2023 AL | Champions Revision | Lesson 05 | Day 01

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 141

  • @PIYUMIHIRANYA-wp9in
    @PIYUMIHIRANYA-wp9in Год назад +8

    පාඩම හොදටම තේරුණා සර් 💯 හිතන් හිටියට වඩා ගොඩක් ලේසි පාඩමක් ❤ thank you very much sir 🙏

  • @ShashiNishen
    @ShashiNishen Год назад +15

    අමාරුයි කියලා හිතපු පාඩමක්....සමීකරණ නැතුව ලේසියෙන්ම ඉගෙන ගත්තා Thankyou sir ❤

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 Год назад +2

    Exam එකට තව දවස් 2 යි ගේමක් ගහන්න කියලා හිතාගෙන ආවේ නියමට තේරුනා ❤ ස්තූතියි සර්

  • @venuriamanda7002
    @venuriamanda7002 Год назад +2

    thank you sir .mama hithuwe godak amarui kiyala .dan nam shep sir .

  • @ShelaniGunathilake
    @ShelaniGunathilake Месяц назад

    ඉගෙන ගෙන තිබ්බ දේ දහස් ගුණයක් ලේසි කළා සර් ❤❤

  • @KawyaPeiris-wt9xh
    @KawyaPeiris-wt9xh Год назад +9

    අද පාඩම මරු👌🏻❤️💯 සර්.. හොඳට තේරුණා..💯 තුන් වන වතාවටත් සර්ගෙන් ජාතික ගිණුම් ඉගෙන ගත්තා.. දැන් නම් වතුර වගේ 💯💯💯 Thank you! Sir and Thank you! Sri lankan Econ Trust💯❤️

  • @nilukaprabodani3761
    @nilukaprabodani3761 Год назад +3

    Ammoo sir 😮❤ ඇත්තටම පට්ටම විදියට තේරුනා සර්.... කියන්න වචන නෑ සර්.... සුපර් 😊🥰
    මන් අද තමා වීඩියෝ එක බැලුවෙ සර්ගෙ.. මේ වෙනකං මෙලෝක දෙයක් නොතේරුන පාඩම අද සර් කියන විදියටන වැඩ කරා... සර් දීපු ගනන් 5ම හරි
    මාරම සතුටුයි හිතට exam එක ගොඩදාගන්න පුලුවන් කියලා හැගීමක් හිතට ආවා... thankyou so much sir😊❤

  • @KaveeshaPasiduni
    @KaveeshaPasiduni Год назад +4

    ඇත්තටම ගොඩක් හොඳට තේරැණා සර් සර්ගේ මුල ඉදලා පන්ති ආවට අද තමා ජාතික ගිණුම් පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ scl ඉගෙනගත්තත් අමාරැ පාඩම් කියලා අත ඇරලා දාලා තිබ්බෙ හැබැයි video එක බැලුවාට පස්සේ හිතුනේ ලේසි පාඩමක් අතහැරලා කියලා සුපිරියටම තේරැණා සර් ❤🙏🙏 Thank you sir 💪💪

  • @deshanmendis1949
    @deshanmendis1949 10 месяцев назад +1

    පුදුම.බයෙන් හිටිය පාඩමක් සර් තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නා ගොඩාක් පිං🙏🎉💗

  • @DhanushikaDhanushika
    @DhanushikaDhanushika Год назад +5

    ගොඩාක් අමාරුයි කියල හිතපු පාඩමක් මෙච්චරම ලේසිවෙයි කියල හිතුවෙ නෑ .Thankyou sir❤️‍🔥

  • @dilshi_
    @dilshi_ Год назад +6

    ජාතික ගිණුම් ස්කෝලෙ උගන්නද්දි දුන්න සමීකරණ ගොඩ දැක්කම ඒ පාඩම මෙච්චර ලේසියට ඉගෙන ගන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ සර්,,, thank you sir ❤🥺

  • @Smaill-
    @Smaill- Год назад +4

    සර්ගෙ ඉගෙන්වීම් ගැන කියන්න වචන නෑ super 👌👌👌👌👌😍පාඩම ගොඩාක් හොදින් පැහැදිලි කලා වෙලාව යනව දැනුනෙවත් නෑ ගොඩාක් පින් සර්ට 🙏🙏🙏💐💐💐

  • @danuu-123
    @danuu-123 Год назад +3

    මන් ඒලෙවල් යන ක්ලාස් එකේ සර් කියලා දෙද්දි ඉදියෙ නෑ සර් ක්ලාස් එකේ මන් නෝට් බලලා try කලා තේරුම් ගන්න ඒත් අමාරු උනා පස්සෙ අතෑරලා දැම්මා පේපරේට තෝරගන්නෙ නෑ කියල නිකමට සර්ගෙ වීඩියෝ එක බැලුවෙ ඒත් විශ්වාසයක් තිබ්බෙ නෑ ඒත් අන්තිම වෙනකන් සර්ගෙ දේශනේට සවන්දුන්නා ... ඇත්තටන දැන් තමයි තේරෙන්නෙ මේ පාඩම අතෑරියනම් කොච්චර අපරාදෙද කියල 🥹 thank you very much sir🥹🫶

  • @IshaniMahagamage-qb6lg
    @IshaniMahagamage-qb6lg Год назад +2

    Jathika ginum hodatama theruna sir .❤ . Hemooma amarui kiyana padamak ..eath poddakwath amaru na.sir hodata kiyala dunna

  • @Smaill-
    @Smaill- Год назад

    Niyametama theruna sir 💙💛💝👌👌👌kochra lesiyen saralawa pahadili karada kiyanawanam ganam tika hadagena yanakota therune game 😃ekak ply karanawa wage kiyala harima asawen thamai hama ganakma haduwe😍🧡🎓🎓. Mechra lesi kiyalanam hithuwema na. Epa welama thibina padamak dannam shuwer💪💪🤟 gemak naha sirta godak pin e wagema iganwin katauthu ❤karagena yana thawa thwath shakthiya dairya labena kiyala parthana karanawa 😍🙏🙏🙏❤️🧡💛💚💙

  • @Nirwansithija100
    @Nirwansithija100 Год назад +3

    ගැම්මෙන් ඉගෙන ගත්තා අමාරුයි කියලා හිතන් හිටියට අති දෙයක් නෑ...කියලා තෙරුනා සර් උගන්නන්න විදියට ❤❤❤❤🙂

  • @ImalshaNavodya
    @ImalshaNavodya Год назад +1

    Aththatama samikarana godk thiyena padamk harima lesiyat kisima samekaranayk nathuwa harima asawen Ada padama igena gatta sir ❤

  • @turningpoint_81
    @turningpoint_81 Год назад +4

    අතෑරලා තිබ්බ පාඩමක් සර් දැන් නම් සුපිරියටම සෙට් ❤️‍🩹
    'අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක'❤

  • @isiwaraSubasinghe-vu6ey
    @isiwaraSubasinghe-vu6ey 2 месяца назад

    Thank you so much sir. Hodata theruna lesson eka.kammali hithenne nathi wenna hodatama igannuwa 💗🫶

  • @asdweerasirist9957
    @asdweerasirist9957 Год назад +1

    පට්ටම පට්ට සුපිරිම සුපිරි 😊

  • @thilanviraj
    @thilanviraj Год назад +1

    1st shy kara me padame melo deyak bh eth ada padama supiriyatama theruna .2nd shy eka supiriyata goda danawa. thank you sir.

  • @tharushalakshan-nk1uf
    @tharushalakshan-nk1uf Год назад +1

    Aluth widiyata hithanna ethakota wade lesi🥹❤️ supiri sir💥

  • @DiwyanjaleeKahawaththa
    @DiwyanjaleeKahawaththa Год назад

    ඉගෙන තිබ්බ දේ දහස් ගුණයක් ලේසි කරා..සර්❤

  • @udeninirukshika2735
    @udeninirukshika2735 Год назад

    Amaruma padamak lesiyenma igena gaththa.thank you sir ❤️💪

  • @paveeshasavindi8417
    @paveeshasavindi8417 Год назад

    Thank you sir අතෑරලා තිබ්බ පාඩමක් sir. ලේසියි sir උගන්නපු විදියට.

  • @chamodidilshani2982
    @chamodidilshani2982 Год назад +2

    ගොඩක් හොඳට තෙරුනා සර්.ජාතික ගිනුම් මෙච්චර ලේසියි කියලා හිතුවෙ නැ.thank you sir

  • @nipuniupeshika25
    @nipuniupeshika25 Год назад

    සුපිරි සර්. හොදටම තේරුනා.ගොඩාරියක් ලේසී.ගොඩක් පිං සර්

  • @sabeethadilhani8863
    @sabeethadilhani8863 Год назад

    Exam ekt dawasak thiyeddi ahmben dekke sir...godak watina vedio ekk..thank you sir❤

  • @shyaminiariyarathna5861
    @shyaminiariyarathna5861 Год назад

    ගොඩක් හොඳට පාඩම තේරුණා සර් ❤

  • @shanikasewmini4608
    @shanikasewmini4608 Год назад +3

    අද පාඩම නම් සුපිරියි සර්😍❤️සමීකරන නැතුව සුපිරියටම කියල දුන්නා හොදටම මතකයි දැන්නම් ආයේ පාඩම් කරන්න දෙයකුත් නෑ😌

  • @dulajinethmini6352
    @dulajinethmini6352 Год назад +1

    Thnq sir 🥰💕

  • @kushanisiriwardana8266
    @kushanisiriwardana8266 Год назад

    ගොඩක් හොදට පාඩම තේරුනා සර් ❤

  • @ChandaniMalkanthi-lu8cf
    @ChandaniMalkanthi-lu8cf Год назад

    Niyamai sir.lesi krama walin harima pahadiliwa kiyala dunna padama .hodata theruna. ❤

  • @dahamsisandamila3371
    @dahamsisandamila3371 Год назад +1

    ගොඩක් හොදට පාඩම තේරුනා සර් ❤

  • @HansiBagya
    @HansiBagya Год назад +1

    අනේ සර් හොදට තේරුනා ...දැන් තමා තේරෙන්නෙ කොච්චර ලේසිද කියලා❤️තැන්කිවු සර්❤️🌼💖

    • @HansiBagya
      @HansiBagya Год назад

      වියදම් ප්‍රවේශෙයි ,ආදායම් ප්‍රවේශයි නැද්ද සර්❤️

  • @ChamudiSanjana-o2k
    @ChamudiSanjana-o2k Год назад +1

    පලවෙනි පාරට අද ඉගෙනගත්තෙ මේ පාඩම මරුවට තේරුනා සර් ,

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe Год назад +1

    Thankyou sir! great teaching.. Econ trust🎉

  • @Thakshilakaluarachchi_529
    @Thakshilakaluarachchi_529 Год назад

    අනිත් හැම පාඩමක් ම වගේ තේරුණා සර් හොඳට ම. Subject එක ගොඩදාගන්න වගේම මුලු exam එකම ගොඩදාගන්න සර්ගෙන් ලැබෙන motivation එක මාර වටිනවා. Thankyou so much sir. World best econ teacher ❤

  • @Mikanfernando0212
    @Mikanfernando0212 Год назад +1

    නියමෙටම තේරුනා සර්😊😊❤

  • @BashithaTech_Hub
    @BashithaTech_Hub Год назад +1

    ❤ අහගෙන ඉන්න ආස විදිහට කියලා දෙන නිසා අමාරු පාඩමක් උනත් හරිම ලේසී.

  • @judelakshitha6089
    @judelakshitha6089 Год назад +1

    සුපිරියි සර්...❤️❤️❤️

  • @MalkiAkurugoda-ds8pv
    @MalkiAkurugoda-ds8pv Год назад +1

    Niyami sir💪✌️

  • @samarasinghe3615
    @samarasinghe3615 Год назад +1

    සමීකරණ නැතුව මේ පාඩම ගොඩාක් ලේසියෙන් ඉගෙන ගත්ත සර් 🥰

  • @bashizoiza-jy6ib
    @bashizoiza-jy6ib Год назад +1

    Econ nm mihin sirm thama❤
    Jatika ginum mechchr lesiyen mthak tiygn puluwm wei kiyl hituwe na🎉

  • @GithmiNethmika
    @GithmiNethmika Год назад +1

    අද තමා හරියටම තෙරුනේ. හරිම ලෙසි පාඩමක්❤️‍🔥

  • @manuthiperera6958
    @manuthiperera6958 Год назад +11

    සමීකරණ නැති ජාතික ගිණුම් 3 වෙනි පාරටත් ඉගෙන ගත්තා අද සර්ගෙන්ම...🤭💯🏆
    ආයෙ ඉතිං අහන්න දෙයක් නෑ සුපිරියටම තේරුණා සර්...🔥🫶🏻
    Sri Lankan Econ Trust කියන්නෙ නිකන් නෙමෙයිනෙ...🥇✨
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක...♥🙌🏻

  • @RoshanRoshan-iv8cf
    @RoshanRoshan-iv8cf Год назад +1

    කොර කොර ඉතින් 🙃. අතෑරලා තිබ්බ පාඩමක්. දැන් ලේසිම එක 😇. මේක විතරක් නෙවේ ඔක්කොම පාඩම් ලේසි සර් කියලා දෙන විදියට 😇. හැමදාම රටට වටින මිනිස්සු ගොඩක් බිහිකරන්න ❤. ජය වේවා සර් ✊💪

  • @madushashehani2194
    @madushashehani2194 Год назад +1

    සර් මන් 2nd shy අද තමයි ජාතික ගිණුම්කරණය පාඩම මෙච්චර ලේසි පාඩමක් කියල දැනගත්තෙ 💯♥️ අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @shehaniaradhana-bw5kg
    @shehaniaradhana-bw5kg Год назад +1

    ගිණුම්කරණය පාඩම ඉගන ගත්තෙ පළවෙනි පාරට සර් .යාලුවො පාඩම අමාරුයි කියල කියපු නිසා පාඩම අමාරුයි කර ගන්න බැරි වෙයි කියලා ඔලුවට දාගෙන තිබ්බෙ 😥හැබයි සර් පාඩම කියල දීපු විදියට පාඩමට ආස හිතුනා ☺️අමාරුම පාඩමක් සරලව කියලා දුන්නා තැන්කිව් සර්❤️🙏

  • @PasinduMangala
    @PasinduMangala Год назад +1

    ජාතික ගිණුම් නෙවේ මොන පාඩමක් උනත් mihin sir මාරම ලේසි විදිහට පාඩම උගන්වනවා.ඒක බලන්න class එකට එකම එක දවසක් ගියා නම් ඇති 😌😌.mihin sir කියන්නේ වෙනමම brand එකක්...❤️💪💯

  • @dhanuththarapuranegedara7184
    @dhanuththarapuranegedara7184 Год назад

    Ada padama hodatama theruna.jathika ginum me tharam lesi kiyl hithuve na.okkoma patalila thibune eth dn asavenma igena gaththa padamak.thank you sir.ECON TRUST MIHIN LIYANARACHCHI 💙💙💙💙💙💫

  • @DilaniNimesha-rl7qi
    @DilaniNimesha-rl7qi Год назад

    සුපිරියක් සර්❤

    • @hashani8087
      @hashani8087 Год назад

      මේක mcq කරන්න ඇතිද

  • @nethmidulanjali8806
    @nethmidulanjali8806 9 месяцев назад

    Thanks sir

  • @SihanSatyanja
    @SihanSatyanja Год назад

    හොදටම තේරුනා සර් ❤

  • @Dilshani251
    @Dilshani251 Год назад

    ගොඩක් හොඳට පාඩම තේරුනා සර් ❤

  • @amandifonseka9146
    @amandifonseka9146 Год назад

    ❤Superb sir . Thank u so much

  • @shainiishani8666
    @shainiishani8666 Год назад +1

    Thank you sir ❤️😍

  • @DahamiChathana
    @DahamiChathana 2 месяца назад

    Super ❤

  • @induyamuna3901
    @induyamuna3901 Год назад +1

    ඔලුවට කිසිම බරක් දැනුනෙ නෑ සර්.හොදට තේරුනා✊✨💙

  • @madushi1786
    @madushi1786 Год назад

    හැමදාම ලකුනු අඩු වෙන්නෙ මේ පාඩම නිසා .... එත් දැන් හොදට ලකුනු ගන්න පුලුවන් කියලා තෙරෙනවා ..... වෙනදා ප්‍රශ්නෙ නිකමටවත් කියවන්න හිතෙන්නෙ නැ .... ස්තූතීයී සර් ♥️

  • @shehannadeeshe.7385
    @shehannadeeshe.7385 Год назад +1

    1st Shy එකේ අමාරුවෙන් ඉගනගත්ත පාඩමක්.මෙහෙම ඉගනගන්න පුලුවන් කියල දැනගත්තෙ සර් ගෙන් ඇත්තටම වෙනස් මෙකෙ ඇති දෙයක් නෑ කියල කියලා දුන්නෙ සර් ගොඩක් ස්තූති ගොඩක් පිං සර්ට අපේ හීන වලට යන්න උදව්කරනවට.. ඉස්සරහට අනිත් පාඩම් වලටත් මීට වඩා දේවල් සර් හොයාගනි, කරයි ඒවා බලාපොරොත්තුවෙන් ඉන්නවා 🥺🤗😌❤️
    Mihin's අපි 😌💪💙❤️

  • @dineshadilrukshi5788
    @dineshadilrukshi5788 Год назад +1

    Ammo sir meke athi deyak ne ne.anith guruwaru ugnwaddith ape oluwta danne hríma amru padamk meka loku awdnekin inna kiyala .mn hithnne e guruwaruntath Dan apita uganwanna puluwan☺️💪❤ අපි හීන වෙනුවෙන් ක්‍රියා පදයක

  • @U.M.C.2001
    @U.M.C.2001 Год назад +1

    මීට කලින් කොච්චර ජාතික ගිණුම් පාඩම් කරත් මේ තරම් ලේසි කියලවත් සරලයි කියලවත් තේරුනේ නෑ සර් ඇත්තටම.. මට තොරතුරු ටික දකිනකොටම හිතට ලොකු බයක් තමයි දැනුනේ.. ඒත් සර් අද පාඩම කියා දුන්නු විදියට හරිම සරලව තේරුම් ගන්න පුලුවන් උණා.. බෑ කියලා හිතපු සේරම ගණන් ටික හරි ගියා..හිතට මාරම සතුටුයි සර්.. සර් නිසා තමයි econ ගැන විශ්වාසයක් ඇති උනේ..
    💪🧑‍🎓🎖️️
    තෙරුවන් සරණයි සර්..

  • @malmeenikeshala1580
    @malmeenikeshala1580 Год назад +2

    නියමයි සර්..අද පාඩම හොදටම තේරුනා..සමීකරණ නැතුව මාරම ලේසියි හැබැයි..🌝♥️

  • @samodarachamindi
    @samodarachamindi Год назад +3

    Easy easy ❤

  • @manelpriyangika2570
    @manelpriyangika2570 Год назад

    සර් නම් ගැම්මක් ❤

  • @Dilshanimadhushi
    @Dilshanimadhushi Год назад

    හොදටම තේරුනා සර් 💯💪♥️

  • @samodarachamindi
    @samodarachamindi Год назад +6

    අපි හිතන් ඉන්න හැමදෙයක්ම හරි නෑ සර් ජාතික ගිණුම් හරි ලේසී❤ අහගෙන ඉන්න ආස විදිහට කියලා දෙන නිසා අමාරු පාඩමක් උනත් හරිම ලේසී.

  • @roshaninadeeka6256
    @roshaninadeeka6256 5 месяцев назад

    Cupiriyak sir ❤❤❤❤❤

  • @AlokaDanajaya
    @AlokaDanajaya 5 месяцев назад

    Thank you sir ❤

  • @sudasisudasi926
    @sudasisudasi926 Год назад

    Godak sarala padamak .Thank you sir 🤗

  • @vihangisonalika
    @vihangisonalika 3 месяца назад

    Thabk you sir❤

  • @ruwanisewwandi6640
    @ruwanisewwandi6640 Год назад

    Thank you so much sir❤

  • @Nithyakeshali769
    @Nithyakeshali769 Год назад +1

    අමාරුම පාඩමක් සර් දැන් නම් ඇති දෙයක් නෑ වගේ හිතෙනව🙂❤️

  • @rasodidilhara9094
    @rasodidilhara9094 Год назад +2

    ඇත්තටම ජාතික ගිනුම් හොදට තේරුනා සර්, සුපිරියි 💯🥺, කවදාවත් මේම ඉගෙන ගෙන නෑ, දැන් තමයි තේරෙන්නේ අමාරුයි කිව්ව පාඩම කොච්චර ලේසියට සර් කියලා දුන්නට කියලා, තැන්කූ සර් ✨☺️

  • @rashmininikesha7923
    @rashmininikesha7923 Год назад

    Econ කරා ගන්න බැරි වෙයි පට්ටම බයකින් සර් හිටියේ ....අන්තෙටම වැටිල exam එකත් එපා වෙලා ඉදල සර් හම්බුනේ ....දැන් නම් econ වලට ආස හිතෙනව ....අද පාඩම (ජාතික ගිනුම්කරනය) සුපිරියට තේරුනා සර්...thanks 💖

  • @irekagunawardhana5602
    @irekagunawardhana5602 Год назад +1

    Thankyou sir👍

  • @SihanSatyanja
    @SihanSatyanja Год назад

    හොදටම තේරුනා සර් ❤

  • @senawirathnadulmini
    @senawirathnadulmini Год назад +1

    Supiri

    • @hashani8087
      @hashani8087 Год назад

      මේක mcq කරන්න ඇතිද

  • @rashminadeeshani1376
    @rashminadeeshani1376 Год назад

    පාඩම හොදටම තේරුනා සර්❤❤

  • @ameeshahansani6449
    @ameeshahansani6449 Год назад

    Ada thma jathika ginum pdm hriytm fit unee. thank you sir❤

  • @yehelidiaries894
    @yehelidiaries894 Год назад

    හොඳට තේරුනා සර්❤

  • @ImashaMadumali-d2h
    @ImashaMadumali-d2h Год назад

    Thank you sir

  • @kaviii599
    @kaviii599 Год назад

    අම්මො සර් සුපිරි .කොමාත් මොලො රහක් නැති econ රසට ගුනට උගන්න පුලුවන් අපේ සර්ටම විතරය් 😍❤️‍🔥

    • @kaviii599
      @kaviii599 Год назад

      මුල ඉදන් අගටම සුපිරි දැන් නම් ආසම පාඩම ජාතික ගිනුම් 💓.කොච්චර ලෙසීද කියනව නම්,මේ පාඩම ගැන ඔලුවේ පැල වෙලා තිබ්බ මනස්ගාත නැති වෙල ගියාවම හිතට කොච්චර ජොලිද කියනව නම් ඉයේ රෑ හීනෙනුත් දැක්කා 😂 දැන් ජාතික ගිනුම් පුලුවන් නේද කියලා 🤭

  • @kaveeshajayasinghe6601
    @kaveeshajayasinghe6601 Год назад

    Sri lankan Econ trust -MIHIN LIYANARACHCHI -🧑‍🎓❤️💪

  • @nodutuwishvaya4597
    @nodutuwishvaya4597 Год назад +3

    Sri lankan Econ trust කියන්නේ නිකන් නෙවෙයිනේ 🖤👑..කොපි කරාට සම කරන්න බෑ කවදාවත්. Thank you king 🖤

  • @ishanbuddika3638
    @ishanbuddika3638 Год назад

    සුපිරියටම තේරුනා සර් පිං🙏🙏 ආදයම් වියදම් ප්‍රවේශ වල වීඩියෝ නැද්ද සර්

  • @induwaraherath9331
    @induwaraherath9331 Год назад

    හොදටම තේරුනා පට්ට වෙනදාට වැඩිය ගැම්මෙන්

  • @naturetheek
    @naturetheek Год назад

    සුපිරියටම තේරුන සර්🤩💖💖🙏

  • @jayarathnanambukarathanthi5854
    @jayarathnanambukarathanthi5854 Год назад +1

    Iye clz ekt enn bari una sir.eth ada me video eka baluwa epa welama hitiya padamak asawenma igana ganna padamak una😍 ahagena inna asai sir kiyl dena widiyt.lesi wage ජාතික ගිණුම්කරණය padama nm

  • @pccreation967
    @pccreation967 Год назад +1

    ආර්ථික විද්‍යාවෙ තියෙන අමාරුම පාඩම කියලා අයියලා අක්කලා කිව්වා, ඇත්තටම කලින් ඉගන ගත්තාට අමාරුද කියන්නවත් තේරුනේ නෑ, කිව්වා ලියා ගත්තා වගේ...
    ඒත් අද
    ජාතික ගිණුම් නිමවුම් ප්‍රවේශය නම් කොටින්ම කිව්වොත් පට්ට...
    සර් උගන්වන විදියට නිරායාසයෙන්ම ඒක තේරෙනවා,ආයෙ ආයෙම හිත හිත තේරුම් ගන්න ඉඩ තියන්නේ නෑ🥹♥️✨

  • @s.sewwandijayaweera2383
    @s.sewwandijayaweera2383 Год назад

    හොඳටම තේරුනා sir

  • @melani9751
    @melani9751 Год назад +1

    thank u sir

  • @nnpa5971
    @nnpa5971 Год назад

    Mata tiyena amaruma lessons 2n ekak tamai sir meka. Dannm ekath nothing. Hemadama wage gemmen inn oni💪 23 A/l krn hemotam good luck. Econ(Mihin liyanarachchi ❤)

  • @sansaladiwyanjali9059
    @sansaladiwyanjali9059 Год назад +2

    ❤😊

  • @NaflaHazary
    @NaflaHazary 10 месяцев назад +2

    Website eke phone number ekata otp eka enne ne sir

  • @ayodyasathsarani4
    @ayodyasathsarani4 Год назад

    Japura lagai sir 🌝❤ ptta sir

  • @subodhadissanayaka9397
    @subodhadissanayaka9397 Год назад

    අමාරුම පාඩම දැන් ලේසිම පාඩම වෙලා සර් නිසා...❤💪

  • @nethminavodya1009
    @nethminavodya1009 Год назад +1

    ❤️❤❤

  • @manugadilshan
    @manugadilshan Год назад

    Ada nam sir ජාතික ගිණුම් සුපිරියටම තේරුනා සර්
    ❤💪💪💪