wasanawa dora arala(sinhala song)

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 3

  • @deepanirosha5314
    @deepanirosha5314 3 года назад

    සුපිරියි පන එලකිරි 😍😍😍😍😍👩‍❤️‍💋‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👍🤟💘💕💓

  • @safiyafathima5450
    @safiyafathima5450 5 лет назад

    Lassanai b.s. bandu aiye oyalawage aya adui 👌👌👌👌👌💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👈

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 года назад +2

    Jothi:වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    MS:හිනා හීනෙන් දැකලා
    ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා//
    Jothi:ඇසට ඇසක රැස් වැදී
    හිතක නෙළුම් මල් පිපී
    මුළු ලෝකේ මඟුල් ගෙයක් වේ
    MS:සන්තෝසේ ආවේ මල් සිහිනේ යාවේ //
    දුක සෝකේ යයි ඇතක පාවීලා
    Jothi:වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    MS:හිනා හීනෙන් දැකලා
    ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා //
    Jothi:සිහින තොටිල්ලේ වැදී
    දෑස ආදරෙන් හිඳී
    පෙම් ලෝකේ රන් තොරන් බඳී
    MS: සන්තෝසේ ආවේ මල් සිහිනේ යාවේ //
    දුක සෝකේ යයි ඇතක පාවීලා
    Jothi:වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    MS:හිනා හීනෙන් දැකලා
    ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා //
    ගායනය:- එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු
    Artists:- H.R.Jothipala and M.S.Fernando
    පද:- කරුණාරත්න අබේසේකර
    Lyrics - Karunarathne Abeysekera
    තනුව:- සරත් දසනායක
    Melody and Music - Sarath Dassanayake
    රංගනය:- ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම
    Movie - SADAHATAMA OBA MAGE (1973)
    චිත්‍රපටිය:- "සදහටම ඔබ මගේ"1973
    Director:- Milton Jayawardhana
    Screenplay:- Somapala Leelananda
    Story by:- Somapala Leelananda
    Producer:- Sena Samarasinghe