Cloves Hair Treatment | කරාබුනැටි ටොනික් | තට්ට හිසේ කෙස් වවන මැජික් වතුර | Cloves Water for Hair

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 609

  • @suchinthaalahakoon3367
    @suchinthaalahakoon3367 2 года назад +26

    This is amazing. I’m from USA. I used to use high end expensive products, but results were not satisfactory. Then I start using home made products as you explained. Results are amazing. I’m still using it. Thank you so much for sharing the knowledge.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад +2

      Im so happy.. Thank you for taking your time to tell me your results after using this remedy.. Highly appreciated it. And stay tuned for more DIYs. ❤️❤️

    • @vishwanan4254
      @vishwanan4254 8 месяцев назад

      See how our ancient වෙදාගෙ intelligency

    • @SasankaBuddika
      @SasankaBuddika 7 месяцев назад

      ​@@siblingscreationsthilia😊

    • @dilrukshidesilva6185
      @dilrukshidesilva6185 4 месяца назад

      මේ හදාගත්ත ටොනික් එක කොච්චර කල් තියාගන්න පුළුවන් ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  4 месяца назад

      @dilrukshidesilva6185 සතියක් හෝ දවස් 10 ක් වගේ තියාගන්න පුළුවන් ශීතකරණයේ

  • @TjamammThaa
    @TjamammThaa 4 дня назад +3

    මගෙ කොණ්ඩෙත් අවුරුදු ගානක් තිස්සෙම යනවා.අවසානෙට මානසිකව වැටෙන තරමටම වගේ මට දැනුනෙ මං ගැනම මට ගොඩක්ම දුක හිතුනා.ලස්සනට මහතට ගනකමට තිබුන කොණ්ඩෙට මොකද උනේ කියලා...
    අනේ ..කෙල්ලේ...
    ඔයාට ගොඩක්ම පින් ...බොහෝම ස්තූතියි..
    මම දෙපාරයි පාවිච්චි කරේ.. මගෙ කොණ්ඩෙ යන එක නතර වෙලා දැන්.හරිම සතුටුයි.
    අපේ ප්රශ්න වලට සරලම විසදුම් තියෙද්දි අපි දුක් වෙනවා...නිකම් බොරුවට.

  • @SunethraThennakoon-k9n
    @SunethraThennakoon-k9n 9 месяцев назад +6

    අපි නොදන්න මේ වගේ දේවල් කියල දෙනවට බොහොම පින් ❤

  • @sithaginimnaya
    @sithaginimnaya Год назад +10

    ඔයාට ගොඩක් පිං ... මේ කරාබු නැටි සත්කාරය නිසා මගේ කොන්ඩෙ යන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුනා.....ඇත්තටම ගොඩක් හොද සත්කාරයක්.....
    මම ආයිත් ආයිත් කියනව ඔයාට ගොඩක් පිං කියල ...... මට ඒ තරම්ම මේ සත්කාරය වටිනව.නීරෝගිසුව , දීඝායුෂ ලැබේවා සොයුරිය ඔබට .....
    තෙරුවන් සරණයි .....

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Год назад +1

      ගොඩක් ස්තූතියි සත්කාරය කරලා ප්‍රතිඵල ඇවිත් කියන්න තරම් නිහතමානී වීම පිළිබඳව ❤️😍🙏

  • @dammikadammikadammika4791
    @dammikadammikadammika4791 2 года назад +19

    ගොඩක් ගොඩක් පිං ඔයාට ඒ වගේම හදවතින්ම ස්තුතියි !!

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 2 года назад +19

    ගොඩක් වටිනවා අක්කේ මේ කරාබු නැටි ටොනික් එක... මේ වගේ අපි නොදන්න දෙවල් කියලා දෙනවට ඔයාට බොහොම ස්තුතියි .. ❤️

  • @kaluarachchilagesunethra1596
    @kaluarachchilagesunethra1596 2 месяца назад +2

    ගොඩක් ස්තුතියි. මගෙ konde godak තිබුණා. Mathakadi idan godak yanawa. Math me sathkaraya karala balanawa.🙏

  • @janakiairangani8010
    @janakiairangani8010 2 года назад +4

    ඇත්තටම ඔයාට ගොඩාක් පින් මගේ කොණ්ඩෙ කලින් ගොඩක් ගියා අහුරු පිටින් දැන් කොන්ඩ යන්නැ ගොඩක් හොඳයි ඔයාට ගොඩක් ස්තුතියි

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад

      ගොඩක් සතුටුයි 🙏❤️ ස්තූතියි ප්‍රතිඵල කිව්වට

  • @nimashadilrukshi6737
    @nimashadilrukshi6737 Месяц назад

    අනේ ඒක නම් හදලා බලන්න ඔනී. මගේ කොන්ඩේ ගොඩක් පොඩ්ඩයි..ගොඩාක් ස්තුතී❤

  • @oshinipurnima7757
    @oshinipurnima7757 2 года назад +6

    Thank you ❤️ ඔයාගෙ කටහඬත් ලස්සනයි.

  • @isurisenadheera4103
    @isurisenadheera4103 Год назад +25

    මං මේක කරලා බැලුවා...කලින් මගෙ කොන්ඩෙ සෑහෙන්ට ගියා...දැන් කොන්ඩෙ යන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතිලා..දෙසරයයි කලේ...thnq so much🙏🙏🙏

  • @nadiyameheran8483
    @nadiyameheran8483 2 года назад +9

    මමත් පේර කොල ටොනික් එක හදලා පාවිච්චි කලා. ඇත්තටම ගොඩක් හොදයි .. මුරුංගා කොල හෙයා මාස්ක් එකත් කලා.. මගේ කොන්ඩෙ ගොඩක් ගිහින් තිබුනෙ, දැන් ආයෙ වැවෙන්න අරන් මේ ට්‍රිට්මන්ට් නිසා. මේකත් අනිවාර්යයෙන් කරලා බලලා කමෙන්ට් කරන්නම්. ඔයට ගොඩක් ස්තූතියි මේ දේවල් බෙදාගන්නවට හැමෝම එක්ක..❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад +3

      ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට ❤️🙏

    • @anunilmini5536
      @anunilmini5536 5 месяцев назад

      Dear moringa pwder walin mask eka hadanna puluwanda

  • @menakamadushani4211
    @menakamadushani4211 2 года назад +17

    ඒක නම් මාරයි සුදෝ..මේ ප්‍රශ්නෙ තියන අය ගොඩක් ඉන්නවා..බොහෝම ස්තූතියි හැමදාමත් වගේ වටින දෙයක්..🙏❤️ ඉක්මනින් එන්න ආයෙත්...පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🤗😘🙏❤️

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 года назад +4

    ගොඩක් ගොඩක් ස්තුති ඔයාට බුදුසරනයි ❤️❤️❤️❤️

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi 6 месяцев назад +3

    ගොඩක් හොදයි මමත් හදලා ගෑවා ස්තුතියි ජෙසූ පිහිටයි

  • @cramermalani23
    @cramermalani23 Год назад +1

    ඔයාට.ගොඩක් පින් දුව.මේවගේදෙයක්..පෙන්නවට.මගෙත්.කොන්ඩෙ.යනවා .

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 6 месяцев назад +2

    100% සාර්ථකයි ❤

  • @NipuNipuanjalika
    @NipuNipuanjalika 2 месяца назад +3

    Nangi good afternoon mageth konde yanava meka mamath hadala balana thank you so much ❤ by

  • @amithanilani2745
    @amithanilani2745 11 месяцев назад

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට ❤️❤️❤️

  • @barbararanawela5978
    @barbararanawela5978 Год назад +1

    Thanks. For. the recepies. very. good. advice. Miss. Ithin. Ithin kiyana. wachenea. bavitha. Kerenawa. wadi.

  • @srimalirajakaruna6631
    @srimalirajakaruna6631 Год назад +1

    Godak watinawa vedio eka. Meka use karana mathara karabu neti thel ekath use karata kamak nedda akke. Thank you so muchdenuwath kirimata ❤️❤️

  • @geethikaranawaka5738
    @geethikaranawaka5738 10 месяцев назад +2

    ස්තුතියි. කරලා බලලා කමෙන්ට් කරන්නම්

  • @SandyaDissanayake-p2h
    @SandyaDissanayake-p2h 2 месяца назад +1

    කරලා බලන්නම්. Thank you dear ❤

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 2 года назад +5

    ඔබටත් බොහොම ස්තුතියි ❤️

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 года назад

    ඔබතුමියට බෙහොම ස්තුතියි තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා .....................!!! 💙🌹💙💛❤💛

  • @gayang3127
    @gayang3127 2 года назад

    ඔබට. ඉස්තුතියි. දැනුවත්. කලාට

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад

      ❤️❤️

    • @gayang3127
      @gayang3127 Год назад

      @@siblingscreationsthiliඔබට ගොඩක්. ස්තුතියි. අපිව. දැනුවත්. කලාට. මගෙ. කොන්ඩෙත්. ගිහින්. චුට්ටයි. තියෙන්නෙ. අදම. කරාබු. නැටි. සත්කාරය. කරන්න. ඕනි.

  • @ShaniDissanayake
    @ShaniDissanayake 2 года назад +5

    හොය හොය හිටියෙ අක්කි මේ වගේ වීඩියෝ එකක්...අදම කරන්න පටන් ගන්නව.Thnq 😍❤️😘

  • @isharamihirani1605
    @isharamihirani1605 2 года назад +13

    මගෙත් හිසකෙස් ගැලවී යනවා මමත් ඔයා කියලා දුන්නු දේ කරලා බලන්නම් අනිවාර්යයෙන්

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 года назад +5

    ගොඩක් ස්තූතියි ..

  • @malanieindra123
    @malanieindra123 2 года назад +7

    ස්තුතියි 🌹

  • @cccbsu249
    @cccbsu249 Год назад +1

    ස්තුති ඔබතුමියට 🙏🙏

  • @hnimali4513
    @hnimali4513 9 месяцев назад +1

    Bohoma sthuthi nangi

  • @sanjeewanisamanthika7242
    @sanjeewanisamanthika7242 10 месяцев назад +1

    Oya ge video harima lassanai පැහැදිලි..mama ada karpincha oill aka hadauwa
    .gala බලලා kiyannam thanks der

  • @asakuwait7343
    @asakuwait7343 2 года назад +1

    මගේත් හිසකෙස් ගැලවි යනවා මාත් මේ සත්කාරය කරලා බලන්නම් සුබ දවසක් තෙරුවන් සරනයි

  • @karokesong8463
    @karokesong8463 2 года назад +1

    Oyata budusarani medewal kiyadenawata

  • @MdRasel-z5t6e
    @MdRasel-z5t6e 11 месяцев назад +1

    ගොඩක් ඉස්තුති

  • @asankasudarshani2028
    @asankasudarshani2028 2 года назад +3

    Thank you dear.adama use karanna gannawa 👍

  • @mahaliyanagechandrani7694
    @mahaliyanagechandrani7694 9 месяцев назад

    🎉thanks . I will try .

  • @malkanthiwickramasinghe4063
    @malkanthiwickramasinghe4063 Год назад +2

    Oya phediliva ikmanin kiyanava meva hada ganna vidiya ❤❤

  • @gimhaniprarthana2150
    @gimhaniprarthana2150 2 года назад +1

    Math use karanawa ekanam.mejik.ekak sudu😍😍😍😍

  • @SenakaJayathissa-h5z
    @SenakaJayathissa-h5z 9 месяцев назад +1

    Thank u so much ❤❤❤

  • @nandaniegabbalage2048
    @nandaniegabbalage2048 2 года назад +3

    Mama karagena yanava. Athatama hoday. Thanks. It's good treatments for foline hear
    '

  • @dcthirimanne7657
    @dcthirimanne7657 2 года назад +2

    Thanks duwa I will try and let you know

  • @keerthijayakody4374
    @keerthijayakody4374 Год назад +1

    ගොඩක් ස්තුතියි දුවේ මම මේක කරල බලන් නම්.

  • @sandyasenaveera701
    @sandyasenaveera701 2 года назад +4

    ගොඩක් ස්තූතියි

  • @nandani7712
    @nandani7712 3 дня назад

    Meka dawas kiyak thiyagann puluqanda miss..

  • @sumithsumith9535
    @sumithsumith9535 2 года назад +2

    ගොඩාක් ස්තූතියි අක්කේ ...

  • @dinushalakmalidinuu8025
    @dinushalakmalidinuu8025 2 года назад +1

    Mn Meka kalin karala thiye
    Aththamma hodai
    Hari suwadai 🥰

  • @chrishanthicooray6616
    @chrishanthicooray6616 Год назад +2

    Thank you very much

  • @lalanirathnayaka9403
    @lalanirathnayaka9403 Год назад +1

    Kochchra kaalayak thiyaaganna puluwanda puluwanda frij ekak nethuwa

  • @malkikaveesha5748
    @malkikaveesha5748 2 месяца назад +2

    Atthatama kiyannako konde dik wenawda kiyala ❤❤

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 Год назад +1

    Thanks me wge dewl kiyal denawat akke.mn adai me video eka dakke❤️‍😍
    mek balgen mn dn haduw karabunati witrk dala.nawat passe spray ek use kle.kmk na ned akke?
    Dawasta ki parak use krnn oned mek ?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Год назад

      ඕක ගාලා ඊට පස්සෙ නාන්න. වීඩියෝ එකේ තියෙන විදියට. නැත්තම් සෙම එයි

  • @pathirana...3379
    @pathirana...3379 Год назад +2

    Aniwarayenma hetama hadala balannam karabu neti thiyanwa eth mehe komarika nane nangiyo
    Oyata godak sthuthi theruwan saranai oyata

  • @new-bf4ov
    @new-bf4ov 2 года назад +2

    නියමයි.සුපිරි video එකක් .

  • @lakshanibandara7764
    @lakshanibandara7764 2 года назад +1

    අනිවාර්යෙන්ම මේ ටොනික් එකත් ගාල ඔයාට කමෙන්ට් එකක් දාන්නම් අක්කා. ඇත්තටමයි කියන්නෙ අක්කා ඔයානම් මාරයි❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад

      අනේ 😍 අනිවාර්යයෙන් කියන්න කෙල්ල 😘❤️

  • @gimahanisiriwardhana1158
    @gimahanisiriwardhana1158 2 года назад +3

    meka kochchra kl hdl tiya gnn puluwanda akke

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад

      ශීතකරණයේ සති දෙකක් වගේ පුලුවන්

  • @amithawijerathna2435
    @amithawijerathna2435 2 года назад +3

    ස්තුතියි

  • @RameshDinuka-z5u
    @RameshDinuka-z5u 8 месяцев назад +1

    Thankyou danuwath karata mage konde godak galavila yanawa

  • @anuamilaru
    @anuamilaru 7 месяцев назад

    Godak sthuti ❤❤❤

  • @Shavi11-q9q
    @Shavi11-q9q 4 месяца назад +1

    Mewa tiygen use krnn pluwnd tik klyk akki

    • @siblingscreationsthili
      @siblingscreationsthili  4 месяца назад

      සතියක් හෝ දවස් 10 ක් වගේ තියාගන්න පුළුවන් ශීතකරණයේ

    • @Shavi11-q9q
      @Shavi11-q9q 4 месяца назад

      Fridge eke nthuw sthiyk wge use krnn bhd

  • @sithmianuradp
    @sithmianuradp Год назад +1

    karala balannam .thanks

  • @Dilu-z9p
    @Dilu-z9p Год назад +1

    Meka hadala kal thiyaganna puluwanda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Год назад

      සතියක් හෝ දවස් 10 ක් වගේ තියාගන්න පුළුවන් ශීතකරණයේ

  • @kaviduhimansa3667
    @kaviduhimansa3667 2 года назад +2

    Wow.. ඒක මරු 👌 😍💖

  • @harshikamadumali1765
    @harshikamadumali1765 Год назад +1

    Akki oyage video eka ada thama mama ahamben dekke.oyage voice eka marama lassanai

  • @gayanijayawardena6290
    @gayanijayawardena6290 2 года назад +2

    Thank you.❤

  • @surathiramzee9847
    @surathiramzee9847 2 года назад

    Thanks for the video and tips 🌹🇱🇰🌿👍

  • @anuvidanapathirana8950
    @anuvidanapathirana8950 2 года назад +2

    Dr mata dena gana puluwada.polthel walata karabu neti thalala dala podak rath karala oluwe gewata kamak nedda dr

  • @nishanthirenuka9312
    @nishanthirenuka9312 2 года назад +1

    Frig eke noda pawichchi karanna puluwanda dr.puluwannam kochchara kalayakda

  • @ramasrilanka4715
    @ramasrilanka4715 2 года назад +3

    Adama hadala balannam godak stuti❤️❤️❤️

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki Год назад +1

    Balamu දැනුත් me හදලා ගාගෙන ඉන්නේ. තමයි සති 2යි.. හොදයි ටිකක් වෙනසක් තියෙනවා

  • @amilakanchana8107
    @amilakanchana8107 2 года назад +24

    මම අක්කාගේ ඉස්සොරි වලට කියලා දුන්න පැක් එක කලා..දැන් සති දෙකක ඉදන්.ඒ කියන්නේ දවස් 4ක් වෙනවා..කියන්න සතුටුයි අක්කේ දැන් මගේ ඉස්සොරි නැ..හරිම සතුටුයි අක්කේ 🥰🥰 ගොඩාක් ස්තුතියි අක්කේ මේ දේවල් අපිත් එක්කන් බෙදා ගන්නවාට 🙏🙏

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад +1

      ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට ඔයාට.. මට ගොඩක් සතුටුයි. ❤️🙏

    • @amilakanchana8107
      @amilakanchana8107 2 года назад +2

      @@siblingscreationsthili ❤️❤️❤️❤️

    • @sunethrakumari1868
      @sunethrakumari1868 2 года назад +1

      @@siblingscreationsthili උනුවතුරම ගන්න බැරිද

    • @netcore8659
      @netcore8659 2 года назад

      MonAvAda nAngi danduff valata dapu paek eka kiyannako m
      Apitath

    • @netcore8659
      @netcore8659 2 года назад

      Danduff valata visAdumAk dennako

  • @upulsanjaya6659
    @upulsanjaya6659 2 года назад +3

    Ane akki yo krel konda welawata sinidu wenna deyak kiyanna ko

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад

      ස්වභාවික කෙරටීන් සත්කාරය හොඳයි

  • @Uceyjuceyy2
    @Uceyjuceyy2 2 года назад +2

    Hi nangiyo mama oya kiyala dunna karapincha oil eka heduwa mage duwagw wayasa 15 eyage kondaya hriyata yanawa mama karapincha oil eka demmata passe kondaya yana eka poddak adu wela thiyanawa ekata godak tanks nangi. karabu neti tonik ekath demmata kamak nedda nangi.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад

      කමක් නෑ අක්කා. එකම දවසෙ දෙකම නොකර වෙන වෙන දවස් වල කරාට කමක් නෑ. ස්තූතියි ප්‍රතිඵල කිව්වට 😘😍

    • @Uceyjuceyy2
      @Uceyjuceyy2 2 года назад +2

      @@siblingscreationsthili Godak thanks nangi ❤️

  • @ashirandeep9695
    @ashirandeep9695 Год назад +2

    Ane kauru hari kiyannako konde colour karala thyeddi aye konde wawenne nadd kiyla

  • @HimaRathnayaka
    @HimaRathnayaka Год назад +1

    Akka karapincha oil ekt castor oil ,olive oil E vitamin uluhal dala mix krl gewata kmk nadda kondeta. Mn castor oil ekai olive oil ekai gtte nm behth badu kden ewwa hodai neda mt reply ekk denn akka ❤ aniwarnm

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Год назад

      කමක් නෑ ඒත් ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි වෙයි තෙල් එකටම ඒ දේවල් මිශ්‍ර කලොත්. ගාන වෙලාවට මිශ්‍ර කරන් ගාන්න. ඔලිව් ඔයිල් නම් බෙහෙත් බඩු කඩේ ඒවා හරි නෑ. Castor oil නම් පිරිසිඳු ඒවා ලංකාවෙ supermarket වල නැති නිසා වෙන option එකක් නෑ බෙහෙත් කඩෙන් ගන්නවා ඇරෙන්න.

  • @niroshwasana486
    @niroshwasana486 2 года назад +1

    Akke meka tiyaganna puluwanda.frige1 dannonada.kamara usnatwe tibbakida.nattam 1 dawasin pawichchi karannonada

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад

      කාමර උෂ්ණත්වයේ තියනවා නම් සතියක් වගේ තියාගන්න පුලුවන්. ශීතකරණයේ දානවා නම් සති දෙකක් වගේ පුලුවන්

  • @danushkaranathunga5172
    @danushkaranathunga5172 7 месяцев назад +2

    Thanks meka hadagaththama dawas keeyak room temperature eke thiyaganna puluwanda? Pls reply

  • @sewwandigamage796
    @sewwandigamage796 2 года назад +1

    Nangi mage konde streat karala sawththuwela තියෙන්නේ camical eka thibila wadi wela .dan konde dirala pol kudu wage kadila yanawa piranna ba kadenawa mata meka karoth hariyaida.mata lassana kondayak thibba dan nattak wage

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад

      ස්වභාවික කෙරටීන් එකත් හොඳයි

  • @thilinipiumali1864
    @thilinipiumali1864 2 месяца назад +1

    akke kes sudu wen ekta mokk hri deyk kiynko plzz 😭😭😭😭

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 месяца назад

      වීඩියෝ එකක් කලා
      ආම්ලා ඔයිල් හදන විදිය කියලා දුන්නා

  • @nadeekanadeeka4601
    @nadeekanadeeka4601 Год назад +1

    Mama kondaya Parma karala tiyanna maka kalata kamak nadda

  • @kavishasooriyabandara
    @kavishasooriyabandara 3 месяца назад +1

    Anee oil gala tiyana welawata use karanna epada akkii

  • @darshanigunasekara359
    @darshanigunasekara359 2 года назад +3

    Godaak watinawa akkiyooo 👍👍👍😘😘😘

  • @malkanthi1415
    @malkanthi1415 2 года назад +4

    ගොඩාක් ස්තුතියි .🙏

  • @GngaKumari-p1y
    @GngaKumari-p1y 6 месяцев назад +1

    Akke me tonic eka kal thiyaganna puluwanda...??

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Месяц назад

      සතියක් හෝ දවස් 10 ක් වගේ තියාගන්න පුළුවන් ශීතකරණයේ

  • @gidswa6990
    @gidswa6990 Год назад

    Thank you dear..❤🌹

  • @janakigamage610
    @janakigamage610 2 года назад +2

    Thank you dr❤️❤️

  • @dishnasubashini2872
    @dishnasubashini2872 2 года назад +2

    Adama karala balanwa.thanks

  • @dinithi5561
    @dinithi5561 Год назад +1

    Mekata shop eken gaththa alo jel use karata kamak nadda

  • @rajeekakumari4331
    @rajeekakumari4331 Год назад +1

    Akke meka sathiyata ki parak karanna oneda

  • @NisansalaRuwini
    @NisansalaRuwini 5 месяцев назад +1

    Onema welawka yus karata kamak nedda

  • @sanjayakumara2106
    @sanjayakumara2106 Год назад +1

    Akke rebound krla godak dan konde. Ynwa meka kroth hareyaida

  • @renukabuddipala8089
    @renukabuddipala8089 2 года назад +1

    Oyage karapincha oil eka mama heduwa. Harima hodai. Oyata budusaranai devi pihitai.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 года назад

      ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට ❤️🙏 බුදු සරණයි

  • @army-ue9lo
    @army-ue9lo 2 года назад +1

    ගොඩක් pin කරලා බලන්න one දුවේ බුදුසරණ ලැබේවා

  • @ThamaraKumari-ee7ry
    @ThamaraKumari-ee7ry 3 месяца назад +1

    Ane oya hoda kenak.oya ahankara na wage.hodak kenak wage.thank you nage oyata.mame nuwara eliya thamara kumari.

  • @manorisandamali2418
    @manorisandamali2418 Год назад +1

    Bohoma ස්තුති ! May tonic eka ekapara hada gena dawas keepa thiya ganna puluwanda miss?ehema puluwan nam fridge eke thiyanna oneda?

  • @sewwandirajapaksha947
    @sewwandirajapaksha947 2 года назад +4

    Thank you❤❤❤❤

  • @RmlRajapaksha-c6p
    @RmlRajapaksha-c6p Месяц назад

    Ane akke meka use karala ganna hoda shmapoo ehekui conditioner ehekui kiyannako

  • @dilrukshitaniya5918
    @dilrukshitaniya5918 3 месяца назад

    Akke meka hawas wela pawichchi karata kmk ndda e wgema pirimi knkge thatte padena eka unath use krnna puluwnda

  • @malkanthiperera8245
    @malkanthiperera8245 8 месяцев назад

    Kaden gatta komarika jelly aka hodad.awarna aka (roushun) atakot kochchara ganna onada.thanks please reply me❤🌹🌹

  • @Rashmivihanga-f6b
    @Rashmivihanga-f6b 9 месяцев назад

    Shop eke thina komarika jel eka ganna berida