Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇමතියි පුතයි පෙන්නන්ඩ බැරි අය කොයි බලන්ඩ 🤣🤣🤣
කවදත් පෙන්නන්න බැහැ අපට නමි.දේශපාලුවෝ.ආයෙත් දේශපාලන කබාය ඇඳගෙන.
Ekenma bomka😂
තිත්තයි
🖐️
😅
කලනට උනු දේට නන් දුකයි 😢 වීරෙයා දිනන්නොනෙ හරිනන් 😌❤️
මොලේ චෙක් කර ගනිම්
හැමදාම එහෙම දේවල් වෙන්නේ නෑ නේ අපිටත් වරදිනවනේ
Na bn u eka parak vatila molen gema gahanne❤
Kalana puluwan vidiyata kalpanata gewwa.wetennama gewwa .kalpana po.....ya eka kollekuta 10 denek gewwama dinanne dema filmwela pamanai.kalpanata return eka thiyenawa.
එංගලන්තේ එහෙම වුනත් එදිරිගේ කතාවල එහෙම වෙන්නේ නෑ 😂
කලන නියමයි ගුටි කෑවත් කොහොමත් පලමුවෙන් පරදින කෙනා පසුව දිනනෝ දැන් නම් නියමයි කතාව කල්පනය සුරජිත්ට නයනයට කෙලවෙන්නම ඔනේ
අර හොස්පිටක් එකේ සීන් එකේදී බොඩිගාඩ්ලා දැක්කම හිනා යනවා 😂
ඇමැතියයි පුතයි ඉක්මනටම " බලු " වෙන දවස දෙන්නකො සතුටු වෙන්න 😂😂
Humme
❤
Un denna ada balu una.
පොලාගේ අවංක මනුස්සකමට කැමති අය කො ❤️
Me inne😊
🙃@@PushpalathaWikramasinghe
@@PushpalathaWikramasinghe elaa ❤️
දැන් කතාව අපිට ඕන විදිහට තමයි යන්නේ. හරිම සතුටුයි. කතාවනන් දැන් තව තවත් මම ආසාවෙන් බලනවා. කොහොමත් ඉතින් මගේ ආසම කතාව සංගීතෙ තමයි. ❤️❤️❤️ සංගීත කතාව රඟපාන හැමෝටම all the best 🫶🫂🫀🫰🫰🫰
මොරවක මුදලාලිගෙ දැන් වශන් එක දකිද්දි මතක් වෙන්නෙ පත්මෙව ❤
මහිගේ වටෙිම ඩොක්ටර්ස්ලා අනේ ඉක්මනින් සනිපකරන්නකෝ😢😢😢😢😢😢😢😢❤❤❤❤
දැන් කලන හරිම හොඳයි❤❤
ලස්සන යි කතාව ....❤❤❤ඔහොම යං එදිරි මාමේ
අනේ කලන පව්. ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️❤️
Yko make kthawk 😂😂
නිවන් සුව 😅
@@sachi_gaming4119හිතන්න එපා බන් ස්ත්‍රී පාර්ශවයෙ හැටියක් නෙ
මේක කතාවක් බූරුවො
@@SamanPriyantha-xg3up😄😄😄 අම්මෝ
අසෙනි ❤️ මහී ❤️ ඒ ආදරය නිසාම කතාව නැවතත් ලස්සන වුනා.එදිරි එය එසේම විය යුතුයි.
අසේල මොනවා උනත් දරුවන්ට ආදරේ
Eka aththa asela ankal mona unath asenita kalana ayyata mara adarei ❤❤
පව් කලන ..හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ ..දැන් නම් ලස්සනයි කතාව ❤❤
කලන ඉක්මනින් සුවයලැබෙිවා ❤❤❤❤❤❤
කලන ඉක්මනින් සුවයලැබේවා
get well soon
හඅන්ම❤
ට්අෙ4ටඅ
කලන. මහි දෙන්නටම ඉක්මනට සනිප වෙන්න ඔන ❤❤❤❤❤❤
කලන බෙිර ගත්තෛ තුෂාරි නේද එහෙම වුනොත් කතාව පටිටයි
මහීට ඉක්මනින් සනීප වෙන්න 🙏🙏🙏
අනේ අසෙනි ඔයා seasen 1 එකෙ මුල් කොටස් ටිකේ ඇදලා හිටපු නිල් පාට ගවුම එකට හරිම ලස්සනයි මහිගෙ නිල් ෂට් එකත් එක්ක ඉන්නකොට තවත් ලස්සනයි එ ගවුම තව එක පාරක් අදින්නකො please
දැන් අඳින්න බැරැව ඇති අසෙනි පාසැල් කාලේ නේ ඒක ඇන්දේ.
එව කොහෙ අදින්නෙ බං 😪
ලවන් කවුරු එක්ක රගපැවත් ගිත්මා කා එක්ක රගපැවත් දෙවියො දිලා තියනවා ඔය දෙන්නට එක වගේ ඇස් දෙකකුයි හිනාවකුයි හරිම අමුතු බැදිමකුයි.එක ආදරේ නොවුනත් දෙන්නාම වෙන අයට ආදරේ කරත් අදටත් ඒ බැදිම හරි ලස්සනයි.ඒ යලුකම බැදිම තියා ගන්ඩ දිගටම.good luck
අනේ ඔව් ❤
ඒක ඇත්ත🥺
❤🥺
සිරාම කතාව ❤❤
ඇත්තමයි ඔව්❤
කොච්චර බැන්නත් තාත්තාගේ ආදරේට සීමා මායිම් නොමැත !!!! ❤❤❤❤
කතාවට උනත් සමහර වචන පපුව පසාරුකරගේන යනවා !!!!!
කලනට ඉක්මනට සුවය ලැබේවා මහින්ද අසෙනිගේ කසාදය ඉක්මනට කෙරේවා. 👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️සුරංජිත්..කල්පන විනාශ බංග වේවා මට විතරක්ද කල්පන පෙන්න බැරි
කලනට ඉක්මනින් සනීප වෙයි කලන fite කලේ තනියම නංගි දැන ගත්තොත් ගොඩක් දුක හිතෙයි pola නම් හරි හොඳයි ආයේ එද්දි අනෙක් යාළුවොත් උඩවලවෙ එක්කරන් එන්න මහීවත් ඉක්මනට සනීප කරන්න MAHI ❤️❤️ ASENI
ශ්‍රියන්ත මෙන්ඩිස් සිරා චරිත කරන්න කියාපු නළුවෙක් විශේශයෙන් මැර සීන් වලට 😍
ඇමතිගෙ බය අසේලට 😂😂😅😅😅එහෙම බය උනානම් ඇති
කලනට ඉක්මනට උද වෙන්න කියලා පර් ත නා කරමු ලස්සනයි දැන් කතා ව හැමෝටම බුදුසරණයි ❤
අනේ අදත් කතාව හරිම ලස්සනයි දැන්නම් කතාව බලන්නේ මාරම ආසාවෙන් . මොරවක මුදලාලි ගෙම අත අරින්නේ නැති වෙයි අනිවාර්යයෙන් . නියමයි.කළණත් පව් මහිත් පව්😢අසේනි චේතනා දෙන්නත් ගොඩක් ලස්සනයි මම නම් කියන්නේ මහි ❤ අසේනි වගේ චේතනා doctor ❤ කලණ සෙට් වෙන්න කියලා එයත් තුශාරි වගේ හොද කෙනෙක් කියලා හිතෙනවා .
කලනගේ අයියා දයාල් හිටියනම් කතාව සුපිරියක් වෙනවා තව අපරාදි චරිතේ මැරුවේ 😢❤
Hm eka aththa
ඒකටත් මේ ඇමති තාත්තයි පුතයි සම්බන්ධයි.එදිරි ඒක අවුස්සල ගන්න
Aya meruweth o kalpanage thaththa wenna ona.. 🤭
ඌ මැරුව එක හොඳයි. ඌ හිටියනම් මහී - අසේනි එකතු වෙන්නෙත් නෑ , මහීලට මෙතෙන්ට එන්න දෙන්නෙත් නෑ, කලනයා මහී එක්ක කවදාවත් යාළු වෙන්නෙත් නෑ මේකේ ලොකුම දුශ්ඨයා ඌ වෙනවා. ඒ නිසා ඌ මැරුව එක ගොඩක් හොඳයි
ඕ බන් අනිවා 😢😢😢
ගොඩක් ලස්සනයි අදත් ❤❤
කල්පනයා මරනවා
අනේ කලනට ඉක්මන් සුවය ලැබෙන්න ඕන ගොඩක් හොද මනුස්සකම තේරුම් ගත්තු කෙනෙක්
මහී අයියට ඉක්මන් සුව පතනවා... 😮😂😂😂😂😂
@@thivankatharaka928 උබ ඌට අයියා කියන්න එපා පුතා කියපන් උබ වයසයි
දැන් හෙට වෙනකන් ඉදපන්කෝ හොදම ටිකට🙃කතාවනන් දැන් පට්ටම ලස්සනයි.
😢😮
😢
අනෙ ඔව්. දැන් නම් කතාව ලස්සන වෙයි වගෙ 😊😊😊😊
Aned mnd giya sikurad idn pennnanne oya anthima kalla 🥲
@@a.dulanjana ekanam athha
දැන්නම් කතාව බලන්න ආසයි❤
No
ADA කතාව හරිම ලස්සනයි ❤
ඔය කතා කරේ පත්මේ තුම්මුල්ලේ පද්මේ.❤❤❤❤❤
පව් කලන 😢😢 ඉක්මනින් සනිප වෙන්න ඔනි දෙන්නම
දැන් නමි❤❤❤❤කතාවගොඩක්ලස්සනයි❤❤❤❤මහි❤❤අසේනි❤❤❤
කතාවට උනත් පෙනව නෙද බලය වෙනුවෙන් මීනී මරන්නෙ කොහොමද 😊
කලනයට ඉක්මන් සුවය ලැබේවා 🙏 එදිරි අංකල් කලන නම් කතාවේ ඉන්නම ඔන චරිතයක් දැන් නම් අයින් කරන්න නම් හදන්න එපා 😢🥺
ikman suwa😂
Hmmm ou😢
Eka Nam sahathikA aththa
@@TharushiShehani-v4t 🤣🤣🤣
සුපිරි කතාව ඕහොම යන් ❤👍
අනේ මහීව ඉක්මනට සනීප කරන්නකෝ 🥺❤️🩹
අසේනිට කැමති අය මේ පැත්තට 💝💐❤
දෙවිනියට අපු අයියා ගොඩාක් ලස්සනයි 😍😍😍
පොලා අයියා ආදරෙයි ❤❤❤❤❤
හෙටත් අවසාන ටිකට ඕකම දායි😂😂😂😂😂
ඔව් එපාර සිකුරාදා වෙනකම් කට ඇරන් බලන් ඉන්නව.සිකුරාදා කොටසේ අන්තිමට පෙන්නයි පොඩ්ඩක් .ඉතිරි ටික සදුදා 😂
එදිරියා මාරයි නේද එපා උනු නාට්‍ය කොහොමද කරකවලා ගහපු ගේම😮
ඇයි ඉතින් ඒ වෙලාවටම අනිත් පැත්තේ ලවන්ගේ "හිරිපොද වැස්ස" නේ කරට කර යනවා.
කලන බේරගත්ත කෙනා කවුද ඒ පාර එදිරි මොනවාද ලියන්නේ හිතා ගන්ඩ බැ
තු ශා රි
@@Adhi-q3mවෙන්න ඇති
නැ අතුල
Thushari
Tisanka
Godak adarei sangeethe ta ❤
අම්මේ දැන් නම් මරේ මරු ඈ😂
අයියෝ අනේ අදත් කල්පන බේරුණානේ මම මේ බලන් හිටියේ අදවත් මොරවකගෙන් හොදට කයි කියලා 😂😂😂😂
😂😂
කලණ paw anne ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢
අනෙ කලණ පව් ඉක්මනින් සනීප වෙන්න ❤❤❤❤❤❤
අයියේ. කලන ❤️ඔයාට ❤️ඉක්මනට. සුවය. ලැබේවා
හෙට වෙනකං බලන් ඉන්න බෑ අප්පා එදිරි . කතාව ලස්සන යි .කලන ඉක්මනින් සනිප වෙන්නකෝ❤😢
Hi mahi & asini ane mahige adare excellent ❤❤❤❤❤❤❤❤
මේක ඇත්තක් කියල හිතන් ඉන්න උනුත් ඉන්නව කියපන්කො 😂😂
කතාව දැන් මරු 🌼
ඒ අයියා නංගිට තියෙන ආදරේට කොච්චර ගුටි කෑවද? අයියලා නංගිලාට ආදරෙයි.❤
දැන් ඇදෙන්නෙ නැතුව ගානට කතාව යනව❤️
දැන් ඉතින් හෙට වෙනකල් බලන්. ඉදපංකෝ දැන් කතාව ලස්සනයි කියන අය කෝ 🥰
Niyamai kathawa balanna asai dn nm ❤
Mahi and asenii
කලනට සුවය ලැබෙවා,😮😮😢😢😂😂❤❤😅😅😊😊
අනේ කලන්ටඉක්මන් සුව වෙවා ❤❤❤❤❤❤❤❤
මේ ඒපිසොඩ් ඒක බලද්දි මට මගේ මල්ලි මතක් වේනෝ මොකද ඒයා තව පොඩි කාලේකින් ඩොක්ට කේනේක් ❤❤❤❤ good luck my brother ❤
කල්පමට දිපාන් මැරෙන්න
Ow
කලන පව්😥
දැන් සන්ගිතෙ සින්දුවත් මරුEpisode දැන් සුපිරි මෙවිදියටම යමු
ඇයි ඌට නොබෙල් තෑග්ග දෙන්නද😹😹😹
මහි අසිනි ❤❤
ho❤❤❤😊
දෙශපාලනයේ මීනී මැරුම් කොහොමද 😊
අන්න කොල්ලො කෙල්ල කොහෙද කොල්ලා එහෙ
හෙට වෙනකම් ඉන්නෙ හොදම ටික
ලස්සනයි ලස්සනයි 🌹🌹🌹🌹🌹
කලන බේරා ගත්තේ මහීගෙ නන්ගී වෙන්න.
රට ඉදන් කැන්දන් ආපු මහී නංගි සෙනුරිත් නැහැ.සකුනිත් නැහැ.
@nthiwinodahewa5031 නිශානිත් මැරුවා 😢
හැමදම මාත් බලනවා
Asela danthamay pirimiya supiriy❤❤❤❤❤
ඉක්මනට patan ගන්නකෝ 🎉
ඩොක්ටර්ගෙ බැලම ඇල්ලුවෙ නෑ 🥹
මටත්, අසෙනිගෙන් අහයි අබ්බගාත කෙනෙක් බඳින්නෙ ඇයි කියලා
ලස්සනයි ❤❤❤❤❤❤
Kalana❤❤😢
1M ❤❤
Matath amathiyayi puthayi pennana ba😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Pau kalana ane nangi වෙනුවෙන් idiripath una witharai ❤❤
Mahita inna yaluvo harima Adaraniyay mahi ❤Asini❤Adarey Eath kalana pawu kalpanaya mata pennanna ba
අද කොටස නම් සුපිරියක් කියන අය මේ පැත්තට
❤❤❤❤dan goodak lassani
මහීව සනීප කරන්නකෝ එදිරි මාමේ…..
Haa puthee😊😅
පඩය😮😮
වස්ති එකේ අනූශ්කයි.දුලාජ් අයියයි මොකද මෙතන කරන්නේ😮
ලස්සනයි. අදත් ❤❤ සංගිතේ. 🌹🌹🌹🌹🌹🌹
lassanai kathawa api hemadama balanawa ohonmama aragena yan idiriyata😊😊😊😊
මරු 😂😂😂
ලවන්ගෙ කටහඩ නම් පිස්සුවක් 😩♥️
හෙටවත් කල්පන ගුටි කෑව නම් ඇතී🫤
Anee ow matanm kalpnawa penn ba ☹️☹️
Ane ow eka Nam sahathikA aththa
Supiryk thama ediri
කලන ඉස්පිරිතාලෙ ට ගෙනවෙ තිසංකද ?
Ei kalana ekka body gard kenek hitiye. Eya hospital aran Yann athi
ඇමතියි පුතයි පෙන්නන්ඩ බැරි අය කොයි බලන්ඩ 🤣🤣🤣
කවදත් පෙන්නන්න බැහැ අපට නමි.දේශපාලුවෝ.
ආයෙත් දේශපාලන කබාය ඇඳගෙන.
Ekenma bomka😂
තිත්තයි
🖐️
😅
කලනට උනු දේට නන් දුකයි 😢 වීරෙයා දිනන්නොනෙ හරිනන් 😌❤️
මොලේ චෙක් කර ගනිම්
හැමදාම එහෙම දේවල් වෙන්නේ නෑ නේ අපිටත් වරදිනවනේ
Na bn u eka parak vatila molen gema gahanne❤
Kalana puluwan vidiyata kalpanata gewwa.wetennama gewwa .kalpana po.....ya eka kollekuta 10 denek gewwama dinanne dema filmwela pamanai.kalpanata return eka thiyenawa.
එංගලන්තේ එහෙම වුනත් එදිරිගේ කතාවල එහෙම වෙන්නේ නෑ 😂
කලන නියමයි ගුටි කෑවත් කොහොමත් පලමුවෙන් පරදින කෙනා පසුව දිනනෝ දැන් නම් නියමයි කතාව කල්පනය සුරජිත්ට නයනයට කෙලවෙන්නම ඔනේ
අර හොස්පිටක් එකේ සීන් එකේදී බොඩිගාඩ්ලා දැක්කම හිනා යනවා 😂
ඇමැතියයි පුතයි ඉක්මනටම " බලු " වෙන දවස දෙන්නකො සතුටු වෙන්න 😂😂
Humme
❤
Un denna ada balu una.
පොලාගේ අවංක මනුස්සකමට කැමති අය කො ❤️
Me inne😊
🙃@@PushpalathaWikramasinghe
@@PushpalathaWikramasinghe elaa ❤️
දැන් කතාව අපිට ඕන විදිහට තමයි යන්නේ. හරිම සතුටුයි. කතාවනන් දැන් තව තවත් මම ආසාවෙන් බලනවා. කොහොමත් ඉතින් මගේ ආසම කතාව සංගීතෙ තමයි. ❤️❤️❤️ සංගීත කතාව රඟපාන හැමෝටම all the best 🫶🫂🫀🫰🫰🫰
මොරවක මුදලාලිගෙ දැන් වශන් එක දකිද්දි මතක් වෙන්නෙ පත්මෙව ❤
මහිගේ වටෙිම ඩොක්ටර්ස්ලා අනේ ඉක්මනින් සනිපකරන්නකෝ😢😢😢😢😢😢😢😢❤❤❤❤
දැන් කලන හරිම හොඳයි❤❤
❤
ලස්සන යි කතාව ....❤❤❤ඔහොම යං එදිරි මාමේ
අනේ කලන පව්. ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️❤️
Yko make kthawk 😂😂
නිවන් සුව 😅
@@sachi_gaming4119හිතන්න එපා බන් ස්ත්‍රී පාර්ශවයෙ හැටියක් නෙ
මේක කතාවක් බූරුවො
@@SamanPriyantha-xg3up😄😄😄 අම්මෝ
අසෙනි ❤️ මහී ❤️ ඒ ආදරය නිසාම කතාව නැවතත් ලස්සන වුනා.එදිරි එය එසේම විය යුතුයි.
අසේල මොනවා උනත් දරුවන්ට ආදරේ
Eka aththa asela ankal mona unath asenita kalana ayyata mara adarei ❤❤
පව් කලන ..හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ ..දැන් නම් ලස්සනයි කතාව ❤❤
කලන ඉක්මනින් සුවයලැබෙිවා ❤❤❤❤❤❤
කලන ඉක්මනින් සුවයලැබේවා
get well soon
හඅන්ම❤
ට්අෙ4ටඅ
කලන. මහි දෙන්නටම ඉක්මනට සනිප වෙන්න ඔන ❤❤❤❤❤❤
කලන බෙිර ගත්තෛ තුෂාරි නේද එහෙම වුනොත් කතාව පටිටයි
මහීට ඉක්මනින් සනීප වෙන්න 🙏🙏🙏
අනේ අසෙනි ඔයා seasen 1 එකෙ මුල් කොටස් ටිකේ ඇදලා හිටපු නිල් පාට ගවුම එකට හරිම ලස්සනයි මහිගෙ නිල් ෂට් එකත් එක්ක ඉන්නකොට තවත් ලස්සනයි එ ගවුම තව එක පාරක් අදින්නකො please
දැන් අඳින්න බැරැව ඇති අසෙනි පාසැල් කාලේ නේ ඒක ඇන්දේ.
එව කොහෙ අදින්නෙ බං 😪
ලවන් කවුරු එක්ක රගපැවත් ගිත්මා කා එක්ක රගපැවත් දෙවියො දිලා තියනවා ඔය දෙන්නට එක වගේ ඇස් දෙකකුයි හිනාවකුයි හරිම අමුතු බැදිමකුයි.එක ආදරේ නොවුනත් දෙන්නාම වෙන අයට ආදරේ කරත් අදටත් ඒ බැදිම හරි ලස්සනයි.ඒ යලුකම බැදිම තියා ගන්ඩ දිගටම.good luck
අනේ ඔව් ❤
ඒක ඇත්ත🥺
❤🥺
සිරාම කතාව ❤❤
ඇත්තමයි ඔව්❤
කොච්චර බැන්නත් තාත්තාගේ ආදරේට සීමා මායිම් නොමැත !!!! ❤❤❤❤
කතාවට උනත් සමහර වචන පපුව පසාරුකරගේන යනවා !!!!!
කලනට ඉක්මනට සුවය ලැබේවා මහින්ද අසෙනිගේ කසාදය ඉක්මනට කෙරේවා. 👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️සුරංජිත්..කල්පන විනාශ බංග වේවා මට විතරක්ද කල්පන පෙන්න බැරි
කලනට ඉක්මනින් සනීප වෙයි කලන fite කලේ තනියම නංගි දැන ගත්තොත් ගොඩක් දුක හිතෙයි pola නම් හරි හොඳයි ආයේ එද්දි අනෙක් යාළුවොත් උඩවලවෙ එක්කරන් එන්න මහීවත් ඉක්මනට සනීප කරන්න MAHI ❤️❤️ ASENI
ශ්‍රියන්ත මෙන්ඩිස් සිරා චරිත කරන්න කියාපු නළුවෙක් විශේශයෙන් මැර සීන් වලට 😍
ඇමතිගෙ බය අසේලට 😂😂😅😅😅එහෙම බය උනානම් ඇති
කලනට ඉක්මනට උද වෙන්න කියලා පර් ත නා කරමු ලස්සනයි දැන් කතා ව හැමෝටම බුදුසරණයි ❤
අනේ අදත් කතාව හරිම ලස්සනයි දැන්නම් කතාව බලන්නේ මාරම ආසාවෙන් . මොරවක මුදලාලි ගෙම අත අරින්නේ නැති වෙයි අනිවාර්යයෙන් . නියමයි.
කළණත් පව් මහිත් පව්😢
අසේනි චේතනා දෙන්නත් ගොඩක් ලස්සනයි
මම නම් කියන්නේ
මහි ❤ අසේනි වගේ
චේතනා doctor ❤ කලණ සෙට් වෙන්න කියලා එයත් තුශාරි වගේ හොද කෙනෙක් කියලා හිතෙනවා .
කලනගේ අයියා දයාල් හිටියනම් කතාව සුපිරියක් වෙනවා තව අපරාදි චරිතේ මැරුවේ 😢❤
Hm eka aththa
ඒකටත් මේ ඇමති තාත්තයි පුතයි සම්බන්ධයි.එදිරි ඒක අවුස්සල ගන්න
Aya meruweth o kalpanage thaththa wenna ona.. 🤭
ඌ මැරුව එක හොඳයි. ඌ හිටියනම් මහී - අසේනි එකතු වෙන්නෙත් නෑ , මහීලට මෙතෙන්ට එන්න දෙන්නෙත් නෑ, කලනයා මහී එක්ක කවදාවත් යාළු වෙන්නෙත් නෑ මේකේ ලොකුම දුශ්ඨයා ඌ වෙනවා. ඒ නිසා ඌ මැරුව එක ගොඩක් හොඳයි
ඕ බන් අනිවා 😢😢😢
ගොඩක් ලස්සනයි අදත් ❤❤
කල්පනයා මරනවා
අනේ කලනට ඉක්මන් සුවය ලැබෙන්න ඕන ගොඩක් හොද මනුස්සකම තේරුම් ගත්තු කෙනෙක්
මහී අයියට ඉක්මන් සුව පතනවා... 😮😂😂😂😂😂
get well soon
@@thivankatharaka928 උබ ඌට අයියා කියන්න එපා පුතා කියපන් උබ වයසයි
දැන් හෙට වෙනකන් ඉදපන්කෝ හොදම ටිකට🙃කතාවනන් දැන් පට්ටම ලස්සනයි.
😢😮
😢
අනෙ ඔව්. දැන් නම් කතාව ලස්සන වෙයි වගෙ 😊😊😊😊
Aned mnd giya sikurad idn pennnanne oya anthima kalla 🥲
@@a.dulanjana ekanam athha
දැන්නම් කතාව බලන්න ආසයි❤
No
ADA කතාව හරිම ලස්සනයි ❤
ඔය කතා කරේ පත්මේ තුම්මුල්ලේ පද්මේ.❤❤❤❤❤
පව් කලන 😢😢 ඉක්මනින් සනිප වෙන්න ඔනි දෙන්නම
දැන් නමි❤❤❤❤කතාවගොඩක්ලස්සනයි❤❤❤❤මහි❤❤අසේනි❤❤❤
කතාවට උනත් පෙනව නෙද බලය වෙනුවෙන් මීනී මරන්නෙ කොහොමද 😊
කලනයට ඉක්මන් සුවය ලැබේවා 🙏 එදිරි අංකල් කලන නම් කතාවේ ඉන්නම ඔන චරිතයක් දැන් නම් අයින් කරන්න නම් හදන්න එපා 😢🥺
ikman suwa😂
Hmmm ou😢
Eka Nam sahathikA aththa
get well soon
@@TharushiShehani-v4t 🤣🤣🤣
සුපිරි කතාව ඕහොම යන් ❤👍
අනේ මහීව ඉක්මනට සනීප කරන්නකෝ 🥺❤️🩹
අසේනිට කැමති අය මේ පැත්තට 💝💐❤
දෙවිනියට අපු අයියා ගොඩාක් ලස්සනයි 😍😍😍
පොලා අයියා ආදරෙයි ❤❤❤❤❤
හෙටත් අවසාන ටිකට ඕකම දායි😂😂😂😂😂
ඔව් එපාර සිකුරාදා වෙනකම් කට ඇරන් බලන් ඉන්නව.සිකුරාදා කොටසේ අන්තිමට පෙන්නයි පොඩ්ඩක් .ඉතිරි ටික සදුදා 😂
එදිරියා මාරයි නේද එපා උනු නාට්‍ය කොහොමද කරකවලා ගහපු ගේම😮
ඇයි ඉතින් ඒ වෙලාවටම අනිත් පැත්තේ ලවන්ගේ "හිරිපොද වැස්ස" නේ කරට කර යනවා.
කලන බේරගත්ත කෙනා කවුද ඒ පාර එදිරි මොනවාද ලියන්නේ හිතා ගන්ඩ බැ
තු ශා රි
@@Adhi-q3mවෙන්න ඇති
නැ අතුල
Thushari
Tisanka
Godak adarei sangeethe ta ❤
අම්මේ දැන් නම් මරේ මරු ඈ😂
අයියෝ අනේ අදත් කල්පන බේරුණානේ මම මේ බලන් හිටියේ අදවත් මොරවකගෙන් හොදට කයි කියලා 😂😂😂😂
😂😂
කලණ paw anne ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢
අනෙ කලණ පව් ඉක්මනින් සනීප වෙන්න ❤❤❤❤❤❤
අයියේ. කලන ❤️ඔයාට ❤️ඉක්මනට. සුවය. ලැබේවා
හෙට වෙනකං බලන් ඉන්න බෑ අප්පා එදිරි . කතාව ලස්සන යි .කලන ඉක්මනින් සනිප වෙන්නකෝ❤😢
Hi mahi & asini ane mahige adare excellent ❤❤❤❤❤❤❤❤
මේක ඇත්තක් කියල හිතන් ඉන්න උනුත් ඉන්නව කියපන්කො 😂😂
කතාව දැන් මරු 🌼
ඒ අයියා නංගිට තියෙන ආදරේට කොච්චර ගුටි කෑවද? අයියලා නංගිලාට ආදරෙයි.❤
දැන් ඇදෙන්නෙ නැතුව ගානට කතාව යනව❤️
දැන් ඉතින් හෙට වෙනකල් බලන්. ඉදපංකෝ දැන් කතාව ලස්සනයි කියන අය කෝ 🥰
Niyamai kathawa balanna asai dn nm ❤
Mahi and asenii
කලනට සුවය ලැබෙවා,😮😮😢😢😂😂❤❤😅😅😊😊
අනේ කලන්ටඉක්මන් සුව වෙවා ❤❤❤❤❤❤❤❤
මේ ඒපිසොඩ් ඒක බලද්දි මට මගේ මල්ලි මතක් වේනෝ මොකද ඒයා තව පොඩි කාලේකින් ඩොක්ට කේනේක් ❤❤❤❤ good luck my brother ❤
කල්පමට දිපාන් මැරෙන්න
Ow
කලන පව්😥
දැන් සන්ගිතෙ සින්දුවත් මරු
Episode දැන් සුපිරි මෙවිදියටම යමු
ඇයි ඌට නොබෙල් තෑග්ග දෙන්නද😹😹😹
මහි අසිනි ❤❤
ho❤❤❤😊
දෙශපාලනයේ මීනී මැරුම් කොහොමද 😊
අන්න කොල්ලො කෙල්ල කොහෙද කොල්ලා එහෙ
හෙට වෙනකම් ඉන්නෙ හොදම ටික
ලස්සනයි ලස්සනයි 🌹🌹🌹🌹🌹
කලන බේරා ගත්තේ මහීගෙ නන්ගී වෙන්න.
රට ඉදන් කැන්දන් ආපු මහී නංගි සෙනුරිත් නැහැ.සකුනිත් නැහැ.
@nthiwinodahewa5031 නිශානිත් මැරුවා 😢
හැමදම මාත් බලනවා
Asela danthamay pirimiya supiriy❤❤❤❤❤
ඉක්මනට patan ගන්නකෝ 🎉
ඩොක්ටර්ගෙ බැලම ඇල්ලුවෙ නෑ 🥹
මටත්, අසෙනිගෙන් අහයි අබ්බගාත කෙනෙක් බඳින්නෙ ඇයි කියලා
ලස්සනයි ❤❤❤❤❤❤
Kalana❤❤😢
1M ❤❤
Matath amathiyayi puthayi pennana ba😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Pau kalana ane nangi වෙනුවෙන් idiripath una witharai ❤❤
Mahita inna yaluvo harima Adaraniyay mahi ❤Asini❤Adarey Eath kalana pawu kalpanaya mata pennanna ba
අද කොටස නම් සුපිරියක් කියන අය මේ පැත්තට
❤❤❤❤dan goodak lassani
මහීව සනීප කරන්නකෝ එදිරි මාමේ…..
Haa puthee😊😅
පඩය😮😮
වස්ති එකේ අනූශ්කයි.දුලාජ් අයියයි මොකද මෙතන කරන්නේ😮
ලස්සනයි. අදත් ❤❤
සංගිතේ. 🌹🌹🌹🌹🌹🌹