ඒදණ්ඩෙන් ගොඩවෙන පැල්පත ළග ගමක් සතුටුවූ දවස 😍😍😍😍❤️❤️❤️❤️❤️💪💪

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 102

  • @TharangaMadusanka-uw2xj
    @TharangaMadusanka-uw2xj 11 месяцев назад +16

    උපදින හැම ආත්මයකම මේ පිංකමට දායක උණ හැමදෙනාටම මේ පිං හේතු වේවා වාසනා වේවා.....🙏🙏🙏

    • @Darshana-t2d
      @Darshana-t2d 11 месяцев назад

      අනෙ මල්ලි මට ඔය සාදු ගෙ නම් බර් එක දෙන්න කො

  • @vineethanandani7931
    @vineethanandani7931 11 месяцев назад +21

    අනේ අපේ රටේ අසරණ අහිංසක දරුවන්ට උදව් උපකාර කරන අපේ හාමුදුරුවෝ ට ත් ඔබ සියලු දෙනාට ත් කියන්න බැරි තරම් පින්

    • @indranipodimenike
      @indranipodimenike 11 месяцев назад

      Apahamuduruwanabohomapinpansalwalakarannaonabuduhamuduruwokivabanasthirai

  • @sdhd6319
    @sdhd6319 11 месяцев назад +6

    පිංවත් සුවාමින්වහන්සේ නිවන්දකින්න රෙමිපුරන පිංකදක්

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 9 месяцев назад +3

    ඒ සී කාමර වලට වෙලා ඒසි වාහනවල යන හාමුදුරුවරුන්ටත් මේ වගේ නැති බැරි අසරණ දරුවන්ට උපකාර කරගන්න සිත් පහළ වේවා . ඒ වගේ ඒ සුවිරියට සහ සොහොයුරාට නිදුක් නිරෝග සුවය ධර්මාවබෝධය ඇති වේවා

  • @RosyGamini
    @RosyGamini 11 месяцев назад +8

    දළදා සමිදුගේ පිහිටයි අපේ හාමුදුරුවන් වහන්සේට උතුමි බුදු බව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 11 месяцев назад +7

    මල් වගෙ දරුවන් හරිම සතුටෙන්. ගොඩක්ම පිං

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 11 месяцев назад +12

    දායක වුණු සියලුම දෙනාටත්.පින්වත් අපේ හාමුදුරුවන්ටත්.ජාති ජාතිත් නිවන් දැකීමට මේ පින් හේතු වේවා

  • @ruwanchamara7971
    @ruwanchamara7971 11 месяцев назад +6

    ජයවේවා සුපිරි හාමුදුරුවෝ ❤❤❤❤❤❤❤

  • @DineshiReshmin
    @DineshiReshmin 11 месяцев назад +1

    ලෝකයක් වටින ස්වාමීන් වහන්සේ නමක්..උදවු උපකාර කල හැමෝටම ස්තුතියි චිරන් ජීවතු ...ඒ වගේම මෙහෙම දෙයක් කියන්නම ඕනේ..මෙහෙම පුන්චි හරි උත්සව අවස්තාවලදී කුඩා දරුවන්ට උන්ට ගැලපෙන සින්දුවක් කවියක් ගයන්න දරුවන්ව හුරුකරවන්න අම්මලා තාත්තලා...ලබන්න වගේම දෙන්නත් හුරුවෙන්න..ලස්සන ලමා ගීතයක් කිවුවනම් ඒ අවස්තාව ලස්සනයි ..

  • @chandralk-di2tr
    @chandralk-di2tr 11 месяцев назад +1

    මෙි.උදවි
    කරපු
    සියලුම.දෙනාට.සහ.අපේ.ස්වාමින්.වහන්සේට.දීර්ගායුෂ.ලැබෙිවා.බුදු.සරනයි.කුවෙටි

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 11 месяцев назад +1

    අපේ ස්වාම්න්වහසෙට...සහ..අනෙකුත් .සයලු.දෙනාට දලදාසම්දුපිහිටයි බුදුසරනයි සියලු දෙවියන් ගෙපි පිහිටයි ...බුදුබවලැබේවා

  • @sarthdulani731
    @sarthdulani731 11 месяцев назад +1

    🙌🙌🙌🙌🙏🙏🙏🙏 ඔබ සියලු දෙනාටම ගොඩක් පින් ලැබේවා බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි 🙌🙏✍️🧑‍💻👩‍🎓🏅🎖️️💎💞

  • @gamagasunitra1960
    @gamagasunitra1960 11 месяцев назад

    තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏ඒවාගෙම ඒදෙපලටත් තෙරුවන් සරණයි 🙏🙏හදවතින්මසුබපතනවා❤❤❤❤❤❤❤

  • @preethiperera9261
    @preethiperera9261 11 месяцев назад +3

    ඔබ සැමටම ස්තුති ස්තුති දරුවන්ට හරි සතුටුයි

  • @SumanaHimi-u2l
    @SumanaHimi-u2l 8 месяцев назад

    දරැවන්ට මේ කරන උපකාරය මතු සසර ගමන ටෙහ්ත වෙවා යූ.සුමන හිමි පින්නදූව ගාල්ල

  • @dayapriyankara6408
    @dayapriyankara6408 11 месяцев назад +1

    අනේ සාදු .අහින්සක දරෘවන්ට උදවු කරපු එක විශාල පිනක් තෙරුවන් සරනයි ඔබවහන්සේට සහ සැමට

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 11 месяцев назад +2

    ඔබවහන්සේටත් සහපිරිවරත් සමග අහිංසක දරුවෝ සතුටු කරන පින සතුටු සිතින් අපි බලනවා ඔබ්ස් සේරම මේපිනින් සසර එතෙර වේවා

  • @asankaasanka5157
    @asankaasanka5157 11 месяцев назад +2

    ඔබවහන්සේ ඇතුළු නන් අයුරින් උදවුකල සැමදෙනාට නිවන් මගටම යොමු වේවා .

  • @sass3013
    @sass3013 11 месяцев назад

    උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං තෙරැවන් සර්ණයි සුබ නත්තලක් වේවා

  • @seryani2515
    @seryani2515 11 месяцев назад +2

    🌺🌺🌺 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු උදව් උපකාර කරපු සෑම දෙනාටම 🌺🌺🙏🙏🙏

  • @harshanianuradha8795
    @harshanianuradha8795 11 месяцев назад +1

    තෙරුවන් සරණයි ¡¡¡ අපේ හාමුදුරුවන් ඇතුලු සියලුම දෙනාට 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 11 месяцев назад +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා දායකත්වය දෙන හැමෝටම බොහොම පින් උතුම් දළදා හිමි සරණයි 🙏🙏🙏🙏

  • @janakijanaki282
    @janakijanaki282 11 месяцев назад +1

    බොහොම pin harima සතුටුයි ape හාමුදුරුවනේ udau කළ සියලු denatath oba wahansetath thawa thawath දිරිය sakthiya ධෛර්ය ලැබේවා theruwan saranai 🙏🙏🙏

  • @nilunilanthi5936
    @nilunilanthi5936 11 месяцев назад +1

    ගොඩක් පිං හාමුදුරුවනේ..අපේ පලාතට වැඩියාට...ඒ දෙපලටත් ගොඩක් පිං..තෙරුවන් සරණයි

  • @DonApuhami
    @DonApuhami 11 месяцев назад +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 3 месяца назад

    මේ පිංවත් හාමුදුරුවන්ට වගේම මෙයට සම්බන්ධ වුන සියලුම දෙනාටම ගොඩාක් පින්.ඔයාලගේ
    හිතට දැනෙන සතුට රුපියල් කෝටියකටවත් ගන්න බැහැ.

  • @manojsuranga6084
    @manojsuranga6084 11 месяцев назад +1

    සත්කාරයට දායක වුණ සියලුම දෙනාට තෙරුන් සරණයී

  • @MmNn-kz5zy
    @MmNn-kz5zy 11 месяцев назад +1

    බුදුසරණයි හා මූ දු රු ව න් ට ත් සියලු ද නා ට ත් ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandra1296
    @chandra1296 11 месяцев назад

    මේ වගේ පළාත්වලට ගිහින් දෙයක් කරන්න පුළුවන් වුණ සියලුම දෙනාට ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු දෙයක් දෙන්න ඕනෙ වෙන්නේ මේ වගේ අයට තමයි theruwan saranini 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 месяцев назад +1

    උතුම් තෙරුවන් සරණයි සැමට

  • @indukumari1159
    @indukumari1159 11 месяцев назад

    ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @كانديحصه
    @كانديحصه 11 месяцев назад

    ස්වාමීන් වහන්සේට සහසියලු දෙනාට බුදු සරණයි

  • @chathurikakalpanithennakoo9532
    @chathurikakalpanithennakoo9532 11 месяцев назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩාක් පිං මෙවැනි උදාරතර සේවාවක් අපේ රටේ අසරණ දරුවන්ට සලසා දෙන්න කැපවෙනවට 🙏🙏

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 5 месяцев назад

    හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි pin budu sarnai ❤❤❤

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk 11 месяцев назад +1

    ඔබවහන්සේට කියන්න වවන මදි මතු බවයක බුදුබව ලැබේවා 🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 месяцев назад

    අපේ හාමුදුරුවෝ ඇතුළු ඒ දෙදෙනා ඇතුළු සියළුම දෙනාට තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ...👍💐👌🙏

  • @foodyvoddy1997
    @foodyvoddy1997 11 месяцев назад +1

    All guys help fully so beautiful and respectful 🙏🏼🙏🏼🙏🏼

  • @damayanthim4951
    @damayanthim4951 11 месяцев назад +1

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි සස්වාමීන් වහන්සේට උදව් උපකාර කල සියලු දෙනාට සියලු සැනසුම සියලු සැනසුම ලැබෙිවා නිදුක් නිරෝගි දිර්ගායුෂ නිවන් දක්නා තෙක්ම මෙි ආශිර්වාද වෙිවා සාදුුු සාදුුු සාදුුු 🙏🙏🙏

  • @prasannask4574
    @prasannask4574 11 месяцев назад

    ඔව් හාමුදුරුවනේ ලංකාවේ සරණක් නැති ගොඩක් පන්සල් තියනවා..පිහිට වන්න ඔබ වහන්සේට පිං...

  • @shanikaAngammana
    @shanikaAngammana 11 месяцев назад

    Sadu sadu sadu ape podi hamuduruwane

  • @GamagaPobimahamaya
    @GamagaPobimahamaya 11 месяцев назад

    Ape haamuduruwane...oba wahanseta godaakma pin . Karana sathkriyawata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 7 месяцев назад

    හමොටම බුදු සරනින් හොඳින් ❤❤❤❤❤❤❤❤ජය්‍ව❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සඩු සඩු සඩු

  • @chameladilu780
    @chameladilu780 11 месяцев назад

    මෙ පින්කමට දායක ඌ හැමෝටම උපදින හැම බවයකම පින් සිදු වෙනවා 🙏🙏🙏

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv 11 месяцев назад +1

    Me duwa daruwange sathute mile kele nohaki ..sahasambande u ape Dmmaloke habuduruwan ha obe depalatath daledahabuduruwange pihitai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 11 месяцев назад

    Ape sadagiri sa ape hamuduruwanta godak pin triap pissa arkka meedeta sahabagi unata tetuwan saranai dirgsuasa 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @tenisonjayasooriya4321
    @tenisonjayasooriya4321 11 месяцев назад +9

    කෙනෙකුගේ හිත සතුටුකරන එක මොනතරම් උතුම් ක්‍රියාවක් ද.

  • @dilanchaminda377
    @dilanchaminda377 11 месяцев назад +1

    බුදු සරණයි ☸️💚💚

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 11 месяцев назад

    sadu,sadu,sadu🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️

  • @chandimalaki2004
    @chandimalaki2004 11 месяцев назад +1

    jathi jathi pin lebeva budusaranai 💐

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 8 месяцев назад

    බුදු සරණයි සියලු දෙනාටම

  • @inrawathialwis6178
    @inrawathialwis6178 2 месяца назад

    බොහෝම pin apa හාමුදුරුවනේ සියලු daviyanga පිහිට ලැබේවා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා මමත් italiya සිට උදව් කරන්න beri වීම ගැන බොහෝම කනගාටුයි maga වකුගඩු දෙකම නරක් වෙලා tiyanne දැනට dayalaisis කරනවා taruwan සරණයි

  • @NihalBombuwala
    @NihalBombuwala 7 месяцев назад

    God bless you putha and duva

  • @nimalles2228
    @nimalles2228 8 месяцев назад

    ඔබවහන්සේ මතු බුදුවෙන්න පෙරුම් පුරනවද කියලා හිතෙනවා🙏

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 11 месяцев назад +2

    කෝ දෙශපාලන හැත්ත උන්ට මේවා පේන්නැද්ද අපේ සාදුට ව්තරදපේනේ

  • @indranipriyadarshani889
    @indranipriyadarshani889 7 месяцев назад

    Teriwam saranai ape hamuduruwanta
    Oba wahanse mathu budu wenna pne 🙏🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 11 месяцев назад

    Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏

  • @J.A.DPemal
    @J.A.DPemal 11 месяцев назад

    Marama.sathutoi.ape.hamuduruwane.

  • @malakoman8057
    @malakoman8057 11 месяцев назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @winodhridmika8251
    @winodhridmika8251 11 месяцев назад +2

    කැලේ පිපුන මල් කැලේන් නගරය ට එන්නෙ සුලු පිරිසක් ඒ ඔව්න්ගේ නොහැකියාව නෙමෙයි ඔවුන්ගේ දුප්පත්කම නිසා මෙවැනි දායකත්වයක් හරි ලැබෙනවනම් ඔවුන් යම් හරි තැනකට ඒවී... ❤❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 11 месяцев назад +1

    ❤jayavava budu saranai 🎉

  • @kanthigodage5348
    @kanthigodage5348 11 месяцев назад +1

    මේවා දකින විට පාලකයො ගැන තියෙන අප්‍රසාදය තව තවත් වැඩි වෙනවා .සහ ඔබ වහන්සේ ඇතුළු උදව් උපකාර කරන හැම දෙනා කෙරෙහිම හිතට ඇති වෙන්නෙ පුදුමාකාර පැහැදීමක් .අපේ රටේ මිනිස්සු දුප්පත් කරල .

  • @chamara5908
    @chamara5908 11 месяцев назад

    Theruwnshrni hamuduruwne 🙏

  • @NadeekaDilrukshi-mx7rp
    @NadeekaDilrukshi-mx7rp 11 месяцев назад

    Theruwan saranai ape hamuduruwane

  • @hanocell7809
    @hanocell7809 8 месяцев назад

    තෙරුවන් සරණයි

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 11 месяцев назад

    අපේ හාමුදුරැ⁣වනේ ඔබ වහන්සේ පුචි කාලේ අර සී ඩී තැටිය එලි දක්වපු දවසේ නොලැබුණු අශීර්වාදයක් ගැන කියලා වෙීදිකාවෙදි හැඩුවා මට මතකයි. මම ආශීර්වාද කරනවා ඔබ වහන්සේට.

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 7 месяцев назад

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @hrdemo8116
    @hrdemo8116 7 месяцев назад

    Kiyanna wachana ne sathuti❤❤❤❤❤❤❤❤

  • @iroshapriyadarshani5806
    @iroshapriyadarshani5806 11 месяцев назад

    අපේ හාමුදුරුවන්ගේ වීඩියෝ බලලා පුදුම සතුටකින් ඉන්න මම.🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ඇතුලු පිරිසට දාළදා සමිදු පිහිටයි සියලු දෙවියෝ රැකදේවා.

  • @Zeero_x
    @Zeero_x 11 месяцев назад

    Ape hamuduruwo ehulu hemotama bohemia pin🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @hddayawathi9541
    @hddayawathi9541 11 месяцев назад

    APE HAMUDURUWANTAT OYALA DENNA SAHA OYALATA OUDAW KALA SAMATA GODAK PIN OBA SAMATA TERUWAN SARANAI

  • @SampathKulathunga-o1l
    @SampathKulathunga-o1l 11 месяцев назад +1

    ❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 месяцев назад

    ❤❤❤❤ස්තූතිය

  • @latavirakoddi184
    @latavirakoddi184 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @mddamendadamenda
    @mddamendadamenda 7 месяцев назад

    ❤❤❤❤❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 5 месяцев назад

    🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @KaliniHettithantha
    @KaliniHettithantha 5 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉🎉❤❤

  • @Mahabub-t2g
    @Mahabub-t2g 11 месяцев назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 8 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @irangiliyanage3167
    @irangiliyanage3167 11 месяцев назад

    Me koheda hamuduruwane mewage deyak dakinnath hari sathurui ane paw me ahinsaka daruwanta kawadahari hariyanna ona

  • @kumara9933
    @kumara9933 5 месяцев назад

    Hanthanedi api dakke me vedio kolama
    Sasane vinasakarana vedio actor in yellow rob
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas

  • @SadaruwanRosan-px9sn
    @SadaruwanRosan-px9sn 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🌼🌼🌼🌼

  • @dhanushkadhanushka8203
    @dhanushkadhanushka8203 11 месяцев назад

    Api hamoma marena minissu yanadakata ithuru wenne mewa witharai

  • @dineshnewmal2244
    @dineshnewmal2244 11 месяцев назад

    🙏🙏🙏

  • @asangikasadamali4205
    @asangikasadamali4205 6 месяцев назад

    Ape adurana kattiyk innwa eylth hri duppath .ek kabaryai thiyenne.4denma inneth uynneth eke .mt puluwannm mekta udau krnn puluwn kenek innwnm contact krnnko loku pinak

  • @sudarmakumari2762
    @sudarmakumari2762 9 месяцев назад

    ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @emananda-eo6wt
    @emananda-eo6wt 7 месяцев назад

    3:10

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 11 месяцев назад

    ඔඕකියන්නේනෑඑහෙමයීකියන්ඩලමයීන්ටවුගන්වන්නතවතවත්පිර්හෙන්නනොදී

  • @ChinthamaniSilva
    @ChinthamaniSilva 11 месяцев назад

    😢😢😢😢😮😢😢😮❤❤❤❤

  • @akilakumara2358
    @akilakumara2358 8 месяцев назад

    මේ ලමයි දවසක ලොකු වෙලා අපේ හාමුදුරුවෝ බලන්න එයි

  • @lalithalalitha4947
    @lalithalalitha4947 10 месяцев назад

    Q🙏🙏🌹🙏🙏🙏🙏🙏🌹👍👍👍👍👍👍🌹

  • @MalithGurubawila-yt8lr
    @MalithGurubawila-yt8lr 5 месяцев назад

    Ape hamuburuwange whatsapp number eka danna danna kenek.

  • @AjithGamage-s7j
    @AjithGamage-s7j 3 месяца назад

    තෙරුවන් සරණයි

  • @renukadesilva3117
    @renukadesilva3117 11 месяцев назад

    ❤❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 5 месяцев назад

    🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Perera836
    @Perera836 11 месяцев назад

    🙏

  • @hrdemo8116
    @hrdemo8116 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 11 месяцев назад

    ❤❤❤

  • @lathikasenadhira5930
    @lathikasenadhira5930 11 месяцев назад

    🙏🙏🙏