Epa wenawa man suwarna wahini balannema na dan ara kalin giya පිළිවෙළ hoday natti comacel නිව්ස් dakalama epa wenawa ..නිව්ස් kanna epa..රාජකාරි karaganna denna a ayata nalu නිළියන් hama ekatama danna ples epa
Eth me wge thenakata enda gidak lamai igena gannawa .thawa chanel thibbath.eylt thiyena chance tikak hari adu wena ekane wenne ekai aula.wenanm aulk n.eka therenne ek igena gnna ayt .
There are new qualified youngsters even with Masters in mass Communication & Media studies waiting to these channels. Why not recruit and train them These long standing Actresses have earned enough . Please take “Young Blood”
අලුතින් දරුවන් මේවට එන්න පාඨමාලා කරනවා ඒත් මේ චැනල් වලින් ලමයින්ට ඉඩක් දෙන්නේ නෑ. ඉන්න නලුනිලියන්ව දා ගෙන ඔක්කෝම කරනවා .
දරුවන්ට තැනක් දුන්නාම මාකට් කරන්න බෑනේ....මීඩීයා වල උනුත් විකුණගෙන කන්න පුලුවන් දේවල් තමා ඉදිරියට ගන්නේ 😡😡
නොදකින් කාළකණ්නි 🤮🤮
ඊගාවට දේශපාලකයන්ට තමයි හැම අවස්තවාක්ම දෙන්න ඔනේ ප්‍රවෘත්ති කියන්න එතකොටම හොඳ.
ow eka aththa 😥
රටේ අනාගතය පැහැදිලිවම පෙනවා දැන් ....තරුණ ලමයින්ට අවස්ථාව දෙන්න බැරි තරම් මෙ චැනල් පිරිහෙන්න අරන්..😢😢😢😢
ඒක ඇත්ත
අමතක කරන්න එපා චතුරිකා පීරිස්,හිමාලි සයුරංගි කියන්නෙ රංගනයට එන්න කලින් හිටපු නිවේදිකාවන් තමයි.ඒක ඔයා දන්නේ නැති උනාට අනිත් මිනිස්සු දන්නවා
මාත් ඒක දන්නව🙂
ඇත්ත ට එහෙනම් ගොඩක් හොදයි නේද දියුණු කරල ගනීවි නේද දැන් අංක එක නේද කව්රුත් නෑ බලන්න ඒ නිසා ද 👌🤣
මේ දාලා ඉන්න නළුනිළියො ෆීල්ඩ් එකට එන්ඩ කලින් නිවේදිකාවො තමා. දැනුත් ඒ අයගෙ වරදක් නෑ. ඒත් අපි කියන්නෙ මේ වගේ කාලෙක විශේෂයෙන් අලුත් අයට තැන දෙන්ඩ ඕන. මොකද මේ නළුනිළියන්ට මොනවගෙන්ද අඩුපාඩු. හැමදේම තියනවා. ආපහු ඇයි මෙයාලට තැනදෙන්නෙ. සාමාන්‍ය පවුල් වල දක්ෂ ළමයි ඔහේ වේලෙනවා. ඉරිසියාවට නෙවේ කියන්නෙ. ඇත්ත
Eka eththa...
ප්‍රවෘත්ති.මෙගා නාට්‍යයක් උනා. ඒකත් හරි.
හිමාලි සයුරංගි චතුරිකා පිරිස් කියන්නෙ රංගන ශිල්පිනියන් වුණාට ප්‍රසන්ටස්ලා විදිහට ඕන තරම් අත්දැකීම් තියෙනවා හිමාලි සයුරංගි හොද හැඩකැවිම් ශිල්පිණියක්
මහන්සි වෙලා ඉගෙන ගන්න දරුවන්ගෙ අනාගතේ ...ඇත්තටම පව්...ලන්කාවෙ කොහොමත් තැන දෙන්නෙ සුදුස්සන්ට නෙවෙනෙ..පුදුමයක් නෙවෙ
මොනා උනත් ධනංජය වැඩේ නියමෙටම කරනවා ❤
හැම රෙද්දටම නලු නිලියො ගන්නෙ මු න්ට පිස්සුද.දක්ෂ යන්ට තැනක් දෙන්නැ.මේවා නොබල අතාරින් එක තමා හොදම දේ.
Epa wenawa man suwarna wahini balannema na dan ara kalin giya පිළිවෙළ hoday natti comacel නිව්ස් dakalama epa wenawa ..නිව්ස් kanna epa..රාජකාරි karaganna denna a ayata nalu නිළියන් hama ekatama danna ples epa
Yes
පරන අයට දෙයියන්ගෙම පිහිටයි
ධනoජය සිරිවර්ධන නම් හොද නිවේදන ශිල්පියෙක්.
ස්වර්ණවාහිනීයෙ news බැලුවෙම නෑ නදීක ගුරුගේ අයින් කරාට පස්සෙ. tv නම් අයින් කරල අවුරුදු පහකටත් වැඩියි.ෆෝන් එකෙන්වත් බලන්නෙ නෑ දැන්නම්.
අළුත් ලමයිට දුන්නානම් මගේ අදහස තවත් අයට අවස්ථා උදාවෙනබව ඒකෙන් ජනතාව උනත් උනන්දුවේවි ප්‍රවුර්ති බලන්න වැඩිපුර මෙයාලා සෑම තැනකම දකිනවානෙ මොන ප්‍රොග්‍රෑම් එකක උනත්
හිමාලි සයුරංගි කියන්නෙ රංගනයට එන්න ඉස්සෙල්ල ජාතික රූපවාහිනියෙ හිටිය දක්ෂ නිවේදිකාවක්. ඒක මේක දාපු කෙනාවත් දන්නෙ නෑ වගේ. නිවේදන කටයුතු කරපු තවත් කීප දෙනෙක්ම මේ විදියට නැවත නිව්ස් කියන්න ඇවිත් ඉන්නවා.
Himali nam hodai.chathurika kiyana gani nam API dakinnawath kamathi na
මෙයාල හොඳ නිවේදිකාවො කලින් හිටපු.හැබැයි අළුත් අයට තැනක් දෙන එක හොඳයි.
දඟලනවා නෙවෙයි. ඒ අය ලස්සනට news කියනවා.
මීට වඩා වටිනවා දක්ෂ නවකයින්ට අවස්ථාව ලබා දුන්නා නම්......
චතුරිකා,හිමාලි සුපිරි,,,,,
පියුම් හංසමාලි ප්‍රවෘත්ති කියන්න එන්නේ නැද්ද දන්නැහැ.
චතුරිකා පීරීස්,සද්ධා,කැලුම්,චතූ රාජපක්ෂ අය නිවුස් කිය කිය ඉද්දි රංගනයට ගිය අය
👍ow,ඇයි ඉතින් ඊට පස්සෙ එකේ රඟපාපු දෙන්නා සම්පත් සහ උමයංගනා,හිමාලි සයුරංගි,චතුරිකා පීරිස්,රසාදරී පීරිස්,නිරංජලා සරෝජනී,රම්‍යා වනිගසේකර,චරිතා ප්‍රියදර්ශනී,කැලුම්,එයාලා ඔන්කොම නිව්ස් කියපු අය.ඕෂධී හේවාමද්දුමත්,නිරෝෂා පෙරේරා,නදීෂා හේමමාලි,කුෂානි සඳරේඛා,ලෝචනා ඉමාෂි, සහ තව ගොඩක් අය රඟපාන්න කලින් නිවේදනය කරපු අය
අනේ මන්දා...අපිට දැන් news බලන එකත් එපා කරවනවා..හැම මගුලකටම මුන්ව දාගෙන..
Me paththe aya ballanbe na eta wada hoday sirasa derana suwarna wahini watenna ithama lagai..
ඔව් අනේ නලු නිලියො නිව්ස් කියද්දි මේවා ඇත්ත කියල හිතෙන්නෙ නැ රගපානවා කියලයි හිතෙන්නෙ රට්ටු හිනස්සන වැඩ මෙවා
ගුවන් සේවිකාව හොදටම කරයි.
අන්තිමට පාර්ලිමේන්තුවේ වගේ හැම තැනම නාකි අය විතරයි ඉතුරු වෙන්නේ.
තරුණ ළමයි රට හරි යවන්න වෙනවා 😥😥😥
නා ගත්තු විදිය බලන්න ආපු මම
හිමාලි සයුරංගි කියලා කියන්නෙ කොහොමත් නිවේදිකාවක්.ඉස්සර රූපවාහිනීයේ නුගසෙවන ඉදිරිපත් කරපු.රගපාන්න ආවේ පස්සෙ
ඔය ඔක්කොම News කියලා පස්සේ රඟපාන්න ගියපු අය
මේක නම් හරිම වැරදි ළමයි කොච්චර ඉගෙනගනවද මේවට එන්න
අනේ මෙහෙමත් රටක් ලෝකයේ වෙන කොහෙවත් නැතිව ඇති අපි නම්බලන්නෙ නැහැ
දැන් ඕකෙන් වෙන්නෙ කතාව බලනව කියල මිනිස්සු නිව්ස් බලන එක 😂
Ow
😂😂
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🪔🪔🪔🪔🪔🪔🪔
News කියන්න යන්න channel එක්කට apply කර්ද්දි මොනාද ,qualifications
මොකා ප්‍රවෘත්ති කිව්වත් අපි නම් බලන්නෙනෑ
කිසිම චැනල් එකකින් නවකයින්ට ඉඩක් දෙන්නේ නෑ. සෑම ක්ෂේත්‍රයකින්ම නවකයින් බිහි කළ යුතුය. පාර්ලිමේන්තුව වගේම තමයි.
Absolutely yes please get our future kids a chance to get to this talent level and get them more involved
බල්ලගේ වැඩේ බුරුවට කරන්න බෑ අපි බලන්නේ සියත
බලන උන්ටත් දැන් බලන්නේ නැ 😂😂😂
මේවා අලුත් අත්දැකිම් නොවේ නලුනිලියෝ ප්‍රසිද්ධියේ ටොයිලට් හෝදන කාලේ 😮😢😊😊
තව මොනව කියන්නද........අපිට වෙච්ච දෙයක්.....ඇත්තටම අපිට නෙවී අපේ අහින්සක දරුවන්ට උන දෙයක්...
ඇයි මේ ගොල්ලොත් අම්මලාගේ දරුවො නෙමෙද?
Caption එකේ තියෙන නා ගැනීමක් කොහෙද තියෙන්නේ http...
ප්‍රවුර්ති කියන්න දක්ෂතාවය තියෙන්න ඕනි.. නිකම්මුන්ට බෑ.... අලුත් පරණ කියලා දෙයක් නෑ දක්ෂයි නම් සුදුසුයි... චතුරිකාගේ තාත්තා නිවේදකයෙක් කියලා අහල තියනව
නිළියන්ට රඟපාන්න තහනම් කරලද දන්නැ නිව්ස් කියන්න ඇවිත් තියෙන්නේ 😂😂😂😂💔
Media කරපු අපි පව් එච්චරයි ✌️🙂 දාස් ගානක් වියදම් කරා. ලස්සන නම් හොයන්නෙ අපි කැත නෑ 😂
ඒක තමයි
මේ චැනල් එක බලපු අපිට ගහන්න ඔනී .
ඔව් අනිවාර්යයෙන්ම චවිකලා එහෙම පව් නලු නිලියොන්ට රගපාලා හරි සල්ලි හොයන්න පුලුවන් ඒත් කලින් News කියපු චවිකලා එහෙම මොනවා කරන්නද ඇත්තටම පව් එයාලා 😒
😂Apoo anith aya hithanone ubala
ආදරේ හරේන්ද්‍ර සර් 🙏
අලුත් දරුවන් ta තැනක් diipallaaa
ඒකනෙ හරීන්ද්‍ර ජයලාල් ඒම ගියෙ 😂😂😂ඊයා දැන් නම් ස්වර්නවාහිනිය වැඩක්ම නැ.😂
දැන් අපි සියත් බලනවා.අර කියපු අය හොදයිනේ
කවුරු කිව්වාත් මොකද නිව්ස් එක විතරක් බලන්න.....කියන එකාගේ ඇදකුද බලන් නැතුව.......අපේ උන්ට මොකක හරි ඇදයක් හොයන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ......😂
Himali hodai.chathurika kiyana gani api nam dakinnawath kamathi na
මෙයාලා කලින් නිව්ස් කියපු අය තමා , නළු නිළියන් වෙන්න කලින් , ඔහේ කියවනවා ඇත්ත රටට දෙන්නෑනේ
හැම දෙටම මේයාලා අරන් ලමයින් රට රැකියා හොයන්න වෙයි
ඇත්තම ඇත්ත ඒකනේ දරුවෝ රටවල් වල යන්නෙ
අපේ රටෙි හැම තැනම අමුතු විදියෙ වැඩ වෙන්නෙ නිවෙිදයට හුඟක් දක්ෂ නළු නිළියො ඉන්නව ඒත් ඒ අයට මෙනවද අඩු විභාග පාස් කරල පාඨමාලා කරල දක්ෂ තරැන දරැවො ඉන්නව ඒ අයට තැනක් දෙන්නකො උගත් දරැවො සුදුසු රැකියාවක් ලැබෙන කන් විවාහයත් පුමාද කරනව දෙමාපියන්ගෙ මුදල් දරැවන්ගෙ මහන්සි වතුරෙ.
ඒක ඇත්ත
මුන්ට සල්ලි විතරයි ඕන...මාධ්‍යයට ඵන්න බලාගෙන ඉන්න තරුණ දරුවන්ගෙ අනාගතේ නැති කිරීමක්. පිස්සු නැත්නම් සෝක්...😅😅මේවා කාගේ අදහස්ද මන්දා...
හැමදේමට ඇයි මේ නලු නිලියන්ව ගාව ගන්නේ..තවත් කෙනෙක්ගෙ අවස්තාවක් නේද මේ,.ඉගෙනගෙන job නැතිව කොච්චර නම් අය ඉන්නව්ද ?ඇයි එහම මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්නේ නැත්තේ 😐
ලංකාවේ කොහොමත් බල්ලගේ වැඩේ බූරුවා කරන්නේ...
අම්මෝ චතුරිකා පීරිස් ගේ බුරිය
තම්බ්නේල් දාද්දි හරියට දාපන් බල්ලො
😮විහිලුවක්
තව කෙනෙකුට බයින්නේ තමන්ට කිසි දෙයක් කර ගන්න බැරි අය අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් ඉරිසියාව වැඩි හින්දා..
හරියට හරි.
True 👍
නලු නිලියන් කියන නිව්ස් කවුද විස්වාස කරන්නේ
දක්ෂතා අගය කරනවා එය වෙනම කතාවක්,
මිනිසුන් විස්වාස කරන්නේ නැහැ හිතින්😂
අනේ කව්රු දැම්මත් වැඩක් නෑ රංගන ඉන්නවා නම් නියමයි නියමෙට news කියනවා රටේ ඔක්කොම ආස එයාට මොකෝ අමාදහර පවා ලස්සන ට කලා නේද රංගන ගිය දා වැඩක් නෑ රංගන සිටිය දා හොදයි 👌👌👌🙏
අලුත් අයට ඉඩක් දෙන්න හොදට ඉගනගත්තු ලමයි ඉන්නවා රැකියා නැති ව
Ane..irisiya karanna epa daksha nisane ganne modayekuta puluwanda news kiyanna..hekiyawata ida demu anika news kiyanna hoda voice ekak saha lassana rupayakuth ona ne..❤
නිවේදන හැකියාව තියෙන දරුවන් ඉද්දි මුන් ගන්නේ මගුලටද?
Please do publish without videos
Thank you....
එතකොට අපි කරන කෝස් වලට මොකෝ වෙන්නේ.
නළු නිලියෝ ප්‍රවෘත්ති කීම හොඳ හෝ නරක හෝ වේවා, මේ video එකේ thumbnail එකේ කියලා තියෙන නා ගැනීමක් මේකේ පෙන්නන්නේ නෑනේ. මේ නළු නිලියෝ ප්‍රවෘත්ති කියන හැටි බලලාම comment කරා නම් නේද හොඳ ?
RUclips එකේ views ගන්න එක කාගේත් අයිතියක් වුනත් ඒක හරි විදිහට විය යුතුයි.
👍
මහන්සි වෙලා ඉගෙන ගත්ත ලමයි න්ට තැන k නැහැ නිළියන් vayi naluvanwayi ගෙනල්ලා gon athal දෙනවා suwarnawahiniya
උදේනි කියන්නෙ නම් නිවේදිකාවක්/ හඩකැවීම් ශිල්පිනියක් හැබැයි
ඔව්, ඇය නිවේදිකාවක්.
ප්‍රවෘතිය හරියට කියනවනම් කවුරු කීවහාම මොකද.අපේ රටට හෙන ගහලා තියෙන්නේ අනුන්ගේ ඇදකුදයි අනුන්ගේ කුණුයි හොයන නිසා.😅
Eth me wge thenakata enda gidak lamai igena gannawa .thawa chanel thibbath.eylt thiyena chance tikak hari adu wena ekane wenne ekai aula.wenanm aulk n.eka therenne ek igena gnna ayt .
සුදුසුකම් තියෙන , විරැකියාවෙන් පෙළෙන තරුණ ජීවිත ඕනෑ තරම් ඉන්නවා...
ලංකාවේ මීඩියා වල එවුන් හැම රෙද්දටම නලුවොයී නිළියොයි රිංගව ගන්නේ ඒකෙනුත් හම්බ කරන්න ...රටේ ජීවිත වලට යමක් කරන්න නෙමේ...
ම්නිස්සන්ගෙ කුහක කම තියෙන්නේ ලංකාව නෙ
@hodaakalpa කවුරු කිව්වම මොකද අනේ news නේ
ow bn me chal eka karana un wge un inna nisa thama lankawa mehema
Nalu niliyanta hibrd wahana mileniysm biliyana ganan gewal pita rata sawari hamadema 5star walin kama wedin 5 star wala awrudden awrudd diwos kotipatyo banada gannawa ahinsaka rate daruwanta mokda wenne ?
මට නම් මේක විහිලුවක් වගේ... ප්‍රවෘත්තියක් විශ්වාසනිය බව රැඳෙන්නේ කොහොමද මේ විදිහට රංඟන ශිල්පීන් යොදාගත්තම... ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති නිවේදිකාවන් රංගනයට අවතීර්ණ වන විට නිවේදන කටයුතු වලින් ඉවත්වී තිබෙන්නෙත් මේ හේතුව මත...
ප්‍රවෘත්තියක් කියන්නේ මොකක්ද කියන එකවත් නෝතේරෙන මාධ්‍ය ආයතනයක් මේක... කොහොමත් මේ මාධ්‍ය ආයතනය ප්‍රවෘත්ති කිව්වේ නාට්‍ය වගේ නිසා රංඟන ශිල්පීන් මේකට යොදාගන්න එකේ ගැටලුවකුත් නෑ ඉතිං...
යකො කියප තියෙන්නෙ වෙන එකක් දාල තියෙන්නෙ වෙන එකක් 💔💔😢
ස්වර්නවාහිනියට ලැජ්ජ නැ, එදා විනුට දිලා වැඩ වරද්දගත්ත මදිවටද🤦♀️ නිවෙදනය සහ නිව්ස් කියන එක හැමොටම කරන්න බැ මුන්ටනම් පිස්සු
තරැණ පරම්පරාවට පව්.. දුක් මහන්සියෙන් හම්බ කරල කෝස් කරනවා. දෙමව්පියන් ගේ මුදල් අපරාදෙ.
There are new qualified youngsters even with Masters in mass Communication & Media studies waiting to these channels. Why not recruit and train them
These long standing Actresses have earned enough . Please take “Young Blood”
මේ වගේ ගොබ්බ වීඩියෝ දාලා අවධානෙ ගන්න එපා. හරි දෙයක් සමාජ ගත කරන්න උත්සාහ කරන්න 😊
ස්වර්ණ වාහිනියේ ෂෝඑක වැඩියි 😂😂😂🤣🤣🤣🤣🤣🤣
කොටින්ම කියනවනම් දැන් ලොකේ හැමදේම වෙන්නේ තරගයකට තමන්ගේ නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය ප්‍රසිද්ධ කරගන්න කරන මේ ක්‍රියා දාමය මම නම් හොද කාරනයක් විදියට දකින්නේ නෑ රංගන ශිල්පින් හා නිවේදක පරපුර කියන්නේ හාත්පසින්ම වෙනස් වුර්තීන් දෙකක් කොම නමුත් මේ වුර්තීන් දෙකේම නියෙලෙන්නන් නැතුවම නෙවේ..නමුත් මෙක සාර්ථකයි කියන්න බෑ....ප්‍රසිද්දියට මේක හොදම වැඩක් නමුත් ස්වර්ණ් වාහිනි නාලිකාව් කියන්නේ හොද නිවේදකයන් හිමි නාලිකාව්ක් අනික නවලයන්ට මේ අවස්ථාව දිලා අලුත් මුණු ටිකක් ගේන්න තිබුණා අපේ රටේ ඔනි තරම් දක්ෂ දරුවෝ ඉන්නවා..නමුත් හැමදාම එකම මුණු ටික දැකලත් වැඩක් නෑ කෙනෙක් කියයි මෙක කුහක කමට කියනවා කියලා සමහර විදෙස් නාලිකා තමන්ගේ පුවත් විකාශය ජනපිය කරන්න නෙවේ ප්‍රසිද්ධ කරගන්න නිල් චිත්‍ර පට නලු නිලියන් හරහාත් පුවත් කියවපු කාලය්ක් තිබුනා හැබැයි මේ වෙනස මම නම් සාර්ථකයි කියලා දකින්නේ නෑ .....පෙනුමෙන් නම් ඒ නිවේදක නිවේදිකාවෝ හරිම ලස්සන ගැලපිමක් තිනවා...අපි වුර්තීය සුදුස්සන්ට තැන දෙන තාරුන්‍යට අත දෙන රටක් හදන්නනම් අලුත් වුන්ට අත දෙන්න ඔනී මොකද ඒ අතරේ ඔයිට වඩා දක්ෂ අය ඔනී තරම්...එච්චරයි ඇත්තම කතාව...
ඔව් ඒක ඇත්ත
මේ අය කලින් නිවේදිකාවන් තමයි ඒකට අපහාස කරන්න ඇයි
මේ අය කලින් නිවුස් කිවිව කියලා ඔයාට කිවිවද
@@priya1736 නිවුස් කියල නෙමෙයි මම කිව්වෙ නිවේදිකාවන් කියල news කිව්ව කියල මොකද වෙන්නෙ හොදට කියනවා නෙ එයාලා නිකන් කුහක නොවී ඉන්න ඔයා
@@priya1736එයාලා ජාතික රූපවාහිනියේ නිව්ස් කිව්වා.දතූ රාජපක්ෂ සිරස tv එකේ
එයාලට ඒක ගැලපෙන්නෙ නෑ.නිවුස් කියන නිවේදක නිවේදකාවන්ගේ තියන තේජාන්විත බව මෙයාලගෙන් පේන්නෙ නෑ.මට නම් පොඩ්ඩක් මේ වැඩේ අවුල් වගේ පේන්නෙ
Talent එකක් තියන අයට අවස්ථාව නෑ.ඔක්කොටම නලු නිලියොම ගත්තාම
මොනදේ කරන්න ගියත් නලු නිලියො . ඉදිරි අනාගතේ ඉගෙනගත්ත ලමයින්ට මොනා වෙයිද
Piumi hansamali news walata maru
ස්වර්නවාහිනිය මේ කරන්නේ news වලට මිනිස්සුන්ගේ attraction එක ස්වර්නවාහිනියට ගන්නයි. ලඟදිම චොර වෙනවා
මුන්ට දැං වැඩ නැහ්,ඒ නිසා දවසෙ පඩියට නිව්ස් කියනව... ,
දැන් කොතන ද මේ video ek නිලියො නාගත්ත තැන් තියෙන්නෙ ,බොරු දේවල් දාන් නැතුව ,මනුස්සයෙක්ට වැඩක් තියෙන ඇත්ත ප්‍රයොජනවන් දෙයක් දාන්න 😇
Shoi 🌼💐 aluth wenasak 😅
හරියට පාර්ලිමේන්තුවෙ හොරු ටික වගේ
කිසි ප්‍රශ්නයක් නෑ.මේ චැනල් එක කරන්නෙ 2000 න් පස්සෙ කවුරුහරිද.හිමාලි,ධනංජය කියන්නෙ කොහොමත් නිවේදකයො .හිමාලි රගපාන්න එන්න කලින් ස්වර්ණවාහිනී ,ජාතික රූපවාහිනී අති දක්ෂ නිවේදිකාවක්.ධනංජය රියැලිටි ශෝ පවා කරපු නිව්‍රෙදකයෙක්.චතුරිකා නිවේදක පවුලක කෙනෙක්.එයාට අමුතුවෙන් ප්‍රැක්‍ටිස් වෙන්න දෙයක් නෑ.අනික මේ තුන් දෙනා ඔයා කියන විදිහට නා ගත්තෙ නෑ.ඔයානම් නා ගනියි ඔහොම යනකොට.
ප්‍රවෘත්තිය ක වටිනාකම තියෙන්නෙ කියන පුද්ගලයා මත නෙවෙයි නේද..
කියන ස්වභාවය මත තීරණය වෙනවා 😊
👍
Gon part api swarnawahini news api balana eka nathara kala
ලංකාවේ එදා ඉදන් වෙන්නෙ මේ දේ තමා සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නැ. නලු නිලියෝ රංගනයට පුරුදු පුහුණු වෙන අය උන් රග පාන්න දෙන්න ඕන. නිවේදකයෝ ඒ වෙනුවෙන් පුහුණු වෙන අය. අන්තිමට උන්ට රස්සාවත් නැ. අනික දෙරණ දෙරනෙ හැත්ත රගපාන්නයි නිවේදනයටයි ගායනයටයි හැමරෙද්දටම ගන්නෙ ඩ්‍රීම්ස්ටර් එකේ ගායකයෝ. 😂😂 මොන ක්ෂේත්‍රයේ ගත්තත් ඕක තමාවෙලා තියෙන්නෙ. ගායකකයෙක්ට බැ නලුවෙක් වෙන්න නලුවෙක්ට බෑ ගායකයෙක් වෙන්න. නිවේදකයෙක්ට බැ නලුවෙක් වෙන්න. කලාතුරකින් ඔය සේරම එකට පිහිටපු රුක්මණී දේවී , විජය කුමාරතුංග වගේ චරිත බිහි වෙනවා නැත්තන් බහුතරයකට පිහිටන්නැ එහෙම
ඒකනම් ඇත්තම තමයි
මන්ට්‍රි ඩයනට ඩෙන්න කො news කියන්න
Eka hena asadarana vadak
අලුතින් එනායට චන්ස් එකක් ඩිපල්ලකො මුන්ට පඩුවෙ රගපන්න්ඩ ඩිලා
😅haamuduruwaru sindu kiyathi gayakayo bana kiyathi
Ariyadasa peris niwedakayek neda thatha wage weyi
නිවෙදිකාවන්ට ඉතින් අකේපුහිල්ල ගහන් තමයි ඉන්න වෙන්නෙ
මොන පිස්සුවක්ද....😂😂
News කියන්න පුලුවන්නම් කවුරු කිවුවත් මොකද.
සම්පුර්ණ ඇත්ත.