නාමල් ආණ්ඩුවට දොඹෙන් යන්න අමතයි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 540

  • @autoworld805
    @autoworld805 9 дней назад +4

    එක මාළුමාවෙක්ට පුළුවන් නම් නාමල්ට අභියෝග කරන්න බෑ කතා කරන්න නමෙල්ගෙ කතාව පට්ට❤

  • @MallikaSubashini
    @MallikaSubashini 14 дней назад +13

    නාමල්ට හරියට හතුරෝ. තෙරුවන් සරණයි. පරිස්සමෙන් පුතා. ❤❤❤❤

  • @patmaperera1
    @patmaperera1 16 дней назад +83

    ඔබතුමාගේ පරිනත බව අපිට පෙනෙනවා
    ජයවේවා ඉදිරියට යමු 👑👑👑

  • @jananisp9284
    @jananisp9284 16 дней назад +171

    නාමල්ට චන්දේ දීලත් නෑ, මාලිමාවට දීලත් නෑ, නාමල් කියපු කතා සම්පූර්ණ ඇත්ත 👍

    • @mayasri609
      @mayasri609 16 дней назад +11

      මමත්

    • @Upul345
      @Upul345 16 дней назад +21

      මමත්. අරගලයක් කර හෝ නාමල් මැතිතුමාව ජනපති කල යුතුමයි

    • @HashanRajapaksha-ld8cw
      @HashanRajapaksha-ld8cw 16 дней назад +7

      Aniwarryenam

    • @thilinilucas6159
      @thilinilucas6159 16 дней назад +2

      Aye muta chande denawa pakak

    • @AnjaneeWijewardana
      @AnjaneeWijewardana 16 дней назад +2

      totally agree

  • @supithpathirana
    @supithpathirana 16 дней назад +109

    නාමල් ගේ පරිණත බවක් පේනවා ටික කාලෙක ඉඳන්...

    • @PrasannaBopege
      @PrasannaBopege 16 дней назад +5

      පරිනත නෙවේ පතනරි බවක් නම් පේනව.පොඩි මයිනගෙ අවසන් කාලෙ

    • @thilinilucas6159
      @thilinilucas6159 16 дней назад

      Kari horek ne muuu

    • @AnjaneeWijewardana
      @AnjaneeWijewardana 16 дней назад +4

      exactly

    • @pasinduyeshan2775
      @pasinduyeshan2775 16 дней назад +2

      ​@@PrasannaBopegemmm jagath ta danagahapu anduwe baiyek ned

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 16 дней назад +8

      නාමල් ගේ පරිනත බාවය නෙවෙයි මේ අනුර ගේ නොහැකියාව මෙ නම් පෙන්නෙ මුට තියෙන නඩු උඩට අරගෙන බෙල්ලන් අල්ලලා ඇතුලත දාන්නේ නැති ව

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 11 дней назад +4

    අම්මෝ අනුරගේ දොඩවන්න ගියාමනම් එක රැයකින් එක පෑන් ඉරෙන් වෙනස් කරන හටි කිව්වේ . ඔය කරලා තියෙන්නේ. රත්නපුරා පාරේ තියෙන සමාධිගම. කියන ගමේ හාල් කිලෝ එක 295 මගේ බොරුනම් හෙට අැවිත් බලන්න. ඔන්න ඕකයි තත්වේ.😢

  • @digituotou9701
    @digituotou9701 16 дней назад +56

    මේ ආන්ඩුව පරාදයි දුර්වලම ආන්ඩුව😊😊

  • @PeelingPeely001
    @PeelingPeely001 16 дней назад +12

    මම සජිත්ට දීපු කෙනෙක් විදිහට මු කියන කතාව ඇත්ත 😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 16 дней назад +77

    මාලිමා වේ ලණු කැවට කමක් නැ හරි දෙ හරි ව්දිහට ට දකින්න පුරුදු වේයව් ජෙප්පො 😂😂😢😢

    • @janudapuladitha
      @janudapuladitha 16 дней назад

      @@shalaninethara-pk4rc නාමල්ගේ වේසිගේ පුතාගේ ලුනු තරම් රහා නෑ.

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 16 дней назад +3

      හා හොදයි

    • @DeepikaGeethani
      @DeepikaGeethani 16 дней назад

      පල ගොන් බයියා යන්න

    • @ravee7891
      @ravee7891 16 дней назад +2

      ​@@LmV_Nලපයගෙ අසූචි වළඳන එවුන් තවම ජීවත් වෙනව නෙහ්.. 😂😂😂

    • @amilanirosana
      @amilanirosana 16 дней назад

      @@ravee7891 පල පල ගොබ්බ මීහරක...

  • @mahela.s.surangafernendoz5150
    @mahela.s.surangafernendoz5150 16 дней назад +16

    අනිවාර්‍යේන්

  • @cocoon2024
    @cocoon2024 16 дней назад +94

    චාමරය තමයි පට්ට බදුල්ලෙ උන්ට මොළේ තියනවා අපිටයි මොළේ නැත්තෙ

    • @janudapuladitha
      @janudapuladitha 16 дней назад

      බුරුවෙක් වාගේ කෑ ගහන්න මරු

    • @malshankawi818
      @malshankawi818 16 дней назад +6

      Api chamarata dunne kata karanna tamai jaya wewa chamara ,namal

    • @chamathsandeepa5564
      @chamathsandeepa5564 16 дней назад +5

      @@malshankawi818 Chamara wage gonek euwe ubalada

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 16 дней назад +6

      මසින් වැඩි, ගුනෙන් අඩු වඩේ

    • @krishanavishka900
      @krishanavishka900 16 дней назад

      ​@@chamathsandeepa5564 සිරාවටම බලපන්කො මචං කමෙන්ට් ටික....හිරු සැප ගානක් වියදම් කරන්න ඇති ඔය කමෙන්ට් ටික දාගන්න 😂

  • @ruwanthiruwa495
    @ruwanthiruwa495 16 дней назад +28

    ජයවේවා නාමල්. ❤

  • @rush3606
    @rush3606 16 дней назад +29

    2029 නියත ජනපති ❤🌷💪

  • @SanjayaPradeep1992
    @SanjayaPradeep1992 16 дней назад +15

    නියමයි.

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 16 дней назад +23

    රිදෙන්න කිවා කෙදිරිගාන්න එපා😂

    • @US-zo1hc
      @US-zo1hc 16 дней назад +1

      😂😂😂😂😂

    • @wij3072
      @wij3072 14 дней назад

      ❤❤

  • @Lalitha-du6nf
    @Lalitha-du6nf 16 дней назад +13

    නාමල් නියමයි

  • @dilmusicsl6338
    @dilmusicsl6338 14 дней назад +19

    මාලිමාවට ඉදිරි ඡන්දය කිසිවෙක් දෙන්න එපා ඔවුන් මුලාවක් කරන්නේ මේ දැන් දැන් ඉදලම

  • @chanakafernando9066
    @chanakafernando9066 16 дней назад +18

    Great speech Hon Namal. To the point.

    • @LmV_N
      @LmV_N 16 дней назад

      Hon/Gon ?

  • @ravee7891
    @ravee7891 16 дней назад +35

    අද පාර්ලිමේන්තුවෙ ඉන්න පරිනතම දේශපාලකයෙක්.. හොඳ ගමනක්තියන තරුණයෙක්.. ජය වේවා..

  • @wambotta5501
    @wambotta5501 16 дней назад +67

    ඇත්තටම හොඳ දියුණුවක් පේනවා. රටේ ඉදිරි නායකත්වය භාරගන්නම ඕන කෙනෙක්

    • @RasikaPriyalal-yi5ow
      @RasikaPriyalal-yi5ow 16 дней назад

      උබලගෙ ගෙදර පලනය කරන්න දිපන් කරයි හොදට

    • @adheeshakumarage6996
      @adheeshakumarage6996 16 дней назад +8

      තෝ වගේ එකෙක්ට බත් කවපු එකත් අපරාදෙ මෙච්චර කල්😒

    • @RasikaPriyalal-yi5ow
      @RasikaPriyalal-yi5ow 16 дней назад

      @adheeshakumarage6996 උබට කන්න දිපු උන්ට පවු බන්

    • @RasikaPriyalal-yi5ow
      @RasikaPriyalal-yi5ow 16 дней назад +1

      @adheeshakumarage6996 කපන් තන කොළ

    • @seneshimalka4118
      @seneshimalka4118 16 дней назад

      😹

  • @DulathmiDahamsa-u8r
    @DulathmiDahamsa-u8r 16 дней назад +32

    මම නම් හිතන්නෙ මේ වගේ නායකයන් තමයි මේ රටට ඕන කරන්නෙ.මේ මිනිස්සු හොරා කනවයි කියකිය මිනිස්සු රවට්ටපු මේ ආණ්ඩුවේ නොහැකියාව හැමෝටම තේරිලා ඇතියි කියලා මං හිතනවා.

  • @wambotta5501
    @wambotta5501 16 дней назад +21

    නාමල් රාජපක්ෂගෙ දැක්ම ❤❤❤❤

  • @sisirawijesingha
    @sisirawijesingha 16 дней назад +24

    Naamal,Chamara both are thunderstorms 👍🏻👍🏻👍🏻👍🏻👍🏻💝💝💝💝

  • @abandara1
    @abandara1 16 дней назад +57

    අපේ අනාගත ජනාධිපති 🎉

    • @PrasannaBopege
      @PrasannaBopege 16 дней назад +4

      තනි චන්දෙන්ද

    • @abandara1
      @abandara1 16 дней назад

      @PrasannaBopege ආතල් එකක් බන්.මුන්ව පොඩ්ඩක් ෆෝම් කරන්න.මේ හු..ට්ටිගේ පුතාල රට කාල දැන් ටෝක් දෙනවා...😄😄😄

    • @UCAECLFHarsha
      @UCAECLFHarsha 16 дней назад +4

      Aniwa❤

    • @Amilajaya
      @Amilajaya 16 дней назад +1

      umbe chandenda

    • @PeelingPeely001
      @PeelingPeely001 16 дней назад +1

      😂 iya

  • @sshamid-h4r
    @sshamid-h4r 15 дней назад +14

    අපේ අනාගත ජනාධිපති ❤

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 16 дней назад +37

    නියමයි නාමල් සර්. මුල ඉදලම අනාගත්තු ආණ්ඩුවක් වෙලා ඉවරයි මේක.

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 16 дней назад +2

      නම තිව්වෙ කවුද

    • @rethink_ee
      @rethink_ee 16 дней назад

      ආයේ තොපිට එන්න වෙන්නෙ නෑ ආණ්ඩු කරන්න. මොකද උබල වගේ මෝඩයෝ අඩුයි දැන්😅

    • @PathiranaRenuka
      @PathiranaRenuka 15 дней назад +1

      ඇයි බං උඹ වගේ පිස්සෙක් නෑ

  • @pmwntv9622
    @pmwntv9622 15 дней назад +8

    ජය වේවා නාමල් අයියෙ❤❤❤❤

  • @Funnymoments584
    @Funnymoments584 16 дней назад +4

    ඔබ හරිම දේ කිවුවේ මුන් දැන් යන එන මන්නැ

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 16 дней назад +25

    ජය වෙවා නාමල්

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 15 дней назад +13

    නීති විබාගේ පාස් උනත් ෆේල් උනත් අනිත් උන්ට වඩා දැක්මක් පරිනත බවත් බුද්දියක් මුට තියෙනවා බලපන් මුගේ කතාවේ කොලිටිය එකෙක්වත් මීක් නෑ 😶

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181 15 дней назад +12

    අපේ එකා❤❤❤

  • @Funnymoments584
    @Funnymoments584 16 дней назад +5

    දින 100 ට බඩු 1000ක් මිල ඉහලට

  • @BuddhikaDheshapriya-s2g
    @BuddhikaDheshapriya-s2g 16 дней назад +15

    මේ යකා හොරා කෑවා කිවුවට කෝ හොරාකාපු එවා.හොරු අල්ලනව කිවුවට ඇල්ලුවාද😂

  • @isumabeywickrama
    @isumabeywickrama 16 дней назад +10

    NR King

  • @slmoneytips116
    @slmoneytips116 16 дней назад +4

    අඩේ නාමල්ගෙ දක්ෂකම... ❤️❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 16 дней назад +7

    ඉලග ජනාධිපතිතුමා.ජයවෙිවා

  • @Kan-iv8ss
    @Kan-iv8ss 5 дней назад

    අපෙජනාදිපතිතුමාමහින්දරාජපක්ෂ,ඔබටජය❤❤❤❤

  • @digituotou9701
    @digituotou9701 16 дней назад +16

    චන්දෙ දීපු අය කල්පනාකරලා බලන්න මොනවද රටට කලේ ආන්ඩුව මොනවද අඩු කරලා තියෙන්නෙ මිනිසුන්ට කැදවත් බොන්න මිනිසුන්ට නැතිවෙනවා ජේවිපි මේ ආන්ඩුවෙ සල්ලි තියෙනව ර්ස්ටින් සල්ලි දීලා තියෙන්නන්න් ට්න්😊

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 16 дней назад +1

      අනුර ගේ එකම වැරැද්දක් තියෙනවා ආපුගමන් නඩු උඩට අරගෙන බෙල්ලෙන් අල්ලලා ඇතුලත දාන්නේ නැති ව ඉන්න එක වැරදි

    • @PathiranaRenuka
      @PathiranaRenuka 15 дней назад +1

      කොහෙද බොල නඩු ෆයිල් තියෙන්නේ

  • @dilanariyarathna7929
    @dilanariyarathna7929 16 дней назад +4

    නාමල් 👍

  • @US-zo1hc
    @US-zo1hc 16 дней назад +8

    අනුර ගොඩක් වැරදීම් කරනවා උදව් කරන්නේ මිනිස්සු බලලා

  • @NipunMadhusanka-l8b
    @NipunMadhusanka-l8b 16 дней назад +19

    Namalta jaya wewa Budhu saranai ❤️❤️❤️

  • @Kan-iv8ss
    @Kan-iv8ss 5 дней назад

    ඉදිරි ජනපතිඔබනාමල්,ඔබටජය❤❤❤❤

  • @ChandimaGunawardhna
    @ChandimaGunawardhna 16 дней назад +8

    නාමල් baby පොඩ්ඩක් පරිනත වෙලා තාත්තා වගේ උනොත් ආච්චිල නැන්දලා ඇන්ටිලා රවට්ට ගන්න බැරි වෙන එකක් නෑ කල්‍යයක් දි පොඩි තැනක් ලබාගන්න පුළුවන් වෙයි ❤❤

  • @somawgk4778
    @somawgk4778 16 дней назад +13

    වාද කර කර හිටපල්ල මොකා බලය ට අාවත් උනුත් එකයි මුනුත් එකයි🤐🤐🤐🤐අහිංසක මිනිස්සු හාමතෙ මැරෙනව සුවර්😁😁😁

    • @THI_KKH_-
      @THI_KKH_- 16 дней назад

      සිරා ❤

  • @LR-kh7ty
    @LR-kh7ty 16 дней назад +7

    Namal❤️

  • @lahirukumara-m2m
    @lahirukumara-m2m 15 дней назад +4

    චාමර ..නාමල් ගේම ගහනව...ගෙමක් ඉල්ලලා කතාකරන්නවත් මලිමාවේ මහාචාර්ය වරුන්ට බෑ..

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 16 дней назад +20

    මේ ආණ්ඩුව den කරන කියන දේවලින් වෙන්නෙ.. කුජීත වෙලා , යන එන මං නැතුව හිටපු නාමල්ල වගේ උන් form කරල ලකුණු දම්මල.. ආයි බලයට ගේන්න පාර කපන එක තමයි....😂😂😂😂

    • @PathiranaRenuka
      @PathiranaRenuka 15 дней назад +2

      අපි ඉදිරියට රට නාමල් රාජපක්ෂට දෙනව

    • @ShashiaMad
      @ShashiaMad 15 дней назад +2

      E minissu horakam kare neththam mokatada eyalata Bainne.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 16 дней назад +13

    සහතික ඇත්ත ජයවෙිවා .👏👏👏👍🫶

  • @RMSLRamanayaka
    @RMSLRamanayaka 15 дней назад +8

    ❤❤❤ ජයවේවා 🎉 මරු කතාව 😊😊

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 16 дней назад +38

    ❤❤❤❤❤සුපිරි🎉🎉

    • @soulfulmusic3213
      @soulfulmusic3213 16 дней назад +6

      අමෝ පුන්නක්කු බයියා සුපිරි..... 🤣🤣🤣

    • @janudapuladitha
      @janudapuladitha 16 дней назад +3

      අම්මාගේ රෙද්ද තමයි

    • @SVA790
      @SVA790 16 дней назад

      @@soulfulmusic321368 ලක්ෂයේ පුනක්කු කන එවුන් අනිත් එවුන්ට අත දික්කරන්න එපා රෙදි සෝදන ඩෝබියො බලපන් උඹලගෙ කැලැවල ජිවත් උන එවුන් වගේද

    • @malshankawi818
      @malshankawi818 16 дней назад

      Dunna topi kapalla anurayage batta​@@soulfulmusic3213

    • @WajiraShaluka-bn5su
      @WajiraShaluka-bn5su 16 дней назад

      🎉

  • @jeewanthasameera9057
    @jeewanthasameera9057 16 дней назад +3

    Good luck

  • @RameeRameeRam
    @RameeRameeRam 16 дней назад +9

    Chamara & namal vs 159

  • @indikasampath2392
    @indikasampath2392 16 дней назад +3

    Great speech.

  • @PRASANDULANGAPRASAN
    @PRASANDULANGAPRASAN 16 дней назад +2

    ❤❤❤❤Very good Namal.. Dakune Api

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 16 дней назад +13

    වැදි බණ

    • @Lol-sadee
      @Lol-sadee 16 дней назад +3

      මාලිමා වේ ලණු කැවට කමක් නැ හරි දෙ හරි ව්දිහට ට දකින්න පුරුදු වේයව් ජෙප්පො

    • @prabhashanaweerasinghe
      @prabhashanaweerasinghe 16 дней назад +3

      ජෙපි ඩෝබි කෙනෙක්

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 16 дней назад +3

      @@Lol-sadee නම වගේම ඔයත් අවුල්

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 16 дней назад +3

      @prabhashanaweerasinghe අපි අපුල්ලන එකෙන් රටම පිරිසිදු වෙනවා
      ඒක ඔයාටත් අදාලයි

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 16 дней назад

      වැදී නෙවෙයි හොර බන

  • @chandraperera6247
    @chandraperera6247 16 дней назад +11

    බොහෝම අගෙයි නාමල්. පපුවට වැදෙන්න, වැදගත් දේවල් අවශ්‍යම වෙලාවට දෙන්න දොඹෙන් යන්න. හොඳින් තේරුම් ගන්න. වැරදි නිවැරදි කර ගන්න. දැනුමින් සන්නද්ධ වෙන්න. ඉදිරියටම යන්න. අපි ඔබ සමගයි.

  • @randikadharmarathna6190
    @randikadharmarathna6190 15 дней назад +3

    Obe kathava supiri

  • @PrabhathDharmapala-x3h
    @PrabhathDharmapala-x3h 16 дней назад +3

    Niyamai.with time y got experience and so improved

  • @fantastic-wf3gz
    @fantastic-wf3gz 16 дней назад +4

    චාමරයා ඇරිලා ලෙසටම මහාචාර්‍යවරුන්ගේ හිල ලොකු අති 😂

  • @MahindaSubasinghe-u5d
    @MahindaSubasinghe-u5d 8 дней назад

    නාමල් දිනක ජනාධිපතිවීම අනිවාර්යයි

  • @luckysam5534
    @luckysam5534 14 дней назад +2

    නාමල් දැන් සෑහෙන්න පරිනත වෙලා

  • @Muttiya-x4q
    @Muttiya-x4q 11 дней назад

    අපි මාලිමාව රජ කරවන්න දගලපු දෑගිලිල්ල 😢දැන් තේරෙනවා මාලිමාව අපිට අරිනවා කියලා 🤬. ඒකාලේ වගේ පොහොට්ටුවටම කඩේ යන්න තිබ්බේ දැන් තේරෙනවා 💔💔

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 15 дней назад +1

    නියමයි ..බොරුවෙන්ම ජය ගත්තට උපදින උපදින ආත්මයම මුරු වෙනවාමයි.

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 15 дней назад +14

    අපිත් නාමල්ට බැන්නා එත් දැන් එ වචන ගැන හිතලා දුක් වෙනවා ,,කොමෙන්ට් පහලට බැලුවා වෙනදා නාමල්ට ගොඩක් බනින කමෙට් තියෙන්නෙ දැන් ගොඩක් අඩුයි සුපිරි

  • @JanithShehan-wy4lu
    @JanithShehan-wy4lu 11 дней назад

    හොඳයි විවේචනය. ඒත් මුන්ට බලය දෙන්න ඕනෙ කියල හිතන්න තරම් මොලබාගයෙක් වෙන්න එපා.

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 8 дней назад

    adarei hamadamath namal ❤❤❤❤❤

  • @RanjaniSilva-f5w
    @RanjaniSilva-f5w 16 дней назад +2

    Niyamayi ජයවේවා

  • @sureshsuranga4155
    @sureshsuranga4155 16 дней назад +9

    Namal supiri ❤

  • @janithkalhara7166
    @janithkalhara7166 14 дней назад +1

    නිවන් සුව ❤

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 16 дней назад +6

    Great speech ❤

  • @tiktokbindu3773
    @tiktokbindu3773 12 дней назад +5

    රැල්ලට මාලිමාවට දීලා, හරිනේ අමාරුව 🙂

  • @mayamloka4696
    @mayamloka4696 9 дней назад

    අඩේ මේ පරිදිනවා ඡන්දෙටවත් ඉදිරිපත් නොවි ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනා නේද😂😂

  • @snishanthafdo8678
    @snishanthafdo8678 10 дней назад

    අහිංසක මිනිසුන් පලි නැ ක්ලින් ශිිු ලංකා වලට ඔබ තුමා ඉලග නියත ජනපති

  • @ManelPriyangika-v4f
    @ManelPriyangika-v4f 15 дней назад +2

    Niyamai

  • @samantharajapaksha-uy2wd
    @samantharajapaksha-uy2wd 13 дней назад

    සමිපුර්ණ ඇත්ත...අනුරට බැ මෙතුමා ඇතුලු හොරැ මිනිමරැවෝ හිරේ යවන්න...ආන්ඩුවත් ඩිල් එකක කියා හිතෙනවා අපට..පටිටම හොරෙක් දැන් රට හදන්නලු...අනික ලංකාවෙි ජනතාව මඩෙි ගහපු ඉනි වගේ කියපු දේ නොකරොත් වෙනස් වෙන අය...අනුර මහත්තයෝ ඉස්සරලාම හොරැ ටික ...මිනිමරැවෝ ටික සුද්ධ කරලා පෙන්නන්න...එතකොට නිදහසේ පාර්ලිමේන්තුවේ වැඩ ටික කරගෙන යන්න හැකියි...අනිත් පොරොන්දු අපිට පස්සේ හරි කරලා දෙන්න ...නාමල්ගේ නෝනාට තියෙනවා මැණික්ම කෝටි ගනනක නොකැපු මැණික් හොදේ...පතල් හාරන අයටත් එහෙම මැනික් නැ.....ඒ වගේ වත්කමි තියෙන රටට පන වගේ ආදරේ කරන දේශපාලුවෝ කි දෙනෙක් ඇත්ද මෙි රටෙි...ජය කෙහෙලිය..බැසිල්..ජොනි...රජ පවුලෙම උන් ...ඒ අයට නිතිය කරලා පොරාන්දු ටික පස්සේ දුන්නත් කමක් නැ හොදේ.....😂😂😂😂

  • @PiushanDananjaya
    @PiushanDananjaya 8 дней назад

    මේ ගොනා අවොත් ඉවරයී😂😂😂...

  • @amaliperera1508
    @amaliperera1508 16 дней назад +4

    ❤❤❤❤❤

  • @BanugaAnurtha
    @BanugaAnurtha 13 дней назад +1

    Very good

  • @VidurangaWanigasooriya
    @VidurangaWanigasooriya 16 дней назад +10

    Well said 😊

    • @LmV_N
      @LmV_N 16 дней назад

      Fake account🚫
      joined two weeks ago😂

  • @nursescafe964
    @nursescafe964 16 дней назад +5

    ❤❤❤❤❤❤❤❤

  • @ChamilaChandrani
    @ChamilaChandrani 16 дней назад +7

    ජයවේවා❤❤

  • @Gamidujayawardhana
    @Gamidujayawardhana 9 дней назад

    Jaya wewa

  • @Nimeshdilshan-pk7dl
    @Nimeshdilshan-pk7dl 14 дней назад +1

    Kapala kotala mews dana hiru eke news balana modayonta kiyanne hiru balala rate aththa danaganda ba. Modawenda epa namalla sapa gaththa hinda thama api duk vidinne eka therum aragena malimawata shakthiyak wenda❤❤❤❤

  • @LIVIzZMusic
    @LIVIzZMusic 16 дней назад +3

    2029❤

  • @ShanGalappaththi-w6v
    @ShanGalappaththi-w6v 16 дней назад +7

    හොරු අල්ලන්නෙ නෑ වගෙර් මෙයාලත් 😂

  • @luxmanmadapatha7976
    @luxmanmadapatha7976 16 дней назад +1

    Namal's best speech since nomination!

  • @sureshsuranga4155
    @sureshsuranga4155 16 дней назад +8

    Jayawewa namal rajapakshata

  • @HirushaDilshan-w3u
    @HirushaDilshan-w3u 10 дней назад

    රැල්ලට මාලිමාවට දීලා හරිනේ අමාරුව 🙂

  • @GayanCbay
    @GayanCbay 16 дней назад +3

    👍👍👍

  • @RimzanRazeen
    @RimzanRazeen 13 дней назад

    රට පුරා හොර ගෑනුන්ට අපේ බදු වලින් කේක් කවපු එකාට අලුතින් රට ගැන කැකුමක් අැවිල්ලා.හත්මුතු පරම්පරාවටම අපේ සල්ලි.තවම තේරෙන්නේ නැද්ද

  • @MaxRaajitha
    @MaxRaajitha 16 дней назад +19

    නියත වශයෙන්ම 2029 ජනාධිපති නාමල් ❤👑💪
    ජෙප්පො නිකං කැපිච්ච ගැඩවිල්ලු වගේ නාමල් කතා කරද්දින් 😂

    • @NipunaPragathi
      @NipunaPragathi 16 дней назад

      Pissud gedr ekk Plyn

    • @Savindakawishka-b5s
      @Savindakawishka-b5s 16 дней назад

      මයිනාස් කාපුටාස් පැටියෙක් නේද ඔයත්

  • @NishanDushmantha-j6y
    @NishanDushmantha-j6y 14 дней назад +4

    අපිත් රැවටුනා අනුරට උට කරන්න පුලුවන් ලබ්බක් නැ පළාත් සභාවෙදි අනුරට පුකෙන් යන්න වෙන්නෙ මෙහෙම ගියොත් මතක තියා ගන්න අනුර අපි උබට චන්දෙ දුන්නෙ හොරු අල්ලලා රටට සෙතක් වෙයි කියලා මදැයි හාල් ගන්න හිටියා 120 අපෙ උන්😂😂😂😂 උ පාලන මිලක් දැම්මා 280😂😂😂රනිල් කරපු දෙම කරන්න ඔන්නාම් උබව පත්කරන්නෙ නැනෙ 😂😂😂බියර් එකාත් වැඩි කරා වැඩ කරලා අඩියාක් ගහාන්න කියපු එකා😂😂මුට ඔනාවෙලා තිබ්බෙ රටෙ ජානාධිපති කෙනෙක් වෙන්න විතරයි වැඩපිළිවෙලාක් නැ මුගෙ මතක තියාගනිල්ලා උබලාට චන්දෙ දුන්නෙ පොහොට්ටුවෙ චන්ද බව අමතක කරාන්න එපා උබලාව සියට 2ට බස්සන්නත් වැඩි කාලයාක් නෑ😂😂😂හරියට නොකෙරුවොත්

  • @LahirugimhanaLahirugimhana
    @LahirugimhanaLahirugimhana 14 дней назад

    නාමල් ටික ටික පරිනත බවක් පේනව..කෙසේ වෙතත් ජාතිකවාදි කදවුරු වල තැනක් ගන්න පුලුවන්..

  • @dinuwarakeshan4303
    @dinuwarakeshan4303 15 дней назад

    නියමයි නාමල් සර්❤❤❤

  • @SurangaDasanayaka-nf5ir
    @SurangaDasanayaka-nf5ir 16 дней назад +8

    අපේ චන්දය අපරාදේ. අපි හිතුව පාරෙ දැන් යන්නෙ නෑ. එක්කො නිලදාරින් හිතා මතා අන්ඩුව ජනතාවට එපා වෙන විදිහට හසුරනවා. එක්කො ආන්ඩුවේ උවමනා වට මේ වැඩ වෙනවා. රට දියුනු කරන්න . දූශිතයන් වන්චා කාරයන් . නැති කරන්න .

    • @AnjaneeWijewardana
      @AnjaneeWijewardana 16 дней назад

      අයි ඉතින් හොරු අල්ලන්නෙ නැත්තෙ තාම ආණ්ඩුව.. මක් කරනවද??

  • @nihaldevitegedara5975
    @nihaldevitegedara5975 14 дней назад +1

    අපි.රැඇවටුන.මලිමව.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඉලගට.අපි.රවටිටනව.ඔයලා.අනිව

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 16 дней назад +9

    මාස හයයි මේ ආණ්ඩුව තියෙන්නෙ. නාමල් සජිත් එකතුවක් බලාපොරොත්තු වන්න.

    • @krishanavishka900
      @krishanavishka900 16 дней назад +2

      ගොං ඩබලක් එකතු වුනාම කෝමද ආතල් එක😂

    • @Lol-sadee
      @Lol-sadee 16 дней назад

      @@krishanavishka900 Mr. Anura hodai da

    • @methukariyon
      @methukariyon 16 дней назад

      ​@@krishanavishka900thma malimawata walalenawada😢😢

  • @ShhshHhh-j2d
    @ShhshHhh-j2d 16 дней назад +2

    Hodai ohoma yamu obata mawath viwarawevi idiriyata suba anagathayak

  • @SarathchandraB.H
    @SarathchandraB.H 16 дней назад +2

    නලියමයිසර්ජය ෙවෙිවා

  • @PavithraTharangani
    @PavithraTharangani 16 дней назад +5

    නියමයි නාමල් ...