Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තාක්ෂණය නොදියුණු කාලෙක මෙවලම් අඩුම කාලෙක මේ නාට්‍ය ඉතාම රසවත් ලෙස ගෙනාපු සැමට ස්තුතියි...එදා කුඩා ළමයෙකු සේම අද වැඩිහිටියෙකු ලෙසින් යුග දෙකක් ගෙවුනත් අපි තාම සිතින් පුංචි ළමයි...ස්තුතියි ❤❤❤
අඩෝ සිරාම මේ කතාව නං සුපිරි හොදේ ආත්මේ ගෙදරට ඇවිත් ලාම්පුව නිවන එක එහෙම අමුතුම එකක් මේ වගේ ඒවා තව දාමු😢❤
නිල් පාට භූමිතෙල් ඒ සුන්දර අතීතය මතක් වෙනවා දැක්කම 💟💟
අතිතයෙ අපි ගෙවපු සුන්දරම ඡිවිතය අද ඉන්න අයට මෙි සුන්දරත්වය නැ.ආයෙ කවදාවත් එන්නේ නැ මෙි අතිතය අදටත් ආදරෙයි කෝපි කඩෙිට ❤
කෝපි කඩේ පරණ කතා වල තියෙන සුන්දරත්වය ...😊
එන්සිනා සින්දුවක් කියන දුර්ලබ episode එකක්... ❤ ඒ අලුත් නිලියො තුන්දෙනා ආයෙ කතාවලින් දැක්කෙ නෑ...😢
මේ Episode එකේ නම දකිනකොටම මම අනුමාන කළා වාහන accident එකෙන් මැරෙන කතාව කියල . මේක ගියේ 2000.එතකොට මම 3 වසරේ . ඒ අවුරුද්දේ අපේ ස්කෝලෙට(වෑතර කනිශ්ටේ ) කොපි කඩේ නුලුවෝ කිහිපදෙනෙක් ආව ලෝක ළමා දිනේට.අප්පුව , සුවද , රාජා සුමනපාල , පියුම්ම් මහත්තය ,සෝමේ මතකය් . අපි පොරකකා අත්සන් ගත්ත මතකය් . අප්පුව අපේ පන්තිය ඇතුලටම ආව .
කතාව බලන්නත් කලින් කමෙන්ට් එක දැම්මෙ.එච්ච්රට ආසයි කොපි කඩේ බලන රසිකයන්ට..ඒ වගේම ඒක බලල.කමේන්ට් දාන අයට....කතාව බලන්න කලින් නොඑන ගමන කියල කියද්දි මම හිතුවේ එක්කො සාමෙල් අප්පු මැරෙන එක කියල.නැත්නම් රත්නේ මලය මැරෙන කතාව කියල.බලද්දි.මේක වෙනම ආතල් එකක්නේ...❤❤❤
Lassanama telidrama aka appa. Godak denek dan polowa yatata
Comments මේ video වලට අඩුවුණත් නැතත් මේ උරුම live ගේන එක නවත්තන්න එපා❤අනිත් එක නිශ්චිත time එකක් දාලා post එකක් දාලා තිබ්බනම් ගොඩක් හොඳයි එවෙලෙට සෙට්වෙන්න❤❤❤
ow aka aththa.ape sundara gami kathawa
ඒක හරි
Ane puluwam taram me wage episode danna tawa kopi kade parana kathawa godak lassanai . Dawasa purama ape hith widawen pirila me kathawa baluwama mohothakata hari ape manase widawa niwenawa eken oba thumatath loku pinak ❤
Eka aththa ❤
@@pinkflower2799 Thanks 😍❤
Godak pin 🙏🏻me waga parana ewa danwata ❤
ස්තුතියි ..❤
Godak lassanai ath😢😢 nilu pawu
Aye anne neti lassan matakyan godak
ලස්සන යි❤
Thank you
Thank you @Torana
සුපිරි ❤
💪💪
ඒ අතීතය කොච්චර ලස්සනද........❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
තව පරනඑවා දාන්න
වචන සෙට්එක නම් මරු.. 😂
මෙවාට ගහන්න ආයෙ නාටක බිහි වෙන් නැ
1995 කාලේ වචන ටිකක් ඒ
godak asawen bakanawa.adarei kopi kadeta hamadama. Ko balana anithaya
මේ ඉන්නේ අනික් අය
❤
Ane thawa පරණ episode danna pinsidda wenawa
❤❤❤❤
අනේ තව පරණ ඒවා ඕනි
😊😊😊❤
Ft
❤❤❤❤❤❤❤❤
Keri athal oi😂
එලද බරා
මෙහි යථාර්ථයක් ඇත මෙහි අබිලින් යනු පිස්සු කුට්ටි වැනිය සුවදා නාමල් වැනිය
සොදුරු අතීතය සිහිපත් වෙනවා. ...
මගේ අම්මෝ හොල්මනක් දුවපියෝ 🏃
Api me channel ekata udaw kar ona me waga ewa apita danwata Heta wanda kalın sub 5 man gane
ඔව්.ඒ වගේම විවුස් දෙන්න.ඕන ගොඩාක්.මමන්ම්.එක කතාවක්.පස් හය.පාරක්ම බලනව
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤