Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Apple Music :- music.apple.com/lk/album/plain-tea-live-single/1541020386?lsSpotify :- open.spotify.com/album/1zaeTOCtyPN47wx7xsJThN?si=MtDE8S8oTS-XAeeyaWZ8AAපෙරවදනක් වී මගේ කතාවටපටුන ලියන්නට හීන එවාපිටුවෙන් පිටුවට ගෙතූ කතාවටහිස් පිටුවක් ඉඩ තබා ගියාඅරුත බිදී ගිය අන්දරයක රසකිමැයි කියා නොදැනෙන හින්දාතවත් තියෙනවාහිතේ පොතේ ඉඩමෙතෙක් ලියූ කිවිදියම පතාපැතූ කතාවේ නිමක් දකින්නටඋපන් බවේ පින මදි හින්දාබලා හිදිමි මතු බවයක හෝපසුවදන ලියන්නට එතැයි කියාපෙරවදනක් වී මගේ කතාවටපටුන ලියන්නට හීන එවාපිටුවෙන් පිටුවට ගෙතූ කතාවටහිස් පිටුවක් ඉඩ තබා ගියාLyrics :- Uma Aseni
පෙරවදනට පිළිතුරක්...පසුවදනක් වු මගේ කතාවටඅකුරු මකන්නට හීන එවා..පිටු පිටු එක්කර ගෙතූ කතාවටහිස් පිටු නෑ දැන් ඉඩක් තියා...අරුතක් ලියවුනු අන්දරයක රසකිමැයි කියා මා විදින නිසා...තවත් ලියනවා අපේ හිතේ පොතමෙතෙක් ලියූ පසුවදන් නිසා...පැතූ කතාවෙ නිමක් දකින්නට උපන් භවේ පින නැති හින්දා..බලා හිදිමි මතු භවයක හෝපෙරවදන් ලියමු අපි එතැයි කියා..
Umaria drawing ruclips.net/video/aRVHxpY8P-g/видео.html
Dusun desapriya ...ekka ..sanuka aiyath ....dennama ...ekata ...kiyanawa ahanna asai 👍👍👍👍
හදවතට දැනෙන සිංදුවක් අයියේ ඇත්තටම සුපිරි👍♥️
පෙරවදනක් සින්දුවේ video එක තිබ්බේ නැත්තම් ගොඩක් අය මේ සින්දුවට තමන්ගේම කියලා හීන ලෝකයක් මවා ගන්නවා..
ඉතින් ගීතයක හරි නව කතාවක හරි වෙන්නේ ඒකමනේ..
E pissu video eka song ekata set wenne ne. Me hodaayi...
වචනවල තේරුම දන්නවා නම් තමන්ගේ ලෝකයක් මවාගන්න එකට වීඩියෝ එකෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ වීඩියෝ එකට මම නම් කැමතියි.
Sirama ❤❤❤
ඕනිම නිර්මානයක රසව්න්දනය කියන්නේ ඒක ,පොතක් ,ගීතයක් ගුවන්විදුලි නාටකය ,ශ්‍රව්‍ය මාධ්‍යයේ බලවත් බව ඒක
රටක් වසග කරගත් මිහිරි හඩ වෙනුවෙන් පෙරවදනේ පටුනපටුණ ගැලපූ ඒ සුන්දර කිවිඳිය✍️✍️ .උමා අසේනි ...❤❤❤
නූතන හදවතේ ගායකයා.. සනුක ❤️
පැතූ කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින් මදි හින්දා...බලා හිදිමි මතු බවක හෝ පසුවදන එතැයි කියා..😔❤️
ආත්මයටම තට්ටු කරා සනුක😭😭 ඔයා නම් පට්ට දක්ශයෙක් කොල්ලෝ
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා.........
පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා..බලා හිදිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා🥺♥
මේ ගීතය කවදාවත්ම අමතක නොවන ගීතයක්..කෙතරම් ඇසුවත් එහි රසයේ අඩුවක් වෙන්නෙ නෑ..තවත් මේ වගේ ගීත කරන්න සනුක අයියේ..සුබ පතනවා ♥
ආසම සින්දුව ආසම කටහඩ ආසම ගායකයා ...ආදරෙයි සනුක ඔයා ගොඩක් දක්ශයි ජයෙන් ජය .❤️❤️❤️
පෙරවදනක් වී මගේ කතාවටපටුන ලියන්නට හීන ඒවාපිටුවෙන් පිටුවට ගෙතූ කතාවටහිස් පිටුවක් ඉඩ තබා ගියාඅරුත බිඳී ගිය අන්දරයක රසකිමැයි කියා නොදැනෙන හින්දාතවත් තියෙනවා හිතේ පොතේ ඉඩමෙතෙක් කිවිඳියම පතා......පැතූ කතාවේ නිමක් දකින්නටඋපන් භවේ පින මදි හින්දාබලා හිඳිමි මතු භවයක හෝපසු වදන ලියන්නට එතැයි කියා....පෙරවදනක් වි....... පට්ට voice ඒක මචං music ඕනෙම නැහැ අහගෙන ඉන්න පුළුවන් 🆒එකේ ❤️🔥👏👈
Manu ගෙ එකෙත් බලල මේකෙත් බලන උන් කෝ 🤙😀😀😀
මම බලනවා හරිම ලස්සන සිංදුවක් නේ✋🏻✋🏻✋🏻❤️
මේ සිංදුවට මන් මාරම ආසයි මොකද මට හිතෙනවා මේක මට මන්ම කියගන්නවා කියලා..මගේ ජිව්තේ මන් ලියන් හිටපු විදියට කවදාවත් ලැබෙන්නෙ නෑ..මොකද මන් වකුගඩුවක් බද්ද කරා මගේ ජිව්තේ හොදම කාලේ..හීනම උනාම..පිටුවෙන් පිටුවට ගෙතු කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා..පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා ..බලාහිදිමි මතු භවයක හෝ පසු ලියන්නද එතැයි කියා❤️💙
Coach 💙✌
😅
Wow beautiful song . ❤😊
සනුක ගයන ගීතවලින් මගේ ප්‍රියතම ගීතය. දහස්වාරයක් දැනට අහලා ඇති. මේ වර්ෂන් එකත් මාර ලස්සන යි.
I don’t care how many songs come and go. Perawadanak is ruling my playlist always❤️
තාලෙට කිව්වා ඔයා whatsapp status 👇 ruclips.net/video/enLdE0IF1dA/видео.html
OK sweety
වෙන ගායකයන්ට තමන්ගේ සිංදුව මෙහෙම කියන්න බෑ, හුස්ම ගන්න වත් බෑ , උන්ගේ සිංදුව කියලා, කඩ කඩ කියන්නේ..සනුක වැඩ්ඩෙක්
නොමියෙන ගීත..😍❤️
Yeah
So true
Perawadank us my favourite song
පිස්සු වට්ටන්නේ ඇයි මෙහෙම සනුක❤️😌💐 ඇබ්බැහි වෙළා ඉන්නේ අයියේ ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න
❤❤❤
hariyata mag jewithy wag brother godak lassanai budusarnai oyata
❤❤ man harima aasa sinduwak..ai da manda .❤❤
මේ ටැලන්ට් එක නං අද්විතීයයි බන්, කියන්න වචන නෑ, ආදරෙයි සනුක, ගොන් REALITY වලට ගිහින් පච වෙන්න එපා, ඒක උබෙ නමට හොද නෑ, ආදරෙයි බන් ❤
මේ තනුව සර්වකාලීනයි, අපේ මුනුපුරොන්ගෙ Playlist වලත් තියෙවි.
Aswahak katawahak wadenna apa hrima lassanayi. So dutiful👌👌👌👌
Man hari ආසයි uma asenige lyrics walata....👌 ❤️ 🌹
Aneeee official ekta wadaa Maru kiyla wadk naa menna ගායකයෝ
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා❤
මේ සින්දුවක ගොඩක් දෙනෙක්ගෙ හිත් සසල කරනවා. ආදරය පුදුමයි. විරහව සදාකාලිකව විදින හිත් පතුලෙ මේ සින්දුව හිත් පාර පාරා තියේවි. මට මේ සින්දුව අහන්න දුන්නු කෙනා මේ වෙනකොට අඩි 6 පොළව යට... මේ තරම් හිත් සූරන සින්දු........!!!!!!
Pattam lassanai aiya e voice eka
අම්මෝ සනුක.....ෆට්ට....අති සුපිරි......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👍
Aththatama hoda guitar partten ekak
godak lassanai thanks me wage lssana deyak dunnata
මගේ ආසම song එක
Uma nangi lassana ta dinduwa liyala...❤❤❤❤❤❤❤ adarei..uma....
Mama godak asa godak adaraya karana hithata puduma kiyanna dannae na..atharam lassana..😘😘😘😘
Sanuka ayiyage voice eka pissuwak👌👌 marama lassni 👍👍 math asyi oya wage sindhu kiyanna😥😥😥😥😥
අන්තිමට දැම්ම කෝඩ් එකෙන් ඒ ඉඩ තියල ගිය "හිස් පිටුව" ගැන මතක් වෙනව වගේ දෙයක් වුනා.. මම ආසම ගායකයෙක් ඔයා.. රටට සම්පතක්.. ජයෙන් ජයම වේවා සනුක.. ඇත්තටම සනුක එක්ක සෙල්පියක් ගහන්න හිතෙන විදියට ජීවත් වෙන්න.. ජය!
අදටත් අහන ලස්සන සින්දුවක් 💙
In Sri Lankan best singer .....all the best
Addicted...!
superb malli
superb.Well done sanuka👍👍👍❤❤❤🎸🎸
ආසම සිංදුවක් ❤️❤️
සුපිරියක් තමයි ඉතින්...ජයෙන් ජය
පට්ටම breath control එකක් මේක. 😍😍
එ් කට හඬ❤🎼🎵🎶🎸🎸🎸
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා❤❤
Athula aiya ❤
Video ekata wada mehema hondai.
Patta voice eka පින්වත් කලාකරුවන්
Very best sanuka i'm from srilanka
Uma aseni ge lyrics thiyana oyage thawa sindu nadda? Harima lassenai meka .
ලස්සන සිංදුවක්
The best song I’ve heard of all time♥️ Your soothing voice makes us feel it more🥺. Can’t give up listening to it♥️.
අද තමයි මේ live එක අහූනේ ,දැන්නම් ඉතිං අබිං කෑව වගේ තමා කොල්ලෝ ..........සුපිරියක්ම තමා ...........................❤🔥
පැතු කතාවේ නිමක් දකින්නට උපන්භවේ පින මදී හන්දාබලා හිදිමී මතු භවයක හෝපසු වදන ලියන්නට එතැයි කියා...🚶♂️මේ භවේ නිපුනී රණවක...🚶♂️
Niyamai aiye💖💖
බොහෝ..ම මතක අවුස්සන රටාවක්....සනුක.... ඒක හරි දිග කතාවක්.....😢
ලස්සන guitar part එක
ඒ හඬ 🥺❤️ ආසම ගායකයෙක්
භාවනාවක් වගේ...සිංදුවට හරියනම කට හඬ...❤
මාරම පිස්සුවක්
Uma ta ..jayani jaya...thawath liyanna oni..oya hodada.....❤❤❤❤....
Congratulations ❤️💓❤️😍
🌻🌻
පැතූ කතාවේ නිමක් දකින්නටඋපන් බවේ පින මදි හින්දාබලා හිදිමි මතු බවයක හෝපසුවදන ලියන්නට එතැයි කියා..........
කැමතිම සින්දුවක්❤️
❤❤❤❤❤ Marama Lassani Hadawathata Wadinna Sinduwak❤
මරු ආ සනුක ❤
එකෙන්ම සුපිරි.. ආසම එකක්❤️💪
One of my fav song & guitar❤️
Much love from Indonesia. You are amazing Sanuka ❤️❤️ I’ve always listen your songs ☺️
හදවතෙ ගායකයා... පෙර වදනක් වි සිංදුව හදවතට දැනෙන ... හදවතට කතා කරන ....හෙද සිංදුවක්
Aiye oyagen podi reqwest ekak illanna tiyanawa
Super i like voice sanuka .
Um always love for sanuka's guitar melody 💪❤️
Oh this voice 🥺🥺🥺❤👍🎶 how beautiful. God bless you malli.
Super malli❤
Last chorus එකේ Major කරලා sing කරන එක පට්ට..💪❤️
ආයෙ කියන්න වදන් නෑ.. සංගීත ලෝකේ වෙනසක් කලානම් ඔයා තමයි.. ෆට්ටම
one of my favourite..love this song..
u have a nice voice sanuka without understanig the words of ur song budu saranai to u from jordan and kurdish more of love to sri lanka
භාවනාවක් මේක නම් ❤
niyamai sanuka
You're really magical well singing 🎤
Absolutely perfect i love it GOD bless you putha ❤
පෙරවදනක් the nice song.. Wish you all the best👍👍👍👍👍👍
Feeling is this song❤😢..............
favourite song😍favourite voice😍..it's superb
sanuka wadda ❤️
උමාගෙ පද රචනය super
,හිතටම දැනුනා...♥️
The singer of the heart💙✌️
අති අනර්ඝයි සනුක...superb.
Bravo.............
මරු කටහඩ සනුක වික්‍රමසින්හ respect❤️❤️
හදවතේ ගායකයා ආදරෙයී 😍💓❤️
Sooo cute... i loving voice... and good filling
niyami aiye
Love this song sanuka.. 😍
Patta lassanai eka wenama rasak.💗 #AwasanSatana #Sanuka
පට්ටම පට්ට.. 👍👍👍🤩🤩🤩
Apple Music :- music.apple.com/lk/album/plain-tea-live-single/1541020386?ls
Spotify :- open.spotify.com/album/1zaeTOCtyPN47wx7xsJThN?si=MtDE8S8oTS-XAeeyaWZ8AA
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා
අරුත බිදී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවා
හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිදියම පතා
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් බවේ පින මදි හින්දා
බලා හිදිමි මතු බවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා
Lyrics :- Uma Aseni
පෙරවදනට පිළිතුරක්...
පසුවදනක් වු මගේ කතාවට
අකුරු මකන්නට හීන එවා..
පිටු පිටු එක්කර ගෙතූ කතාවට
හිස් පිටු නෑ දැන් ඉඩක් තියා...
අරුතක් ලියවුනු අන්දරයක රස
කිමැයි කියා මා විදින නිසා...
තවත් ලියනවා අපේ හිතේ පොත
මෙතෙක් ලියූ පසුවදන් නිසා...
පැතූ කතාවෙ නිමක් දකින්නට
උපන් භවේ පින නැති හින්දා..
බලා හිදිමි මතු භවයක හෝ
පෙරවදන් ලියමු අපි එතැයි කියා..
Umaria drawing ruclips.net/video/aRVHxpY8P-g/видео.html
Dusun desapriya ...ekka ..sanuka aiyath ....dennama ...ekata ...kiyanawa ahanna asai 👍👍👍👍
හදවතට දැනෙන සිංදුවක් අයියේ ඇත්තටම සුපිරි👍♥️
පෙරවදනක් සින්දුවේ video එක තිබ්බේ නැත්තම් ගොඩක් අය මේ සින්දුවට තමන්ගේම කියලා හීන ලෝකයක් මවා ගන්නවා..
ඉතින් ගීතයක හරි නව කතාවක හරි වෙන්නේ ඒකමනේ..
E pissu video eka song ekata set wenne ne. Me hodaayi...
වචනවල තේරුම දන්නවා නම් තමන්ගේ ලෝකයක් මවාගන්න එකට වීඩියෝ එකෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ වීඩියෝ එකට මම නම් කැමතියි.
Sirama ❤❤❤
ඕනිම නිර්මානයක රසව්න්දනය කියන්නේ ඒක ,පොතක් ,ගීතයක් ගුවන්විදුලි නාටකය ,ශ්‍රව්‍ය මාධ්‍යයේ බලවත් බව ඒක
රටක් වසග කරගත් මිහිරි හඩ වෙනුවෙන්
පෙරවදනේ පටුන
පටුණ ගැලපූ ඒ සුන්දර කිවිඳිය✍️✍️ .
උමා අසේනි ...❤❤❤
නූතන හදවතේ ගායකයා.. සනුක ❤️
පැතූ කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින් මදි හින්දා...බලා හිදිමි මතු බවක හෝ පසුවදන එතැයි කියා..😔❤️
ආත්මයටම තට්ටු කරා සනුක😭😭 ඔයා නම් පට්ට දක්ශයෙක් කොල්ලෝ
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා.........
පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා..බලා හිදිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා🥺♥
මේ ගීතය කවදාවත්ම අමතක නොවන ගීතයක්..කෙතරම් ඇසුවත් එහි රසයේ අඩුවක් වෙන්නෙ නෑ..තවත් මේ වගේ ගීත කරන්න සනුක අයියේ..සුබ පතනවා ♥
ආසම සින්දුව
ආසම කටහඩ
ආසම ගායකයා ...
ආදරෙයි සනුක
ඔයා ගොඩක් දක්ශයි
ජයෙන් ජය .❤️❤️❤️
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන ඒවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා
අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් කිවිඳියම පතා......
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා
බලා හිඳිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා....
පෙරවදනක් වි....... පට්ට voice ඒක මචං music ඕනෙම නැහැ අහගෙන ඉන්න පුළුවන් 🆒එකේ ❤️🔥👏👈
Manu ගෙ එකෙත් බලල මේකෙත් බලන උන් කෝ 🤙😀😀😀
මම බලනවා හරිම ලස්සන සිංදුවක් නේ✋🏻✋🏻✋🏻❤️
මේ සිංදුවට මන් මාරම ආසයි මොකද මට හිතෙනවා මේක මට මන්ම කියගන්නවා කියලා..මගේ ජිව්තේ මන් ලියන් හිටපු විදියට කවදාවත් ලැබෙන්නෙ නෑ..මොකද මන් වකුගඩුවක් බද්ද කරා මගේ ජිව්තේ හොදම කාලේ..හීනම උනාම..පිටුවෙන් පිටුවට ගෙතු කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා..පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා ..බලාහිදිමි මතු භවයක හෝ පසු ලියන්නද එතැයි කියා❤️💙
Coach 💙✌
😅
Wow beautiful song . ❤😊
සනුක ගයන ගීතවලින් මගේ ප්‍රියතම ගීතය. දහස්වාරයක් දැනට අහලා ඇති. මේ වර්ෂන් එකත් මාර ලස්සන යි.
I don’t care how many songs come and go. Perawadanak is ruling my playlist always❤️
තාලෙට කිව්වා ඔයා whatsapp status 👇
ruclips.net/video/enLdE0IF1dA/видео.html
OK sweety
වෙන ගායකයන්ට තමන්ගේ සිංදුව මෙහෙම කියන්න බෑ, හුස්ම ගන්න වත් බෑ , උන්ගේ සිංදුව කියලා, කඩ කඩ කියන්නේ..සනුක වැඩ්ඩෙක්
නොමියෙන ගීත..😍❤️
Yeah
Umaria drawing ruclips.net/video/aRVHxpY8P-g/видео.html
So true
Perawadank us my favourite song
පිස්සු වට්ටන්නේ ඇයි මෙහෙම සනුක❤️😌💐 ඇබ්බැහි වෙළා ඉන්නේ අයියේ
ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න
❤❤❤
hariyata mag jewithy wag brother godak lassanai budusarnai oyata
❤❤ man harima aasa sinduwak..ai da manda .❤❤
මේ ටැලන්ට් එක නං අද්විතීයයි බන්, කියන්න වචන නෑ, ආදරෙයි සනුක, ගොන් REALITY වලට ගිහින් පච වෙන්න එපා, ඒක උබෙ නමට හොද නෑ, ආදරෙයි බන් ❤
මේ තනුව සර්වකාලීනයි, අපේ මුනුපුරොන්ගෙ Playlist වලත් තියෙවි.
Aswahak katawahak wadenna apa hrima lassanayi. So dutiful👌👌👌👌
Man hari ආසයි uma asenige lyrics walata....👌 ❤️ 🌹
Aneeee official ekta wadaa Maru kiyla wadk naa menna ගායකයෝ
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා❤
මේ සින්දුවක ගොඩක් දෙනෙක්ගෙ හිත් සසල කරනවා. ආදරය පුදුමයි. විරහව සදාකාලිකව විදින හිත් පතුලෙ මේ සින්දුව හිත් පාර පාරා තියේවි. මට මේ සින්දුව අහන්න දුන්නු කෙනා මේ වෙනකොට අඩි 6 පොළව යට... මේ තරම් හිත් සූරන සින්දු........!!!!!!
Pattam lassanai aiya e voice eka
අම්මෝ සනුක.....ෆට්ට....අති සුපිරි......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👍
Aththatama hoda guitar partten ekak
godak lassanai thanks me wage lssana deyak dunnata
මගේ ආසම song එක
Uma nangi lassana ta dinduwa liyala...❤❤❤❤❤❤❤ adarei..uma....
Mama godak asa godak adaraya karana hithata puduma kiyanna dannae na..atharam lassana..😘😘😘😘
Sanuka ayiyage voice eka pissuwak👌👌 marama lassni 👍👍 math asyi oya wage sindhu kiyanna😥😥😥😥😥
අන්තිමට දැම්ම කෝඩ් එකෙන් ඒ ඉඩ තියල ගිය "හිස් පිටුව" ගැන මතක් වෙනව වගේ දෙයක් වුනා.. මම ආසම ගායකයෙක් ඔයා.. රටට සම්පතක්.. ජයෙන් ජයම වේවා සනුක.. ඇත්තටම සනුක එක්ක සෙල්පියක් ගහන්න හිතෙන විදියට ජීවත් වෙන්න.. ජය!
අදටත් අහන ලස්සන සින්දුවක් 💙
In Sri Lankan best singer .....all the best
Addicted...!
superb malli
superb.
Well done sanuka👍👍👍❤❤❤🎸🎸
ආසම සිංදුවක් ❤️❤️
සුපිරියක් තමයි ඉතින්...
ජයෙන් ජය
පට්ටම breath control එකක් මේක. 😍😍
එ් කට හඬ❤🎼🎵🎶🎸🎸🎸
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා❤❤
Athula aiya ❤
Video ekata wada mehema hondai.
Patta voice eka පින්වත් කලාකරුවන්
Very best sanuka i'm from srilanka
Uma aseni ge lyrics thiyana oyage thawa sindu nadda? Harima lassenai meka .
ලස්සන සිංදුවක්
The best song I’ve heard of all time♥️ Your soothing voice makes us feel it more🥺. Can’t give up listening to it♥️.
අද තමයි මේ live එක අහූනේ ,දැන්නම් ඉතිං අබිං කෑව වගේ තමා කොල්ලෝ ..........සුපිරියක්ම තමා ...........................❤🔥
පැතු කතාවේ නිමක් දකින්නට
උපන්භවේ පින මදී හන්දා
බලා හිදිමී මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා...🚶♂️
මේ භවේ නිපුනී රණවක...🚶♂️
Niyamai aiye💖💖
බොහෝ..ම මතක අවුස්සන රටාවක්....
සනුක.... ඒක හරි දිග කතාවක්.....😢
ලස්සන guitar part එක
ඒ හඬ 🥺❤️ ආසම ගායකයෙක්
භාවනාවක් වගේ...සිංදුවට හරියනම කට හඬ...❤
මාරම පිස්සුවක්
Uma ta ..jayani jaya...thawath liyanna oni..oya hodada.....❤❤❤❤....
Congratulations ❤️💓❤️😍
🌻🌻
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් බවේ පින මදි හින්දා
බලා හිදිමි මතු බවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා..........
කැමතිම සින්දුවක්❤️
❤❤❤❤❤ Marama Lassani Hadawathata Wadinna Sinduwak❤
මරු ආ සනුක ❤
එකෙන්ම සුපිරි.. ආසම එකක්❤️💪
One of my fav song & guitar❤️
Much love from Indonesia. You are amazing Sanuka ❤️❤️ I’ve always listen your songs ☺️
හදවතෙ ගායකයා...
පෙර වදනක් වි සිංදුව හදවතට දැනෙන ... හදවතට කතා කරන ....හෙද සිංදුවක්