන්ජා මාලිමාවට එන්නම ඕනෙ ❤

  • @SnapshotS2U
    @SnapshotS2U Год назад +2

    Love this man so much. Great vision, Golden heart. God bless keep up the good work

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj Год назад +12

    God bless RANJAN 🙏🙏🙏

  • @ramyagoda433
    @ramyagoda433 Год назад +1

    සර් ඔබගේ මේ තියන ගති ගුණ වලට තව තවත් හරියන්න ඕන.සර්ට පිං සිද්ධ වෙයි.මගෙ නංගිගේ පුතාල දෙන්න ( නිවන් දඑරවඔ.) මෙවර සා / පෙර විබාගය පාස් උනා A7 B2සහ A6B3 යනාදි වශයෙන්.එයාලට වැඩි දුර අධ්‍යාපනය කරගෙන යන්න ලැප් ටොප් එකක් නෑ.දෙන්නට එකක් හරි දෙන්න පුළුවන් නම් ඔබ තුමාට පීං.🙏🙏🙏🙏

    • @Nisal-or1zg
      @Nisal-or1zg 4 месяца назад

      Call ekak denna. Number eka kiwwe

  • @vidyanivijayamala5716
    @vidyanivijayamala5716 Год назад +6

    අපේ දරුවෙකුටත් පරිගනකයක් දෙන්න පුලුවන් ද ගොඩක් ස්තුති වන්ත වෙනවා

  • @jothi_chaminda
    @jothi_chaminda Год назад +1

    ඔබතුමාට ගොඩක් ආදරේ අපි..❤️👍🌷

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s Год назад +11

    ඔබනම්. හද. මහත්මයෙක්

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 Год назад +2

    Thanks ❤. You are great.

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 Год назад +4

    රටට අවංකවම ආදරය කරන ඕනෑම කෙනෙකුට හොඳම නායකත්වය සමග එක්ව කටයුතු කිරීමට දුර දකින බුද්ධියක් තිබිය යුතුය..රන්ජන් සහෝදරය අපි හිතනව දුර දකින බුද්ධිමතුන් අතර ඇතිය කියල...මොකද නායකත්වයට පමණක්ම රට හදන්න බැරි බවත් ඒ සදහා හොඳම කන්ඩායමක් අවශ්‍ය බවත් දැනෙන දුර දකින බුද්ධිමතුන් හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීම ඒ අයගේ දුර දකින බුද්ධිය පැහැදිලිව තේරුම්ගත හැකිය...හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය ප්‍රාර්ථනය කරනව අනාගත පරපුරට ජය අහිංසක ජනතාවට ජය වේවා

  • @lasanthaprasad8891
    @lasanthaprasad8891 Год назад

    ගැම්මක් ..තිත්ත ඇත්ත

  • @AH_DPP
    @AH_DPP 5 месяцев назад +3

    මෙතුමා රටට අවශ්‍ය නිහතමානී මිනිසෙක්.වැරදි කරපු,කරන,හැම එකාම අවංක නීතියේ රැහැනට කොටුවේවා.
    රටේ යහපත වෙනුවෙන්
    පව්කාරයන්ගෙන් රට බේරා ගනිමු.
    තවත් අපි අපේ රට ගැන හිතමු.බොරු කයිවාරු කාරයන්ට මෝඩයින් වගෙ නොරැවටී
    මාලිමාවට ජය පතමු.ජයවේවා

    • @kkk666-n9i
      @kkk666-n9i 4 месяца назад

      පිස්සු නැත්නම් ෂෝක්... දෑත පිරිසිදු අනුරගේ නැන්දම්මගෙ පෙට්ටගමේ තව ඩොලර් කෝල තැන්පත් වේවි😉 සල්ලි ගලන්නේ කොහෙන්ද කියල දැනගත්තනම් කිසි කෙනෙක් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒකයි අනුර ඒවා එලි කරන්නේ නැත්තේ💰🤑 දලදා වහන්සේටත් බෝම්බ ගහපු අමනුස්සයෝ සල්ලි වලට යට වෙලා කෘතිම රැලි හදනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😉
      ලංකාවේ හරක් බලන් ඉන්නේ හැමදාමත් රැල්ලක් ගහනකන් ගිලිලා මැරෙන්න😂😂😂

  • @ChathurangaRathnayaka-c3q
    @ChathurangaRathnayaka-c3q 4 месяца назад

    කෙලින්,කතා,කරන,හොඳ ,කොන්දක්,තියෙන,අපේ,වීරයා,රන්ජා,ඔබට,,ජයෙන්,ජය

  • @kanthidesilva5783
    @kanthidesilva5783 Год назад +6

    ජාතික ජනබලවෙිගය අචංතව කතා කිරිම ගැන ස්තුතියි

  • @ChamindaPiyasena-x9z
    @ChamindaPiyasena-x9z 5 месяцев назад +1

    පාර්ලිමෙන්තුවෙ දැකපු ඇත්ත කතා කරපු අවංක හදවතක් ආදරෙයි හැමදාම

  • @mewan7770
    @mewan7770 Год назад +7

    දකින්නට හෙටක්..දිනන්නට රටක්..
    මතු පරපුරට දිනක්..මේ නම් සත්තෙන්ම දානමය පිනක්..

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Год назад

    තෙරුවන්සරනයි රංජන් මාමේ❤

  • @calistafernando1713
    @calistafernando1713 Год назад +25

    ජාතික ජනබල වේගය ට නාවත් ඒ පක්ෂයට සහයෝගය දෙන්න ඉදිරියේ රටේ පාලනය ජාතික ජනබල වේගය ට තමයි

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn Год назад

    Obatuma janatawata wedak.karana kaenaek atta .katakaranni ❤❤❤jayawaewa bs

  • @lepanhar9350
    @lepanhar9350 Год назад +12

    චන්දේ ලංවෙද්දි ලොක්කා රංජට පක්ශයට කතාකරනවා.චන්ද වැඩිකරගන්න ඒකත් කොළඹින් විතරයි එතකොට තිරනය මොකද

  • @upulrajakaruna5718
    @upulrajakaruna5718 Год назад +1

    රංජන් රාමනායක මැතිතුමනි හැකිනම් මටත් ලැප්ටොප් එකක් දෙන්න ඔබට පිං

  • @dasunsanjewa
    @dasunsanjewa 5 месяцев назад

    ❤❤❤ AkD ජයවේවා ❤ ❤ 👍

  • @gayanlakmal7987
    @gayanlakmal7987 Год назад +6

    රංජන් අයියා සත්‍ය කවදා හෝ ජයගනී.ඔබ පටන් ගත්ත දේ විශාල වී දවසක එය මේ රටේ ඉරණම තීරණය කරයි.ඒක වෙනවාමයි.සැකයක් නෑ.මේ රටේ හොරකම , වංචාව, දූෂණය,නැතිවන දවසක ඔබ නැතිවෙයි නමුත් ඔබ ගැන , ප්‍රශංසා කරයි.

  • @santhiyasanthiya9756
    @santhiyasanthiya9756 Год назад +2

    We respect sir❤❤❤🙏🙏🙏🙏

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 Год назад +42

    රන්ජන් අයියා JVP එකත් එක්ක එකතුවෙලා ලං කාවට සෙවයක් කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා

    • @prashanmadusanka4015
      @prashanmadusanka4015 5 месяцев назад +1

      Aniwaren sahodaraya ❤❤❤❤❤❤❤ රන්ජන් රාමනායක ❤❤❤

    • @prashanmadusanka4015
      @prashanmadusanka4015 5 месяцев назад +1

      Npp ❤❤❤❤❤❤