හිරේ ඉන්න හිතාගෙන ඇඳුම් අරගෙනම අපු හරින් මාධ්‍යට කිව්ව කතාව මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024
  • #madyawediya #srilanka #harin #unp #harinfernando #npp
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

Комментарии • 126

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 56 минут назад +4

    සංදර්ශන තමා රටේ ආර්ථිකය ට හෙන ගැහිලා 😢😢😢

  • @hariniAmarasuriya-p4k
    @hariniAmarasuriya-p4k Час назад +8

    ටී ශර්ට් එක නෙමෙයි ප්‍රශ්නෙ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමයි වරද

    • @Nandanaranarathna
      @Nandanaranarathna Час назад

      එවෙලේ නෙමේද අත්තඩන්ගුවට ගන්නේ

  • @samantharajapaksha-uy2wd
    @samantharajapaksha-uy2wd 2 часа назад +8

    මනුස්ස ජිවිතේ...බලය තියෙන කොට නිතිය සතේට දාපු ...බලය නැතිවිට හිගන්නා ගානට වැටෙන හැටිත් දැක්කාම හරි සතුටක් දැනුනා...රටම හරි මගට.❤❤❤

  • @sunethraDamayanthi-o2y
    @sunethraDamayanthi-o2y 2 часа назад +24

    T shirt නෙමේ නේද ප්‍රශ්නෙ නිහඩ කාලය තුල පෙලපාලියක් යෑම . ඇයි බොරු කියන්නේ

    • @GayashaniRasangika-p1l
      @GayashaniRasangika-p1l Час назад

      එහෙනම් මලිමවෙ උන් ගියෙ

    • @mands0315
      @mands0315 Час назад

      නිහඩ කාලය තුල පෙලපාලි ගියේ නෑ. 😂😂😂
      මේවා සංදර්ශන පමණයි. 😂😂

    • @warsil3735
      @warsil3735 Час назад

      Nohaaa kale giye ne eka boru
      I eka wune😂 boru Hatinta kamathi Naha eth me wag desha palana ganak, malimawe aya t shirt and giya eth message t shirt eka Adan yanba bari nahq

    • @shiranShiran-yl6lb
      @shiranShiran-yl6lb Час назад

      කොහෙද ban​@@GayashaniRasangika-p1l

  • @shirleysilva570
    @shirleysilva570 2 часа назад +15

    මේ වගේ චරිත දේශපාලනයට සුදුසු නෑ මුන් දේශපාලනය විහිළුවක් අරගෙන හිටියේ,

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb Час назад +4

    Ammo හරි ලොකු කට්ටිය නෙ මේ

  • @viridunalin
    @viridunalin Час назад +2

    දැං කෙදිරිගාන්න එපා ඉතිං 😅😅😅

    • @ghdgfjbhgkjfjg
      @ghdgfjbhgkjfjg 59 минут назад +2

      පාක පුළුවනම් රනිල් ව දාපාල්ල😂😂

  • @chandimafonseka2144
    @chandimafonseka2144 Час назад +6

    මට පෙන්නන්නම බැරි එකා.

  • @LakshmiPremathilaka
    @LakshmiPremathilaka 2 часа назад +8

    මුන්ට හොද වැඩෙ👍👍👍👍👍

  • @FunnyBaseball-rs8bz
    @FunnyBaseball-rs8bz 55 минут назад +3

    හොරු අල්ලපිය කෝ පයිල්

  • @piyanandapiya4265
    @piyanandapiya4265 37 минут назад +2

    කුම්බලා මාලු කෑවනම් දුක විදපන් බලපෝ කියලා තියෙන්නෙ කොහෙවත් කහනවට නෙවෙයි

  • @ireshadesilva2271
    @ireshadesilva2271 37 минут назад +2

    මේ අයට හොදට පලපුරුද්ද තියෙන නිසා ගානක් නැ.

  • @maheshperera3803
    @maheshperera3803 2 часа назад +8

    හරින් කිව්වෙ ජයග්‍රහණය කලවිට පොලිසියෙ අය හම්බවෙනව කියල. ⁣

    • @Nandanaranarathna
      @Nandanaranarathna Час назад +1

      ඔහු දැනගෙන හිටියා මාලිමාව දින්නොත් ඇතුලට දායි ලියලා. ඒකයි කියන්නේ මාලිමාව දින්නාම ඇවිත් හම්බවෙන්නම් කියලා

  • @jaysonblake1321
    @jaysonblake1321 3 часа назад +17

    තාත්තට බැරිද හෙට වෙන්නෙ මොකක්ද කියල කියන්න?

  • @NuwanBuddika-fu7tv
    @NuwanBuddika-fu7tv Час назад +4

    අංක10 තමන්ගෙ නමි ඇදගෙන හිටපු එක නමි වැරදියි

  • @OppoReno5-y1i
    @OppoReno5-y1i Час назад +2

    හොද වැඩෙ සදහටම දාන්න

  • @raniheen281
    @raniheen281 2 часа назад +5

    ඔවු තාත්තාගෙන් අහන්න හිරේ යන්නේ නැතිව ඉන්න මොකද කරන්නේ කියලා😂😂😂

  • @kumuduniranavira5747
    @kumuduniranavira5747 26 минут назад +1

    මුන් තවත් කියවනවා දාන්නම් ඔනේ මුන්ව ඈතුලට රටටම කෙළ වෙනක්මි බලන් ඉන්නේ

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Час назад +3

    මුන්ට .මුන්ගේ.වැරදි.පෙන්නලා .දෙනකොට.නිතිය ක්‍රියාත්මක කරන්න කොට.පත්.වුන රජයට.වැරදි කියනවා.අනේ.පලපල .තෙට.හොද.වැඩෙි.😂😂😂😂😅මටතනි.ඇහැට ඇඩෙිිනවා .මචංලා

  • @neelruhunage5815
    @neelruhunage5815 Час назад +2

    අනුරත් දෙන්නෙ. සිරිසේනගේ ආතල්ම තමයි...

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna Час назад +2

    ආ ඇත්ත ද හරි ෂෝක් ,,,කෝ දැන් අර කයිවාරු පමිපෝරි ගහන කක්කුස්සි කට,,තව රෙවුනෙ නැහැ , රෙද්දෙම රෙවෙනවා,,ජයවේවා මාලිමාවට ජයවේවා

  • @kueisan8521
    @kueisan8521 2 часа назад +2

    Side show he didn't rob the country only made a fool of himself. Bring those who robbed the country to jail using the files

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 2 часа назад +2

    ඉදිරියෙදි මෙහෙමද දන්නෑ අපෙනුත් කට උත්තර ගන්න යන්නේ😊

  • @syuacn
    @syuacn Час назад +1

    පල ගෝතයා

  • @hadachinthaka4714
    @hadachinthaka4714 Час назад

    කවුද මල්ලි මේ😂😂😂

  • @pradeepudugama2134
    @pradeepudugama2134 Час назад +1

    ❤❤❤❤❤❤❤

  • @TechGen750
    @TechGen750 2 часа назад +1

    දැං කෙදිරි ගාන්න එපා ඉතිං😅😅😅😅😅 ඔයා බබා එකකොට

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t Час назад +1

    දැන්තොපේ ආණ්ඩුව නොවෙයි ජනතාවගෙ ආණ්ඩුවක් රටෙ තියයෙන්නෙ එබව දැනගෙන නටපියව්

  • @Samroseman-g5t
    @Samroseman-g5t Час назад +1

    Will Anura Fullfill Tamileelam Tamils Political Aspirations On His First Day Of Parliament Secession???
    Vanakam Anura
    On the first of Parliament that your new Parliamentarians has to vote for to remove the Genocidal India's 13th Amendment. Also on this first day of Parliament Secession you have to announce Tamileelam Tamils independence from Sri lanka.
    Also Should vote to remove 6th Amendment for the freedom of speech.
    On this first day apologize to the Tamileelam Tamils for your past Government's Brutal Genocide on innocent Tamileelam Tamils.
    Also announce that your Government handing over all armed forces Bases back to Tamileelam Tamils Local Government. So Anura has to give assurance to Tamileelam Tamils that they won't hold any armed forces Bases in North and East.
    So if your Government do this on your first day of New Parliament Secession then Whole world Eelam Tamils Will come Forward to build the both part of the Countries To higher level as Singapore or more than Singapore level.
    Also Deadliest Poisonous Genocidal India And other Genocidal Super Powers won't disturb our Countries for their Genocidal purposes.
    Tamileelam Tamils Hope you may fullfill their Political aspirations and won't act as other Past Genocidal Sinhala Regimes.
    If you also not give Political rights to Tamileelam Tamils then your Government Too face as other Past Genocidal Sinhala Regimes..
    Now The God has given the opportunity by giving over 2/3 majority to give all Political rights to Tamileelam Tamils To live in peace in their part of the country so this peaceful life also gives to to your Sinhala people too so please Use the God's Opportunity for Whole human beings better future.
    Best Wishes
    T Sam

  • @maathalan.2010
    @maathalan.2010 2 часа назад +2

    ඕනෑම අත්අඩංගුවට ගැනීම්දේ ශපාලනික පළිගැනීමක් ලෙස වේවි.

  • @lankawalawage4996
    @lankawalawage4996 Час назад

    Well said keep to it

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 19 минут назад

    කෙඳිරි ගාන්න ඔට්ටු නැහැ ...... කලින් ම කියලා තියෙන්නේ ............😜

  • @Ash1234-z7g
    @Ash1234-z7g 2 часа назад +4

    Tabuttegama andareta Dan ithin mewage dekai panahe wada tama puluwan, ubalatah me return ekama labei ohoma choon eke innako

    • @TheresePadma
      @TheresePadma 2 часа назад

      He should be questioned regarding Easter attack also

    • @Ash1234-z7g
      @Ash1234-z7g 2 часа назад

      @TheresePadma shouldn't your nana be questioned, Saharan father in NPP list ?

  • @RobertsonGreen
    @RobertsonGreen 2 часа назад

    Must teach lessons to wrong does who want to continue the former styles.... Then others may learn a lesson

  • @weerakoonymag7660
    @weerakoonymag7660 2 часа назад +1

    කෙදිරි ගාන්න එපා

  • @RaviniHarischandra
    @RaviniHarischandra Час назад +2

    දැක්කාම අප්පිරියයි

  • @SandunPathirana-p7r
    @SandunPathirana-p7r 52 минуты назад +1

    Palayan bn yanna

  • @GayashaniRasangika-p1l
    @GayashaniRasangika-p1l Час назад +5

    නට්‍ය හා රංග කලාවා අනුර පෙන්වයි

    • @සන්වේදනාව
      @සන්වේදනාව 35 минут назад

      කියලා වැඩක් නෑ බන් ඇප ලැබිලා ඔන්න 😂

  • @auntiestewie
    @auntiestewie 11 минут назад

    මැතිවරණ නීති නම් NPP ඒකෙන් පාවා කඩ කරලා තිබුණා.කෙළඹ මරදාන මරියා කඩේ ලොකු NPP කටවුට් එකක් 14වෙනීදා සවස 6.45 තිබුණා.එකත් වරදක් හරිනම්

  • @DD-nl7rv
    @DD-nl7rv Час назад +1

    'obathuma'? kawuda bn obathuma? ekko hareen or oba/oya, echcharai. Thaththa ge gini poliyak kaala hitapan 🐕🐕🐕🐕

  • @SkRj-z1z
    @SkRj-z1z 2 часа назад

    නැතිඑකාට එක විදිහක්,
    ඇති එකාට තව විදිහක් ද,දුක හිතෙනවා.😊😊😊

  • @zainicanlzain7700
    @zainicanlzain7700 Час назад

    හරින් මාමාට කියපන් මාව බෙිරේ ගන්න කියලා...

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 52 минуты назад +1

    අයියෝ ලොකු හොරකමක් කරල කියල හිතුවෙ😂😂😂😂😂

  • @ChamindaChaminda-eo6ky
    @ChamindaChaminda-eo6ky 2 минуты назад

    මුන්ට රෙද්ද රෙවිල ඉන්නේ දැන් 🤣🤣🤣🤣🤣

  • @skyphone8133
    @skyphone8133 Час назад

    සිදුවු දුෂිතම මැතිවරණය 2024 11 14 දින පැවති මහමැතිවරණය වනුයේ එයට මදකට හෝ අසන්න වන මැතිවරණයක් පැවතියේ 1989දී වූවද එහිදීද රාජ්‍ය බලය හා මැර බලය යොදා ගත්තද 2024 මැතිවරණය මෙන් අධිකරණ බලයද මැතිවරණයට නීර්ලෑඡ්ජිතව යෝදා ගෙන නිතිය අවභාවිතා කරමින් විරැද්ධ දේශපාලන මතධාරීන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ අයද දඩයම් කිරිමේ හා තර්ජනය කිරීමේ නිර්ලැජ්ජිත කියාවලියක් දියත් නොවු බව නිසාම ලංකාවේ පමණක් නොව ඇමරිකාවේද ජෝබයිඩන්ට විරැද්ධ මතධාරීන් පමණක් නොව ජනාධිපති ටරම්ට්ට විරැදව ද අධිකරණය හා නිතිපද්ධතිය යෝදාගත්තේද ජාතික ජනබලවේගයට අනුගහ දැක්වු දේමල ඩයස්පෝරාවේ හා මුලධර්මවාදී මුස්ලිම් සංවිධානවල මෙහෙයවීම මත වීම තුල සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතීවරණ කොමිසමද රටේ පැවති සාමකාමිම මැතිවරණ 2024 මහමැතිවරණය බවට පැවසීම ගැන පුදුම වීමට හේතුවක් නැත්තේය.
    මාධ්‍යවල හඩ තලන බුරැවෝ 2020 ජන්දයට හා 2024 ඡන්දයේ වැඩි සියයට ගණනක් ගැන කථාකරනුයේ වූවද 2024 ජන්දයේ සියයට ගණන සමාන වනුයේ 1989 මහමැතිවරණයේ පකාශිත ජන්ද අගයට මිස බහුතර ජනතාවක් නිවි සැනහිල්ලේ ගොස් ජන්දය පාකාශකල 2020 ගොඨාභයගේ පාලනය යටතේ වු මැතිවරණය නොවනානේය
    1989 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ භිෂණ යුගයේ ජන්ද අපේක්ෂිකයින් මරණ ජන්දරැස්වීමක් තැබිය නොහැකි වටපීටාවක ජන්දය දැමීමට යෑමද බරපතල අබියෝගයක් වු සුවල්ප පිරිසක් පමණක් ජන්දය පකාශකල අයුරින් 2024 මැතිවරණය ද ජන්ද රැස්විමක් තබා ජන්ද වැඩට නොගොස් ගෙදර සිටියද බොරැ චොදනාකර අපේක්ෂකයින් නිතිය හමුවේ රස්තියාදු කරන වටපිටාවක මාධ්‍ය භාවිතාකර ඒ නෛතීක චොදනා කිරීමටවත් සෑක සහිත කරණු පශ්ණ කර අධිකරණ වාර්තා සකසාගන්නා වටපිටාවක අඩුතරමින් මාලිමාවට විරැද්ධව ජන්දය දමන්නන්ට ජන්ද පොලට යෑමද අවහිරවුයේ ඡන්ද පොලට යන සියලු මාර්ග වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් යොදවා ඇගිලි දේකක් තරම් කුඩාවට සැකසු මාලිමාවේ පධාන අපේෂකයින් තිදේනෙකුගේ අංක යෝදා ජන්දය පකාශ කිරීමට එන අයට දුන්නේ දේශපාලනයක් නැති ජනතාවටවු අතර පැහැදිලි විරැද්ධ දේශපාලන පක්ෂය වලට සම්බන්ද අයට ජන්ද පොලට තබා ඒ අසන්නයටවත් යෑමට මෙම පිරීස් ඉඩ නොදුන්නේ 2024 මහමැතිවරණයේ සාමකාමි බව දෝරෙ ගලා යමින් 1989 භිෂණ යුගයේ ඡන්ද පකාශකල තරම්වත් ජනතාවකට ජන්ද පොලට පැමීනීමට අවකාශ නොදේමින් විශාල සියයට ගණනකින් දිනා ඇති බව කීවද ඊට පෙර පකාශිත ජන්ද පතිශතය සමග සෑසදු විට ගොඨාභයට වඩා අඩු ගණනකි ජන්ද ලැබි ඇත්තේ.
    ඒ අනුව රේද්ද පල්ලේන් බේරෙන 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මාලිමාවේ පාර්ලිමේන්තුව සමාන වනුයේ 1989 රණසිංහ පේමදාස ජනාධිපතිගේ පාර්ලිමේන්තුවේ මන්තිවරැන් පත්විමට වග පෑහැදිලිය.
    එහෙත් 1989 මහමැතිවරණයටද වඩා 2024 මැතිවරණය අන්ත දුෂිත වුයේ හිතලු චෝදනා ගොනුකරමින් නිතිය අවභාවිත් කිරිමට නිතිඤ යයි කියා ගත් බුරැවන් මාලිමාවේ නිතිඤ සංසදයක් හදාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් විරැද පාක්ෂිකයන්ගේ මතවාදයට මතවාදීව පතිචාර දැක්වීම පසකලා ඔවූන්ට ජනතාව ඇමතීමට ඉඩ නොදෙමින් බණ්ධනාගාර ගත කිරීමට හා ඇප නොදීමට හා එසේ නොකිරිමට වීමල් මෙන් නිහඩකරනු ලැබීමකට ලක්කරණු ලැබිම පමණක් නොව ජැක්සන් ඇන්ටනි සනත් නිශාන්ත වෑනියවුන් සදහටම ඉවර කර සිටියේ ඔවුන් හා මතවාදීව මෙන්ම භෞතිකව හෝරකන්කලා කියා චොදනා කිරිමට නොහැකි නිසාමය.
    දිර්ඝ කාලයක සිට වාහන ආනයනය නොකර තිබියදි ආනතුරට ලක්වු වාහනය රක්ෂණ වාරික ගෙන වුවද අලුත් වැඩියා කිරීම යනු තැලි ආබලන්වි ඇති කොටස කපා ඉවත්කර විදේශවලින් ගෙන එන වාහනයක ඉදිරිපස හෝ පසු පස කොටස එකට තබා පැස්සීමය.
    ඒය රස පරීක්ෂාක වෙත ගියවිට කෝටස් එකලස්කල බද්ධකල නිති විරොධි වාහනයකි.
    රටේ බහුතර ඇති වාහන පරික්ෂාකර අත්අඩංගුවට නොගෙන විරැද්ධ අපේක්ෂකයින්ගේ පමණක් පරික්ෂාකර අත්අඩංගුවට ගනුයේ හා බන්ධනාගාර ගතකර ජන්ද වැඩ කටයුතු කඩාකප්පල් කරනුයේ බීලා ගොස් ලයිට් කනුවක හැපී අබලන්වු විඡිත හේරත්ගේ වාහනයද ඔහූ විසින් අලුත් වැඩියාකර විකුණා දමා ඇත්තේ ජපානයෙන් ගෙන ආ වාහනයක ඉදිරිපස තබා පැස්සිම මගින්මය.
    සාමාන්‍ය ලංකාවේ ජනතාවගේ අනාදිමත් කාලයක සීට පෑවතෙන සිරිත වන කුමන කරැණකට පිරීසක් එක්රැස් කලද ඔවුන්ට බතින් බුලතින් සංගහ කිරීම වැරදියයි කියමින් කටයුතු කල 2024 මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණය වියාපාරය මෙහෙයවීමට උපදෙස් සැපයු විදේශිය පචාරක ආයතනවලට දුන් මුදල් ගෙන බැලුවහොත් සතියක් තුන්වේලම නොමිලේ කන්න දිය හැකිය රටේ සමස්ථ ජනතාවටම.
    ඉහත කරැණු වලට අමතර කරෑණූ බෝහෝමයි ලංකාවේ දුෂිතම රාජ්‍ය බලය යේදු මැතිවරණ වු 1989 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමයේ වු අතර ඒයට තවත් අංගයක් එකතු කරමිනි රාජ්‍ය බලයට අමතරව නිතියේ දොවුදුවද නිරැවත්කලේය.

  • @ghdgfjbhgkjfjg
    @ghdgfjbhgkjfjg 56 минут назад

    රාජකාරි වාලට බාද කිරිම,,😂 කොමද බ්න් මිඩිය පොලිසියට ගියෙ,, නාට්‍ය අංක 1 😂😂

  • @ajithmallawadu4280
    @ajithmallawadu4280 2 часа назад

    Niymi gm kbry

  • @PemadasaDisanayakamudiyanselag

    ප්‍රාදේසිය සබා ඉවර වෙනකල් දාන් සෝ

  • @GayashaniRasangika-p1l
    @GayashaniRasangika-p1l Час назад

    🎉අපෙ ගමෙ මලිමවෙ උන් කොච්චර ගියද ආං 😂😂

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb Час назад

    Ammo මහා පාරේ 😂

  • @lankawalawage4996
    @lankawalawage4996 2 часа назад

    Beganing to show their colors we remember very well who are jvp and how they really are wait and see maybe more to come

  • @hemanthaherath-r2x
    @hemanthaherath-r2x 2 часа назад +1

    Okage gottayo tikath athulata danna oni

  • @sumedagnanaratne4414
    @sumedagnanaratne4414 2 часа назад +1

    Ponnayek neethiyata garu karapiya

  • @ThusharaWajirajith
    @ThusharaWajirajith 2 часа назад +1

    Ada mehama වෙනවා kiyala තාත්තා කිව්වේ නැද්ද උඹ balen t sert aka galeuwata police කිව්වේ නෑනේ galawanna

  • @AiranganiVitharana
    @AiranganiVitharana 2 часа назад

    Mathakada ayuthu jana raasiya kiyalaa wasantha mudaligee hiree dammaa unalaa

  • @DeeHerat
    @DeeHerat 2 часа назад

    මන් හිතුවා අලි බැන්කු හොරෙක් ඇල්ලුවා කියලා😂

  • @kandyshoe
    @kandyshoe Час назад

    Neethiÿ kaatath podui ekai malimawa kendiry nethiwa usawiywn beraganna

  • @Priyaganegoda
    @Priyaganegoda Час назад

    Hira gewal tiyenne manussayanta yanna sathtunta newi ne

  • @ThilakBannayakage
    @ThilakBannayakage Час назад +1

    උඔ රැගුවා වැඩියි බෝ 🤣🤣🤣🤣

  • @rienzie7123
    @rienzie7123 2 часа назад

    JVP eka parana pare yanne apahu..Ochcharai ratata aduwune.
    Jayawewa .

  • @AmilaPradeep-f1r
    @AmilaPradeep-f1r 2 часа назад +1

    Ahinsaka kama balannako

  • @AsaNka-r4j
    @AsaNka-r4j 30 минут назад

    Mun wagee unta nawatha nagiteemak labenna honda na...

  • @ghdgfjbhgkjfjg
    @ghdgfjbhgkjfjg Час назад

    Jepanghe darama tika balan hedapan den,,😂😂 police hathulata komada camara tika giyhe,, 😂😂

  • @shadowpix7652
    @shadowpix7652 Час назад

    Githiri gahanna epaaa 😂😂

  • @umangaudaya
    @umangaudaya 2 часа назад +4

    හරීන්ට සාධාරණය ඉටු වේවා ! ඉහලිං ප්‍රෙෂර් නොවේවා! පරණ දේශපාලනය නොවේවා!

  • @nishantha7159
    @nishantha7159 17 минут назад

    Mun minissu nam minissu chande denawane

  • @WhellaAmal
    @WhellaAmal Час назад

    sigiti athal

  • @rgchampika9478
    @rgchampika9478 2 часа назад

    Ade mehemada bn prashna karanne..sofawala wadikarawala..nikam ahinsakayek kasippu tikak beela huwak kiwwanam ellala gahanne..mewa okkoma boru yakoo..un okkoma yaluwo malli..

  • @ShermanLanka
    @ShermanLanka 47 минут назад

    Ane palayan ballo

  • @namindaasith3828
    @namindaasith3828 2 часа назад +1

    😂😂😂

  • @yamoonhalf5912
    @yamoonhalf5912 Час назад

    Adun.aragana awata. Wadak .Naha. Jampare. Thamai aduma.😂😂

  • @subasvijayantha6252
    @subasvijayantha6252 2 часа назад

    GOLD HORA POHOTTUVE HORA KANDAYAMATA RATA VINASA KARAPU KANDAYAMATA DADUVAM DIYA YUTHUI

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 2 часа назад

    PALAYANG UMBA KOWTHE KIYALA KOWRUTH THANNAWA

  • @H.mnishithaThathsar
    @H.mnishithaThathsar Час назад

    😂😂😂 harakta hodai me kata

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 Час назад

    Den moka pennuwath wadak ne parana horu innaone here thamai

  • @NihalAttanayake-op8xf
    @NihalAttanayake-op8xf Час назад

    Hora haththa

  • @shiyaniwallawththa588
    @shiyaniwallawththa588 2 часа назад

    Kediri geavea neha neada😅😅😅

  • @farzanfarook7746
    @farzanfarook7746 Час назад +1

    මාලුමාව හොරු අල්ලනවා කිව්වට හොරු ඉද්දි මේ වගේ පොඩි ආතල් දිලා මාලුමාවේ අයට ආතල් දෙනවා 😂😂😂😂

  • @Roshandusyantha
    @Roshandusyantha Час назад

    Hodawade pakayata

  • @nelumfernando3845
    @nelumfernando3845 Час назад

    Mu Onayawta Wadi! Pasta hora!

  • @ビーちやん
    @ビーちやん 2 часа назад

    Gon pakaya 😂

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 2 часа назад +5

    ආර්ථිකය ගොඩ ගන්න මහා මෙහෙවරක් කළ ජාතියක් අවදි කළ වීරයාට ජයවේවා

  • @WhellaAmal
    @WhellaAmal Час назад

    mewa weradida

  • @NimanaAberathna
    @NimanaAberathna 2 часа назад +3

    පාරට වැටුණු අපි මේ අසාධාරණ පලිගැනීමට විරුද්ධව කෙදිරිනොගා පහපාරෙන් ම හරින් සමග නැගිටිමු...

    • @Herath_
      @Herath_ 2 часа назад +1

      ඉස්සෙල්ලා උඹ නින්දෙන් නැගිටපං😂😂

    • @hemanthadharmarathna1196
      @hemanthadharmarathna1196 2 часа назад

      😂😂😂😂😂🎉

    • @sanujialoka
      @sanujialoka Час назад

      ❤​@@Herath_

  • @NutharaSihasini
    @NutharaSihasini Час назад

    baila epa

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 часа назад

    මේ කාලකන්නි ආන්ඩුවක් කරන්න නෙමෙයි පලි ගන්න තමයි බලය අරන් තියෙන්නේ මිටවඩා අපරාධ රටේ නැද්ද

  • @ChithraPerera-te6zs
    @ChithraPerera-te6zs Час назад

    Ana Anura කරන ආණ්ඩුව

  • @ranjithgamini6730
    @ranjithgamini6730 2 часа назад

    යුඑන්පි කාරයෝ බයනැ එල හරින්