නික්ම යෑම - අති පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ මහා යතිවරයාණන් වහන්සේගේ නික්ම යෑම

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 85

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola6125 Год назад +5

    උතුම් අනු බුදු හිමියනි , ඔබ වහන්සේ උතුම් නිර්වාණයට වැඩ්මකර පුරා වසරක් ගතවූ නමුදු , අපේ සිත් වල සංවේගය බිදකුදු අඩුවක් වී නොමැත හිමියනේ...ඔබ වැනි උත්තමයකුගේ නික්ම යාම ඇටමිදුලු දක්වා දිවයන මහත් වේදනාවක් බව අත්දකිමින් සිටින්නෙමු..මේ වේදනාවම සිහිකර..උපාදානයේ බිය සහිත බව අත්දකින්නෙමු..උතුමානෙණි, වහ වහා වෙර වඩන්නෙමු. ඔබ වහන්සේට ඇති ණයෙන් මිදෙන්නෙමු. සදාකල් නමස්කාර කරමු ඔබ සිරි පතුල් !

  • @mangalikaweerasekara1543
    @mangalikaweerasekara1543 2 года назад +20

    නිවන් උදෙසා ධර්මය දේශනා කළ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාර වේවා ඔබ වහන්සේ සිතට දැනෙන්නට දේශනා කළ ධර්මය යෙන් අපට බොහෝ දුර යාමට හැකි ය

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 2 года назад +26

    නිවන් උදෙසාම ධර්ම දේශනා කළ එකම ස්වාමීන් වහන්සේ.

    • @s.m.skumari7584
      @s.m.skumari7584 2 года назад +5

      එසේමයි.
      උන් වහන්සේ එතර උනා වගේම අපිටත් ඒබව කියාදුන් එකම ස්වාමින් වහන්සේ බව මතන් වෙනවා

    • @ajsanjana6166
      @ajsanjana6166 2 года назад +1

      🙏🙏🙏

    • @Abs123bfg
      @Abs123bfg 2 года назад

      Mankadawala sudassana thero

  • @kanthiekanayake2878
    @kanthiekanayake2878 2 года назад +23

    කළ්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් වැඩ නොසිටියේ මන්ද? ඔබ වහන්සේ මේ සංසාරයේදී අපට නැවත හමු නොවේවි. ඒ මන්ද යත් ඔබ වහන්සේ නිවනින් නිවී ගොස් ඇති බැවිනි. අප දුක තුනී කර ගන්න උත්සාහ කරමින් සිටිමු. ඒ ඔබ වහන්සේ මනාව දේශනා කල පරිද්දෙනි. 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 года назад +15

    අනුබුදු හිමියනි,ඔබ වහන්සේ මේ දහම් දිවයිනේ ඉපදී ,ආර්‍ය් දහම ලෝක සත්වයාට හිත සුව පිණිසම දේසනා කොට අමා නිවනින් නිවී සැනසීමට පත්විය. ඔබවහන්සේ පෙන්වා දුන් මග ගමන් කිරීමට මාද වීරිය කරමි.

  • @aseelarathana2008
    @aseelarathana2008 7 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේ තව බොහෝ කල් වැඩසිටියානම් එය අපේ කොතරම් භාගයක් ද....නිවනින්ම සැනසේවා හිමියනේ...🙏🙏🙏🙏🙏

  • @gayanpriyadarshana1504
    @gayanpriyadarshana1504 2 года назад +9

    ජීවිතයේ යථාර්තය සහ ඒ තුළ වැසී තිබූ නිවන් සුවය අපට සරලවත් පැහැදිලිවත් අවබෝධ කර දීමට මහත් වෙහෙසක් සහ කැපවීමක් දැරූ ඔබ වහන්සේ, ඒ අමා නිවන් සුවය අත් විඳි බව නම් නිසැකය..🙏🙏🙏 යළිත් කිසි දිනෙක ජීවමානවම ඔබ වහන්සේගේ දහම් ස්වරය ඇසීමට නොලැබීමයි අපහසුවෙන් වුව ද ඉවසා දරා ගන්නට සිදුවණ කාරණය..🙏🙏🙏

  • @amilamunasighe3421
    @amilamunasighe3421 2 года назад +11

    අති පූජ්‍ය මී මුරේ ධම්මවන්ස ස්වාමින් වහන්සේ ට නිවන් සුව ලැබේවා

  • @Tmd1vo
    @Tmd1vo 2 года назад +13

    නිවෙන දහම දේශනා කරමින් සිදුකරන ලද අනුපමේය සේවයට උපහාර වේවා!

  • @hasalamarakkalage
    @hasalamarakkalage Год назад

    පිරී නිවී ගිය මහා යතිවරයාණන් වහන්සේ 🙏🏾🙏🏾🙏🏾
    ඔබ වහන්සේ දේශනා කළ අනුගමනීය ප්‍රතිපදාවෙන් නිවී සැනසෙන්නට උපරිම විරිය දරමි 🙏🏾🙏🏾🙏🏾

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 5 месяцев назад

    උතුම් වූ සමිදාණෙනි,ඔබ වහන්සේ අඳුරේ වැටේ ඉන්න ලෝක සත්ත්වයා වෙනුවෙන් දහම් ඇස පහදා දී ඔබ වහන්සේ උතුම් වූ නිවනින් සැනසෙනු මැනවි.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏

  • @chamindaruwan3416
    @chamindaruwan3416 2 года назад

    සාදු. සාදු. පිංවත් ස්වාමින් වහන්සේට නිවන් සුව අත්වේවා...🙏🙏🙏

  • @-subasiri6655
    @-subasiri6655 2 года назад +3

    නිර්මල බුදුදහම නිවන් මඟ ලොවට කියාදී ඒ. නිවනින් නිවී ගිය ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ugnbandara458
    @ugnbandara458 Год назад

    උතුම් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !සාදු,,සාදු ..සාදු

  • @kumarasenevirathna1515
    @kumarasenevirathna1515 2 года назад +2

    ඔබ වහන්සේ mage anu budun vahanseya.ma niweradi bauddaku une oba vahanse nidaya. Sadu sadu sadu

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 Год назад

    අනුබුදු හිමියනි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @grckthilakarathna7052
    @grckthilakarathna7052 2 года назад +3

    මාගේ නිවනට දායකවු ඔබවහනසේට මාගේ පාද නමස්කාරය වේවා..

  • @user-ku2s
    @user-ku2s 2 года назад +7

    "දොවා කඳුළින් පා වඳින්නට අවසරයි මට අපේ හාමුදුරුවනේ ......."
    ~~~~~~~~~~~~~~~~
    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 6 месяцев назад

    ඵකම වතාවක් සජීවී දේශනාවක් ඇසීමේ අවස්ථාව මටද ලැබුණි උන්වහන්සේ කියා දුන් පරිදි අනුගමනය කලෙමි අද උන් වහන්සේ අප අතර නැත නමුදු ඒ මග ගමන් කරමින් සැනසීම විදිමි උපහාර වේවා නමස්කාර වේවා

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 года назад +1

    මෙතෙක් කල් දර්මය සොයා ගිය මා නැවතුනේ ඔබවහන්සේ ලගයි. ජීවිතයේ අවසන් කාලයේ හෝ බුදුන්වහන්සේ දේශනා කල නිවැරදි ධර්මය ඔබවහන්සේගෙන් අසා ඒ මග යාමට මගකියාදුන් ඔබවහන්සේ නිවනින් නිවේවා.

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 2 года назад +14

    ඔබ වන් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ දහම හමුවීම අති දුර්ලභය. අපි සැම ඔබ අපට දෙසූ බුදුන්ගෙ දහමට අනුව කටයුතු කරන්නෙමු. සිතේ ඇතිවන අරමුණු සමග නොඇලී සිටීමට වීරිය කරන්නෙමු. 🙏🏻🙏🏻🙏🏻

  • @SriyaniPunchihewa
    @SriyaniPunchihewa Год назад

    නිවන් අවබෝධය පිණිසම දහම් දෙසු උන්වහන්සේ උතුමි වු නිවනින්ම සැනසේවා

  • @dammikamadumali997
    @dammikamadumali997 2 года назад +4

    මට තාම නොදැනෙ ඔබ වහන්සේ නික්ම ගිය බව 😭😭

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 2 года назад +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්නට ලැබීමත් වාසනාවක්. ඔබ වහන්සේ අරහත් ඵලයෙන්ම සැනසෙත්වා. 🙏🙏🙏

  • @dayakahingala3296
    @dayakahingala3296 2 года назад +2

    සසර මග නිමා කිරීමට බුදුන් වදාළ මග පහදාදුන් මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ සසර මග නිමා වේවා !!!!!!!

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 года назад +2

    නිවන උදෙසා ම ධර්ම දේශනා කළ ඔබ වහන්සේ ට උතුම් වූ එ නිවන් සුව ලැබේවා!!!!
    සාදු සාදු සාදු!!!

  • @chandrawanshadassanayake1753
    @chandrawanshadassanayake1753 2 года назад +1

    මහ රහතුන් වහන්ස! ධර්මය තුලින් ඔබ වහන්සේ දුටිමි. මාගේ පාද නමස්කාරය වේවා! සාදූ සාදූ සාදූ!!!

  • @surasafood7501
    @surasafood7501 2 года назад +2

    උත්තරීතර සමිඳ,
    ඔබ පිරිනිවන් වැඩි පසුව පමණයි
    ඔබ දෙසූ දම් අසා ගන්නට
    මට පිනක් පහළ වී
    තිබුණේ....
    අප තුලට එය
    පමුණුවන්නට
    මහත් වූ වෙර දරා
    දෙසු දම්.....
    දිනෙන් දින
    මොහොතින් මොහොත එක බිඳෙන් බිඳ අවබෝධ වන විට.......
    දැණුනි ඔබ නැති අඩුව පුහුදුන් මගෙ
    ගැටලු තැන් ලිහා ගන්නට....
    නමුඳු අනුබුදු සමිඳ
    සපථ වෙම් නොහරින්ට වීරිය
    පිය නගමි ඔබ පසු පසම මම
    විවර වන තුරු නිවන් දොර කඩ...
    ඹබේ දෙසුමින් නිවී සැනසුණ
    මගේ චිත්තය
    පා පිස්න කොට
    පුදන්නෙමි හිමි
    යළි වඩිනු මැන....
    අඳුරෙහී අත පත ගගා ගොස් නිවන සොයනා
    උමතු ලෝකෙට......
    -මාලිනී

  • @ruwansooriyabandara1351
    @ruwansooriyabandara1351 2 года назад +3

    ""දොවා කදුලින් පා වදින්නට අවසරයි මට අපේ අනු බුදු හිමියනේ""...

  • @vidimujvith1004
    @vidimujvith1004 2 года назад +1

    මට තෙරුනේ ඔබ වහන්සේ දේෂනා කල ධර්ම දේශනාවන් .අපේ හාමුදුරුවනේ අමා මහා නිර්වානය අවබෝධ වේවා

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe8869 2 года назад +5

    It's so hard to watch. I am still grieving Swaminwansa. What I learned from you is enormous. Sadu! Sadu! Sadu.

  • @ravikulasingha4399
    @ravikulasingha4399 2 года назад +1

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! සාධු සාධු සාධු

  • @nalindasuresh4554
    @nalindasuresh4554 2 года назад

    නමස්කාර වේවා ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @karunajayantha1263
    @karunajayantha1263 2 года назад +3

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @gunaratnachandra7333
    @gunaratnachandra7333 2 года назад +10

    ජීවිතයට ධර්මය කියා දීමට ඔබ වහන්සේ මොන තරම් වෙහෙස මහන්සි උනාද.දැන් ඔබ වහන්සේට කල හැකි එකම ගෞරවය ඒ ධර්මය පිළිපැද ඉන් ප්‍රයෝජන ගැනීමයි.🙏🙏🙏

    • @karuherath6153
      @karuherath6153 2 года назад

      Obawanse giyamaga genima budun sarana yamai

  • @imashapamodi8756
    @imashapamodi8756 2 года назад

    බුදුන් වදාල ශ්‍රී සද්ධර්මය නැවත ලොවට විවර කරදුන් ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා....!!! 🙏 🙏 🙏

  • @thilakaperera3007
    @thilakaperera3007 2 года назад +2

    Tears are still pouring when i think of the dhamma desana delivered by the ven meemure swaminwahanse.Its an unbelievable thing that you are no more with us.Your sermans changed my thinking totally
    I benifitted through them enormously.May you attain nibbana.Thilaka perera pelawatte Battaramulla

    • @menakadias4287
      @menakadias4287 2 года назад

      Very true... it's the same for me. The effort the Ven. thero took to change people through sermons is immense. 🙏

  • @Riddle_Voyage
    @Riddle_Voyage 2 года назад +1

    නිවන් සුව අත් වේවා අපේ හාමුදුරුවනේ !!!!

  • @bodawalapiyabharathi9086
    @bodawalapiyabharathi9086 2 года назад

    Ape swaminwahansege apavathveema apata deriya no heki paduwak. Thawath dashakayakwath wedasitiyanam samajaye gathanugathika drusti, mathawada bindaharinnata ida thibuna. Namuth e siyalla awasanva gosini. Obawahanse kalinma wediya. Apith me enagaman avasarai apata swaminwahansa. Prarthaneeya bodhiyakin nivewa.

  • @malagomis2059
    @malagomis2059 2 года назад

    නිවන් සුවය ලැබේවා...අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏🙏

  • @KkKk-jk6un
    @KkKk-jk6un Год назад

    Oba wahanse niwanata wediyath oba wahanse desu daham apatath ethera wannata pramanawath.......niwan dutu oba apata dun dahamata pin

  • @udhanwimukthi8639
    @udhanwimukthi8639 2 года назад +1

    නිවන්සුව ලැබේවා 🙏🏼🪷🪷🪷🪷🙏🏼

  • @padmanichandra5404
    @padmanichandra5404 2 года назад +1

    යතිවරයානන් වහන්සේට නිවන්සුව ලැබේවා

  • @nilankarishmal2056
    @nilankarishmal2056 2 года назад

    අතිපූජ්‍යය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ පිරිණිවන් මංගල්‍යය.

  • @udayadesilva41
    @udayadesilva41 2 года назад

    ඔබ වහන්සේ අමා මහ නිවනින් සැනසේවා...🙏🙏

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 2 года назад

    අමාමහ නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරමි.

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 года назад +1

    Apata laba dun owadan hadawathe donkara demin etha. Ape guru suwaminwahansa, pirinivi wediya obawahanseta mage namaskaraya wewa.aurudu 40 sasanaya diunuwa ,budun desu niwana soya kriyathmaka kirimen labagath niwana lowatama deshana kale siyalu abiyoga walata muhunademin. Unwahanseta pesasum menma apawada dediwa gala a nomuth e siyallatama upekshawen muhumadima atalogahamata kampa novima apata ugannana ladi. Pivithuru darmaya soya deshana kala guru suwaminwahanseta mema githaya upaharayak wewa.rangiri srilanka guwanviduliyata githaya hadunwa dima sambandayen thuthi pudami. 🙏🙏🙏

  • @piyasilim1473
    @piyasilim1473 2 года назад +1

    නිවන් සුව ලැබේවා සාධු` සාධු` සාධු` සාධු`

  • @niroshaathauda381
    @niroshaathauda381 2 года назад +5

    ඔබ වහන්සේ ගෙ citakaye ගිනි dl . Ape හදවත tavama ඇවිලෙන va .ape suvamine

  • @b.mdissanayaka3137
    @b.mdissanayaka3137 2 года назад

    Sadu.sadu..oba wahanseta niwan suwa labeewa

  • @lalanidesilva2049
    @lalanidesilva2049 2 года назад +1

    May attain supreme bless of Nibbana.

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 2 года назад

    Uthum buddha puthrayanwahanse ta mage namaskaraya 🙏

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 года назад +1

    අපව නිවන් මගට ඔබවහන්සේ ඇදගෙන ආව. ලොකොත්තර දහම අපට අවබෝද කලා. සරල සිංහලෙන් පාලි වටහල දුන්න. සාරංසකරනයේදි නිවන් දොර විවරකරදුන්න. 🙏🙏🙏

  • @kumarichandrasekara5374
    @kumarichandrasekara5374 2 года назад

    Oba wahansege darmadesana mama nitharama ahewwa hadisiyema nikma giue ayda swamini ! Oba wahansege darma desana thawathawath ahanawa swamini obawahanse niwanin sanasuna !obawahansege dharmadesana siyalu lo sathunta niwan pinisama hethu wewa !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushalsandaruwan5446
    @kaushalsandaruwan5446 2 года назад

    නමෝ බුද්ධාය !!!

  • @Japanyamu
    @Japanyamu Год назад

    නිවීගිය උන් වහන්සේ 🙏

  • @RanjitW2000
    @RanjitW2000 Год назад

    ඇසට කදුළු ආවා ! ඒ උතුම් දේශණා බෞද්ධයන් ලෙස උපනත් වේදය පිලිපදින අයගේ ඇස් ඇරීමට හේතු වේවා! නිසැකවම උන්වහන්සේ නිවන අවබෝධ කරන්න ඇති. නැවත ප්‍රතිසන්ධියක් නෑ.

  • @jayanthi748
    @jayanthi748 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DA-xf5wf
    @DA-xf5wf 2 года назад

    🌷🌷🌷
    🙏🙏🙏

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 2 года назад

    ''dowa kandulin paa wandinnata awasarai mata ape ''Anu Budu Himiyane'' ....''

  • @pasindumadhawa502
    @pasindumadhawa502 2 года назад

    Theruwansaranai hamuduruwane

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 2 года назад

    🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🌼

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 2 года назад

    ☸️☸️☸️🙏🏻

  • @shamaldesilva2829
    @shamaldesilva2829 2 года назад

    sadu sadu sadu

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 года назад

    🙏🙏🙏

  • @weudadammarama1163
    @weudadammarama1163 2 года назад +2

    Nivanin niveva

  • @paskuwalmendis2186
    @paskuwalmendis2186 Год назад

    මේ හාමුදුරුවෝ අපවත් වුනේ මොකක් වෙලාද?

  • @buddikaganesh5384
    @buddikaganesh5384 Год назад +1

    අනේ කවුරු හරි කියනවද,මේ හාමුදුරුවො අපවත් වුනේ,රෝගී වෙලාද,එතරම් වයස නෑ නේද ,

  • @dimuthuwijesundara3978
    @dimuthuwijesundara3978 2 года назад

    Who Dukaki sabawinma obawanse niwan soya gattha. Api thamath atthatama Waldo Hagel. Niwan says atharaman u minisunta Sabha niwan maga soyaganeemata para kiya dun obawahanse ninja gosini. Dev minisunta mahath paduwakì e obawanse drama derana aseemata nohakiweemai.obawahanseta niwan suwa labewai patahmi.

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 года назад +9

    මෙතෙක් කල් දර්මය සොයා ගිය මා නැවතුනේ ඔබවහන්සේ ලගයි. ජීවිතයේ අවසන් කාලයේ හෝ බුදුන්වහන්සේ දේශනා කල නිවැරදි ධර්මය ඔබවහන්සේගෙන් අසා ඒ මග යාමට මගකියාදුන් ඔබවහන්සේ නිවනින් නිවේවා.

  • @gowriranaweera6948
    @gowriranaweera6948 2 года назад

    🙏🙏🙏

  • @jeewakumara8312
    @jeewakumara8312 2 года назад

    🙏🙏🙏🙏🙏

  • @praneethbandaralk
    @praneethbandaralk 2 года назад

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 2 года назад

    🙏🙏🙏

  • @wishwahemali3502
    @wishwahemali3502 2 года назад

    🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 2 года назад

    🙏🏻🙏🏻🙏🏻

  • @priyankarasalon1963
    @priyankarasalon1963 Месяц назад

    🙏🙏🙏