2024.4.10 badulle booking ticket yanna nam 2024.03.09 ticket book karanna oni..masekata kalin tami booking danna oni dear...thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Sure ekata kiynna ba dear..samaharawita ida tiyennat puluwan.bari wennat puluwn..kohoma unat weekday wala nam poddk hari puluwn wei...weekend eka nam surema na..👍
අපිත් ගියා බදුල්ලේ නයිට්මේල්එකේ හරිම ලස්සනයි එහේ
ow neda dear..thank you ❤❤❤
One of the gentle and sweet-tempered family❣️ I have met on my way to badulla…
thank you sis..❤ lov u.. congrat for your future..❤❤ Haputhale nangi
Harima lassana trip ekak . Thun denatama budusaranai !
❤❤❤ thank you ... trip eka video issarahata enawa
Sweet family ❤
2nd class නිදන මැදිරියක් දවස් කීයකට කලින් booking දාන්න ඕනද
Nice vlog and waiting for the next one ane...❤️❤️❤️
thank you lov..❤ api dakka ammagei duwagei wada.card ekak hadanawa...next video processing❤❤😍
@@nomadicdiary 😉❤️❤️❤️😉
Odyssey eke api giye,masekata kalin book karanna one
Odyssey eka witrak newi badulla yana okkoma train booking nam masekata kalin book karanna oni.natnam ba..oyalage travel eka kohomada??
@@nomadicdiary niyamai,puduma lassanai,ow danna aunty kenek ta kiyala book karagatte,puduma amarui book karaganna
Night mail ek kiytd thiynne colombo wlin. eke gihin alle bhiddi kiya wage wenwd akke
Colombo walin re 8.30 ta pitathwenawa. Site wala thiyennenam 6.35 wenakota Ellata yanawa kiyala. Eth api Ellen bahiddi 7withara una ane😊👍
wow nice
බොහොම ස්තූතියි..❤❤❤ ඔයාටත් බුදු සරනයි
Apith ohoma train eke bick eke trip giya kalayak tibba.eka shoi experience ekak.dan babata 3years hari dangai a nisa vahane yanne.oyalathat wish karanawa ikmanatama dawasaka oyalagema vehicle ekaka lankawa wate yanna puluwan wenna kiyala ❤
thank you soo much..❤❤❤❤❤❤
Ayye tickets book krgnne kohmad?
Api travel information video ekak karanwa..ekai me okkom dewal details ekkama kiyanm dear.
Hari shook ane
thank u ❤❤❤
Api ude 2ta giye station ekt😁
😊😴😲
ඔයාලා ඔන්ලයින් ද ටිකට් බුක් කලේ බැරිද ස්ටේෂන් එකට කතා කරලා බුක් කරගන්න
යකෝ අපි යන්න ටිකට් බුකින් නැ
masekata kalin book karanna oni badulla train eka nam..thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
අපි 2024 .4.10 රැ යනෝ බදුල්ලේ
2024.4.10 badulle booking ticket yanna nam 2024.03.09 ticket book karanna oni..masekata kalin tami booking danna oni dear...thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
පොඩි එක්කෙනා කිවුවනේ වෙනම සීට් එකක් කියලා එයාට . ඇත්තටම පොඩිකාලේ මතක වුනා තමන්ට කියලා සිට් එකක් හම්බුනාම රටක් හම්බුනා වගේ. ඉස්සර ඉතින්
❤❤❤❤❤
සතියේ දවසකද ගියේ අයියේ සෙනග එම ගොඩක් හිටියද
senaga nam normal.kohomat badulla train ekata senaga wadine anit train walata wadiya
Kolabatama yanda onida.yana dawase tikat aran yanda baida hariyata basseka yanawa wage.api diula pitiya
train eka yanwa nam colombo walata awit yana eka tami lesi..api wage seat book nokara yana dawase ticket aran yannat puluwn.eke aulak na.poddk a petti wala senaga wadi..booking wala seat ganata witra nisa nidahase ynna puluwn.
holiday dwasakda giye bro senaga adu
Koheda dear..??
Colambu walath amarui train buk karanna
Hm..ow godk aya apita kiuwa..ape luck eka wenna athi..apit lesiyenma book kargnna puluwn une❤❤
kohomda ticket bokk kare
Station eken..ude 5.30ta witra gehin polime 1st wela 10 wenakan hitagena idala tami book kare...😂❤💯🔥
Kolabin buk karanda onida
ehema ekak na.oyata laga railway station ekakin book karanna puluwn..reply karanna parakku unata sorry ... බොහොම ස්තූතියි..බුදු සරනයි❤❤
Meke first class nidana madiriy natuw wenma first class seatsnuth thiyenwd
❤❤❤❤
❤❤❤
කොලබ ටිකට් නැ
a kiuwe? pahadile na
Online ticket dagnna puluwan neh.etakota oi tarm amaru nha
online ticket daanakota apita oni tana select karala book karagna ba dear..
නැවතිල හිටියෙ කොහෙද.
sudu mal cottage ella
😍😍😍😍😍
❤❤❤
Online book krnnathuw colombo station eken ticket gaththoth ida nathi weid 😢
Sure ekata kiynna ba dear..samaharawita ida tiyennat puluwan.bari wennat puluwn..kohoma unat weekday wala nam poddk hari puluwn wei...weekend eka nam surema na..👍
ඔයා කොහෙන්ද book කලේ. යන්න මාසයක් කල් ඇතිව වුනත් අමාරුයි. දැන් on line
Book කරනවානේ.
ගාල්ලෙන්..මාසෙකට කලින් බුක් කරන්න ඕනි.ඔව් ඒත් අමාරුයි සමහර වෙලාවට...ඔන් ලයින් බුක් කරාම අපිට ඕනි තැන් වලින් ශීට් ගන්න බෑ..සිස්ටම් එකෙන් ඔටෝ සිලෙක් වෙන ශීට් තමයි ලැබෙන්නේ.ඒකයි අවුල
@@nomadicdiary මම දෙතුන් දවසක් පහුගිය අවුරුදු වල ට්‍රයි
කරා බැරිවුනා. නිවාඩු දවස් කොහොමටත් බෑ.
තැන් 52 කින් book karanawalu.
Ape rate යාගන්න තියෙන අමාරුවක් නේද
මම කියන්නං ඔිනනං බදුල්ලේ සිට කොලඹටම තියනඑ්ව.
👍
ඔය ගමන උදේ කෝච්චියේ ගියා නම් ඔයිට වඩා ලස්සනයි .අත්දැකිමෙන් කියන්නෙ .
නෑ මං නම් හිතන්නේ උදේ කෝච්චියට වඩා Night mail එකෙ තමයි නියම..අපි බදුල්ලට තියෙන හැම කෝච්චි time එකකම ගිහින් තියෙනවා..ඒවගෙන් ලස්සනම view එක බලන්න පුලුවන් Night mail එකේ..මොකද ඉදල්ගස් හින්නෙන් එහාට උදේ ඉර පායන කොට මාරම ලස්සනයි..ඒක බලන්න නම් Nightmail එකේ යන්නම ඕනි..මොකද නැත්නම් ඊට පස්සේ train මොකක ගියත් හැටන් පහුවෙනකොටත් දවල් 12 වෙනවා..
@@nomadicdiary mamath kamathi udeta,nuwara hariye lassana than godak miss wenawa night mail ekedi
Ticket price kohomada
ඔන්ලයින් බක්කරන්ට.මම පේරාදෙනියෙ දවසක් නුවරින් 3 ට්‍රිෙන්එකෙ යන්ට ගියාම අවුරුදු නිසා රියදුරන්නැතිව කොචිචිය නැතිඋනා.එ්යක්කුන්ගෙ වැඩවල කිසි පිලිවලක්නෑ.
👍
Ape aul
ape aul kiuwe..?
ඔයාල ඉස්සවෙලාම නිසා යන තැන හරියට කියන්නෑ ස්ටෙිසන් එකේ බෝඩ් එකබලලවත්කියන්ට.
Night mail ek kiytd thiynne colombo wlin. eke gihin alle bhiddi kiya wage wenwd akke
8.30ta...ella bahinakota 7 wage wenwa..
❤❤❤❤❤
❤❤❤
❤😊
බොහොම ස්තූතියි..බුදු සරනයි❤❤
❤♥️
❤❤❤