Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රෙනෝට හොද නිව්ස් එකක්😂
එළියට දාන්ඩ හැබැයි එයාව ඕන කියන පවුලෙ අය පුර්ණ වගකිම බාරගතයුතුමයි නැවත වැරදි නොකරන බවට.
දෙපැත්තේ ඉන්න පිළිම දෙක බලපන් 😄😄
කාලින අත්‍යඅවශ්‍ය අවශ්‍යතාවයක් . සුලු වරදකරැවන්ට වන අපරාධයක් වහාම ව්සදන්න.
Those sentenced to death are basically murder accused; before they are released, the protection of witnesses and affected parties should be looked into; Any release should have the agreement of those affected people so that they are safe
ඇත්තටම මේ කතාව ඇත්ත නීතියට අහුවෙන වැරදි කරලා ඉන්න මිනිස්සුන් මිනිස්සු තමයි.මේකේ කමෙන්ට් දාලා තියෙන අය දිහා බලද්දිමේ රටේ ඉන්නේ සියලුදෙනාමවැරදි නොකරපු අයද.නීතියට අහුවෙන්න වැරැද්දක් කරන අය සිර දඬුවම් විඳිද්දී නීතියට අහු නොවෙන වැරදි කරන මිනිස්සු කොච්චර එළියේ ඉන්නවද.වැරදි කියන්නේ මිනියක් මරලා දූෂණවගේ දේවල් කරන එක විතරක් නෙමෙයි.ඒ මිනිස්සුන්ව ඒ දේවල් බවට පොළඹ න මිනිස්සුත් වැරදි කාරයෝ තමයි.ඒ වගේම අපේ රටේකොච්චර ලස්සන පවුල් කඩනවද.මිනිස්සු සේරම හොඳදතමුන්ගේ අතේ වැරදි තියාගෙන අනිත් අය හොඳයි කියන අය හොඳයිද .සිරගෙවල් වල ඉන්න අයගේ පවුල් වල අය දරුවෝ කොපමණ පීඩා වලට ගොදුරු වෙනවද.ඒ අයට සමාජයෙන්වත් පිළිගැනීමක් නැහැ. ඒ ගැන මිනිසුන්ට හැඟීමක් තියෙනවදමොනවා හරි දෙයක් කියද්දී හිනාවෙන්න මිනිස්සු හිටියට.කවද හරි දවසක ඔය තත්ත්වයට පත්වෙන අයටතේරෙයිසිරගතවීම කෙතරම් දුකක්ද කියලා.
වරදකරුවන්ට දඩුවම් දෙන්නෙ සමස්ත සමාජය යහපත් සිස්ට සම්පන්න නිති ගරුක සමාජයක් බවට පත් කරන්නයි.එනිසා නිතිය නීති යක ව්දියට ක්‍රියාත්මක විම. සිදුවිය යුතුයි ජනතාව වැරදි කිරිමෙන් .වැලකි සිටියයුතුය
Very appropriate and genaras demand. Thank you.
සිරකරුවන්ට චීනෙ wage weda gannaone netnm etule idan ජාවාරම් karanawa
උඹල බලයේ iddi මේවා කරන්න epi ban
Sira karuwan rate unnathiyata yoda gatha yuthumai.
කවුද මෙයා ..
Veradi nokarapu ayath innava. Veradi kala ayata daduvam diya uthui.veradi nokarapu aya nidahas kala yuthyi...
Vinn tik tik karamu munt denn Oni maran daduwan bn
waradi karuwanta mona samada ane
වැරදි කරුවන්ට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි ඔවුන් නිදහස් කිරීම වැරදිවලට අනුබල දීමක්
මරණ දඩුවම ජීවිතාන්තය දක්වා කියන්නෙ මැරෙන තුරු කියන එකනෙ
ජිව්තාන්තේ දක්වා දඩුවම ව්සී වසරකින් ගෙවෙනවා එහෙම තමයි නිතීය හදලා තියෙන්නේ